No video

කළු සල්ලි සුදු කරන හැටි (මුදල් විශුද්ධිකරණය සිංහලෙන් සරලව) : Money Laundering Explained

  Рет қаралды 105,738

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද රටක මුදල් විශුද්ධිකරණය කියන කරුණ සිදු වෙන්නේ සහ එයින් රටක ආර්ථිකයට ඇති වෙන්න පුළුවන් බලපෑම සම්බන්ධයෙන්. මුදල් විශුද්ධිකරණය නම් මේ සංකල්පයට ඉතාම සරල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් උනා කියලා හිතනවා.

Пікірлер: 1 000
@vishakamanel9743
@vishakamanel9743 2 жыл бұрын
සර්, වගේ උතුම් මනුස්සයෙක් රටට ලැබීම රටේ වාසනාව. හරිම වටින පැහැදිලි, කාලෝචිත දෙසනාවක්... ඔබ තුමට උතුම් තෙරුවන් සරණයි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තු අපි හැමෝගෙම වගකීමේ ඒක නෙවෙයිද?
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
ඔබතුමාණන් අප රටට මහඟු සම්පතක් .අප රටේ බොහෝ දෙනෙකුට මෙවැනි දේවල් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත්තේ ම නැහැ . ඉදිරියටත් මෙබඳු වීඩියෝඅපවෙත ගෙන එන්න . ඔබට මාගේ ප්‍රණාමය .
@mycraft2917
@mycraft2917 2 жыл бұрын
රාමුව සහ science with ruchira කියන්නෙ ලන්කාවට වටිනම channel දෙකක් ❤️😋
@chanikahansi
@chanikahansi 2 жыл бұрын
අනිවාරෙන්
@inuka6969
@inuka6969 2 жыл бұрын
Video katha ත් හොදයි
@MaaOba991
@MaaOba991 2 жыл бұрын
Mamath kamthima chnal dekak
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Aniwaryen 🙏❤️
@ddnawod7726
@ddnawod7726 2 жыл бұрын
පොර දැන් active නෑ නේද
@ghjfhj8463
@ghjfhj8463 2 жыл бұрын
දැහැමි දුව තාත්තාට කියන්න ඔයාට ඉන්න කොහොම හරි රට හදමු කියලා ඒ ලස්සන හිනාව හැම දාම තියේවී..
@nuwansampath4850
@nuwansampath4850 2 жыл бұрын
මුදල් සම්බන්ධ ,ආර්ථිකය සම්බන්ධ මේ වගේ මනුස්සයෙක්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරලව කියල දෙන එකම තැන මේක
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@hirangamage
@hirangamage 2 жыл бұрын
True 👍
@asankamalinda487
@asankamalinda487 2 жыл бұрын
Horakam karana... Korakam karapu... Kisima deshapalakayekwa nithiye idiriyata genna be.... E horunta ape wiwasthawen lebena arakshawak.... Ekai ape rate thiyena thiththa eththa bro...
@w.m.ruwanerangabandarawije6909
@w.m.ruwanerangabandarawije6909 2 жыл бұрын
මුලු මහත් රටම අවදි කිරීමට ඔබ ගන්නා උත්සහය ඉතාම ඉහලින්ම අගය කරමි... ඔබ වැනි මිනිසුන් රටට සම්පතකි... අගාධයට යන මාතෘභූමිය ගොඩ ගැනීමට ඔබ කරනා සන්කල්පමය අරගලය අගය කළ යුතුමය...මෙමගින් සියලුම ජන ප්‍රජාව අවදි වේවා...සත්‍ය වටහා ගනිත්වා...ඔබට රටට මාතෘභූමියට අරගලයට ජයම වේවා..
@slmarketnewsalertscredit2908
@slmarketnewsalertscredit2908 2 жыл бұрын
උගත් මනුස්සයෙක් අරගලයට උපකාර කරන අයුරු ඉතා අගෙයි.... මිනිසුන් දැනුවත් කිරීම තරම් ආයුධයක් තවත් නැත... බොහොම අගෙයි...
@GoOnaJourney
@GoOnaJourney Ай бұрын
මේ ලෝකේ ලොකුම ආයුධය උගත්කම සහ අධ්‍යාපනයයි. මේ දේවල් ඔබතුමා කිසිම පුද්ගලයකුට කරදරයක් නැතුව මේ විදිහට අපිවත් දැනුවත් කරන ආකාරය මාරම වටිනවා
@rumesh43
@rumesh43 2 жыл бұрын
තාත්තගෙ වගේම ලස්සන හිනාවක් දුවටත් තියෙනවා බුදුසරණයි දෙන්නටම 🙏
@buddhismandeducation4973
@buddhismandeducation4973 2 жыл бұрын
ආචාර්ය තුමනි ඔබට බොහෝ තුති මේ අපට ඇති කරන අවබෝධයට
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@qzd981
@qzd981 2 жыл бұрын
රුචිර ඔබ සැබෑ මානවවාදියෙක්. අරගලයට ජයවේවා 👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@wasanthadissanayak3878
@wasanthadissanayak3878 2 жыл бұрын
මෙවැනි දේවල් වලට විරුද්ධව ජනතාව පෙළගැසිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන වීඩියෝවක් කරන්න ඔබට බොහොම ස්තුතියි...
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@chrishenperera
@chrishenperera 2 жыл бұрын
ඔබ වැනි ගුරුවරුන් තව තවත් මේ රටට පහළ විය යුතුයි. අපිට ලබා දෙන දැනුමට ස්තූතිය 🙏
@pushpasuranga189
@pushpasuranga189 2 жыл бұрын
උසස් අද්‍යාපනය තුල ඔබ වැනි ශේශ්ටයෙක් ලැබීම ලැබීම අපට මහත් සම්පතක්🙏
@madurangachamikara6970
@madurangachamikara6970 2 жыл бұрын
සර්ගෙ වීඩියෝව ඉතා කාලෝචිතයි. ලංකාවෙනම් මේ වැඩේට ආගමික සංස්ථාවනුත් ඉහළින්ම යොදාගන්නවා. ජනමාධ්‍ය කියලා හදුන්වාගන්න දූෂිතයන්ගෙ මීඩියා කැම්පේන් කරන ආයතන පළිහක් විදියට පාවිච්චි කරනවා. අපිට නොපෙනෙන අති විශාල පිරිසක් මේ ක්‍රියාදාමයට දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධයි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි. අලුත් අදහසක්. මේ ගැන සොයා බලන්නම්
@jslkjslk1330
@jslkjslk1330 2 жыл бұрын
ඒ කතාව හරිම වටිනවා. සංකීර්ණයි නිකම්‍ බලන විට. ඇත්ත දකින්න ප්‍රවේ‍සමින් ලොකු ස්වයං අධ්‍යයනයක් කරන්න වෙනවා. 😊
@madurangachamikara6970
@madurangachamikara6970 2 жыл бұрын
@@ScienceWithRuchira සර් මගේ පෞද්ගලික අදහසනම් අතිශය වානිජකරණය වූ වත්මන් ආගමික ආයතන රාජ්‍යයේ මූල්‍ය පාලනයට සහ අධීක්ෂණයට නතු වියයුතුය යන්නයි. එක් සමාජ කුලකයක් විදියට ආගම වෙත පුරවැසි අයිතිවාසිකම් ඉක්මවාගිය විශේෂ වරප්‍රසාද ලබාදිය යුතුද? තවද අප රටේ සමාජය සංකල්පීය සහ දාර්ශනික වශයෙන් පෝෂණය කිරීමෙහිලා වැදගත් කාර්‍යභාරයක් ඉටුකරන ආගමික සංස්ථාව අද ගමන් කරන දිශානතිය ඉතා පසුගාමී බව මාගේ වැටහීමයි. නිග්‍රහ කටයුතු, ආදීනව දැකියයුතු, හෙළා දැකියයුතු කුරිරු යුද්ධය උත්කර්ෂයට නැංවීමත්, ජාතිය ආගම පදනම් කරගත් ස්වෝත්තමවාදී ගෝත්‍රික සංකල්පත් ඔවුන් සමාජගත කරමින් සිටිනවා. ඉන් ප්‍රයෝජනය ලබාගන්නා කූට පාලකයන් මිනිසුන් අතර බෙදීම් ඇති කරමින් හිංසනය වපුරවනවා. මේ වෙනුවට සැබෑ ලෙසම ශාස්තෘන්වහන්සේ දේශනාකළ අවිහිංසාවාය , සමාජවාදය වැනි උතුම් සංකල්ප සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවක්.
@pamithakalhara2040
@pamithakalhara2040 2 жыл бұрын
ඇත්තටම TV එකෙ ප්‍රවෘත්ති වල යන හුඟක් කතා තේරුණේ සර් ආර්ථිකය ගැන කියල දීපු මේ විඩියෝ ටික බැලුවට පස්සෙ 🙂❤️
@nuwansampath4850
@nuwansampath4850 2 жыл бұрын
සර්ගෙ වීඩියෝ එකක් දවසට බැලුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ දැන් දැනෙන්නේ ♥️♥️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි. ගොඩාක් දැනුම ලබාගන්න පුළුවන් අවස්ථා තියනවා. ඒවත් බලන්න ආදරයෙන් ආරාධනා කරනවා
@chenthaka1029
@chenthaka1029 2 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහොම ස්තුතියි.. money laundering ගැන හොද tv series එකකුත් තියනවා ozark කියල.. ඒ කතාවේ සමනය පවුලකට තර්ජනාත්මකව drugs money වීශල ප්‍රමාණයක් සුදු කරන්න රාජකාරියක් ලැබෙනවා.. එතැන් ඉදන් ඔවුන්ට ලැබෙන අබියෝග සහ ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය ගැන කතාව ගලාගෙන යනවා.. money laundering ගැන හොද අවබෝදයක් ඒ කතා මාලාවෙන් ගන්න පුළුවන්..
@sarithhasanka
@sarithhasanka 2 жыл бұрын
Breaking bad එකත් ඒ වගේ
@Asitha23
@Asitha23 2 жыл бұрын
@@sarithhasanka සුපිරියක්. Braking bad එකේම වෙනම කතවක් වගේ 😎🤩
@nuwanjayasekara8060
@nuwanjayasekara8060 2 жыл бұрын
Thank you
@YasithaKasthuri
@YasithaKasthuri 2 жыл бұрын
සර්ගෙ Content සෑහෙන වටිනවා අපිට අළුත් ලංකාවක් ගැන හිතන්න. 💪
@kamal9silva
@kamal9silva 2 жыл бұрын
සරලව කෙටියෙන් පැහැදිලි කලා. උදාහරණ ටික අපි දැකපු අහපු ඒවා වගේමයි.. 😉. මේකවත් බලලා තාමත් හොරුන්ට කඩේ යන මිනිස්සු හැදුනොත් අනාගත් දරු පරපුර පිං දේවි. 💐💐💐💐💐
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 2 жыл бұрын
ඔබ වන් දරුවෙක් බිහි කල ඒ උතුම් දෙමාපියන් ට පින් දෙම්. ඔබට බොහොම ස්තුතියි ..කාර්‍ය් බහුල උනත් වැඩට යන ගමන් අහගෙන යනව මම හැමදාම 🙏
@ranjanipathirana5505
@ranjanipathirana5505 11 ай бұрын
ඔබතුමා කියන දේ %100ක් සත්‍යය යථාර්ථය අපේ ජනතාව තේරුම් නැති එක විශාල තම ගැටලුව
@CHATHURANGA
@CHATHURANGA 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූති මේ කරන මෙහෙවරට. දිගටම කරගෙන යන්න ❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබට
@anurawithanage7121
@anurawithanage7121 2 жыл бұрын
කොහෙවත් නෑ මෙහෙ විතරයි මේ වගේ වීඩියෝ ..ජය!
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@anurawithanage7121
@anurawithanage7121 2 жыл бұрын
අපී කෑගහන එව්වට විද්‍යාත්මක පැහැදිලිකිරීම දෙන්නෙ රුචිර, එතකොට අපිට තව හය්යක් එනව තව කෙනෙක්ට මේක කියල දෙන්ඩ.
@nirmalasilva2438
@nirmalasilva2438 2 жыл бұрын
නොපෙනෙන හස්තයකි අරගලයට ඉන්න ... දැනුවත් නොකළ නම් තිබුණා දිය වෙන්න ... හදපිරි ගෞරවය ඔබ හට පුද දෙන්න ... හැක ඔය සිනහවෙන් ඔබ හඳුනා ගන්න .👍💪🙏
@thewonderfulworld5735
@thewonderfulworld5735 2 жыл бұрын
Sirta bohoma stuti
@sms19846
@sms19846 2 жыл бұрын
♥️♥️♥️♥️
@sisira9223
@sisira9223 Жыл бұрын
😍😍😍😍
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි දැනුවත්කිරීමට බෙහෙවින්ම ස්තුතියි . දේශපාලකයොත් , ව්‍යාපාරිකයොත් , ඔවුන්ගේ නමින් පදනමක් අටවාගන්නේත් මේ කළු 💰 සල්ලි සුදුකිරීමට නේද ?ඔබතුමාට දීර්ඝායු වේවා !
@hirucent6023
@hirucent6023 2 жыл бұрын
ස්තූති .. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් උනා. Eg: මැති ඇමතිලා කඩිමුඩියේ බාර් පෝමිට් ගන්නේ ඇයි කියලා. වගේ දේවල් . උගන්ඩාව යවපු සල්ලි තිරුපති ගිය ජෙට් එක ඒකෙ වියදම ගොඩක් දේවල් . ස්තූති ඔබට.
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
පැහැදිලි කිරීම නියමයි
@damayanthimalwathugoda1245
@damayanthimalwathugoda1245 2 жыл бұрын
Well explained. I learned a lot. Thanks.
@rapbadakohila0324
@rapbadakohila0324 2 жыл бұрын
අපි හැදෙනවා,රට හදනවා! ජය ශ්‍රී ලංකා!
@nuwanjayasekara8060
@nuwanjayasekara8060 2 жыл бұрын
Rata hadanna danuma bedana eka tamai kerenna oni.
@housekandsman8519
@housekandsman8519 2 жыл бұрын
ඔබ තුමාගේ මෙ මහගු කර්තව්‍යය දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා ....🙏🙏🙏
@isuruvithanage1851
@isuruvithanage1851 2 жыл бұрын
රට වෙනුවෙන් නිහඬ සේවයක් ඉටු කරන ඔබතුමාට ගොඩක් ස්තූතියි ♥️♥️
@anestapriyangani4405
@anestapriyangani4405 Ай бұрын
වැදගත් පනිවිඩයක් . අපේ රටේ බලවතුන් මුදල් කොල්ල කන හැටි නොදන්න බොහෝ දේ දැනගත්ත. මේව නවත්වන්න අපිටත් හැකිනම්. දැහැමි පුංච් සුරංගනාවි, තාත්තගෙ සුන්දර ප්‍රිය මනාප සිනහව එලෙසින්ම පිහිටල❤❤❤❤
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
හිනා වෙව් තිත්ත කියන්න පුලුවන් .කම අගෙයි.අපේ බොහෝ අයගෙ noduweth කම් ඉවත් කර මොලේ dudda karanna oba දරන උත්සාහය ageui....
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@dharshanapriyantha4251
@dharshanapriyantha4251 2 жыл бұрын
අනේ ආදරනිිය මහත්තමයානෙනි අපේ රට බෙිරාගන්න ඉදිරියට එන්න. 😭🙏😘
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
පුද්ගලයෙක්ට අමාරුයි, දැනුවත් සමාජයට පුළුවන්
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
තමුන් තමන්ට අවංක වෙන්න තනි තනියම, එතකොට තමයි මොලේ පෑදෙන්නේ, තමුන් අවන්ක නොවෙන තාක්කල් මේ විදහට කාලග හරි අඩා වැටෙන්නම වෙනවා
@nuwanjayasekara8060
@nuwanjayasekara8060 2 жыл бұрын
Baraganna viyathekta puluwan siyalla karaminui sitinne. Ewanna balala share karanna
@amhemantha9093
@amhemantha9093 2 жыл бұрын
ඔබතුමා හරිම වටිනා මෙහෙවරක් මේ රටට කරන්නේ කාලෝචිත මාර්තුකා පිලිබඳ දැනුවත් කිරීමෙන්. හදවතින්ම සුභපතනවා මෙවැනි කාර්යයන් ඉදිරියටත් කරගෙන යන්න.
@odesseylk863
@odesseylk863 Ай бұрын
ඉතා තීරනාත්මක කාලයක මහජනයා දැනුවත් කිරීමට ඔබතුමා දරන උත්සහයට සියලුදෙනා වෙනුවෙන් ස්තුති යි
@sameerakumarasinghe1498
@sameerakumarasinghe1498 2 жыл бұрын
ඔබගේ මෙම youtube නාලිකාව, ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් මෙහෙයවන ඵලදායි නාලිකාවක්... සමාජය දැනුවත් කිරීමේ ඔබගේ මෙම උත්සහය හෘදයාංගමව අගය කරනවා. ජය වේවා..!
@dulangaperera7977
@dulangaperera7977 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්. මිනිස්සු දැනුවත් උගත් වෙන තරමට මිනිස්සු රවට්ටන්න අමාරු වෙන නිසා මෙයාල කැමති නුගත් මිනිස්සු ටිකක් හදාගන්න. ඔබතුමාට බොහොම පිං අපිට මේ සම්බන්දව දැනුම ලබාදෙනවාට ❤️
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 2 жыл бұрын
දැනුම බෙදා දීම ඉතාම වටිනවා❤❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@kushandilpa9943
@kushandilpa9943 2 жыл бұрын
රජයෙන් නිසි අධ්‍යාපනයක් නොදී මිනිස්සු මරන මේ වගේ කාලේක ඔබතුමා වැනී උගතුන් බිහිවීම, මේ කරන සේවය කියා නිම කරන්න බෑ..අපේ රටෙ මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරනවට ඔබතුමාට පිං❤❤
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
ඔබ වැනි උගතුන් දැන්වත් ඉදිරිපත් වෙන්න අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බොහොම ස්තූතියි වටිනා පැහැදිලි කිරීමට
@sujee410
@sujee410 2 жыл бұрын
මේ දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තුතියි .අපේ රටේ බොහෝ දෙනා විවිධ මත ප්‍රකාශ කරන්නේ ප්‍රමාණවත් දැනුමක් ඇතිව නෙවෙයි .ඔබේ මේ පැහැදිලි කිරීම් මුලු ජාතියටම ඉතාමත් ප්‍රයෝජනවත් .
@piumi7092
@piumi7092 2 жыл бұрын
Thank you sir 💯 Api නොදන්නා දෙයක් දැනගන්නට ලස්සනයි punchi දුව
@sugathdahanayaka43
@sugathdahanayaka43 Жыл бұрын
චූටි දුවගේ සිනාව වාසනාවයි ❤❤❤ සර්ගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා බුදු සරණයි හැමදාමත් සර්ගෙ වැඩ සටහන් බලනවා .වටිනා කරුණු කාරණා රාශියක් ඉගෙන ගත්තා 🎉️🎉️❤❤❤
@naleenweerakoon6795
@naleenweerakoon6795 2 жыл бұрын
වචනය ඔහේ කිව්වට වැඩේ දැනගත්තෙ අදයි. හිස් කලගෙඩි වගේ ඔලුගෙඩි දැනුමින් පුරවන, ඔබ තුමන්ට බොහෝම පිං . තෙරුවන් සරණයි .
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
Actually, Such a great explanation professor. A timely topic. We all must know about Money Laundering when living in a politically corrupt country like Sri Lanka. Thank you sir.🙏
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 2 жыл бұрын
නාකී මයිනට ඉගන්ඩාවෙන්,තිරුපති යන්න ජෙට් දුන්නෙ ඔය කාරනා නිසා තමා 😥..අපේ රට කනවා මූසල දේසපාලුවො එකතු වෙලා 😥
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ඒ වගේමයි අනුරකුමාර ගෙ රටවල් හතර ක තියන නිවාස සංකීර්ණ
@shanabc7249
@shanabc7249 Жыл бұрын
මහින්ද නැත්නම් ගොඩක් අය අතපය නැතුව අබ්බාගාතයො වෙලා
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
​@@nihalsurasingha567 අනුර කිව්වා ඒගෙවල් හොයාගත්තොත් හොයාගත්ත කෙනාට දෙනවා කියලා 😮ඔන්න චාන්ස් එක
@user-zt5tc4nc6p
@user-zt5tc4nc6p Жыл бұрын
හොයන්න කෝ අනුරගේ ගෙවල් තියෙනවා කියපු අයියේ
@wakeelwakeel235
@wakeelwakeel235 11 ай бұрын
@@nihalsurasingha567 Feel sorry for you bro.. Open your eyes..
@domenic1060
@domenic1060 2 жыл бұрын
මිනිස්සු මේ වෙලාවේ දැනගතයුත්තේ කුමක්ද,එය තේරෙන සිංහලෙන්ම කියලා දෙන්නේ කොහොමද ...යන දේවල් ගැන ඔබතුමා හොඳට හිතනවා...ලංකාවේ නාඩිය හඳුනන බුද්ධිමතෙක්..✔️✔️✔️
@dilshansameera7374
@dilshansameera7374 2 жыл бұрын
අනිවාර්යෙන්ම සර් අපි මේ කාරණා පිළිබඳව දැනුවත් වීම සහ දැනුවත් කිරීම නිරන්තරයෙන් සිද්ධ වෙන්න ඕන.🙏
@asithapathirana6811
@asithapathirana6811 2 жыл бұрын
ලංකාවේ දේශපාලකයා ලංකාවේ පරිපාලනය ,නීතිය ,නිලධාරීන්ගේ දූශිත බව නිසා දූෂණය කරන ආකාර ගැන පොඩි විස්තරයක් කරලා දෙන්න පුලුවන්ද සර්..❤️❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
සර් ,අපේ මහජනතාවට අඩුම දේ ඔබ දෙනවා ,ඔබ කොටස් දෙකක් විදිහට තේරුම් කරලා දුන්නා ,දැන් වත් මූන්ට තේරෙන්නෙන ඔනේ ( නැත්තන් හොරා හොරකන් කරපු බඩු ඔලුවේ තියාගෙන යද්දී අපේ මිනිස්සු උඩ බලාගෙන ඉන්නවා ,දැනුම කියන දේ ලන්කාවට රහසක් වෙලා ,ඔබතුමාට බොහොම පින් අපේ ඇස් පාදනවට ස්තූතියි
@thamidu9415
@thamidu9415 2 жыл бұрын
Ai sir මේ දවස් වල ලංකාවේ ඉන්න ගොඩක් අය කරන්නෙ ඕක තමා. මිනිස්සු ආණ්ඩුවට රිදෙන්න කියලා Undiyal ක්‍රමයට සල්ලි එවනවා, නමුත් undiyal කියන්නේ කළු සල්ලි සුදු කරන ප්‍රධාන විඳියක්. අපේ මිනිස්සු නිකන්ම එකට අහු වෙලා.
@shanfunmusic.9942
@shanfunmusic.9942 2 жыл бұрын
සර් ඔබ තුමාට දීඝායු වේවා.. අදත් ඉගනගත්තා වටිනම මාතෘකාවක්❤
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 2 жыл бұрын
දැනුවත් කලාට බොහෝම ස්තූතියි ඔබතුමාට.මෙවැනි දේ මැඩපවත්වා දමන්න ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක් නැද්ද.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩාක් තියනවා සාමන්යෙන් මුඋල්ය පද්ධතිය ශක්තිමත් රටවල් වල, නමුත් සාම විටම මේ වගේ tax heavens ගොඩක් තියනවා .
@diltv5079
@diltv5079 2 жыл бұрын
ගොඩක් වටින මාතෘකාවක් සර් කතා කරේ පුරවැසියන් වශයෙන් දේශපාලනඥයන් හොරකම් කරන හැටි දැනගත්තා තෙරුවන් සරණයි සර්
@lahiruniroshan2862
@lahiruniroshan2862 2 жыл бұрын
ගොඩාක් වටිනවා වීඩියෝ එක.රටක මුදල් ඒකකය ඉහල හෝ පහල යාමට බලපාන කරුනු ( inflation, GDP ,CPI index, ........) පිලිබද මුල සිට සරලවම පහදලා දෙන්න කියල ඉල්ලීමක් කරනවා සර්.බොහොම ස්තුතියි.
@himansenaweera8927
@himansenaweera8927 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. 😎 බොහොම ස්තුතියි.🥸
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@user-ih2xs4mk6t
@user-ih2xs4mk6t 2 жыл бұрын
Thanks Ruchira for educating general public on money laundering which is the result of this struggle at Galle Face and other towns of Motherlanka...!!!
@shehanimadeesha6025
@shehanimadeesha6025 2 жыл бұрын
Video එක ගොඩක් වටිනවා. ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් මිනිස්සු රැවටෙන්නේ නැහැ. ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමා වගේ අය මේ රටට ගොඩක් වටිනවා.
@subhashiniwijewardane7816
@subhashiniwijewardane7816 2 жыл бұрын
අද අපි අත්දකින සියලු ආර්තික ව්‍යාදීන් හා ඒවා සඟවාගෙන මතුපිටින් රඟනා නාටක මනාවට මේ කථාවෙන් පැහැදිලි කරදුන් ඔබ තුමාටත්, අව්‍යාජ කිරි සිනාවකින් අපට සංග්‍රහ කල දැහැමි පැටියාටත් බොහොම තුති ! 😊
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබගේ අදහස් රාශියකට. යම් යම් කරුණු සමග එකඟ වෙන්න පුළුවන්
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 2 жыл бұрын
මෙවැනි දැනුවත් කිරීම් මුල සිටම සිද්ධ වූවා නම්, කූට දේශපාලඥයින්ට හසු නොවී නිවැරදි තීරණ ගැනීමට රටවැසියාට පුළුවන්කම තිබිණි...😥
@sarathwickramarathne5092
@sarathwickramarathne5092 2 жыл бұрын
most of our citizens do not believe our politicians steal our properties.
@iamritto5650
@iamritto5650 2 жыл бұрын
සුදු කරපු සල්ලි ආයෙ අපේ රටට ගේන විදිය ගැනත් Video එකක් කරන්නකො
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 2 жыл бұрын
මීට ටික කාලකට කලින් ඕන පාටක සල්ලි ගේන පුලුවන් විදියට රජය ආරාධනා කලා. ඔන්න ක්‍රමයක්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි. එහෙම සංපූර්ණනම නැවත පවරා ගත අවස්ථා ගැන මම අහලා නැහැ
@Gingerboy22
@Gingerboy22 2 жыл бұрын
@@ScienceWithRuchira එහෙම ගන්න පුලුවන් කියල මම අහල තියෙනව.එක කර්න්න ඔනෙ ජ්‍යත්‍ය්න්තර අදිකරනය හරහා .ගොඩක් තොරතුරු දන්නෙ නෑ. Plz do video for that your work is valuble for our society .thank you so much
@aaqel
@aaqel 2 жыл бұрын
Money Laundering ගැන මුලින් දැනගත්තෙ Breaking Bad, Ozark වගේ tv series walin මේ video එකෙත් හොඳට පැහැදිලි කරා බොහොම සරලව. ස්තූති!
@padmika1
@padmika1 2 жыл бұрын
ලොකු දෙයක් සර් මේවගේ සංකීර්ණ දෙයක් හැමෝටම තේරුම් යන විදිහට සරලව පැහැදිලි කිරීම . ලොකු පිනක් 👍👍👍👍❤️
@kamalfernando4824
@kamalfernando4824 2 жыл бұрын
තව තවත් දැනුමෙන් ජනතාව දැනුවත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි
@kalharamewan
@kalharamewan 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත වීඩියෝවක්. ❤️ මීට අමතරව art market එකත් කලු සල්ලි සුදු කිරීමට සහ tax avoidance / evasion සදහා යොදාගන්නා බව අහලා තියෙනවා. මට හිතෙන විදිහට 21 සියවසේ රටක් දියුණු වෙන්න පුරවැසියන්ට ලියන්න කියවන්න පුලුවන් සාක්ශරතාව විතරක් තිබිලා මදි. ඊට අමතරව, 1 දේශපාලන සාක්ශරතාව 2 මූල්‍ය සාක්ශරතාව 3 තාක්ශනික සාක්ශරතාව කියන දේවලුත් අත්‍යාවශ්‍යයි. ලංකාවෙ අපේ සාක්ශරතාව ඉතා ඉහල තැනක තිබ්බට අපිට මේ දේවල් ගැන දැනුම මදිකම අපිට රටක් විදිහට දියුණු වෙන්න ලොකු අඩුපාඩුවක් කියලා හිතෙනවා. සර්ගේ මෑත කාලීන වීඩියෝ ගොඩක් මේ දේවල් ගැන කතා කරන ඒවා. බොහොම ස්තූතියි මිනිසුන් දැනුවත් කිරීමට සර් ගන්න උත්සාහයට ❤️
@jaysrilanka5738
@jaysrilanka5738 2 жыл бұрын
Yeah
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබ කියන කරුණ ගොඩක් ඇත්ත. මේ ගැන කියන්නම හිටියා එත් බැරි උනා
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
කෙටි කාලයක් ඇතුළත බොහෝ දේ ඉගෙන ගත්තා. ඔබගේ මේ දේශණය පාසැල් යන ළමුන්ට ඉතා වැදගත්.
@kuthuhalaya9794
@kuthuhalaya9794 2 жыл бұрын
බොහොමත් වටිනවා...මේ සංකල්ප බහුතරයක් අතර ව්‍යාප්ත වීමෙන් තමා, ඒවා පාලනය කිරීමටත්, දූෂිතයන්ට දඩුවම් දීමටත් හැකි වෙන්නේ...බොහොමත් ස්තූතියි ❤️❤️❤️
@abkumarasinghe7053
@abkumarasinghe7053 2 жыл бұрын
Sir, hearing your voice is so interesting and its more worthier than value of spending time.
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 2 жыл бұрын
Dr . Ruchira අපේ බහුතරයක් වූ ජනතාවට ප්‍රශ්නයක කේන්ද්‍රය අදුනාගැනීමේ අවුලක් තියෙනවා . ඔබ තුමා ප්‍රකාශ කල පරිදි වර්තමාන උද්ගෝෂණ තත්වය බලන්ට , කණගාටුවට කරුණ , මහගු අවස්ථාවක් උදාවුන උද්ගෝෂණ තත්වය , දැන් ක්‍රමයෙන් දියවෙලයනවා නේද ? මේ පාලකයොන්ටත් අවශ්‍ය උන්ට තර්ජනයක් වූ , මේ උද්ගෝෂණ තත්වය , දියකරලා අරින්ට . ඉතාම කණගාටුයි . ඔබ -තුමාගේ , කරුණු පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි . ඔබ තුමාට , තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් , නිරෝගී සැපවත් , දීර්ග ආයුෂයක් ප්‍රාර්ථනා කරමි !
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@BimsaraFernando
@BimsaraFernando 2 жыл бұрын
ස්තුතියි, මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ගනුදෙනුවකට නොදැනුවත්වම හෝ සම්බන්ධ නොවීමට එවැනි ගනුදෙනු පහසුවෙන් හඳුනාගන්නා ආකාරය ගැනත් පැහැදිලි කරානම් තවත් වටිනවා.
@roshansha7937
@roshansha7937 2 жыл бұрын
රටක් වශයෙන් ඉදිරියට යාමට ඔබතුමා කරන මෙහෙය සුවිශේෂයි. Hats off sir
@malincreations426
@malincreations426 2 жыл бұрын
First of all it's a great video with good clear explanation. As a person working in Financial investigations, I hope the following will enhance your message further. The "Placement" is the process of introducing the illicit money in to the legal financial system (this is where the criminals are more vulnerable). More common methods are: money mules, shell companies, havala banking etc. The "Layering" stage happens mostly within the legal financial system when criminals try to move the criminal proceeds further away from the actual criminal source (common methods : moving funds through multiple accounts). The "Integration" stage simply is where the illicit money/assets find its way back to the criminal or where the criminals get to use or enjoy the benifits of the illicit money. Once again, thanks for the great videos you are posting.
@anupachandula9699
@anupachandula9699 2 жыл бұрын
රුචිර සර් ඇත්තටම සරලව මොකක්ද money laundering පිලිබඳ කියල දුන්න එක ගැන ස්තූතිවන්ත වෙනවා. ඔබ පැවසූ ආකාරයට මෙවැනි කුඩා කුඩා සංකල්ප එකින් එක දැනගැනීමෙන් පමණයි අපිට දර්ශනවාදී පැතිකඩ තේරුම් ගන්න පුළුවන් .
@nishadiedirisinghe33
@nishadiedirisinghe33 2 жыл бұрын
කිසිම දේශපාලකයකුගේ නමක් භාවිතා නොකරම අපේ රටට අත්වෙලා තියෙන ඉරනම ලස්සනට පැහැදිලි කරලා දුන්නා...කලු සල්ලි උගන්ඩාවේ හංගගෙන ඒවගෙන් සැප විදින්නෙ කොහොමද කියලා මාත් හිත හිත හිටියේ...🙆....රජය කොහොමද ඉතින් කලු ව්‍යාපාර ෆ්‍රීස් කරන්නෙ...මුලින් ඒගොල්ලන්ව ෆ්‍රීස් කරගන්න වෙනවනෙ... සර්ගෙ හැම වීඩියෝ එකකින්ම ජනතාවට දෙන දැනුම අතිවිශාලයි...❤️
@hirangamage
@hirangamage 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් මේ වගේ videos තව ඕන..
@hlpliyanage2402
@hlpliyanage2402 2 жыл бұрын
රට රැක ගන්නට මෙලොවේ , උපන්.ඔබයි පුතා.. උතුම් 🇱🇰🙏⭐⭐⭐❤️ රුචිර 👌
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඇත්තෙන්ම වැදගත් මාතෘකාවක්
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@missakamanaranga2585
@missakamanaranga2585 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතී මේ වගේ සමාජයට හිග සංකල්ප වලින් සමාජය පෝශනය කිරීම පිලිබදව. මේ සමාජ අරගලයටත් මේ සංකල්පීය පෝශනය බෙහෙවින් වටිනව..
@buddhikajayathissa4045
@buddhikajayathissa4045 2 жыл бұрын
මෙහෙම දැනුමින් සන්නද්ධ කරන එක හරිම වටිනව.
@charitha4gtr
@charitha4gtr 2 жыл бұрын
Hope all citizens here in Sri Lanka will get a chance to listen and gain their knowledge. Lach of knowledge is a disaster 😔 Thank you sir for your wonderful explanation 👍
@lahiru862
@lahiru862 2 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි 🤗
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@anuradhavb
@anuradhavb 2 жыл бұрын
ඔබතුමන්ගේ දැනුවත් කිරීම් ඉතාම වටිනා කාලෝචිත සහ වැදගත් විවරණයන්.. බොහෝම පිං ඔබතුමන්ට ❤🙏🎊️🎊️💐💐💐
@kelumgajanayaka9192
@kelumgajanayaka9192 2 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි, කිසිවක් නොතේරෙන අපට තේරෙන අන්දමින් පහදා දුන්නට
@rgishantha
@rgishantha 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් මේ දැනුවත්... කාලෝචිත මාතෘකාවක්...❤️
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
2004-2014 කාලෙදි අපෙ රටෙන් නීත්‍යානුකූල නොවන විදියට ඩොලර් බිලියන 19.5ක් එලියට ගිහිල්ලලු global Financial intergrity report එකට අනුව... තව මොන කතාද ඉතින් ..අපිට ආපහු ඒ සල්ලි ගන්න විදියක් නැද්ද ?
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් වැදගත් විස්තරයක් මම මේ කරුණ හොයලා බලන්නම්. සාමන්යෙන් එහෙම ගිය මුදල් නැවත ගෙන්වා ගැනීම ගොඩක් අසීරු කරුණක්
@thanushkamanju
@thanushkamanju 2 жыл бұрын
😕😥😥😥😥😪😭අනේ අපේ රටේ මිනිස්සු පව්
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
ඒවා එළියට ගියාම ආපසු ගන්න බැහැ.
@rkgayandilshan5282
@rkgayandilshan5282 2 жыл бұрын
එලියට ගියපු මුදල් මේ වෙලාවේදී යම් කෙනෙක් හෝ සමාගමක් බාරයේ ඇත්තේ.... ඔහු. හෝ එම සමාගම නැවත එම මුදල් රටට බාරදෙයි කියලා හිතන්න බැ... මොකද් එහෙම උනොත් එයාල ගැන විස්තර එලියට එන නිසා 👍
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
@@rkgayandilshan5282 උගන්ඩාවෙ ඉන්නෙ අර කොටිය ගාව තියෙන්නෙ .නම මතක නෑ .අර ජෙට් එකේ අයිතිකාරයා
@dhanushkaridmal9169
@dhanushkaridmal9169 2 жыл бұрын
මම ලගදි තමයි ඔබතුමාගෙ වීඩියෝ බලන්න ගත්තෙ. අහම්බෙන්. බොහොම දේවල් ඉගෙන ගත්තා. සරලව. බොහොම ස්තූතියි මේ කරන සේවයට.
@sampathrohana1795
@sampathrohana1795 2 жыл бұрын
හරීම වටිනවා.... මේ දැනුම අපිට ලබාදීම පිළිබදව.. දන්නෙ නැති මුගලන් දේවල්.. ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන්.. ඔබට.. ගොඩක් පිං
@ushettigedonbuddhikaramyak654
@ushettigedonbuddhikaramyak654 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි.ඕනෑම තරාතිරමක කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සරලව තේරුම් කලා.. මුදල් විශුද්දිකරනයට කුප්‍රකට ඔය සදහන් කල රටවල් වලට අතරව ලෝකයේ දියුනුම රටක් යැයි සම්මත ස්විස්ටලන්තය ගනුදෙනුකරුවන්ගේ අධිරහස්‍ය බව රැකීමෙන් කරන්නේද වැරදි වැඩක් නේද?
@gotabaya8972
@gotabaya8972 2 жыл бұрын
First of all ,thankyou very much for your service,dr.ruchira 😍මාමේ, අපිට ජාත්‍යන්තරෙන් උදව් ගන්න බැරිද,අපේ රටේ සිදුවන නීති උල්ලංඝනය කරන අයට දඩුවම් දී රට සංවර්ධනයට කිරිමට,
@yapakumara2431
@yapakumara2431 2 жыл бұрын
බොහෝ ම වටිනවා සර් අපේ රටේ මිනිස්සු න් දැන් හොඳටම හෙම්බත් වෙලා අනික දැනුමත් පිරිහිලා මොනවහරි තියෙන දෙයක් කන්න පුරුදු වෙලා අළුත් දෙයක් හිතන්නේ නැහැ. සර් මේ වෙලාවේ මිනිසුන් දැනුවත් කිරීම උත්සාහවත් කිරීම ගොඩක් වටිනවා ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී ච්රජීවනය සැලසේවා තෙරුවන් සරණයි...
@roshanperera6246
@roshanperera6246 2 жыл бұрын
කාලයට ඔබින දැනුවත් කිරීමක් , ඉතාම සරළව ඉදිරිපත් කරන නිසා , හැම දෙනාටම තේරුම් ගන්න පුළුවන් , දැනුමෙන් අසරණ කරල තියෙන අපේ සමාජයේ බහුතරයකට ඔබ වැනි වටිනා පුරවැසියෙකුට කළ හැකි යුතුකම ඔබ මැනවින් ඉටුකරමින් සිටිනා බව පේනව , ඔබට තව තවත් ධෙෙර්ය ශක්තිය ලැබේවා ... තෙරුවන් සරණයි!
@skillsthrillschills803
@skillsthrillschills803 2 жыл бұрын
Sir world of offshore finance is still flourishing and never going to stop, I have studied a bit abut it but I haven't heard cases like in Sri Lanka for example "A consignment of 102 metric tons of 'printed material ????' airlifted through three charter flights of Airbus A333 from Colombo to Entebbe" immediately after this transaction *forex Reserves had gone up in Uganda*..... this is unreal......😇
@harshabulegoda3619
@harshabulegoda3619 2 жыл бұрын
Thank you sir. For invaluable and simple explanation.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
කලු සල්ලි නීත්‍යානුකූල කිරීම ගැන අප දැනුවත් කලාට බොහොම ස්තූතියි
@charithelectronics2757
@charithelectronics2757 2 жыл бұрын
මයිස්ක්‍රොප් වීඩියෝ එකෙන් පටන් ගත්තේ . විස්තර කිරීම් පට්ට පැහැදිලි හැම වීඩියෝ එකකම ගොඩාක් ස්තුතිය සර්.
@maximus6884
@maximus6884 2 жыл бұрын
A great video as always. However, I always loved the earlier place you took videos. That Kong coconut tree is a historic tree for this channel.
@tashudariju9971
@tashudariju9971 2 жыл бұрын
nice explaining ♥️better than other teachers
@thusharagamage9090
@thusharagamage9090 2 жыл бұрын
Great sir, very very valuable.මේ විදිහටම දිගටම දැනුම වපුරන්න, ඒක පිනක්.මට හිතෙනව සර් තමයි හොඳටම කරන්නෙ කියල.
@technotricks4298
@technotricks4298 2 жыл бұрын
අැත්තෙන් ම කාලෝචිතයි. පැහැදිලි කිරිිම ඉතා සරලයි. ඹබගේ සේවාව අගයනවා. ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා. මිනිසුනගේ මසැස විවර වේවා!!!
@hansananirialla8146
@hansananirialla8146 2 жыл бұрын
1)මුදල් විශුද්ධිකරනය නවත්තන්න මෙරට තිබෙන නීති මොනවාද? 2)මුදල් විශුද්ධිකරීමේ ව්‍යාපාර උගන්ඩාව සිදුකරත් ඇයි උගන්ඩාව දුප්පත්? 3)මුදල් විශුද්ධිකරණය කිරීමට ආරම්භ කරන ව්‍යාපාර එම රටේ ආර්ථිකයට ශක්තියක් වන්නේ නැද්ද?
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 46 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 431 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН