Made a crispy srilankan style mixture recipe for our home picnic 🧺/Mommy with niki/ no#47

  Рет қаралды 74,780

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

O oi Hi guys 👋
කොහොමද ඔයාලට?
අද මම ගෙනාවා ලොකු පොඩි බේ‍දවකිනි තොරව අපි කන්න කැමති දෙයක්, මික්ෂර්💚
මේ‍ක කනකොට මතක් වෙන්නෙම මගේ පුංචි කාලේ, ඉස්කෝලේ ගිහින් ඇවිත් රුපියල් 5 ක් 6 අරගෙන දුවනවා ගමේ‍ කඩේ‍ට දිවුල් රස අයිස් පැකට්‍ එකයි මික්ෂර් පැකට්‍ එකයි ගන්න, මතක් වෙද්දිත් ආසයි💚 තාමත් ඒ රස මගේ රස නහරවල තියනවා, අපේ දරුවෝ අපි තරම්‍ පිං කරලා නැහැ එවගේ අතීතෙකට උරුමකම‍්‍ කියන්න, එහෙම කියලා වැඩේ‍ අත හරින්නත් බෑනේ එයාලටත් අපිවගේ මතක්කරකර රස විඳින් ලස්සන අතීතයක් අපි හදන්න ona, ඔන්න ඉතින් එහෙම හිතාන ගෙදර තියන අඩුම කුඩුම ටිකක් දාලා හැදුවා සුපිරි ගනයේ මික්ෂර් එකක් රසනම්‍ කියලා වැඩක් නැහැ👌 මෙච්‍චර මහන්සිවෙලා හදපු එකේ වෙනස්ම experience එකක් ගන්න හිතාගෙන ගැහැව්‍වා plane එකක් picnic එකක් යන්න, දැවෙන ප්‍රශ්නේ කොහාටද යන්නේ🧐 (බර කල්පනාවකට පස්සෙ මම) why දෙයියනේ කොහෙවත් යන්නේ මෙච්‍චර ලස්සන වතුකෑල්ලක් තියාගෙන?
හරි දැන් spot එක ලෑස්තියි picnic එකට 😀 දැන් එතකොට මික්ෂර් එක විතරක් මදිනේ, ඔන්න ඉතින් කෑවොත් මහත් වෙනවා කියලා දැනදැනත් හැදුවා මම කැමතිම පුංචිම පුංචි chocolate roll එකක්, eeta පස්සේ ගහෙන් කඩපු lemon දාලා හැදුවා අැඟත් එකක් කූල්වෙලා යන්න ජූස් එකක්. ඔක්කොම ලෑස්තියි දැන් තියෙන්නෙ enjoy කරන්න. ඔන්න ඔහොම තමයි අපි පික්නික් එක ගියේ,
ලස්සනම ලස්සන අතීත මතකයන් ලිටුවට එකතු වෙච්‍ච අපේ පික්නික් එක ඔයාලත් බලල enjoy කරන්න.
බොහොම ස්තුතියි🙏
මම
චයිනි fernando💚💐😘
If you like my videos please do subscribe and stay tuned for more videos 👍
Thank you
Chainy fernando 💚

Пікірлер: 387
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hi guys 👋 කොහොමද ඔයාලට? අද මම ගෙනාවා ලොකු පොඩි බේ‍දයකින් තොරව අපි කන්න කැමති දෙයක්, මික්ෂර්💚 මේ‍ක කනකොට මතක් වෙන්නෙම මගේ පුංචි කාලේ, ඉස්කෝලේ ගිහින් ඇවිත් රුපියල් 5 ක් 6 අරගෙන දුවනවා ගමේ‍ කඩේ‍ට දිවුල් රස අයිස් පැකට්‍ එකයි මික්ෂර් පැකට්‍ එකයි ගන්න, මතක් වෙද්දිත් ආසයි💚 තාමත් ඒ රස මගේ රස නහරවල තියනවා, අපේ දරුවෝ අපි තරම්‍ පිං කරලා නැහැ එවගේ අතීතෙකට උරුමකම‍්‍ කියන්න, එහෙම කියලා වැඩේ‍ අත හරින්නත් බෑනේ එයාලටත් අපිවගේ මතක්කරකර රස විඳින් ලස්සන අතීතයක් අපි හදන්න ona, ඔන්න ඉතින් එහෙම හිතාන ගෙදර තියන අඩුම කුඩුම ටිකක් දාලා හැදුවා සුපිරි ගනයේ මික්ෂර් එකක් රසනම්‍ කියලා වැඩක් නැහැ👌 මෙච්‍චර මහන්සිවෙලා හදපු එකේ වෙනස්ම experience එකක් ගන්න හිතාගෙන ගැහැව්‍වා plane එකක් picnic එකක් යන්න, දැවෙන ප්‍රශ්නේ කොහාටද යන්නේ🧐 (බර කල්පනාවකට පස්සෙ මම) why දෙයියනේ කොහෙවත් යන්නේ මෙච්‍චර ලස්සන වතුකෑල්ලක් තියාගෙන? හරි දැන් spot එක ලෑස්තියි picnic එකට 😀 දැන් එතකොට මික්ෂර් එක විතරක් මදිනේ, ඔන්න ඉතින් කෑවොත් මහත් වෙනවා කියලා දැනදැනත් හැදුවා මම කැමතිම පුංචිම පුංචි chocolate roll එකක්, eeta පස්සේ ගහෙන් කඩපු lemon දාලා හැදුවා අැඟත් එක්ක කූල්වෙලා යන්න ජූස් එකක්. ඔක්කොම ලෑස්තියි දැන් තියෙන්නෙ enjoy කරන්න. ඔන්න ඔහොම තමයි අපි පික්නික් එක ගියේ, ලස්සනම ලස්සන අතීත මතකයන් පිටුවට එකතු වෙච්‍ච අපේ පික්නික් එක ඔයාලත් බලල enjoy කරන්න. බොහොම ස්තුතියි🙏 මම චයිනි fernando💚💐😘
@kavi4282
@kavi4282 3 жыл бұрын
අක්කි ඔයා ගොඩක් ආදර්ශමත් කාන්තාවක්. ඔයාගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ආදරෙයි ඔයාට 💗 🥰🙏
@nipunisathsarani7606
@nipunisathsarani7606 3 жыл бұрын
Ow oya hari
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, math oyala hamotama adarei 💚💐💚
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
මම ගොඩාක් ආදරෙයි ඔයාට මොකද ඔයා පිටරට හිටියත් හරිම සරල ආදර්ශමත් කෙනෙක් .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@pleshkaipt6783
@pleshkaipt6783 3 жыл бұрын
ශෝක් නන්ගි හැම දේම ලන්කාවෙ විදියටම enjoy කරනවා ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ලංකාවේ‍ ජීවත් වෙන්න බැරිවුන හින්දා, අඩුම තරමෙ ඉන්න තැනක හරි මම ආස විදිහට දේවල් හදාගෙන ඒ සතුට විඳිනවා අක්කා💚 බොහොම ස්තුතියි💚
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 6 ай бұрын
Mixture looks very good. thanks for sharing .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 6 ай бұрын
My pleasure 😊
@namalihapuarachchi8183
@namalihapuarachchi8183 3 жыл бұрын
Ape puthage asama kamak meka. Mama heta hadala denawa. Gedara ayage sathuta thamai mageth sathuta. Budusaranay oyalata.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma 👍 Bohoma sthuthi 💚
@sethninayomi2487
@sethninayomi2487 3 жыл бұрын
මාත් මේ විදියට හැදුව අක්කෙ.රසට ආව.ඔයාට ගොඩක් ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Harima sathutui nangi feedback ekata💚💐
@jeniferferdinand117
@jeniferferdinand117 3 жыл бұрын
Harima shok akke good luck 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐
@gayannalaka6104
@gayannalaka6104 3 жыл бұрын
අක්කා නම් හිතාගන්න බැරි නියම වැඩ කරන්නේ. අක්කා ගොඩක් දක්ෂ කුක් කෙනෙක්.මං අක්කගෙ video බලන්න ගොඩක් ආසයි. Video එකක් දානකන් බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. අනිවාර්යයෙන්ම කජු කරියක් උයන හැටි කියලා දෙන්න.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
හදමු නංගි, බොහොම ස්තුතියි💚💐
@LGK-bb1bq
@LGK-bb1bq 2 жыл бұрын
Adath harim aasawen baluwa. Oyata godak sthuthi nangiye...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka💚
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
ඔයාගෙ videos බලන්න බලන්න ආසයි .සුභ නත්තලක් වෙවා 🎄🎄🎄
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa, Bohoma sthuthi 💚💐
@bestfriend8913
@bestfriend8913 2 жыл бұрын
Thank you අක්කා. මේක thamai බලන්න ආස හිතෙන මට hambuna හොඳම චැනල් එක. ඔයා හරිම active.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚💐
@susanthakumara8279
@susanthakumara8279 3 жыл бұрын
Adarei akkiyoo.family eke siyaluma denata budusaranai.parissamin inna!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Budu saranai nangi💚💐🥰
@gweerakon9291
@gweerakon9291 2 жыл бұрын
ඔයා නම් මරු අනේ 💗💗💗💗මම කවදාවත් කාටවත්ම කමෙන්ට් කරල නෑ ඒත් ඔයාට නොදා බැරි වුණා ....අති විශිෂ්ටයි අක්කා 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚💚
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අක්කා පන ඇත්තමයි ඔයා ගැන කියන්න වචන නෑ...කොච්චර ෂෝක්ද ඔයා...හැමදේම balance එකේ කරගෙන යනවා පිරිසිදුවට පිළිවෙලට දැක්කම ආසයි..🤗 ඔයා හදන හැම කෑම එකක්ම ගොඩක් රසයි කියල පේනවා අක්කා..ඔයා ඔයාගේ පුංචි පවුල ට ආශිර්වාදයක්..💎 ඔයාගේ ලස්සන ලස්සන indoor plants දකිද්දී ආසයි..💚💚 හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක.. බුදු සරණයි අක්කා.🙏💗💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි, හැමදාමත් ආදරය පිරිච්‍ච comment එකක් මං වෙනුවෙන් ලියනවා. බුදු සරණයි💚💐
@julietillangakoon6608
@julietillangakoon6608 2 жыл бұрын
Thank u for shareing all the recepies , I love your veedieos.I want to try each and every recepies .Some recepies I tried,It was delicious once agin thank u dear and God bless your little ones and u both.
@LGK-bb1bq
@LGK-bb1bq 2 жыл бұрын
Haanee patau thundenath innwa nee...mama godakm kamathi babala oya hadan kama. Rasakarakara kanawa balannai.api hadan kama sathutin rasabaladdi danena hageema....kiyann thaerrnna neda nangiyee...oyalata thaeruwan saranai nangii..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai akka💚
@lakshmidissanayaka3945
@lakshmidissanayaka3945 3 жыл бұрын
ආසයි ඔයත් එක්ක ඔහෙ ඉදන් කෑමක් හදන්න 😊❤😘 ලස්සනයි අක්කි..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
මොනවා ලියන්නද හිතාගන්න බෑ මේ‍ comment එකට නංගි💚💐😘 බොහොම ස්තුති ඔයාට💚
@Gamidiviya
@Gamidiviya 3 жыл бұрын
අනේ ගොඩාක් ලස්සනයි අක්කේ.... ඔයාට සුභ පැතුම් ... 💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි💚💐
@ireshasamanthi3558
@ireshasamanthi3558 3 жыл бұрын
Katata kelath awoooo.love u Niki🎁🎁🎁
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling, but mage nama chainy 💚💐
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
Looking delicious mixture and beautiful vlog🌸💕 love that garden review and picnic too♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much 💚💐
@dammikakisani9148
@dammikakisani9148 3 жыл бұрын
ඔයා කියලා දිපු විදියටම මම චොකකට් කේක් හැවුවා අනේ එ විදියටම අවා හරිම රසයි ඔයාට ගොඩාක් thanks ♥️♥️♥️🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි feedback එකට💚💐💚
@pushpaabesinghe5389
@pushpaabesinghe5389 3 жыл бұрын
Oyage vidoes higak lassanai ❤❤🌷
@madhusankhakithmina1365
@madhusankhakithmina1365 3 жыл бұрын
ඒක නම් ගොඩාක් හොඳයි.අපේ බබත් හරිම ආසයි මුරුක්කු වලට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
එහෙනම්‍ රසට හදලා දෙන්න බබාට කන්න💚💐
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
Thanks a lot Dear,,, You are a SUPER MOM,,and a muti talented lady... Good wishes for your future... Keep up the good work
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much dear 💚💐
@dewmini2983
@dewmini2983 3 жыл бұрын
අක්කෙ මං අද තමා ඔයාගේ විඩීයො බලන්න ගත්තෙ. ඇත්තටම හරිම ලස්සනයි සහ පිලිවලයි හැමදේම. කමෙන්ට් එකක් දාන්න හිතුනෙත් ඒ නිසාමයි. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖👍😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐🙏
@iroshanilmini7776
@iroshanilmini7776 3 жыл бұрын
Ane marama marai akke Rasa patai oya Rasa baladdi matath kanna hithuna . Aniwaren hadala math Rasa balanawa . Akkita godak adarei . Thawa thawath Rasa kema hadanna lebenna one oyata . Oyala hemotama theruwan saranai 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, theruwan saranai 💚💐💚
@annafernando297
@annafernando297 2 жыл бұрын
graathsay.......♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Prego 💚
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
ශෝයි අප්පා නැන්දී😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
ලස්සනයි . සොයුරිය . වීඩියො එක . Great 💖🌼
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බෙහොම ස්තුතියි සොයුරිය ඔබටත්💚💐
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
අදයි ඔයාගේ චැනල් එක දැක්කේ. කෙනෙකුට දෙයක් කරගන්න පැහැදිලිව, බොරු ආටෝප නැතිව කියලා දෙනවා. හරිම ආඩම්බරයි බොරු සෝබන නැති ඔබවගේ අයව සම්බන්ධවීමට ලැබීම.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@chamoda772
@chamoda772 3 жыл бұрын
Roll cake resipy eka dennkoo anee.....oyage waththa hrima lssnaii...❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma hadamu thank you 💚💐
@marinafernandez6948
@marinafernandez6948 3 жыл бұрын
It was a very very beautifull vedio . home made muxture looked soo tempting sooo cute with your kids Excelent .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you you so much 💚💐
@laldesilva7782
@laldesilva7782 2 жыл бұрын
Mamath Haduwa ,Very tasty. Thank you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@fernandosherin8635
@fernandosherin8635 3 жыл бұрын
Roll cake eka hadana eka naniiii. Mata balanna one a receipy eka ikmanata. Ko anith aya kiyanna me chainita roll cake hadanna kiyala. 😄
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Episode eka dik wena hindai haduwe naththe, Hadamu darling langadima 💐
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Asai godak dawasakin nangige video ekak dakkama Mama asama deyak mixture, me receipeeka try karannam Thank you Good luck oyage lassana adaraneeya pawulatath, chanelekatath
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi akka💚💐🙏
@dunilamendis279
@dunilamendis279 3 жыл бұрын
Very nice vidio.I have never realised how to make muruku.I have the same item .only used it for string hoppers.All the best
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Now you can make different things, using this machine, thank you very much💚💐
@dewmiakarsha5582
@dewmiakarsha5582 3 жыл бұрын
Aadarei oyaala hemotama jesu pihitai nangi..oyaage husband ekkath video ekak karannako..😍👍❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma karamu akka, thank you 💚💐
@dhammikafernando5662
@dhammikafernando5662 3 жыл бұрын
Yummy crunchy mixture! Will try for sure...Thanks. Your garden is becoming more and more beautiful. Cant wait to see you picking your harvest of veggies and fruits.❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@saradasathya1258
@saradasathya1258 3 жыл бұрын
Matanm asama oyage vedio bln inna u are present is excellent 👌👏akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐😘
@sadhaliyanduruge1079
@sadhaliyanduruge1079 3 жыл бұрын
Good job Chainy, keep it up. God bless you. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Really happy for you comment sadha, thank you and god bless you too💚💐
@thanujadarshani5637
@thanujadarshani5637 3 жыл бұрын
Oyage videos harima lassanai .aththatama kanthawanta oya adarshayak akki.oyage garden ekath godakma lassanai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@annabella6130
@annabella6130 3 жыл бұрын
Wow Yammy thanks dear God bless your all budusaranai 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you and god bless you too💚💐
@anupamasewwandi9273
@anupamasewwandi9273 3 жыл бұрын
Hi akki oya video ekak danakam bln hitiye.. Anee mn asama asamaaaa kemak. 😋😋Thanks akkiyo..apith mehen gannawa kanna asa Nisa.. Lankawe giyma eddi aran enna ona gdk kiyl hithuwe.. Eth akki kiyl dunna Nisa mehe matath mehe idanma hadala kanna puluwan.. Adarei akki pana. Poddo shoi.. 😍😍😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hadanna hadanna aththatama rasai, Bohoma sthuthi nangi 💚💐💚
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
ගොඩක් හොඳය් බොරු සෝබන නෑ ලස්සනට කියලා දෙනවා 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@chamodijayasinghe5830
@chamodijayasinghe5830 2 жыл бұрын
ලස්සනයි අක්කි 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@imeshaharshini3652
@imeshaharshini3652 3 жыл бұрын
Excellent chini. I really love this.God bless you darling .jp
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling, god bless you 💚💐
@Manel3591
@Manel3591 3 жыл бұрын
Great to see you with your happy family!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 3 жыл бұрын
Oya hari adarshamath.math mehema elawalu hadanna ona kiyala hithuwa.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@indunilsl3470
@indunilsl3470 3 жыл бұрын
Good recipe. I shall make it. Thank you for sharing.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too 💚💐
@florafrance8834
@florafrance8834 2 жыл бұрын
Niyamai 👍❤️🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
well organised and perfect work. Thank you 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too 💚💐
@imeshamadubashini2332
@imeshamadubashini2332 3 жыл бұрын
Waaaaaw😮😮😮niyamai akaaaaa💙❤💛💙💜😊😊😊😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@harshaniperera8544
@harshaniperera8544 3 жыл бұрын
Wow niyamai akkeeee..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐
@laxmannalindha2802
@laxmannalindha2802 2 жыл бұрын
Great 👍 episode akki and family happy 😊 kids
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚💐😘
@erandijayasanka6505
@erandijayasanka6505 3 жыл бұрын
Budusaranai ...😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Budu saranai💚💐
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 3 жыл бұрын
ඔයාගේ ගේ ඇතුලේ තියලා තියෙන පැල ගැන (Indoor planting ) විඩියෝ එකක් කරන්න්කෝ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
මම ඒ පිලිබඳව පොඩි පොඩි දේවල් වීඩියෝස් අතරතුර කියලා තියනවා, අනිවාර්යෙන්ම ඒ සම්‍බන්දවම වීඩියෝවක් ඉදිරියේදි ගේන්නම්‍💚💐
@user-oo9mq4sw3d
@user-oo9mq4sw3d 3 жыл бұрын
Ane shok akki.😀
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
Hadannag puthe ..mama hadala neha...oya chocolate roll cake ekath kiyala denna puthe...oyage butter cake eka den mamath hadanne harima rasai..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi Aunty aniwaryenma kiyala dennam 💚💐
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ❤💐
@ruwanikirthi7461
@ruwanikirthi7461 3 жыл бұрын
අක්කා අපීටත් ඔය චොකලට් රොල් කෙක් එක හදන්න කියලා දෙන්න පුළුවන් ද? ඔයාගෙ බටර් කෙක් රෙසිපිය නියම රසයී👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
හදමු නංගි ලඟදිම💚💐
@Dammikajayacody
@Dammikajayacody 3 жыл бұрын
Harima Lassanai 🥰🥰🥰 rasai wagee needa 👌👌👌👌👌💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ow akka rasai, Bohoma sthuthi 💚💐
@hapuarachijayani3886
@hapuarachijayani3886 2 жыл бұрын
Mamath haduwa butter chicken kari akay parata akay harima rasay akki😀😀😀
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi feedback ekata💚💐
@manomahindasiri6466
@manomahindasiri6466 3 жыл бұрын
Hi Chyni, For some time l was longing to make some Mixture, but I didn't find a proper recipe. Thanks to you, I can make some now. I prefer the thin, string hopperèèè
@manomahindasiri6466
@manomahindasiri6466 3 жыл бұрын
String shopper size Murukku, but I am going to follow your method. I sometimes eat it with rice and curry. Good effort and good luck. You are very capable lady. You are a role model for lots of women. Thanks and God bless your hands!!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much dear mano for your valuable comment 💚💐
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Superb , good luck 👍🌹👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐💚
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 3 жыл бұрын
Original very good recipe God bless you and your family 🌹💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much and god bless you too 💚💐💚
@madushaamarasinha9089
@madushaamarasinha9089 3 жыл бұрын
Hari shoke video oya karanava oyage konde lassanai ohoma konde tiya ganna videiya video 1 danna ko
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Welawaka gennam video ekak💚💐 Bohoma sthuthi 💚
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
Thank you very much. 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome 💚💐
@flaviaedirisinghe7332
@flaviaedirisinghe7332 2 жыл бұрын
I see you're a very good mom, l love to see your garden with all the vegetables and fruits flowers and your cooking l am going to try your recipes, thank you, all the best, and good luck God bliss your family.💐🥮🎂🥂🍑🍅🥬🫑🍋🥒🥗🍔🍱🥗🍝🌮🥙
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear, God bless you 💚🥰
@sithijaindika9743
@sithijaindika9743 3 жыл бұрын
Verry talented
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@pasinduraneesha9169
@pasinduraneesha9169 3 жыл бұрын
Lassana video ekak asawen baluwa☺☺
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐💚
@disnadivakara5926
@disnadivakara5926 3 жыл бұрын
බොන්ජොර්නෝ කෝමේස්ථායි හරිම පෙනුමයි කෑම ටික. මුරැක්කු වලට කඩලපිටි විතරද දාන්නේ.ඔයාගේ වැඩ දකින්න හරිම ආසයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අද හදපු රෙසිපි එකට කඩල පිටි විතරමයි, බොහොම ස්තුතියි💚💐
@e.u.a.rodrigo4538
@e.u.a.rodrigo4538 3 жыл бұрын
Thank you nangi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Welcome akka 💚💐
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 жыл бұрын
Balanna balanna asai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💚
@playwithme8970
@playwithme8970 3 жыл бұрын
Well done.......👋👋👋 Nice recipe.....💛💚💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 3 жыл бұрын
thànk you🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Welcome 💚💐
@mohashawijeweera7883
@mohashawijeweera7883 3 жыл бұрын
Akki video ekak dala kiyala notification ekak apuhamath sathutui❤😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐
@nishssp9523
@nishssp9523 3 жыл бұрын
වාව්.. ඔයා තමයි ඒ වැඩෙ හරියට ම කියලා දුන්නෙ. මං හදලා රස කියන්නම් අනිවාර්යයෙන්ම . රසටම ඇති. 👍🙂 අනිත් දේ තමයි අක්කිගෙ වීඩියෝ එකක් කරන්න අක්කි ගැන අයියා ගැන ෆැමිලි එක ගැන අක්කිගෙයි අයියගෙයි ලව්ස්ටෝරි එක ඔයා ඉතාලි ගියෙ කොහොමද කොයි කාලෙද ජොබ් කරාද මොනවද කරෙ අයියා මොකද කරන්නෙ වගෙ පර්සනල් ඩීටේල්ස් එක්ක ලස්සන වීඩියෝ එකක් කරන්න . තව එක දෙයක් ස්වීස් රෝල් ඔයා හදන හැටි කියලා දෙන්න. චොකලට් එකක් වගේම පලතුරු කෑලී මැදට දාලා රෝල් කරන එකකුත්. ප්ලීස්.. මගෙ ඉල්ලීම් ගැන සලකා බලන්න. මං ගොඩක් වීඩියෝස් වල ඉල්ලීම් කරලා තියෙනවා . ඒ වගේම තව එක වීඩියෝ එකයි ඔයාගෙ බලන්න ඉතුරු මේ ලොක් ඩවුන් දවස් ටිකේම ඒවා බැලුවෙ. ප්ලීස් මගෙ cmnts වලට රිප්ලයි තියන්න ඔයාට පුළුවන් වෙලාවක. වවන්න කෑම හදන්න ආසයි වගේම මං ඉතාලි එන්නත් ඉන්නෙ. ප්ලීස් අක්කි.. බුදුසරණයි ඔයාටත් මුලු පවුලටත්. ආදරෙයි 🙂👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane darling thank you so much oyata, mama oyage hama comment ekakma kiyawanawa ewagema welawak labuna hamawelema reply karanawa, mama tikak karya bahula kenek specially me dawaswala babala school yanna patan gaththa diga niwaduwakata passe💚 ithin oya illapu recipes ewagema anith videos aniwaryenma ekin eka gennam mata time labuna gamanma, harima sathutui oyath mehe inna kenekne ithin oyata mage ganna dewaluth godak thiyei, mama aniwaryenma try karannam oyalage illeem walata anuwath videos genna, thank you so much once again, much love 💚💐😘😘
@dilektajayanijayasuriyakur3880
@dilektajayanijayasuriyakur3880 3 жыл бұрын
Ciao akki ekath niyami. Oyanam kisima lobakamak ntiwa hamadeyakma kiyala denawa grazie😘.hdala blnnone mmath 😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ciao darling, thank you 💚💐
@sandunidunusinghe2817
@sandunidunusinghe2817 3 жыл бұрын
Harima sathutui dakkama..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@lishanigunaratne8231
@lishanigunaratne8231 3 жыл бұрын
Well done......👏👏👏 Nice recipe...💚💖💛
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐💚
@shanthicooking8184
@shanthicooking8184 3 жыл бұрын
Ane harima lassanata karanawa.theruwansaranai duwa oyata.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐🙏
@readytoknow
@readytoknow 3 жыл бұрын
its a good video. thanks for sharing. stay connected
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@ruvinipeshala214
@ruvinipeshala214 3 жыл бұрын
Harima lassanai akke.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐
@sajithmadurangha5483
@sajithmadurangha5483 3 жыл бұрын
Ammo niyami maru ane😋😋😋😋😋😋😋😋😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@vajirapremarathne9493
@vajirapremarathne9493 3 жыл бұрын
Wow akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💐💚
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
නියමයි 👌ඔයාට ගොඩක් ස්තුතියි ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා💚💐
@mommypabavlogs9911
@mommypabavlogs9911 3 жыл бұрын
harima asa hithuna akka..apita lebunu eth ape babalata nolabena rasawal me widihata eyalata dena eke watina kama eka hadala dunnata passe amma kenek widihata hitha denena sathuta kiyanna beri tharam neda? oyata suba panawa akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aththamai nangi, bohoma sthuthi 💐💐
@chanukajanani9897
@chanukajanani9897 2 жыл бұрын
Nice video, you are very good,
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@shanikamadushani9960
@shanikamadushani9960 3 жыл бұрын
Niyamai akke👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐
@vinotsajith6748
@vinotsajith6748 3 жыл бұрын
Supar ane oya Goodak adari😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚
@dunilamendis279
@dunilamendis279 3 жыл бұрын
I love your videos.I am addiction to your video. love to see your garden.In Italy summer must be long.I have a green house.I grow vegetables in my green house in a pots . your orbegen Batu looks healthy.what is the secret. Love you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
I didn’t do anything special for my batu pala, actually it’s really grows well here. Thank you so much 💚💐
@Chanu543
@Chanu543 3 жыл бұрын
Super mom
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐🥰
@skg9581
@skg9581 3 жыл бұрын
Bellissima, benissimo .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Grazie molto 💚💐🥰
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
හලො. නියමයි. ඈ👍❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@chamariperera7305
@chamariperera7305 3 жыл бұрын
රස පාටයි. රසට බිත්තර රහිත ටින් කිරි දාලා හදන බටර් කේක් එකක් හදන්න කියල දෙන්න පුලුවන්ද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hadamu biththara nathi recipe 1 aniwaryenma 💚💐
@kumudwickramasekera9363
@kumudwickramasekera9363 2 жыл бұрын
I like your cooking pattern thank you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too 💚💐
@waruniweerarathna695
@waruniweerarathna695 3 жыл бұрын
ෂා නියමයි. 💙💙
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐💚
@SRIYANGIANU
@SRIYANGIANU 3 жыл бұрын
Niyamai akke🥰😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚
@ashafernando2632
@ashafernando2632 3 жыл бұрын
Well done my dear 👏💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚💐
@nishanthidalugama2091
@nishanthidalugama2091 3 жыл бұрын
ඉතාලියේ හිටියට හරිම සරලයි බොරු සොබන නැ ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@chathurikavithanage2619
@chathurikavithanage2619 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ, හරිම ලෙන්ගතු කමින් කියලා දෙනවා බුදුසරණයි,,💞💞💞🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි නංගි, බුදුසරණයි💚💐😘
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 496 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН
Spicy shawarma/සිංහල/mommy with niki/ no 30#
12:54
Mommy with niki-Chainy Fernando
Рет қаралды 68 М.
Best seafood mixed rice and devil with English subtitles/mommy with niki chainy fernando/no #$56
18:48
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН