Morning routine |මම උදය කාලය ගත කරන්නේ මේ විදියට | piumi Srinayaka

  Рет қаралды 212,500

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

#morning routine #2022 #acctress #piumi srinayaka #piumi #movie #rukshana #srilanka #paradige #pink #pink room #hello kitty #bed room #sweet home

Пікірлер: 219
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
මම හරිම ආසයි ගෑණු ළමයෙක් ලස්සනට වැඩපල කරගෙන ඉන්කව. එහෙම තමයි ඉන්න ඕන.. ඔයාට තව තවත් හරියන්න ඕන. ගෙදරත් ලස්සනට තියාගෙන ඉන්නව...බුදු සරණයි❤
@Kshuthilakawardana7268
@Kshuthilakawardana7268 2 жыл бұрын
මම පියුමි අක්කාගෙ life එක දන්නවා අද මෙහෙම ඉන්න එකට සතුටාක් ඔන්න. බලාන්න අක්කෙ නන්ගි ජිවිතෙ ජයගෙන ජිවාත් වෙන ලස්සන
@guruge7462
@guruge7462 2 жыл бұрын
දුප්පත් කෙල්ලක් තමන්ගේ උස්සාහයෙන් මෙහෙම ඉන්නවා දැකීමත් සතුටක්.....
@udari3436
@udari3436 2 жыл бұрын
Aniwa
@ama4076
@ama4076 2 жыл бұрын
@Hiruni subhashinie ඉරිසියාකාර වේසියෙක්...තෝ හිගන්නෙක් කියලා අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බන්
@sachithramalalasekara5489
@sachithramalalasekara5489 2 жыл бұрын
@@ama4076 nodanna aya gana dakka gman hoda coment danna ynn ep.🤣
@sachithramalalasekara5489
@sachithramalalasekara5489 2 жыл бұрын
@Hiruni subhashinie oya hri.eya awe ehema.danm khomada danne na.
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
@himashiishankaa3886 ahemada, meyage gewal koheda
@l.tluckygarden
@l.tluckygarden 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ ගෙදර හැම තැනම ගස් වැල් ❤️❤️
@RuviRuvee00
@RuviRuvee00 2 жыл бұрын
Alarm එක off කරලා ආයෙ නිදා ගන්න මං😁😁
@shaniperera986
@shaniperera986 2 жыл бұрын
අක්කී ඔයාගේ අම්මයි, තාත්තවයි ඊලග වීඩියෝ එකට පෙන්වන්නකෝ
@soobane4639
@soobane4639 2 жыл бұрын
මං ඔයාට මාරම කැමති අක්කා...♥️🌺බුදු සරණයි ඔය නිහතමානි කම එක්කම හොද ගමනක් යන්න.තෙරුවන් සරණයි.
@nadeeka9468
@nadeeka9468 2 жыл бұрын
Harima lassanai akke❤️ ඇස් වහක්නම් වදින්න එපා ඔයාගෙ කොන්ඩෙටනම් හරිම කැමතියි මං ❤️ love you akki❤️ god bless you🙏
@danuben1590
@danuben1590 Жыл бұрын
Me VIG ekak neda
@kavyasathsarani4011
@kavyasathsarani4011 2 жыл бұрын
Ane akki ko oyage husband 😒issara hama video ekkma eya inne
@thejaamarasinghe5040
@thejaamarasinghe5040 2 жыл бұрын
තනිකරම බොරුව මෙයාගේ 😀😂
@msdushankakumara8178
@msdushankakumara8178 2 жыл бұрын
අක්කි කොණ්ඩෙ ගුලිය බදින විදිය ලස්සනයි
@wageeshawijemanne7986
@wageeshawijemanne7986 2 жыл бұрын
Thanks for this video akki ❤️❤️❤️🌹 Want the night routine pls ❤️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
තාත්තව එක්කගෙන ආවානේ අම්මාව එක්කගෙන එන්නකු ඉලග විඩියෝ එකට තෙරුවන්සරණයි🙏🙏🙏
@eshantyronefernando5157
@eshantyronefernando5157 2 жыл бұрын
Piumi oyage House eka godak lassanai💕 bed room eke light set eka room ekata set wenne ne wage.
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
Akki Doll💝🎀😘😍 Good Morning Darling 💚💚💚
@AyeshAbewardana
@AyeshAbewardana 5 ай бұрын
නැගිටිනවා මෝඩියේ දැන් එළිවෙලා❤❤❤😂😂😂😂
@queensanku5615
@queensanku5615 Жыл бұрын
කෝ ඔයාගෙ පූස් පැටව් 🤔🤔🤔
@chochoc9053
@chochoc9053 Жыл бұрын
හුරු බුහුටි පොඩි ගෙයක් ❤️
@YoshanBisanka
@YoshanBisanka 2 жыл бұрын
I love this Hello Kitty theme❤
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
අක්කි workout routine එකකුත් ගේන්න්කො
@sewwandisenarathna3571
@sewwandisenarathna3571 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි😍
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
අක්කි ඇග slim එකට තියා ගන්න කරන දේවල් කියන්නකො
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇයි ඔයාට ආදරය කරන අය ලියන කොමන්ට් බලන්නෙ නැත්තේ එහෙනම් අපි ඔයාගෙ වීඩියෝ බැලිමෙන් වැඩක් නෑ...ආසාවෙන් ලියන්නෙ අනිවාර්යයෙන් ඔයා බලලන්න එපැය.
@ranjaniranjani7323
@ranjaniranjani7323 Жыл бұрын
හරිම ලස්සනයි. බුදුසරණයි ❤️
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
අක්කේ ඔයා හදුන්කූරු ගහන්නේ මොහොකද.මටත් ආස හිතුණා .කොහෙන්ද ඒක ගත්තේ කියන්නකෝ.
@hasaradilrangi4298
@hasaradilrangi4298 2 жыл бұрын
හරිම ලස්සනයි
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
ලස්සනයි .තවත් video එකක් ගේන්න බලන් ඉන්නවා 🪔
@ravee97
@ravee97 2 жыл бұрын
Anee oya pink hello kitty night dress ek gtte kohenda akki.. ane danna kenek kynnkoooo....
@Tharush96
@Tharush96 2 жыл бұрын
Chai tea 😂😂😂newe lamayo Masala chaiii!!!! Mokada chai =tea
@nadeeradharshani6297
@nadeeradharshani6297 2 жыл бұрын
අක්කා ගේ ඇතුලේ තියන පොඩි ගස් වර්ගය මොකක්ද..මම දැක්කා ගෙදර හැමතැනම තියෙනවා...
@irujayarathna5217
@irujayarathna5217 2 жыл бұрын
Money plant ewa...indoor plants wagayak...
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Harima lassanai ada vedio ekath night routine ekath ona day vlogs ethakota ewath gennna akki kohenda oya hello kitty pillows ganne ethkota ara travelling bag eka hellokitty plz reply karanna
@piumisrinayaka
@piumisrinayaka 2 жыл бұрын
Thailand giyapu welawaka mama gaththe ewa
@swathivishu6869
@swathivishu6869 2 жыл бұрын
Mamada mulinma balanne me video eka ❤️😍
@smmomaa8324
@smmomaa8324 2 жыл бұрын
Akka ganadaviyanga paththata passa danna ep
@Koshi-xy6fi
@Koshi-xy6fi Күн бұрын
Akke oyage night dress eka gatte kohenda kiyala kiyanna puluwanda??
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි.! සුබ උදැසනක් වේවා.! 🧚නංගිට🌼🌼🌼
@tefanitaniya332
@tefanitaniya332 2 жыл бұрын
Hamadama mn akkige vd blnw but ada thm comment ekk liynn hithuwe really I proud of u doll ur sooo pretty and multi talented girl as I know 😊❤️I wish to ur all wishes are comr true keep it up doll 🙌❤️🌸
@isurudilshan6405
@isurudilshan6405 10 ай бұрын
ඇත්තටම lassanai akke good luck adarei පරිස්සමින් ඉන්න
@nameethadassanayake5963
@nameethadassanayake5963 2 жыл бұрын
akki spices dala thiyena containers kohenda gaththe
@Kaveeshadairy
@Kaveeshadairy 2 жыл бұрын
camera karana ekkena dawasaka pennkooo akkiyoooooo😋😋😋😋
@sahaninimesha9895
@sahaninimesha9895 2 жыл бұрын
Full day routine ekak krnnko
@koushalyaworld1307
@koushalyaworld1307 2 жыл бұрын
Chai kiyanne tea walata tama darling hindiyen chai kiyanne tea walata oya dan haduwe masala tea ekak 🥰
@pradeepkumara4775
@pradeepkumara4775 9 ай бұрын
අක්කි මොනර පිහාටු ගෙදර තියාගන්න හොඳ නෑ ❤
@venuvenisha5498
@venuvenisha5498 2 жыл бұрын
හොදට රග පානව හැබයි 😂
@madusanju5721
@madusanju5721 2 жыл бұрын
ඔවු බොරු කරනවා බොරු කියනවා ගොඩාක් කොන්ඩ හොදට පේනවා දාලා කියලා මෙයා ඉස්සර කසාද බැදලා දැන් බැදපා නැ වාගෙ රගපානවා ඒ ලැන අහුවාම කියන්නෙ නැ රංලනෙ program ram awith boy ගැන කියනවා😭😭
@mwohaseyooo5749
@mwohaseyooo5749 2 жыл бұрын
@@madusanju5721 You people can only talk shit about other people's lives. Grow up.
@samanmalirathnayaka3166
@samanmalirathnayaka3166 2 жыл бұрын
නංගී හෙලෝ කිටී පිලෝස් ඔයා කොහෙන්ද ගෙන්න ගත්තෙ. ගන්න තියන ශොප් එකක් හෝ ඔන්ලයින් ඕඩර් කරන්න තැනක් කියනවද? ඔයාට සුබ පතනවා නංගී.❤️
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
Online order කරන්න පුළුවන්
@jayanithekshana7279
@jayanithekshana7279 2 жыл бұрын
නැගිට්ට ගමන් Mouth wash නොකර වතුර බොන එක ගෑස්ට්‍රික් වලට හොදයි ❤️💫
@nilankakatugampola3915
@nilankakatugampola3915 2 жыл бұрын
Mouth wash කරල වතුර බොන එක හොඳ නැද්ද එතකොට.😥
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
@@nilankakatugampola3915 😁😁😁😁😁
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
ඔව් මාත් බොනව
@maduriprasadini9609
@maduriprasadini9609 2 жыл бұрын
Hmm kunu kela pal wela tiyenawane.a samaga ra kapu kama tikak unat dat assen hoyagathahaki..a gas tikama hodatama ati bade gas suwa karanna...
@ireshamadushani6037
@ireshamadushani6037 2 жыл бұрын
@@maduriprasadini9609 ai oya reta dath madinne nadda? Eeya
@tekalprashadini-sc1qu
@tekalprashadini-sc1qu 10 ай бұрын
Ane akki oyage hair grow eka secret eka kiynnkooo
@ireshafdo848
@ireshafdo848 11 ай бұрын
Shoi ❤
@dini514
@dini514 2 жыл бұрын
Mn dakka nihathanima charithayak thamai piyumi akki harima lassanai harima cute ane😍😍
@neranjanaperera4288
@neranjanaperera4288 2 жыл бұрын
කව්ද වීඩියෝ කරන්නේ
@nelumsudarshani8905
@nelumsudarshani8905 2 жыл бұрын
ඔය අදුම නෙද පාරදිගෙ අන්දෙ
@චූටිමැණික-ඛ7න
@චූටිමැණික-ඛ7න 2 жыл бұрын
සිංහල වල් කතා වලට කමෙන්ට් දාපු අය තමා මේ ඉතිං ,,
@donrathnasena4888
@donrathnasena4888 Жыл бұрын
මොනර පිල් තියන්න hondana gewalwala
@Mynew4267
@Mynew4267 2 жыл бұрын
Nanga oya ganna whiting enjection eka mokadda
@ashiaishu5375
@ashiaishu5375 2 жыл бұрын
Kwd akki video krnne 😍vlog ek lassni.
@OshanManujitha3863
@OshanManujitha3863 2 жыл бұрын
මමරු අක්කි
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
අක්කි බුදු පිලිමෙට පිටු පාල වාඩි වෙන්න එපා අනික ගොඩක් ළඟ වැඩීනෙ ඒක නිසා❤️
@sandunimekala6416
@sandunimekala6416 Жыл бұрын
Ane mnda ai me minissu. Passa hareuva kiyla pau pirenne na. Hithe thiyena ශ්‍රද්ධාව thma vatinne.😂 anika pitupala inne budupilimekta nevei neda??🙄🤔
@ලෝකී-ඹ9බ
@ලෝකී-ඹ9බ 2 жыл бұрын
අඩී අක්කේ ඔයත් මම වගේමයි.... වටේ තියෙන බඩු ටික කුඩු.... වැඩ කරද්දී ....😁
@sugandakumara7442
@sugandakumara7442 2 жыл бұрын
Ganunta aphahasa karanna ganumai. Chik iya ubala gana lajjai. Eki wesiyak wela hari ada hoda tanaka innawa. Ubala irisiya kara kara hita pan. Jar haththa😠😠😠
@lakshikawanigasekara3531
@lakshikawanigasekara3531 Жыл бұрын
Nanga budu pilime laga thiyala thiyena lamp ekai handunkuru gahana ekai gaththe kohenda?Eva harima lassanai.❤️
@vihangakavindi3275
@vihangakavindi3275 2 жыл бұрын
akki hoddt wed katytu tik krgnn akkndi jay wewa pi
@hirandhanushka275
@hirandhanushka275 9 ай бұрын
Kakki danne nadda ude?
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඔයාගෙ හීරමනය ගත්තෙ කොහෙන්ද මට කියන්න
@sanjuliyanage3284
@sanjuliyanage3284 2 жыл бұрын
අක්කි ඔයා අපෙ ගමේ.මන් හසලක.බුදු සරනයි ඔයාට
@imalkaayomi9938
@imalkaayomi9938 Жыл бұрын
Vidio කරන කෙනා pennanna
@shevoncater1210
@shevoncater1210 2 жыл бұрын
ලස්සනයි
@Nalani807
@Nalani807 Жыл бұрын
Akki mamma ahala thiyenava gevalvala monada pihatu thiyanavata hoda naha kiyala
@sayaninadeesha5985
@sayaninadeesha5985 Жыл бұрын
අනේ එයාගේ කොන්ඩේ .............
@uajanaki6217
@uajanaki6217 Жыл бұрын
Akka harima piliwelai☺☺
@jmh2199
@jmh2199 2 жыл бұрын
මෙව අත්තද ඉතිම්
@sajaniweerasinghe1615
@sajaniweerasinghe1615 2 жыл бұрын
😂😂
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Chai kiyannei tie kiyannei dekama ekama ekai tie walata hindiyen kiyanne chai kiyala okata kiyanne masala chai kiyala
@ranjithjayasinghe9474
@ranjithjayasinghe9474 2 жыл бұрын
අක්කි පාවිච්චි කරන මේකප් බඩු මොනවද කියලා විඩියෝ එකක් කරන්නකො
@samitharangana3508
@samitharangana3508 2 жыл бұрын
ජේසු පිහිටයි.
@nilanthishamali6641
@nilanthishamali6641 Жыл бұрын
marama lassanay nangi oya dupoath kellek wela uthsahayen jaya aran patta adambaray nanga gedara hema thenama gas wel bs nanga
@b.suwethas.m4882
@b.suwethas.m4882 Жыл бұрын
Oya Hari piliwalai akkiyo I love you
@nilakshichathurangani-qt6ox
@nilakshichathurangani-qt6ox Жыл бұрын
Piyumi akke oya nam marama lassanata inna kellek mama oyata godak adareyi hamadama me wage videos ona❤❤
@himalsony4002
@himalsony4002 2 жыл бұрын
Oya hari Lassanai swit bole.. man wagemai.. mata lebunam oyawat.. kiri peni wage thiye.. suddiyoe ❤️❤️❤️❤️💖💖💗💗💗♥️♥️👍👍🗽🗽🗽🙂🙏 i lovein'g mge menika 💎❤️💕💓💞🥰😘❤️
@StudywithMotivation07
@StudywithMotivation07 2 жыл бұрын
Love you akki ❤️🌏
@chamodidewmini3601
@chamodidewmini3601 2 жыл бұрын
Ko akki husband apit eyw pennan medd
@sandunadee8021
@sandunadee8021 2 жыл бұрын
Ganadeviyanta wadinne ai🤔🤔🤔. Mata therenne na akki,
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 6 ай бұрын
❤❤
@piyumiudeshika8311
@piyumiudeshika8311 Жыл бұрын
මම ගොඩක් ආසයි ඔයාට මගේ නමත් පියුමි ❤️
@nimalinimalitannakoon7081
@nimalinimalitannakoon7081 Жыл бұрын
Good luck hamadam satutin inna godak lassanai ❤️❤️❤️❤️❤️
@chamaligunathilaka5112
@chamaligunathilaka5112 Жыл бұрын
Indoor plants khenda gnn tiyenne
@anushasamarakoon1731
@anushasamarakoon1731 Жыл бұрын
Budu saranai good
@methsadani5227
@methsadani5227 Жыл бұрын
සමන්දිනී
@gayabandara8210
@gayabandara8210 2 жыл бұрын
කොහොමද අක්කි ඔයා මුළු ඇඟම එකම පාටකින් තියාගන්නෙ.. හරිම ලස්සනයි ඔයාගෙ skin color එක. අපිටත් කියල දෙන්න පුළුවන්ද
@maduriprasadini9609
@maduriprasadini9609 2 жыл бұрын
Hodata thanakola pirunu wattaka wessiwa bedala aya dawase mulma warata daana unu unu gom betta bimata nowetenna nodee dothin aran ayage gawa muthra samaga dehi ambulen goma hodda diya kara kasthuri kaha tikak samaga obage mulu agema alepa kara payak auwe ida dola paharakin naa ganna.lapati thanakola kenda saada hisbada masayak bonnaa nalagana wagema obath sudu wewi...
@hihey4498
@hihey4498 2 жыл бұрын
@@maduriprasadini9609 🤣🤣
@gayabandara8210
@gayabandara8210 2 жыл бұрын
@@maduriprasadini9609 Thank you.....
@dilhaninilmini2483
@dilhaninilmini2483 2 жыл бұрын
Wikarayak,dan hama ekama morning routine pennana patan aran,mata nam pennanawath ba,අප්පිරියයි ඒ තරම් මේ හෙලුවැලි නිලියෝ
@mwohaseyooo5749
@mwohaseyooo5749 2 жыл бұрын
Then why tf are you watching them lol
@isuruchamara8520
@isuruchamara8520 2 жыл бұрын
Ane Akka oyage konde Wawa gattha khomada
@niroshadamayanthi8807
@niroshadamayanthi8807 Жыл бұрын
Dath madinawa dakke meya witharai
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
ඇයි කක්කි දානවා පෙන්නුවේ නැත්තෙ
@monali2233
@monali2233 2 жыл бұрын
Ko ane oyage pus petau teka😔
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Deiyanta passe harawan kame kanna epa
@vindyajanu2884
@vindyajanu2884 2 жыл бұрын
ඔයා තනියෙම නේද ඉන්නෙ අක්කි. ලේසිද කොලබ එහෙම ජීවත් වෙන්න. ඒ විස්තර ටිකකුත් කියන්නකො.❤️
@hass4854
@hass4854 2 жыл бұрын
Ehema kisi amaruwak na😅colombo kiyla amuthu minissu nemene inne🙂
@nimesha5897
@nimesha5897 2 жыл бұрын
@@hass4854 shaka boom 😁😁😁
@Abc123-g1j6k
@Abc123-g1j6k 2 жыл бұрын
Harima piliwalai
@hashini8811
@hashini8811 2 жыл бұрын
Video kranne kaud akki 🙄
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
බුදු සරණයි දුවට
@vihangakavindi3275
@vihangakavindi3275 2 жыл бұрын
Hayyi akka kohomda ittin sep sanip hoddin innwa need akki pi bs bye
@harshanidilrukshi7637
@harshanidilrukshi7637 Жыл бұрын
Mama oyata godakk adarei akki oyage gedara harima lassanai😘😘
@thilini777
@thilini777 2 жыл бұрын
Chai tea newei😅😅masala chai 🤪🤪🤪chai kiyanne tea thamai😁😁😁
@sadhubagya
@sadhubagya Жыл бұрын
Akki oya kohamada konde wawagaththee💖💖💖🥺🥺
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,8 МЛН
My Room Tour with Sandali Wickramasinghe
6:55
Hello Ladies Sri Lanka
Рет қаралды 135 М.
Morning Beauty Routine With Damithri Subasingha
7:20
Aura
Рет қаралды 195 М.
Garden Tour
11:53
Shalani Tharaka
Рет қаралды 1,2 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН