KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Dubai සුද්දා Vs කක්කි සුදා
19:57
මෝදි කරට අත දැම්මම කැමති වෙලා.. වෙන කොහෙටහරි අත දැම්මනම් කොහොම තියෙයිද? - විමල්ගෙන් ප්‍රශ්න වැලක්
20:29
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
So Cute 🥰 who is better?
00:15
Beat Ronaldo, Win $1,000,000
22:45
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
නාමල්ගෙ නීති හොර උපාධි මාට්ටු ඇමති වසන්ත හා මාලිමා බයියන්ට දැවැන්ත ජයක්! Milinda | Iraj
Рет қаралды 3,514
Facebook
Twitter
Жүктеу
1
Жазылу 131 М.
Iraj Show
Күн бұрын
Пікірлер: 261
@deepikakahandawala-wh1yo
Сағат бұрын
Milinda,Iraj Mallila Mn ekenma Darabaiyek Minussu Mahinda Mahaththayata apahasa karaddi mn andala thiyenawa 😢😢 Atichcha Kollo kello ethumata karana apahasa daraganna ba Mn Oyaplagen wendala illanne Minussunta amathaka atheethaya satahan kara thabanna Pothak liyanna Adatath mn Mahinda Mahaththayage parana Viedio Whatsapp Share karanawa,Mokada mn fb nathi nisa Oyalage Me Viedio hamadama balanawa Digatama karanna From Switzerland 🇨🇭
@sepalikasamaraveera6361
Сағат бұрын
ඔයාට වගේම තමයි අපිටත් මහින්ද මහත්තයා ගැන ගොඩාක් දුකයි. එතුමාට අපහාස කරනකොට අපිටත් ඇඬෙනවා.අපේ මල්ලි කෙනෙක් ඒ දුක දරා ගන්න බැරුව heart attack එකකින් නැති වුණා.මිනිස්සුන්ට මතක නැහැ මහින්ද මහත්තයගෙ කාලෙ හොඳට ජීවත්වුණා කියලා.කෙලෙහිගුණ නැති මිනිස්සු ගොඩාක් ඉන්නෙ ලංකාවෙ.
@haasampath
58 минут бұрын
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
@lalithbotheju3800
54 минут бұрын
හිතන්න එපා ශ්‍රීලංකාවෙ බහුතර ජනතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමාව එහෙම ලේසියෙන් අමතක වෙයි කියල කොටි ඩයස්පෝරාවයි උන්ගෙ සල්ලිවලට කඩේයන සුළු පිරිසක් හැර අනිත් හැමෝගෙම හදවතේ නායකයා එතුමා
@Kumudu2000
31 минут бұрын
Mamath..ninda yanne naha...e banna deval valata..matath..❤❤❤
@HiruAgr
2 сағат бұрын
ඉරාජ්.මිලියා තමුසෙලා දෙන්නා මරු ඕයී❤❤❤❤❤
@soosoo8801
Сағат бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පයට පැගෙන දුවිල්ලකට සම කරන්න එක බල්ලෙක් බැල්ලියෙක් නැහැ මේ පින් බිමේ එතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා. අපේ ආයුෂත් අරගෙන ජිවත් වේවා බුදු සරනයි මුළු හදවතින්ම ආදරේයි ❤❤ ඔබ දෙපළටත් බුදු සරනයි සුබ උදාසනක්
@jonathn121
Сағат бұрын
ඊයා පොන්නයා, උබලගේ අම්මගෙන් අහපං තාත්තා සැපට සාලේ නිදන් ඉද්දී රාජපක්ෂ උබලගේ අම්මට සලකලා ගියාද කියලා
@haasampath
57 минут бұрын
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
@RanjaniGamage-h6s
54 минут бұрын
ඔව්,මහින්ද මැතිතුමාට සමකරන්න බෑ,හදවතේ ජනාධිපති අපේ,🇱🇰♥️
@jonathn121
47 минут бұрын
@@soosoo8801 අම්මෝ සක්කිලි වේසාවා
@MMMDDD-x8p
42 минут бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤තෙරුවන් සරණයි ජය වේවා
@MMMDDD-x8p
40 минут бұрын
මහින්ද රාජපක්ෂ මහතා අපේ රටේ නායකයා ❤❤❤
@AjanthaWeerakkodi
3 сағат бұрын
නාමල්ට ඒ චෝදනාවෙන් ගැලවෙන්න අවස්ථාව ලබාදුන් සහෝදරවරුන්ට ස්තූතියි (උගන්ඩාවේ සල්ලි වගේ)
@jenatpushpakanthi6169
22 минут бұрын
ඇත්තෙන්ම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් කිව්වට❤❤❤❤
@vipuladesilva2060
Сағат бұрын
යමු යමු ඹහොම යමු වැඩ සටහනට සුඛ පතනවා
@lalithbotheju3800
Сағат бұрын
මෙය නාමල්ට කරන අපහසයක් නෙමෙයි ශ්‍රීලංකාවෙ කීර්තිමත් ඉතිහාසයක් තියෙන නීති විද්‍යාලයට කරන අපහසයක්
@PereraPerera-r3p
52 минут бұрын
නාමල් මහත්තයට ජයවේවා❤❤❤❤❤
@MMMDDD-x8p
39 минут бұрын
❤❤❤❤❤
@madushani9684
46 минут бұрын
අපිට ඕන තවත් ප්‍රෝග්‍රෑම් ඉරාජ් කරන්ඩ දිගටම මහින්ද රාජපක්ෂගේ මහත්තයාගේ දේවල් ඕන අපිට ❤🙏එතුමාට දීර්ඝායුෂ🙏
@RanjaniGamage-h6s
43 минут бұрын
එතුමට දීර්ඝායුශ පතනවා
@SLGAMBA
2 сағат бұрын
ඉරාජ් මහින්ද මහත්තයා එක්ක කරපු interview එකේ ලින්ක් එක දාන්න
@Worldepic.7
2 сағат бұрын
සුදාව ටිපර් කරමුත😂❤
@HeshanShashith
2 сағат бұрын
ජෙප්පොන්ගේ සතුරා බයියන්ගේ මිතුරා IRAJ & Milinda 🖤
@sriyasunny4745
Сағат бұрын
අපිත් බලනවා ඉරාජ්
@FREZ1602
2 сағат бұрын
සුපිරි ❤
@soosoo8801
Сағат бұрын
මම බලනවා
@Glowacki-Francis
50 минут бұрын
එකෙන්ම දාර බයියෙක් ඩෝ 😎❤💪 හැබැයි මෝඩජාන ජෙප්පෙක් නම් නෙවෙයි 😂
@niroshafernando6972
8 минут бұрын
සුපිරි 👍❤️❤️
@sriyaniperera6811
Сағат бұрын
සත් භාවයෙන් රට කරන්න අාව නායකයෙක් ගෝඨාබය මහත්මයා. ජනාධිපති වු පසු පලමුව ශ්‍රි මහ බෝධිය වැද පසුව කල කතාවේදි" සිංහල බෞද්ධයන්ගේ චන්ද විිශාල වශයෙන් ලැබු බව ඔහු කියද්දි, ඒය ලංකාවට විතරක් නොව ලෝකයාටම ඔහු කෙරෙහි වෙෙර බදින්න තවත් ඒක් හේතුවක් වූවා විය හැකිය. ...... ඒවැනි සරල මිනිසකු ගැන ඔබ ලියන්න ඉරාජ්.....අපි බලන් ඉන්නවා....ඔබ දෙදෙනා කරන මේ සංවාදය දිගටම කරගෙන යන්න....ඔබලාටත් රටටත් ජයවේවා!❤🌷
@nishakaperera5080
51 минут бұрын
අනිවාර්යයෙන්,
@bhagyavijithasena4264
Сағат бұрын
මහින්ද/ගෝඨාභය රටට කරපු සේවය අපිට අමතක නෑ, අපි රැලිවලට අහු උනේ නෑ
@RanjaniGamage-h6s
50 минут бұрын
මෝඩ රැලට අපිත් චන්දෙ දුන්නෙ නෑ
@sujeewaranasinghe50
Сағат бұрын
අතීතය අමතකවීමට ප්‍රතිඵල ඉක්මනින් ලැබෙමින් පවතිනවා,
@CharityDeA
21 минут бұрын
💯
@tharinduhasantha8851
Сағат бұрын
මටනම් කවදත් මහින්ද මගේ රජු❤❤
@madushani9684
54 минут бұрын
අපි දාලා ගියේ නැති බයියෝ 😂😂
@RohanJurangpathy
51 минут бұрын
Perfect 👌 👍
@jeewanayana7709
2 сағат бұрын
අපි ඉන්නවෝ
@CharityDeA
18 минут бұрын
කවදාහරි මේ රටේ අභිමානය නැවත නගා සිටුවන්නේ KANCHANA, DILITH හෝ NAMAL! 🙏☸️🇱🇰🙏❤
@prabhajayarathna2904
Сағат бұрын
ඉරජ්, මිලින්ද.මමත් ඉන්නවා බලන්න.ගෝඨාභය එක කරන්න.
@StylishNavigator
40 минут бұрын
Iraj මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තවත් youtube interview එකක් කරන්න පුළුවන් ද ? විශේෂයෙන්ම යුද්ධය කාලේ සිදුවුන සිදුවීම් ගැන ගොඩක් රසවත් විශේෂ දේවල් ඇති
@BarerraBara
42 минут бұрын
ඇයි අනුරුගේ පුතාට රස්සාව දුන්නෙත් මහින්ද මහත්තයා කියනවා නේද
@NilminiJayasuriya-z6y
Сағат бұрын
❤❤❤❤හා හදවතේ ❤❤❤
@subhashjeewantha2212
Сағат бұрын
හොදම දේ කියන්නේ ශ්‍රි ලංකා ජනරජයේ අභිනව අගමැතිනිය ආචාර්ය හරිනී අමරසූරිය ලංකාවේ යුද්ධය ඉවර වුන වර්ශය දන්නේ නැහැ කියපන්කෝ 😂😂😂😂😂 රංවල ආචාරියා ගැන කවර කතාද 😢😢😢😢
@chamidu422
30 минут бұрын
අම්මෝ ඒක දන්නෑ කියලා ලෝකෙ විනාසෙ වෙනවද 😂😂😂
@jenatpushpakanthi6169
19 минут бұрын
😂😂😂😂
@jenatpushpakanthi6169
18 минут бұрын
@@chamidu422නැතුව නැතුව.ලැජ්ජයි අප්පා
@SankalpaniPerera-l8p
16 минут бұрын
@@chamidu422 ඒ තරම්වත් ලංකාව ගැන දන්නේ නැති වුනාම ලෝකේ නෙවෙයි රට විනාශ වෙනවා. ගරු ආචාර්ය හරිනි මැතිණියගේ දැනුම කොහොමත් අඩුයි. ඒකනේ republic of China සහ people's republic of China දෙකේ වෙනස දැනගෙන හිටියේ නැත්තේ.
@thakshidesilva-z7s
Сағат бұрын
ඉරාජ් ඔයාටයි මිලින්දටයි අවංකවම ස්තූතියි මේ වෙලාවේ කරන දේට...... ඉරාජ් නාමල්ට කියන්න ඔය යන ක්‍රමයෙන් ගිහිල්ල නම් කවදාවත් දිනන්න බැහැ කියලා
@තිත්ජනපති
2 сағат бұрын
මාලිමා බයියන්ට ලපයා වන මාගේ උත්තමාචාරය
@Kamikaze2024-v6m
Сағат бұрын
ගව රැළ එක මිටට මාලු මාමා ට 😂😂😂!!!!
@nilanthidesilva7209
27 минут бұрын
Niyamai Dara Baiyane.❤
@sadaminikumari2827
22 минут бұрын
අපේ හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවගේම නාමල් රාජපක්‍ෂ මහතාටත් මේ රටේ ජනාධිපතිවරයා වෙන්න ලැබේවා කියලා ප්‍රරාර්ථනා කරනවා
@Kumudu2000
19 минут бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤
@lmchinthaka9588
2 сағат бұрын
🎉❤බයි නායකයන්ට මහින්ද වාදි බයියෙකුගෙන්
@Dovitra
Сағат бұрын
කවුරු බැලුවෙ නැතත් ජෙප්පො ටික බලනව ඇද ටික හොයන්න.
@janakapathirage8752
2 сағат бұрын
අපි බලනවා..🎉🎉🎉
@ChamindaJac
2 сағат бұрын
මාලිමා අධිකරණ ඇමතිගේ නීති උපාධිය එංගලන්තයේ ගත්ත එකක්. කවුද දන්නේ එක කොහොමද ගත්තේ කියලා පාසැල් කාලයේදී තිබුණු අධ්‍යාපනික හැකියාවන් හා සුදුසුකම් එක්ක.
@NandaSena-j7t
2 сағат бұрын
සුපිරි 🩷🩷🩷🩷🩷🩷🩷
@RonyCrise-iy7rk
59 минут бұрын
තාම සුදා කිපිලා නෑ තව පොඩ්ඩක් ෆෝම් කරල ගන්න
@asanthastar
Сағат бұрын
ඉරාජ ඊළඟ ෂෝ එකට තිස්ස කුට්ටිආරච්චි ගේන්න😂
@RASEEKADEEPANI-ov4gh
2 сағат бұрын
Maru. Dabala. ❤❤❤❤
@dsampath651
Сағат бұрын
මම බලනවා මොකද පක්ෂ වලට බෙදිලා වෙන වෙනම ජන්ද කරාට ජනතාවට ලැබෙන්නෙ එකම ප්‍රතිඑල
@SWM-h1j
2 сағат бұрын
Maru❤
@luckyAT07
2 сағат бұрын
ඉරාජ් අයියෙ මම ලක්ෂාන්. මිලින්ද අයියා මාව හොඳට අඳුරනවා. බයියො ඉන්නේ මහින්ද අප්පච්චි ළඟ. ටොයියො ඉන්නෙ රනිල් සීයා ළඟ. ඒ නිසා අනුර බාප්පා ළඟ ඉන්න උන්ට බයියො ටොයියො කියන්න එපා. උන්ට කියන්නේ සිපයියො කියලා...
@jenatpushpakanthi6169
16 минут бұрын
අඩේ නියමයි...ඒක සිපයියෝ❤❤
@BarerraBara
44 минут бұрын
ලාවට වගේ කියන්නේ තිස් වසරක යුද්ධය නිමා කෙරුවේ කවුද කියලා හොයන්න බැරිද හෝ සමහර විට ඉදිරියට වෙද්දි අනුර දිසානායක වෙන්න පුළුවන්
@SankalpaniPerera-l8p
19 минут бұрын
මම දැක්කා බුකියේ 2000 පස්සේ යක්ක දාර ජෙපි පුතෙක් දාලා තියෙනවා " යුද්ධය නිම කල අපේ සේනාධිනායක අනුර කුමාර ජනාධිපතිවරයාට ජය වේවා " කියලා. තව හෑල්ලක් තිබුනා.
@jenatpushpakanthi6169
15 минут бұрын
😂😂😂😂
@jenatpushpakanthi6169
15 минут бұрын
@Sankal😂😂😂😂😂paniPerera-l8p
@PethminRathnayaka
Сағат бұрын
ඔය documentary එක එනකන් සෑහෙන්න කාලයක් තිස්සේ බලන් ඉන්නේ. ඉක්මන් කරපල්ලකෝ 😒
@CeylonStorylk
2 сағат бұрын
ගෝඨාගෙ Documentary එක කරන්න ඉරාජ්. අපි ඒක එනකල් බලන් ඉන්නව
@upaliabeysundara3244
Сағат бұрын
Excellent..
@dineshmaddumage506
24 минут бұрын
Malimawe. Wesagaani...පිරිමි ගණිකාව sudathta Tilakasiri Lolla Australia 🇦🇺 we kollo ගගහා ශ්‍රීලංකාවේ සිංහtalk. Dena sudathta lolla ශාපයක් 😮😮
@ලරු.සේ
23 минут бұрын
Next level 🍻🍻🍻
@King-දුටුගැමුණු
3 сағат бұрын
😅 ඇත්තටම බයියො කව්ද කියලා තුන්වෙනි ඇහෙන් බලද්දි පේනවා
@ChandaniEdirisinghe-lv8ld
2 сағат бұрын
මේ ඉරාජ අහන්නන්කෝ වැඩිකල් යන්නේ නෑ නාමල් මේ රටේ ජනාධිපති වෙනවා එක මතක තියාගන්න 👍
@DasunHardTalk
3 сағат бұрын
Gammak congratulations brother keep it up❤❤❤
@patum-e9q
3 сағат бұрын
api wage dara bayiyanta me dena motivation ekata oyala dennata godak pin .....
@AnojaKumari-w4i
2 сағат бұрын
Milinda ඊලග කතානායක 🙄❤️
@chathurimunasingha6881
Сағат бұрын
Milinda Rajapaksha ❤ he is talented politician.
@champikakumudini6139
12 минут бұрын
Hariyata hari
@himalshaakalanka3317
3 сағат бұрын
මහින්ද ජනාධිපතිතුමා සමග යුද්ධය කාලේ තිබ්බ අභ්‍යන්තර හා විදේශීය අභියෝග ගැන අහන්න ❤
@RanjaniGamage-h6s
53 минут бұрын
♥️♥️👍
@dilanariyarathna7929
2 сағат бұрын
🌹❤❤👍
@ravvlog8819
3 сағат бұрын
හොර උපාධි කවුරු ගත්තත් එකයි.. එක නාමල්, චිචී කියල වෙනසක් වෙන්නෙ නෑ😂😂.
@MalakaTheGreat
Сағат бұрын
8:54 eka maru iraj
@udayaamarasinghe818
27 минут бұрын
ගෝඨාභය ගැන කරන ප්‍රෝග්‍රෑම් එක ඉක්මන්ට කරන්න....
@PapuaNewguinea990
2 сағат бұрын
Hamadamath ape pohottuve 🌷.
@RanjaniGamage-h6s
49 минут бұрын
🌷🌷🌷♥️👍🇱🇰
@NimalSanta
2 сағат бұрын
❤❤❤❤❤
@yasanthiwelagedara1648
Сағат бұрын
🙏❤️
@upaliabeysundara3244
Сағат бұрын
niyamai. milinda mahattaya saha iraj visistai
@dewonfernandez8486
2 сағат бұрын
සුදාට බැනල දාපන් ඉරාජ්❤
@Dcag123
Сағат бұрын
අමෝ අමෝ මුන් පරන ස්වාමියන්ට බය වෙලා. උන්ව defend කරනවා දැන් 🤣🤣🤣
@pubudusenanayake1805
Сағат бұрын
ලපයගෙ බේගල් බලකායෙ අනික නේ 😂😂
@MMMDDD-x8p
37 минут бұрын
ලපයගේ ඩෝබියා
@patum-e9q
2 сағат бұрын
gota sir ge ettha kathawa aniwaryen eli karanna oni itaj ayye....adatat adarei gota sir ta🥰
@swarnaabegunasekara1955
2 сағат бұрын
මේ මම මිය යනතුරු මහින්ද මහතා සමග කොටින්ම දෙකයි පණයයි රාජපක්ෂ කෙනෙක්❤❤❤
@Nilanthiabewardhana-vz8sl
36 минут бұрын
කක්කි සුදාට ජංගි යක් අන්දවන්නකෝ
@SankalpaniPerera-l8p
40 секунд бұрын
මේ රටේ මෑත ඉතිහාසය කියවෙන විදිහ දැක්කාම අපි ඉගෙන ගන්න ඈත ඉතිහාසය හරිද කියන ප්‍රශ්නය එනවා. මේ රටේ ගාමිණී අභය රජ වීරයෙක් නම් මහින්ද රාජපක්ෂ ඊට එහා ගිය වීරයෙක් විය යුතුයි. එළාර රජ ඉතා සාමකාමී , දැහැමි රජ කෙනෙක් බව ප්‍රසිද්ධ කරුණක්. ඒ වගේම ගාමිණීඅභයට වඩා ඉතා වයසින් වැඩි කෙනෙක්. පිරබාහරන් සමග ද්වන්ද්ව සටනක් නොකලත් යුධ බිමේ සටන් වැදීමට නොගියත් විදේශ රටවල දැඩි පීඩනයට යටත්ව , ජවිපෙ වගේ රටේම ඉන්න අයගේ විරෝධතාවලට මුහුණ දෙමින් , අවශ්‍ය තීරණ බුද්ධිමත්ව ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කලේ ඉතාම අමානුෂික, ම්ලේච්ඡ ත්‍රස්තවාදයක්. ඒ ගැන ඉතිහාසයේ නිවැරදිව ලිව යුතුයි වගේම ඒ නිසි ගෞරවය එතුමාට ලබා දිය යුතුයි.
@dineshmaddumage506
21 минут бұрын
Sudathta Tilakasiri ජංගි සුදa Australia 🇦🇺 we කොල්ලෝ ගගහා. .. ශ්‍රීලංකාවේ සිංහ talk dena malimawe පිරිමි ගණිකාව Lolla රටටම ශාපයක් ponna සුදa 😢😢😅😢😢
@dasunsankalpa7703
2 сағат бұрын
❤
@SleepyGlaciers-ur4cr
3 сағат бұрын
අපි එදත් අදත් හෙටත් මහින්ද මහත්තය සමගයි..❤️❤️❤️❤️ ජයවේවා ඉරාජ් ❤❤❤
@sarathpremalal4670
2 сағат бұрын
Hukapalla patta horu
@වීරවර්ධන
2 сағат бұрын
මහින්ද මහත්තය උඹලට සේවය කරල ජනාධිපති අරමුදලෙනුත් .... තව කාපන් කටු සූප්පු කරපන්.... පාරෙදි එහෙම හම්බවෙයන් කට්ටක් දෙන්නම් සූප්පු කරන්න
@thakshidesilva-z7s
2 сағат бұрын
@@sarathpremalal4670kauda horu nowena ewun
@rashmithalakshan6189
3 сағат бұрын
❤❤❤❤
@geegayamu4508
Сағат бұрын
Good one
@IndukaHdjdke
49 минут бұрын
Mahinda oba deviyek obathumata budu sarani
@luckysam5534
Сағат бұрын
ලංකාවෙ මිනිස්සු අනුරයියටත් කරන්නෙ මහින්දට කරපු දේමයි තව අවුරුදු ගානකින්
@dharmasirimanawadu7295
2 сағат бұрын
ආචාර්ය මඩ හොදන්න හදන්නෙ මඩ වතුරෙන් ආචාර්ය කෙරවක්කා හැංගුනාට පුක එලියෙ ආචාර්ය කෙරවක්කා එක දන්නෙ නෑ
@chulajithsujeewa-i8y
Сағат бұрын
මම FB හි පලකලා
@ravindujha3550
3 сағат бұрын
බයි වර්ගයෙ උන් මේ කොනට 🙌
@Tharuka_Dhananjana--_--
2 сағат бұрын
❤
@NilminiJayasuriya-z6y
Сағат бұрын
😂😂😂😂❤❤❤ඔන්න
@milindarajapaksha
20 минут бұрын
ආදරෙයි
@indujayasooriya9658
2 минут бұрын
❤
@pramithalakmal2038
Сағат бұрын
Ful Athal meka machoooooo supiri nondi kiyanne ayeee loweth nathi wennaaaa
@sadharuwansumudu2745
2 сағат бұрын
සුදා එක්ක ගේමක් ඔන iraj
@swarnaabegunasekara1955
2 сағат бұрын
❤❤❤ iraj
@sadithaatigala2666
Сағат бұрын
රයිගමයයි ගම්පලයයි
@KasuniPananwala
59 минут бұрын
My dearest Iraj aiyye , Iraj aiyye , 💃 " from my childhood , I am working at Galadari Hotel in Colombo , Sri Lanka 🇱🇰 . "
@ranjaniwickramaarachchi5700
2 сағат бұрын
Api hemadam mahinda matha samagai Uddaya awasan karapu oba tumata nirogi suwa
@noelpremachandra7737
2 сағат бұрын
ගෝඨා ගැන කතාවක් කරන කොට අර කියත් ( වියත් මග කියන්නේ වැරදීමකින් උන් දෙපැත්ත කැපෙන කියත් වගෙයි. )මගේ හිටිය උන් ගැන කියන්න. උනුත් දායක උනා ගෝඨාව ගෙදර යවන්න.
@wadanushkathilakaratne774
Сағат бұрын
ඉරාජ් මම කාටවත් කඩේ යන්නේ නෑ හැබැයි ඔයා දන්නවද ඔය ආණ්ඩුවේ ඉන්න හොදම PhD එක සහ Guinnes world record eka තියෙන්නේ වසන්ත ට... PhD එක - පච විදීමේ PhD- (පච කියනවා නෙවෙයි විදිනවා ok. අර විස විදින සර්පයෝ ඉන්නේ Gunnies Record - බොරු 1000 එක දිගටම කියනව කිසිම සිනහවක් නෑතුව ඔය ඉන්නේ ඒ වගේ පොරක්.. රටට සම්පතක් ඔයාලා හිනා උනාට
@BarerraBara
46 минут бұрын
සජිත් කියලත් නෑ කවදාවත් සජිත්ට කොච්චර මඩ ගැහුවා සජිත් කියලා නෑ උගත්කම මං මෙහෙම ඉගෙන ගත්තම එහෙම කෙරුවා කියලා. අද තමයි කිව්වේ ඊයේ තමයි කිව්වේ
@prathapsandaruwannelundeni1965
2 сағат бұрын
Iraj දන්නවා අනික් එක්කෙනා කවුද?
@champikakumudini6139
11 минут бұрын
Api balana hamadama
@madushanfernando311
3 сағат бұрын
Iraj 👍💓
@DayanandaThilakarathne
Сағат бұрын
Documentry ekak hadana eka nam Niyami Iraj. Apenuth Adahas Ganna ko
@nilushajayanathkad2043
32 минут бұрын
Mamath super top bayyek program of the making super top bayyek
@nilushajayanathkad2043
28 минут бұрын
Aththatama oyalage program aka baladdi thamai mta mathak une mn bayyek kiyala tnx iraj tnx milinda tnx ජා ජා බෙට්ටෙ all kind of brothers and sisters
@nilushajayanathkad2043
22 минут бұрын
Could u pls change that name as a ජා ජ බයියෙක් 😂😂😂
@nilushajayanathkad2043
9 минут бұрын
මමත් මේ රටට ගොඩක් ආදරේ තරුනයෙක් ඔයාල හැමෝම වගේ නමුත් මේකත් මතක් කරන්න ඕන රටේ හොරා කාපු දනය දිරාපත් වුනු කොටස හොයන මේ වෙලාවේ ම්ස් කරගන්නේ නැතුව කාපු දිරාපත් උනු ටික හොයාගන්න රාජපක්ෂ ලා ගිය ටොයිලට් ටිකේ විගනන වාර්තාවක් ගන්න කියලා අපිට ආන්ඩුවට බල කරන්න වෙයි නේද?(කොහොම උනත් පට්ට ආතල් program එක රෙස්පෙක්ට් නිර්මාණශිලීව දෙන මැසේජ් එකට)
@niranjalapriyadarshini9051
2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
19:57
Dubai සුද්දා Vs කක්කි සුදා
Iraj Show
Рет қаралды 26 М.
20:29
මෝදි කරට අත දැම්මම කැමති වෙලා.. වෙන කොහෙටහරි අත දැම්මනම් කොහොම තියෙයිද? - විමල්ගෙන් ප්‍රශ්න වැලක්
Hiru News
Рет қаралды 804
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 156 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
13:27
කුච් කුච් හෝතා හේ, ඉන්දියාවෙ අශ්වයා කර්තා හේ ! Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 19 М.
39:43
බැසිල් හොරෙක් ගෝඨ මිනීමරුවෙක් මුන් නටනකන් මහින්ද බලන් හිටියා.- ආචාර්ය මර්වින් සිල්වා.
Truth with Chamuditha
Рет қаралды 64 М.
6:41
විපක්ෂ නායකගේ අධ්‍යාපන සහතික කෝ?
Newsfirst Sri Lanka
Рет қаралды 11 М.
2:57
කෝපා එකේ හර්ෂ එක්ක වැඩ අරඹන අනිත් අය මෙන්න
The Life Traveler
Рет қаралды 4,8 М.
13:33
නෑ එතුමා එහෙ අධ්‍යපනය ලබලා තියෙනවා මං හොයලා බැලුව විදිහට!-එස් බී රන්වලගේ කතාව නොසිතූ තැනකට අරන් යයි.
The Life Traveler
Рет қаралды 99 М.
Parliament Live | පාර්ලිමේන්තු සජීවී විකාශය | Newsfirst - 18.12.2024
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.
🔴පාර්ලිමේන්තුව රැස්වීමේ සජීවී විකාශය | LIVE | 2024.12.18 | The Parliament of Sri Lanka
Rupavahini News
Рет қаралды 2,3 М.
12:19
මොනාද මේ කියන්නේ හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩිය - Hiru News
Hiru News
Рет қаралды 24 М.
5:36
අධිනීතිඥ ද ? නීතිඥ ද?
Newsfirst Sri Lanka
Рет қаралды 115 М.
8:30
ලාල්කාන්ත හා සමන්තටත් ආචාර්ය පට්ටම් 159 ම ආචාර්යවරු කරන හැටි මෙන්න ! Milinda | Iraj
Iraj Show
Рет қаралды 18 М.
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 27 МЛН