KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මොහිදින් බෙග් | Mohedin beg Best Song Collection
19:52
Mhidin Beg Best Of Collection | මොහිදීන් බේග් බොදු බැති ගී එකතුවක්
28:46
How to Fight a Gross Man 😡
00:19
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Twin Telepathy Challenge!
00:23
Thank you Santa
00:13
Minisamai Lowa Deviyan Wanne | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
Рет қаралды 581,390
Facebook
Twitter
Жүктеу
1
Жазылу 39 М.
ගී පොත
Күн бұрын
Пікірлер: 328
@asokaliyanarachchi-s6o
9 ай бұрын
අපේ අල්හාජ් මොහිදීන් බෙග් ශූරීන් සදාඅමරණීයයි
@KAVIAHKADANANJAYA-fg1jz
Жыл бұрын
බුදු බණ පදයක් තියනතාක් කල් මේ සිංදු පවතිනවා . දන් සැලක/පන්සලක අහන්න පුලුවන් මේවගෙ ලස්සන සිංදු ටිකක් කව්ද කියලා තියෙන්නේ බෙග් මාස්ටර් ඇරෙන්න.මියගියත් අපේ හදවතේ හැමදාම බෙග් මාස්ටර් ඉන්නවා
@sandimasandima6679
10 ай бұрын
බේග් මාස්ටර් වගේ කව්ද ඉන්නේ මවගේ බුදු ගුණ ගී ගයන්න බුදුසරණයි ❤❤❤
@thbactressproduction
10 ай бұрын
2024 අහන අය මේ පැත්තට
@madukarasanjana5696
3 жыл бұрын
මෙතුමාට මේ පිනින් නිර්වානය ම සාක්ශාත් වේවා.
@ramaniliyanage2240
2 жыл бұрын
මොහිදින්.බෙග්.පියේ.සැඟව.ගියාත්.ඔබනාමය..සිංහල.ඉතිහාසය.පිලිරැවුදෙනවාමයි.බුදුන් දැකනිවන්දකිවා.පියේ.🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@fortytwozero4205
2 жыл бұрын
අතීතය වර්තමානය අනාගතය කියන තුනටම ගැලපෙන විදියට කරපු සුපිරිම නිර්මාණයක්🙏🙏
@ramaniliyanage2240
3 жыл бұрын
බුදුන් දැක.නිවන්දකිවා.කලබුදුගුණ..අනුහස.බලයෙන්..පියානනි.ඔබ.ලොවටදායද.කල.ඉසාක්.බෙික්වැනිපුතාගෙන්.මෙිවැනි.බුදු ගුණ.ඇසේවා..🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lrmsiripala1429
2 жыл бұрын
S
@lrmsiripala1429
2 жыл бұрын
S
@lrmsiripala1429
2 жыл бұрын
S
@nnishantha5494
2 жыл бұрын
මුස්ලිම් ගායකයෙක් උනත් මේ කටහඩට චැලේජ් කරන්න අදටත් කෙනෙක් නෑ.. ආදරෙයි බේග් මාස්ටර්ට 😘😘😘😘
@arashynihadhdyytuyuhgrtihi5747
2 жыл бұрын
Gnanasara innava saga raju
@sasidusasidu7072
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏
@hmgahanasekara2027
Жыл бұрын
P
@ChithraKanthi-g7x
Жыл бұрын
අලුත් සින්දු විතරක් අහල එක පාරටම පරන සින්දු අහනකොට ඕම තමා...අමරදේව මාස්ටර්ගෙ සින්දු අහපුවාම තේරෙය් මගේ choose එකනම් මාස්ටර් ❤
@sachindralindamulla1234
Жыл бұрын
ඉෂාන් බෙග් ඉන්නෙ😌
@rukshanr2842
Жыл бұрын
මේ ගීත වල තියන හරවත් බව වචනෙන් විස්තර කරන්න තේරෙන්නෑ මේ සිංදු වලින් අපි ඔළුගෙඩි සුවපත් කෙරාවට ඔබට සදා ණය ගැතියි.. නිවන් සැප ලැබේවා බෙග් මාස්ටර්❤️
@tharuehasi722
3 жыл бұрын
අදටත් ගොඩක් ආදරේ කරන උතුම් පුද්ගලයෙක්🙏🙏🙏 අන් ආගමක වෙලත් මෙ විදිය🙏🙏🙏🙏🙏🙏 හැමදාම ත් හදවතින්ම ගරු කරනවා🙏🙏මෙ කට හඩටදෙවනි වෙන්න අද කලෙ කාටවත්ම බැ👍🙏එකයි ඇත්ත.
@rumeshudara338
Жыл бұрын
Truth ❤❤
@rumeshudara338
Жыл бұрын
Truth❤❤
@KareenaOman
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@KareenaOman
Жыл бұрын
❤🎉😢🎉😢🎉😢🎉❤❤🎉🎉
@shayakk3383
3 жыл бұрын
අම්මෝ ධර්මය ඇසුවා වගේ. පුදුම ආශ්චර්යක් මේ ගීතය. මී පැණි කනට දැමුවා වැනියි. සදා අමරනීය ගීතයක්. ඔහුගේ සියලුම ගීත බැතිබරයි. අදටත් ගැලපනවා🙏🏻
@shayakk3383
3 жыл бұрын
මේ ගීතය සිරිපතුල චිත්‍රපටයේ ගීතයක් බව මතකයි. එම චිත්‍රපටය බැලීමට ආසයි. කව්රුහරි ලග තිබේ නම් යුටියුබ් දාන්න. ස්තුතියි
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
2 жыл бұрын
S
@lrmsiripala1429
2 жыл бұрын
S
@lrmsiripala1429
2 жыл бұрын
සිරිපාල
@punsisihasaranga5341
3 жыл бұрын
බා වනාවකට සමවැදුනා වගේ කිසිදා නොමකෙවා අමරණිය හඬ🙏
@lrmsiripala1429
2 жыл бұрын
S
@kumarasiri1792
2 жыл бұрын
Mekale ahannama oni sinduwak loku adarsayk
@kumarasiri1792
2 жыл бұрын
Den monada thiyna sinu mewatama hodama sindu minissunta hrdena
@ලියන්නටඋපන්නෙමි
2 жыл бұрын
මිනිසුන් අතර අමරණීය මිනිසා.මෙතුමා ගායනා කරපු ගීතත් අමරණීයයි.සුන්දර ගැඹුරු අරුත් දෙන ලස්සන ගීත.
@charithlakmal6285
3 жыл бұрын
අමරණීය හඬ .......
@induherath377
Жыл бұрын
moko naththe asama para sindu ahanna ❤️ma garu karanawa❤️
@SLTIKTOKLIFE
2 жыл бұрын
අදටත් වෙසක් පොසොන් දන්සැල්වල බෙග්මාස්ටර්ගේ ගීත තමයි අහෙන්නේ ❤❤❤
@mohamedmihlar9067
2 жыл бұрын
හොඳ අර්ථවත් කොයි කාලෙටත් ගැලපෙන ආදර්ශමත් සිංදුව
@ilangasinghachaminda9256
2 жыл бұрын
මෙතුමා මෙන්ම මෙ ගිතය නිර්මාණය කල කෙනාට මොන තරම් දර්මය ගෙන අවබෝධය ක් සහ ස්‍ර්ද්ඩාව අතිද. තෙරුවන් සරනයි
@trendinginternet4646
3 жыл бұрын
ඒ අමරණීය හඩ...💖
@pathummaduranga8951
2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@lrmsiripala1429
2 жыл бұрын
S
@yogacruze5796
3 жыл бұрын
Beautiful. Very meaningful song, carries a lot of factuals of what human being are
@tharakasampath-sh3rq
Жыл бұрын
ඔබතුමාත් මගෙ හදවතේ ලැගුම් ගෙන ඉන්න සොදුරු ගායකයෙක්,,,නිවන් දකින තුරු උපදින හැම ආත්මයකම ඔබතුමාගෙ කටහඩ අහන්න ලැබේවා😇😇❤️❤️❤️🙏🙏🙏🙏🙏🥲🙏🙏🙏
@sudheshwijerathna6464
5 ай бұрын
හදවතේ ගායකය බෙග් මාස්ටර් සදා අමරණීයයි අපේ හදවතේ. ඔබ නොසිටින්නට පෝයට බෞද්ධ උත්සව අවස්ථාවල මොනවද අහන්නෙ. මොකද මේ ගීත වෙනත් ගායකයෙකු ගායනා කලා නම් අපේ හිතේ මේ විදියට අමරණීය වෙන්නෙ නෑ. ඒ ගැඹුරු අසමසම හඩ පෞර්ෂ්‍ය සදා අමරණීයයි. බෞද්ධයන් වශයෙන් අපි හැමෝම ඔබ තුමාට ණය ගැතියි. හොරුන්ට පිරිත්නූල් බැදල සම්මාන දුන්නට මෙතුමට බෞද්ධාගම වෙනුවෙන් කල මෙහෙයට නිසි ඇගැයිමක් ලැබුනෙ නෑ. මොකද මේ ගීත ඇහුවම බණක් ඇහුව වගේ තමයි. මේ ගීත රචකයා සහ සංගීතවේදියාත් මතක් කල යුතුමයි.
@dewmikachamod2279
2 жыл бұрын
මෙම ගීතය සමාජේට ලොකු ආදර්ශයකි ❤️🔥
@mahendranponniah3316
2 жыл бұрын
Really appreciate
@lrmsiripala1429
2 жыл бұрын
S
@sumedamadushanka3273
2 жыл бұрын
Akki a
@ashokaamalkanthi9280
2 жыл бұрын
🚣🏳🚶
@amithrathnayaka2364
2 жыл бұрын
@@mahendranponniah3316 cell
@melankananayakkara8825
Жыл бұрын
හදවතේ ගායකයින්ගෙන් කෙනෙක්.මට නම් මෙතුමාගේ ගායනය සදා අමරණීයයි 🙏🙏
@krishanmadusanka7506
3 жыл бұрын
දෙපා වඳින්නම් බෙග් උතුමානනෙ🙏🙏🙏🙏🙏🙏
@tharuehasi722
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏👍
@lrmsiripala1429
2 жыл бұрын
S
@EvLa-en5zb
11 ай бұрын
Yali lakderane ipadewa
@madushankarandimal7928
2 жыл бұрын
කන හරහා මොලයට. වගේම හදවතට .♥♥♥♥♥
@rohan3260
3 жыл бұрын
තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානේදී අරගෙන යන්නේ
@balachandrenponniah3982
3 жыл бұрын
👍👍👍👍
@gamingjayana3420
3 жыл бұрын
🙏🙏🙏🙏😘😁😊
@D-to6jc
11 ай бұрын
ඉතා ලස්සන සිංදුවක්❤😊
@SomarathnaKulathunga-vn8me
2 ай бұрын
අල්ලජ් මොහිදීන් බෙග්ගෙ සිංදු හරිම ලස්සනයි 😮😮😮😮
@susanthayapa536
3 жыл бұрын
සත්‍යයි සත්‍යයි 🙏
@lrmsiripala1429
2 жыл бұрын
S
@ajanathakumuduni8349
3 жыл бұрын
සුපිරි හරිම ලස්සනයි 👍
@dineshmadusanka7305
3 жыл бұрын
Supiri♥♥️♥️
@hasithviduranga8318
3 жыл бұрын
🙏🙏🙏Kawadawath amathaka nowana hadak oba thuma sada amaraniyaiii🙏🙏🙏🙏👌👌
@ChinthaniPrarthana
Жыл бұрын
ම ෙග් අාසම ගිතය🙏🙏ක්❤❤
@achinishakila1847
4 ай бұрын
කාලෝචිත ගිතයක් සියලු සත්වයන් ධර්මයේ හැසිරේවා
@ganisha9695
3 жыл бұрын
සිංදුව හරිම ලස්සනයි👌👌
@a.a.pbandara817
3 жыл бұрын
Lasani bubusarani
@udayasooriyan191
2 жыл бұрын
Very good song
@sandi3049
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි කටහඩ ඔබේ
@premudithamihiranga9223
2 жыл бұрын
Thes
@kavisharashmika4611
2 жыл бұрын
ela
@weerakkodypathmasire9473
3 жыл бұрын
ඔබ සදා ජීව මානයි
@bigunigeethanjana4902
2 жыл бұрын
සුපිරි🙏🙏🙏🙏
@sanjanakaushan5264
2 жыл бұрын
කොච්චර ලස්සනද සින්දුව .අර්ථවත් ලස්සනයි ☺️☺️☺️❤️
@aravindalahiru4396
3 жыл бұрын
Me sindu newai beheth liyapu aya nethi unth godak dewala thrrum aran liyapuw
@samadhidinushika7637
3 жыл бұрын
Ow ekanam sahathika aththa
@ChampaPanagamuwaGamage
4 ай бұрын
Supiri gayanayak. Oba thumage hada jeewamanayi.
@dinushadinusha6272
3 жыл бұрын
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඒ දෙකටම පෙලබිලා ඉන්නේ මිනිසාමයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@dinushadinusha6272
3 жыл бұрын
ප්‍රස්නය මේකයි මිනිසෙකුට මිනිසෙක් තේරුම් ගන්න බැරුව තවත් වෙන දේවල් කෙසේ කරන්නද 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
@dailycopy1118
3 жыл бұрын
නියමයි හරිම ලස්සනයි
@fathimahasna4418
3 жыл бұрын
Fhxvyf hu
@fathimahasna4418
3 жыл бұрын
💙💜🤎💛🧡❤💚💗💖
@dailycopy1118
3 жыл бұрын
@@fathimahasna4418 💪💪
@ourdns9978
2 жыл бұрын
1 or 2 or 3 or 4
@ourdns9978
2 жыл бұрын
You mast vin I give you a iPhone 13 ok
@sumithjayarathtna377
3 жыл бұрын
පහරක්.........🤙🤙🤙
@kalyanamithra2750
Жыл бұрын
පරමාර්ථ ධර්මය තමා තුලින් දකින්න ගීතයේ අර්ථය දකින්න
@dinidukumari3359
3 жыл бұрын
අමරනිය හඩ ආදරෙයි හැමදාම
@lenikawickramaarachchi8981
Жыл бұрын
A song aken true life aka bududahama anuwa wena dewal kiyawenawa mn & sing kala
@rupaalgewatta3578
Жыл бұрын
Meaningful Song.Very Valuable for Persons Living Today.👍🏆May He Attain Nibbana 🙏🙏🙏🙏❤️ ( Mr. Mohidin Beg.)👌🌹💐🌺🌸🌻
@PrasangiDilisha-xr6vb
Жыл бұрын
බෙග් මහත්මයාණනි ඔබේ ගීතයේ එක වරදක් තියෙනවා .දෙවිවරැ වගේම මිනිස්සු කොහේද ඉන්නෙ. තිරිසනුන් නම් එමටයි. දෙවියනගේ ජරාව නැහැ. මිසුන්ගෙ ඇග පුරා ජරාව. බුදු න් මේ මිනිසාගේ ජරාව නැති කරන්න දේශනා කලා. මිනිසා දෙවියන්ට සමාන නොවේ.
@nishsankapradeep5798
2 жыл бұрын
👌 හරි ම ලස්සනයි
@dilmiwijesiri3439
2 жыл бұрын
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇසින් දුටූ දෙය බොරුවී නොයයි දෝ දෙකනින් ඇසූ දෙය නොවේ 👌❤️
@priyankarajayakody7680
Жыл бұрын
❤
@sanjananandasena2958
2 жыл бұрын
ඔබ නම් මහත් ආදර්ශයකි
@udayasena3377
2 жыл бұрын
වාර්ගික මාණසිකත්වයකින් තොරවම අපේ මිනිසෙක් ලෙස අගය කරමු ගෞරව කරමු
@ChinthaniPrarthana-f8r
10 ай бұрын
මම කැමතිම ගායකයෙක්
@kumuduperiyeda1765
Ай бұрын
❤❤❤❤❤
@srihunterinventions1837
3 жыл бұрын
හරිම ලස්සනයී
@indikapradeep3311
2 жыл бұрын
ඇහැට කදුලකුත් අවා ඇත්තටම
@chamindaperera49
2 жыл бұрын
කොයිතරම් මිහිරි ද කොයිතරම් අර්ථවත්ද .....
@nimanthikaathapatthu2030
2 жыл бұрын
හරිම ලස්සන ගීතයක්
@udayagunawardna7240
3 жыл бұрын
Siyaluma githa ithama harwaht lassanai mama kemathi
@hasithgamage7886
3 жыл бұрын
සිරිපතුල චිත්‍රපටය බලන්න ආසාවෙන් ඉන්නෝ tv එකේවත් youtube වත් නැහැ 😓
@nishadiweeraratne6496
Жыл бұрын
මම ආසම සින්දුවක්😊
@madusankaperera4492
2 жыл бұрын
ලස්සනයි මාස්ටර් 👏👏💜️
@ChinthaniPrarthana-f8r
22 күн бұрын
ආසම ගිතයක් 🙏❤
@slamazing4314
3 жыл бұрын
beautiful...
@lalanidesilva4941
3 жыл бұрын
Minisunta thiyena than nathikaran,sathuta nathikarana.,eka eka gahanu missun ekka ekathu wela paduwr wadak karagen inna asarana wala kapala sathutu wena katha hith thiyena thirisan minisunfa me sindu galapenawa.e wagena harima lassanai.owa ithin dewiyan balagani.
@chamodnipun3389
3 жыл бұрын
SADU...SADU...SADU...
@sarojanikusumlatha668
3 жыл бұрын
වාඋ නියමයි 👍👍👍
@lrmsiripala1429
3 жыл бұрын
S
@dahamnethmina5231
3 жыл бұрын
සුපිරි
@skambagaspitiya3241
2 жыл бұрын
සුපිරි සින්දුව❤️❤️❤️
@fernandomallika8069
7 ай бұрын
Oba manwa boda wanna oana 💯💯✝️🙏🏻🙏🏻🙏🏻🦋🦋🦋🦋
@sana.ksound
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sujithpriyantha4370
3 жыл бұрын
අම්මපා නියම ය්
@lrmsiripala1429
2 жыл бұрын
S
@ajanthageeganagea6195
3 жыл бұрын
හරිම ලස්සනයි
@sandunii5588
3 жыл бұрын
Maru godak lassanai 🤭🤭🤭🤭
@kti5001
3 жыл бұрын
Adaraniya hadak godak adarei sinduwa aniwaryen
@shamalipriyangika9166
3 жыл бұрын
ලංකවට බුද්ඩාගම ගෙනවෙ මෙතුමාද මන්ද
@lrmsiripala1429
2 жыл бұрын
S
@lrmsiripala1429
2 жыл бұрын
S
@nnimal2591
2 жыл бұрын
මෙවැනි ගිතයෙන් ජිවිතෙ අවබෝද ඇති වෙනවා හිතට සහනයක්
@chadeekashiromi4142
Жыл бұрын
Muslim unath niyamai begmatar budu saranai
@dailycopy1118
3 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌
@samanthapushpakumara2369
2 жыл бұрын
Buduguna Geetha wadiyenma kiuwa gayakaya obe nama samada bale🎶❤️👍
@iqbalmajeed8523
3 жыл бұрын
Maeva yati hithe Pavathina,, Eerchiyava ha Krodaya vani Sahasika Sithuvilivalin Avilanna Ginna Nivana ,,Behethai .
@sandunii5588
3 жыл бұрын
maru godak lassanaii ☺☺☺☺☺☺☺👍👍👍👍👍👍👍👍👍👍
@user-by8sp2rp2k
3 жыл бұрын
🔥🔥🔥🔥🙏🙏R.i.p
@gayanchathranga1575
2 жыл бұрын
රාජපක්ශලාමයි රට කකා යන්නෙ එකම සෙට් එක ආවත්
@emalkemalka6964
2 жыл бұрын
අමරණිය හඩ
@දැනුම-ච1ද
3 жыл бұрын
Niyama sindu kanata mihiry
@priyankamirihanarachchi4519
2 жыл бұрын
කියන්න වචන නැ මෙතුමාගේ හඩ ගැන
@manushasamindi2593
3 жыл бұрын
Niyamayi
@sunethekanayaka7894
4 ай бұрын
2024 සිට 2025 SONG මේ ගීත රන් සමානයි😥🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️🇮🇳🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nayanakumari6718
3 жыл бұрын
Harima lassana hadak
@nayanakumari6718
3 жыл бұрын
😀😋😋😀🤩😍
@shanikamadushani1689
3 жыл бұрын
Lassanai
@abishekwijevardhana-bv8nw
Жыл бұрын
සුපිරි ගායකයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😍😄😄😄😄
@fathishey7445
3 жыл бұрын
Fav voice❤
@travelCeylon1994
2 жыл бұрын
තාන්හා පොදි ගසා.. තව කෙනෙකුත් නසා ... මොනවද අවසානේදි .. අරගෙන යන්නේ.. අද කලේට ගෙලෙපෙන වචන ටිකක්..
@arunifarnnondo3197
2 жыл бұрын
Harima අර්ථවත්
@shashiprabhamaduwanthi1930
2 жыл бұрын
ලස්සනයි 🙏
@sanjeewakarunarathna8208
3 жыл бұрын
best song
@pahanavishka1854
3 жыл бұрын
pattaa
19:52
මොහිදින් බෙග් | Mohedin beg Best Song Collection
ගී පියස - gee piyasa
Рет қаралды 302 М.
28:46
Mhidin Beg Best Of Collection | මොහිදීන් බේග් බොදු බැති ගී එකතුවක්
SL. NP, Always For
Рет қаралды 1,9 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 61 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 125 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 42 МЛН
4:29
Dalwoo Pahan (දැල්වූ පහන්) - Lakshman Wijesekara, Windy Goonathilake | සඳ කිනිති නැමී
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 4,5 МЛН
4:23
me loka thale surakina| මේ ලෝක තලේ සුරකින ශ්රී විශ්නු දේවනේ🙏🙏 | Mohidin beg
22 Room
Рет қаралды 2,3 МЛН
32:53
Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්රියම ගීත | Collection 01 | Top Ten |
Naada Archives
Рет қаралды 2,6 МЛН
3:51
මනුසතා ලෝකෙ ඉපදී Manu Satha loke ipadi - Kala Suri Mohideen Baig
RNS ytv
Рет қаралды 1,2 МЛН
26:21
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
SL SOUND HACK
Рет қаралды 978 М.
5:31
WAYO (Live) - Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) by TM Jayarathna
WAYO
Рет қаралды 10 МЛН
26:49
ISHAK BEG LIVE MP3 | WITH | SEEDUWA SAKURA | ඉෂාක් මොහිදීන් බෙග්- සීදූව සකුරා සමග | 100% LIVE
SL Live MP3
Рет қаралды 201 М.
29:05
Best of W D Amaradeva Vol 01 || Jukebox || W D Amaradeva Songs
Nalin Pathirana
Рет қаралды 651 М.
16:58
Mohideen beg best song collection
Boraluketiya NMG
Рет қаралды 344 М.
43:50
Jothipala Best Hit 12 (ජොතිපාල සුරීන්ගේ හොදම ගී 12ක්)
Music Mania
Рет қаралды 331 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 18 МЛН