හැමදාම උදේට මේ මන්ත්‍රය කියන්න ඔබේ දියුණුව හිතාගන්න බැරි වේවී! ඔයත් අදම පටන් ගන්න | Money Manthra

  Рет қаралды 270,058

Welawa

Welawa

Күн бұрын

නම් ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ
(Nam-myoho-renge-kyo)
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
chamin warnakula nam myoho renge kyo benefits money mantra මුදල් සල්ලි

Пікірлер: 675
@chanikaliyanage1513
@chanikaliyanage1513 9 ай бұрын
මේ පිලිබදව දැනගත්තෙ අද. මාස තුනක් භාවිත කරලා ප්‍රතිපල අනික් අයටත් දැනගන්න දාන්නම්. බොහොම ස්තුතියි ඔබ තුමාට.
@SurprisedAlbatross-dn6vs
@SurprisedAlbatross-dn6vs 9 ай бұрын
අති ප්‍රරබල මන්‍රරයක් මේක මම හැමදාම 108 කියනව මට සාර්ථක ප්‍රතිඵල තියනව ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තුති
@prageethaalwis1505
@prageethaalwis1505 Жыл бұрын
මේ මන්ත්‍රය ගොඩක් බලගතුයි. මේ මන්ත්‍රය මා මුලින්ම දැනුවත් වුණේ ආසිරි වනිගරත්න මහතාගෙන්. එතුමාටත් ඔබතුමාටත් ගොඩක් පින්. විශ්වයට ස්තූතිවන්ත වේවා...🙏
@nilminimalkanthi2108
@nilminimalkanthi2108 2 жыл бұрын
ඔබ්තුමාට බොහොම පිං මේ මන්ත්‍රය ආසිරි වනිගරත්න සර් අපට කියා දුන්නා මං මට කරදර ආව හැම විටම 108වරක් කියනවා හොද සාර්ථක ප්‍රතිපල මට ලැබුනා හරියටම හරි මං නිදහසේ වාඩි වෙලා ඉන්න ගමන් කියනවා ඇත්තටම අති සාර්ථකයි
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 4 ай бұрын
Hariyata kiyana widiha liyala dannako
@thamarakumari9538
@thamarakumari9538 3 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියී. මාත් හැමදාම උදේ නැගිට්ටම කියනවා 21 වරක් මම නිර්මාංස කෙනෙක් . තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වේවා !!!
@shishirafahes6273
@shishirafahes6273 Жыл бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු වහන්සේ ගේ පිහිටයි ඔබතුමා ට 🙏🙏🙏🙏
@asokapathmini8064
@asokapathmini8064 Ай бұрын
ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@Tpradeepa3333
@Tpradeepa3333 2 жыл бұрын
මේ මන්ත්‍රයෙන් මගේ ජීවිතේ ගොඩක් දේවල් හොඳ විදියට විසදුණා.මේක ඇත්තටම ඇත්ත. තෙරුවන් සරණයි හැමෝටම...❤❤❤
@ashinsanigunathilaka2918
@ashinsanigunathilaka2918 Жыл бұрын
Aththamadaa
@gfjgggdrjfhgf6006
@gfjgggdrjfhgf6006 Жыл бұрын
Mea mantharaya in writing denna. Obata pin.
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ.. තෙරුවන් සරණයි ..නව අරහාදි බුදූගුණ සිහි කිරීම ඊට වඩා උතුම් ආනිසංස හා කුසල් පිරෙනවා මුලු ජීවිතේටම.. මිය යන මොහොතේ පවා එක බුදුගුණක් සිහි උනොත් සුගතියේ උප්පත්තිය සිදු වෙනවා.. ..තෙරුවන් සරණයි ..
@Welawa
@Welawa 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@madusankaprasad7191
@madusankaprasad7191 2 жыл бұрын
මේකත් බුද්ද මන්ත්‍රය ක්.
@arunalife4194
@arunalife4194 2 жыл бұрын
මෙත් ,බුදු දහම තමයි.kiywanna saddrma punsrika suutya
@hopkgonr3233
@hopkgonr3233 3 жыл бұрын
ඔබතුමාට ස්තූතියි මේක ආසිරි වනිගරත්න මහතාගේ පාඩමින් ඉගන ගත්තා මම දැන් එය කරමින් පවතිනවා ගොඩක් හොද මන්තරයක්
@vajirapriyangani6672
@vajirapriyangani6672 Жыл бұрын
Manthraya mg karanna
@seetha.wijayalathaamarasur3614
@seetha.wijayalathaamarasur3614 6 ай бұрын
ඔබ තුමාගේ පැහැදිළි ඉතාමත් වැඩදායකයි ....
@umeshamadushan8503
@umeshamadushan8503 3 жыл бұрын
ආසිරි වනිගරත්න මහත්මා මේ ගැන කියලා දුන්නා , මේ මංත්‍රය හරියටම හරි 🙏 ඔබ සැමට පිං 🙏
@rohinimanohari5660
@rohinimanohari5660 3 жыл бұрын
Godak pin
@umeshamadushan8503
@umeshamadushan8503 3 жыл бұрын
@@rohinimanohari5660 ❤️
@nisansalamadu6036
@nisansalamadu6036 3 жыл бұрын
Manthara awannako
@gayanikandearachchi2424
@gayanikandearachchi2424 3 жыл бұрын
@@umeshamadushan8503 විශ්ව ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා !
@padminichandrika8523
@padminichandrika8523 3 жыл бұрын
@@rohinimanohari5660 ස්තුතියි ......
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මේ මන්ත්‍රය ඇත්ත .මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 විශ්වය මේ නිවස අපිට ලැබුනේ පෝසත් පොඩිමාමා හරහා . නංගිලා අපිට එයාලගේ ගෙදරින් යන්න කිවුවා අපි එයාලට කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් හිටියා නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා ජීවත් උනා. මාස 3 යන්න කලින් අපිට පොඩිමාමා එයාගේ පුද්ගලික මුදලින් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් මිලදීගෙන දුන්නා . ඔබ සැමටම නිවසක් ඕනේනම් සර් කියන දේ කරන්න මන් කරපු දේවලුත් කැමතිනම් කරන්න මේක මගේ අත්දැකිමක් ඔබලාට ප්‍රයෝජනවත් වෙයි කියලා කිව්වේ. මන් ශෙයාර් කලා ස්තුතියි 🙏 🌹 ❤ සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@miuriyalperera7546
@miuriyalperera7546 Жыл бұрын
ස්තූතියි ගුරු තුමණි අරිගතො අරිගතො අරිගතො
@preamnathherath9703
@preamnathherath9703 2 жыл бұрын
චාමින් වර්ණකුල ගුරුතුමා මුලුලෝකයටම සමිපතක්. මට ඔබතුමාගේ පංතිවලට දිගටම සහභාගි විමට නොහැකිවීම ගැන කණගාටු වෙන අතර ඔබ තුමාට සසරදුකෙන් එතරවිමට මෙම වැඩසටහන් පාරමිතාවක්ම වෙිවා . Preamnath Herath
@kumaridisanayaka5561
@kumaridisanayaka5561 2 жыл бұрын
ස්තූතියි මේ මහා විශ්වයටත් මේ ගුරුකම් ලබා දෙන ආදරණිය ගුරු පියාණනී ඔබටත් විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kariyasumedhakariyasumedha6100
@kariyasumedhakariyasumedha6100 2 жыл бұрын
මේමන්තරය හරියට මකියන.විදිහ.දක්වන්න
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
ඔබතුමා කියන එක හරි .මමත් එක කරන කෙනෙක්. ගොඩක් පිං දැනුවත් කරට දන්නෙ නැති අයට .🙏🙏🙏
@padmawati8896
@padmawati8896 Жыл бұрын
විශ්වයට ස්තුතියි ඔබ තුමාට බොහොම ස්තුතියි ඔබ තුමියට ස්තුතියි නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
@පියන්තිබන්ඩාරප්රියන්ති
@පියන්තිබන්ඩාරප්රියන්ති 3 жыл бұрын
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට ගොඩක් වැදගත් ලිපියක් තෙරුවන් සරණයි
@noonmoon7831
@noonmoon7831 2 жыл бұрын
බොහෝම පින් ,ඔබතුමාට .නිදුක් නිරෝගි දීගායු සුවයම ලැබේවා !.තෙරුවන් සරණයි !.
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 2 жыл бұрын
සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! තෙරුවන් සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!
@maaleeyasantha5512
@maaleeyasantha5512 3 жыл бұрын
මම මේ සූත්‍රය ප්‍රගුණ කරන්න අරන් මේ එළඹෙන්නේ 18 වන අවුරුද්ද. චමීන් මහත්තයා එක්ක මේ ගැන වසර ගාණකට කලින් මම කතා කළා. මේ වීඩියෝව දැක්කම මට ගොඩක් සතුටුයි .. ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 72දී තමයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නේ. මේ සූත්‍ර අයිති වෙන්නේ මහායාන බුදු දහමේ කොටසට. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කළාට පසුව බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර සියල්ලම මහායාන කොටසට අයිති බව තමයි පිළිගැනෙන්නේ. මුල් වරට ලංකාවේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වන්දනා කරලා තියෙන්නේ අභයගිරියේ. ඒ ගැන ඉතිහාස තොරතුරු රැසක් තියෙනවා. සූත්‍රය ලෝකයට හඳුන්වා දෙන්නේ නම් ම්‍යෝ හෝ රෙන් ගේ ක්‍යෝ මුල් වරට සජ්ජායනය කරන්නේ 1222දී ජපානයේ උපත ලද නිචිරෙන් දයිශෝනින් කියන භික්ෂූන් වහන්සේ ..උන්වහන්සේගේ අවුරුදු 60දී අපවත් වෙනවා .සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ලෝකට දායාද කරන්න පැමිණි බෝධිසත්වරයෙක් කියලා තමයි කියන්නේ .. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නෙ අපි මේ ගත කරන දුක් සහගත කාලයේ දී මේ සහා ලෝකයේ අසරණ වූ මිනිසුන්ට පිහිට වෙනුවෙන්. මේ අසීරු කාල පරිච්ඡේදය ගැන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ සඳහන් වෙනවා. මේ සූත්‍ර රාජයා තමයි සියලුම මනුෂ්‍ය ප්‍රජාවටම මේ දුක් සහගත සංසාරයෙන් ගොඩවෙලා යන්න තියෙන එකම මාර්ගය. මේ සූත්‍රය ඉතාමත් ප්‍රබලයි. අදම ප්‍රගුණ කරන්න ගන්න. මුදල් විතරක් නෙවෙයි. ජීවිතයේ හෑම ප්‍රශ්නයකට පිළිතුරු මෙහි තියෙනවා. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ප්‍රගුණ කරන ආකාරය සම්පූර්ණ විස්තර වීඩියෝ පෙළක් යූ ටියුබ් තියෙනවා. විකිරණවේදී විශේෂඥ වෛද්‍ය කළ්‍යානි මිරැණ්ඩා මහත්මියගේ.. ඒ වීඩියෝ පෙළත් බලන්න. ලංකාවේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ප්‍රගුණ කරන බෞද්ධ මධ්‍යස්ථානයක් තියෙනවා. රාජගිරිය කොහිලවත්ත පාර අංක 200. එහි අනුබද්ධ ශාඛා සෑම දිස්ත්‍රික්කයකම තියෙනවා ..යාපනයෙත් තියෙනවා. ඒ කියන්නේ ලංකාව පුරාම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ප්‍රගුණ කරන අය ඉන්නවා. රාජගිරිය බෞද්ධ මධ්‍යස්ථානයට සූත්‍රය වන්දනා කරන හාමුදුරුවොත් ඉන්නවා. අනේ පුළුවන් හැමෝම මේ සූත්‍රය වන්දනා කරන්න ගන්න .. ඒ කියන්නේ නම් ම්‍යෝ හෝ රෙන් ගේ ක්‍යෝ 🌸🌸🌸 ගාථා පාඨය සජ්ජායනය කරන්න. මේ වසංගතයෙන් බේරෙන්න තියෙන එකම පිළිවෙත සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වන්දනා කරන එක විතරයි .. ඒ ගැන හිතා ගන්න බැරි තරම් අපූරු අත්දැකීම් තියෙනවා ... සූත්‍රය වන්දනා කරන්න ගන්න .. බුදු පිහිටයි. 077 320 66 00 මේ අංකයට කෙටි පණිවිඩයක් තියන්න .. හෝ වට්සඇප්ස් පණිවිඩයක් තියන්න ..
@punchiapatananagunadam8512
@punchiapatananagunadam8512 3 жыл бұрын
බොහොම ස්තූතිය ස්තූතිය ස්තූතිය !
@wasanthed8214
@wasanthed8214 3 жыл бұрын
Thanx for sharing your knowledge.
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 3 жыл бұрын
ඒගැන තවදුරටත් ප්‍රගුණකරන්න කැමතියි
@hemanthigunasekera4151
@hemanthigunasekera4151 3 жыл бұрын
Namya ho rigidity da
@narindukariyawasam9003
@narindukariyawasam9003 3 жыл бұрын
ස්තුතියි
@sagaramadusanka9138
@sagaramadusanka9138 3 жыл бұрын
නම් ම්යෝ හෝ රෙන්ගෙ ක්යෝ
@sanjusan6657
@sanjusan6657 3 жыл бұрын
ආසිරී වනිගරත්න මහත්තයා අපිට කියලා දුන්නා ඔබතුමාටත් පින්
@chandimanirosha905
@chandimanirosha905 3 жыл бұрын
ඒක හරියට ලියලා දාන්නකෝ
@Nadun23
@Nadun23 3 жыл бұрын
මෙය සිංහල අකුරින් සදහන් කල හැකි නම්...ගොඩක් වටිනවා...අපිට නිවැරදිව ශබ්ද කිරීමට හැකි වේවි.
@Welawa
@Welawa 3 жыл бұрын
ස්තූතියි ❤️🙏 බුදුසරණයි
@achinikularathna8467
@achinikularathna8467 2 жыл бұрын
Me eka gayana karana widiha thamai . නම් ම්යෝහෝ රෙන්ගේ ක්යෝ
@indusemasinghe3113
@indusemasinghe3113 Жыл бұрын
Nam myoho rege kyo
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
***** නම් මියොහෝ රෙන්ගි කියෝ...***** ..ඔබතුමාට පින් ලැබේවා ...❤️💐💐💐🙏🙏🙏..
@herth.5833
@herth.5833 2 жыл бұрын
Thanks
@thaalamathra
@thaalamathra 3 жыл бұрын
බොහොම පිං ඔබ තුමාට සහ මේ වැඩසටහන මෙහෙය වන ඔබ තුමියට. වැදගත් වැඩසටහනක්. හැම දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා! දියුණුවෙන් දියුණුවම ලැබේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
මාගේ නමස්කාරය විශ්ව බුද්ධ ශක්තියට අයිති වෙිවා !
@manishagunawardhana1974
@manishagunawardhana1974 3 жыл бұрын
මෙවැනි ..තොරතුරු ..අපට ..දැනුවත් ..කරන.ඔබ තුමන් ta ගොඩාක් ..ස්තුතිවන්ත .වෙනවා නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ලැබේ වා..theruwan saranai ..ජය වේවා .👋👋👋👋👋
@achinimunasingha5576
@achinimunasingha5576 2 жыл бұрын
පිං සිදු වේවා 🙏ඔබ දෙපළ නිදුක් වේවා!නිරෝගී වේවා! සුවපත් වේවා!
@malkanthikumari6921
@malkanthikumari6921 3 жыл бұрын
අසිරි සර් අපි ට ඕක කියලා දුන්නා ස්තූතියි ඔබ තුමා ට
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
මම මේ මන්තර ය හැමදාම වැඩට යන්න කලින් කියනවා ගොඩක් සාර්ථක mantharayak මම ගොඩක් දියුණු වුණා
@ashangifernando3753
@ashangifernando3753 3 жыл бұрын
A manthaya hariyata kiyannako
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
ඇත්තමද...🙏
@simplecapital5518
@simplecapital5518 3 жыл бұрын
මේ මන්තරය සත්‍යයයි සැමට සෙත් වේවා...!!!
@srimalfernando4948
@srimalfernando4948 3 жыл бұрын
ඒක කොහොමද කියන්නේ
@simplecapital5518
@simplecapital5518 3 жыл бұрын
@@srimalfernando4948 ඔයා මේ මන්තරය භාවිතා කරන්න ඔයාටම බලන්න පුළුවන්. 💪
@naldiss87
@naldiss87 Жыл бұрын
@@simplecapital5518 මස් මාංශ නොකා සිටිය යුතුද
@vajirapriyangani6672
@vajirapriyangani6672 Жыл бұрын
Me manthraya hariyata mg ekak danbako
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 2 жыл бұрын
මට හරිටම අහන්නෙ න්හ එම මන්තර දන්න බොම පින බොහෝම ඉස්තුතියි ඔබතුමාට නිරොගිමත්ව්වා බුදුසරණයි
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
Nam myho renge kyo
@chulakasamarasinghe9779
@chulakasamarasinghe9779 3 жыл бұрын
🕉️ "ඕමි "නම්‍ය හෝ රෙන්ගේ ක්යෝ යහපතක්ම වේවා දීර්ඝායු සැලසේවා
@ajmanaj454
@ajmanaj454 2 жыл бұрын
නොදන්නා...අපිට ලොකූ පැහැදිලි කමක් කියල දුන්නට ඔබට දීර්ඝයුෂ ලැබේවා බුදු සරනයි ...
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
ආසිරි වනිගසේකර මහතා මේ මන්ත්‍රය කියා දුන්නා තෙරැවන් සරනයි🙏🙏🙏
@sameerafernando648
@sameerafernando648 2 жыл бұрын
kawda asiri wanigasekara?
@subaceni3660
@subaceni3660 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි 🙏🙏🙏
@shashishandu6137
@shashishandu6137 2 жыл бұрын
නමස්කාර වේවා .... 🙏🙏🙏 දෙන්නටම බුදු සරණයි ....🙏🙏🙏
@hutchhutch4298
@hutchhutch4298 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.ගොඩක් පින් ඔබට.මගෙ ජීවිතේ ඔබ නිසා සෑහෙන වෙනසක් වුනා.මට සර්ව මුනගස්සපු ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dulajasheen7133
@dulajasheen7133 3 жыл бұрын
මම බුදුන්ගෙ බුද්ද ශක්තිය විශ්වාස කරනව මම ජපානේ ලංකාව බාර බික්ශූන් වහන්සෙගෙන් විවරන ලැබුවා
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
Oba pera pin karala athi. ikmanin chathuraarya saththya awabhoda wewa ! Theruwan saranai !
@susilajayanthi6119
@susilajayanthi6119 3 жыл бұрын
Meya හරියට uchchranaya krana hati තීරයේ සඳහන් කළානම් හොඳයි .. ස්තුතිය
@nimeshikadilshani6877
@nimeshikadilshani6877 3 жыл бұрын
Check Description
@s.s.3584
@s.s.3584 3 жыл бұрын
ආසිරි වනිගරත්න මහතා ඕක වැඩමුළු වල කියලා දුන්නා. හැමවෙලේම මේක කියන්න කියලා.
@Welawa
@Welawa 3 жыл бұрын
Thanks You 😍❤️🙏
@dhanawathiethammahettimuda7667
@dhanawathiethammahettimuda7667 3 жыл бұрын
Meya uchcharanaya karan vidiya phadiliwa ewanna puluwanda.
@s.s.3584
@s.s.3584 3 жыл бұрын
@@dhanawathiethammahettimuda7667 නම් මෙයෝ හෝ රෙන්ගේ කියෝ Nam myoho renge kyo
@nhp1981
@nhp1981 3 жыл бұрын
@@dhanawathiethammahettimuda7667 Internet eke type karala video ekak balanna.
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
ගොඩකස්තුති මෙය දැනුවත් කරාට ඔබතුමාට ස්තුති 👍👍👍👍බුදුසරණයි
@niroshinipathirana6097
@niroshinipathirana6097 3 жыл бұрын
Godak isthuthi🙏🙏🙏🙏🙏🙏
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
සද්ධර්ම පුණ්ඩරික ස්‍රත්‍රය ....කියන්න ...හරියට හරි...විශ්වයේ තෑග්ගක්...
@darshikatharuka8922
@darshikatharuka8922 2 жыл бұрын
මේ බුද්ධ මන්ත්රය කියල දුන්න ඔබ සැමට පිං
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
කුසල් අකුසල් තම තමන්ගේ ජීවිත වෙනස් කරාවි ගුප්ත බලවේග මා ද හොඳින් විශ්වාස කරමි
@samanthikaudayangani9808
@samanthikaudayangani9808 3 жыл бұрын
ඔබතුමාට ස්තුතියි....අපිට මෙය ආසිරි වනිගරත්න සර් කියා දුන්නා..මම මෙය නිතරම කියනවා...විශ්වයට ස්තුතියි වෙිවා....
@sumudukumari5419
@sumudukumari5419 3 жыл бұрын
Mamath 🙏🙏
@nandanagunasinghe7413
@nandanagunasinghe7413 2 жыл бұрын
මමත් විශ්වය සමග සම්බන්ද වෙනවා.උදෙ ට.මටත් ලොකු පිහිටක් ලැබෙනවා.ඔබ තුමාට ගොඩාක් පින්.
@sarahsarah5162
@sarahsarah5162 2 жыл бұрын
තෙරුවන් සරණයි ලීක් ඒත් මම ඒත් මම අද සිට ඒත් මම අද එය එය ක්‍රියාත්මක කරනවා මම ඉන්නේ මම මම mama innemi විදේශ විදේශ රටක මැදපෙරදිග නමුත් මම එය ක්‍රියාත්මක එය ක්‍රියාත්මක එය ක්‍රියාත්මක කරනවා එය ක්‍රියාත්මක කරනවා ඔබට බුදු සරණයි🙏🙏🙏🙏
@raniheen281
@raniheen281 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@fghyy9596
@fghyy9596 3 жыл бұрын
ආසිරි wanigarathna මහතා කියල දුන්නා ඔබ තුමා ta esthuthi
@susanthisandamali836
@susanthisandamali836 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි
@Roshanisugandikaweearasakara
@Roshanisugandikaweearasakara 6 ай бұрын
ස්තුතියි ස්තුතියි සර් ස්තුතියි විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏🙏
@devikakotinkaduwa479
@devikakotinkaduwa479 2 жыл бұрын
ස්තුතිය සර් ආසිරි සර්ත් අපිට කියල දුන්නා... ඇත්තමයි හරියටම හරි❤
@thejakarunarathna4779
@thejakarunarathna4779 3 жыл бұрын
Me manthraya obathumama kalekata kalin paththarekata dala thibba,,(tharuni,rajina)oyawage mathaka na kokada kiya,mama eeka kara eedawaswala aththatama hoday.vistharath thama mathakay.vinade 12k wath kiyanna kiuua..budusaranay obata.
@Welawa
@Welawa 3 жыл бұрын
Thanks You ❤❤❤
@nirosharajapaksha6161
@nirosharajapaksha6161 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩ සටහනක් budusarani
@Welawa
@Welawa 3 жыл бұрын
♥️♥️♥️
@janetlewisjanet8314
@janetlewisjanet8314 3 жыл бұрын
Meka harima Sathyai..vedagath vedakata yana gaman mon me mantraya kiyawanawa..e karana kiyana katayuthu Sampoornen ishta venawa
@sujeedasanthi6651
@sujeedasanthi6651 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් .
@shanakabrabath1240
@shanakabrabath1240 10 ай бұрын
විශ්වයට ත් ඔබටත් ස්තුතියි ❤❤❤❤
@chandimamanori5524
@chandimamanori5524 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං සිදුවෙිවා 🙏 නිදුක් නිරෝගි දීර්ඝායු වේවා 🙏
@chameeopatha3121
@chameeopatha3121 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං
@mweerasinhga
@mweerasinhga 3 жыл бұрын
ඉස්තුතියි මහත්මයාණනි දීර්ගායු ලැබේවා
@nerangamadumal457
@nerangamadumal457 4 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි🙏
@Welawa
@Welawa 4 ай бұрын
🙏🙏🙏❤
@gaminiabeythissa4017
@gaminiabeythissa4017 Жыл бұрын
මට හරිම විස්වාසයි සර්...ඔබ තුමාට පින්..
@rmaduka3771
@rmaduka3771 Жыл бұрын
ඔබ තුමාටත්,වැඩසටහන මෙහෙයවන ඔබ තුමියටත් තෙරුවන් සරණයි !!! දීර්ඝායුෂම වේවා!!!! ඔබතුමා කියලා දෙන දේවල් ඇත්තටම සිද්ද වෙනවා.පුදුම විශ්වාසයකින් ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ.🙏🙏
@SurprisedAlbatross-dn6vs
@SurprisedAlbatross-dn6vs 9 ай бұрын
අති ප්‍ර්‍රබල මන්ත්‍ර්‍රයක් මම හැමදාම කියනවා
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
අනේ සර් මා සමගත් මගේ අනිත් දරුවන් සමගත් තරහ වී සිටින මගේ පුතාල ගෙ දරුපවුල සමගි කර ගැනීමට පහසු පිලිවෙතක් කියලදෙන්න පිං අත්වෙනව ජීවත්ව ඉන්න තුරාම ඔබ තුමාට යේසු පිහිටයි 🙏🙏🙏🙏✝✝✝✝✝🙌🙌🙌🙌⭐⭐⭐🌙🌙🌙🌙🌙🌙🌙🌙
@asankamunasinghaarachchige1035
@asankamunasinghaarachchige1035 2 жыл бұрын
Kohoma hari diunu wenawaaaaa apamaha thathagatha budu piyanan wahansege pihita lebewaaaa siyaluuuma sathwayo niduk wethwa nirooogee wethwa. Suwapath bawayata path wewaaaa
@pereraperera4741
@pereraperera4741 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං මේ නොදන්න දේවල් කියල දෙනවට බුදුසරණයි ❤️❤️
@Welawa
@Welawa 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 жыл бұрын
ස්තුතියි ඔබතුමා ට අනේක වාරයක් පින්සිදු වේවා අපි ව දැනුවත් කලනිසා ස්තුතියි
@anjelafernando2347
@anjelafernando2347 3 жыл бұрын
මේ මන්තරය ලියල පෙන්නන්න ගොඩක් පිං
@Welawa
@Welawa 3 жыл бұрын
Thank you 🥰❤️🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 6 ай бұрын
ඔබට බොහොම පින් ❤❤🎉🎉🎉
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Obs thuma kiuwa hariyatams hari. Asiri wanugasekara mahatha me gena kiya dunna.hoda parthipala labena manthryak mamath karanawa obathumata bohoma sthuthia theruwn sarani deergaua weva
@subadrajmj1170
@subadrajmj1170 Жыл бұрын
Meka aththa math kara asiri sir kiyala dunna sthuthii sthuthii
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
ඔය මන්ත්‍රයෙන් සම්පූර්ණ බෝධිසත්වයන් ගේ ධර්මය එකට කැටිවීමක් වෙනව.එකයි "නම්‍යො හෝ රෙගික්‍යු" මන්ත්‍රය බලවත්.
@Welawa
@Welawa 3 жыл бұрын
Thanks You ❤❤❤
@rkndr5581
@rkndr5581 3 жыл бұрын
ඉස්තුතියි
@ashinsanigunathilaka2918
@ashinsanigunathilaka2918 Жыл бұрын
Anee aththadaa
@padmakumari7866
@padmakumari7866 2 жыл бұрын
ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
@dilanihansika3117
@dilanihansika3117 Жыл бұрын
A manthaya danna mekata
@gaminiwijenayaka6947
@gaminiwijenayaka6947 2 жыл бұрын
Thanks very much on your instructions
@සදූ-ඵ2භ
@සදූ-ඵ2භ 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි මේ මන්ත්‍රය මමත් මේක ගායනා කරා..ඒ දවසෙ ඉදල හොද දේ සිදු වෙනව
@Welawa
@Welawa 3 жыл бұрын
Thank you 😍❤️🙏
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 2 жыл бұрын
Aththamade
@shehara45689
@shehara45689 Жыл бұрын
Kohomada karanne
@malikajayalath3036
@malikajayalath3036 3 жыл бұрын
ඔබ තුමාට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා
@Welawa
@Welawa 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@kumarikumari1819
@kumarikumari1819 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට🙏
@sunwookun9059
@sunwookun9059 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට ස්තුති ව්ස්වයට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@chethukimove4349
@chethukimove4349 2 жыл бұрын
Godak watina manthrayak aththatama pathipala thaiyenawa
@menuri1313
@menuri1313 2 жыл бұрын
ඔබටත් විශ්වයටත් බෙහෙවින්ම ස්තූතියි 🙏🙏
@karukarunarathna7523
@karukarunarathna7523 Жыл бұрын
මෙමංතුය පැහැදිලිව ඇහෙන්නැ අකුරෙන්දාන්න
@sriyasriya9042
@sriyasriya9042 3 жыл бұрын
තෙරුවන් සරණයි මෙවැනි දේවල්වල සත්‍යතාවයක් තියෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@tharangasauer8452
@tharangasauer8452 2 жыл бұрын
මේ මන්ත්‍රයේ තේරැම මොකක්ද?
@tharangagunarathna3525
@tharangagunarathna3525 3 жыл бұрын
හොඳ උපදෙස් ටිකක් ඔබ තුට ගොඩක් පින්
@OAnura-y1k
@OAnura-y1k 10 ай бұрын
❤❤❤, Namioyo ho Renge kio......BS......Me wachana Uthum. Ok. Micheren hamuduruwan wahansela me wachana sajjayana karanawa...BS.❤❤❤ oa.anura.
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමා ට.මන් මස් මාන්ශ වලින් වැළකිලා ඉන්න කෙනෙක්..අදම පටන් ගන්නවා
@Welawa
@Welawa 3 жыл бұрын
Thank you 😍❤️🙏
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 2 жыл бұрын
නම්‍ය හෝ රෙන්ගිකියෝ ඔබ .........හැකි තාක් මුමිණන්න...
@rupalathavijerathna3328
@rupalathavijerathna3328 2 жыл бұрын
Nammiyo hoo rengi kiyo,,,,,oba thumats pin...........
@priyangani2549
@priyangani2549 2 жыл бұрын
Mn Thun varuwak 108 game kiyanava prathipala thiyenava deergausha
@kaveeshadiwyanjaleesiriwar4549
@kaveeshadiwyanjaleesiriwar4549 9 ай бұрын
Nam myoho renge kyo
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nisansalaperera6691
@nisansalaperera6691 3 жыл бұрын
Uchcharanaya karana widiha thiraye සඳහන් කරන්න පුළුවන් da sthuthyi oba thumata
@KumarikaPunchihewage-ht9yv
@KumarikaPunchihewage-ht9yv Жыл бұрын
Oba thumata pin (theruwan saranai )
@ravibenaragama6616
@ravibenaragama6616 2 жыл бұрын
Thanks a lot .budusarani .
@mangalaupul9558
@mangalaupul9558 2 жыл бұрын
Wiswa sakthiyata sthuthi sthuthi sthuthi.....
@sujathajayasekara8104
@sujathajayasekara8104 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට.
@srima5068
@srima5068 2 жыл бұрын
අනිවාර්යෙන්ම සාර්තකයි ඔඛතුමාට ගොඩාක් පින්
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 4 ай бұрын
Obathumata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸
@Welawa
@Welawa 4 ай бұрын
🙏🙏🙏🙏❤️
@NelkaSithumini
@NelkaSithumini 3 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН