මාලු හදන එක නවත්තන්නද යන්නේ ? 😪 Mistakes 🥲💔

  Рет қаралды 7,552

The Fish Kingdom

The Fish Kingdom

Күн бұрын

#thefishkingdom #aquarium #vlog
මාලු හදන , මාලු හදන්න කැමති හැමෝම The Fish Kingdom යූ ටියුබ් චැනලය Subscribe කරලා එකතු වෙන්න ❤️
KZbin එකේ නැති වෙනස්ම විදිහේ වීඩියෝ බලන්න කැමති අය The Fish Kingdom Tik Tok චැනල් එකත් fallow කරන්න අමතක කරන්න එපා www.tiktok.com...
The Fish kingdom Facebook page එකටත් ලයික් එකක් දාලා එකතු වෙන්න
www.facebook.c...
The Fish Kingdom Instagram පිටුව
www.instagram....
The Fish kingdom Whatsapp Group එක
chat.whatsapp....
සුරතල් මසුන්ගේ සුන්දර ලෝකය සොයා යන ගමන ❤️
Everyone who makes fish and wants to make fish, subscribe to The Fish Kingdom KZbin channel and join ❤️
Those who want to see different videos that are not on KZbin, don't forget to follow The Fish Kingdom Tik Tok channel www.tiktok.com...
Leave a like on The Fish kingdom Facebook page and join
www.facebook.c...
The Fish Kingdom Instagram page
www.instagram....
The Fish kingdom Whatsapp group
chat.whatsapp....
Journey to discover the beautiful world of pet fish ❤️
#monsterfish #thefishkingdom #aquarium #snakehead #arowana #vlog #channa #fish #fishhobby #sinhala

Пікірлер: 125
@BOOYAH_44
@BOOYAH_44 6 ай бұрын
අපි මීට අවුරුදු ටිකකට කලින් මාලු ටැoකියක් සුපිරියටම හදාගෙන හිටියා අඩි 6/7 වගේ ටැoකියක්...ගොඩක් කල් ඒක තිබ්බා පොඩි පැටව් කාලෙ ගෙනාපු මාලු ලොකු වෙනකම්ම හදාගත්තා..පට්ටම ලස්සනයි. කාප්ල සෙට් එකකුයි කැට් පිශ්ලා 4කුයි හිටියෙ ඒකෙ. එක දවසක් වහින වෙලාවක අකුණක් ගහල තිබුනා අපේ ගෙදරට ගෙවල් දෙකකට ඈතින් තියෙන පොල් ගහකට. ඒ ගහ ගිනි අරන් තිබුනා(එ වෙලාවෙ මන් පන්ති ගිහිල්ල හිටියෙ) ඒ අකුණෙ පවර් එකට කම්පනය වෙලා මාලු ඔක්කොම ටැoකියෙ දෙපැත්ත වැනි වැනි උඩට ඇවිල්ලා ඔක්සිජන් නැති වෙච්ච වගේ අමාරුවෙන් ටික වෙලාවක් ඉදල මැරිල තිබුනා😢(අම්මයි අයියයි තමයි මට ඒක කිව්වේ) ඒ දෙන්න මාලු ටික බේර ගන්න උපරිම ගේම ගහලා තිබුනා..ඒත් හරි ගිහින් නෑ😢 කැට් පිශ්ල 2න්නයි බේරුනේ..අර සෙට් එක මැරුනට පස්සෙ අපිට මාලු ටැoකි එපා උනා..කැට් පිශ්ලා 2න්නා අපේ පැත්තෙ නැන්ද කෙනෙක්ට දුන්නා. පස්සෙ ටික දවසක් ගියා විතරයි අපිට ගoවතුරත් ආවා...😢 මාතරට අන්තිමටම ගoවතුර ආවෙ, අන්න ඒ කාලෙ ඒක උනේ😖 ගoවතුර එන්නට කලින් ඒ සෙට් එක මැරුනෙ මොකක් හරි අව්ලක් වෙන්න තියෙන නිසා තමයි😓 ඒ සෙට් එකම හොද ආත්ම වලට යන්න ඕන💜️💜️
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️🥺
@cddrex1472
@cddrex1472 6 ай бұрын
Like 20 one please ❤❤
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@cddrex1472
@cddrex1472 6 ай бұрын
@@thefishkingdom. gamak AA 💪💪💪🔥♥️🐬🦈
@kalanamallawaarachchi-pt5ll
@kalanamallawaarachchi-pt5ll 6 ай бұрын
වැඩේ අතහරින්න එපා ගැම්මක් අල්ලමු ❤️🤝
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@malindukeshan8444
@malindukeshan8444 6 ай бұрын
කොල්ලො මම බනින්නැ මොකද මටත් ඔය වැඩේ වෙලා තියනෝ මාලු කොටා ගද්දි ටැන්කි නැති නිසා මොකුත් කරගන්න බැරි වුන තැන් තියනෝ ඵ වෙලාවට මාර පිඩනයක් දැනෙන්නේ ටැන්කියක ලික් ඵකක් මරි අාවොත්‍ ඉවරයි ඉතින් කමක් නැ නවත්තන්න ඵපා 💯💖
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
Bro ඔයාට විතරයි තේරුණේ 🥲😪💔
@En.Movies-o8j
@En.Movies-o8j 6 ай бұрын
අයියේ ඔයා Red Barito snake head ව විකුණන්න එපා.තව Bichir ව විකුණන්න එපා.😢 අපි අයියේ 7feet ටැංකියට සුපිරිම setup එකක් දාමු. ඒකට bichir,arowana,snake head තුත් දාමු.අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා.❤ ජය වේවා!!!!🎉
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@ThE_wOld_
@ThE_wOld_ 6 ай бұрын
කටහඩට මොකු උනේ බ්න්😂❤
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
වෙනස්ද 🙂
@ThE_wOld_
@ThE_wOld_ 6 ай бұрын
@BOOYAH_44
@BOOYAH_44 6 ай бұрын
මටත් මන්‍යන් උනා 🦑🦑🦑🦑🦑🦑🦑🦑🦑🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐋🐋🐋🐋🐋🐋🐋🐋🐋🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐡️🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟🐋🐋🐋🐋🐋🐋🐋🐋🐋🐳🐳🐳🐳🐳🐳🐳🐳🐳🐙🐙🐙🐙🐙🐙🐙🐙🐙🦀🦀🦀🦀🦀🦀🦀🦀🦀🦈🦈🦈🦈🦈🦈🦈🦈🦈🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦑🦑🦑🦑🦑🦑🦑🦑🦑
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@atmusic245
@atmusic245 6 ай бұрын
First comment🎉
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@KavinduHansana-jr9vp
@KavinduHansana-jr9vp 6 ай бұрын
Adath supiriyak thama bruuuuu❤❤❤
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@SLHOOP
@SLHOOP 6 ай бұрын
එලම❤
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@manuthfishkingdom7247
@manuthfishkingdom7247 6 ай бұрын
ඇරවාන ගේ ඔලුව ඉවරයි පව්.... ඉක්මනටම හොද කරගමු...😢😢😭😭😭
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
ඔව් 🥲
@ShehanRasmika-c9v
@ShehanRasmika-c9v 6 ай бұрын
ඇරවානගේ දල දෙක කැඩුනම ආයෙ වැවෙනවද 😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
ඔව්
@dedunusilva941
@dedunusilva941 6 ай бұрын
කවුද අලුත් මාලු
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
Arowana , Aba Aba
@oshadhaLakshitha
@oshadhaLakshitha 6 ай бұрын
Red barito ekka arowana awlk giyenadda matath arowanek ekka gan arek hadanna puluwan weida
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
පොඩ්ඩක් කොටන්න ගත්තා 🙂
@oshadhaLakshitha
@oshadhaLakshitha 6 ай бұрын
@@thefishkingdom. awlak wena ekak nh ne
@Yaniya830
@Yaniya830 6 ай бұрын
👍
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@shehanirashmika2596
@shehanirashmika2596 6 ай бұрын
Aiyea ara kalimanthan local breed එක්කෙනෙක් neada
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
Ow
@SlStatus943
@SlStatus943 6 ай бұрын
Yello sentrum inna ekata spongh filter ekak hari air line ekak hari dammanm hari
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@TharushaSasanjaya-gt3uq
@TharushaSasanjaya-gt3uq 6 ай бұрын
අැරවානාව හොදට බලාගන්න😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@fishyparadise-8
@fishyparadise-8 6 ай бұрын
ane hath deiiane arowanage oluwa left. ikmanata meyawa hoda karal vedio ekak denna hode
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@DilharraPerera
@DilharraPerera 6 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
🥲
@sujeewaniperera8268
@sujeewaniperera8268 6 ай бұрын
Spotet garට මොකද උනේ 😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
එයාව දුන්නා 🥲
@manuthfishkingdom7247
@manuthfishkingdom7247 6 ай бұрын
😢😢😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
😪
@manuthfishkingdom7247
@manuthfishkingdom7247 6 ай бұрын
හරිම දුකයි.....
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
🥲💔
@himeshmadushanka8526
@himeshmadushanka8526 6 ай бұрын
sneakhead sure karanna be kohomawath
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
ඔව්
@dewavidanagamage3250
@dewavidanagamage3250 6 ай бұрын
මෙච්චර දවසක් ආසාවෙන් බැලුව චැනල් එක.අපරාදෙ රෙඩ් බරිටො එකාව තනියම හදන්න.කොමි කරන්න එපා
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
ඔව් 🥲
@madurangidesilva259
@madurangidesilva259 6 ай бұрын
Rad line akkana kiyada
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
0743629945
@SLFISHHUB-h7l
@SLFISHHUB-h7l 6 ай бұрын
Aiye red line ekkenawa kohomada denne
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
0743629945
@SinethSandepa
@SinethSandepa 6 ай бұрын
මට අර මලුවව
@senuth-zx3uu
@senuth-zx3uu 6 ай бұрын
Tigar shavanos ko?
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
එයාව දුන්නා
@AVSAQUARIUMh2n
@AVSAQUARIUMh2n 6 ай бұрын
Price
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
0743629945
@gesanduperera1948
@gesanduperera1948 6 ай бұрын
Balagena arawana eliye thiyala whitespot eyai thuwala wela nisa funguss uth enna balayi 😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@gaminikapilarathna6787
@gaminikapilarathna6787 6 ай бұрын
Man ehemanam tanki tika viduruvakin bedala danava
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@AjithKumara-gl6zu
@AjithKumara-gl6zu 6 ай бұрын
Rad lain එක්කෙනා කිය ද?
@sandungemar5446
@sandungemar5446 6 ай бұрын
oya ge arowana ko ara fishyflex gen gatte
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
එයානැතිවුණා
@sasithathilakshana
@sasithathilakshana 6 ай бұрын
bicher kiyada
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
0743629945
@jayanganiroshana9813
@jayanganiroshana9813 6 ай бұрын
Banjer red කෝ
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
එයා නැතිඋණා
@user-aqua_champ
@user-aqua_champ 6 ай бұрын
Aparade
@dinithidraupadhib.w1797
@dinithidraupadhib.w1797 6 ай бұрын
Kalimanthan patiyaw denawa dha
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
0743629945
@dinithidraupadhib.w1797
@dinithidraupadhib.w1797 6 ай бұрын
Kalimanthan patiyage video 1ka oni lagadhima
@lakmalprasad3099
@lakmalprasad3099 6 ай бұрын
අවදානෙද ඉල්ලන්නෙ 😁😁
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
🥲
@PradipaDamayanthi
@PradipaDamayanthi 6 ай бұрын
මාලුන්ව හොදට බලාගන්න .😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@RANITHU_YT
@RANITHU_YT 6 ай бұрын
Red line kiyada
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
0743629945
@dushanwickramaarachchi5022
@dushanwickramaarachchi5022 6 ай бұрын
සත්තු හදන්න වටපිටාවක් නැත්නම් උන්ට වද දෙන්න එපා
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
🥲
@slfishflex-kghft6
@slfishflex-kghft6 6 ай бұрын
arowana hodatama balaganna ayye.
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@donyokshan4249
@donyokshan4249 6 ай бұрын
aiye oyw contact kr gnne kohomd bichir gnn
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
0743629945
@sewangalaapi7788
@sewangalaapi7788 6 ай бұрын
හත් පලේම ගාගේන නේද ...😢😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
😪
@r4kslcbra607
@r4kslcbra607 6 ай бұрын
ඔකත් ඔකෙන් පැනොත් නිකා ඉදහන්😊
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
🥲💔
@nngamen
@nngamen 6 ай бұрын
අනේ පව් අරවානා 😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
😪
@KumaraDuminda-bu2qo
@KumaraDuminda-bu2qo 6 ай бұрын
Malu nawatthanta apps❤❤❤❤❤❤❤😢😢😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
❤️
@dewavidanagamage3250
@dewavidanagamage3250 6 ай бұрын
ස්නේක්හෙඩ් කොමි කරන එක තරම්ගොං වැඩක් තවත් නෑ.ට්‍රයි කරන්න එපා.ඒක ගොං වැඩක්.මාලුවත් විනාසයි
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
😪💔
@fishyparadise-8
@fishyparadise-8 6 ай бұрын
ko flower hone
@inukaunal8875
@inukaunal8875 6 ай бұрын
marumaru eth monawada borudannaepa vidiyo eke mulata bayawuna nawaththanawa kiyapu hinda😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
😪
@user-aqua_champ
@user-aqua_champ 6 ай бұрын
Showel nose ko
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
දුන්නා
@malindudanushka2346
@malindudanushka2346 6 ай бұрын
හදන මාලු ටික ප්ලෑන් කරන් ..නිශ්චිත ටැංකි ටිකකක පිළිවෙළට හැදුව නං හරි නේද බ්‍රෝ.. පිළිවෙළක් නෑ වගේ ...(අදහසක්) ❤
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
ඇත්ත . කොනක ඉදන් ආපහු සම්පූර්ණ හදන්න වෙලා තියෙන්නේ 😪💔
@anupaanuhas
@anupaanuhas 6 ай бұрын
Dukai
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
🥲
@Gamithaudana-yf9qp
@Gamithaudana-yf9qp 6 ай бұрын
Arowana 😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
😪
@Gihanbuskingdom
@Gihanbuskingdom 6 ай бұрын
ඇරවානා 😢😢
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
😪
@badnotiya9244
@badnotiya9244 6 ай бұрын
Ube asawata arawana maranna epa
@thaveesharandil2455
@thaveesharandil2455 6 ай бұрын
Haha aiyye oya innko
@badnotiya9244
@badnotiya9244 6 ай бұрын
@@thaveesharandil2455 kohe giyath madden p#a dena un innawa ne🤣
@badnotiya9244
@badnotiya9244 6 ай бұрын
@@thaveesharandil2455 kohe giyath mdden dena un innawa ne ithin 🤣🤣
@thaveesharandil2455
@thaveesharandil2455 6 ай бұрын
Uba nodnna ewata kata danne nethuwa hitapm
@badnotiya9244
@badnotiya9244 6 ай бұрын
@@thaveesharandil2455 ubh විතරයි okkoma danne moda p$nnaya 🤣
@SLTechGate
@SLTechGate 6 ай бұрын
ayiya oya mawa block karala wage msd dama mn
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
දාන්න
@gesanduperera1948
@gesanduperera1948 6 ай бұрын
Oken wenne emperor baral ekak wena eka
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
ඔව්
@AjithKumara-gl6zu
@AjithKumara-gl6zu 6 ай бұрын
Rad lain එක්කෙනා කිය ද?
@thefishkingdom.
@thefishkingdom. 6 ай бұрын
0743629945
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 7 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
The art of angling | Rod casting | rod fishing | බිලී බෑමේ කලාව
29:41
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 93 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН