KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Best Business Ideas from the Best Business Consultant in Sri Lanka | Chaaminda Kumarasiri
59:31
පාස්කු ප්‍රහාරය ගැන ගවේශණය කළ ශෙහාන් මාලකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව | Shehan Malaka
32:05
Thank you Santa
00:13
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
පුංචියට බිස්නස් එකක් පටන් ගමුද...?
Рет қаралды 151,212
Facebook
Twitter
Жүктеу
1
Жазылу 281 М.
Mohan Palliyaguru
Күн бұрын
Пікірлер: 239
@sakuralanka-r1y
9 ай бұрын
දෙපයින් නැගී සිටීමට වෙර දරන සුවහසක් නව විවසායන්ට නිර්ලෝභීව දැණුම බෙදන මොහාන් පල්ලියගුරු මහතාට අපගේ හර්දයාන්ගමය ස්තූතිය,, නිරතුරුවම සියලුම දෙනාටම නිවැරදිව මග පෙන්වාදීම ඉතා අගය කරමි
@Shantha-h5u
Ай бұрын
සිරාවටම 😂😂
@hansamalifernando4087
Жыл бұрын
උදෑසනින්ම සුන්දර කතා බහක් අසන්නට ලැබුණා ගොඩක් ස්තුතිය ඔබගේ ආදරණීය අදහස් වලට 🙏🙏🙏
@user-ssw99
10 ай бұрын
3 වෙද්දී ගෙදර එන, මාස 3ක් විතර අවුරුද්දට නිවාඩු තියෙන ගුරුවරුන්ට විශේෂයෙන් මේක වැදගත්... රජයෙන්ම ඉල්ලන්න එපා හැමදාම 😂මමත් රැකියාවක් පටන් අරන් salary 5ක් එකතු කරගත්ත ගමන් ජොබ් එකට යන ගමන්ම business එකක් පටන් ගන්නවා..
@oshikohi
Жыл бұрын
ඔබ තුමා මම ඉතාම ගරුකරන කෙනෙක්..... ජීවිතේ අභියෝග ජයගන්න මේ අදහස් ඉතාම වටිනවා.... ඔබ තුමාට බොහොම පින් 💗..... නිවේදිකාව ඉතාම දක්ෂ විදිහට එතුමාගෙන් අදහස් ගන්න දන්න වා.... එතුමියටත් ස්තුතියි 💗
@wasanthalakmal5485
Жыл бұрын
නිවේදිකාව අදහස් ගන්නවා සුපිරියට ❤ මෙන්න මෙහෙම වැඩසටහන් කරන්න ඕනි ප්‍රබෝධමත්ව 👍
@artwithsura
Жыл бұрын
අද දවසේ වැඩ කරන අතරතුර . ලැබුනු හොඳම මෝටිවේශන් එකක්. ඔබ තුමන් වගේ මිනිසුන් ඉඳලත් මේ රට මෙහෙම තියෙන්න ඕන නෑ. මගේ අරමුන වෙනුවෙන්ම කැප කළ ඔබලාගේ කාලයට බොහොම ස්තූතියි 🙏😍
@rushikasiranthi
Жыл бұрын
ආදායමක් නැති, කරන්න අදහසක් නැති සිය දෙනෙක්ට වඩා සුලු වයාපාරයක් පටන් ගන්න 10 දෙනෙක් රටට වාසනාවක්!
@itsmesithu2536
Жыл бұрын
අවුරුදු 16න් පටන් ගත්ත මගෙ බිස්නස් එක අද තියෙන තැන ගැන මන් සතුටු වෙනවා හුගක්ම මගේ වයසත් එක්ක. සර්ගෙ වීඩියෝස් මන් දියුනු වෙන කාලයේදි හුගක්ම වැදගත් උනා. ස්තූති සර්❤
@shanisvlog7264
Жыл бұрын
Matath gedara idan karanna deyak thiyanawa nam kiyannako
@isurinayomi9250
Жыл бұрын
සිතූ නංගි ...මම ආසම කෙනෙක්..ඔයා මට ලොකු motivation එකක්...ඔයාගෙ බිස්නස් එක දිහා මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නෙ.ගොඩක් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගි ❤️❤️❤️❤️
@prasadjanakakumara1685
Жыл бұрын
Oyage business eka mokakda
@prasadsanjeewa5067
Жыл бұрын
Mamat karanna deyak hoyanawa
@DiniLakshani
11 ай бұрын
Good
@priyankaperera9231
5 ай бұрын
වටපිට නිර්මාණය ෙවනස්, ඇය උගත් නිර්මාණ හැකියාව ඇති කාන්තාවක්❤❤❤❤❤
@devikanamal2681
Жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම...සර්.
@ishanilakshika573
Жыл бұрын
ඔබට ගොඩක්ම ස්තුතියි. මම මේ දවස්වල ව්‍යාපාරික අදහස් හොයනවා මට මේ කරුනු ඒකට ගොඩක් වැදගත් වෙනවා. ස්තුතියි ඔබ දෙපළටම🙏🙏🙏
@akuruwakkada1579
Жыл бұрын
ඔබ තුමා දැක්කත් හිතට පුදුම ගැම්මක් එනවා..
@හරිබංඑළ-ඣ6ඣ
Ай бұрын
මටත් නගිනව.විනාඩි විසිපහට හතරපාරක් අතේ ගැහුව..❤
@nishandeepal7583
Ай бұрын
නිවේදිකාවගේ කතාව නෙමෙයි මෙතුමාගේ කතාවට ඇහුන් කම් දුන්නනම් හොද අවබොදයක් එනවා😊
@Evertruebaby7965
Жыл бұрын
ඔබතුමා හරිම වැදගත් විදියට උපදේශනය කරනවා ස්තුති. ඒත් මේ නිවේදනය කරන ගෑනු කෙනා කිසිම පිලිවෙලකට කතා කරන්න දන්නේ නෑ ඉදගන්න දන්නේ නෑ ඊයා
@ruwangunawardana9829
7 ай бұрын
හොඳ.වැඩසටහනක් දැනුමක් ලබා ගත්තා දෙදෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏
@niumalwithanage2097
Жыл бұрын
මමත් බිස්නස් එකක් කරන්නේ සර්. ගොඩක් වටිනවා සර්ගේ අදහස්.මහේ තියෙනෙ අඩුපාඩු හදාගන්න ගොඩක් වටිනවා
@kpjp1012
Жыл бұрын
දැනට මම ලoකාවෙ නෙවෙයි ඉන්නෙ ළඟදි එන්න හිතාගෙන ඉන්නෙ මමත් මගෙම කියල දෙයක් කරන්න බලාගෙන ඔබතුමාගෙ අදහස් බලලා හිතට ලොකු ශක්තියක් එනව ස්තුතියි ඔබට
@srilanka7161
Жыл бұрын
හැමදාම අළුත් දායකත්වයක් ව්‍යාපාර ලෝක යට ගෙනෙන ඔබ වැනි නිහතමානී ඇදුරැතුමණි මාගේ හෘදයාංගම ස්තුතිය
@sumudurandima7613
Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ❤🙏 දීර්ඝ ආයුෂ ලැබේවා නිවේදිකාව 😂 ඔයා හිතට අරගෙන නෙද ගොඩාක්
@rushikasiranthi
Жыл бұрын
හොද ආකල්පයක් ජනගත කල ඔබතුමාට ස්තූතියි.
@tharukamadushan9553
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට
@Edu.tv_videoessays
Жыл бұрын
ඉතා හොඳ තොරතුරු සහිතයි. very good information. ඔබට ස්තුතියි!!! Thank you!!!
@wasalamudiyanselageimeshak6277
Жыл бұрын
වටිනා කරුණු බොහොම ස්තූතියි මහත්මයා. හැබැයි නිවේදිකාව කතා කරන්නෙ හරිම පන්ඩ්ත විදිහට කිසි ගරුත්වයක් නෑ
@sahansahan7813
Жыл бұрын
උඩින් ඉන්නෙ ඒකි හැමදේම දන්න වගෙ 😅
@bad-325
Жыл бұрын
ඒකිගේ මෝඩ කම ප්‍රදර්ශනය කරනවා 😂😂
@bimadil4472
Жыл бұрын
වටිනා වැඩසටහන කනවා ..
@Raviliya19
Жыл бұрын
බුද්දි මට්ටම් වල වෙනස පෙන්නනවා නේද හොදින්ම
@palamalli4001
Жыл бұрын
සහතික ඇත්ත මේ මෝඩ ගෑනිට හරි යන ස්වයන් රැකියාව තමය් කොටුවෙ බෝ ගහ යට ඉන්න එක... මේ මනුස්සය අර ගෑනිටත් ගරු කරල කතා කරනවා මෝඩ ගෑනි හැසිරෙන හැටි අප්පිරියය්
@deepthiranjan7267
Жыл бұрын
මගෙ ගමනට හයියක් උනාට ඔබ තුමාට පිං.
@JanakaPriyankara-x7b
19 күн бұрын
හොද උපදෙස් ටිකක්....
@nadeejayasinghe9706
Жыл бұрын
ගොඩක් හොඳ උපදෙස් ටිකක් ලැබුණේ ..👍👍👍
@InokaDamayanthi-i2q
10 ай бұрын
වටිනා අදහස් ටිකක් ලබා ගත්තා වටිනා වැඩ සටහනක්
@janakachamerarathnakumara5599
Жыл бұрын
හොද උපදෙස් ටිකක්... යහපත්කම වේවා....
@NHVibe-HaNi7oo
10 ай бұрын
මරු 💯 ඔනි වේලාවට නියම විදිහට ප්‍රශ්න අහනවා😍
@kavindiyasasmi5804
11 ай бұрын
මට දැනුනෙම මම මේ සර් ඉස්සරහ ඉඳන් මගේම ප්‍රශ්න ටික මම අහලා උත්තර ගත්තා වගේ...❤🥺
@kalyanipathma7853
Жыл бұрын
වැදගත් කරුණු ටිකක් .බොහෝ ස්තුති
@anomajayalath7084
Жыл бұрын
බොහොම ස්තුතියි. වටිනා අදහස් ටිකක්.
@sihinavlogs1936
Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් ස්තුතියි මෙහෙම වැඩසටහන් කරනවට..
@manojkulasekara369
Жыл бұрын
නිවේදිකාව රස්සයාදු කාරයෙක් වගෙයි.
@MinojRamanayake
6 ай бұрын
මසුරන් කතාව 😅👏👏👏
@tanujalanka4024
3 ай бұрын
ඔන්න ඔතන තමයි මිනිස්සුන්ට වරදින තැන මොනවද ගන්න ගියහම වත්තේ දිග පලල හොයනවාලු ඒ සාකච්ඡා වෙන් අවශ්‍ය දේ පමණක් ගන්න
@SampathSampath-rg7eh
Жыл бұрын
මට වැදගත්.නිවෙදිකවනෙවෙයි.මහත්මයා.කියන.විස්තරටිකයි..
@deepanatharindu6243
Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි
@sumudisunerasumudusunera
12 күн бұрын
swyan rkiyawak karann tamngama tank tiyanna ona oppu tiyanna ona awanetuwa anunga tanwala inna ayata baa aka harima asadaranai
@maleeshashaheli5324
Жыл бұрын
Ane sir thnq very much ....mta tibba prashna okkoma wisaduna ...mn gawa gdk lassna ideas tyenaw ...anika mm maara asawen inne business krnn ...mta mage dream eka ඇදුනා...මට පුලුවන් සර් .මට සර් ගේ කතාව අහලා ...මට මගේ හීනේ හැබැ කරගන්න මාර ගැම්මක් දුන්නේ ..මන් කොහොම හරි මගේ හිතේ තියෙන දේ සැබෑ කරගන්නවාමයි ...හැමොටම සාදාරන විදිහට ..හැමොම සතුටු උන විදිහට ..මගෙ හිත තෘප්තිමත් වෙන විදිහට මන් මගේ හිතේ ඇදුන හීනේ හැබෑවක් කරගන්නවාමයි💓😊
@amithsanjaya5483
Жыл бұрын
මගේම ප්‍රශ්න ටික ඇහුවා දැනුනා
@nuwanchanaka2633
Жыл бұрын
ගොඩක් වටිනා කතාවක්..❤️
@samanthachandrakumara1657
Жыл бұрын
සර් මට ගොඩාක් වටිනව මේක.මන් සර්ගෙ හැම විඩියො එකක්ම බලනවා🙏🙏🙏🙏🙏
@lakminikumari8764
Жыл бұрын
Sir harima නිහතමානී kenek..
@jayanthamuthuwadige633
Жыл бұрын
Oba thumata shaktiya diriya labewa budusaranai
@tharangasuresh1941
Жыл бұрын
ස්තූතිය ඔබතුමාට
@ihalakotteapi6345
5 ай бұрын
a Excellent programme
@rohithasampathsampath6426
Жыл бұрын
ගොඩක් වටින, අදහස් ටිකක්. ස්තුතියි සර් ,🌹🌹🌹
@upendrakumara7634
Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@mudithchathuranga1921
Жыл бұрын
හොද වැඩසටහනක්, ආප්ප කඩේ මුදලාලිගෙ වයිෆ් නිවේදිකාව වෙලා තියෙන එකම විතරයි නීරස.
@anushkadiyan6604
Жыл бұрын
සිරාවටම, මාරම අප්පිරියා හිතුනා, මුලු වැඩසටහනම එපා කරවනවා. චමුදිත සමරවික්‍රම වගේ... මහ අතිපන්ඩිත ගොන් විදිහට හැසිරෙන්නේ... නිකන් උසාවියක නඩුවකට ගිහින් ලෝයර් ප්‍රශ්ණ අහනවා වගෙ. දෙයක් උගන්වන වැඩසටහනක් නෙමෙයි, උසාවියක නඩුවකට ගිහින් ඒක අහගෙන ඉන්නවා වගේ හැගීමක් එන්නේ...
@indeliblememories6656
Жыл бұрын
Anee ouu niwedikawanam අප්පිරියයි
@user-ssw99
10 ай бұрын
අඩෝ ඔව් ඕයි... අර වැදගත් මනුස්සයව ගණන් ගන්නේ නැතුව කතා කරන්නේ..
@adiritharinda6377
Жыл бұрын
ගොඩක් වටිනා අදහස් .ස්තුතියි 👍
@nalikadilhani488
Жыл бұрын
මම බලන් ඉදපුම වීඩියෝ එකක්,,අදහස් ගොඩක් ලැබනා
@travelnature4280
Жыл бұрын
නිවේදිකාව මෙලෝ රහක් නෑ.. මෝඩ ප්‍රශ්න අහන්නෙ.
@nilanthikumuduni2336
Жыл бұрын
Derana purnima lassanata present kala. Achala tekak garu karala katha karanna
@gayanliyanage1
Жыл бұрын
ගොඩක් ස්තූතියි ...❤️
@දේශාටන
Жыл бұрын
නිවේදිකාවක් වගේ,,, ඉන්න කෙනා... හිතට අරන්. හිස් චරිතයක්. කිසිම පිරියක් නෑ..... පණුවො කාපු හුලංකීරිය අලයක්වගේ,..... කණගාටුයි. උබ යමං කාළකන්නිඋසාවියට, එතන හරියයි..... අද මොහාන් සර් කථා කරන්නෙත් කෘතිමව .......
@funtime5496
Жыл бұрын
බොහොමත්ම ස්තුති
@AshokaAberathna-tn2sh
Жыл бұрын
sri obage sahaya mata hamadama
@channel.a.b3466
Ай бұрын
ලක්ෂ ගානක් ණය වෙලා මම අවුරුදු 20 දී පටන් ගත්ත බිස්නස් එක දැන් අවුරුදු 4ක් කරගෙන යනවා රටේ ආර්තික ප්‍රශ්න එක්ක ලොකු ආදයමක් නැති උනත් කාල ඇදල ඉන්නවා .......කාගෙන් වත් බැනුමක් නැතිව නිදහසේ ඉන්න නම් බිස්නස් එකක් පටන් ගන්න
@r.d9937
Жыл бұрын
Godak watinawa ....tnx obathumata ....
@manikedisanayaka389
Жыл бұрын
සුබ දවසක් වේවා තෙරුවන් සරණයි
@kawijesekara2718
Жыл бұрын
වැදගත් දේ උකහා ගන්න
@Vlogswithhansi
5 ай бұрын
Methima apita dena motivation 1 nathiwenawa niwediksthumiyage nosalaka harime saha baldukirime gunaya nisa.sama wenna obathumiya politeness wage danenawa methanadi
@nevedyapearis9393
Жыл бұрын
Ane..sir ..mea vagea kiss garuthvayak netva katakarana nivedikavak ekka deshana pavathvnna epa...mea genu kenata beri ayi Obama tumata sir kiyala kata karanna...
@nirmaldhananjaya9220
Жыл бұрын
ඒ වගේම මේ වගේ හොඳ වැඩසටහනකට ත් qaulity නිවේදිකාවක් හිටියනං තවත් හොඳයි.නමුත් අන්තර්ගතය ඉතා හොදයි.නිවේදිකාව ට පැවැත්මක් නැති බවක් පෙන්න තියෙනවා වෙනස් නොවුණොත්
@malaonnamamathsabkaramala2808
Жыл бұрын
Bohoma sthuthi.oba depalata.
@chandimabandara1978
Жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් ඒත් මෙහෙයවන කාන්තාව නිසා අහන්න එපාවෙනවා
@damwithhansaka7956
6 ай бұрын
Very Informative video
@prasandurage5426
Жыл бұрын
Thank you Mr.Mohan
@rubelsingha4856
Жыл бұрын
From Bangladesh 🇧🇩🇱🇰
@AsankaPutha-bw3kt
5 ай бұрын
the kadayak.mama.කරන්නේ මේක thawa.දියුණු kara.ගන්නේ .කොහොමද
@rohanapathmasiri3318
Жыл бұрын
Bohoma sthuthi... !
@anjuabishek7839
Жыл бұрын
Super Video and Valuable Idea. Thank you.
@kumudurajika7777
Жыл бұрын
Ayyoooo niwedikawa anthimai,mechchara wedagath programe ekath epawenawa appa
@prasamadusanka3967
Жыл бұрын
Obathumata behevin sthuthi apiwa denuwath karanawata.
@sdayabaran
11 ай бұрын
Very nice video
@charithdias8170
Жыл бұрын
Asama niwedikawak. Supiriyata adahas gannawa
@sajeewanifernando3640
Жыл бұрын
Thanks god bless you
@sunethrarajapakshe2810
Жыл бұрын
Great ,Thank you sir .
@upulpriyanke9560
Жыл бұрын
Great ......good luck ....
@theekshanasenanayake1418
Жыл бұрын
❤ Thank you very much sir❤
@chamilathuduwage7646
Жыл бұрын
Thank you... Sir Good Luck.
@janiyasl-s7e
Жыл бұрын
ඔබතුමාගෙ වැඩසටහන් හරිම ආසාවෙන් බලනව.නමුත් අචල කියන නිවේදිකාව නිසා වැඩ සටහනේ සමහර තැන්නම් අප්පිරියයි මහත්තයා
@anushkadhananjalee5874
10 ай бұрын
පූර්නිකා ලස්සනට නිවේදනය කරනවා.හරි සුහද ශීලි විදියට
@ishankadilhani8081
Жыл бұрын
Mata obathumawa sambanda karaganna kramayak thiyeda
@InokaKrishanthi-g9h
Жыл бұрын
ගොඩක් වටිනවා සර්...ඒත් අනේ මේ නිවේදිකාව කතා කරන විදියට එපා වෙනවා අහන්න.ලස්සනට කතා කරන්න දන්න කෙනෙක් නම් හොදයි...
@MinojRamanayake
6 ай бұрын
මේකි හොඳයි පොලේ බඩු විකුණන්න 🤮
@KumaraKumara-g9j
4 ай бұрын
Mata call akak ganna ona nabar akak nedda mama weyaparayak karanna balan enne hemadema hadana beles karanna adahasak ganna ona
@chandi_moragoda
Жыл бұрын
Apo me ganiwa ayin karala wena kenek ewanna......me gani kisi wadagathkamak na.....wikarayak
@lakshikaperera3713
Жыл бұрын
Me niwedikawa nam kisima wadak na,sirta kisima garu kireemak na,ahagena inna epa wenawa,puduma lokukamakin inne,ane plz me wage videos balanne godak asawakin nisa me wage ayawa danuwath karanna,
@WildWays79
Жыл бұрын
Good motivation ❤❤
@UdayanganiUdayangani-bq5yk
5 ай бұрын
මගේ බිස්නස් කොරෝනා එකඑක්කම නැවතුනා.😔 ආයෙත් අලුතින් පටන් ගන්න හිතන් ඉන්නෙ ලංකාවට ගිහාම
@maheshakuruppuwatte4237
3 ай бұрын
😊😊
@DeshaniSamudika-no3tu
5 ай бұрын
Pls me niwedikawa ain karala wena kenek daaanna me program ekata
@User75590
Жыл бұрын
Thank you Sir ❤
@dilrukshanfernando4896
Жыл бұрын
Jaya weva
@dilrukshanfernando4896
Жыл бұрын
Thank you
@nalikadilhani488
Жыл бұрын
ලෝන් අරන් හිරවෙලා ඉන්න කෙනාට ලාබ පොඩියට අරන් බෑ තමයි ,,,එහෙනම් ඒකට විසදුම ලෝන් ගන්න මට්ටමට එනකොටම අමතර ආදායමක් හදා ගන්න ඕන
@DammikaGayan-yk5bg
10 ай бұрын
Oya kiyapu kathawa attha
@nuresh2008
Жыл бұрын
apoo me gani nisa ahanth epa wuna mn yanwa
@niroshadissanayake2018
Жыл бұрын
Sir, mata hitenawa කුරහන් තලප hotel ekak danna. Ada kale minissu kanne wasa wisa witarai. Tamange healthy life eka gana hitana ayawa tama target karanne
@amazingjapanchino
Жыл бұрын
Valuble idea❤
@ruchiradanushka6264
Жыл бұрын
Maru kalla meka
@polarasa4910
Жыл бұрын
Niyami
59:31
Best Business Ideas from the Best Business Consultant in Sri Lanka | Chaaminda Kumarasiri
Business Advisor
Рет қаралды 507 М.
32:05
පාස්කු ප්‍රහාරය ගැන ගවේශණය කළ ශෙහාන් මාලකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව | Shehan Malaka
Newsfirst Sri Lanka
Рет қаралды 61 М.
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 46 МЛН
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 12 МЛН
00:19
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
Kate Brush
Рет қаралды 13 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 23 МЛН
24:47
සාර්ථකත්වය වළකන අනවශ්‍ය බය...
Mohan Palliyaguru
Рет қаралды 40 М.
49:43
ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්!
Aviation Voice
Рет қаралды 144 М.
26:52
ආර්ථික ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණ දෙන්න | Mohan Palliyaguru | Adaraneeya Jeewithaya
Siyatha TV
Рет қаралды 15 М.
10:00
නායයෑමක් නිසා පීඩා විඳින මිනිස්සු බලන්නගිය ඇමති සමන්තට ආපු චෝදනාව | Samantha Vidyaratna #weather
Newsfirst Sri Lanka
Рет қаралды 112 М.
26:25
දියුණුවෙන්න.......
Mohan Palliyaguru
Рет қаралды 51 М.
19:17
සතයක්වත් නැතුව ව්‍යාපාරයක් අරඹන්න - Start A Business Without A Cent - By Mentor Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 282 М.
25:32
Forward Focused | ණයට බයයි ද? | Mohan Palliyaguru | 2021-11-26 | Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 31 М.
27:17
මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි
VFM RADIO 107
Рет қаралды 80 М.
1:07:29
පංචේන්ද්රියටම මාකටින් | Sensory Branding Sinhala | Wikasitha Weerasinghe | Podcast Episode 3
Business Advisor
Рет қаралды 44 М.
23:53
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
Chandana Gunawardane
Рет қаралды 500 М.
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 46 МЛН