25න් 30න් පස්සේ ජීවිතේ ගොඩදාගන්න පරක්කු නෑ | I failed life at 25

  Рет қаралды 48,234

MJ - The Storyteller

MJ - The Storyteller

Күн бұрын

Пікірлер: 241
@NikolaiIvushkin
@NikolaiIvushkin 3 ай бұрын
මන් දන්නෙ නෑ ඇයි මේක මට සගෙස්ට් වුණේ කියල 💀 , මම ජීවිතේට ඔයාගෙ වීඩියෝස් බලල නෑ 💀 හැබැයි මේක තමයි මට මේ වෙලාවෙ වුණ හොදම දේ ❤️❤️
@Cherish20wk
@Cherish20wk 3 ай бұрын
Same ❤ .(haby issr idn video bln kenek )
@ayomasubodhini7064
@ayomasubodhini7064 3 ай бұрын
Same me too
@janithprabhanuka
@janithprabhanuka 3 ай бұрын
Matath
@induscovers2293
@induscovers2293 3 ай бұрын
Same
@buddhichamod8981
@buddhichamod8981 3 ай бұрын
Matath❤
@kevinlevin4525
@kevinlevin4525 2 ай бұрын
මටත් 26. මාත් බින්දුවේ ඉඳලම ගොඩනැගිය යුතු කාලය ඇවිත් කියලා හිතනකොටම මට මේ වීඩියෝ එක අහන්න ලැබුණා. ඔයාට ගොඩක් ස්තූතියි අත්දැකීම් බෙදාහදා ගත්තට. විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතිය මෙය මුනගැස්සුවාට...❤💚
@Koloppam-කොලොප්පම්
@Koloppam-කොලොප්පම් Ай бұрын
same mcn
@shashi___dev3193
@shashi___dev3193 3 ай бұрын
මට 24 මන් වෙන රටකට යන්න ෆස්ට් ටයිම් ට්‍රයි කරල යන්න වීසා වැදුනේ නෑ .ඒත් මන් තව පාරක් උත්සහ කරා මන් හිතනව මේ පාර මගේ උත්සහය සාර්තක වෙයි කියල. මන් ගැන මට සතුටුයි හැමදේකින්ම බාදක ආවත් මන් උත්සහ කරන එක නැවැත්තුවේ නැති නිස.
@imeshaminohari9658
@imeshaminohari9658 3 ай бұрын
මට මාව ශක්තිමත් කරගන්න මට ඉගෙන්නුවේ මාව පහලට දාපු මිනිස්සු.. එයාල ස්තුතියි මට motivation එකක් දුන්නේ මට අත දෙන අයට වඩා ගොඩක්ක්ම ඉදියේ පහලට දාන අය. ගෙදර අය පවා. එයලා ස්තුති.. මගේ ගමන මම යනවා දැන්❤❤❤ 👊👊
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 2 ай бұрын
මට 25 නොවුනට...මගෙම වෙලාවට සෙට් වුනු වීඩියෝ එකක්....Thanx brother ❤
@tharukisanjula298
@tharukisanjula298 3 ай бұрын
මේක හදලා තියෙන්නේ මට ❤😢. ඇත්තටම mentally down වෙලා ඉන්න වෙලාවක ඔයා මේක දැම්මේ. ගොඩක් ස්තුතියි අයියේ ❤
@ForLater-zo9fl
@ForLater-zo9fl 2 ай бұрын
It's a really inspirational video අයියා. මම අවුරුදු 26 ඉඳන් මගේ ජිවිතේ 2nd phase එකේ goals pursue අරන් කරගෙන යන කෙනෙක්. අයියාගේ ගොඩක් videos මට ලොකු help එකක් වුණා මගේ life goals set කර ගන්න. Specially Financial Goals.❤️❤️🔥
@thakshilakumari6086
@thakshilakumari6086 3 ай бұрын
අයියෙ ඔයා කීව වගේම මම ඉන්නෙත් breakup එකක තමයි .ඒක ඊට වඩා එහා ගිය ...ඒ කියන්නෙ මැරි කරලත් ඉදල වෙන් වෙන්න වුන සිදුවීමක් .ජොබ් එකත් නැති වුනා ඒ එක්කම .කර කියාගන්න දෙයක් නැතිව ඉන්නෙ ඇත්තටම ..ඔයාහෙ වීඩියෝ මම බලනව .මේකත් මට ලොකු හයියක් හයියක් ❤
@kanchanadilhani598
@kanchanadilhani598 3 ай бұрын
පාරක් තොටක් නැතුව ඔහේ ගෙවුන කාලෙ ජීවිතේ inspiration එකක් උනේ අහම්බෙන් හම්බුන triangle podcast එක ඒකෙන් හම්බුන mj storyteller. ඇත්තටම මේ අවුරුදු තුනක් ඇතුලත මලකඩ කාපු මගේ ජීවිතේ හරි ලස්සනට වෙනස් කරගන්න මම goals achievements ගත්තා. ඉක්මනින් ඒ දිග කතාවම කියන්න ආසාවෙන් ඉන්නවා. Thank you mj 🎉
@SagamanaUdugamana
@SagamanaUdugamana 2 ай бұрын
කොහොම ද එ
@priyanganeesandamali3527
@priyanganeesandamali3527 2 ай бұрын
මේ වෙලාවේ මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි 🙏
@KANEERA
@KANEERA 3 ай бұрын
Bro.. මේ දවස් ටිකේම ඔයාගෙ ‍Videos බැලුවා.. ලංකාවට ආපු සීරිස් එක , මෙල්බන් ඉදන් ඇඩිලේඩ් ආපු එක , දේශානි අක්කගෙ bday එක සමරපු එක.. මේ වගේ ගොඩක් ඒවා ආයෙ ආයෙ බැලුවා.. ඉතින් මේ video එක බලන්න කලින්ම comment කලේ අලුත් Video එකක් දාලා තියනව දැක්කම මාර සතුටක් දැනුන නිසා.. Thank u so much : )💛
@a.g.randombage5646
@a.g.randombage5646 2 ай бұрын
I am also 25 yrs old. I was hating myself cause i could not success my uni life as i thought. So, aiya this video inspired me to be my better vision.... THANK YOU❤️
@prarthanawijethunga6321
@prarthanawijethunga6321 2 ай бұрын
Now I'm also 26 years old single girl.. Still I'm suffering from those types of problems. This video is incredible for my life. Thanks a lot story teller 💫💫
@UGHasinduEshan
@UGHasinduEshan 3 ай бұрын
අඉයේ වයස 20-25 ඉන්න අයටත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකෝ. ගොඩක් වටිනවා ඒක
@dgsports4359
@dgsports4359 3 ай бұрын
මටත් වයස 25යි දැන්. ඔය ටික ඔය විදියටම මම මුහුණ දෙනවා දැන්. වෙනසකට තියෙන්නෙ මං ඉන්නෙ මෙහෙ කැම්පස් එකක. 🤍
@dinidil4332
@dinidil4332 3 ай бұрын
26 girl කෙනෙක්. 0 ඉදන් life එක පටන්ගන්න ට්‍රයි කරනවා ❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 ай бұрын
මටත් 26යි.. මාත් ඉන්නේ ඔය තත්වේ.. Partner Self Development එකට අදාල ලොකු Roll එකක් Positive & Negative විදිහට දේවල් කරනවා. මට නම් වෙලා තියෙන්නේ Negative විදිහට...😢
@darshaniselwanayagam6436
@darshaniselwanayagam6436 3 ай бұрын
මමත්
@luckymusic5505
@luckymusic5505 3 ай бұрын
මටත් 26
@tharindubandara295
@tharindubandara295 3 ай бұрын
mn kollek math ehemme
@charushadashen6699
@charushadashen6699 3 ай бұрын
26+O
@Thara889
@Thara889 Ай бұрын
Thank you so much Mj .ගොඩක් වටින විඩීයෝ එකක් හරිම වේලාවේදි suggestion උනා ..මට අවු 25 ..මේ වෙනකම් මොකුත්ම මගේ Life goals achieve කරගන්න කිසිම උනන්දුවක් නෑ හරිම කම්මැලි එක අරමුණක නෑ පවුලේ අයත් Negative මොකක් හරි ආස දෙයක් කරන්න ගත්තොත් ඔයාට ඕක කරන්න බෑ ..ඕවා බොරු වැඩ ....🙂ඔහොමයි කියන්නෙ ....මට එපාම වෙච්චි මොහොතක මේ විඩීයෝ එක බලන්නේ .....job interview කිහිපයකටම ගියා ඒත් අද වෙනකම් කතා කරලාවත් නෑ කියන්න කනගාටුවයි 0 වටම වැටිලා ඉන්නෙ මේ වේලාවේ ...Thank you so much ❤❤❤❤ නොදන්න කරුණු ගොඩක් ඉගෙන ගත්තා
@Bigun_kavishka
@Bigun_kavishka 2 ай бұрын
Thanks for lot ❤ වචනෙන් හරි අනාගත ආයෝජනයකට වචනෙකින් හරි උදව් කරාට 👀❤️
@isharapeiris7718
@isharapeiris7718 3 ай бұрын
Im 22.had a bad breakup.watching this vedio for not carrying my mistakes to 25.Thank you MJ
@imeshaminohari9658
@imeshaminohari9658 3 ай бұрын
අවුරුදු 6ක love එකක් නිසා මගේ හොදම කාලේ අපරදේ නිකරුනේ ගෙව්නා නෙද කියල හිතෙනවා. හැමදේම හදාගෙන මම නැගිටින්න ගත්තේ 26න් පස්සේ.. ඉතිං මට මන් දැන් ආදරෙයි... ThAnks MJ aiye..❤❤❤
@nipundilshan6081
@nipundilshan6081 3 ай бұрын
අපරාදේ ඔයාගේ කාලේ ,ඒ කාලේ ඔයාට ඔය සම්බන්ධය තියෙන කාලේ ඕක නරක දෙයක් කියල කියද්දී ඔයා හිතාන්නැති ඔයාට ඉරිසියාවට කියන්නේ කියල ,වරදින්නම ඕනි ඇත්ත තේරුම් ගන්න
@imeshaminohari9658
@imeshaminohari9658 3 ай бұрын
@@nipundilshan6081 ඔව් එත් මන් අපරාධයක් කියලා හිතන් ණැ දැන් එක මගේ ජිව්තේට පාඩමක් කරන් තියෙන්නෙ. මොක නැතත් ලස්සන දවස් ටිකක් තිබුනා නෙද කියලා හිතලා ඉන්නෙ
@rusirusrimal
@rusirusrimal 3 ай бұрын
Im now 24. Thank you mj 🥺❤❤️‍🩹
@doyouknow5855
@doyouknow5855 2 ай бұрын
සල්ලි තියෙන් පවුලෙන් backup තියෙන එකෙක් fail වෙනවා වගේ නෙවෙයි , ඔය මුකුත් නැති එකෙක් fail උනාම. උන්ට නැට්ටටම කෙල වෙලා යනවා අයේ නෑ
@isuru2286
@isuru2286 Ай бұрын
Sira
@razor2091
@razor2091 12 күн бұрын
MJ, you remind me of my own story. At age 26, I faced tough times and felt completely broken. It was an extremely challenging period, but I managed to bounce back and become a better version of myself. Even now, I still struggle with financial issues, but watching your videos over the past few days has been a huge help. They’ve kept me motivated and helped me manage better. Thank you so much brother, for being an inspiration. I believe that one day, I’ll be able to inspire someone else just as you’ve inspired me today.❤
@vimubro8251
@vimubro8251 3 ай бұрын
I'm also now 25, still facing similar problem like you, Thank you brother
@Aruna-l9o
@Aruna-l9o 3 ай бұрын
Mata awrudu 33 machn... Math me problem eken yanawa... But gamak gahanawmai. Me video eka loku motivation ekak bn❤
@lakizuru
@lakizuru Ай бұрын
කිසි motivation එකක් නැතිව ඔහේ කාලෙ කකා ඉද්දි මේ වීඩියෝ එක දැකලා ආපහු හරියට ට්‍රැක් එකට වැටිලා වැඩ කරන්න motivation එකක් ආවා. බොහොම ස්තූතියි. ❤️
@luckymusic5505
@luckymusic5505 3 ай бұрын
මට 26 ඔයාගේ විඩියෝ එක මාර වටිනවා හැමොටම සහොදරයා 🙏❤
@ErazLkA
@ErazLkA 2 ай бұрын
කාලයට ගැලපෙන , බහුතරයකට ගැලපෙන වීඩියො එකක් දුන්නට ස්‍තූතියි. ❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
Ow eka attha brother....workout karana ekenn oluwa godak nidas wenwa...❤ Api motivate wenwa....routine eka wenas wenwa .....
@sandunhew
@sandunhew 3 ай бұрын
Wow❤ පට්ටම වටිනවා. Thank you අයියේ!!!
@sachinisathsarani7834
@sachinisathsarani7834 3 ай бұрын
Self development book..fantastic aiya...ewa thm mge life ekath chage kale...wedipurama
@DulminWickramasinghe
@DulminWickramasinghe 3 ай бұрын
Tri-angle podcast ekai MJ aiyai hind jiwite goda dagttu kollek tama ❤ Tawa loku gamank yanna tiynw. A gamana yannat me wge dewal wlin tawa motivate wenw. Thank you Mj aiya ❤
@ChamodhiKavindya-z2e
@ChamodhiKavindya-z2e Ай бұрын
ඇත්තෙන්ම ගොඩාක් වටින වීඩියෝ එකක්. දවස් ගාණක් මට suggest වුනත් අද තමා මම බැලුවෙ. ආයෙත් කියන්නෙ ගොඩාක් වටින වීඩියෝ එකක් ❤
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 2 ай бұрын
ඔන්න subscribe කලා...youtube එකෙ ඉන්න අතරෙ මේ video එක දැක්කෙ...මේ comment එක type කරන්නෙත් බලන අතරෙ...මට ඔයාව සැහෙන්න දැකලා පුරුදුයි මචන්,එක්කො මුල් කාලෙ ඔයාගෙ video බලන්න ඇති...කොහෙ හරි මතකයත් තියෙනවා...ඔයාගෙ කතාව දැනටත් මම අත් විදිනවා සැහෙන්න මානසික පිඩනයක...බලමු තාමත් හැමදෙම සම්පුර්ණ කරගන්න කල්පනා කරනවා එත් කොහෙන්ද හරියන්නෙ කියලා හිතා ගන්න බෑ...25 පහු වෙලා 30ටත් කිට්ටුයි...ඔයාට ජය වේවා කොල්ලො❤
@nomad_biker_
@nomad_biker_ Ай бұрын
හරියටම 25 වෙන්න ඔන්න මෙන්න. අයියා ඔයා කියපු situation එකේමයි මාත් ඉන්නේ ❤
@penpalist
@penpalist 3 ай бұрын
ඒකාලෙ ළහිරු මඩලෙ අහපු වොයිස් එක තාම තියෙනව මචන් ❤
@kasunigayathrika
@kasunigayathrika 2 ай бұрын
Thank you very much aiye. Godak watinawa. Jeewithe godak prashna ekka struggle karana 0 tama wetila inna kenek widihata godak watinawa. ❤❤❤ thank you so much...
@nwije9736
@nwije9736 2 ай бұрын
නියමයි....නමුත් 25ට් කලින් මහිම........බදාදා itn..eke...api podi කාලේ....90' s ලා හැටියට..ඒක වෙනම level එකක්❤😊
@dimuthurangana5135
@dimuthurangana5135 2 ай бұрын
ගොඩක් ස්‍තූතීයි ❤️✌ වටින තොරතුරු වලට
@ReadlifewithChaami
@ReadlifewithChaami 2 ай бұрын
බොහොම ස්තූතියි .. දැකපු මුල්ම වීඩියෝ එකෙන් subscribe නොකර ඉන්න බැරි උනා.. ජය වේවා.. තෙරුවන් සරණයි ❤😊
@RashmiAlahakoon
@RashmiAlahakoon Ай бұрын
Thank you for this video ❤ Office එකේ වැඩ කරන් ගමන් අහන්නේ🥺
@Tunku_memer
@Tunku_memer Ай бұрын
මෙහෙමයි එයා අව්රුදු 25 26 වෙද්දි ඔස්ට්‍රෙලියාවෙ එහෙමයි කියලා මෙකෙ ඉන්න එව්න් උගෙ ජිවිතෙට සමාන කරන්න එපා ඔස්ට්‍රෙලියා වලට යවන්න තරම් හොන්ද පව්ලකින් ආවෙ උ එත් තමන්ට එහෙම නෑනෙ කියලා හිතන්නැතුව මොකක් හරි ගෙමක් ගහාපන්
@Windy-14
@Windy-14 3 ай бұрын
I saw this video by accidentally when i couldn't to do anything . Thank You Brother ....❤🙏
@DilshanNanayakkara-e1h
@DilshanNanayakkara-e1h 3 ай бұрын
good advice brother, keep it up , thanks and good luck ❤❤🧡🧡💛💛💚💚💙💙💜💜
@hithakshanadias346
@hithakshanadias346 3 ай бұрын
Such an inspired message MJ. Thank you so much for your valuable thoughts. Keep it up
@buddhiherath20
@buddhiherath20 19 күн бұрын
ගොඩක් ලස්සනයි විස්තර කරද්දි,කෙනෙක්ගෙ ජීවිතෙන් තව කෙනෙක්ට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද,තැන්ක්‍යු 💐
@MJTheStoryteller
@MJTheStoryteller 18 күн бұрын
🤗❤️
@cms1599
@cms1599 3 ай бұрын
Thanks for sharing your story and it’s really inspiring. ❤
@Sookoo1111
@Sookoo1111 2 ай бұрын
අවශ්‍යම කරන වෙලාවට , නොහිතුව විදියට suggest උන සුපිරිම video එකක්
@shenalikaushalya7464
@shenalikaushalya7464 3 ай бұрын
Thank you MJ 😘 You are my inspiration ..also Triangle Podcast 😘
@navodsri
@navodsri 3 ай бұрын
Thank you so much brother for sharing this valuable video ❤
@SandunWithanage
@SandunWithanage 3 ай бұрын
Thanks MJ ❤
@navodanushankatugampala2979
@navodanushankatugampala2979 3 ай бұрын
I'm 26 years old now. I completed my BSc in 2020 and am currently working as an application support engineer at a private company. However, I still feel like a failure until I achieve my dream of living in Australia.
@Kaviiisha
@Kaviiisha 2 ай бұрын
I failed in my A/Ls . you destroyed me mf$$
@ThisaruThiwanka_99
@ThisaruThiwanka_99 3 ай бұрын
Awurudu 20 mn 🙂 aniwa gemak gahnwa 🙂❤️ Thank you ❤️
@dilushawij
@dilushawij 3 ай бұрын
Thank you for this! ❤️
@ChamilaRajapaksha-d3o
@ChamilaRajapaksha-d3o Ай бұрын
Jeewitha onima welawaka onima de lebenawa sthuthi mj malli🎉🎉🎉
@rajitha243
@rajitha243 2 ай бұрын
දැන්නම් youtube එක හිත් කියවන්නත් පටන් අරන් වගේ ! ( Thank you MJ ❤🌎 )
@Harsha.lakmal
@Harsha.lakmal 3 ай бұрын
Restart එකකට මට මේක inspiration එකක් ❤
@sandy_2314
@sandy_2314 2 ай бұрын
26,27 මම සාපේක්ෂව හොදට කරා, options හදා ගත්තෙ නැති නිසා දැන් මං 28 දි ආය struggle එකක..ටික ටික ඔලුව උස්සන ගමන්.. හැබැයි bro ඔයාගෙ එක දේකට එකග නෑ..මම ruthless වෙන්ඩ පුලුවන්, but life is always ruthless for men, හෙට දේශානි ඔයාව දාලා ගියොත් ඔයා ආය 0ට වැටෙයි වගේ..Don't rely on a partner while building yourself as a man..👍
@MJTheStoryteller
@MJTheStoryteller 2 ай бұрын
Nice one! Good luck 🔥 දාලා යන්න නං හොයාගෙන තියෙන්නේ හරි partner නෙවෙයි! හැමෝටම ඒ luck එක නෑ 🤗
@sandy_2314
@sandy_2314 2 ай бұрын
@@MJTheStoryteller ඒක හරි bro 😀 but individually I don't believe in aligning success with a partner as a man.. Good Luck..❤️
@sulakshi_054
@sulakshi_054 2 ай бұрын
i realized something as you think..godak aya Australia wage country ekkt giym finacilally life eka balance krgnn option ekk widiht ehen partner knk hoyaganna eka noarmal da kyla mt hithenawa.ekai godak aya breakup ekkt ynneth kyl hithenwa stress and busy time period ekedi eken podi hari relax ekk enw meya qwa widihata partner kenek hambunama. godak ayage turning point eka kyl kynneth partner knk hoyan financially side ekt support ekk unma.😑😑its not fair 😔
@sulakshi_054
@sulakshi_054 2 ай бұрын
@@MJTheStoryteller normally finacial side ekt support ekk oniwt breakup wela eeta passe australia wlin partner kenek hoygnn ek thmi turning point ek kyl hithn eka fairda godak ktha ehem neweida wenne🥺
@rash9602
@rash9602 3 ай бұрын
අවුරුද්දු 28යි කිසිම දෙයක් සාර්තක වුනේ නැ 🥺 මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ හොදටම
@luckymusic5505
@luckymusic5505 3 ай бұрын
Mta 26
@ThanujaDilrukshi-sv6gj
@ThanujaDilrukshi-sv6gj 2 ай бұрын
Math.28
@adinushamaduranga4198
@adinushamaduranga4198 2 ай бұрын
මට අවුරුදු 30 කිසිම දෙයක් improve වෙලා නෑ . හැබැයි මන් Try karanawa Life එක ගොඩ දාන්න සහ දියුණු වෙන්න❤️😘
@luckymusic5505
@luckymusic5505 2 ай бұрын
ඔක්කෝටම අනිවාර්යයෙන් සාර්ථක වෙන්න පුලුවන් වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා අනිවා වසන්තය එනවා ❤🙏
@Akash_Tharusha2005
@Akash_Tharusha2005 2 ай бұрын
Mata 19🙂
@malshaPrabodani-kj2qt
@malshaPrabodani-kj2qt 2 ай бұрын
Thanks ayye.ඕනම උන වෙලාවක්
@shashikajayathilaka3247
@shashikajayathilaka3247 3 ай бұрын
Job ekak hoyana gmn meka balana man. Degree eka Electronics and Telecommunications, Intern gye Software Development. E company eken 80,000 k dennam inn kiyaddi ain wela skills hadagena aluth job ekak hoynw me dws wala mn. Jaya wewa Bro ❤🔥
@DnThennakoon
@DnThennakoon Ай бұрын
degree ekak tibuntath wadak na ned etkot🥺💔
@lahirukariyawasam5439
@lahirukariyawasam5439 2 ай бұрын
I am 21 year old and same story like MJ💙
@doyouknow5855
@doyouknow5855 2 ай бұрын
ගෙදරින් වියදම් කරලා , රට යවලා උගන්නලා එච්චර කරලත් ගොඩ දාගන්න බැරි නම් ඉතින්. මම හිතන්නේ අවුල තියෙන්නේ
@tharanisulochana6030
@tharanisulochana6030 Ай бұрын
පවුල් පසුබිමක් වත් නැතුව ලංකාවේ කොයි තරම් කොල්ලෝ ඇතිද?ඕස්ට්‍රේලියා නෙවෙයි අඩුම ගමෙන් පිටට ගිහින් රස්සාවක් කරගන්න වත් බැරි... විස්වාස කරන්න එක මොහොතක් ඇති වෙනස් වෙන්න ඔක්කොම දේ.. i know i will
@AnjanaSewwandini
@AnjanaSewwandini 3 ай бұрын
Thank you❤
@ChamilaRajapaksha-d3o
@ChamilaRajapaksha-d3o Ай бұрын
Ahamden dekker 🎉🎉🎉thank you dear.mama oyage videos balanawa ..ath maka ada hadisiye dekka🎉🎉🎉
@ranmaperera3443
@ranmaperera3443 3 ай бұрын
Dr.punchinilame meegaswatta 1st degree eka gatte awrudu 40di. Den phd thiyana university lecture r kenek
@SR.ChandrasekaraWaththewalawwa
@SR.ChandrasekaraWaththewalawwa 27 күн бұрын
අනේ ඒ පූසා😘😘😘😘😘
@jananipoornima8263
@jananipoornima8263 2 ай бұрын
Most valuable story mj aiya❤🎉
@CalmLand-iw3nb
@CalmLand-iw3nb 2 ай бұрын
hoya hoya hitapu video ekak thanks universe really grateful🤗🤗🥰
@EnchantmentOfNature-m3y
@EnchantmentOfNature-m3y 2 ай бұрын
Hello MJ. Could you provide some recommendations for podcasts?
@navodrk
@navodrk 2 ай бұрын
love this ❤
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 ай бұрын
THANK YOU ❤🎉
@besta7044
@besta7044 3 ай бұрын
Thank you so much for your words.
@MJTheStoryteller
@MJTheStoryteller 3 ай бұрын
You are so welcome❤️
@sitharadissanayake2064
@sitharadissanayake2064 3 ай бұрын
Thank you Ayya♥️
@sandeepwijenanda9923
@sandeepwijenanda9923 3 ай бұрын
මමත් තව අවු . 23 ක mj කෙනෙක් 😢
@pramukarasangi1819
@pramukarasangi1819 Ай бұрын
Really inspirational ...tnku ....❤
@Msithuminiperera
@Msithuminiperera 3 ай бұрын
Thank you so much❤️
@RoshelGrehan
@RoshelGrehan 3 ай бұрын
Hi MJ, Could you please share the audio books that you listened and also the app you used. Thanks!
@geethaniperera2971
@geethaniperera2971 3 ай бұрын
Thank you 😊❤
@veranagamadushan
@veranagamadushan 2 ай бұрын
one of the most valuable video 😍😍😍
@virajbandara9323
@virajbandara9323 3 ай бұрын
Same story bro...tnq you...❤
@MrNoBrainsYT
@MrNoBrainsYT Ай бұрын
Ayya camera angle eka ochchcra wegen wenas karanna epa. Balanna amarui. Winadiyakata withara sarayak wenas karama athi.
@SarangaPrasadini-y2m
@SarangaPrasadini-y2m 3 ай бұрын
Thanks a lot..❤❤
@priyankanilmini1321
@priyankanilmini1321 3 ай бұрын
Aiye mata awurudu 23k weno man Al kare bio science 1st shy 2nd shy asa thanata yanna result madi 3rd eka deparak skip kara dan man ai Al karanna wadakarno eth nadayo kiynne course ekak karala mohokatahari yanna kiyala wayasa yano kiyala eth man asa heeneta yannam exam karanna weno success wenna wayasa badawakda aiye awurudu 24n campus yana eka awulkda😒
@YouPower-ep5jy
@YouPower-ep5jy 3 ай бұрын
මං 25 න් කැම්පස් අවෙ බං එක එක උන් කියන එවස් අහන්න එපා exam ලියලා කැම්පස් එන්න
@Thirtysecondsworld
@Thirtysecondsworld 2 ай бұрын
Na..ape campus eke ape batch eke 1992 yaluwek idiya..api (18/19) batch eka
@vihangamedhavini852
@vihangamedhavini852 3 ай бұрын
Thank you Aiye..❤❤
@sanuthsithmuthu6375
@sanuthsithmuthu6375 3 ай бұрын
Valuable 💯
@kesh7647
@kesh7647 3 ай бұрын
turning 26 thank u brother
@luckymusic5505
@luckymusic5505 3 ай бұрын
Me too bro
@SajaniDil
@SajaniDil 3 ай бұрын
Thnk you❤❤❤
@thesumislaughingatyou9016
@thesumislaughingatyou9016 3 ай бұрын
Can you do a video on investing as a beginner please....fellow swinbee from Malaysia campus 🫶
@tharakamalli4366
@tharakamalli4366 3 ай бұрын
ජය වේවා❤️
@TGDhananjaya
@TGDhananjaya 3 ай бұрын
Thank you aiye.
@MJTheStoryteller
@MJTheStoryteller 3 ай бұрын
Always welcome
@pramukdavegetlost
@pramukdavegetlost Ай бұрын
Thanks my man❤
@hace3116
@hace3116 2 ай бұрын
ඔය හැමදේම කරලත් මට කෙලවෙලා තියෙන්නෙ.ප්‍රශ්නය එහෙම වෙලත් කරලත් වයි එහෙම අයටම මෙහෙම කෙලවෙන්නෙ. උත්තරය කරුමෙ
@akeshmobile6323
@akeshmobile6323 2 ай бұрын
Aiye Jeewitheta ganna dewal thiyena international podcasts monada oya ahana?
@cricketworld6363
@cricketworld6363 Ай бұрын
Awrudu 10k thisse affair ekak nisa , relationship eka wenuwen dukwidimin life decision gana stuck wela inna mta, meka suggest unata thanks 🎉
@legolk1617
@legolk1617 3 ай бұрын
Welawata meka suggest une ❤
@Dudevegaslv
@Dudevegaslv 2 ай бұрын
My spa is not doing good in Sydney ! No girls but lots of business! I m in a dark place .
@manojpriyankara1010
@manojpriyankara1010 3 ай бұрын
Mta 32, mn inneth monwa krannda kiyala hithagnna beruwa..weradi thirana weda kal demima hethuwa..
@akilasachintha3900
@akilasachintha3900 3 ай бұрын
Thank you ayiya ❤
My Money Story | How I turned my life around from -$28,000
19:30
MJ - The Storyteller
Рет қаралды 24 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 202 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН