ලගම ගම හොදම ගම | Minecraft part 3

  Рет қаралды 26,049

LOCHA gaming

LOCHA gaming

Күн бұрын

Пікірлер: 358
@slgaming3671
@slgaming3671 2 жыл бұрын
අයන් ගෝලම් කෙනෙක් ඔයාගෙම අාරක්ෂාවට හදාගන්න පුලුවන් එ්කට අයන් block 4කුයි පම්කින් එකක් ෂිය එකකින් කපල එ්ක උඩට දැම්මාම හැදෙනව
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ ඒමද දෙන්නම් වැඩෙ ඒනම් 🤗🤗
@criptoboss6185
@criptoboss6185 2 жыл бұрын
පාට hdla ලීලාවතිගෙ pata wenas karanna
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ඔව් නේද එහෙම කරමු ❤️
@nimugaming866
@nimugaming866 2 жыл бұрын
එමරල්ඩ් කියන්නේ එයල මුදල් ඒකකය (අපෙ බඩු විකුණලා එවා ගන්න පුලුවන් /එවා දිලා අපිට බඩු ගන්න පුලුවන් ) එගොල්ලෝ ගෙන් බඩු ගන්න විකුණන්න එයාලගෙ leval up වෙනවා Villagers ලට ගහන්න එපා එතකෝ අනික් villagers ලා බඩු ගනන් අරිනව එයාගෙ job එක කරන දෙවල් කඩන්න එපා 🖐️ video පහර ජය වේවා 😍🥰
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
adehh ehemada Thankyou bro ❤️❤️
@hello-rq8jt
@hello-rq8jt 2 жыл бұрын
11:27 wheet වලින් හදන block eka අරගෙන block eka crafting table ekata dala wheet hada ganna ethakota oyata bread hadanna puluwan
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ එහෙමද nice
@pubudithailankoon4948
@pubudithailankoon4948 2 жыл бұрын
ගොලම්ලාව හදන්න iron blocks 3කුයි වට්ටක්කා මූනකුයි ඕන
@Tinashi995
@Tinashi995 2 жыл бұрын
3 නෙවෙයි 4 ඕනි🙂
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ හදන්නෝන ඒනම් 😍😍
@LakshithaNuwan-t4x
@LakshithaNuwan-t4x Жыл бұрын
සුපිරි ඉළග ඉක්මනට ඔිනේ
@manishkadissanayake
@manishkadissanayake 2 жыл бұрын
ඒ දිලිසෙන ඒවට කිය්න්නෙ glow licanse ඒවා ගන්න ශියර් එකක් ඔනී
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ එඑහෙමද
@suseemadamayanthi2757
@suseemadamayanthi2757 2 жыл бұрын
මම ඔයාගෙ ඔක්කොම වීඩියෝ බැලුවා ඔයා පට්ට ආතල් දෙනවා
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
🙂 welcome ❤️
@manishkadissanayake
@manishkadissanayake 2 жыл бұрын
බලු කුක්කාගේ හෙල්ත් එක එයාලගෙ නැට්ටෙන් බලන්න පුලුවන් නැට්ට හොදටම ඉස්සිලා තියෙනවනම් එයා ෆුල් හෙල්ත් ඒ වගේම එයාලගෙ හෙල්ත් එක අඩු උනාම එයාලට මස් කටු දුන්නාම එයාලගෙ හෙල්ත් එක හැදෙනවා බෝන් මීල් නිකන් හැදෙන් නැ කම්පෝස්ටර් එකට අපිට වැඩි වෙන වීට් සීඩ් ඒ වගේ ඒව දාන්න ඔනි අපි ඇත්ත ජීවිතේ කොම්පෝස්ට් හදන්න දාන ඒව දාල හදන්න පුලුවන්
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ එහෙමද 😅❤️❤️
@Thenulgaming3066
@Thenulgaming3066 2 жыл бұрын
supiriyak thama. pusa kanne malu hode
@thucru1675
@thucru1675 2 жыл бұрын
ඔයා villagers ලට ගහන්න එපා ඒගොල්ලොන්ගෙ බඩු වලින් තමා ඒගොල්ලෝ තම තමන්ගෙ රස්සාව කරන්නෙ තව ඔයා villagers ලට ගහනව iron golem දැක්කොත් පන්නන් ඇවිල්ලා ගහන්නෙ එයා තුන් සැරයයි ගහන්න ඕන මොන ආමර් දාගෙන හිටියත් මැරෙනව 💪😼❤️‍🩹
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ආය ගහන්නැ මන් 😐
@GODxLUCIFERGAMING
@GODxLUCIFERGAMING 2 жыл бұрын
ඔඩිගේ වැඩ හරි ඉක්මන් නේත 😂අවුලක් නැ සුපිරි ඇ ❤ගැම්මක් ❤
@slgaming3671
@slgaming3671 2 жыл бұрын
මලක් කඩල එ්කෙන් ඩයි අරන් බැටලුවෙක් ලගට ගිහින් රයිට් කිලික් කරන්න එතකොට හැමදාම එ් බැටලුවාගෙ මවිල් එ් ඩයි එකේ පාටමයි
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ එහෙමද 😮
@manishkadissanayake
@manishkadissanayake 2 жыл бұрын
එයා අයන් ගොලම් එයාව ඔයාට හදන්න පුලුවන් අයන් බ්ලොක් 4ක් T අකුර හැඩේට තියෙල වට්ටක්කයක් ඔලුව වෙනුවට තියල ශියර් එකෙන් වට්ටක්කෙ ලයිට් ක්ලික් කරන්න
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ළයිව් එකේ හැදුවා අපි 🥺🥺
@lasantharatnayaka7066
@lasantharatnayaka7066 2 жыл бұрын
Malak aragena crafting table akata dala pata hadaganna. Ita passe e pata ballata danna. Ballage karapatiye pata venas vena. Athakota hoyaganna puluvan kawda odi kiyala🤣😁😁
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ එහෙමද 😅 මන් කරන්නම්කො ❤️
@PermeantDash
@PermeantDash 2 жыл бұрын
Emerald කියන්නේ villagers ලගෙ සල්ලි
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ආ එහෙම සීන් එඑකක්ද 😮
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
අද විඩියො එක පට්ටම පට්ට
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
තැන්කිව් මචන් 😍😍
@Rawdymc
@Rawdymc Жыл бұрын
Bone meals හදන්නේ composter එකෙන්, එකට ඔයා ගස් වල තියෙන කොළ,Carrots,Wheat Seeds,wheat වගේ තව ගොඩක් දේවල් දාන්න පුලුවන්. Composter එකට ඔය ජාති දාන්න ඕනේ ඔයා.එතකොට තමා ඔයාට bonemeals හම්බවෙන්නේ.
@TationMusic
@TationMusic 2 жыл бұрын
Gammac
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
Thankyou machan ❤️❤️
@lasinduinduwararana
@lasinduinduwararana 2 жыл бұрын
10:18 copper ඒ
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
😅😅
@manishkadissanayake
@manishkadissanayake 2 жыл бұрын
විලේජර්ස්ලට ගහපුවාම එයාලගෙ බඩු වල ගනන් වැඩි වෙනව ගහන්න එපා🥲
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ පස්ස දන්නෙ 😐
@subhagyaranapaksha5572
@subhagyaranapaksha5572 Жыл бұрын
තව minecraft ගේම් එකෙන් epi ඕනේ
@meeyagaming9333
@meeyagaming9333 2 жыл бұрын
Ado allapu game inne yako. supiriyak aaa 😀
@manishkadissanayake
@manishkadissanayake 2 жыл бұрын
අර විලේජ් ලග තියෙන කොට්ට වගේ ඒවා වලට කියන්නෙ හර්බල්ස් ඒවා ගත්තාම ඔයාට ඒකෙන් වීට් 9ක් ගන්න පුලුවන්
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ආහ් එහෙමද ❤️❤️
@dhanu_boy_549
@dhanu_boy_549 2 жыл бұрын
සබ් කලෝ අයියෙ
@gamingchilla
@gamingchilla 2 жыл бұрын
මල් වලින් ඩයි හදල බල්ලන්ගෙ කර ඔඅටි යට දාන්න පුලුවන් 💝🤭
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ssirawata 😮❤️❤️
@Wedskt24792mibt-hkvu.
@Wedskt24792mibt-hkvu. Жыл бұрын
Iron Block manussayek wage thiyala udi wattakka gediyak thiyanna ethakota iron kolam kenek hadenawa.
@WHITETIGER2011
@WHITETIGER2011 2 жыл бұрын
තව video දහන්කෝ මන් උබේ ඒවාට ආසයි
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ඇනිවා මචන් දාන්නම් ❤️
@lasinduinduwararana
@lasinduinduwararana 2 жыл бұрын
11:30 ඔය වීත් තියෙන්නේ ඔයා 1 කින් 9 යක් ලැබෙනවා
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
😮😮
@Bunny_girmax
@Bunny_girmax 2 жыл бұрын
දිගටම video දාන්න ආදරෙයි ❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අනිවා මචන් ❤️❤️
@Bunny_girmax
@Bunny_girmax 2 жыл бұрын
@@LOCHAGaming69 ❤️🔥
@judelekamge4177
@judelekamge4177 2 жыл бұрын
Bro oyata punuwanda Minecraft download karagaththa widiya video ekak danna
@suseemadamayanthi2757
@suseemadamayanthi2757 2 жыл бұрын
එමරල්ඩ් වලින් ගම්වාසිත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන්
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ආහ් එහෙම සීන් එකක්ද 🤔
@suseemadamayanthi2757
@suseemadamayanthi2757 2 жыл бұрын
😁😁😁
@environment2478
@environment2478 Жыл бұрын
කර පටියෙ පාට වෙනස් කරන්න එතකොට ඔයාට වෙන වෙනම බල්ලන්ව හොයා ගන්න ලේසි
@savinduimasha
@savinduimasha Жыл бұрын
Ballonge karapativala pata vena's kranna mal valin hadana pata one
@lasinduinduwararana
@lasinduinduwararana 2 жыл бұрын
14:40 උන් පවුලක් බන් ඔකේ ඇදවල තුනක් දාල බනිස් දෙන්නට දෙන්නකෝ එටකොට ඒ ගොල්ලෝ කුඩා ක්‍රීඩාවකින් පසු පැටියෙක් දෙනවා
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අම්මටසිරි ඒමද 😅
@UraNus_Boy
@UraNus_Boy 2 жыл бұрын
පූසගේත් කර පටිය පාට කරන්න පුළුවන්
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අපිත් ගෙමු පූසෙක් 🙂
@techbro2304
@techbro2304 Жыл бұрын
bottuva genalla gantaraya Gahanna ethkota villerger boottuvata naginavaa iita passe lanuvakin gatagahanna puluvan adagen yanna puluvan ❤❤
@slgaming3671
@slgaming3671 2 жыл бұрын
බෝට්ටුවෙන් සත්තු ගෙනියන්න පුලුවන් තව සොම්බිල,ක්‍රීපර්ල ස්කෙලෙටන්ල,විලේජස්ල,සොම්බි විලේජල වගේ අයත් ගෙනියන්න පුලුවන්
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෝ සිරවට 😮😍
@gamingsikka3371
@gamingsikka3371 Жыл бұрын
anith kotasa danakn balan inn ay koo
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
එපා එයලගෙ ඒවා කඩන්න ඒ එයලගෙ රස්සාව
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
හෙ හෙ සොර්‍රි 🙂
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
ඒ ක මොකො දන්නෙ නැති නිසානෙ🙃
@HectiX1
@HectiX1 2 жыл бұрын
Ara piduru godawal wage tiyenne hay bale ewayin thirigu hadanna puluwan ewayin pan hadanna puluwan
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ එහෙමද 😮
@SLBATHKURA-359
@SLBATHKURA-359 8 ай бұрын
එමරල්ඩ් කියන්නේ ඕකෙ තියෙන සල්ලි වලට
@lasinduinduwararana
@lasinduinduwararana 2 жыл бұрын
1:00 හැ මොකැයි කියන්නේ 🤣🤣
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
😂😂
@techwithhb88
@techwithhb88 2 жыл бұрын
supiri
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
❤️❤️
@devikadevika360
@devikadevika360 2 жыл бұрын
සුපිරියක් තමයි
@UraNus_Boy
@UraNus_Boy 2 жыл бұрын
බල්ලොන්ගේ කරේ පටිය පාට කරන්න පුළුවන් මල් වලින්
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ම්ම් කරමු අපි ඉස්සරහට
@chanakaliyanapathirana6405
@chanakaliyanapathirana6405 2 жыл бұрын
ඔයාට පුලුවන් පාට පාට මල් කඩල ඒව කාෆ්ටින් ටේබල් එකට දාල පාට හදාගන්න ඊට පස්සෙ ඔයාට පුලුවන් ඒ පාට වලින් බැටළුවන්ගෙ පාට වෙනස් කරන්න ඕන්නම් ඔයාගෙ බල්ලන්ගෙ කරපටියෙ පාටත් වෙනස්කරන්න පුලුවන්
@dhanu_boy_549
@dhanu_boy_549 2 жыл бұрын
ඔයාගෙ කටහඩ මරු අයියෙ🙂
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ තැන්කිව් මචන් ❤️‍🔥
@dhanu_boy_549
@dhanu_boy_549 2 жыл бұрын
දිගටම කරන්න සුබ පතනවා අයියෙ
@dhanu_boy_549
@dhanu_boy_549 2 жыл бұрын
සබ් පාරකුත් දුන්නා
@thebestbrocklesnar9369
@thebestbrocklesnar9369 2 жыл бұрын
Sathiyata q video ekk dahanko bn
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අනිවා මචන් උඋපරිම try කරනවා ❤️
@nilupuldeshanjana7612
@nilupuldeshanjana7612 2 жыл бұрын
පට්ට කොම්ලෝ
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
Thankyou මචන් 😍😍
@bihaninsara4022
@bihaninsara4022 2 жыл бұрын
supiriyak 😉❤️
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
Thankyou 😍
@mayuradilshan3496
@mayuradilshan3496 2 жыл бұрын
Ek mru
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
Thankyou machn ❤️❤️
@ASIYA875
@ASIYA875 Жыл бұрын
Harak 10k innava oyath ekkak 😂 Ado ado aiye prank ekak kare hode
@slimalka1061
@slimalka1061 2 жыл бұрын
ara kaha pata block eken wheat hadala pan hadanna puluvan
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ එඑහෙමද ❤️
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
පූජකය නෙවෙයි එයා ඒක එක පොශන් හදන කෙනෙක්
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
හෙ හෙ ඒඒමද 😅
@chanuka298
@chanuka298 Жыл бұрын
අනේ මොකෝ ලෝචන තාම minectaft video එකක් නැත්තේ 🥺🤍
@LOCHAGaming69
@LOCHAGaming69 Жыл бұрын
ඉක්මනට පටන් ගන්නම් මචන් ❤️
@SudharaZ
@SudharaZ 2 жыл бұрын
Gammac Thamai Locha A/L iwara wela set wemu GG
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අනිවා මචන් අනිවා ❤️❤️
@ig2pfc2008
@ig2pfc2008 2 жыл бұрын
GG❤️
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
Thankyou machn ❤️😍
@akilaudana1315
@akilaudana1315 2 жыл бұрын
vilager kanak gadara ganiyanna aya gavin bort akak lagin tiyanna
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
කරමු එහෙනම් ඉස්සරහට එහෙම 😼
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
නැව් නවත්තන එකට කියන්නෙ ඩොක් එක කියලා
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ආ ඔව් නේද මට පස්සෙ මටහ් උනෙ 😁
@pubudithailankoon4948
@pubudithailankoon4948 2 жыл бұрын
Emreld වටිනවා
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ඒක තමා නේද
@p.mnimeshawijesooriya8811
@p.mnimeshawijesooriya8811 10 ай бұрын
Patta
@LOCHAGaming69
@LOCHAGaming69 10 ай бұрын
❤️❤️
@slgaming3671
@slgaming3671 2 жыл бұрын
අද මාත් එක්ක හවසට එන්නකෝ minecraft ගහන්න
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ මන් ගෙදර නෙමේ මචන් අද ඉන්නෙත් 😥😿
@slgaming3671
@slgaming3671 2 жыл бұрын
@@LOCHAGaming69 අඩෝ
@slpoddagaming3420
@slpoddagaming3420 2 жыл бұрын
malak kadala dye hada gena ballawa right click karnna
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
mm කරල බලන්නම් ❤️
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
ඔඩි ගෙ පටිය නිල් පාට කරමූ
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ඔව් නේද ❤️
@ViDuwah66
@ViDuwah66 2 жыл бұрын
Dock එකක් 3:18
@KDzTV
@KDzTV 2 жыл бұрын
Mmmmmm maru maru ❤🥺
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
🥺❤️
@nimnamuramudali9727
@nimnamuramudali9727 2 жыл бұрын
My best gaming LOCHA
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
Thankyou mchn 🙂❤️❤️
@elaela7877
@elaela7877 Жыл бұрын
Sheeplava dye karanna puluvan
@nothing_7346
@nothing_7346 2 жыл бұрын
uba crietive dala time nuth wenas karala thiyemawa chat eke dakke
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
පටන්ගන්න හරින වෙලාව එනකන් බලන්න ඉන්න බැනෙ ඒකයි 🥺
@Podi_Billa
@Podi_Billa 2 жыл бұрын
විලෙජ කෙනෙක්ලගින් බොට්ටුවක් දන්න සමහරක් වෙලාවට එව්න් බොට්ටුවට නගිනවා 😁 ඉට පස්සෙ ලනුවකින් ඇදන් එන්න එක
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අප්පටසිරි 😮😮
@Podi_Billa
@Podi_Billa 2 жыл бұрын
@@LOCHAGaming69 👀😁
@akilaudana1315
@akilaudana1315 2 жыл бұрын
iter passa gadara yanna
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
❤️❤️
@lasinduinduwararana
@lasinduinduwararana 2 жыл бұрын
Locha මට පට්ට අදහසක් අවා ලංකාවේ එක තමයි අපි village එකේ ගෙයක් හදමු ඊට පස්සේ nether වලින් එක ලං කරමු minecarft වල ඔයා block මට මතක විදිහට 8ක්‌ කියන්නේ nather එකේ 1 block එකක්‌ මගේ අදහස හොදද 👍
@lasinduinduwararana
@lasinduinduwararana 2 жыл бұрын
මං එහෙම කිව්වේ ඔයාට එතැනට හිටියම තනිත් නැනේ ටව ඕන වෙලාවක බඩු ගන්න villager ලා ඉන්නවා තව iron, gold, copper, red stone, lava, diamonds වගේ දේවල් හොයන්න cave තියෙනවා ලස්සන pot එකකුත් තියෙනවා ඉතින් මං අහන්නේ මේ තාරන් ලස්සන දෙයක් තව නෑ නේද
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ ඇත්ත මරු අදහස ඒක මන් බලන්නම්කො ❤️❤️
@nelushiprasangi1293
@nelushiprasangi1293 2 жыл бұрын
මල් වලින් පාට හදගේන බල්ලොන්ගේ කරපටි පාට කරන්න එතකොට බල්ලන්ව අදුර ගත්තැහැකි🙂
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
eka thama neda karanna ona 🙂
@lasinduinduwararana
@lasinduinduwararana 2 жыл бұрын
එයි locha දුක හිතෙන වැඩක් උනා ඔයාට ඉස්සර comment දෙම්මේ minecarft වල ඔලු තුනේ රක්ෂයා ගැන ඔයාගේ අන්තිම minecarft live එකේ ආතල් දුන්නේ edp ranasighe ඒ මම මගේ phone එක reset කරන්න උනා දැන් මේ account එක අද ඉදන් මේකෙන් minecarft එකට උදවු කරන්න ❤️❤️
@lasinduinduwararana
@lasinduinduwararana 2 жыл бұрын
Killerzero ගේ video බැලුවද friend
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ එහෙඅද මචන් මට මතකයි ඔයාව 😍😍
@SLJOKERBOY
@SLJOKERBOY 2 жыл бұрын
Cepra lata vadee danna poseke oni crpeala posonta bayaee
@isurubandara5317
@isurubandara5317 2 жыл бұрын
locha me oya ara gaththa chemestry lab eke ara baddata ((brewing stand)) kiyala kiyanne ara oya yaaaluwoth ekka minecraft gahaddi ara kasippu kiya kiya kaagahuwe eewage potions hadanna puluwa oya ara gaththe ara armor upgrade karana ea eekata kiyanne ((smiththing table)) kiyala puluwa eeken dimond armor nethrite kara ganna ara oya yaaluwoth ekka gahaddi neth ekeeedi hoyaa gaththte amuthu block ekek eeka ta kiyanne anchan debree kiyala hode emareld kiyanne ee game eke watinama deyak eeken puluwan oyata dimond armor hitan ganna mine nokara enchant ekkama ganna puluwan
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අම්මට සිරි සිරාවට මචන් තැන්කිව ආ 😮😮❤️
@slgaming3671
@slgaming3671 2 жыл бұрын
එ් ගමේ තියෙන බෙල් එකෙන් වෙන්නෙ අනතුරක් තියෙනවයි කියන එක එ්ක ගැහුවාම එ් ගොල්ලො තම තමන්ගෙ ගෙවල්ලට හෝ තව ගෙනෙක්ගෙ ගෙයක් අැතුලට යනව
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ආහෙහෙම සීන් එකක්ද 🤔
@enderbrine_XD
@enderbrine_XD 2 жыл бұрын
Emarald kiyanna kola manik owa ona wanawa villagalagen traid karanna
@chamindaabeysingha7107
@chamindaabeysingha7107 2 жыл бұрын
villagersලට ගහන්න එපා උන් බඩු ගනන් දානවා වෙලාවකට iron golemලා ගහන්න එනවා🤓
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අප්පටසිරි ඒමද 😅
@LKsUpErTEch_8542
@LKsUpErTEch_8542 2 жыл бұрын
@@LOCHAGaming69 iron golemla hadanna iron+pumkin
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
බෙල් ගැහූවම එයලා හිතන්නෙ කව්රු හරි හතුරෙක් එනවා කියලා
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
අඩෙ සිරාවට මන් හිතුවෙ ඉන්ටවල් කියල 😂
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
අම්මො
@PermeantDash
@PermeantDash 2 жыл бұрын
Nice
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
Thankyou 😍😍
@Mc_craft_sl
@Mc_craft_sl Жыл бұрын
maawath gannako gameplay hadaddi , mamath video daanawa eekay
@nlkka
@nlkka Жыл бұрын
🇱🇰🇱🇰
@dilminakarsha1561
@dilminakarsha1561 Жыл бұрын
cat va tame karana malu denna
@slpoddagaming3420
@slpoddagaming3420 2 жыл бұрын
iron golemlawa haddan puluwan yt search karnna
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ලයිව් එකෙ හැදුවා කොමහරි 😼😼
@Podi_Billa
@Podi_Billa 2 жыл бұрын
හෙ හෙ 💔💔😁
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
හෙ හෙ 😍😍
@Podi_Billa
@Podi_Billa 2 жыл бұрын
@@LOCHAGaming69 හෙ හෙ💔😘
@elaela7877
@elaela7877 Жыл бұрын
Ara kaha eva hey ball eva valin paan hadanna puluvan
@asiriranaweera2412
@asiriranaweera2412 Жыл бұрын
ඔයා cd එකකින්ද දාගත්තේ දාගත්තේ කොහොමද කියලා කියන්නකෝ
@itzzifro5614
@itzzifro5614 2 жыл бұрын
23:16 Hora hauuna
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
අනිත් විඩියො එකෙ ගම්වැසියෙක් ගෙදර ගෙමූද
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ඒක තමා අරන් එන්නෝන කෝමහරු
@funnykatukatu
@funnykatukatu 2 жыл бұрын
😃👍
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
😍😍
@manishkadissanayake
@manishkadissanayake 2 жыл бұрын
විලේජර්ස්ලව කිල් කරන්න එපා🥲
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ආය කරම්නැ 🥺
@Bunny_girmax
@Bunny_girmax 2 жыл бұрын
කික්කි 👍😂
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
😅
@s..lgaming8729
@s..lgaming8729 Жыл бұрын
Iron golem hada gamma heti kadiyage eke balapan
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
පූසට අර පූපූරණ එකා බයයි
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
එහෙමද 🤔
@NSF_RICKY
@NSF_RICKY 2 жыл бұрын
පූපූරන එකා පූසට බයයි ටිකක් ඉස්සල්ලා වැරදූනා
@captainyasiya
@captainyasiya 2 жыл бұрын
VILLEJAR LATA GAHANNA EPA BURUWO UN GANAN WADI KARANO
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
Hari hari ayagahanna 🥺
@milindajayawardhana4360
@milindajayawardhana4360 2 жыл бұрын
Gg❤
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
❤️❤️
@ranulabro647
@ranulabro647 2 жыл бұрын
ඔය villages ලා මරන්න එපා
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
සොරි ඉතිම් 😅
@ACGamingLSN
@ACGamingLSN 2 жыл бұрын
Creeparla pusanta bayai
@LOCHAGaming69
@LOCHAGaming69 2 жыл бұрын
ඔව් නේද ගෙනල්ලා දාගමු එකෙක් 🙂
Minecraft Episode 1
26:37
LOCHA gaming
Рет қаралды 16 М.
වීදුරු පාලම | Minecraft part 2
20:12
LOCHA gaming
Рет қаралды 11 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
DAWN-A Minecraft real life fan film.
18:12
Jialifu
Рет қаралды 1,5 МЛН
DEXTER SI KIRITO!  | Modded Minecraft Hardcore Malaysia [4]
16:09
safwanMinecraft
Рет қаралды 107
I found pillager's kingdom in Better Minecraft PC Gameplay #6
27:40
Filltrix Sinhala
Рет қаралды 41 М.
I Survived 100 Days on a Deserted Island in Minecraft Hardcore
1:14:43
Blox Fruits Noob to Max COLLECTING EVERY FRUIT
28:07
Geronimo
Рет қаралды 10 МЛН
ЧТО БУДЕТ С АНДРЕЕМ НА 999 999 РАНГЕ
1:09