Mihiruk S X Azee Boy Ft. Uzey C Na - Mithya Mayam [Official Music Video]

  Рет қаралды 7,836,823

Mihiruk S

Mihiruk S

Күн бұрын

Пікірлер: 13 000
@MihirukS
@MihirukS Жыл бұрын
මිත්‍යා මායම් Lyrics 💥 Azee boy vrez- කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස් මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත් සමාජෙ කොනක යාතිකාව විසලත් මේ මනුසතා උබයි බුදු රුවනක වරලත් සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල් මේ අම්මා තමා මල් වත්ත හිතෙ උඩ තැන ගත් හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත් එයා තමා තනි කලෙ පර වෙලා කතවත් Uzey c na verz - ඇස් වල දුක් නතු කාථාව මං කියන්නම් හොරහින් මට මමද ලස්සන මතක සෑහෙන්න තවම එකල මගෙ ලගින් ඉදින් කත තමයි පෙම්බර අවාසනවකට මුල පිරුවෙ නිසැක මගෙ කතාවෙ අද හිඩැස් පාලුවක් ගින්දර දුකක් අම්මෙ එදා උබ මගෙ යාලුවත් තරහක් නෑ නොකියම මෙමට පිටු පෑවමත් අරලිය මලක් මං සොහොනෙ දුරුයි උබෙ පාලුවත් Uzey c na hook - රෑ අහසෙ බොද උනෙමයි සිත්තම් මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං ඇසුවයි වසයි විසම මානුසීය සමයං වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි සමයි තමයි බුදු රුවනටත් ගථා අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා ඈ තමයි හිතේ තාමත් කකියන මාතා Mihiruk ,s vrez - දෑස් වලින් මං බලන්නෙ බං හරි කෝනෙ ජිවිතෙ යථාර්තෙ පිනිසමයි නිසි අවබෝදේ හරි ගස්සන්නෙ වැරදි මගෙ යන පාරෙ ඇස් වල දුක් නතුයි කතාවක නං බං අවසානෙ සැදි පැහැදි කතාවට සිල් හොයන්නෙ මස් පස්සට දැම්මත් අන්සතුයි කලාවට පිං ලියන්නෙ වැල් බලා හිදිං අවසානෙ ලග හිදිනු වස් පෙම්බර කත අම්ම තමයි ජිවිතේම පුද ලත් අන්සතු දේවල් මගෙ ලෝකෙ කරත් සැර සරදම් වස්සන වැසි සැඩ වෙයිද ඇනුම් කන පොලොවට සිංහල විචාරෙ එලිසම ගැලපුවෙත් අද කියන්න කනකට හොරෙන් මිත්‍යා මායම් අදුරු මතක ගොඩයි හීන අස්සෙ වැජබූ මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ Hook රෑ අහසෙ බොද උනෙමයි සිත්තම් මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං ඇසුවයි වසයි විසම මානුසීය සමයං වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි සමයි තමයි බුදු රුවනටත් ගථා අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා ඈ තමයි හිතේ තාමත් කකියන මාතා......
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
Brother 😇🔥😍
@malinduhansana4282
@malinduhansana4282 Жыл бұрын
meka thama google ekata release une nadda?
@skboy197
@skboy197 Жыл бұрын
Tnx bro ❤️
@chathuravidharshana4094
@chathuravidharshana4094 Жыл бұрын
Adicct un ek t nm 🥺 Congratulations ❤️
@deepthimadurangni3793
@deepthimadurangni3793 Жыл бұрын
ayiyee e voice ekah...good luck ayiyeee..🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sithumthathsara2948
@sithumthathsara2948 10 ай бұрын
සියලුම මව්වරුන්ට දීර්ඝායුෂ♥🌏...අම්මා🌏♥🥺 ලෝකේ ලස්සනම වචනය🥺
@MihirukS
@MihirukS 10 ай бұрын
♥️
@SurajSampath-oj2jw
@SurajSampath-oj2jw 5 ай бұрын
❤❤❤❤❤
@KinsonRomen
@KinsonRomen 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@DipalChaminda
@DipalChaminda 4 ай бұрын
😢
@kaviofficial5261
@kaviofficial5261 2 ай бұрын
❤❤
@MihirukS
@MihirukS Жыл бұрын
එක අවුරුද්දක අවසානයක් ❤ තව අවුරුද්දක ආරම්භයක් 🙂 ඉපදුන දවසෙ ඉදන් ලගින් හිටපු අම්ම ගැන වර්නණාවක් ❤ ..හිතට වදිනවනන් ශෙයා කරල හෙල්ප් එකක් දෙන්න ❤💥
@dilanshanishma6084
@dilanshanishma6084 Жыл бұрын
❤️❤️💙💙
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Жыл бұрын
😁❤️
@SLTravelShorts_01
@SLTravelShorts_01 Жыл бұрын
eka godk lassani 🥺🥺🥺❤
@-KaVinda-DipZy
@-KaVinda-DipZy Жыл бұрын
Aniwarenma Aiye......
@ashen_x_
@ashen_x_ Жыл бұрын
Ado hithata waduna pattama rap eka ❤️
@upekshasewwandi5223
@upekshasewwandi5223 Жыл бұрын
සියලුම මව්වරුන්ට දීර්ඝායුෂ♥️🌏...අම්මා🌏♥️🥺 ලෝකේ ලස්සනම වචනය🥺
@pandagameing4515
@pandagameing4515 Жыл бұрын
Siravatama
@Sahiruashintha1371
@Sahiruashintha1371 9 ай бұрын
❤❤
@Sahiruashintha1371
@Sahiruashintha1371 9 ай бұрын
❤❤🎉🎉🎉
@Sahiruashintha1371
@Sahiruashintha1371 9 ай бұрын
❤❤🎉🎉🎉
@akeelhimayan2495
@akeelhimayan2495 3 ай бұрын
❤🎉
@Deepik875
@Deepik875 5 ай бұрын
මෙම ලොකයෙ මව්වරැන්ට දිර්ඝ අයුෂ පතන වා 😊
@sriyaniherath8567
@sriyaniherath8567 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤ මගෙ අම්මා ඇතුළු සියලු ම අම්මලාට බුදු සරණයි !! 🙏❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@isharasadaruvan4753
@isharasadaruvan4753 Жыл бұрын
😚❤💖🤙
@chanakakavinda166
@chanakakavinda166 Жыл бұрын
@AkshsraSuneth-zp6tt
@AkshsraSuneth-zp6tt Жыл бұрын
Aneee❤️
@dk_official459
@dk_official459 Жыл бұрын
@nimiproductionsoffcial
@nimiproductionsoffcial Жыл бұрын
මගේ අම්මා තාත්තා ඇතුලු මේ ලොකේ සැම මව් පියවරැන්ට උපහාරයක්ම වේවා !🙏❤️ ela bro bs 🙏🥺
@malithanushanga5014
@malithanushanga5014 Ай бұрын
🥰🙏🥰
@sadhamal3824
@sadhamal3824 Жыл бұрын
"දැලි පෙරාගෙන උයනකොට පාන්දර හතරයි ," අම්මා ලස්සනට හිටියේ වෙඩින් පොටෝ එකේ විතරයි ....❤️✨ හීන අහසේ වැජබූ මේ කලාවේ මං තමයි මගේ පාදේ තැබ්බූ ආදරෙන් සැනසූ කිරි රසයෙන් තෙත්වූ කවියක්නම් කතාව මගේ " *අම්මා තමයි කතෘ* "❤️🥺🌍
@MihirukS
@MihirukS Жыл бұрын
@sajithnalaka8780
@sajithnalaka8780 Жыл бұрын
💖
@highcapacitylovers5922
@highcapacitylovers5922 Жыл бұрын
❤️
@robbin217
@robbin217 Жыл бұрын
Ane 😪😪
@marayoman1690
@marayoman1690 Жыл бұрын
❤️❤️
@damithwaduge4989
@damithwaduge4989 5 ай бұрын
අදටත් මේ සින්දුව අහන කට්ටිය කෝ☝️❤️🙏
@NavodyaMaduranga-lj3fm
@NavodyaMaduranga-lj3fm 4 ай бұрын
😊
@NiroshaSadamali-t4g
@NiroshaSadamali-t4g 4 ай бұрын
මම මගෙ ආයුෂත් අරගෙන මගෙ අම්මා ජීවත් වෙන්න ඕන😢😢😢😢😢😢😢😢😢😢
@KumariSamarasinghe-ik2rx
@KumariSamarasinghe-ik2rx 3 ай бұрын
😢😢
@NewApp-tj5wc
@NewApp-tj5wc 3 ай бұрын
​@@NavodyaMaduranga-lj3fm❤❤❤❤❤❤❤❤❤😢
@nilanasenitha9415
@nilanasenitha9415 2 ай бұрын
inno
@RPN_Music_World
@RPN_Music_World Жыл бұрын
මන් අහපු ලස්සනම rap එක ගැම්මක් 😘😍👊 කුනුහරප - 0% දැඟලිලි - 0% අර්ථය - 100% උපරිමයි 😍😘
@Sithanga_Dilsara
@Sithanga_Dilsara Жыл бұрын
අනිවාර්‍යෙන් යාලු අර්තය 100% මෙන්න රැප්.....😍
@SL-gt4mj
@SL-gt4mj Жыл бұрын
😥😥🥶
@hashininehara1402
@hashininehara1402 Жыл бұрын
10000000% 😇😔😌😔😌
@malidusathsara2006
@malidusathsara2006 Жыл бұрын
Mamath
@gamingshenod1182
@gamingshenod1182 Жыл бұрын
❤❤
@dinukadinuka1043
@dinukadinuka1043 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බං. ඇඩුවා බං අහද්දිත්. 🥺❤️ ලියපු කෙනා වගේම උබලටත් බුදු සරනයි බං. 🥺❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@DhammarakkithaThero-hl8qw
@DhammarakkithaThero-hl8qw Жыл бұрын
Aththatamalassanai
@SCLKOFFICIAL
@SCLKOFFICIAL Ай бұрын
Very good ❤❤❤
@LaxmanWegerathna
@LaxmanWegerathna 20 күн бұрын
❤❤❤😂🎉
@kavisharukshan2860
@kavisharukshan2860 Жыл бұрын
මේ lyrics ලියපු දෑතට දෙවි පිහිටයි අම්ම 🙏
@badeddvl5141
@badeddvl5141 5 ай бұрын
මා කල යම් පිනක් ඇතිතනම් එ පිනම හේතුකොටගේන මයේ අම්මා මතු බුදුන් දැක නිවන් දකිත්වා🙏🙏🙏
@sheharajayamal284
@sheharajayamal284 Жыл бұрын
අධිමාත්‍රාවෙන් හදවත ස්පර්ශ කල ලස්සන සින්දුවක් ❤👑😇
@MihirukS
@MihirukS Жыл бұрын
@sarathchandrasiyabalapitiy73
@sarathchandrasiyabalapitiy73 Жыл бұрын
Thank
@Arxpancha
@Arxpancha Жыл бұрын
මේ සිංදුවනම් පිස්සුවක් 🥺❤️ වදන් ටික පපුවටම වදිනවා 🥺💔 හැමෝටම සුබ නව වසරක් වේවා !.. 👋
@MihirukS
@MihirukS Жыл бұрын
@LINzzO
@LINzzO Жыл бұрын
Lyrics 🥺 මේකනම් සුපිරි 💖 keep it up මල්ලී.
@MihirukS
@MihirukS Жыл бұрын
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
Linzzo✨
@Freefree.
@Freefree. Жыл бұрын
Linzzo
@anuhasanuhas4825
@anuhasanuhas4825 Жыл бұрын
Linzzo🥺❤️‍🩹
@vgfddwwbbdgbhh2622
@vgfddwwbbdgbhh2622 Жыл бұрын
Linzzo♥️💙
@UdaniKumari-g3w
@UdaniKumari-g3w 3 ай бұрын
2024 අහන අය කෝ
@RemilSerug
@RemilSerug 2 ай бұрын
මමය්
@SalmaPerera
@SalmaPerera 2 ай бұрын
mamayi
@ASHAN_WICRAMANARAYANA
@ASHAN_WICRAMANARAYANA 2 ай бұрын
Api🤍
@IlangasinghaDilina
@IlangasinghaDilina 2 ай бұрын
@user-gu2uq4fl7
@user-gu2uq4fl7 2 ай бұрын
Thama innawa❤😊patta song ekak..
@hirunisamarasinghe3934
@hirunisamarasinghe3934 Жыл бұрын
එ lyrics ලියපු දෑතට බුදුසරනයි 🥺🙏
@MihirukS
@MihirukS Жыл бұрын
@isurumax3726
@isurumax3726 Жыл бұрын
Ekanam sira kathawa
@MihirukS
@MihirukS Жыл бұрын
@@isurumax3726 ❤
@MihirukS
@MihirukS Жыл бұрын
Tnx bn ❤
@isurumax3726
@isurumax3726 Жыл бұрын
Sinduva hapu eka liyapu eka liyapu eka gammata vade karala thiyanava all the best
@Kelwiz
@Kelwiz Жыл бұрын
වචන❤🎤🙏🏾
@MihirukS
@MihirukS Жыл бұрын
Tnx brother 🥺❤
@uzeycna
@uzeycna Жыл бұрын
aiya 😍
@azeeboy
@azeeboy Жыл бұрын
Ayiyh❤️
@isurulorem7511
@isurulorem7511 Жыл бұрын
Kelwiz ❤️
@danukalakshan-wv1ee
@danukalakshan-wv1ee 7 ай бұрын
🥀♥
@Lochana.
@Lochana. Жыл бұрын
සුපිරියක් කොල්ලනේ...😍 ..lyrics ලියපු කෙනාටත් rap එක කියන ඔයාලටත් බුදු සරණයි 😍
@MihirukS
@MihirukS Жыл бұрын
Lyrics and artists - Mihiruk S | uzey cna |Azee boy 👈 ❤
@DinuDinuaha
@DinuDinuaha 3 ай бұрын
අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤ බුදු සරණයි ඔයාලට ❤❤❤ I love you my mother 💙💙💙
@sachinisachini2394
@sachinisachini2394 Жыл бұрын
අම්මා තමයි ජිවිතේම 🥺🥺🥺❤️ අම්මා නැත්තන් මැරිලා යයි මන් නම් දවසක 💔🙂 අම්මට තියන තැන වෙන කෙනෙක්ට දෙන්නත් බැ ❤️❤️❤️ මගේ පන මගේ අම්මා 🙂🌍✨️😘😘
@Slcomando
@Slcomando 9 ай бұрын
@NisaliMayanthi-lw4nw
@NisaliMayanthi-lw4nw 8 ай бұрын
ම්ම්ම් ❤❤❤ඒක ඇත්ත ❤❤❤❤
@UpulShantha-nu8di
@UpulShantha-nu8di 7 ай бұрын
❤❤❤❤
@minsaranethmina8562
@minsaranethmina8562 Жыл бұрын
කුනුහරුප rap කිය කිය දගලන rapersලා ඉන්න අද වගේ කාලෙක මේ වගේ rap එකක් කරපූ එක ගැන පට්ට ආඩම්බරයී දීගටම මේ වගේ කරන්න කියලා ඉල්ලනවා ❤️❤️❤️❤️❤️❤️🥲🥲🥲❤️❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@methukanethmira5758
@methukanethmira5758 Жыл бұрын
Sira bn Patta ආඩම්බරයක් බන් වැඩ ටික ඉස්සරහටත් හොදට කර ගනින් කොල්ලො ❤😘
@kavishkainduvara
@kavishkainduvara Жыл бұрын
සුපිරි රැප් එක කුනුහරප නැති හින්දා ගමකට ඇහෙන්න දැම්ම හැකි නියම රැප් එක අයියේ තවත් රැපක් ඕනේ ❤️‍🔥😘
@janithanilmini3539
@janithanilmini3539 Жыл бұрын
ඒකනම් ඇත්ත🥺
@worldlook200
@worldlook200 Жыл бұрын
එකනම් ඇත්ත ගැම්මක් සහො
@nipunaviraj9836
@nipunaviraj9836 Жыл бұрын
වේදනාවක් තනිකර.... හැම අම්මා කෙනෙක්ටම උපරිම ආයු ලැබෙන්න ඕනේ....❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@MatheeshaSathindu
@MatheeshaSathindu Жыл бұрын
❤@@MihirukS
@ShakilaSarangi-hi4xe
@ShakilaSarangi-hi4xe Ай бұрын
2024 අහන කට්ටිය මෙ කොනට❤❤
@manukavindula3329
@manukavindula3329 20 күн бұрын
Api ❤
@musica20079
@musica20079 Жыл бұрын
මතට හා කමයට ලොල් වූ rap අතර මේ වගේ නිර්මාණ ගොඩක් වටිනවා ❤️‍🔥 පොඩි ළමයෙක්ට වුනත් බලන්න පුළුවන්
@Sidathkokila52
@Sidathkokila52 Жыл бұрын
ඇබ්බැහි වෙලා දැන්නම් මේකට ❤️ ජය වේවා උබලා තුන්දෙනාටම ❤️
@isharakaushalya7489
@isharakaushalya7489 Жыл бұрын
අම්මා ඉද්දිත් ඇඩෙනවා...🥺💔 අම්මා නැති අයට කොහොම දැනෙනව ඇතිද 😥😔💔... අම්මා නැත්තම් අපි ලෝකෙ තනි වෙනව..ඒකෙ කතා දෙකක් නෑ ... අම්මා = අපේ ජීවිතේ 🥺💔❤️🌍
@dondinesh6
@dondinesh6 Жыл бұрын
Aniwa bro
@gayanmadusanka3222
@gayanmadusanka3222 Жыл бұрын
අනිවා
@ProudbyRDBeatZ
@ProudbyRDBeatZ Жыл бұрын
මගේ කතාවේඅද හිඩැස් පාළුවක්😥😥🥺
@tharindunuwan-fz2jy
@tharindunuwan-fz2jy Жыл бұрын
හැම දේම කරේ අම්ම තමා......🎉😊
@kamalkagaganod1710
@kamalkagaganod1710 Жыл бұрын
හ්ම්
@TECHNIKVIDIYO
@TECHNIKVIDIYO Ай бұрын
2024.........ත් අහන මන් වගෙ තව ඉන්නවද ? ❤ .... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට වදිනම සින්දුවක් මෙක...❤
@sriyanisriyani7913
@sriyanisriyani7913 Жыл бұрын
මගෙ අම්මා මාව දාල ගිහිල්ලා , සින්දුව ලියපූ අතට බුදු සරණයි
@harshanirmal609
@harshanirmal609 Жыл бұрын
😥
@tharukapahansilu3057
@tharukapahansilu3057 Жыл бұрын
මගෙත් අම්මි මාව දාල ගොඩක් දුර ගිහිල්ල ආයෙ එන්නෙ නෑ ඒක හින්ද මේ සින්දුව මාව ඇඩෙව්ව ඒ තරම්ම තාත්විකයි😭
@chandanajayasundara2102
@chandanajayasundara2102 Жыл бұрын
😘💕
@ishenhettiarachchifreefire5640
@ishenhettiarachchifreefire5640 Жыл бұрын
💔🥺😔
@dhilakshadhilakshadhaham5961
@dhilakshadhilakshadhaham5961 Жыл бұрын
🥺🥺
@kri_sha
@kri_sha Жыл бұрын
" කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ " Felt it ❤️ Good Luck Brotherz 🔥
@MihirukS
@MihirukS Жыл бұрын
@pabba_0
@pabba_0 Жыл бұрын
Relese කරපු දවසේ ඉදලා අහනවා අම්මා ගැන සින්දුවක් දුන්න ඔයාලට පින් සහෝදරයා...🌎❤️
@RavindU__1998
@RavindU__1998 Жыл бұрын
අම්ම ගැන සින්දුවක් නෙමේ.. රැප් එකක්💙
@pabba_0
@pabba_0 Жыл бұрын
මිනිසුන්ටනේ වරදින්නේ ❤️🥺
@yehanimalisha6563
@yehanimalisha6563 Жыл бұрын
❤️❤️❤️❤️
@isurusanka5203
@isurusanka5203 27 күн бұрын
Keee arak ahuwada kiyala mathaka ....na....හදවතටම වදිනවා....thanks .........kollo set ekata
@anjulasandeepani7461
@anjulasandeepani7461 Жыл бұрын
"කවියක්නම් කතාව මගෙ අම්මා තමයි කතෘ " I felt it 🥺❤️🥀
@vimukthi478
@vimukthi478 Жыл бұрын
රැප් කලාවෙ ඊලග පියවර.. කෙල්ලන්ට රැප් ලිව්ව කාලෙ ඉවරයි... දැන් අම්ම ගැනයි තාත්ත ගැනයි❤️❤️❤️
@priyamantharajapaksha556
@priyamantharajapaksha556 Жыл бұрын
🥺🌼
@suganthavithanage6846
@suganthavithanage6846 Жыл бұрын
මේ..රැප් එක අහනකොට හිරිගඩු ඇගේ පිපෙන්නේ මගේ විතරද..❤️❤️ඇත්තටම මාරයි මේ රැප් එක බුදු සරණයි..අයියා ඔයාලාට..ඉදිරියටම යන්න...💜️💜️💜️💜️💜️
@ShamaliDharmasena
@ShamaliDharmasena 11 ай бұрын
Sirawatama bn mageth aga mokadda wela yanwa
@mahimiprathibha5539
@mahimiprathibha5539 10 ай бұрын
Magethh
@DewminiDulanga
@DewminiDulanga 10 ай бұрын
😥😥😥😭😭😭
@ShakilaDuwanthi-jd9yq
@ShakilaDuwanthi-jd9yq 9 ай бұрын
Mageth🥺❤
@HimashaMuthu
@HimashaMuthu 7 ай бұрын
Aniwaren 👍✌️❤❤❤
@wagishaanuhas5026
@wagishaanuhas5026 7 ай бұрын
අම්මා කියන්නේ ලෝකෙ ඔයා තමා ඒක තේරුම් කරේ ❤❤❤
@MihirukS
@MihirukS 7 ай бұрын
💗
@nethumalgamage
@nethumalgamage Ай бұрын
Favorite part "එයා තමා තනිකලේ පරවෙලා කථාවත් " 💓
@Hansijayawardana188
@Hansijayawardana188 Жыл бұрын
හිතට වැදුන පට්ට රැප් එකක් .🥺සියලු අම්මා වරැ බුදු වෙවා 🙏🙏🙏
@MihirukS
@MihirukS Жыл бұрын
@drone7567
@drone7567 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන් ගමන සුබයි👌1M ගහමු කොල්ලනේ
@MihirukS
@MihirukS Жыл бұрын
@GAMINGRASTHA473
@GAMINGRASTHA473 Жыл бұрын
Ow math dan 10 parak withra ahuwa
@nima4680
@nima4680 Жыл бұрын
ඇත්ත බන් දවසට එකපාරක් අනිවාරෙන් අහනවා💔👍
@ZanTax_
@ZanTax_ Жыл бұрын
1M ගැහුව😉
@ZanTax_
@ZanTax_ Жыл бұрын
@@MihirukS එල, බම්
@dilanshanishma6084
@dilanshanishma6084 Жыл бұрын
කොච්චර නම් දවසක් බලාගෙන හිටියාද අද නම් පට්ටම සතුටු දවසක් mihiruk අයියේ 💔💔
@MihirukS
@MihirukS Жыл бұрын
@kanishkaviraj4785
@kanishkaviraj4785 4 ай бұрын
මට ජීවිතේ වෙන්න තියන නරකම දේවල් උනා එත් මගේ අම්මා කිවේ හැමදාමත් අපි ඉන්නවා උබ එක්ක මොන ඩේ උනත් උබ උබේ ගම්න යමන් කියලා පුතේ බය වෙන්න එපා ජීවතේට.. ඉතින් එයාගේ ආදරේ එක තාම ආදරේ කියන්නේ ලෝකේ. එයාව සතුටින් තියන්න මන් ඕනි දෙයක් කරනවා දවසක මන් සාර්ථක උන දවසට ❤️
@isuranethmina2054
@isuranethmina2054 Жыл бұрын
Rap ඉතිහාසේ අම්මා ගැන ලියවිච්ච සුපිරිම Rap එක🥺❤
@MihirukS
@MihirukS Жыл бұрын
@nethmitharushika8312
@nethmitharushika8312 Жыл бұрын
Aththa 👍
@amashibea8163
@amashibea8163 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති rap එක 🙂🌍❤️අම්මා තමයි මගේ මායම ❤️🔐🥺😓
@MihirukS
@MihirukS Жыл бұрын
@sajththiwankadisanayakanad2633
@sajththiwankadisanayakanad2633 Жыл бұрын
අම්මා තමයි කතෘ බුදු රුවත් අම්මා තමා අම්මා තමයි මගෙ ලෝකේ
@MihirukS
@MihirukS Жыл бұрын
@KumariWasanthaa
@KumariWasanthaa Жыл бұрын
අහද්දි හදවත නෑ වගේ
@southernmusichouse189
@southernmusichouse189 Күн бұрын
ෆට්ටම ලස්සනයි රැප් එක.🤗❤ ජයෙන් ජයම වේවා...🙏
@_susithasavinda_4070
@_susithasavinda_4070 Жыл бұрын
හිතුවට වඩා දෙයක් තිබ්බ සහෝදරයා ❤️ සුපිරියක් තමයි කියන්න වචන නැ 👌 Lyrics 👌❤️ ජයවේවා !!! සෙට් එකටම ❤️‍🩹💥
@MihirukS
@MihirukS Жыл бұрын
@prabuddharanasinghe3246
@prabuddharanasinghe3246 Жыл бұрын
Melody එකට එහා lyrics.කියන්න දෙයක් නෑ ආය.හිත පතුලටම වදිනවා ❤
@MihirukS
@MihirukS Жыл бұрын
@sanhithahasaranga
@sanhithahasaranga Жыл бұрын
කියන්න වචන නෑ අයියේ.....හිතට වදින සිංදුවක්....අනිවාර්යයෙන්ම trending 1 වෙනවා..best of luck aiya...
@MihirukS
@MihirukS Жыл бұрын
@nanamax2821
@nanamax2821 Жыл бұрын
ammo hasaranga 🤣
@sasirudineth6031
@sasirudineth6031 Жыл бұрын
කියන්න වචන නැබන් සුපිරිම song එකක් කවදාවත් මෙහෙම සිංදුවක් හදලා පට්ටම පට්ට ❤❤ හොද තැනකය යන්නඔනේ ☝🏻❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@SulochaSandaruwan
@SulochaSandaruwan 4 ай бұрын
අනේ මචං ඇඬෙන්නම දීලා තියෙනවා තුනුරුවණ සරණයී!!!!!! සෙට් එකටම ගුණ කවි කියන සහෝදරීටත් බුදු සරණයී!!!!🙏☸🤩☸🙏
@KSlyrics397
@KSlyrics397 Жыл бұрын
2022 වසර අවසානය ලස්සන Rap song එකකින් අවසන් කරන්න ලැබුණු එක ගැන සතුටුයි...❤
@MihirukS
@MihirukS Жыл бұрын
@Defender_world_1009
@Defender_world_1009 Жыл бұрын
❤️
@janiyasl9967
@janiyasl9967 Жыл бұрын
❤️
@dilshan5339
@dilshan5339 Жыл бұрын
❤️
@zbsnxjdndbdbdndbdnnd6737
@zbsnxjdndbdbdndbdnnd6737 Жыл бұрын
❤️
@rpsaman9356
@rpsaman9356 Жыл бұрын
"🥺❤️ මේ ලෝකෙම මේ විශ්වෙම මේ මුලු මන්දා කිනියෙම වාසියක් නැතුව අපිව ආශය කරන්නෙ අම්මයි තාත්තායි විතරමයි ❤️🥺" "අදුරු මතක ගොඩයි හින අස්සෙ වැජබූ මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ පදයෙන් සැනසූ කිරි රසයෙන් තෙත්වූ කවියක් නම් කතාව මගෙ අම්මා තමයි කතෲ" බුදු බව අත් වේවා මගේ අම්මටයි තාත්තටයි ❤️ මේ ලෝකෙ ඔක්කොම අම්මලා තාත්තලාට ❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@ajithpriyantha9227
@ajithpriyantha9227 Жыл бұрын
Harima lassaniii.budu saranii puthe oyalata
@maduwa3780
@maduwa3780 Жыл бұрын
💖🙏
@ugrathnasiri1142
@ugrathnasiri1142 Жыл бұрын
මේකට ඇබ්බැහි වෙලා වගේ අහන්නෙ මම විතරද😌🤔🤓
@sunilshantha2017
@sunilshantha2017 9 ай бұрын
ඇයි මම
@sunilshantha2017
@sunilshantha2017 8 ай бұрын
💪💪💪
@sunilshantha2017
@sunilshantha2017 8 ай бұрын
💪💪💪
@හිතුවක්කාරී-ළ4ව
@හිතුවක්කාරී-ළ4ව 7 ай бұрын
Ai mama❤🤗
@Nadeekumari-d1p
@Nadeekumari-d1p 7 ай бұрын
Ai mamath innawa 🎉❤😂😮😅
@KavinduYasanka
@KavinduYasanka 22 күн бұрын
Supirima sinduwak kollo patta❤❤❤
@agents8062
@agents8062 Жыл бұрын
සිරාවටම හදවතටම වැදුන මගේ ජිවිතේ ම මගේ අම්මා තමා.❤️❤️❤️❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@tharukshapalliyaguruge8690
@tharukshapalliyaguruge8690 Жыл бұрын
මෙච්චර කාලයක් රැප් ඇහුවා 😥 ඒත් අහපු සහ හිතටම වැදුන සුපිරිම එක ❤️ මේක සුභ අනාගතයක් ආදරෙයි 😍
@MihirukS
@MihirukS Жыл бұрын
@sujeewansamaranayaka8799
@sujeewansamaranayaka8799 Жыл бұрын
හරි ජිවිතේ
@gamingdanu8245
@gamingdanu8245 Жыл бұрын
ඇත්තට මේ සින්දුවට ඇබ්බැහි උන අයා coment එකක් දාන්න බලන්න ❤️❤️
@mmmmmmmmmmmmmmmmm383
@mmmmmmmmmmmmmmmmm383 Жыл бұрын
Ado ow bn
@gamimg_kaviya
@gamimg_kaviya Жыл бұрын
Ow bn
@malidurasanga8767
@malidurasanga8767 Жыл бұрын
❤️
@pradippriyadarshana7014
@pradippriyadarshana7014 Жыл бұрын
Sirawatama
@sameeraruwansampath3764
@sameeraruwansampath3764 Жыл бұрын
Sirawatama bn
@Tharindukula
@Tharindukula Ай бұрын
අඩො සුපිරි කොල්ලේ ආහ් ජය වේවා ❤
@Tiktokworld-k9l
@Tiktokworld-k9l Жыл бұрын
අම්ම ගෙන තීන කවි බනට වඩා මෙක හිතට කවදිනො sago🤏😽 good luck 🤍😋 ඇසට උනන කදුලක් මෙක ඇහුවම 💙😇👌
@sahanpriyadarshana750
@sahanpriyadarshana750 Жыл бұрын
මෙක පහරක් මචං අනිවා 1M+ වදිනවා සුපිරි කොල්ලො ටික 😍❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
වචන අහනකොට පපුව දෙදෙරනවා...ඒ තරමටම හැගිම්බර වැඩි....❤❤❤❤
@SandarekaSewwandi
@SandarekaSewwandi 26 күн бұрын
ඒ සුපිරි රැප් එක බං ආයේ දානවා කෝ
@amayadilshani3200
@amayadilshani3200 Жыл бұрын
කවියක් නම් කතාව මගෙ අම්මා තමයි කතෘ..🥺❤🌎..අනේ ඇඩුනා ❤..ඔයාලට ජය 🔥❤
@prathapprathap1995-u6j
@prathapprathap1995-u6j 2 ай бұрын
😊
@gamingwith4113
@gamingwith4113 Жыл бұрын
හදවතට වැදුන එකම රැප් එක Congratulations Brothers🥰🥰🥰❤️🥺 තාත්තා ගැනත් මේ වගේම නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා
@MihirukS
@MihirukS Жыл бұрын
@NSvideo156
@NSvideo156 Жыл бұрын
රිලීස් වෙන්න කලින් ඉදන් අහපු සුපරිම track එකක්....🌝❤️ කවියක් නම් කතාව මගේ අම්මා තමයි කතෘ....🌍❤️✨ It's a fire boys❤️‍🔥MIHIRUK X│UZEY C NA│AZEE BOY 🌝✨💝 Good luck boys...💗
@MihirukS
@MihirukS Жыл бұрын
@imashinawodya6696
@imashinawodya6696 Жыл бұрын
♥️♥️♥️
@SureesAmarasinha
@SureesAmarasinha 2 күн бұрын
බුදු සරනයි ...! මෙ සින්දුව ලියපු දෑතට දීර්ගායුශ
@anushakumari9708
@anushakumari9708 Жыл бұрын
දවසක ලංකාවෙ නම උඩටම ගෙනියන්න පුලුවන් වෙයි brother ❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@slphonetech5429
@slphonetech5429 Жыл бұрын
ලස්සනයි අයියා
@sswineetha6901
@sswineetha6901 Жыл бұрын
කවියක්නම් කතාව මගේ අම්මා තමයි කතෘ..🥺🥺❤️❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@podilasiya5986
@podilasiya5986 Жыл бұрын
ඒ වදන් ටික ගලපපු දෑතට හැමදාම හරියන්න ඔන🥺❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@SureesAmarasinha
@SureesAmarasinha 4 күн бұрын
මිත්‍යා මායම්❤❤ සුපිරියක් bro
@dilansachintha355
@dilansachintha355 Жыл бұрын
තේරුමක් තියෙන අම්මාගෙ ආදරෙ. Brother හැමොටම බුදු සරණයි! ❤.
@nirmalapushpakanthi4284
@nirmalapushpakanthi4284 Жыл бұрын
❤️🥺
@dhilakshadhilakshadhaham5961
@dhilakshadhilakshadhaham5961 Жыл бұрын
🤐🤐
@MALIYA.SONG124
@MALIYA.SONG124 Жыл бұрын
Ane mage ammath laga හිටිය නම්
@RoshanMadusanka-v5e
@RoshanMadusanka-v5e 9 ай бұрын
මගෙ ආයුශත් අරන් මගෙ අම්මා ජීවත් වෙන්නෙ ඕනෙ 😢😢😢😢
@Deecymusic
@Deecymusic Жыл бұрын
කවියක් නම් කතාව මගෙ අම්මා තමයි කතෘ💝🌍👽its a fire boyzz💜 MIHIRUK X UZEY C NA& AZEE BOY💝🌈
@MihirukS
@MihirukS Жыл бұрын
@emoplayboygaming6903
@emoplayboygaming6903 Жыл бұрын
කවියක් නම් කතාව මගේ අම්මා තමයි කතෘ 🌝💫💖
@AbishekDananjaya-kh8yu
@AbishekDananjaya-kh8yu 4 ай бұрын
සුපිරිම සුපිරියක්❤❤🤘🤘
@chamodruwanmina4448
@chamodruwanmina4448 Жыл бұрын
සම්මා සම්බුධු සේ මයි මා වැඩූ මගේ අම්මා🥺💕🍃🙏📍👀😫___අම්මා තමා ලොකේ කරගත් කට්ටිය කෝ 😫👀📍🙏🍃💕🥺😙☺️
@mudithasashiranaga3708
@mudithasashiranaga3708 Жыл бұрын
❤✊
@UnicTube232
@UnicTube232 Жыл бұрын
💓❤
@DilanDhanushka-ex3vq
@DilanDhanushka-ex3vq Жыл бұрын
❤💯✨️
@nalanisinnayya8972
@nalanisinnayya8972 Жыл бұрын
@@UnicTube232 ĺaa
@nalanisinnayya8972
@nalanisinnayya8972 Жыл бұрын
245
@uzeycna
@uzeycna Жыл бұрын
මට පුලුවන් විදියට "මිත්‍යා මායම්" Track එකට උපරිමෙන් පන පෙවූවා.. 🔥😍 Uzey C na__ Mihiruk s | Azee boy ජය වේවා පොඩ්ඩො ❤️
@MihirukS
@MihirukS Жыл бұрын
Brother 🥺❤
@chanuwalrk2245
@chanuwalrk2245 Жыл бұрын
සුපිරි අයියා track එක #trending දාමු 😌❤️👍
@chamaboycdurmus4127
@chamaboycdurmus4127 Жыл бұрын
පොඩී🖤
@salindanimsara
@salindanimsara Жыл бұрын
eka supiriyak bn 💝
@chamiya_vishmika2540
@chamiya_vishmika2540 Жыл бұрын
Gammk bm ✨️❤️😍😘
@kmmsbdissanayake9448
@kmmsbdissanayake9448 Жыл бұрын
කියන්න වචන නෑ අයියේ.....හිතට වදින සිංදුවක්....අනිවාර්යයෙන්ම trending 1 වෙනවා..best of luck aiya...❤️😍
@MihirukS
@MihirukS Жыл бұрын
@eplalithgunaseghagunasegha9846
@eplalithgunaseghagunasegha9846 14 күн бұрын
හරි ලස්සනට හැගීම් වචන කරලා තියෙනවා ❤🥺💐
@ALFAMUSIC19780
@ALFAMUSIC19780 7 ай бұрын
2024 අහන අය කො❤❤
@MihirukS
@MihirukS 7 ай бұрын
💗
@SVRMUSIC-nb1ip
@SVRMUSIC-nb1ip 6 ай бұрын
💞
@MadushaniMadushani-yw3ym
@MadushaniMadushani-yw3ym 5 ай бұрын
😊😊😊
@Nilaninilani-ou6hp
@Nilaninilani-ou6hp 5 ай бұрын
❤❤
@niroshanakumara7797
@niroshanakumara7797 5 ай бұрын
Rw
@bhashithalakshan905
@bhashithalakshan905 Жыл бұрын
කවියක් නම් කතාව මගෙ අම්මා තමයි කතෘ♥🌏🥺 එනකම් බලන් හිටියෙ... පහරක්💞👌 keep it up brothers ♥🤟
@MihirukS
@MihirukS Жыл бұрын
@d..518
@d..518 Жыл бұрын
කවියක් නං කතාව මගෙ අම්මා තමයි කතෘ.... ❤ නියම රැපක් ජය වේවා කොල්ලනේ අහපු අර්ථවත්ම රැප් එක මේක 👏♥️
@MihirukS
@MihirukS Жыл бұрын
@SupunChinthaka-tr2qh
@SupunChinthaka-tr2qh Жыл бұрын
Hi
@SithumSithum-v3b
@SithumSithum-v3b 2 ай бұрын
Kawadaka hari thanaka inna oni aya❤❤
@rashinikavindya8170
@rashinikavindya8170 Жыл бұрын
මරම ලස්සනයි බුදුසරණයි ඔයාලට තව මෙ වගෙ නිර්මාණය කරන්න හැකියාව ලැබෙවා ❤️❤️
@chamodikulathunga9874
@chamodikulathunga9874 Жыл бұрын
🥺ඇත්තටම ඇගෙ හිරිගඩු පිපුණා really really felt it 🥺 Congrats 🎉 brothers 👌❤️
@Dhineth_rajapaksha
@Dhineth_rajapaksha Жыл бұрын
Ow aththatm
@ashani9563
@ashani9563 Жыл бұрын
පට්ටම ලස්සනයි කියලා වැඩක්නැ ලස්සනයි 🥰🥰❤️❤️❤️ අදරෙයි ඔයාලාට 3 ලස්සන කටහඩක් තියෙන්නෙ 😘🥰😘❤️❤️ 🙏🙏🙏අම්මා 🙏🙏🙏❤️❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 2 ай бұрын
දැනුත් අහනවා ❤️❤️❤️ මං ඒක ලස්සනයි 🥰🥰
@Dinzxeditz
@Dinzxeditz Жыл бұрын
සින්දුව ඇතුලෙන් ඇහෙන Melody එක වෙනම ලෝකෙකට අරන් යනවා ✨ Well done boys 💗
@oshadavidurnga
@oshadavidurnga Жыл бұрын
aka anam aththa aiye kochchara ahuvath apa venne na aiyye 😍😍😍
@Dinzxeditz
@Dinzxeditz Жыл бұрын
@@oshadavidurnga 💗
@rtplex
@rtplex Жыл бұрын
ඔවි ඒකනමි ඇත්ත
@zashenfernando913
@zashenfernando913 Жыл бұрын
Aniwaren ❤
@dula343
@dula343 7 ай бұрын
අම්මලා නැති අයට කවදාවත් දුකක් දැනෙන්න 🥺එපා ❤️
@Nuhansa233
@Nuhansa233 3 ай бұрын
mage ammai thathai kawruth na broo😢😢😢😢😢😢
@dula343
@dula343 3 ай бұрын
😫😢
@INF_xVIN
@INF_xVIN Жыл бұрын
තාත්තා ගැනත් මේ වගේ රැපක් කරමු 🥺💖🥰 Keep up brother ☺️
@MihirukS
@MihirukS Жыл бұрын
@nethmiimasha6270
@nethmiimasha6270 Жыл бұрын
Ane ou
@shenalshalidu3214
@shenalshalidu3214 2 ай бұрын
හරිම ලස්සනයි ... තව ඉස්සරහට හොද වැඩ ගොඩාක් කරන්න ❤
@paradiseofficial01
@paradiseofficial01 Жыл бұрын
මේ වගේ අර්තවත් Songs තවත් ඉස්සරහට කරන්න ලැබේවා කියල සුබ පතනව Good Luck Boys!! ❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@renukakodithuwakku1603
@renukakodithuwakku1603 Жыл бұрын
Sup
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
සහෝදරයො තුන්දෙනා..මෙච්චර feeling එකට මේ වැඩේ කරපු එකට ගොඩක් අගයනවා..බුදුසරණයි 😍🥰🙏
@surangawimalasiri8415
@surangawimalasiri8415 Жыл бұрын
මේක තමයි මම දැක්ක හොදම සිංදුව බුදු සරනයි පට්ට ගැම්මක්
@ThilinaSampath-i8v
@ThilinaSampath-i8v Ай бұрын
Kiyanna wachana ne.... ek mru❤❤
@SENU0907
@SENU0907 Жыл бұрын
සුපිරියක් කොල්ලෝ තුන් දෙනා ....😎❤️ ජය වේවා බුදු සරණයි කොල්ලනේ.....❤️❤️❤️❤️
@shehanishehanithathsarani6078
@shehanishehanithathsarani6078 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️ ලස්සන රැප් එකක්... හැමෝටම බුදු සරනයි🤍🤍🤍
@MihirukS
@MihirukS Жыл бұрын
@avpro8
@avpro8 Жыл бұрын
*අම්මටයි රටටයි කවදාවත් ද්‍රෝහි වෙන්න එපා*💢💥💯
@SanjuSanju-j5r
@SanjuSanju-j5r Жыл бұрын
Cricket
@MalshaShanika-x9w
@MalshaShanika-x9w Ай бұрын
අම්මා තමයි මේ ලෝකෙ තියෙන ලස්සනමවචනය 🥺😩🌍
@dineshkumara3883
@dineshkumara3883 Жыл бұрын
ඇත්තටම දුකයි අම්මා හිටියත් ඇතත් ඇඩෙනව.😥😥 මම අහපු හොදම. ලස්සන සින්දුව.😍තව හොද සින්දු කරහෙන යන්න. ආදරෙයි.😊
@MihirukS
@MihirukS Жыл бұрын
@kasunudhayanga4818
@kasunudhayanga4818 Жыл бұрын
කියන්න වචන නෑ සහෝදරය... ඒ වචන වලට හදවත ගොලු උනා 🥺❤️ ජය වේව ... ! 🙏❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@dasanayakadasanayaka
@dasanayakadasanayaka Жыл бұрын
Maru
@itz_me_erin
@itz_me_erin Жыл бұрын
"ඈ සමයි තමයි බුදු රුවනටත් ගථා" 🙏❤
@MihirukS
@MihirukS Жыл бұрын