No video

Modabimanaya 2.2 | Ishan Cawmina - මෝඩාභිමානය 2.2 | ඉෂාන් කව්මිණ

  Рет қаралды 214,060

Sinhala Comedy Club

Sinhala Comedy Club

Күн бұрын

Ishan Kawmina is new generation comedian. His plots and materials are very much related to modern youth life. And if you are a close observer of modern comedy you will see a big potential in this emerging sinhala comedian.

Пікірлер: 283
@shashikarukshan9897
@shashikarukshan9897 Жыл бұрын
මේකට හිනා ගියා මට මාර විදියට පුකෙන් 😂😂😂😂😂
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
Thanks පුතා ❤️ දෙ පාරක් නෙවෙයි ජීවිත කාලේ පුරාවටම හිතුවත් පක්ෂග්‍රාහී උන් තේරුම් ගන්න බැහැ.
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
හසාට පස්සෙ මගෙ හිතට හොඳටම වැදුන එකා මූ. නියමයි කොල්ලෝ. ❤️😊👌
@jadnjayalanka7466
@jadnjayalanka7466 Жыл бұрын
සුපිරිම සුපිරි කතාවක්.නියමෙටම වචන ගැලපුවා මල්ලී ඔයා.තරුන තරුනියන්ට අද හිගා කන්න වෙලා තියෙන්නේ මේ නාකි රැල නිසා.නාකි කාලකන්නියෝ ටික විනාස කලේ අපේ තරුන හීන.අපේ අනාගතේ.උබලා වගේ බුද්ධිමත්ව හිතන කොල්ලෝ කෙල්ලෝ ගැන ආඩම්බරයි ගොඩාක්.මල්ලී ඔයා කතා කරේ මොලේට.කෙලින්ම මොලේට.බුදු සරනයි මල්ලී
@hitartadvertising
@hitartadvertising Жыл бұрын
ammai tattai naki nadda oyage, un denna naki modai ungen ipaduna uba mara buddimath
@shanthathilakarathna2639
@shanthathilakarathna2639 Жыл бұрын
පුතේ ඉතාමත් වැදගත් දැනුම් දීමක් ස්තුතියි පුතේ
@rany1500
@rany1500 2 жыл бұрын
ගිහාන් එදා ඇවිත් කිව්ව ටික දාපන්.. ඒක තමා සුපිරිම
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
විඩියෝ එකක් නැද්ද
@bunnybro7392
@bunnybro7392 2 жыл бұрын
හැම වෙලාවෙම කලිසමේ ජුන්ඩා තීන තැන අල්ලන්න එපා යකෝ.. !
@slsankalpa8557
@slsankalpa8557 2 жыл бұрын
ඔව් මමත් දැක්කා කියා ගන්න බැරිව හිටියේ
@Samanmalee97
@Samanmalee97 2 жыл бұрын
ගණන් ගන්න එපා. ඒක මේ generetion එකේ මුලික ලක්ෂණයක්. ඔය රැප් කරන අය නිතරම ඕක කරනවා.
@bunnybro7392
@bunnybro7392 2 жыл бұрын
@@slsankalpa8557 ඒක අවුල බන් 😄
@bunnybro7392
@bunnybro7392 2 жыл бұрын
@@Samanmalee97 ඒත් බන් කොමඩි වලදි අවුල්
@Samanmalee97
@Samanmalee97 2 жыл бұрын
@@bunnybro7392 මොනා කරන්න ද ඉවසන් ඉදහන්. දැන් අපි ගොතයාව තියගෙන් ඉවසන් ඉන්නේ☺️
@Lifeandlovesl
@Lifeandlovesl 2 жыл бұрын
සුපිරි.. standup comedy අලුත් පරම්පරාව.. හැබැයි පුතේ උඹට ප්‍රීති කසාන වගේ 😂
@sameera600
@sameera600 2 жыл бұрын
Ado maath kiyanna hitiye
@ashensameera4947
@ashensameera4947 2 жыл бұрын
Ado sirwta 😂
@dewmihirangadissanayaka5481
@dewmihirangadissanayaka5481 Жыл бұрын
Sirawatama 😂😂😂
@bmxjaya
@bmxjaya 2 жыл бұрын
අන්තිමට කුණුහපර නැති ජොක් දැක්කේ ජනා ප්‍රියා ගෙන්... දැන් උබ මල්ලි පුතා , ජයවේවා නියමයි දැනට 8 පාරක් බැලුවා✌✌✌✌
@santhila
@santhila 2 жыл бұрын
Joke??🤔🤔
@sampathmadupa1217
@sampathmadupa1217 Жыл бұрын
Ada weddi ki parak baluwada sapada dan moda athal balala
@bmxjaya
@bmxjaya Жыл бұрын
@@sampathmadupa1217 dan thawa deparak baluwa 👍👍👍 uge joke maru ne da ban athal neda🙏🙏
@testchannel5039
@testchannel5039 2 жыл бұрын
ගලප ගන්න ඕනේ තැන් එක්ක ගලපලා අහපල්ලා.. සුපිරි ආ.. 🔥🔥
@janithachamod2602
@janithachamod2602 2 жыл бұрын
Ishan Aiyaa Great Job 💕♥️✌️
@ashensameera4947
@ashensameera4947 2 жыл бұрын
ප්‍රිති කසානා වගේ මයේ අම්මට😂
@ishanshanith3215
@ishanshanith3215 Жыл бұрын
ඇත්තටම ඒක පට්ටයි well done brother cangratulations 👍👍👍👍
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
මේකෙන් හිනා යන කොමඩියක් බලාපොරොත්තු උන අය වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක්....😎😎😌😌😂😂😂😂
@hashankoralagoda4627
@hashankoralagoda4627 2 жыл бұрын
කොහෙන් ගියත් මැක්කට..මරු මරු 🌹
@curries7084
@curries7084 2 жыл бұрын
සමහර උං දාල හිනා යන්නෑ කියල .. යකො මේක හිනා වෙන්න දාපු කොමඩියක් නෙමෙ.. මේකෙන් ලොකු කතාවක් කියන්නේ..
@dnd330
@dnd330 2 жыл бұрын
Sira. 🙏🏽🫶🏽
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
ඒ කමෙන්ට්ස් දැකලා ඇඩෙනෝ...😂😂
@suralathrohitha998
@suralathrohitha998 2 жыл бұрын
අනේ පවි 😒
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
ඔව්
@manodyaekanayake6719
@manodyaekanayake6719 2 жыл бұрын
Serious අහන්නේ හිනා යන්නැත්තම් comedy එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? Tragycomedy කියන්නේ ඒම එකක් ද?
@hathilawwa
@hathilawwa Жыл бұрын
සුපිරි මචන්, හොඳ ගමනක් යමු!
@kumarpulle9936
@kumarpulle9936 2 жыл бұрын
They also doing that when young people try to do new things thank you for your idea
@jeewanakrishantha9795
@jeewanakrishantha9795 2 жыл бұрын
සුවහසක් fb ඉන්න තාත්ත ලාට උපහාසය උපහාරයක් වේවා ....
@pamodmadhusara
@pamodmadhusara 2 жыл бұрын
Facebook ඇවිල්ලා අවුරුදු 12යි, මුල් කාලෙ අපි Facebook එකේ කරපු ඒවයි මේ සහෝදරයා කියන වැඩිහිටියො කරන ඒවයි අතර ලොකු වෙනසක් නෑ, මිනිස්සු ඉගෙනගන්නව, අපි ඒකට support කරන්න ඕනෙ..
@ushankanidu7280
@ushankanidu7280 2 жыл бұрын
Ekath kiyanawa video eke 5:40 idan balanna
@rangasripieris369
@rangasripieris369 2 жыл бұрын
පුතා නියමයි... සුභ පැතුම්.. Creative Concept එකක්... ප්‍රහසනය තුළ හොඳ පාඩමක් කියා දෙනව... හැබැයි පොඩි උපදෙසක් දරුවෝ... සභාවක් මැද්දේ නිතරම ජුන්ඩා කොනිත්තන්න එපා යකෝ. ඒක කැතයි... 😁
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 2 жыл бұрын
ඒකනෙ ! ඈක්කා....හෝදගෙන එන්න එපැයි..
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
පයිඉය පිපීගෙන කාලේ එකෙක් චුන්ඩ කොනිත්තනකොට ඒක අගය කරන්න ඕනද නැද්ද ?.
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
සමහර විට ජුන්ඩ කොනිත්තන අලුතෙන් දැකපු කෙනෙක් අපිට ඇගිල්ල දික්කරලා පෙන්නනවා වෙන්න බැරිද ? මෙන්න මෙන්න චුන්ඩක්. මිට කලින් චුන්ඩවල් ගොඩක් දැකලා තිබ්බත් ඔයා එවෙලාවට කියන්න ඕන. ඔව් පුතේ චුන්ඩක් හරි ලස්සනයි කියලා.
@rangasripieris369
@rangasripieris369 2 жыл бұрын
@@harshakumara970 ඒක නේන්නම් මුල් වචන ටිකෙන් කරලා තියෙන්නේ...
@oshadaviduranga2638
@oshadaviduranga2638 Жыл бұрын
මේකට වටිනවා පට්ට ගාන උන් මොන පාට ගුලිද කෑවෙ
@shihandevinda7626
@shihandevinda7626 2 жыл бұрын
සුපිරි
@irajsn
@irajsn Жыл бұрын
Super guy,🎉
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මාරම talented ඩයල් එකක්.
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
බල්ලෝ දෙන්නාගේ සීන් එක මටත් වෙලා තියෙනවා යකෝ.
@sampathbandara506
@sampathbandara506 Жыл бұрын
අවසානයේ කිවුවෙ සුපිරි කතාවක්
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
මාර ලස්සන end එකක්❤🥰🌹
@dilanaravinda5420
@dilanaravinda5420 2 жыл бұрын
Nice bro❤️. හසා ඕනේ
@pushpakumara3195
@pushpakumara3195 2 жыл бұрын
සෑහෙන්න වටිනව 👏👏👏👏👏
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මට සප් එකක් ❤️
@rangamadu9238
@rangamadu9238 Жыл бұрын
Uba hari ban mahabanku adipathi danne natheth uddamanaya wenne kohomada kiyala..🤣🤣
@nishansangeeth208
@nishansangeeth208 2 жыл бұрын
සුපිරියක්
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
මරු මරු
@shantibaba3793
@shantibaba3793 2 жыл бұрын
Anthemata keyapu ekanam patta
@Poorna_Jay
@Poorna_Jay 2 жыл бұрын
Lagadi set une maru channel eka
@Daminduspeed
@Daminduspeed 2 жыл бұрын
යකෝ අන්තිම ටික 😂😂
@sisilabalasooriya1577
@sisilabalasooriya1577 2 жыл бұрын
මරු කොල්ලො. සුපිරියක් මේක.. 🔥❤
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මරුම ❤️😂
@vimukthidropshipping1780
@vimukthidropshipping1780 2 жыл бұрын
බෙක්ලොමින් හොදයි කොල්ලෝ ... කහන එක අඩු වෙනවා,,පායන කාලෙට මටත් ඔහොම වෙනවා....👍
@chandimalkumara9352
@chandimalkumara9352 2 жыл бұрын
පට්ට ⁣යකෝ...😂
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
very impressive..keep the funny THINGS as usual
@geethnalinda1057
@geethnalinda1057 2 жыл бұрын
Meka wenama ekak.....ubata jaya
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
එයි බන් ජුන්ඩ කහනවද🤣🤣🤣
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 2 жыл бұрын
නිතරම ඉන්න එකෙක් ටච් එකේ!
@upathissakodithuwakku8007
@upathissakodithuwakku8007 Жыл бұрын
DiaText you copy will Text you copy will automatically show here show I
@theory2280
@theory2280 Жыл бұрын
superb bro. Oya lassanata wede kara..
@ParadiseV360
@ParadiseV360 2 жыл бұрын
ado patta keep it up podi ekahh
@irangaranasinghe5993
@irangaranasinghe5993 2 жыл бұрын
නියමයි පුතා .. i see lots of potential in you , keep it up
@oshadaviduranga2638
@oshadaviduranga2638 Жыл бұрын
ගුලි කාලද උට්ඨො
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 Жыл бұрын
@@oshadaviduranga2638 නෑ මූ අංගොඩ ඉඳන් ආපු එකෙක්.
@aselakumararmr6868
@aselakumararmr6868 2 жыл бұрын
වටින කතාවක්❤️
@anujapriyabhanu801
@anujapriyabhanu801 2 жыл бұрын
මූ මරු
@sureshsenavirathne545
@sureshsenavirathne545 2 жыл бұрын
සුපිරි කොල්ලෝ
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
මරැ ❤️
@shawnathula7426
@shawnathula7426 2 жыл бұрын
ඔක්කොම හරි බන් .බොරුවට හිනාවෙනව දාන්න එපා එපා වෙනව.තූඌඌඋ කියලා හිතෙනව
@asankaudayakumara3680
@asankaudayakumara3680 2 жыл бұрын
හොඳ හැකියාවක් තියෙන කොල්ලෙක්. කියමන් ටිකත් ගොඩක් දුරට හොඳයි. වයස අය එහෙම තමා. එයාලපව්. අනුකම්පා කරන්න ඕන අපි. ඒ වගේම එයාලට ගරු කරන්න ඕන. එයාලව කොන් කරන්න අපහාස කරන්න හොඳනෑ. ඔයා දීපු අදහස් හොදයි. ඔය වගේ හොද දේ විතරක් කරන්න බලන්න. අර අනිත් ඉදිරිපත්කරන අය වගේ විකාර කරන් නැතිව. සුභ පැතුම්
@dimuthupraboda
@dimuthupraboda Жыл бұрын
habayi bala aya mokak hari karama redda ussan enawa samaharu. anukampa karanna ona simawakata
@asankaudayakumara3680
@asankaudayakumara3680 Жыл бұрын
@@dimuthupraboda ඒකට නිර්නායකය වයස නෙමේ. ඒ නිසා එහෙම කරන අය ඉන්නවනම් එහෙම කියන්න හෝ කරන්න හේතුත් විමසල බලන්න වෙනව. එකවරම ඒ කියන දේ ඉවත දාන්න යන්නෙත් නැතිව. !
@dimuthupraboda
@dimuthupraboda Жыл бұрын
@@asankaudayakumara3680 eka hari. moda ayath wayasata yanawa kiyala hithala buddimath wadihitiyangen upades aran jiwath wenna on :)
@talentedpeople6376
@talentedpeople6376 2 жыл бұрын
Niyamai ishan ❤🤘
@Ima99_23
@Ima99_23 Жыл бұрын
Hasata passe meya thama ❤
@anudanthabhagessri1551
@anudanthabhagessri1551 2 жыл бұрын
Ado ado eka sira!
@wij3072
@wij3072 Жыл бұрын
Aththatama me මෝඩාබිමාණය kiyana weda satahana godak hodai apima karana moda weda 😥😥
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 2 жыл бұрын
මරු, ජය වේවා
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Sira kathawa ape ammat ohomai ayyoo ..
@gamingturbo2647
@gamingturbo2647 Жыл бұрын
Thatha gon pa..k
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
මෝඩ යන්ගෙ අබිමානයක් ....ආයේ ලන්කාවෙ මේව කරන්න දෙන්න බෑ....අපේ බුදු දහමට අපහාස කරන හැත්ත
@kuthuhalaya9794
@kuthuhalaya9794 2 жыл бұрын
පට්ට...❤️❤️❤️
@dhanukamanoj9034
@dhanukamanoj9034 Жыл бұрын
මට මුන් සෙට් එකම මරු.
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
පට්ට 👌 🤭
@thilankayshith3632
@thilankayshith3632 2 жыл бұрын
Dakapu hodama eka 💯
@PouliVik
@PouliVik Жыл бұрын
එක හිනාවක් ගියේ නෑ බ්‍රෝ 😅😅
@ubetattt
@ubetattt Жыл бұрын
කොමඩි ශොව් එකක් නෙවේ බන්😂
@suralathrohitha998
@suralathrohitha998 2 жыл бұрын
අදහාගත නොහැක මෙයා මාර බුද්ධිමත් ජිවියෙක් ඇයි මු වගේ .........
@navodimaheshika915
@navodimaheshika915 Жыл бұрын
Eka patta
@nimah_52
@nimah_52 2 жыл бұрын
simple & perfect
@oshadawarnath
@oshadawarnath 2 жыл бұрын
හිනා යන්නෙ නැති තැන් වලටත් සවුන්ඩ් ඉෆෙක්ට් දාන්න එපා හසා
@janakaprasath9213
@janakaprasath9213 2 жыл бұрын
Koheda ban අල්ලන්නේ 😎😎
@rookietube100
@rookietube100 Жыл бұрын
අඩෝ හෙක මරු
@PP-td2sq
@PP-td2sq 2 жыл бұрын
Ela kollooo...recommend candid b cream local application bd...do not used silk jokku...or tight underwear
@ජයනියතයි
@ජයනියතයි Жыл бұрын
පුතා නියමයි..!
@savindaweeratunga6840
@savindaweeratunga6840 2 жыл бұрын
එලකිරි බං මේක... අම්මෝ..මේක නම් සහතික ඇත්ත..😁😁
@roshanmallawaarachchi4508
@roshanmallawaarachchi4508 2 жыл бұрын
eka patta...
@richpro7189
@richpro7189 2 жыл бұрын
Niymai
@lalithsudarshana1302
@lalithsudarshana1302 Жыл бұрын
Marvelous 👍👍👍👍
@ishangeeth8247
@ishangeeth8247 2 жыл бұрын
වෙනස් .මරු
@rye7859
@rye7859 2 жыл бұрын
Superb Son
@Piumal_landscape
@Piumal_landscape 2 жыл бұрын
වයසයි පරිණතයි කියන හැමෝම කියන දේ කරන්න එපා මන්ද "මෝඩයොත් වයසට යනවා" Albert Einstein
@buwanekakottage7917
@buwanekakottage7917 2 жыл бұрын
meya hodaii
@ThinkLabSL
@ThinkLabSL 2 жыл бұрын
👌👌👌
@LasanPerera
@LasanPerera 2 жыл бұрын
Brilliant 👌
@Shaneranga
@Shaneranga 2 жыл бұрын
adath awa supiri
@bandulajaywickrama7658
@bandulajaywickrama7658 2 жыл бұрын
maru❤
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මට සප් ekak ❤️
@channanimala4665
@channanimala4665 2 жыл бұрын
තාත්තා කෙනෙක් ව ලජ්ජා කරලා හිනා වීම මෝඩ අභිමානයට නියමෙට ගැලපේ
@rimzaa
@rimzaa Жыл бұрын
සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල හිටපන් කහින්නැතුව 🥲😂
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 Жыл бұрын
නියම උත්තරයක්... බඩ වඩා ගන්න දෙමා පියෝ විකුනා කන්න එපා. අපා ගත වෙයි
@chathuradananjaya2238
@chathuradananjaya2238 2 жыл бұрын
Appachci left 🤣🤣🤣🤣
@pushpikadilhara1808
@pushpikadilhara1808 2 жыл бұрын
Creative ❤️
@lahirudr3547
@lahirudr3547 2 жыл бұрын
මරු කතාව ❤
@dinithidonsekara6363
@dinithidonsekara6363 Жыл бұрын
Bravo 👏👏👏👏
@manodyaekanayake6719
@manodyaekanayake6719 2 жыл бұрын
Post එක-අනේ මං දුප්පත් නිසාද මට like නැත්තේ The Comment-අනේ නෑ පුතේ ඔයා කොච්චර සිරියාවන්තද?
@nipunnavodya7503
@nipunnavodya7503 2 жыл бұрын
Oi oi🤣🤣🤣
@manodyaekanayake6719
@manodyaekanayake6719 2 жыл бұрын
මගේ comment එකට reply කරපු ඔයාට මේ මල් 🥀දෙනවා
@nipunnavodya7503
@nipunnavodya7503 2 жыл бұрын
@@manodyaekanayake6719 තෑම්ස් බොසා 😂❤👍
@lankanfriend
@lankanfriend 2 жыл бұрын
this is nice
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
මට සප් එකක් ❤️
@jhaperer9929
@jhaperer9929 2 жыл бұрын
Great effort, move ahead,
@thilinawanniarachchi7512
@thilinawanniarachchi7512 2 жыл бұрын
මං මූව දැක්කා Galle Cricket Ground එකේ මැච් එකක් බලන්න ඇවිල්ලා. මං මේ chanel එක බලන නිසා අදුනගෙන කතා කරා. අම්බෝ මුගේ ඔලුවට ගහපු ලොකු කම. ඊට පස්සෙ මූනවත් බැලුවෙ නෑ. Bollywood නලුවො පරාදයි.
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good job ❤
@ruwandinesh1258
@ruwandinesh1258 2 жыл бұрын
what a nice clip,,
@chamarakodithuwakku8991
@chamarakodithuwakku8991 2 жыл бұрын
එලම ❤️👍💪
@dinushanadeeshan7532
@dinushanadeeshan7532 2 жыл бұрын
Patta a
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
අම්මො 😂👍
@geethwijesekara7053
@geethwijesekara7053 2 жыл бұрын
Patta brother 😂😂😂
Sinhala Comedy Club - Malata Passe | මළාට පස්සෙ
19:35
Sinhala Comedy Club
Рет қаралды 119 М.
"No Jokes" Comedy gig - Gotagogama - Hasalaka Thushara ගෝටගෝගම
21:35
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 949 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
රතනගේ විනය හැදිල්ල
29:36
SLVLOG POD TALKS
Рет қаралды 74 М.
HASALAKA THUSHARA  - මිලක් නැති ත්‍රිලක්
30:15
දොස්තර පුතා -  Ishan Kawmina
10:03
Comedy Land
Рет қаралды 57 М.
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 251 М.
Sinhala Comedy Club | Modabhimanaya | මෝඩාභිමානය
39:59
Sinhala Comedy Club
Рет қаралды 545 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН