KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජෙබයි කලාකරුවෝ කළකිරිලද ? හඬපට සහිතයි !
21:38
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
15:06
Cat mode and a glass of water #family #humor #fun
00:22
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Гениальное изобретение из обычного стаканчика!
00:31
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
අනියම් ප්‍රාඩෝ ජෙබයියෝද මනුෂ්‍යයෝය ! Milinda Rajapaksha | Iraj Weeraratne
Рет қаралды 41,922
Facebook
Twitter
Жүктеу
1
Жазылу 138 М.
Iraj Show
Күн бұрын
Пікірлер: 769
@diluknishanthasooriyabanda3558
14 күн бұрын
අඩෝ මුන් දෙන්න පට්ට කලාත්මකයි.. ගහන ගැහිල්ල බලපං ආතල් අස්සේ...😂😂😂
@kelumpriyankara244
14 күн бұрын
Gon athal owata kynne 😂😂baiyonge
@Sanja555sa
14 күн бұрын
අමු ගවයෙක් වෙන්න එපා බන් 😂😂
@diluknishanthasooriyabanda3558
14 күн бұрын
@Sanjaya-v5m වාව් වාව්,,, ජෙපය් යෝ එකා දෙන්න එළි බහින්නේ...😍😍😍
@laxmandissanayake9659
14 күн бұрын
මලී . . . අය වෝනට් අ කොෆි . . .😂😂
@Sanja555sa
14 күн бұрын
@@diluknishanthasooriyabanda3558 උබව අන්තිමට දැක්කේ බේරේ වැවේ නේද 😂
@apiobasamagai2576
14 күн бұрын
බලු ජෙප්පො මේ වගේ program එකක් බලලවත් මණුස්ස කම විවෘත බව පපුවෙ කුණු නැතිව ආතල් එකේ ජීවත් වෙන හැටි ඉගෙන ගනිල්ල ❤❤❤❤
@kelumpriyankara244
14 күн бұрын
guuuu iraj ge fake account 🤣🤣🤣🤣🤣
@damindutharinda8815
14 күн бұрын
අර යුද්ධේ ගැන කියපු කතාව සම්පූර්ණ ඇත්ත
@dsenarath2661
14 күн бұрын
කොලඹින් මාලිමාවට චන්දෙ දීලා යවපු අනියම් ප්‍රාඩෝ මන්ත්‍රීගේ නම කිව්වම චන්දෙ දාපු උන්ම අහනවා කව්ද කියල ඒ. 😂😂ජෙප්පන්ට මාර වැඩේ උනේ 😢😢
@AthulaSenevirathne
14 күн бұрын
සුසන්ත දොඩවත්ත කළු කෝට් කාරයෙක්....
@prasadperera9919
13 күн бұрын
අර JPS වලින් වසම, පලාත හොයපු මන්ත්‍රි සහ, ඇමතිතුමන්ලා 😅😅😅😅
@yajasaji5955
13 күн бұрын
බොරැ කතා කියනව.....දැන් ඵ්ක බොරැවක් වෙලා ඉවරයි ..
@gunawardanagunawardana138
13 күн бұрын
Gon harak kiyanne ekai.manapath deela.anduranneth ne
@gunawardanagunawardana138
13 күн бұрын
@@yajasaji5955redi hodapan
@Diuranga
14 күн бұрын
මා බයියෙක් නොවෙමි නමුත් මහින්ද රාජපක්ෂ ජනපති තුමාට මුලු හදවතිම්ම ගරු කරන ආදරය කරන එකෙකි❤හදවතේ නායකයා
@VimalaYapa
14 күн бұрын
❤❤❤❤❤❤❤
@JayaSoysa
13 күн бұрын
පල් හොරා ටද
@BajiThilakaratne
13 күн бұрын
💪💪
@MrBro53t
13 күн бұрын
පොදුවේ බයියෝ කියන්නේ ඒඅයට මහින්ද ම කියා තියෙනවා 😮
@Diuranga
13 күн бұрын
@@MrBro53t උබේ වයස කියද බන් 2009 තාත්තාගේ දනිස්සෙද අම්මගේ ඔඩොක්කුවෙද ඒ කාලේ , උබලා ගැම්ම තියෙන නායකයෙක් දකලා නෑ එකයි හල් පාරුවන්ව වීරයෝ වගේ පෙන්නේ
@buddikanuwan1906
14 күн бұрын
මොන වැඩේ තිබ්බත් මේක තමයි ආසම වැඩසටහන දැන්...උඹල ගින්දර බන් 🔥
@sharmilathaygee
14 күн бұрын
❤❤❤ අපි කොහොමත් දන්නවා ඔය පක්‍ෂයේ ඉන්නේ ඔයවගේ ලජ්ජා බය නැති අය කියලා . බොරු කියන එකේ සීමාවක් නැහැ , ඉර්ෂාව , කුහක කම ,පිරිලා . කොටින්ම මිට කලින් හිටපු පාර්ලිමේන්තු වේ හැම කණ්ඩායමක්ම හොදයී මේ අයත් එක්ක බලන කොට .
@Pervi3333
14 күн бұрын
😂😂😂අම්බෙ ඔව් ඇත්ත කියලම ආපු සෙට් එක කොරානෙ හොදට අන්තිමට ගෑස් තෙල් නැතුව පාරෙත් හිටිය පල්ලි වල බෝම්බත් කෑව...තොපේ ආණ්ඩු තිබ්බ කාලේ
@naturalshort2290
14 күн бұрын
ඉරාජ් අයියේ කමෙන්ට් නොකලට බලනවා හැම එකක්ම 😁✌ ආදරෙයි 🖤
@Lesliefernando-j9t
13 күн бұрын
ලයික් දාහන්
@geethasenevirathna2260
14 күн бұрын
නියම ඩබල ❤ මේ ගෙවීයන ..අමුතු ආචාරි😂 යුගයෙ කාන්සිය නැති වෙන්න තියෙන එකම සුන්දර ❤😂 කෙටි කතා.. 👍👍👍
@kelumpriyankara244
14 күн бұрын
uge video ekata uma fake account hdala comment dagnnawa...sigithi athal ekak ganne cheeththa iraj🤣🤣🤣🤣kzbin.infogaming/emoji/7ff574f2/emoji_u1f923.png
@siththarapunchi
14 күн бұрын
Aachaari යුගය😂❤
@chathurangeabeyrathne9298
14 күн бұрын
සංසාර ගමනේ බයියෙක් වී ඉපදෙවා, බයියන්ට ජයවේවා
@NilminiJayasuriya-z6y
14 күн бұрын
❤❤woo ❤❤
@Mrmuladeni
14 күн бұрын
❤🤜🤛
@madushani9684
14 күн бұрын
මිලී ගැම්ම ඉරාජ් ප්‍රෝග්‍රෑම් දෙක තුනක්වත් දවසකටඕනි ආසාවෙන් බලන්නේ thank you so much දෙන්නටම❤❤
@cb-jz9kb
14 күн бұрын
ඇයි වෙන වැඩක් නැද්ද ? 😂😂😂
@manodtv49
14 күн бұрын
👍
@hasiduasheen2040
14 күн бұрын
Eekanam aththa
@Hiran5566
14 күн бұрын
@@cb-jz9kbna bung wena wadak dan, ubalage jepi gawayo tika haanawa ne A athaal eka balan inne A nisa wadak na wena 😂🖕🏾
@chamidu422
14 күн бұрын
2% කාලකණ්ණි බයියෝ ඕක බලලා වත් පැරදිච්ච තොපි හූල්ලන එක නතර කරගනින් 😂
@speedBlade67
14 күн бұрын
මෙච්චර ආතල් ආන්ඩුවක් ආයෙ එන්නෑ❤❤❤❤❤❤
@hasithamunasinghe127
13 күн бұрын
මම හරිම ආසයි ඉරාජ් අය්යාගෙන් 2019 දි 3% වි වදවි ගිය ජවිපාවුන් ගෑන කියු ගිතය කොටසක් අහන්න
@sriyasunny4745
14 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@manodtv49
14 күн бұрын
👍❤️
@World444-t4u
14 күн бұрын
බලු ජෙප්පො...උන්ගෙ හෙලුව දවසින් දවස හෙලිවෙනවා❤
@hasiduasheen2040
14 күн бұрын
AI bn ithin baninne. Unuth aathal ganna oonine. Mechchara awurudu gaanak paradila paradila. Eka paarak dinala ee aathal eka gaththata Kamak na ithin. Aththatama me vedio eka Balala maalimaawath hodai kiyala hithuna🤣🤣
@World444-t4u
14 күн бұрын
😂😂😂😂@@hasiduasheen2040
@sadithaatigala2666
14 күн бұрын
කොහොමද බයියෝ බේරේ වැවේ නාපු නෑම .
@hasiduasheen2040
14 күн бұрын
@@sadithaatigala2666 eegolloth ekka thama jebaiyo kiyanne.🤣🤣
@kelumpriyankara244
14 күн бұрын
Paw ban ..Mahindage Puka lewakana set eka 😂😂😂
@දඟරයා
14 күн бұрын
ඉරාජ් ලොක්කා මට පේන්න බෑ කලින් ඒත් මෙ කංසා ප්‍රොජෙට් එක ගෙනාපු නිසා ඔයා මගේකෙක් දැන් ආදරෙයි ලොක්කා ගේමක් ගහමු අපි ඉන්නව ලොක්ක එක්ක..❤❤❤❤❤❤❤
@NayanaNiroshani-sm4vs
14 күн бұрын
උනුත් අපි වගේමයි කියලා දැනුනමත් ආත්මීය සතුටක් දැනෙනවා 😂 😂 ( පොඩි දේටත් තරහ යන, හිත තිගැස්සෙන, ජෙප්පන්ට කියන්න තියෙන්නෙ නිදහස් ෂෝ එක බලන්න එපා මොකද උඹල පපුව අමාරුවක් හැදිලා මැරුණොත් අපිට පව් ගෙවන්න බෑ 😂 ) ඉරාජ් ❤ මිලි ❤
@GayaniDuwage
14 күн бұрын
❤
@hasiduasheen2040
14 күн бұрын
🤣🤣ammooo
@Mrmuladeni
14 күн бұрын
ආදරෙයි ❤ සුපිරි ආතල් අප්පා අදරෙයි මිලින්ද,ඉරාජ් 🤜🤛 ජෙප්පනට බලන්න එප කියමු ඉක්මනට තරහ යනවානේ පවු නහරයක් පිපුරුවොත් මැරුනොත් , ඒ අම්මාට තාත්තාට, දරුවෙක්. බිරිදට ස්වාමියෙක් නැතිවෙනවා නේ නෙද ඉරාජ් ඒ පවු අපිට ගෙවන්න් බෑ 😂😂
@HeartBeats-i9s
14 күн бұрын
අදත් මරු ඉරාජ් & මිලින්ද ❤️❤️
@buddikanuwan1906
14 күн бұрын
පැයට 3000ක් බලල ඉරාජ්. කරගෙන යමු 🤝
@hasiduasheen2040
14 күн бұрын
7400
@SohanIndika
14 күн бұрын
ගැම්මක් තමයි 🔥🤍 @iraj@milinda
@manodtv49
14 күн бұрын
👍
@prabhajayarathna2904
14 күн бұрын
කියන්න වදන් නෑ සිතුම් හදේ සිරවෙලා.... 🌹♥️♥️♥️♥️♥️මම බයියෙක්.ආඩම්බරෙන් කියන්නේ.
@madurangakusal2472
14 күн бұрын
ඇත්ත ගියපන් බයියෙක්ද නැත්තං ජෙබයියෙක්ද
@KokilaMadusanka-i1u
13 күн бұрын
prabhajayarathna2904 මූ ගොබයියෙක් 😂😂😂🦴
@DulawathiNarangoda
11 күн бұрын
❤
@chandanaarachchi6045
14 күн бұрын
ඉස්සර බත් මුට්ට් උස්සපු උන් දැන් උස්සන්නෙ ප්‍රාඩෝ
@RamaniPerera-ev3te
14 күн бұрын
Keyala wadak hegana hatta.
@gunawardanagunawardana138
13 күн бұрын
Kamba horu.chain keduwa.benku keduwa.
@Hugo-ky8vm
13 күн бұрын
Aniwa
@PemasiriPA
13 күн бұрын
Ne ne ganu ussanne
@slbikeriders9694
11 күн бұрын
සමිපුර්ණ ඇත්ත කතාව....😂
@lasanthapremajith1614
14 күн бұрын
ප්‍රඩො එකෙ සිල් බිදගත් වගයි 😁
@samanthawilegoda8843
14 күн бұрын
JVP කියන්නේ තනිකරම වංචාවක් 😂😂😂
@diluknishanthasooriyabanda3558
14 күн бұрын
මචං කැත විදියට ආතල් ගන්න එපා බං...!!!! ( එකත් අතකින් උඹල හොඳයි බං.. උඹල ජෝක් එකක් කරල ආතල් ගන්නවා.. උන් ආතල් ගත්තේ උඹලගේ ගෙවලුත් ගිනි තියලා..😢😢😢)
@SerangaSenanayake-ml5mx
14 күн бұрын
ඉරාජ් ඹයාගෙ ඉලාග විඩීයෝ එකට ඒ ජතියෙ පරාඩො එකාක් අරන් දන්න ...බයියො ටිශර්ට. ඇදැන්ම කරමූ😊😂😂😂 ❤❤
@manodtv49
14 күн бұрын
👍
@Travel-cq9nk
12 күн бұрын
@@manodtv49oww jangi tikkuth anda nm maru😂
@nuwan7477
13 күн бұрын
එකෙන්ම ❤ ජයවේවා ❤ අපි බයියෝ වෙමු රටට ආදරේ අපේ සංස්කෘතිය ආදරේ
@maheshperera171
13 күн бұрын
රසවත් විදියට යමක් ඉදිරිපත් කරීම ඔබගේ සවිශේෂී හැකියඅවක්....
@BajiThilakaratne
13 күн бұрын
ඉරාජ් මිලි ❤️❤️ උබලා ගේ vedio එකක් බැලුවේ නැත්තං කෑවේ නැ වගේ හැමදාම බලන්න vedio දාන්න ඕනි 💪💪💪
@Nirmala-fs3qn
14 күн бұрын
අදනම් නියමයි
@Mrmuladeni
14 күн бұрын
හිනාවෙන්න් එප විශාල කරදයක් වෙල තියෙන්නෙ 😂😂
@Sujeewawijesekara
14 күн бұрын
😂😂
@sriyanichandrika305
14 күн бұрын
අපේ බය්යෝ ටික කොහොමද හොදින්ද ආචාර්ය අනාචාර්ය වෙලාළු නේද
@sanojdissanayaka2423
14 күн бұрын
සුපිරි දාර බයියන්ගේ තක්ෂලාව ❤
@manodtv49
14 күн бұрын
👍
@geethanjanarathnayaka3608
14 күн бұрын
අම්මෝ මිලින්ද තවුසෙත් එක්ක බෑ ඕයි. 😂😂😂 මේවා අහලා ජෙප්පො දරාගන්න බැරුව උඔලව මරාගෙන කන්න plan කරනවා ඇති. දෙන්නටම ජය ❤❤
@ramanikumari3144
14 күн бұрын
වෙන අය අතින් උනා නම් ජෙප්පො රගන රැගුම ..👍👍👍❤❤
@RajeevG.k.m
14 күн бұрын
මේකට කියන්නේ ඌරගේ මාලු ඌරගෙම පිටේ තියලා කපනවා කියන්නේ....නියමයි...
@hasiduasheen2040
14 күн бұрын
Adooo😜🤣
@clintsanjayahettiarachchi8144
14 күн бұрын
බයියන්ට ජය..❤❤
@surekaweerakoon9580
14 күн бұрын
Iraj, To be frank I was not a fan of you. But soon after this government is formed we can clearly see the difference between Mahinda politics and the kuhaka jp politics. Really love this program. ❤
@MohanLakpriya
14 күн бұрын
❤❤❤ඉරාජ්
@hasiduasheen2040
14 күн бұрын
Supiriyatama karanawa programme eka hode.💕 Thawa tika welawak thiyannako . Paya baagayakwath. Ahan Inna aasai Appa aruu Katha karana widiha💕😜
@tharinduhasantha8851
14 күн бұрын
කාරුණික දැනුම් දිමයී මේ අපේ ආතල් එකක් ජෙපයියෝ ගඳගස්සන්නේ නැතුව යන්න 😂😂🎉
@manodtv49
14 күн бұрын
👍
@SarathChandra-m4l
14 күн бұрын
❤❤❤❤
@KokilaMadusanka-i1u
14 күн бұрын
හෙන ගොන් නේ බන් 😂😂😂
@GayanHasalanka-cc1wj
14 күн бұрын
Mara athal oi Meka 😂
@KokilaMadusanka-i1u
14 күн бұрын
මොකද්ද බන් උබලට මාර ආතල් ඔකේ හෙන ගොන් නෙ උබලා බන්. 😂😂😂😂
@dsenarath2661
14 күн бұрын
Hay Milli & Iraj, You guys are brilliant. I like your dialogue. Its superb presentation. 🙏
@IrajShow
14 күн бұрын
Thank you ☺️
@duelashanpathiraja9055
14 күн бұрын
Member kenek wenna be try kala hri ynnh 😒😒
@subhashjeewantha2212
14 күн бұрын
මුන්ට වෙන කාගේ හරි උනානම් මේ වගේ දෙයක් රෙදි උස්සන් කෑගහන්නේ
@DisnaWijethilaka
14 күн бұрын
කොට්ටහච්චි හෙට කියාවි තමන්ට කැමති පිරිමියෙක් එක්ක කැමති වාහනයක යන එක ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය කියලා. හාල් කිලෝ එකටයි පොල් ගෙඩියටයි එහා ලෝකයක් තියෙන්වා කියලා ජෙබයියෝ කතා කලේ මේ වගේ ආතල් life එකක් ගැන වෙන්න් පුලුවන්.😅 නිරාගමික හැත්ත😂
@apcmp1048
14 күн бұрын
🥂
@prasadperera9919
13 күн бұрын
එළ😂
@samadialwis8490
14 күн бұрын
❤❤❤❤❤❤ රඟපෑම් එකින් එක එළියට....
@khp7425
14 күн бұрын
මා ද ඔබම විය.ඔබ ද මාම විය.
@southofvoice1079
14 күн бұрын
අනේ ඉරාජ් කාංචන ගෙනල්ලා ප්‍රෝග්‍රැම් එකක් කරන්නකෝ
@hasiduasheen2040
14 күн бұрын
AI bn ee
@Zerocredit-lq5kw
14 күн бұрын
Gennna
@pradeeppushpakumara305
14 күн бұрын
👍👍
@sajithfernando1337
14 күн бұрын
මේ සියල්ල නාමල් වෙනුවෙන් වෙලා තියෙත්දී කන්චන ගෙනල්ලා මුන් ඌව promote කරන්නේ නැ බං 😂
@Heshan-gv5me6jv3z
14 күн бұрын
කන්චන වගේ මිනිහෙක් මේ ගු ගොඩඩ එන්නේ නැ බන් මූ පොන්නයයෙක් නේ
@mentrocareservices4403
14 күн бұрын
අයියෝ මොකක්ද මේ ඡන්ද දුන්නු ගොන්නු ට අහන්න වෙන්නේ 😢😢😢
@nalinneyamaiperera5897
14 күн бұрын
2.50 unge tatwe tamai pau itin
@mentrocareservices4403
14 күн бұрын
@nalinneyamaiperera5897 මෙන්න එකෙක්
@chamiladissanayake7156
14 күн бұрын
FB එකේ දැක්ක ගමන් ආවා.
@raweensenaka7242
14 күн бұрын
දැන් එතකොට උගන්ඩා මැණිකෙ.... ඉවරයි ද එතකොට දැන් ප්‍රාඩෝ කුමාරි..... සීන් එකද තව අවුරුදු 5 මේ ආතල් බලන්න වෙනවා 😁😁😁
@somawgk4778
14 күн бұрын
විකාර අනේ අපි අනාතයි දෙවේල කාපු අපට එක වේලයි මොකක් උනේ ඉරාජ් පව් අපි ඕන ම එකකට රැවටෙනව අම්මේහ් ගහපු හඬ බලය ගන්න කං කුරුල්ල අතේ😢😢😢 ගෙදර බත් එක පාරෙ බස් එක ජනතා සේවය😅😅😅අපි පව් 76 හොඳයි😮😮😮
@AjanthaWeerakkodi
14 күн бұрын
නියම් අනියම් ප්‍රේමය 😅😅😅😅
@VijithaNandasiri-b4s
14 күн бұрын
මේවා අහලා ඉල උලුක් වෙන්න හිනා.😂
@Rodrigolukeanton
14 күн бұрын
කවුරුත් මේ වැඩසටහනේ Iraj වත් Milinda ද වත් වර්තමාන ආණ්ඩුවට බයින්නෙත් නෑ ආණ්ඩුවට කඩේ යන්නෙත් නෑ ලොන්ඩ්‍රි දලා හෝදන්නෙත් නෑ අනිත් උන් වගේ. අපි මේ programme ඒකෙන් කියන්නේ මේ වෙනකොට රටේ වෙන දේවල් ගැනත් මාලිමාව ආණ්ඩුව එද්දී දීපු බොරු පොරොන්දු ගැනත් බොරු ආචාර්ය මහාචාර්ය පට්ටම් ගැනත් අනුරගේ කණ්ඩායම ඡන්දෙ කළේ campaign වලදී කියපු බොරු වලට මිනිස්සු රැවටුනේ එක ගැනයි පමණයි. අපි මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නෑ "ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තුළ අපි ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නවත්" උත්සාහ කරන්නවත් යන්නේ නෑ මේ ආණ්ඩුව කියපු දේවල් බලයට එන්න කලින් සහා බලයට අපුවාට පසු කරපු දේවල් ගැන මිනිස්සු අවබෝධ කිරීමක් පමණයි සිදු කරන්නේ. මිලින්ද කිව්වා වගේ රජතුමා හෙළුවෙන් යද්දී ඌට එක පෙන්නලා දෙනවා මිසක අපිත් හෙළුවෙන් ගිහින් හරි යන්නේ නෑ මේ රටට කවදාවත්"😅
@manodtv49
14 күн бұрын
👍
@rajinrajapaksa6743
14 күн бұрын
ආතල් එකේ රට හදමු ...
@Rodrigolukeanton
14 күн бұрын
@rajinrajapaksa6743 ♥️💪
@hasiduasheen2040
14 күн бұрын
Iraj ubanam maara porak bn😜💕❤❤💕
@ManjulaPrasadKariyawasam
14 күн бұрын
අපිටත් සතුටුයි 😂😂😂😂😂😂😂😂
@ttharinduprasad1471
14 күн бұрын
Super
@SEHAGAMING2424
14 күн бұрын
මාලිමාවෙ 159න් 80% ජවිපෙ...ඒත් චන්දදායකයින් 68ලක්ෂෙන් 80%ක් ජවිපෙ නෙමෙයි....මේ අසමතුලිතතාවයේ රහස ඒක.
@lahiruku
14 күн бұрын
Meka maru patta ❤❤❤❤
@SudeshEranga-cp7wk
14 күн бұрын
මරු 👌 යකෝ මේක ❤❤❤
@shiko-loco6486
14 күн бұрын
අනිවාර්යයෙන්ම! NPP jeppo හොඳට අතාල් දාන සෙට් එකක්..........TV එක බලන්ඩ පුළුවන්ද කියලා ඇහුවොත්...... "එළ එළ සහෝදරයා, බලන්ඩ බලන්ඩ...හොඳට TV එක බලන්ඩ.....හැබැයි TV එක ON කරන්න එපා 😂😂😂
@raviathapattu9762
14 күн бұрын
I love this comment.
@Vitocorleone962
14 күн бұрын
දැකල තියන ලොකුම scam එක තමා npp 😂
@ranganashalika7938
14 күн бұрын
එහෙම කියන්නෙපා බයියන්ට විතරද කොටු පනින්න පුලුවන්..ජෙබයියන්‍ට බැරිද...
@surekaweerakoon9580
14 күн бұрын
Niyamai Iraj! Milie. Saccasm humor at 100%
@dhammikabapatabandiga7610
14 күн бұрын
Dear Iraj and Mili pl arrange programme with Kanchana Wijasekara
@RohanRajesh-z1b
14 күн бұрын
Jayawrwa🎉🎉🎉🎉
@kumarakumarakumara1425
14 күн бұрын
නියමයි 🤣
@AmilaSurawira-t4d
14 күн бұрын
විනය තකා ගත්තා ප්‍රෝඩො එක ඇතුලේ
@sanetaap2542
14 күн бұрын
අම්මෝ ඒක😂😂😂😂😂
@sameerasandaruwansameerasa7777
14 күн бұрын
අම්මො නියමයි සුපිරි හොදෙ වීඩියෝ එක එනකම් උන්නෙ ඔය ගැන එල එල දෙපළට ම බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️
@tharangaashan3658
14 күн бұрын
පුලුවන්නම් කංචනව ගේන්න
@chamiladissanayake7156
14 күн бұрын
සීයට පුක දුන්න උන් බයියෝ නෙවෙයි.
@hasiduasheen2040
14 күн бұрын
Uu aathal naane muu wage
@Mrmuladeni
14 күн бұрын
❤🙏🤜🤛
@Mrmuladeni
14 күн бұрын
අනිවා දවසක ගේන්න කාංචන❤
@mankemanka8287
14 күн бұрын
කංචන ❤ ගෙන්න
@prasadperera9919
13 күн бұрын
ඇත්තටම පටිට ආතල්.... 😅😅😅 ජයවෙිවා
@NishanthaMarasingha
14 күн бұрын
සුපිරි saho
@mountlankatours3090
14 күн бұрын
උනුත් සාමන්‍ය මනුස්සයන් බව දිනෙන් දින ඔප්පු කරමින් පවතිනවානෙ 😂
@MsKumara-t7e
14 күн бұрын
Jayawewa❤❤❤❤❤
@kalumsenevirathne345
14 күн бұрын
හින්දි ෆිල්ම් එකක් තිබ්බා 1994 ලව් ස්ටොරි කියල දැන් පර්ලිමන්ට් ලව් ස්ටොරි ප්‍රරඩො 2024😂
@MohanLakpriya
14 күн бұрын
❤❤❤❤මිලි
@minurapawanhansanath4468
13 күн бұрын
සුපර් බයියෝ දෙන්න මිලී සහ එරාජ් චීත්ත දෙක
@brandcute6870
14 күн бұрын
Niyamai...biyanta jaya
@siththarapunchi
14 күн бұрын
Upahasthama සහ හොඳ vigrahayak. ජයවේවා ❤
@MaxRaajitha
14 күн бұрын
ජෙප්පනේ හෝදන්න 😂😂😂
@wasundaramadubhani
14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeepikaHerath-s1x
14 күн бұрын
😂😂😂🤣🤣🤣🤣ammmmoooo මේ අවස්ථාව උදාවෙන කම් හිටියේ අප්පා
@ran5235
14 күн бұрын
Good job 👏
@siththarapunchi
14 күн бұрын
Super baiyyo.... ඉදිරියටම, යමු ❤
@SusanthaKodithuwakku-z1s
14 күн бұрын
ජෙප්පො ඉවරයි අජුතයි හත් පොලේ ගාගෙන ඉන්නෙ😂😂😂😂😂
@MMMDDD-x8p
13 күн бұрын
Wonder full programme ❤❤❤excellent ❤
@note3files799
13 күн бұрын
මේවා next level 😂❤ jvp channel වලට බුදු දහමට අපහාස කරලා program කරන්න හොඳ නම් උබලා මේ වගෙ අහිංසක ආතල් එකක් ගන්නවට වචනයක් කියන්න උන්ට අයිතියක් නෑ ❤
@samiwijegunarathne129
14 күн бұрын
Dawasin dawasa oba depalata views wadi wena eka mara happy respect iraj milinda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IrajShow
14 күн бұрын
❤️
@RoshanMadushanka-z4x
14 күн бұрын
Super 👍
@SHERAN007
12 күн бұрын
Supiriyak adath❤
@NissankaBuddika-t1e
14 күн бұрын
Ela ela balagena hitiye enakam
@chapoo1000
14 күн бұрын
මාද ඔබද විය ඔබද මාද විය 🎉
@srilankaguideajith944
14 күн бұрын
❤❤❤❤❤
@rangeslhub9314
14 күн бұрын
Athal ah oi ela ela , poddak happy eke inna meka balanawa . Thanks
@MallikaP-o6n
14 күн бұрын
Niyamai
@tharangaashan3658
14 күн бұрын
❤❤❤
@osmandsiyabalapitiyage7813
14 күн бұрын
Great news.
@2crbravo
14 күн бұрын
මාලිමාවට නිවන් සුව !!!!!!
@dayanandahaputhantri7559
12 күн бұрын
ඇයි මං ප්‍රාඩෝ එකක යන්න ඕනෙ නැද්ද.....😂😂
21:38
ජෙබයි කලාකරුවෝ කළකිරිලද ? හඬපට සහිතයි !
Iraj Show
Рет қаралды 2,9 М.
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 67 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
10:03
බයියන්ගෙ වීරයා රිලවුන්ගෙ මාරයා කොන්ද කෙලින් ලාල්කාන්ත ! Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 19 М.
16:26
ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ආවනම් පොහොට්ටුවත් ඉවරයි ධම්මිකත් ඉවරයි. Milinda Rajapaksha
Chamuditha Cuts
Рет қаралды 10 М.
11:54
ඉමිතියාස්, ඩලස්, චරිත, හිරුණිකා බායි! කාන්තා නියෝජනයට ආ සුජීවට හායි! Milinda | Iraj
Iraj Show
Рет қаралды 20 М.
15:46
බයි පේජ් ප්‍රොෆයිල් වල රීච් අඩුද ? මෙන්න ප්‍රශ්ණෙයි උත්තරෙයි ! Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 14 М.
12:36
වසන්ත සමරසිංහ පචනේ මේ කියන්නේ
Dasatha News
Рет қаралды 14 М.
46:16
මම රාජපක්ෂලාගේ නැට්ට නෙවෙයි | - එහෙනම් මිලින්ද රාජපක්ෂ 'රාජපාක්ෂික ඇයි ? -
Upul Shantha Sannasgala
Рет қаралды 26 М.
3:42:13
ОЧЕРЕДНЫЕ УБИЙСТВА В ОККУПИРОВАННОЙ ЧЕЧНЕ | 10.01.2025 | Голосовой чат NIYSO (на чеченском)
NIYSO
Рет қаралды 23 М.
21:33
වසන්ත සමරසිංහට ට්‍රැක්! | NPP ගැන අපි කියපුවා දැන් ඔප්පු වෙනවා.. | RJ+ Podcast | Rasika Jayakody
AsianMirror
Рет қаралды 48 М.
19:55
බයියන්ට ලේක් හවුස් තහනම් ! තර්ජන හඩපට සහිතයි !
Iraj Show
Рет қаралды 23 М.
6:24
රැ.50 ට තෙල් දෙනවා කීවා කියලා ඔප්පු කරන්න මම කට වහන් ඉන්නම් | Political Discussion
Pehesara TV
Рет қаралды 61 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН