Mitsubishi Minicab engine Over Heating Problem fixing |unlimited

  Рет қаралды 4,020

unlimited

unlimited

Күн бұрын

Пікірлер: 31
@tharindupb3816
@tharindupb3816 8 ай бұрын
Minicab eke petral kiyak wage wada karanawada
@unlimited1863
@unlimited1863 8 ай бұрын
manual 14-16 Auto- 12-13
@ibba89
@ibba89 Жыл бұрын
Aiye මගේ තියෙන්නෙ minicab lorriak. ඒකෙ fan එක auto වැඩ කරන්නෙ නෑ.වෙනම switch එකකින් අතින් දාන්න තියෙන්නෙ. මං ඉතින් යන ගමන් විනාඩි 15න් 15ට වගේ දාගෙන යන්නෙ.. එහෙම දාන එක අවුලක්ද?? අනික් කේස් එක තමයි,යතුර දාපු ගමන් heat meter එකේ කටුව ක්ෂණිකවම මැදට එනව.ඊට පස්සෙ ඒක හෙලවෙන්නෙවත් නෑ.මට හිතෙන විදියට කටුව වැඩ නෑ වගේ.නැත්නම් ඒ හැටිද??
@unlimited1863
@unlimited1863 Жыл бұрын
original එන්නෙ ඔටෝ ඔන් වේලා ඔටෝ ඕෆ් වෙන්ඩ.ඔය විදිහට වාහනේ හීට් වෙන්ඩ පුලුවන් හරි වෙලාවෙ ඔයා fan එක දැම්මෙ නැත්තන්. යතුර දාපු ගමන් මැදට එක්නෑ .එන්ජින් එක රත් වෙන්ඩ වෙන්ඩ කට්ට පල්ලෙහා ඉදල මැදට එන්ඩ ඔනේ.මැද තමා හරි ගාන.ඔයාගෙ මීටර් එකේ අව්ලක් ඇත්තෙ එක පාරට මැදට එනව කියන්නෙ.
@indikapradeep8468
@indikapradeep8468 8 ай бұрын
Mage van eke sensor eka yanawane
@yoshitharanathunga1362
@yoshitharanathunga1362 2 жыл бұрын
Mage Maruti van 1k tiyenne heat wenawa hamadama karanna ona okkoma kara eunat ehemmai mokakwenna puluwan da hethuwa
@unlimited1863
@unlimited1863 2 жыл бұрын
Model eka mokakda
@yoshitharanathunga1362
@yoshitharanathunga1362 2 жыл бұрын
2004 Maruti omni
@yoshitharanathunga1362
@yoshitharanathunga1362 2 жыл бұрын
Water pump 2parak marukara ,rediyetare clean kara , gas cut damma , head 1 marukara , rediyetare mudi 2parak marukara fan belt damma hamadeyakma karalat wenasak na
@yoshitharanathunga1362
@yoshitharanathunga1362 2 жыл бұрын
Genakota kisima aulak tibbe na heat katta kalen udata giye na hodatama tibba
@yoshitharanathunga1362
@yoshitharanathunga1362 2 жыл бұрын
Dan heat katta bagen udata giyot heat Eka aduwenne na boil karanakan
@erandasandeepa
@erandasandeepa 2 жыл бұрын
මගේ වෑන් එකේ, පෑන් එක දිගටම වැඩ.තර්මෝර් ස්ටාටර් වෑල් එකත් තියෙනවා...මොකද්ද හේතුව?
@unlimited1863
@unlimited1863 2 жыл бұрын
Fan එක ඩිරෙක්ට් දුවන්ඩ හදල ඇත්තෙ.මුලින් ඔටෝ පෑන් වැඩ කරන්ඩ හදල.හීට් වෙන ? තියෙනවද බලන්ඩ.
@erandasandeepa
@erandasandeepa 2 жыл бұрын
@@unlimited1863 ඒක වාහනයට හොද නෑ නේද?
@unlimited1863
@unlimited1863 2 жыл бұрын
පෙට්‍රල් කරන එක ටිකක් අඩු වෙනව.ෆෑන් එක ඉක්මනට සව්තු වෙනව.හැබැයි ඔයාගෙ themosted valve එක තියෙනව කීව හින්ද ලොකු ? නෑ පෙට්‍රල් කරන එකට.ෆෑන් එකේ බ්‍රශ් සව්තු වෙන එක තමා වෙන්නෙ.
@erandasandeepa
@erandasandeepa 2 жыл бұрын
@@unlimited1863 බොහොම ස්තුතියි...
@irshadirshad8413
@irshadirshad8413 2 жыл бұрын
Meketh wathira dala hulan arinawada mitsubishi minicab eke
@unlimited1863
@unlimited1863 2 жыл бұрын
Ow.meke hulan arinda one aniwaryen.
@keaseth6105
@keaseth6105 Жыл бұрын
Petrol hariyata wedakaranne.mokakda karanna onea
@unlimited1863
@unlimited1863 Жыл бұрын
Scan ekak karala balanda oxygen sensors ekak ehema hariyata wadada kiyala.
@ajithvithanage6540
@ajithvithanage6540 Жыл бұрын
Mage laga tiyenne 2000/2005 Mitsubishi mini cab ekak ekea redeator eka check karagann oyage address eka saha telephone number eka deen malli
@unlimited1863
@unlimited1863 Жыл бұрын
Workshop eka karana Aiyage number eka dennan.Katha karala wisthare ahaganda. 0775644553
@chandimaliyanage1383
@chandimaliyanage1383 Жыл бұрын
මගෙ තියෙන්නෙ MINICAB ඔටො අපු ලොරියක් .එකෙ තෙල් වැඩ කරන්නෙ නැනි.මොකක්ද හෙතුව .මට ඔයගෙ NUM දෙන්නකො
@unlimited1863
@unlimited1863 Жыл бұрын
ඔයා කොහෙද.දැනට කීයක් වගේ තෙල් කරනවද?
@chandimaliyanage1383
@chandimaliyanage1383 Жыл бұрын
10 11 විතරයි .Sailansaren වතුරත් එනවා .මට තෙරෙන්නෙ ජියර් පෙට්ටිය අව්ලක් ද.කියලා
@NelsonAlexander-l9m
@NelsonAlexander-l9m 3 ай бұрын
Please phone number ekka ewnna
@unlimited1863
@unlimited1863 3 ай бұрын
0775644553 (saman) mekata call ekak dala balnda
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
CREATE A 220V WATER TURBINE GENERATOR FROM PLASTIC BOTTLES
24:21
Mechanic Tips
Рет қаралды 4,9 М.
Lanka tiles
5:29
kalum construction
Рет қаралды 3,4 М.
2025 Aerox Turbo Alpha
9:10
MOTOR NI JUAN
Рет қаралды 19 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН