monopoly market structure in sinhala( ඒකාධිකාරි වෙළෙඳපොළ)

  Рет қаралды 14,159

Econ OK

Econ OK

Күн бұрын

Пікірлер: 51
@sehan8225
@sehan8225 3 жыл бұрын
නියමයි සර් හොදට උගන්වනවා.
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl Жыл бұрын
හොදටම තේරුනා සර් ගොඩක් පිං... බුදු සරනයි
@sadeepamalshan1691
@sadeepamalshan1691 2 жыл бұрын
Well Explanation ❤️❤️
@upulandthegang
@upulandthegang 4 жыл бұрын
Very good explanation
@shehanishashinika161
@shehanishashinika161 4 жыл бұрын
Sir..mn econ kawadawat karapu knk neme..at mage social science degree akata mata e subject aka tiyenawa. Mahama vikarayak kiyalai terune muladi.at sirge padam ahan iddi marama pahadili.hari lassanata pahadili karanawa. Mata terennati padam hama akama wage balanne sirge me lessons walin tama.me padamat hodatama teruna.thank you..😊😊
@econok11
@econok11 4 жыл бұрын
👍👍👍
@shehanishashinika161
@shehanishashinika161 4 жыл бұрын
Sir mata assignment akata karanna tiyena prashne anuwanam ahanne ai akadikari wakraya pahat wenne kiyala. Mata akata hetuwa saralawa kiyanna puluwan da
@shehanishashinika161
@shehanishashinika161 4 жыл бұрын
Mata tawa prashnayak tiyenawa sir..akadikari taragayaka weladapola hadunaganna akara 4k ahanawa.mata akatat piliturak denna puluwan nam gdk hodai.
@sunildewundarage4229
@sunildewundarage4229 4 жыл бұрын
sir. ekadikariye ayabara wakraya haa illum wakra athara sambandaya kiyl dennko
@mihirangi4406
@mihirangi4406 Жыл бұрын
පාඩම හොදට තේරුනා.thanks sir ❤ තේරුන් නැති පාඩමක්. සර් ජාතික ගිනුම්,සාර්ව ආර්තිකය කරනවද
@hkm7773
@hkm7773 2 жыл бұрын
ප්‍රශ්න නෑ සර් සුපිරි 🥺
@ShelaniGunathilake
@ShelaniGunathilake Ай бұрын
Econ nm ok ❤
@---24531
@---24531 3 жыл бұрын
Thnkz sir👌👌🙏🙏❤
@dnop2296
@dnop2296 4 жыл бұрын
Aiye me padame dinamm poddak terunganna amaruuna pashnayak tiyenawa.. akanamm moter rata pewahana departhumennthuwa tibbata driver lisannek hadanna ayathana tiyenawaneee.....🤔🤔 aka ayatanayakata simawenne na neee🤔🤔🤔🤔
@econok11
@econok11 4 жыл бұрын
මේකෙදි කියන්නේ සතුටුදායක ආදේශන නෑ කියලා. උපකල්පනයක් තමයි ආයතන එකක් විතරක් ඉන්නවා කියන එක. ඉතින් සුළු ආදේශන තත්වයක් තියෙන්න පුළුවන්. නමුත් ලංකාවේ නීත්‍යානුකූලව ලයිසන් එක දෙන්න පුළුවන් වෙන ආයතනයක් නැහැ. ඉතින් හොර ලයිසන් එකක් කරගෙන යනවා කියන්නේ ඒක සතුටුදායක ආදේශනයක් නෙමෙයි. ඒකාධිකාරියක් ඇතිවෙලා තියෙන්නේ නීත්‍යානුකූල බාධාවක් නිසා.
@dnop2296
@dnop2296 4 жыл бұрын
එත් අදෙසන බහුලයි...සර් එ අදෙසන රජයේන් අනුමත කරනවා නෙ???🤔🤔🤔🤔🤔
@dnop2296
@dnop2296 4 жыл бұрын
@@econok11 ලක්මල් ලනස්.,බන්දුල ලනස්, අපෙ පැත්තෙ තියෙනවා සර් ... මෙ එවා අදල නැද්ද????? රජයේ නෙවෙයි නෙ?🤔🤔🤔
@econok11
@econok11 4 жыл бұрын
පුතේ මම කියන්නේ learners නෙමෙයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මොන ලර්නස් එකෙන් දැම්මත් ලයිසන් එක නිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නැතුව ඒ ලර්නස් වලින් නෙමෙයි.
@econok11
@econok11 4 жыл бұрын
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමයි ලයිසන් එක අනුමත කර ලබාදෙන්නේ. ඔයාලගේ ලනස් එකට යන්නේ වාහන drive කරන විදිය පුරුදු වෙන්න. ලර්නර්ස් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේ දෙකක්
@animalgraceful6140
@animalgraceful6140 2 жыл бұрын
Econ nam ok ❤️❤️❤️💯😍
@nipunsanjula7786
@nipunsanjula7786 4 жыл бұрын
sir sarva arthikayayath karanavada
@econok11
@econok11 4 жыл бұрын
Karanna one. Meparada al kranne
@pavanigajanayaka5138
@pavanigajanayaka5138 4 жыл бұрын
padama pehediliy sir...
@lweerasinghe2577
@lweerasinghe2577 3 жыл бұрын
Perfect & imperfect price* discrimination
@HiruniKaweesha-v5v
@HiruniKaweesha-v5v 11 ай бұрын
Thanks sir 🥺❤️
@nethshanprobodhasamaraweer4264
@nethshanprobodhasamaraweer4264 4 жыл бұрын
Sir ඒකාධිකාරී ආයතනය ක අතිප්‍රාමානික ලාභ රැප සටහනකින් පෙන්වන්නේ කොහොම ද
@econok11
@econok11 4 жыл бұрын
මුලින්ම ඉල්ලුම් වක්‍රය ඇඳගෙන ඊට පස්සේ ඉල්ලුම් වක්‍රය ට වඩා දෙගුණයක බෑවුමක් සහිත ව MR වක්‍රය ඒ රූප අඳින්න. ඊට පස්සේ mc ඇඳලා ලාභ උපරිම නිමැවුම පෙන්නන්න. දී වක්‍රය ඇතුලෙදි mc ඡේදනය කරන විදිහටATC අඳින්න. එතකොට m r = m c වන තැනින් ලාභ උපරිම නිමවුමක් පෙන්නලා එතන ඉඳන් උඩට යනකොට මුලින්ම ATCහම්බ වෙනවා ඊට පස්සේ p හම්බවෙන්න. රූපයක් ඇඳලා පෙන්නන්නම් ෆේස්බුක් පේජ් එකට හරි instagram හරි මැසේජ් එකක් දාන්න
@econok11
@econok11 4 жыл бұрын
රූපය දාලා ඇති බලන්න
@lweerasinghe2577
@lweerasinghe2577 3 жыл бұрын
Sir mt dengnn plwnda perfect & imperfect discrimination gena. Consumer surplus ekath ekka eka kohmda describe kranne kiyla
@econok11
@econok11 3 жыл бұрын
පුතේ ඒකාධිකාරිය කදී මිල විශේෂණය(discrimination )කියලා කියන්නේ. එක්කම උපයෝගීතාවක් සහිත භාණ්ඩ විවිධ නිලයන්ට විකිණීම.. මේ හරහා කරන්නේ පාරිභෝගික අතිරික්තයක් නිෂ්පාදන අතිරික්තය ට එකතු කර ගැනීමක්. උදාහරණයක් විදිහට විදුලිය එක පිරිසකට රුපියල් පහකට දෙනවා කියලා හිතමු එක ඒකකයක්. තව පිරිසකට දෙන්නෙ රුපියල් දහයකට. තව පිරිසකට රුපියල් පහළොවකට. ඉතින් මේ විදියට එයාලා මුළු ඒකක ප්‍රමාණය එක මිලකට විකුණා නැතුව විවිධ මිල යන්ට අලෙවි කරනවා. එතකොට පාරිභෝගික අතිරික්ත අඩුවීමක් වෙනවා. නිෂ්පාදන අතිරික්තය ට ඒවායින් එකතු වීමකුත් වෙනවා. හැබැයි මිල විශේෂණය කිරීමට නම් පාරිභෝගිකයා පැහැදිලිව කන්ඩ කර හඳුනා ගැනීමටත්, අඩු මිලට ලබා ගන්නා පාරිභෝගිකයන්ට ඒවා වැඩි මිලට විකිණීමට නොහැකි විය යුතුය.
@lweerasinghe2577
@lweerasinghe2577 3 жыл бұрын
@@econok11 thnk you so much sir ❤️❤️
@sithmividanachchi
@sithmividanachchi 11 ай бұрын
me padame ituru tika ndd.. link 1k dennko
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
Thank you sir ❤️
@dulakshiprabodani5617
@dulakshiprabodani5617 4 жыл бұрын
Sir monopoly market eke second part ekk nedda?
@econok11
@econok11 4 жыл бұрын
ඒ ලෙවල් වලට ඕන ටික විතරයි දාල තියෙන්නෙ. university ලෙවල් එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න
@dulakshiprabodani5617
@dulakshiprabodani5617 4 жыл бұрын
@@econok11 ow sir mata monopoly market eke demand supply part eka gena dena ganna one
@janakajkd2497
@janakajkd2497 4 жыл бұрын
SIR, inflatonary ,recessionary gaps lesson eka karnna puluwanda me lesson eka iwara wela
@econok11
@econok11 4 жыл бұрын
Ok
@induwariminhara13
@induwariminhara13 4 жыл бұрын
Sir apuurna tharangaya kiyanne makakda?
@econok11
@econok11 4 жыл бұрын
පූර්ණ තරගකාරී නොවන අවස්ථා. ප්‍රධාන වශයෙන්ම අපි අරගන්නේ කතිපයාධිකාරී සහ ඒකාධිකාරී තරග.
@induwariminhara13
@induwariminhara13 4 жыл бұрын
@@econok11 thank you sir ahapu gaman uththara denawata.me de hamoma karanne ne sir you tube purawala econ vedio demmata.me tharam ikmanata wisandum denne sir witharamai.thank you very much sir.
@MiksArts
@MiksArts 3 жыл бұрын
සර් ස්වාධිකාරී බලපත්‍ර කියන්නෙ මොකක්ද ?
@econok11
@econok11 3 жыл бұрын
Kisiyam karmika nishpadanayak sambanadawa aithiya thahauru karana balapathrayak. Anith ayata copy karanna bee ethakota
@MiksArts
@MiksArts 3 жыл бұрын
@@econok11 thanks sir 🙏
@nethuprasansa27
@nethuprasansa27 Жыл бұрын
❤❤
@mas6827
@mas6827 3 жыл бұрын
❤💪
@tharushikachathurangi6447
@tharushikachathurangi6447 4 жыл бұрын
ඒකාධිකාරිය කියන්නේ තනි වෙළෙඳපොළක් කියන එකටනේ.එතකොට ඇයි සර් ස්වභාවික ඒකාධිකාරියේදි dialog mobitel hutch කියලා ආයතන ගොඩක් උදාහරණයට අරන් තියෙන්නෙ
@econok11
@econok11 4 жыл бұрын
එතන කියන්නේ පුතේ ස්වභාවික ඒකාධිකාරියක් ඇති වෙන විදිය. ඒ කියන්නේ අනෙක් ආයතන වලට වඩා අඩු පිරිවැයකින් නිපදවා ට පස්සේ එයාට පුළුවන් ස්වාභාවික ඒකාධිකාරියක් වෙන්න. මොකද අනිත් ආයතන වලට ඒ තරමට පරිමාණුකූල පිරිමැසුම් නැති නිසා එයාලට වෙළඳපොලෙන් අයින් වෙන්න වෙනවා එතකොට ඉතින් අවසාන වශයෙන් ඉතිරි වෙන්න එක ආයතනයක් තමයි. මම පැහැදිලි කළේ කොහොමද ආයතන කිහිපයක් තිබුණත් ස්වාභාවික ඒකාධිකාරියක් බිහිවෙන්න කියන එක.
@nadeeshamadumali9814
@nadeeshamadumali9814 2 жыл бұрын
💪❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 119 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
What is a Monopoly? | Meaning, Impact, How to prevent Monopoly.
3:33
Educationleaves
Рет қаралды 44 М.
Perfect Competition | Sinhala explanation.
34:25
Kalpa Induwara
Рет қаралды 9 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН