සැලියුට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා | අපි වෙනුවෙන් අපි ! Milinda Rajapaksha | Iraj Weeraratne

  Рет қаралды 30,011

Iraj Show

Iraj Show

Күн бұрын

Пікірлер: 501
@VimalaYapa
@VimalaYapa 2 күн бұрын
අති විශිෂ්ටයි මිලි මිලියි. ඇත්තටම යුද්දේ අවතක්සේරු කරන අපේ සොල්දාදුවක් අවතක්සේරු කරන කුහක හිත් තියෙන මිනිස්සුන්ගේ හිත් කඩලා යන්න නියමයට කතා කරා ඔයා හරිම වටිනවා හරිම ලස්සනයි ඔයාටත් කරන්න ඕන ඇත්තටම අපි හරිම ආදරේ කරන කෙනෙක් තමයි ශවින්ද්‍ර සිල්වා මැතිතුමා අපේ ගෝඨාභය මහත්තයා මහින්ද මහත්තයා කවුද මේ සරත් ෆොන්සේකා මහත්මයා බොහොම ස්තූතියි
@Sali955-k7w
@Sali955-k7w 2 күн бұрын
2009 දී අපේ රට පට්ට ගැම්මක් බන්.. මිනිස්සු එකාට එකා හදවතින්ම බැදිලා හිටියේ... ඒවගේ එකමුතුවක් මම ආයෙත් දැක්කෙ නෑ ❤❤❤
@suranganiginige7442
@suranganiginige7442 14 сағат бұрын
ඇත්ත.
@anubandaranayake8449
@anubandaranayake8449 2 күн бұрын
Thank මිලි ❤ අපේ මිනිස්සුන්ට හැමදේම සති 2 පරණ දේවල් මතක් කලාට
@JayatungaJayatunga-lj9yn
@JayatungaJayatunga-lj9yn 2 күн бұрын
මේ පැහැදිලි කිරීම ගැන.ඔබ දෙදෙනාට ස්තුතියි. ❤❤❤ 30" වසරක් ලේ විලක්ව තිබූ මගේ මවුබිම. මහින්ද රාජපක්ශ, ගෝථාභය රාජපක්ශ ප්‍රමුඛ..ත්‍රීවිධ හමුදාවට පුළුවන් උනානම්.රට නිදහස් කර ගන්න. ඇසට නොපෙනෙන සතුරන්. (covit 19) මෙල්ල කරන්න පුළුවන් උනානම්. ගෝථාභය,ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ලාට.ඔය අරගලය කජ්ජක් නොවන බව.බුද්ධිමත් ජනතාව දැන සිටියා. ඒ අයගේ චන්ද තමයි.මෙවර අපතේ ගිය චන්ද. විදේශ මුදල් වලින් අරගලය ක්‍රියාත්මක වූ බව .දැනසිටි අය චන්ද කැන්සල් කලා. අද මෙය තේරීම් ගත්තාට පසු.අපේ චන්ද කැන්සල් වීම ගැන සතුටුයි. ශ්‍රී ලංකාව බුදු සසුනට.තුන් වරක් පූජා කල රටක්.එනිසා කොයි මොහොතක හෝ.සාධාරණය අසාධාරණයට.දඬුවම ලැබේවි.
@RamaniPerera-ev3te
@RamaniPerera-ev3te 2 күн бұрын
Apeth oba thumage mathae.athi weshishtae adahasa.
@lakminianuradhi1478
@lakminianuradhi1478 2 күн бұрын
Anivaryayenma.
@kaminiesumanarathne7455
@kaminiesumanarathne7455 2 күн бұрын
ඔබ හරි, මමත් බලාගෙන ඉන්නෙ ඒ සාධාරනය ඉශ්ඨ වෙන දවස එනකන්. හැබැයි මට ශවෙන්ද්‍ර එක්ක නම් පොඩ් තරහක් තියෙනවා.
@sumithbandara3960
@sumithbandara3960 Күн бұрын
@@kaminiesumanarathne7455ow aragalaye uchchathama welawe senadhinaayakaya katha karapu hema welawema durakathana visandi wela golu karala
@Shan-y8e
@Shan-y8e Күн бұрын
මමත් ඔය ඝෝඨාභය මහත්තයාගේ ඔය මෙහෙයුම් දෙක ගැන විස්තර කලා හැම විටම.
@samadialwis8490
@samadialwis8490 2 күн бұрын
ගෝටාභය sir අරගලය දිනුවා ..ඔහු රට බේර ගත්තා වෙන්න ගිය දෙයින් අද අපිට මෙහෙම ඉන්න ..ඔහු නිහඬයි ඒ නිසා..❤
@SupunDhulsara
@SupunDhulsara Күн бұрын
ඇයි ඉතුරු එක ගලවල බැලුවෙ නැද්ද..😤
@soosoo8801
@soosoo8801 2 күн бұрын
රාජපක්ෂ පරම්පරාවට ත් ත්‍රිවිධ හමුදාවට ත් පෝලිසියටත් යෝධබල යෝධ ශක්තිය ලැබේවා බුදු සරනයි ඔබ දෙපලටත් බුදු සරනයි ජයවේවා
@ashan2904
@ashan2904 2 күн бұрын
🙏අපිට නිදහසේ හුස්මගන්න රටක් හදපු අභීත වීරයින්ට.ජය වේවා!!! ❤
@AsankaWijeratne123
@AsankaWijeratne123 2 күн бұрын
ඇත්ත සහෝදරයා
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi 2 күн бұрын
ඉතාම වටිනා විග්‍රහයක් ස්තූතියි ගොඩාක් ආදරෙයි.🎉❤🎉❤
@shiamwickram3424
@shiamwickram3424 2 күн бұрын
ස්තුතියි දෙන්නාටම ශවේන්දු සිල්වා මැතිදුන්හට ගෙෘරවයෙන් කතා කරමින් ඔහුට දුන් පුනාමය පුද කරනවා මම ස්තුතිය 🙏🙏🙏🙏🙏
@latinsatharasinghe975
@latinsatharasinghe975 2 күн бұрын
අපි අද තමා ඇත්ත කතාව දන්නේ අපි හිතුවෙත් ඇයි අරගලකාරයෝව මර්දනය කරන්නේ නැත්තේ කියලා ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට ප්‍රණාමය වගේම ඔබ දෙපලටත් ස්තූතිය අපිට ඇත්ත පැහැදිලිකර දීම ගැන
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 2 күн бұрын
මිනිහ බලන් හිටියෙ ලොක්කව පැනල යන තත්වට පත් කරල රට අව්ල් කරල හමුදා පාලනයක් එලා ගන්න, වෙලාවට පර්ලිමේන්තුව රැස් වෙලා සීයව පත් කර ගත්ත
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 күн бұрын
එලෙසම ශවේන්ද්‍රගේ වත්කමි ගැනත් ඉදිරියට සොයනවා
@Mrmuladeni
@Mrmuladeni 2 күн бұрын
සුබ විශ්‍රාම දිවියක් ඔබ තුමාට , ❤ අපිට මතකයි අපි ඉස්කොලෙ යද්දි අපි බස් එකෙ හැම දාම බයේ ගියෙ , මම් වැල්ලවාය ඇතුලෙ ගමක ගම වටේ කැලේ, බුත්තලට ගැහුවම අපිට වඩා අපෙ තාත්තා පුදුම බයකින් ඒ බය නැති කරලා අපිට නිදහස අරන් දුන්නට ❤🙏🤜🤛
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 2 күн бұрын
ඉතාම ආදරය කල යුධ හමුදාපති වරයෙක්.අරගල සමයේ ඇසූ දුටු දේවල් නිසා ඔහු ගැන කළකිරීමක් ඇති උනා.. නමුත් අද ඔබලා පැවසූ දේ එක්ක ඔහු ගැන තිබූ ගෞරවය නැවත වැඩි උනා... ❤.🙏
@NimalJayasiri-j8d
@NimalJayasiri-j8d 2 күн бұрын
ශවෙින්දු සෙන්‍පති අවසන් ලිපියෙන් චෝදනා කල දේශපාලකකයන් කව්‍රද.හැමදේම දන්න මහහුරා බයියා අපට කියන්‍නකො
@sudunuwara
@sudunuwara 2 күн бұрын
මම බයියෙක් නෙමෙයි එවගෙම උබලා දෙන්න කියන හැම රැද්දටම මම එකගත් නැ හැබයි අද ශවෙන්ද්‍ර Sir ගැන වගෙම අරගලය ගැන කියවීමත් එක්ක පට්ට එකගයි එකට Trible Salute 🖖🖖🖖
@MalakaTheGreat
@MalakaTheGreat 2 күн бұрын
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගැන තිබ්බ negative අයිඩියාස් ගොඩක් අයින් උනා මේ වීඩියෝ එකෙන්... Thank You Milinda Rajapaksha And Iraj Weeraratne❤
@Namonamomatha
@Namonamomatha 2 күн бұрын
මේක මාර රටක් තමයි හරිම කණගාටුයි 😢 මේ හැංගුණු රහස් අපි ට දැනගන්න කියපු එකට ස්තුතියි
@nimalgunarathna9952
@nimalgunarathna9952 2 күн бұрын
ෂවින්ද්‍ර සිල්වා වගේ පුද්ගලයේකුට කක්කි සුදා ලාල් වගේ හල්පරුවෝ මොන කජ්ජක්ද මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා හමුදාවට බැනපු උන්හැදිගැවිලා යන්න.
@deejay909
@deejay909 2 күн бұрын
අනිවාර්යයෙන්ම
@horizonzerodawn1291
@horizonzerodawn1291 Күн бұрын
සහතික ඇත්ත
@MMMDDD-x8p
@MMMDDD-x8p 8 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤🎉
@Rodrigolukeanton
@Rodrigolukeanton 2 күн бұрын
30 වසරක යූද්දය සහමුලින්ම නිමා කිරීමට රට වෙනුවෙන් දිවි පිදු සියලුම නිර්භීත රණවිරු සහෝදරවරුන්ට, මහින්ද රාජපක්ෂ මහතාටද, ගෝඨාභය රාජපක්ෂ මහතාටද,සරත් ෆොන්සේකා මහතාටද, ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුලු සියලුම දෙනාටම අපෙගේ ගෞරවනීය උත්තමාචාරය♥️🔥
@CerebralChuckles
@CerebralChuckles 2 күн бұрын
🫡
@FsjkgGkdoyi
@FsjkgGkdoyi 2 күн бұрын
❤❤❤❤❤
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
ඒ උනාට war එකට ගිය ගොඩක් විරුවන් jvp එක dinawanna ඡන්දය පාවිච්චි kala.
@Rodrigolukeanton
@Rodrigolukeanton 2 күн бұрын
@siththarapunchi JVP නෙමේ මාලිමාව💪
@siththarapunchi
@siththarapunchi 2 күн бұрын
@@Rodrigolukeanton malimawa kiwwata jvp prathipaththi. ඡන්දය ගන්න පමණයි එයාලා වෙනස් උනේ.
@ManjulaPSMagamage
@ManjulaPSMagamage 2 күн бұрын
මචං මිලි: ශවේන්ද්‍ර ඔබට කරන්න පුලුවන් ලොකුම උදවුව, ෆොන්සේකා වගේ කිච වෙන්න නැතිව පැන්ශන් එක සුව විදින්න. දේශපාලනය විතරක් කරන්න එන්න එපා. ශවෙන්ද්‍ර කියන්නේ Great Military leader කෙනෙක්. Salute you Shavendra.. ලෝක බලවත්තු හැම වෙලාවෙම බලන්නේ යුදකාමි රනකාමි මිනිස්සු නොන්ජල් කරලා දාන්න. හොද උදාහරන තමයි ෆොන්සේකා සහ ගෝටාභය. නිමි.
@Caldeira198
@Caldeira198 2 күн бұрын
කවුද දැන් එතකොට දේශපාලනය කරන්න ඕන? උදාහරණයක් කියන්න පුලුවන්ද
@manujaprabaswara9799
@manujaprabaswara9799 2 күн бұрын
​@@Caldeira198 අනුර වගේ ගොබෙල්ස් පචයෝ.🤣
@amilanilushika
@amilanilushika 2 күн бұрын
ගෝඨාභය රාජපක්ෂ එක්ක interview එකක් ඕනේ❤
@wood-u8q
@wood-u8q 2 күн бұрын
ලොකු අප්පච්චිමහිද දෙවනි අප්පච්ච් සවේන්ද්‍ර ගෝටා 3සියලු හමුදා නිලදාරින් ජනතාව ආදරෙන් බලාගතු නාකයිට 💐🙏❤️ ෂවේන්ද්‍ර කොවිඩ් සටනද ජය්ග්‍රහනය වෙනුවෙන් ආදරෙයි සැමදා 💐❤❤❤❤🙏 පොතක් ඕනේමයි📕
@ven.mulleriyavedhammathusi126
@ven.mulleriyavedhammathusi126 2 күн бұрын
ගරු ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා අගය කිරීම ඉතාම වටිනවා ඔහු අති විශිෂ්ට රණශූරයෙක් ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කළ සියලු විරුවන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා
@MMMDDD-x8p
@MMMDDD-x8p 8 сағат бұрын
මහින්ද රාජපක්ෂ මහතාට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤තෙරුවන් 🎉🎉🎉🎉🌹🌹🌹🌹🎁🎁💖🙏👍
@dinasvlogs6384
@dinasvlogs6384 2 күн бұрын
ගරු ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි, දීඝායු වේවා ඔබතුමන්ට🎉❤❤
@ManjulaPrasadKariyawasam
@ManjulaPrasadKariyawasam 2 күн бұрын
එල මචං අපි දාර බයියන්ගේ දේශපාලනය ගැන කතා කරන කොට ගෝඨාගේ සහ මහින්දගේ නම නිතරම මතක් විය යුතුයි
@samsfor9428
@samsfor9428 2 күн бұрын
Thanks Shawendra Silva.sir...
@suneetharanaweera8795
@suneetharanaweera8795 2 күн бұрын
ශවේන්ද්‍ර හිටි තැන සරත් ෆොන්සේකා හිටියනම් අරගල කාරයන්ගෙ අවුරුදු දෙකේ දානත් දීල දැන් තාම ජනාධිපති ගෝටාභය😂😂😂...අන්න එහෙම හිතද්දි නම් මට එයා ගැන නිකම් මොකද්දෝ දැනෙනව.මං හිතන්නෙ ඒ මගේ කැත බයි හිත එයා හරි ඇති...
@anojaharshani8303
@anojaharshani8303 2 күн бұрын
very very good this Discussion. All the best both of you. jaya veva Sri Lanka
@power_lion1717
@power_lion1717 2 күн бұрын
මචන් ශවේන්ද්‍ර හමුදාපතිට අපේ හර්දයන්ගේම ආදරේ පුද කරනවා අපේ ගමේ මචන් මහපොළට බැහැලා යුද්දේ මෙහෙවපු අපේ රටෙ සේනාදිපතියෙක් අපේ පවුලේ සියළුම දෙනා ගරු කරන හමුදාපති කෙනෙක් ඇත්තටම එතුමාට අපේ උත්තමආචරය පුද කරනවා එතුමාට තෙරුවන් සරණයි බුදුසරණයි 🙏🙏🙏❤️❤️
@sriyasunny4745
@sriyasunny4745 2 күн бұрын
ජයවේවා ගෝඨාභය සර් එක වැඩසටහනක් කරන්නකෝ ඉරාජ්
@geethasenevirathna2260
@geethasenevirathna2260 2 күн бұрын
අති විශිෂ්ඨ episode එකක් . බොහොම ස්තුතියි .❤❤❤❤
@CharityDeA
@CharityDeA 2 күн бұрын
I love being a බය්යා❤️ ... you guys are making my බයි ජාන feel good! 💪👌😊
@Koreanlion
@Koreanlion 2 күн бұрын
Super බයියා අපිටත් ඕන badge එක. කොහොමද ඒක කරගන්නෙ😢
@chathur
@chathur 2 күн бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් boys....අද සමාජය තුලින් යටපත් වෙලා තිබෙන 'මිනිසාට ගරු කිරීම' යලි ස්ථාපනය කරන්න ඔබ දරන උත්සාහය ත් අගය කරනව 👍
@sarithserasinghe3617
@sarithserasinghe3617 2 күн бұрын
මිනිස්සුන්ට ඇත්ත තේරෙනකොට කල් වැඩියි ,,මෙි එන්නේ ,next level prject එකට 😢 ඉදිරියට බලාගන්න පුලුවන් උතුරේ හදවත් සත්ටුකරන හැටි,,
@kingteka9937
@kingteka9937 Күн бұрын
මේක 100% ඇත්ත කතාව
@HeartBeats-i9s
@HeartBeats-i9s 2 күн бұрын
නියමයි ඉරාජ් අයියා & මිලින්ද අයියා....තවත් වැදගත් program එකක්...❤
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 2 күн бұрын
එන රනවිරු දිනයට මහින්ද මහත්තයා වෙනුවෙන් මොකක් හරි වැඩසයහනක් කරන්න❤
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 2 күн бұрын
නියම යි නියමයි ❤❤❤❤
@nandaneeranweera4772
@nandaneeranweera4772 2 күн бұрын
ගරැ. ජෙනරල් ශවෙිින්ද්‍රසිල්වා මැතිඳුට සුභම සුභ නව වසරක් වෙිිවා ❤ ❤ ❤ 30 වසරක බිහිසුනු කුරිරැ යුද්ධයෙන් රට බෙිිරාගත් ශවෙිින්ද්‍රසිල්වා මැතිඳුනි ඔබතුමා කොවිඩි වසංගතය කාලෙ දිනපතාම රෑපවාහිනිියෙන් ජනතාව අතරට පැමිණ කොරෝනා වසංගතයෙන් ජනතාව බෙිිරගත් ඔබ තුමාට වගේම ⁣ගරැ. ගෝඨාභය ජනාධිපති තුමාට නිදුක් නිරෝගි සුවයෙන් දිිර්ඝායුෂ ලැබෙිිවා ..ඔබ තුමා විශ්‍රාම ලැබුවත් විිරෝධාර සෙන්පති තුමනි ..අප හදවතේ සදාකල් ඔබ කරපු මහඟු සේවය නොමියේ්විිි... ❤❤❤❤❤❤
@janakasilva1412
@janakasilva1412 2 күн бұрын
හැබැයි මිලින්ද රාජපක්ෂ මහත්තයෝ මගේ පෞද්ගලික අදහස වන්නේ කමල් ගුණරත්න ශවේන්ද්‍ර සිලිවලාට තිබුනා අරගලය පටන් ගත්ත දවස් දෙක තුනේ කදුළු ගෑස් වතුර ගහලා (අවම බලය යොදවලා අරගලය මර්දනය කරන්න) කියලා ඊට හේතුව සැබවින්ම අරගල පටන් ගත්තෙ සැබවින්ම සාමාන්‍ය මිනිස් සු ඔවුන් කදුළු ගෑස් වතුර පාරවල් කාලා හුරු නැති අය ඒ නිසා දවසෙන් දෙකෙන් අරගලය අවසන් වෙනවා ගෝඨාභය ජනාධිපති තුමා සිටින නිවස වට කීරීම සදහා මිනිස්සු සංවිධානය වන තෙක් අරගල තීවුර වෙන්නේ නෑ එල් ටී ටී ත්‍රස්තවාදි සංවිධානය පරාජ කිරීම සදහා ක්‍රීයා කිරීමේදි ඔවුන් පෞද්ගලිකව හදුනා ගත් දෙයක් තමයි නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කපා ඉවත් කිරීම තෙක් උඩු දුවන තෙක් බලා සිටියාම සිදුවන දේ ඒනිසා මිලින්ද මහත්ත ඔබතුමා මෙහිදි දක්වන අදහස හා මා එකග නොවෙමි අරගල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගය නොගත් නිසා තමයි අරගලය නැමති මහා පිලීලය දළු ලා වැඩුනේ ඒ නිසා මාඅ කියු ආකාරයට මෙය පටන් ගත් මුල් දවස් දෙක තුනේ අරගලය මර්දනය කිරීම සදහා නියම ට්‍රීට්මන්ට් එක දුන්නා නම් ගෝඨාභය ජනාධිපති තුමා තම ධූර කාලය නිම වෙන තෙක්ම ජනාධිපති ධූරයේ රැදී සිටින අතර මෙවර ජනාධිපතිවරනයෙන්ද එතුමාට ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුනි මේ පිලිබදව ඔබගේ මතය දැන ගැනීමට කැමැත්තෙමි මම ජානක සිල්වා 0773436559
@World444-t4u
@World444-t4u 2 күн бұрын
ඔබ හරි...ශවේන්ද්‍ර අගේ ඉදන් කන කෑවා..ගෝටාගෙ විශ්වාසය අවභාවිතා කලා..පරයෙක්
@manjulaprasanna-fj4je
@manjulaprasanna-fj4je 2 күн бұрын
Mage adahasath ekamai
@RamaniPerera-ev3te
@RamaniPerera-ev3te 2 күн бұрын
Apeth ekagae.satheyak yanakota elawanna thebuna.dan wadak na.thakkadiyek baleta awe eek dadamima karagena.
@SandyaMalkanthi-oi4hr
@SandyaMalkanthi-oi4hr 2 күн бұрын
Maath කියන්නේ ඒකයි Saweengra සිල්වා අරගලය වෙලාවෙ නිහඬ Una හොඳම උදාහරණය Gota ta අපහාස Karana කොට නිවැරදි කරන්න උත්සාහ කළේ නැහැ
@Realtalks12345-z
@Realtalks12345-z 2 күн бұрын
මිනිස්සු අරගල කරේ ඇයි කියල තෝ දන්නැද්ද පරයො උන්ට පුකේ අමාරුවටද අරගලකරේ අනික තෝ හිතුවද මර්දනය කරන්න මිනිස්සු කියන්නෙ සත්තු ජාතියක් කියල. දැක්කනෙ ගහල කර ගත්ත එක බල්ලෙක් වගේ හැංගිලා ගියෙ උඹලෑ මහලොකු කෙරුම 😂😂 උඹලට මේකෙ ආන්ඩු නෑ ආයෙ මතක තියා ගනිං මයින ඉවර වෙලා ගියාම ඔය ටිකත් ඉවරයි
@hasithchamikaweerasooriya3232
@hasithchamikaweerasooriya3232 2 күн бұрын
මහින්ද මහත්තයයි ගෝටා සර් නැත්තං ඔය කොයි අයියත් කොර..❤...
@Zerocredit-lq5kw
@Zerocredit-lq5kw 2 күн бұрын
Well said🎉
@avishkayohan2174
@avishkayohan2174 2 күн бұрын
එතකොට ෆොන්සේකා මහාත්තයා කරේ නැත්ද
@hasithchamikaweerasooriya3232
@hasithchamikaweerasooriya3232 2 күн бұрын
@@avishkayohan2174 ඉන්නවා...බදු ගෙවන මනුස්සයා වෙනකම් මෙකට දායක උනා
@chandraperera6247
@chandraperera6247 Күн бұрын
Thanks ඉරාජ් මිලින්ද ඔබ දෙපලට .මහින්ද ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට නිදුක් නීරෝගී බව චිර ජීවනයත් විශ්ව ශක්තියේ නොමද ආශීර්වාදයත් ලැබේවා. දීර්ඝායුෂම වේවා. හැමදාම හදවතේ ගැඹුරුම තැන ඉඩ වෙන් කරලයි තියෙන්නෙ. කුහක ,බලලෝභී,වෛරී,ක්‍රෝධයෙන් මුසපත්වූ කල ගුණ නොදත් අයට මේවගේ අගයක් නැති උනාට වටිනා කම් දන්න අය මේ රටේ කොපමණ ඉන්නවාද කියලා comments දැක්කම පේනවා. ඔයාල දිගින් දිගටම මේවා මතක් කරලා දෙන්න. ඔබ දෙපලට. 💐💐💐
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 7 сағат бұрын
වටිනා විග්‍රහයක් ස්තුතියි ඔබලාට 🎉🎉❤❤
@lahiruwickramaarachchi80
@lahiruwickramaarachchi80 Күн бұрын
...මම පට්ට යූඑන්පී කාරයෙක්....ඒත් උඹලගෙ විග්‍රහය හරියටම හරි මචං...🤙🤙🤙❤❤❤ මොනදේ උනත් ගෝඨාට ♥️ ෆොනීට ♥️ ශවීට ♥️ 🤙
@KumuduniKahaduwa
@KumuduniKahaduwa 2 күн бұрын
🎉 මිනිස්සු අරගලේට එකතු උනේ,, ආසයි බයයි කියන ඉච්චානුගත හැගීම ,, සංතර්පනය කරගන්න් රැල්ල පහසු හා උද්දීපනයක් ලැබුනු නිසා මිසක,,කිසිවක් දැනගෙන නොවන බවයි මට නම් හිතෙන්නෙ... වෙසක් බලන්න ගිහින් දනසැල් වලින් කාල 😅😅විනෝද වෙනව වගේ .
@srilankanforever6887
@srilankanforever6887 2 күн бұрын
අති විශිෂ්ඨ වැඩසටහනක්.
@kellyfelder9077
@kellyfelder9077 2 күн бұрын
Bro ubala Denna Mar Ape Rate Samaharak Janathawata Athithaya Amathaki.Respekt👍👍👍
@nandaaluthge
@nandaaluthge 2 күн бұрын
ස්තුතියි,මිලි සහ ඉරාජ් මල්ලිලට,,
@dammikaranatunga9395
@dammikaranatunga9395 2 күн бұрын
Thank you for today's show!Well explained Mili. I hope one day Sri Lankans will be able to read politics beyond the surface.
@ruwankumara1306
@ruwankumara1306 Күн бұрын
Salute 🫡 for War hero’s ❤
@brandcute6870
@brandcute6870 2 күн бұрын
Gotta kiyanne..ape rate minisunta jewithaya dunna nayakayek..meka katawath therenne nehe...but hopefully.. Sathya Jaya gannawa.. thank you..mili and iraj..
@DiyenMaclary
@DiyenMaclary 2 күн бұрын
Aniwaryen 😍 adarei ape shawendra sir ❤
@madushani9684
@madushani9684 2 күн бұрын
නියමයි ඉරාජ් මිලි අද වැඩසටහන ලස්සනයි.ආදරේ 💞🥰
@apetharu585
@apetharu585 2 күн бұрын
Another good one ....we appreciate all your talks ....thx Iraj & Milinda❤❤❤ May God bless you for continuing this Great program, thank you.
@DumeeraGalahitiyawa
@DumeeraGalahitiyawa 2 күн бұрын
මම බයියෙක් නෙවෙයි. ඔය කතාව මමත් පිලිගන්නවා.මේ කාළකණ්නි ටික තමයි රට කෑවේ.
@JagathSRathnayake
@JagathSRathnayake 2 күн бұрын
කොවිඩ් වසංගතය වෙලාවේ ශවේන්ද්‍ර සර් කරපු සේවය ඇත්තටම අගය කල යුතුයි. අරගලය වෙලාවේ ඔහු ගේ නිහඪතාවය පිරිසකට ගැටළුවක් උනත් නියම නායකත්ව ලක්ෂණය ඒක නේද . තමන්ගේ පිරිසත් බේරගෙන අනික් අයටත් හානි යක් නොකර ජීවිත හානියක් කොහෙත්ම නොකර ඔහු කල ඒ කාර්යය ඉතිහාසයේ දිනක නිවැරදිව ලියවේවි! ගෝඨා ඒ මොහොතේ කරපු දේත් හරි. අවුල තියෙන්නේ බයියන් පිරිසක් පිස්සු බල්ලන් සේ අරගල භූමියට කඩා වැදී යකා නැටීමයි. ඒ තීරණය නොගෙන සිටියානම් වර්තමානය මීට වඩා ටිකක් වෙනස් වෙන්න තිබ්බා. කොහේද ශවේන්ද්‍ර ට ගෝඨාට තිබ්බ ඉවසීමෙන් දශමයක් බයියන්ට තිබුනේ නැහැනේ. දැන්වත් ඒ ඉවසීම පුරුදු කරන්න. වෙලාව එනකන් ඉවසන්න.
@sumedharajakaruna9085
@sumedharajakaruna9085 Күн бұрын
Thank you for the explanation on why Shavendra did not protect Gotabhaya during aragalaya. Still there are lot more questions. Please bring Shavendra to the show. Thank the for the good work. Keep it up.
@CerebralChuckles
@CerebralChuckles 2 күн бұрын
යුද්දෙ ගැන එකෙන් ඔය මිනිස්සු ඔක්කොම එකතු වෙලා රට බේරගත්ත එක කියද්දී ඇගේ මයිල් කෙලින් වෙන් නැත්තන් ඌ බයියෙක් නෙමෙයි.
@Rodrigolukeanton
@Rodrigolukeanton 2 күн бұрын
@@CerebralChuckles සිරවටම බං අපේ කොල්ලො ගහපු ගේම මතක් වෙද්දී🔥
@simplewalker459
@simplewalker459 2 күн бұрын
බයියෙක් නෙමෙයි නෙවෙයි.. ඒ මනුස්සයෙක් නෙවෙයි. තිස් වසරක යුධ සාපය ඉවර කරපු මහින්ද ජනාධිපතිතුමාගේ ඉදන්, ඊට සම්බන්ධ උන අන්තිම මනුස්සයා වෙනකල් හැමදෙනාටම ආදරෙයි ණයයි හැමදාමත්❤🙏❤
@SD-bw4vx
@SD-bw4vx Күн бұрын
හමුදා සෙබලු හැමදාම අපේ වීරයෝ.ඔව්න් නැති නම් අදටත් අපි මරබයේ ජීවත්වෙන ජාතියක්. ඉරාජ්,මිලියා හැම Program එකකම අපේ මිනිස්සු ඉක්මණින් අමතක කල යටගියාව ආයෙම උඩට ගන්න.🎉 ශවේන්ද්‍ර සිල්වා 🎉
@niluruvi367
@niluruvi367 Күн бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏 එතුමට
@thusitharanasinghe4795
@thusitharanasinghe4795 2 күн бұрын
අභීත විරුවන්ට ජය💕 දිවිපිදූ විරුවන්ට නිවන්සුව පතනවා🙏🙏🙏
@imeshadhananjaya
@imeshadhananjaya 2 күн бұрын
1st comment
@SasikaMunasinghe
@SasikaMunasinghe Күн бұрын
සුපිරි ❤❤❤❤❤❤❤
@neelkusum3760
@neelkusum3760 2 күн бұрын
ම්ලියනගනනක ස්තුති .
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 күн бұрын
❤❤❤❤❤ජයවේවා
@rajinrajapaksa6743
@rajinrajapaksa6743 2 күн бұрын
ශවේන්ද්‍ර සර් සම්බන්ධ සැකය ඔහු සමගම කතා කරමු නේද ...
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 2 күн бұрын
ඔව් රටේ නායකයා ව ආරක්ෂා නොකර ගත්ත එකේ වේදනාව නැති කර ගන්න තමයි ඔහොම කියන්නේ
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 2 күн бұрын
ලබන පාර චන්දෙ ඉල්ලන්න එනකොට කාතා කරගන්න පුලුවන් වෙයි
@ranjithtillekeratne6317
@ranjithtillekeratne6317 Күн бұрын
Gota is great, he never lost It happened result of a international conspiracy
@kt762
@kt762 2 күн бұрын
ශ්‍රවේන්ද්‍ර කියක්නෙ රටට නය නැති මිනිස්සු.අපි තමයි ඔවුන්ට නය.
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 2 күн бұрын
Wissrama Suwaya Satutin Gewewa, RESPECT SIR. ❤
@viithakumara9517
@viithakumara9517 2 күн бұрын
එල එල .
@gj8795
@gj8795 2 күн бұрын
IRAJ AND MILLIE, TWO OF YOU ARE THE MOST TALENTED, SUPERB TV JOURNALISTS IN SRI LANKA AND MOST TALENTED INVESTIGATIVE JOURNALISTS ACCROSS THE GLOBE. PLEASE FIND TIME TO DO INTERVIEWS SEPARATELY, WITH OUR HONOURABLE SHAVENDRA SILVA❤ HONOURABLE KAMAL GUNARATNE❤ AND OUR HONOURABLE FORMER PRESIDENT GOTABHAYA RAJAPAKSE❤. MUCH LOVE AND RESPECT TO BOTH OF YOU ALWAYS AND FOREVER 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@KavishkaKavihara-v9b
@KavishkaKavihara-v9b 2 күн бұрын
Ape family eke okkoma mahinda mahaththayata.mkda rata wedak karapu nayakaya .namuth mage family eka me sere akd chande dunna .mama witharai kemathi mahinda rajapaksha ta . Namuth mama Loku porak nevi kawadda ho dawasaka API oyala okkoma muna gehei wedikave mama hithagena innava namal wenuwen Katha Karanna .oyala kiyanna okkoma mama balanava. JVP npp mun minissunta wiiira karanava. Jaya
@ChamindaDeSilva-v8n
@ChamindaDeSilva-v8n 2 күн бұрын
Iraj u great man 🎉
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 күн бұрын
Thanku sir 🎉❤
@ManjulaPrasadKariyawasam
@ManjulaPrasadKariyawasam 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NirmalaSamaranayake
@NirmalaSamaranayake Күн бұрын
ඒ පාවා දීමට අප තවත් දුක් වෙනවා මොනා උනත් අපට ගෝඨාභය වගේ නායකයෙක් නැති උනා
@sriyanichandrika305
@sriyanichandrika305 2 күн бұрын
සුබම සුබ නව වසරක් වේවා බය්යෝ ටෝය්යෝ ජෙප්පෝ ඔක්කොටම 🙏😘
@sriyaniperera6811
@sriyaniperera6811 2 күн бұрын
Perfectly Said....a best discussion ....Many thanks to both of you Milie and Iraj...❤Jayawewa SLPP!
@nimalsena7300
@nimalsena7300 2 күн бұрын
ස්තූතියි ඔබ දෙපළට තේරුම් කරලා දුන්නට 💐💐
@heshanbandara2566
@heshanbandara2566 2 күн бұрын
ඉරාජ් අර කතරගම දේවාලේ බස්නායක් තුමා දේවාලේ අරමුදලින් මහරගම අපේක්ශා රෝහලට හදලා දීපූ ළමා වාට්ටු ඒකකයයි,ඇටමිදුලු බද්ද කිරීමේ ඒකකයයි ව්‍රිවත කරන එකට ඇවිත් අර නලින්ද කුහකයා කරපු කතාව පොඩ්ඩක් බලන්න
@sriyaniperera6811
@sriyaniperera6811 2 күн бұрын
උද්ධච්චකම කුහකකම ඒ අයගේ අැග පුරාම.... ඔහොම නම් ඉතින් කොයි තරම් දුර යයිද කියා සිතේ..
@milans2301
@milans2301 2 күн бұрын
Disgusting speech . Yukee
@piratepuppy3394
@piratepuppy3394 Күн бұрын
Today i learn the truth 🎉. Thanks.
@champikacosta1873
@champikacosta1873 Күн бұрын
ස්තුතියි රට වෙනුවෙන් හඩක් නැගිම ගැන🙏
@abayadesilva9051
@abayadesilva9051 2 күн бұрын
Great talk. I love it 15:15 😢 very much
@lakminianuradhi1478
@lakminianuradhi1478 2 күн бұрын
Ada harima vadagath vadasatahanak. Meva amathaka ayata pahada denavata godak pin. THERUWAN SARANAI !!!
@zennex-j2p
@zennex-j2p 2 күн бұрын
Thanks for this program...! Don't have anything else to say....
@GraceSoma-q6z
@GraceSoma-q6z 2 күн бұрын
Great work boys..❤❤❤..
@krittikachandani2009
@krittikachandani2009 2 күн бұрын
❤❤❤❤❤❤
@samjewellery3755
@samjewellery3755 Күн бұрын
Gen shawendra silva,officer and gentleman.
@nuwan7477
@nuwan7477 2 күн бұрын
❤ ජයවේවා ❤
@Worldepic.7
@Worldepic.7 2 күн бұрын
❤🌷
@thalpearachchige9629
@thalpearachchige9629 2 күн бұрын
ඔබදෙපලට ස්තුතියි ❤❤❤❤
@kamalrajapaksha8766
@kamalrajapaksha8766 2 күн бұрын
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
@dayasridamayantha4198
@dayasridamayantha4198 2 күн бұрын
මේ පැහැදිලි කිරීම වැරදියි....
@rusiruthathsara6249
@rusiruthathsara6249 2 күн бұрын
අඩෝ මාර interesting ඈ උබලගේ topics මන් හැම එක ම වගේ බලනවා
@sujithkumara8044
@sujithkumara8044 2 күн бұрын
Super baiyo wenna be hamotama oyala dennage katha supiri ❤❤
@IndraniVijesundara
@IndraniVijesundara Күн бұрын
Conversation is real one.
@IndraniVijesundara
@IndraniVijesundara Күн бұрын
Iraj enna thawa nirbhithawa.jayasri.
@subhasiniramawickrama1166
@subhasiniramawickrama1166 Күн бұрын
Respect.....sir....shawendra❤❤❤
@IroshanPrabash
@IroshanPrabash 2 күн бұрын
අපේ බයි motivation අප්පච්චිලා දෙන්නා ❤❤❤❤
@akhila21qs
@akhila21qs 2 күн бұрын
One of the perfect explanation Machan❤
Hiru Star - Season 04 | TICKET TO FINALE - Part 01 | 2025-01-04
1:22:03
බයි රජාගේ කෙරුවාව ! 31/12/2024
14:57