චොක්ලට් රසයි,කොෆී රසයි දෙකම එකතු කරල හදපු මෝකා/මොකා කේක්.Moist Mocha cake ( that melt in your mouth)

  Рет қаралды 104,106

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 324
@hewadewage2515
@hewadewage2515 9 ай бұрын
ඔයා දෙවියන්ගෙන් ලන්කාවට දුන්න වටිනාකම දායාදයක්❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Bohoma pin..♥️
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 Жыл бұрын
හැමදාම ඉරිදට මම කේක් එකක් හදනවා මම පිටරටක ඉන්නේ මම මේ ගෙදර අයට හැමදාම අපේ ලංකාවේ රෙසිපියකින් කේක් එකක් හදලා දෙනවා මේ ඉරිදට මම මේ කේක් එක හදනවා බොහෝම ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනේ හරි ෂෝක්..❤️
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 10 ай бұрын
Arabiyedha inne?
@anulakumari6684
@anulakumari6684 Жыл бұрын
මම ඔයාගෙ කථා විලාශයට ආසයි. ඔයා හොද අරපිරිමැස්මෙන් කෑම හදන හැටි කියල දෙනවා. බොහොම ස්තුතියි ඔයාට. ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වේවා.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..🙏🙏( අපෙ අම්මනන් කියන්නෙ, මගෙ පුදුම නාස්තියක් තියෙන්නෙ කියල 😜)
@ruvinagunawardana5432
@ruvinagunawardana5432 Ай бұрын
අද හැදුවා .මාර රසයි.හොදටම උසට ආවා. හැමදාම හොඳම විදියට කියලා දෙනවාට ස්තුතියි .
@hemalikatharangani3314
@hemalikatharangani3314 11 ай бұрын
ඒකනම් මාර රස පාටයි, හදන්න ඔනි ලන්ගදිම.... ඔයාගෙ recipe නිසා හරිම ලේසියි කෑම හදන්න ❤ බොහොම ස්තුති ඔයාට ...❤
@harshadodangoda3013
@harshadodangoda3013 2 ай бұрын
නිසිම අඩුවක් නෑ හොඳට ආවා. සුපිරි......ස්තූතියි චෙපf
@lakshmiranmalee1379
@lakshmiranmalee1379 Жыл бұрын
හරිම රස පාටයි. හදලා බලන්න ඕන. ම්ස්ට ස්තූතියි
@roshanarathnayake4803
@roshanarathnayake4803 Жыл бұрын
මේ කේක් එක මම අද හැදුවා ගොඩාක් රසයි තෑන්ක්යූ ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️❤️
@chandaniwijethunge4884
@chandaniwijethunge4884 Жыл бұрын
දුව හැකිනමි “ තිරමුසු කේක්” හදන විදිය විඩියෝ එකක් කරන්න .මම ඔයාගේ රෙසපි කිපයක්ම හැදුවා .හොදටම තිබුණා .ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️😊🌹
@NishanthiKumari-d3u
@NishanthiKumari-d3u Ай бұрын
Godak sthuthi.oya godak pehediliwa kiyala denawa.budu saranai.❤❤❤❤🙏🙏🙏🙏🙏
@UmaWijekoon
@UmaWijekoon 5 ай бұрын
මම මේ කේක් එක හැදුවා , හරිම රසයි 😍.ගොඩක් ස්තුතියි 🙏
@niroshaweerasingha1353
@niroshaweerasingha1353 Жыл бұрын
ගොඩාක් පින්. මම හැමදාම ත් බලන්නෙ, හදන්නේ ඔයාගේ රෙසිපි වලට. ආදරෙයි චෙෆ්.❤❤💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️⚘️
@mudithaathukorala1507
@mudithaathukorala1507 Жыл бұрын
අවශ්‍ය හැම දේම කියලා දුන්නා . ගොඩක් ස්තුතියි . අනිවාර්යයෙන් හදන්න ඕනි..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️🥰
@malanipremawardana4109
@malanipremawardana4109 Жыл бұрын
කන්න ආස හිතුනා. හැමදාම සරලව පැහැදිලිව කියාදුන් ශානි මිස් ඔයාට ගොඩාක් ස්තූතියි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 4 ай бұрын
ඔයා nam හරිම දක්ෂ naga කෙනෙක් .....ඔයාගෙ වැඩ හරිම ලස්සනයි ....Thank you dear ❤❤May God Bless you !!
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කා..🥰
@hewadewage2515
@hewadewage2515 10 ай бұрын
ඔයා හොදින් කියා දෙනවා thank,s
@lokuamma627
@lokuamma627 Жыл бұрын
Thank you chef. Man pahigiya dawas tike hoiday giya. Oya godak rase receipe tikak apite deela. Man ikmaninme e dewal try kerenewa. Wish you all the best. ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🥰🌹🌹
@harshaniruwanthika2318
@harshaniruwanthika2318 Жыл бұрын
❤❤හදපු කේක් රෙසිපි වලින් හොදටම ආවේ ඔයාගේ එකෙන්..හොඳ උසකුත් ආවා... හරියටම කියලා දෙනවට ගොඩාක් ස්තුතියි .. Good luck 🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌼
@chandranitennakoon8288
@chandranitennakoon8288 Жыл бұрын
Thku duwa Oyage recipes try karala mage bar ath wediwela😜😜😜 Aluth dewal kiyala denawata godak sthuthi Budu saranai❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🤪🤪🤪🌹❤️❤️🤪
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
හරිම අපූරුයි .මොකා කේක් .රසට ඇති .ඔයාගෙ කේක් රෙසපි ගොඩාක් හොඳයි.මම හැදුව ඔයාගෙ රෙසපි එකකින් ලස්සනට උසට ආවා.ස්තුතියි ඔයාට චෙෆ් 💚❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මේකත් හදල බලන්න නිවාඩුව..❤️
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 Жыл бұрын
I feel like this channel is underrated.. this has a lot of good stuff..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
I appreciate your thoughts!..♥️
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 Жыл бұрын
නියමයි..හදල බලන්න ඕන..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@usernirosha
@usernirosha Жыл бұрын
රස පාටයි 👌❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Pata wagema rasai..♥️
@chitraabeyegunasekar4321
@chitraabeyegunasekar4321 Жыл бұрын
ස්තුතියි cheff shani.oya mata godakma.watina kenek....budusarnai duwe...💐💐💐💐💐
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
කියන්න දෙයක් නැහැ. ඔයාගෙ recipes නං superb. 👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰♥️
@AF-ku4zw
@AF-ku4zw Жыл бұрын
Yesterday I was thinking of making of chocolate & coffee cake today here it's top up . Thank you chef Shani 🎂.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊.. I got telepathy .🥰
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
ලස්සනයි . රස පාටයී ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
රසයි රසයි..♥️🥰
@udarilakmini4176
@udarilakmini4176 Жыл бұрын
දැක්කම ආස හිතුනා. Thank you cheff. ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ whipping cream එකක් කියන්නකෝ. Diary brand ekak
@rizs3449
@rizs3449 2 ай бұрын
Just made your cake.. came out really well.. thanks..👍🏻
@ManelParanamana-k8k
@ManelParanamana-k8k Күн бұрын
ස්තුතියි ඔයාට ,👏👏👏
@WPGL91
@WPGL91 Жыл бұрын
මේ වගේ cake බිත්තර නැතිව හදන්න කියලා dennako
@niranjaladesilva9320
@niranjaladesilva9320 Жыл бұрын
Oyagen recipes mama nitharama try karanawa chef shani. Thank you so much ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@induniwik7393
@induniwik7393 Жыл бұрын
Thank you so much, I’ll make it definitely .❤you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊♥️
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@ruviniwijethunga1547
@ruviniwijethunga1547 7 ай бұрын
අනේ ඒක රස පාටයි.. 😍 අක්කෙ මං මේ දන්නෙ නැති නිසා අහන්නේ..ඔයා මේ instant coffee වලට ගන්නේ nescafeda? අනිත් ඒවා මෙහෙ ගොඩක් තියෙන්නෙ granulated ඒවනේ අක්කෙ..
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
ඔව් ඒක තමයි..♥️
@ruviniwijethunga1547
@ruviniwijethunga1547 7 ай бұрын
Thank you akka ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome yummy😋 mocha cake . Thank U so much Chef 🙏 for Ur lovely video . Very rich delicious recipe 👍👌💜️🤩😘
@k.a.dnaliniejayathilake3582
@k.a.dnaliniejayathilake3582 9 ай бұрын
I will try this soon. Thank you so much.
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
I ate one pease wow yummy thank you so much dear chef shani ❤️👍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊😊😊🙏🙏
@indiraweerasinghe9052
@indiraweerasinghe9052 Жыл бұрын
I made this cake today. It came very soft and very tasty. Thak you chef.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Already? Most welcome 😊
@I_Perera
@I_Perera Жыл бұрын
Wow l like it w Very much. Thanks shani.
@hwdharmadasa9496
@hwdharmadasa9496 Жыл бұрын
Thank u chef harima pahadili dawasaka oya anka eka wenawa b.s❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනේ බොහොම ස්තුතියි. අංක එක වුනේ නැතත් මට ආදරේ කරන් , විශ්වාස කරන් ,මං වටේ ඉන්න මේ ටික දෙනත් හොඳටම ඇති..❤️
@nilminyparara
@nilminyparara Жыл бұрын
දැක්කත් ආස හිතුනා ආ.....දරෙයි හැමදාම💃💃💃💃❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@nimashikafernando8119
@nimashikafernando8119 Жыл бұрын
Man hamadama chefge video balanawa.pahadiliwa kiyala denawa.thanks.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
So Beautiful.. Thanks👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Have to try on this. Love it. My gratitude for the recepy ,dear chef.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@hansisimplecooking7506
@hansisimplecooking7506 Жыл бұрын
❤ රස පාට යි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Rasai..🥰
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
Ooooo, after long time a cake comes from u chef thank so much❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
I know....♥️
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
අනිවාර්යෙන්ම හදනවා මිස්. දැක්කම හදන්න ආස හිතුනා. හොද ට උස තියෙන නිසා පෙනුමයි .thank you . .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍♥️
@wdlranjani
@wdlranjani Жыл бұрын
Wow super yammy Tasty 😊😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰⚘️
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
හරිම ලස්සනයි මිස්.රස පාටයි .අනිවාර්යයෙන්ම හදනවා ❤❤❤❤❤ ඔයාට ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️⚘️
@hansanisakunika3697
@hansanisakunika3697 Жыл бұрын
Niyamai akke
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@nishanthirenuka9717
@nishanthirenuka9717 Жыл бұрын
Looks so delicious ❤️👌❤️👌❤️👌❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Tks.. Dear cheff Shani... 👍🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏
@namalrenuka1846
@namalrenuka1846 Жыл бұрын
නියමයි thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️💗
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
අම්මෝ රස ඇතී❤🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👌❤️
@ramithsukhitha805
@ramithsukhitha805 Жыл бұрын
My favourite cooking youtube channel ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි..♥️
@amashakyakuruppu1565
@amashakyakuruppu1565 Жыл бұрын
මම චොක්ලට් bun eka හැදුවා,very soft,delicious ,sousages හදන්න කියලා දෙන්නකෝ,ගෙදර ඉදන් කරන business එකක් විදියට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
දවස් කීපයකට කලින් සොසේජස් හැදුවා..❤️
@champikaliyanage1360
@champikaliyanage1360 3 ай бұрын
Chocolate melt කරලා,coffee mix කරනවා නම් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕන ද chef?
@චතුමිනිහේරත්
@චතුමිනිහේරත් 3 ай бұрын
මම ඉන්නේ ඊශ්‍රායල් අක්කා කියලා දුන්න චොකලට් කේක් එක මම අපේ ආච්චිට හදලා දෙනවා මටත් ඒක ලේසියිනේ ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰
@ritamudalige5828
@ritamudalige5828 Жыл бұрын
Mage asama rasa cake ekak tamai ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌
@faznahazmi2595
@faznahazmi2595 Жыл бұрын
Delicious 😋 thank you.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 Жыл бұрын
Wow😍 .aniwren hadanawa shani👌🙏🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🌹
@andrewchapman2494
@andrewchapman2494 Жыл бұрын
Hi Made this cake yesterday. It wasn't dark or soft like your Cake. If using real chocolate what is the quantity? Thanks 👍
@anuseww2200
@anuseww2200 Жыл бұрын
Thank you chef.. මම චෙෆ් ගේ කුකීස් රෙසිපි එක බැලුවා.පොඩි ව්‍යාපාරයක් විදිහට කරන්න ගත්තොත් කල් තියාගන්න පුළුවන් කොහොමද? මොනවද කල් තියාගන්න දාන දේවල් කියලා කියන්න පුළුවන් ද?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kal thiya ganna dana dewal nan oyata pramithiyak thiyana thanakin igana ganna wenawa..♥️
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Nice cake 🇱🇰👍
@champikaliyanage1360
@champikaliyanage1360 Жыл бұрын
Chef මේක sandwiched කරන්න ඕන නැද්ද ?පැනි රස වැඩ්ද?
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
රසපාටයි 😊 ස්තුති ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌⚘️⚘️
@piyumiwathsala1760
@piyumiwathsala1760 Жыл бұрын
Cake nam chef shani thamay.👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🤪❤️
@vidushikadesilva5453
@vidushikadesilva5453 Жыл бұрын
One of my favourites 🤎 chef, thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@pranidhirangika
@pranidhirangika Ай бұрын
Thanks manika ❤❤❤
@sevanjidesilva3560
@sevanjidesilva3560 Жыл бұрын
Excellent 👌 Thanku chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@PiyumiDilrukshi-bd3qc
@PiyumiDilrukshi-bd3qc Жыл бұрын
කේක් එක දැක්කම ආසාවේ බෑ.අපරාදේ කියන්න බෑ කැරමල් ටී එකට කියාපු කේක් කෑල්ල.ආදරෙයි ඉතින් හොදේ.❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka thamai neda?♥️
@PiyumiDilrukshi-bd3qc
@PiyumiDilrukshi-bd3qc Жыл бұрын
🥰🥰🥰🥰🥰
@siranijayakody5708
@siranijayakody5708 Жыл бұрын
Thank u chef shani math hadannama ona ekanam.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🥰
@annefernando5183
@annefernando5183 Жыл бұрын
😮 looks so delicious!! Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@fathimayasmin6187
@fathimayasmin6187 Жыл бұрын
මම save කරගත්තා. Free දවසක හදාගන්න. Thank u dear ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️❤️
@ThilakaWK
@ThilakaWK 4 күн бұрын
Thank you chef ❤
@Better_mc
@Better_mc 10 ай бұрын
Hi මිස්... කොහොමද ඔයාට... ඔයා ගේ මේ රෙසිපි එකට මං කලින් මැසේජ් දැම්ම.. හැබැයි වැරදිලා ඔයාගේ වෙන රෙසිපි එකකටයි ඒක ගිහින් තිබුනේ.. මට දැන ගන්න ඕනේ මේ කේක් එකට බටර් අයිසින් එකක්‌ හදාගන්නවනම් එකට කොෆී සහා කොකෝ පව්ඩර් දා ගන්න ඕනේ ප්‍රමාන... සරලව කියලා දෙනවද කියලයි... මං මිස්ගේ ගොඩක් රෙසිපි බලාගෙන හදලා තියෙනවා.. ඔක්කොම රසට ලස්සනට ආවා... Thank you.. ඔයාට ලස්සනට මේ දේවල් කියලා දෙනවට...❤
@sabriyaarooz5753
@sabriyaarooz5753 Жыл бұрын
Yeah I tried it was so tasty thank you ☺️
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 ай бұрын
ස්තුතියි ඔයාට
@nilukaann5757
@nilukaann5757 4 ай бұрын
Excellent chef 👌
@sudharikamedhangani8175
@sudharikamedhangani8175 3 ай бұрын
Oya use karana beater 1 brand eka mokadda kiyanna puluwan da dr, mama beaters keepayakma use kara, a hema ekakma wedi kalayak use karanna beruwa kedila ain kara😢
@dinushalakshani2118
@dinushalakshani2118 Жыл бұрын
Nescafe coffee ganna puluwanda. Ewa kudu nemene thiyenne. Diya karalada ganna one.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Nescafe kudune thiyenne ? 🤔
@kanthicaldera1361
@kanthicaldera1361 Жыл бұрын
Nice, thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Welcome ⚘️⚘️
@shereenpremaratne3562
@shereenpremaratne3562 Жыл бұрын
Looks amazing try definitely thanks❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hope you enjoy ⚘️
@I.A.B.-yo3st
@I.A.B.-yo3st Жыл бұрын
👍👍👍❤️❤️❤️looks yummy..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😋
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Godakma sthuthi oyata ❤❤
@piumihansika4036
@piumihansika4036 Ай бұрын
Astra danna beida majarin wenuwata
@ShiraniTissaarachchi
@ShiraniTissaarachchi Жыл бұрын
මේක නම් හදන්නම ඕන.ශානි ඔයා කියල දෙන විදියටම මම හදල තියෙනව.කවදාවත් වැරදිලා නෑ.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරිම සතුටුයි..🥰
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Godak rasai wage greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thanks for watching
@miumiliyanage87
@miumiliyanage87 9 ай бұрын
Hi මට දැනගන්න පුළුවන්ද cake එකක් හැදුවම ඒකේ top එකේ තෙත ගතියක් එන්නේ ඇයි කියලා? Top එක dry නැහැ. තෙතමනය වැඩි. Cake එකේ මැදයි යටයි නම් ගානට තියෙනවා. ඒකට හේතුව දැනගැන්න පුළුවන්ද? ඒකට මොකක්ද කරන්න ඕනි?
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak rasa patai.mama oyage recipes try karanawa.rasai.❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼🌼🌼
@SumithraPerera-ge3eo
@SumithraPerera-ge3eo Жыл бұрын
Nescafe ganna barida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan ❤️
@oshikanisha
@oshikanisha Жыл бұрын
Miss mekata cake flour danna ona nadda ?
@maduthilakarathna4268
@maduthilakarathna4268 Жыл бұрын
අක්කි මේ කේක් බේස් එක birthday කේක් එකකට වුනත් ගන්න පුලුවන්ද?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් පුලුවන්.♥️
@mithiladelpachitra5693
@mithiladelpachitra5693 Жыл бұрын
Mama obage recipes godak try karanawa. Hodata thiyenawa. Egg white eka snow wage beat karata tika welawakin yata liquid wage thiyenne ai? Ekata karanne ona mokakda obage advice eka balaporoththu wemi. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ehema nowenna beater eka pathulema wadina widihata beat karanna puluwan. Poddak wathura wage thibbata kamak na. Eka cake ekata mix wenawane.anith de thamai ikmanata wada tika kara ganna one..godak welawa gaddi thama godak wathura wage unanne..👍
@mithiladelpachitra5693
@mithiladelpachitra5693 Жыл бұрын
Thank you Chef, mama hithuwe beat kirime aduwak nisa kiyala. Many thanks for the explanation.
@dsvlog6100
@dsvlog6100 11 ай бұрын
Chef මගෙ oven එකේ fan එක තියෙනවා .අලුතෙන් ගත්තේ කේක් බනිස් වර්ග පාන් එහෙම බේක් කරද්දී ෆෑන් එක ඔන් කරන්න ඕන ද ඕෆ් කරල තියන්න ද
@shashikayapa3641
@shashikayapa3641 Жыл бұрын
Cake ekata butter icing eka hada ganne khohomada .kochchara oneda.
@s.windy2250
@s.windy2250 Жыл бұрын
මම ausi ආවොත් ඔයාගෙ ගෙදර හොයාගෙන එනවා..❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Aniwaryenma enna..❤
@malkithissera9499
@malkithissera9499 Жыл бұрын
Hi chef...can you pls make a red velvet cake.....❤❤❤❤.this one also look great...😊😊😊
@techome3925
@techome3925 Жыл бұрын
රස පාටයි හදන්න ඕනි ❤❤❤
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 160 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 104 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 30 МЛН
MOIST MOCHA CAKE! That Melts in Your Mouth! Simple and very tasty!
8:33
Cooking station
Рет қаралды 1,8 МЛН
How to make swiss roll cake / Basic roll cake Recipe / Easy roll cake
8:37
쿠킹씨 Cooking See
Рет қаралды 62 МЛН
The Best Chocolate Cake! So delicious and beautiful!
16:47
Baking Room
Рет қаралды 68 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН