දියසායම් මාද්‍ය භාවිතයේදී ඔබ කරන වැරදි / Mistakes you make when using watercolor / art /al / sinhala

  Рет қаралды 39,221

AgRaaT

AgRaaT

3 жыл бұрын

hi friends
this video is about Mistakes you make when using watercolor media
this video includes -
Mistakes you make when using watercolor media
key words-
watercolor
sinhala art
art sinhala
al art
ol art
chithra kalawa
prakashana chithra
still life drawing
still life drawing easy
still life drawing with pencil shading
still life step by step
srilankan drawing
if you like my channel
like
share
comment
subscribe
#drawing​ #stilllife​ #pencildrawing​ #sinhalaart #art
#artsinhala #prakashanachithra #ranga #jayasinghe #agraat

Пікірлер: 50
@tharuart8145
@tharuart8145 2 жыл бұрын
සර් දියසායම් වලින් අපි කරන වැරදි කියලා දුන්නනෙ..දැන් දියසායම් හරි විදියට හසුරන්නෙ කොහොම කියලා මේ වගෙම සරලව කියලා දෙන්නකො
@slfunnytiktok539
@slfunnytiktok539 3 жыл бұрын
Palamu view eka saha comment eka magen
@aryanskandakumar1002
@aryanskandakumar1002 3 жыл бұрын
Sir wartercolour වල colours mix කරන විදිහ ගැන video එකක් කරන්නකෝ සර් 🙏
@chandanakumara7996
@chandanakumara7996 2 жыл бұрын
Thank you sir හොඳටම තේරුනා
@amashashewmini6585
@amashashewmini6585 Жыл бұрын
Thank you sir
@maheshikamaheshika2090
@maheshikamaheshika2090 Жыл бұрын
Godak wadagath video ekk.
@fathimagirlsschool4362
@fathimagirlsschool4362 2 жыл бұрын
Thank you sir👍👍
@mainkegadra
@mainkegadra Жыл бұрын
Water color wlata gnn කඩදාසිය මොනවාද ?
@FadeeFadee-ju6ez
@FadeeFadee-ju6ez 18 күн бұрын
Sir canva
@nethmihansika4332
@nethmihansika4332 2 жыл бұрын
Thank you sir 🙏
@THUKR
@THUKR 2 жыл бұрын
සර්, ඔබතුමා ඉතාල පැහැදිලිව මේ ටික කියලා දුන්නා. මේ වගේ ටිකක් දිගු පාඩම් තව කරන්න පුලුවන්නම් හොඳයි. ඒවගේම ඔබතුමාගේ උත්සහය අගය කරනවා. මම මුල් මැදිවියේ පසුවන කෙනෙක්. මට චිත්‍ර අඳින්න යම් පමනක හැකියාවක් තිබුනා. 7 වසරෙදි, පැස්ටල් මාද්‍යයෙන් මම චිත්‍ර කර හොඳ මට්ටමකට. නැමුත් දියසායම් වලට එනකොට මම මේ කියපු වැරදි ඔක්කොම කලා. නමුත් අපේ ගුරුතුමා මේ වගේ අපිට දියසායම් චිත්‍ර අඳින විදිය ගැන කිසිම අවබෝදයක් දැනුමක් ලබාදුන්නෙ නැහැ. මම දිවයිනේ ප්‍රදානම පාසලක අද්‍යාපනය ලැබුවෙ. මම චිත්‍රකලාව ආශ්‍රිත පවුල් පසුබිමක් තිබුනු කෙනෙකුත් නෙවෙයි. ඒකාලේ මේවගේ වීඩියෝස් හෝ අමතර පහසුකම් තිබුනෙත් නැතිම තරම්. උදාහරනෙකට, දියසායම් සඳහාත් පාවිච්චි කලේ සාමාන්‍ය චිත්‍රපොත් වල තිබ්බ කඩදාසිමයි, ගුරුවරයාගෙනුත් ගුරුහරුකමක් ලබුනෙත් නැහැ. මට කිසිම සාර්තකත්වයක් ලබාගන්න බැරිවුනු තැන, මම හිතුවෙ මට චිත්‍ර අඳින්න හැකියාවක් නැති බව. පස්සෙ මම චිත්‍ර වලින් ඈත් වුනා. ඒ මීට අවුරුදු 20කට කලින්. මම චිත්‍ර වලින් ඈත් වුනත් වෙනත් අද්‍යාපන ශේත්‍රයකින් ඉහලටම් ගියා. නමුත් මම දැන් චායාරූප ශිල්පය (පොර්ට්‍රේට්ස්) ගැඹුරින් හදාරමින් ඉන්න නිසා, ඒහරහා නැවත චිත්‍ර කලාවට සමීප වෙමින් ඉන්නවා. ඒවගේම අගය කරනවා. විශේශෙන්ම අද මනුස්සයෝ දැනුම බෙදාහදාගනිමින් නොමිලේම, අනිත් අයව ශක්තිමත් කිරිම තුලින්, අද්‍යාපනිකව යහපත් විශමතා අඩුතැනකට යම් ප්‍රමානයකට හරි අද අපි ඇවිල්ල තියනවා. ඒකට ඔබ වගේ අය දරන කැපවීම සහ දායකත්වය ඉතාම අගය කරනවා. තවදුරටත් සාර්තකව කරගන යන්න ලැබේවායි ප්‍රාර්තනා කරනවා.
@noob80
@noob80 Жыл бұрын
thank you...❤
@ijasjaseel8643
@ijasjaseel8643 3 жыл бұрын
Sir a/l still life paining ekata oil pastel dha hodha neththang watercolor dha
@kasunbandara9449
@kasunbandara9449 Жыл бұрын
Thank sri
@classic4467
@classic4467 3 жыл бұрын
Sir, කුඩ රෙද්දකට සුදුසු මෝස්තරයක් අඳින heti Video ekak karannako, watercolor - O/L
@akashsomadheera1720
@akashsomadheera1720 3 жыл бұрын
Sir watercolurs ol walata ena painting oni
@chamodi9397
@chamodi9397 3 жыл бұрын
Thanks
@arunraj3620
@arunraj3620 3 жыл бұрын
Sir AL oil pestal object dhandako plz plz
@sanujaakain
@sanujaakain Жыл бұрын
Thanks sir
@chamochkavishka1627
@chamochkavishka1627 3 жыл бұрын
සර්, අපි කොහොමද හරියට water colour කරන කඩදාසියක් කොහොමද පාවිච්චි කරන්න ඕනේ.
@kavithaperera1669
@kavithaperera1669 Жыл бұрын
thanks
@thiliniridma2318
@thiliniridma2318 2 жыл бұрын
sir water colour walata use karana paper eke name eka mokakda
@chucky9121
@chucky9121 3 жыл бұрын
Sir manawa rupa gana episode ekak karanada sir
@dot.43
@dot.43 2 жыл бұрын
Can I know from where did u buy the mop brush from???
@dot.43
@dot.43 2 жыл бұрын
@@AgRaaT do u know any other place to purchase it????
@dot.43
@dot.43 2 жыл бұрын
@@AgRaaT great thanks!!!
@suwetha189
@suwetha189 Жыл бұрын
Sir watercolors gal wegena ena kota monde krnne onee
@gaming-bima1751
@gaming-bima1751 2 жыл бұрын
SIR...OYA KOLA WARGE MONADA
@FadeeFadee-ju6ez
@FadeeFadee-ju6ez 18 күн бұрын
😅
@nishantharathnayaka1192
@nishantharathnayaka1192 Ай бұрын
සර් ගාන කියද
@pramilamaheshika386
@pramilamaheshika386 2 жыл бұрын
සර්, හොද පින්සල් වර්ගෙකුයි,දිය සායම් වර්ගෙකුයි කියන්නකො.
@fake_xpancha4149
@fake_xpancha4149 2 жыл бұрын
Doms eka honda nadda?
@fake_xpancha4149
@fake_xpancha4149 2 жыл бұрын
Kiyannakoo
@slfunnytiktok539
@slfunnytiktok539 3 жыл бұрын
Sir olevel waladi dena kadadhasiya mokadda
@chathumdias5261
@chathumdias5261 3 жыл бұрын
@@AgRaaT gsm eka mokakda sir
@geethalngimantha3007
@geethalngimantha3007 2 жыл бұрын
sir student කෙනෙක්ට හොදම දියසායම් brand eka මොකක්ද
@user-is9lx1zg4f
@user-is9lx1zg4f 11 ай бұрын
Acron
@lkmart3479
@lkmart3479 2 жыл бұрын
sir mama professional artistlage water colour painting balagena adinna asai. i'm not a student. mama eyalage video wala kiyana ewa therum ganna tharam lokuwata english danne na. example ekak widiyata me channel eka follow karanawa, (Watercolour By Javid Tabatabaei).. me aya adina paper eka mokakda sir.. api ewa ganne kohenda? e wagema e watercolour painting warga monawada? sadahanak karanna puluwanda.. thanks sir.
@lkmart3479
@lkmart3479 2 жыл бұрын
@@AgRaaT thanks sir
@sampath3074
@sampath3074 Жыл бұрын
Concara board wala adinna..water color ekata camlin artists water color eka ganna low budget professional vidihata adinna puluwn 🔥
@yasho6686
@yasho6686 2 жыл бұрын
Sir සුදු පාට යොදාගන්න පුලුවන් මොනාටද එහෙනම්.... ? (මම දියසායම් මාධ්‍ය )
@randheekakularathne6036
@randheekakularathne6036 3 жыл бұрын
සර් ප්‍රකාශ චිත්‍රයක් අදින්න කියලා දෙන්නකො
@randheekakularathne6036
@randheekakularathne6036 3 жыл бұрын
@@AgRaaT සර් පාට කරන්නත් කියල දෙන්න
@yasho6686
@yasho6686 2 жыл бұрын
කොහොමද සර් චිත්‍ර කලාව ඉගෙන ගන්න කෙනෙක් ශිල්පීය කෙනෙක් වෙන්නේ... ශිල්පීය තත්වයට පත් වෙන්නේ කොහොමද?
@yasho6686
@yasho6686 2 жыл бұрын
@@AgRaaT thank you sir!☺
@ruwanthifernando9700
@ruwanthifernando9700 Жыл бұрын
😡😡🤬🔴🔴😭
@oioiartist
@oioiartist Жыл бұрын
thank you sir
@chamodi9397
@chamodi9397 3 жыл бұрын
Thanks
@tharuart8145
@tharuart8145 2 жыл бұрын
Thank you sir
@FastArt-dd4sp
@FastArt-dd4sp 10 ай бұрын
Thanks
දියසායම් ශිල්ප ක්‍රම - Watercolor techniques
15:12
THOUGHT OF ART by Shashintha Dilhani
Рет қаралды 26 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 51 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Comb Painting Technique / Acrylic Painting / Walking in the Rain
12:14
Jay Lee Painting
Рет қаралды 7 МЛН
30 SIMPLE DRAWING TECHNIQUES
8:44
5-Minute Crafts TEENS
Рет қаралды 33 МЛН
WATERCOLOUR TREE PAINTING FOR BEGINNERS | CLASS 9
11:09
Art By Shivangi
Рет қаралды 1 МЛН
How to NOT OVERWORK Your Watercolors
8:54
Liron Yanconsky
Рет қаралды 1,5 МЛН
Draw 3D Shapes in Perspective (From Imagination!) ✏️
34:55
Liron Yanconsky
Рет қаралды 166 М.
The ultimate WATERCOLOUR TUTORIAL | For beginners | Drawlikeasir
24:28
Draw like a Sir
Рет қаралды 449 М.
Iron Scrubber Painting Technique for Beginners | Acrylic Painting
10:39
Jay Lee Painting
Рет қаралды 13 МЛН
How to paint a tree in Acrylics lesson 5
8:49
Acrylic Painting Techniques
Рет қаралды 7 МЛН
Painting Technique for Beginners | Acrylic Painting
10:45
Jay Lee Painting
Рет қаралды 2,9 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН