Positive Thinking - ධනාත්මක චින්තනය කියන්න බොරුවක්ද...?

  Рет қаралды 28,415

Mohan Palliyaguru

Mohan Palliyaguru

Жыл бұрын

කවුරු කොහොම ඔබට මොන දේ කිව්වත්, කලත්.... ඔබ කවුද කියල ඔබ ඔබටම ඔප්පු කරලා පෙන්නන්න...
මනසින් වැටෙන්න එපා... ධනාත්මකව සිතන්න...එය ශක්තියක් බවට පත්කර ගන්න... #success #positive #positivethinking #mohanpalliyaguru #motivation

Пікірлер: 63
@magechuti6764
@magechuti6764 Жыл бұрын
මං සර් ව දැනගෙන දවස් කීපයයි වෙන්නෙ.මං දවස පටන් ගන්නේ සර් ගේ video එකකින් දවස අවසාන කරන්නෙත් සර්ගෙ video එකකින්.ඒ තරම් අසාවෙන් අහනවා මං.මං ගොඩක් අසරණයි සර් ඒ අසරණ කමින් මිදෙනවා.මං මගේ ජිවිතේ ට අභියෝග කරලා අනිවාර්යෙන්ම මේ life එක win කරනවා
@lassanadewal8918
@lassanadewal8918 11 ай бұрын
මන් මෙක හොයාගෙන ම ඇවිල්ලා බැලුවේ.මගෙ girl අද මට බැන්නා මට කිසිම දෙයක් නැ හිඟන්නෙක් කියලා.එයලා සල්ලි තියෙන අය.මන් අද ඉඳල හොඳ තැනකට යනවා සත්තකින්ම😊.thank you sir
@madusankapathirana8476
@madusankapathirana8476 5 ай бұрын
Aniwaryen uthsaha karoth karanna bari deyak nehe.oyaata puluwan. ගොඩක් කොල්ලන්ගෙ දියුනුවට හේතුව girl කෙනෙක්. අපේ පැත්තෙත් ඔහොම සිද්දියක් උනා. කෙල්ලගෙ ගෙදරින් කොල්ලට කැමති නෑ කොල්ල දුප්පත් කියල.කිසිම වාහනයක් නැති කොල්ල එක පාරටම පොඩි කාලෙකින් KDH එකක් ගෙනාව. කෙල්ලට පිස්සු හැදිල. ජීවිත කාලෙම බෙහෙත් බොනව.. ඔයාටත් ඒ තැනට එන්න පුලුවන්.ඕනෙ උත්සහය විතරයි😊❤
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 Ай бұрын
සුපිරි ජයවේවා ❤❤❤
@magechuti6764
@magechuti6764 Жыл бұрын
සර් නිසා මගේ හිතේ ඇතිවූන motivation එක තමා මං ගාව දැන් තියෙන එකම වත්කම.
@dinindugalahena8714
@dinindugalahena8714 2 ай бұрын
හොද වැඩ සටහනක්
@danojmadusha4791
@danojmadusha4791 Жыл бұрын
Sir kath karana vidihath digatama aha gena inna asai👌👌
@samithaprasad4559
@samithaprasad4559 Жыл бұрын
ඔබ තුමා ජාතියෙ පිනට පහලවුනු කෙනෙක්. Video එක බලාගෙන යද්දී මට එහෙම හිතුනා.........
@artwithsura
@artwithsura Жыл бұрын
හැදෙනවනම් සර්ගේ එක වීඩියෝ එකක් බැලුවත් ඇති. ඒත් වීඩියෝ එකක් දානකන් ඉන්නේ , මොකද අහක දාන්න දෙයක් නෑ. පිං මේ කරන සේවයට, 🙏😍
@SanduNethmini-lz7st
@SanduNethmini-lz7st Жыл бұрын
වීඩියෝ දානකන් බලන් ඉන්නෙ මම සර් .සර් දැක්කත් ඇති මාව මෝටිවේශන් වෙනවා 💛💛💛
@tharidumadushanka6307
@tharidumadushanka6307 Жыл бұрын
Sirayatama sahodari . Mamath ahemai
@pubudukasunkasun6718
@pubudukasunkasun6718 Жыл бұрын
අදත් ජිවිතයට ගොඩක් වැදගත් වැඩසටහනක් ලබා දුන්නාට ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Auslife123
@Auslife123 Жыл бұрын
Very clear explanation of positive thinking
@sujeewashiromani5231
@sujeewashiromani5231 11 ай бұрын
Great budusaranai
@lifewithdilan
@lifewithdilan Жыл бұрын
ස්තූති ඔබ තුමාට..❤
@bindu492
@bindu492 Жыл бұрын
නෙගටිව් තින්කින් වලින් බේරීම තමා වඩාත්ම වැදගත් .🌸
@ilankaruvis2257
@ilankaruvis2257 Жыл бұрын
Adath jievitheata harima wedagath deyak sawan dunna obathumata godak pin akki oya lassanata programme eka karanawa Budusaranai oyalata
@RajaRaja-jf1re
@RajaRaja-jf1re Жыл бұрын
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@renukalumsrigedra9919
@renukalumsrigedra9919 11 ай бұрын
ගොඩක් වැදගත් දෙශනයක් සර් . බොහෝම ස්තුතියි
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
වටිනා සාකච්ඡාවක්
@gdslbro
@gdslbro Жыл бұрын
ඔබ තුමාට බොහෝම පින් .
@gayanliyanage1
@gayanliyanage1 Жыл бұрын
අද නම් නියමයි....👏👏🔥 ගොඩක් ස්තූතියි 😍😍
@wgkkiyanage5574
@wgkkiyanage5574 5 ай бұрын
Sar busaranai
@yasinthamadusanka4130
@yasinthamadusanka4130 11 ай бұрын
මන් දැකපු වෙන මද්‍ය චැන්ල් වල ඉන්න නිවෙදිකාවන් එක්ක බැලිවම සුපිරිම නිවෙදිකාවක් ❤❤ මෙතුමාගෙ වැඩ සටහන් තායි යන එන් මන් නැතුව කරනෙ මොනද කියලා හිතා ගන්න් බැරුව හිටිය මට මගෙම කියලා ඉලක් කයක් හදාගන්න පුලුවන් උනානම් එ ඔව තුමා නිසා ❤❤❤
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
Very impressive... ❤
@Lahiru61582
@Lahiru61582 Жыл бұрын
Thank you so much . 🙏
@gallageharshadeshapriya3130
@gallageharshadeshapriya3130 Жыл бұрын
Thanks Sir....
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Theruwan saranai ser godak sthuthi godak watina vidio ekak jayawewa
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Its an excellent discussion .
@hettiperera9012
@hettiperera9012 Жыл бұрын
Great, thank you
@malindawelikumbura7616
@malindawelikumbura7616 11 ай бұрын
ඔබ සතුව ඇත්තේ මිටියක් පමණක් නම් ඔබ සෑම ප්‍රශ්ණයක් ම දකිනුයේ ඇණයක් ලෙසය ( ඒබ්‍රහම් මස්ලෝ)
@ranjanwijesekara7424
@ranjanwijesekara7424 9 ай бұрын
Good luck sir!
@geethalprasad1370
@geethalprasad1370 8 ай бұрын
👍👍👍👍
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤️
@lifewithanu
@lifewithanu Жыл бұрын
Thank you sir ❤️❤️
@prasangasamarasinghe4447
@prasangasamarasinghe4447 Жыл бұрын
Supr
@thilakalwis2249
@thilakalwis2249 Жыл бұрын
Apa palliyaguru mahattatat lassanai
@thilakalwis2249
@thilakalwis2249 Жыл бұрын
Ada achala lassanai❤❤❤
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 Жыл бұрын
❤❤❤️👍
@breeze6918
@breeze6918 Жыл бұрын
👍💙
@tharindudineshkumara2449
@tharindudineshkumara2449 Жыл бұрын
❤❤❤❤❤
@amilajayasinghe3725
@amilajayasinghe3725 Жыл бұрын
🙏
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
👌👌👌👌
@ranilfernando9853
@ranilfernando9853 Жыл бұрын
👍👍👍👍💗
@ranganasandaruwan295
@ranganasandaruwan295 Жыл бұрын
👍
@nitrogsm4126
@nitrogsm4126 Жыл бұрын
Yes 200 %
@malshanmaduwantha5238
@malshanmaduwantha5238 Жыл бұрын
😊💪
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
නිවේදිකාව මෙවැනි කෙනෙක් එක්ක කතා බහ කරන විට අධුමෙන් සංවර විය යුතුයි නේද විශේෂයෙන් මේ වගේ බුද්ධිමත් පුද්ගලයෙක්ට රෙස්පට් එකක් තියෙන්න ඕනි .මේ ඇදුම ගැලපෙන තැනුත් තියනවා
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
Thank you sir 😇
@gayathankyousirsanjeewani2977
@gayathankyousirsanjeewani2977 Жыл бұрын
Thank you sir
@ChathurakaRuwan-xx6wx
@ChathurakaRuwan-xx6wx 9 ай бұрын
Niwedikawa appiriyai. Mala miniyak wage
@uaua2451
@uaua2451 Жыл бұрын
💪💪💪💪💪💪💪💪
@nish7396
@nish7396 Жыл бұрын
Japane gena kiuwa kathawa sahathika aththa🇯🇵🥰
@chanuwijerathna7659
@chanuwijerathna7659 Жыл бұрын
සර් මුදල් ගැන විනය හදාගන්න විදිහ සරලව විඩියො එකක් කරන්න ..
@mrklfenandu505
@mrklfenandu505 Жыл бұрын
akkiga kalisama erela nada
@romykhan1001
@romykhan1001 Жыл бұрын
Mamath loku parsnayata muhuna dunnan aka daraganna berithara hithata denuna ath dawas 2.3 kin hitha hada gaththa. giye de giya wennathiyana de gena hithuwa den hithata loku seheluwak denenawa sir denuth mama hithanne positive vidiyatama
@ChathurakaRuwan-xx6wx
@ChathurakaRuwan-xx6wx 9 ай бұрын
Me niwedikawa hariyanne ne
@palithasenavirathna8296
@palithasenavirathna8296 Жыл бұрын
P
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 Жыл бұрын
Oyage adum peliwelak ne akka. Program akata galapenne ne.
@darshanaprasath207
@darshanaprasath207 Жыл бұрын
නිවේසිකාව 🤔😖
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
😅😅
@prasadmahamalage
@prasadmahamalage Жыл бұрын
පිස්සු කියෝනව..නිවේසිකාව😂
@palithasenavirathna8296
@palithasenavirathna8296 Жыл бұрын
P0p
ඔබ නිදහස්ද...?
25:28
Mohan Palliyaguru
Рет қаралды 14 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 3,9 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 6 МЛН
1❤️#thankyou #shorts
00:21
あみか部
Рет қаралды 88 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 481 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 3,9 МЛН