Misty world Arangala camping part 2- අරංගල නාවුල

  Рет қаралды 61

Ceylon Hikers

Ceylon Hikers

Күн бұрын

මේ අව්රුද්දේ ගිය අවසාන camping එක.😊 මට ඕනි උනා තනියම හරි යන්න ඒ අතරේ Ayeshayath යමං කිව්වා වෙනදට පොඩිය,අන්ජන අයියා,දනුශ්ක අයියා එහෙම ආවත් මේ දවස්ටිකේ එයලගේ වැඩත් එක්ක අමාරු උන නිසා😥 මන් තනියම හරි යන්න plan කරා..යමු කතාවට 😁😁😁
කොහොම හරි මායි,අයේශ්,ටෙරායි ටිශාන් මල්ලි අපි 4 දෙනා ගමන යන්න plan කරා,කොහොම හරි ඉංගිරියෙන් උදේ 5.20ට වගේ ayesh ඉක්මන්ට ආව නිසා යන්න පුලුවන් උනා.🤣🤣 කොහොම හරි අපි ටික ටික ගියා අපිට ඕනි බඩු ටික කුරුණෑගල හරියෙන් නාවුල හරියෙන් අරගෙන google අක්කගේ පිහිටෙන් map එක බලාගෙන ගියා.😊 ගිහින් bike දාගන්න එතනම ගෙයක් සෙට් කරගෙන එහෙන් බයික් ටික දාලා කන්ද යන්න පටන් ගත්තා.අපි හිතුවට වඩා අමරු කන්දක් 😥😥 එක දිගට විශාල ආනතියකින් නගින්න තිබ්බේ.😑 කොහොම හරි මගක් දුරට ගිහින් දවල්ට කන්න ගෙනාපු rice ටිකත් කාලා අයිත්. ගමන පටන් ගත්‍තා 😊 කොහොම හරි හෙමිට හෙමිට අපි කන්ද ටිකක් දුර ආවා 😊 ඔහොම අතරමං වෙවී වැටි වැටි කොහොම හරි කන්ද 1 peek එකට ආවා එතන හති අරිනකොට අර ස්තම්භය තීන්නේ කොහෙද කියා ඉද්දි මම නිකමට අපි බිම පෙරලිලා ඉදපු තැනින් එහා පැත්තට ගියාම දැකපු view එකනම් පිස්සුවක් අර ස්තම්බයි,බෝවතැන්න ජලාශය,රිවස්ටන්,කෙහෙල්පත්දොරුව,හුන්නස්ගිරිය මේ වගේ මාරම කියාගන්න බැරි තරම් වටෙට විහිදුන view එකක් දැක්කා 😍😍 මහන්සිය කොහෙන් ගියාද දන්නෑ කට්ටියට කතා කරලා පෙන්නුවම යකෝ අපි වැටිලා ඉදලා තින්නේ ලස්සනම තැනකනේ තව පොඩ්ඩෙන් miss වෙනවා කිය උනා 🤭🤣 ටිකක් මහන්සි ඇරලා tent ගහන්න තැනක් හොයන් ඊලග කන්දට යන්න පාර හොයන් ගියා ඒකත් අමාරුයි හිතුවට වඩා මාන පදුරු කටු පදුරු වලට තුවාල වෙලා එහෙම ගියේ.😥
කොහොමහරී ඒ කන්දට ආවම එතන හොදට camping කරන්න ඉඩ තිබ්බා view එක මට මදි 😁😁 ඒක නිසා අපි කට්ටිය 2ta බෙදිලා අනික් peek 2ta නැගලා tent ගහන්න හොද තැන ක් බැලුවා අපි නැග්ගේ උසම එකට සහ ලස්සනම view එක තියෙන එකට ඉතින් ඒක උඩ tent 2ක ගහගන්න පුලුවන් විදියට හදාගත්‍තා😊 එතන tent ගහනකොට sun set view එකනම් ඇස් දෙකට මාරම ලස්සන දෙයක් උනා 😍 කොහොම හරි එක පාරට වැස්සක් ආවා ටග්ගලා tent වලට ගියා පෑව්වම රෑට උයාගෙන කාලා පොඩි ගිනිමැලයක් ගහන් සීතල යන්නත් එක්ක කට්ටියම කියව කියව ඉදලා නිදාගත්තා😊.හැබැයි එතනට රෑට තිබ්බ view එකත් පිස්සුවක් පහල පේන තෙක් මානෙම ගෙවල්,පන්සල්,පාර්වම් හැමතැනම light එක්ක ඒ ලස්සන ඇස් දෙකට අමතක වෙන්නෙනම් නෑ 😍😍😍මන් එතන tent ගහමු කිව්වේ උදේට ලස්සන sun rise එකක් බලන්න ඒත් උදේ 5.30 -8ත් පහුවෙනකම් හරියට ඉරවත් දැකගන්න බැරි උනාඒ තරමට ලොකු මීදුමක්,පහල ගෙයක් උනත් දැක්කේ එහෙන් මෙහෙන්. එකනම් හිතට ටිකක් දුකක් උනා 😥 උදේට පාන් කාලා tea බීලා tent ගලවගෙන photos ගහලා එහෙම වටේම තිබ්බ ඉටිකොල චූටි කැල්ලක් පවා අරගෙන අපි පල්ලම් බැස්සා,අයිත් 2nd peek එක අයිනෙන් යන්න බැරි නිසා අපි පහලින් කැලෙන් කොහොම හරි වෙන පාරක් හදාගෙන උදේ පින්නට ඔක්කොම තෙමීගෙන පල්ලම් බැස්සා 😁 පල්ලම් බහිද්දී ටිකක් අතරමං උනා හැබැයි අපි 4දෙනාට සමහර තැන් මතක නිසා කොහොම හරි පාර හොයන් පහලට ආවා 😊😊 ගියපු ටිකක් අමාරුම camping එකක්,ලස්සනම මතකයන් ගොඩක්,බෑ ගග නැග්ගත් උඩ තියෙන view එකනම් අමතක වෙන්නෙ නෑ.😊කෙටියෙන් මේ කතාව ඉවරයි මොකෝ අපිට උන දේවල් ලියන්න ගියොත් පොතක් ලියන්න වෙයි ඒ තරන් සුන්දර අත්දැකීම් එක්ක ගෙවුන ලස්සන දවස් 2ක් නිසා 😁😁
1.සත්තුනම් දෙයියනේ කියලා අව්ලක් උනේ නෑ.
2.වතුර ගෙනියන්න ඇති තරම්,මොකො වතුර ඉවර උනොත් sory තමා.
3.උඩ බෝතල් කුඩු කරලා හැමතැනම පරිස්සමින්.ඔයලා ඒ සත්තු වගේ හැසිරෙන්න එපා.🙏
ගමන් මාර්ගය.- ඉංගිරිය-හංවැල්ල-පස්යාල- කුරුණෑගල - අරංගල - අරංගලින් පාරවල් 2k 3k තියේලු අපිනම් ගියේ අරංගල යාය කියන පාරෙන් ගිහින් කෙරවලේම ගෙදර bike ටික දාලා 😊
ඔයාලත් යන්න කැලේ රකින්න පරිස්සම් කරලා තිබ්බ විදියටම තියලා ඒ ලස්සන විදලා එන්න.😊🙏❤ #mountains #srilanka #travel #hiking #nature #trekking #adventure #srilankaadventures #camping

Пікірлер: 2
@chandralathajayawickrama8181
@chandralathajayawickrama8181 13 күн бұрын
❤️❤️❤️
@mbshakilanimantha
@mbshakilanimantha 5 күн бұрын
💚💚
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Kambodža per 29 dienas. #1  Pnompenis: neįprasti masažo salonai ir kiti vietiniai dalykai
1:02:12
Jolita Petraityte (Kelionės su Jolita)
Рет қаралды 1,2 М.
අනුකලනය ආරම්භය..
1:55:44
Ajantha Dissanayake Official
Рет қаралды 17 М.
නාඋල | NAULA | Travel with Chatura
21:19
Travel With Chatura
Рет қаралды 63 М.
Rassagala Camping | රාක්ෂගල කැම්පින්
33:15
Adi Satahan | අඩි සටහන්
Рет қаралды 366