Mitsubishi Evolution 9 (Lancer Evo 9 MR), Legendary JDM Sport Sedan, WRC 4K Sinhala Review by

  Рет қаралды 58,130

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 211
@ashanliyanage9126
@ashanliyanage9126 8 ай бұрын
Thank you ayya.. For featuring my car and for the review 💙💙
@MRJInspire
@MRJInspire 8 ай бұрын
My pleasure
@Rubiushagrid1
@Rubiushagrid1 8 ай бұрын
නියම කාර් එක
@Sadu875
@Sadu875 8 ай бұрын
Price කොහොමද dr ඕකෙ
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 8 ай бұрын
Prissmen pedpn mchn jaya
@Diniththarinda916
@Diniththarinda916 8 ай бұрын
ashan ayy ❤
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 8 ай бұрын
18:29 - Antilag (ALS) Anti Lag System කියන්නේ turbo එකේ තියන දෝෂයක් මගහරවා ගන්නා යොදපු උපක්‍රමයක් .අපි මුලින්ම බලමු turbo lag එක කියන්නේ මොකද්ද කියල. අපි කලින් පොස්ට් එකෙන් කතාකර turbo එන්ජින් නිනිෂ්ප්දනය කර තියෙන්නේ අඩු compression ratio එකක් සහිතව කියල. ඒ වගේම turbo එක ක්‍රියාත්මක වෙන්නේ සිලෙන්සරෙන් පිටවන exhaust gas එක මගින් කියල. මේ හේතුව එන්ජීමේ අඩු rpm එකේදී එන්ජීමේ power එක ටිකක් අඩුවීම සිදු වෙනවා.අකට හේතුව තමයි .අඩු rpm එකේදී turbo එක හරහා පිටවන exhaust gas ප්‍රමාණයඅඩුවෙනවා. මේ නිසා turbo එක උපරිම කාර්යක්ෂම තාවයට එන්න සුළු පමාවක් ඇති වෙනවා.මේ පමාව නැත්නම් power lag එක නෙති කරන්න anti lag system එක යොදල තියෙනවා. මේකෙදි කරන්නේ අඩු වෙගයේදී turbine wheel එකට අමතර වාත ප්‍රමාණයක් intake manifold එකේ සිට ලබා දෙනවා ඒසමග එම වාත ප්‍රමානයට අවශය ඉන්දන සරු මිශ්‍රනයක් විදියට ඉන්ජෙක්ටර වලෛන් ළබා දෙනව.එවිට exhaust gas එකේ මගින් ලැබෙන වාත ප්‍රමාණය මදි වුවත් අමතර ලබාදුන් වාතය turbine wheel එක මත ප්‍රසාරණය වීම සහ එන්ජිමට ලබාදුන් සරු පෙට්‍රල් මිශ්‍රනය දහනයෙන් පසු පිටවන නොදැවුනු පෙට්‍රල් ටර් බයින් එක අසලදී නැවත් පිටින් දුන් වාතය සමග ගිනිගෙන ප්‍රසාරනය වෙලා ටුර්බයින් වීල් එක කෑරකීමට සහය වෙනව.මේ නිසා පමාවකින් තොරව turbo එකේ උපරිම කාර්යක්ෂම තාව ලබා ගන්නා පුළුවන් වෙනවා. මෝටර්රථ ධාවන තරග වලදී turbo සහිත රථවල බොහෝ අවස්ථාවලදී silencer එක තුලින් විශාල පිපුරුම් ශබ්ද සමග ගිනි දැල් පිටතට පැමිණෙන්නේ මේ anti lag system එක ක්‍රියාත්මක වන අවස්ථාවලදී..එනම් පිටතින් අමතරව ලබාදුන් වාතය silencer එක තුල දහනය වී පිටතට පැමිණීම flames විදියට අපිට පේනවා. © Copped from මෝටර් කාර්මික දැනුම Facebook page.
@ravindrajayashantha4843
@ravindrajayashantha4843 8 ай бұрын
4:01 What is a race car 05:08 Front View 07:48 Power Train 13:42 Side View 15:56 Rear View 18:27 Anti-Lag 19:38 Waste Gate and Blow off valves 20:09 Blow off sound 20:37 Second Row and Interior review 21:54 Driving Seat and Interior options, features 26:54 Anti-Lag Demonstration 27:32 Driving Evo 9 POV
@jayanthasunilrathnayake6698
@jayanthasunilrathnayake6698 Ай бұрын
😊
@Kavidu-t1q
@Kavidu-t1q 2 ай бұрын
Mrj කියන්නෙ ලන්කාවෙ අපිට ගොඩක් වටින නිහතමානී කෙනෙක් වාහන ගැන දැනුම ඉතිහාසය වාහන තියෙන විශේශත්ව ගැන ගොඩක් දෙවල් දැනගත්තෙ mrj හින්දා 😎😎😎 respect brother 😎😎😎
@MRJInspire
@MRJInspire 2 ай бұрын
❤️
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 8 ай бұрын
නිතරම දැකලා තියෙන Car එකක්.. ආසා හිතෙනවා.. Review එකනම් පට්ටම වටිනවා..💙😍
@VEleatherproducts
@VEleatherproducts 8 ай бұрын
Lancer ලෝකෙ legend කෙනෙක්.!🌷💕
@ImaliSanjeewani-e6z
@ImaliSanjeewani-e6z 2 ай бұрын
අහම්බෙන් විඩියො එක දැක්කේ.මන් ගාල්ලේ සමහර දාට දකිනවා මේක ස්ටර්ලයින් එක ඉස්සරහ නවත්තල තීනාවා.හරිම ආස හිතෙනව මගේ හීනෙත් මේ වගේම එකක් ගන්න එක. ඒක දකින වාරයක් ගානේ හීනේ හැමතිස්සෙම මතක් වෙනවා.මම් ගෑනු ලමෙක් ඒත් මගේ ජිවිතේම වාහන.කවදාහරී මන් මෙයින් එකක් ගන්නවමයි.ඒකට මේ වාහනේ දකින වාරයක් ගානේ අලුත් ජිවිත්‍යක් මතක් වෙනවා.බෙහෙත් නැති එකම ලෙඩෙ කිව්වොත් නිවැරදි. පැහැදිලි කීරීමට ගොඩක් ස්තුතිය ♥️
@5GUnlimited
@5GUnlimited 8 ай бұрын
ඒක තමයි කොල්ල ගාල්ල පැත්තෙ ඇවිත් හිටියෙ පහුගිය ටිකේ
@teampatrol61
@teampatrol61 8 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ 🤩 අර කලින් කරපු WRX STI 9 eke Video එක Complete කරේ na නේද? ඒකත් Complete කරමු
@chenathlochana
@chenathlochana 8 ай бұрын
2015,2016 වගේ mazda 6 skyactive Review කරමුකෝ MRJ අය්යේ.අනේ අය්යේ ඉක්මනට කරමුකෝ ...සුබ දවසක් !!🥰🥰🥰
@charith_chamikaraghost451
@charith_chamikaraghost451 6 ай бұрын
Sigma 16mm f1.4 🔥🔥🔥. ගොඩක් හොද ලෙන්ස් එකක් video wlt ❤
@MRJInspire
@MRJInspire 6 ай бұрын
Yes this lens is great, much better than this youtube final video. KZbin destroys original quality:(
@UnclePoki
@UnclePoki 8 ай бұрын
හීනයක් නෙවෙයි Target එකක් ❤
@lakminavishwa7281
@lakminavishwa7281 7 ай бұрын
මේ කාර් එක බලන්නනම් ගාල්ලේ කොටුව ඇතුලට යන්න තියෙන්නේ අයිතිකාරයා සුපිරි චරිතෙ පදින්නත් දුන්නා ආදරෙයි අශේන් අයියා ❤
@chamikamihiraj1111
@chamikamihiraj1111 8 ай бұрын
Price එකත් දල වශයෙන් කිවුවනම් වටිනවා ගොඩක් 💙 Favourite JDM car 🇯🇵
@drumskalpiyum
@drumskalpiyum 8 ай бұрын
කෝටි 1.40 ක් විතර වෙනවා නේද
@NaveenTheekshana-h9m
@NaveenTheekshana-h9m 8 ай бұрын
@@drumskalpiyum pissuda
@nadithpathinayaka2026
@nadithpathinayaka2026 8 ай бұрын
ලංකාවේ තියෙන හොදම වාහනයක්❤️
@praduction2555
@praduction2555 7 ай бұрын
කාර් එකක් ගන්න කලින් වාහනේ ගැන බලන්න අරන් යන්න ඔනේ මෙයාව ❤
@hashanranaweera
@hashanranaweera 8 ай бұрын
මම දන්නෙ evolution කියන්නේ ආගමක් කියලා විතරයි💙😃
@Ayehananayakkara-su2oo
@Ayehananayakkara-su2oo 8 ай бұрын
This is my Srilankan Fav Evo9 Car 🥵🩵
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 8 ай бұрын
ආසාවේ බෑ..!🥵🤤🔥 සුපිරියක්!!! 💙⚡
@sameerachinthaka6802
@sameerachinthaka6802 8 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා... තෙරුවන් සරණයි..
@amaliwannigama1179
@amaliwannigama1179 8 ай бұрын
This is my dream car eka අයියා ජය වේවා 👍
@Memeland-s7x
@Memeland-s7x 7 ай бұрын
කවද හරි ගන්ඩ හීන දකින වාහානයක්❤❤
@tmfunny8719
@tmfunny8719 7 ай бұрын
Excellent review ayye🥰😍😍🥰Evo 9 kiyanne pissuwak mma japane inne meka godak ganan japane unath me car ekak japane gnna salli walin 2010 prius 3 k gnna puluwan ❤❤
@kitsirisamarakoon3446
@kitsirisamarakoon3446 8 ай бұрын
Subaru impreza wrx sti eke video eka complete karalra da nnako mame ❤
@cherry99-07
@cherry99-07 8 ай бұрын
EVO X review wanted ❤
@AloneMusic-si8dc
@AloneMusic-si8dc 7 ай бұрын
ඊයෙත් දැක්ක මහ වීදියෙ නවත්තල තියෙද්දි 🤗💖
@achinthahiran7873
@achinthahiran7873 8 ай бұрын
Starlet එකෙ review එකකුත් ඔනෙ🥺❤️
@GraphicEditLK
@GraphicEditLK 8 ай бұрын
Hamadama wage Galle Yanakota dakina Supiri Bandayak .. Gallama Hollana EVO eka Kiwwoth hari 😍❤‍🔥
@NDSLAB
@NDSLAB 8 ай бұрын
I have the GALANT Fortis sport edition. CVT transmission, with paddle shifters.
@azeezazeez-gx5mn
@azeezazeez-gx5mn 8 ай бұрын
Credit should go for Irshad for doing the amazing conversion
@cyberbookck
@cyberbookck 8 ай бұрын
supirima review channel ekak ❤
@DiveHive
@DiveHive 8 ай бұрын
That EVO IX though ❤ Back to back videos for Awurudu fiesta... Evo X is my fav though, still Evos were a culture Small correction for 00:25:26 , It's actually different settings for center diff yeah? it's called ACD (active center differential ). yeah?. You have anyway mentioned it again later though.
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Love ❤️
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Sometimes I may do minor mistakes as massive information are being given
@DiveHive
@DiveHive 8 ай бұрын
@@MRJInspire It's not even a mistake. You mentioned the correct terms in couple of seconds later. I'm from medical field so obviously I simply cannot win an argument over these things with an Engineer 😃
@MRJInspire
@MRJInspire 8 ай бұрын
@@DiveHive ❤️
@rogmeonrn719
@rogmeonrn719 8 ай бұрын
Boss අපේ ගමට ඇවිත් වගේ,❤ අදනම් වැස්සෙත් නෑ හැබැයි😅
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Kalin hawasa wessa :)
@ishandevinda60
@ishandevinda60 5 ай бұрын
ෂීට් 32 බ්‍රෑන්ඩ් නිව් බස් එකක රිවිව් එකක් ඔනි අයියා 😊❤
@udithalakmalthennakoon7546
@udithalakmalthennakoon7546 8 ай бұрын
Balan hitapu review ekak aiya❤❤❤ next nissan GT-R oneee
@washishtaedirisinghe2177
@washishtaedirisinghe2177 8 ай бұрын
Happy New Year Bro❤❤❤❤❤
@isurusaranga6993
@isurusaranga6993 8 ай бұрын
Lancer galant ekak karamu aiye Vr4 ekak hoyaganna nedda
@udarairoshan2165
@udarairoshan2165 6 ай бұрын
BMW E36 car eka ganath review ekak karannako♥️
@tharindusenevirathna3070
@tharindusenevirathna3070 8 ай бұрын
හෙට ගාල්ලෙ යන්න ඉන්නෙ 🥲
@Diniththarinda916
@Diniththarinda916 8 ай бұрын
වගකීමෙන් කියන්නෙ ඕක චීස් 🧀😌💖
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 7 ай бұрын
Kawada
@prabuddhanipun8109
@prabuddhanipun8109 8 ай бұрын
Evo X car eketh video dannakoo ❤❤😊😊
@PawanNethsara-zj1ud
@PawanNethsara-zj1ud 2 ай бұрын
තව lanser vidio ekak ine❤❤❤
@UnpopularCreator
@UnpopularCreator 8 ай бұрын
Thank you MRJ..❤
@lastshadow5198
@lastshadow5198 8 ай бұрын
දවසක drift කරල පෙන්නන්නකෝ 🙂
@LahiruMunaweera-hi9fm
@LahiruMunaweera-hi9fm 8 ай бұрын
honda fit shuttle eketh review ekak karamu ayya
@Whdt22
@Whdt22 2 ай бұрын
Machan hyundai elantra 2011 walin passe ekak review karannako
@dilandhanuka232
@dilandhanuka232 8 ай бұрын
Subaru wrx ekaka review ekakuth oni ikmanta 👊❤
@chamaraks5278
@chamaraks5278 8 ай бұрын
Thank you....!!! අයියා❤️
@risinufernando-q2r
@risinufernando-q2r 5 ай бұрын
jayasinghe enterprises eke evo 9 eka gana review ekak one ada hetama
@prabuddhanipun8109
@prabuddhanipun8109 8 ай бұрын
සුපිරි aiyee ❤❤❤
@kelumasiri8524
@kelumasiri8524 8 ай бұрын
Amazing review. Also a nice car.
@udaramahi1138
@udaramahi1138 7 ай бұрын
lancer cs ekath kraa nam lancer vedio tika complete
@MRJInspire
@MRJInspire 7 ай бұрын
Try karannm
@pasindunayanapriya2006
@pasindunayanapriya2006 8 ай бұрын
supra denna baida aiye meka supiri
@ErangaBandara-x5d
@ErangaBandara-x5d 8 ай бұрын
❤ aiyandi
@sumuduchanu7721
@sumuduchanu7721 7 ай бұрын
Aiye range rover new evoque hari sports ekk gana hari video ekk dannko...🥺🥺🥺🥺
@UmeshRawihar
@UmeshRawihar 8 ай бұрын
aiya skyline ekaka vedio ekak dannako
@gaveensamarage2046
@gaveensamarage2046 7 ай бұрын
Nice try Mr Ravindra ❤❤ Could you please do a review about Mitsubishi Galant 8th Generation (1996-2006)? ❤❤
@Shaniyapa
@Shaniyapa 3 ай бұрын
Dream car..me car ekama man save karan inne😉😃
@MRJInspire
@MRJInspire 3 ай бұрын
But there are other good cars in future
@vimukthiama5313
@vimukthiama5313 8 ай бұрын
අයියෙ BAIC X25 එක රිවිව් කරන්නකෝ...❤❤❤❤❤
@NexsusGaming001
@NexsusGaming001 7 ай бұрын
Ayye hyundai santa fe suv 2003/2004 gana video ekk danna puluwanda
@hemanthakumara8047
@hemanthakumara8047 5 ай бұрын
GTR ඒහෙකත් දාන්න❤
@dilharaprabod695
@dilharaprabod695 8 ай бұрын
That's my dream car 😍❤
@NiroshNimmika-mg9uf
@NiroshNimmika-mg9uf 8 ай бұрын
I'm waiting for this Evo ❤ review
@Tharu-korean
@Tharu-korean Ай бұрын
අනිවාර්යයෙන්ම ගන්නව ❤️🌹🔥
@gihanmadusanka2207
@gihanmadusanka2207 8 ай бұрын
Map boost gana review ekak denna❤
@shyanakashyamal3545
@shyanakashyamal3545 8 ай бұрын
Mitsubishi galant 8th gen eket review ekak gemuda 😉
@channaq87
@channaq87 8 ай бұрын
Budget friendly Family wahana gana danna ko review aveza Nisan note wage ewa
@pramudibhagya2291
@pramudibhagya2291 3 ай бұрын
ගැනු ලමයෙක්ට වාහන හදන තැනක පුරුදු වෙන්න පුළුවන් විදියේ ජොබ් එකක් දෙන්න පුළුවන් කව්රු හරි ඉන්නවද...කළුතර ඉන්නේ ..campus දාන්න පුළුවන් Al results තිනවා art වලින්..මේවා ඉගෙන ගන්න ආසාවක් තියෙනවා..ඒකයි බලන්නේ..
@supun-z3m
@supun-z3m 4 ай бұрын
Sir, Lancer evo 5 eketh review ekak geennakoo
@techtroniklk3209
@techtroniklk3209 8 ай бұрын
ගාල්ලෙ 😃
@sashinthahimansana2687
@sashinthahimansana2687 8 ай бұрын
Love this ev9❤
@samodyarashmika5034
@samodyarashmika5034 7 ай бұрын
Ashan aiya's beast 😍
@thusharaindika9928
@thusharaindika9928 8 ай бұрын
❤❤💐💐🙏🙏👍👍 අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. ඔබට ගොඩාක් ස්තූතියි.
@sajithakasun5026
@sajithakasun5026 8 ай бұрын
Nissan primera p12 gena v ekak karanna thank u
@kavishanimsara5464
@kavishanimsara5464 8 ай бұрын
Fav❤ Thank you very much
@AKlk-mv7tr
@AKlk-mv7tr 8 ай бұрын
Micro baic x25 eka hodaida? Review ekak karannako
@sahirunishshanka5338
@sahirunishshanka5338 8 ай бұрын
superb review❤
@PrabhuAriyarathne
@PrabhuAriyarathne 7 ай бұрын
Ayie mata me wage ekak ganna තැනක් thiyanawad??😮❤❤
@MalinduMadhusanka
@MalinduMadhusanka 8 ай бұрын
Evo 9 💥💥 ..supri
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 8 ай бұрын
Can you pls do a video on Korean vehicles ?
@ashannethsara8148
@ashannethsara8148 8 ай бұрын
thanks for details
@warunakumara7671
@warunakumara7671 7 ай бұрын
bro me vehicle eka kiyak vitara weida , meka nam supiriyak tama , fuel consumption kohomada
@ayantha6746
@ayantha6746 8 ай бұрын
සුපිරි ❤
@SamithRavindra
@SamithRavindra 8 ай бұрын
Wow ❤
@rajithalakshan8042
@rajithalakshan8042 8 ай бұрын
ඔබතුමා ගනිතමය විඩියෝ එකක් කරලා තියෙනවා ද වාහනේ ටෝක් එක ගැන නිවුටන් මීටර් ගැන ඒම කරලා නැත්නම් එගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද ශෝට් විඩියෝ එකකින් 👍
@priyankaraperera9804
@priyankaraperera9804 8 ай бұрын
Thank you excellent performance machine
@user-janakajayawardene
@user-janakajayawardene 8 ай бұрын
Nissan caravan review ekk ona
@pradeepmadushanka8392
@pradeepmadushanka8392 8 ай бұрын
මං තමයි මුලින්ම බලන්නේ😊
@rasithe
@rasithe 8 ай бұрын
one of my dream ❤❤
@carstudio3872
@carstudio3872 8 ай бұрын
Driving pressure eke Madi ashan ayyata dunnoth yai kadagene😂🎉
@MRJInspire
@MRJInspire 8 ай бұрын
As a responsible person I can not publish such clips here :)
@imeshd.rathnayaka3986
@imeshd.rathnayaka3986 7 ай бұрын
Gtr review ekkuth oni♥️
@irasl_
@irasl_ 5 ай бұрын
Danno nathi yana yama ❤️☠️
@Ridr1231
@Ridr1231 7 ай бұрын
I saw this evo in Mahinda college 1st Flag
@YanuJan
@YanuJan 7 ай бұрын
Thank q brother my favourite car
@MRJInspire
@MRJInspire 7 ай бұрын
Fast and furious film set eke mula tike meka tiyenwa
@diaryofbimsara69
@diaryofbimsara69 8 ай бұрын
සුපිරියක් ❤
@RavinduYoshan-nw6ty
@RavinduYoshan-nw6ty 8 ай бұрын
Asm ekk 🎉❤
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 7 ай бұрын
Mage gavath evo9 fully stock ekk tinne
@travel_picaso
@travel_picaso 8 ай бұрын
Bmw e39 review ekk oni
@slmaduranga5338
@slmaduranga5338 6 ай бұрын
Car eke price kohomada sir 1km walata petrol kiyk krnwd Me widiyt modified krl gnna price eka kiyk weid
@erandayohan3845
@erandayohan3845 8 ай бұрын
ලසිත් මලිංගේ car එක නේද
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 60 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
WILD LANCER EVOLUTION GARAGE!!!
17:29
reechpotato
Рет қаралды 107 М.
450whp EVO 3 [ Red Demon] Full Build Review | Sinhala | Speedsters
14:04
Speedsters Sri Lanka
Рет қаралды 33 М.
GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03
16:23
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН