Morning Study Routine| Study with Me| Sinhala| සිංහලෙන්

  Рет қаралды 78,352

Days of Medha

Days of Medha

Күн бұрын

Welcome everyone! 🍉
This is my 7 th video. I invite everyone who would like to join my educational tour. I am Sri Lankan. Watch my video. Leave your comments below. Stay tuned with me.
Thank you.
සාදරෙන් පිලි ගන්නවා හැමෝවම !
මේ මගෙ හත්වෙනි වීඩියෝ එක. මගේ අධ්‍යාපනය චාරිකාවට, එකතු වෙන්න කැමති හැමෝටම මම ආරාධනා කරනවා. මම ශ්‍රී ලාංකිකයෙක්. මගෙ වීඩියෝ එක බලන්න. ඔයාලගෙ අදහස් පහළින් ප්‍රකාශ කරන්න. දිගටම මාත් එක්ක රැදිලා ඉන්න.
ස්තූති.
Music by Chandler Juliet - Take it or Leave it - thmatc.co/?l=9...
Music by Fiji Blue - How Can I Tell You? - thmatc.co/?l=2...
Music by Jae Luna - All Kinds of Things - thmatc.co/?l=3...
Music by Maria Z - Speak - thmatc.co/?l=0...
Music by S O U N D S - Don't Throw Our Love Away (feat. Martin Novales) - thmatc.co/?l=A...
#morning_study_routine #srilanka #sinhala

Пікірлер: 279
@tharushiahinsa2350
@tharushiahinsa2350 3 жыл бұрын
අනේ මේ වගේ beat eka තියෙන song දාන්න එපා අක්කියෝ....පොඩ්ඩක් relaxing එකක් දාන්නකෝ එතකොට ඉවර වෙනකන් බලනත් හිතෙනවා...මෙහෙම වීඩියෝ වලට ගොඩක් beat එක තියෙන ඒවා දැම්මම කිසිම motivate එකක් එන්නේ නෑ හිතත් relax වෙන්නත් එක්කන් හොද එකක් දාන්න අක්කියෝ...බුදු සරණයි ❤
@ruwiumasha723
@ruwiumasha723 3 жыл бұрын
ඊලගට මෙපාර උසස් පෙල කරන අයට විඩියො ඔනේ study tips
@dewminikaushalya8101
@dewminikaushalya8101 3 жыл бұрын
Ou aniwaren oni🥰
@Bella_TheDreamer
@Bella_TheDreamer 2 жыл бұрын
kzbin.infoRqbayFWsZXU?feature=share
@MONK3YYYY
@MONK3YYYY 3 жыл бұрын
Lucky to see someone in Sri Lanka do like this content for youtube! Wish you all the best!
@lakshikamadushani4517
@lakshikamadushani4517 3 жыл бұрын
akki godak wadagath me videos thawath vidio akak danna
@slmixedyt5434
@slmixedyt5434 3 жыл бұрын
අලුත් එකක් දාල 😍. මග බලන් ඉදියේ අක්කේ. 😍. අක්කේ පුළුවන් නම් මන් කලින් ඇහුවේ mobile, lap ඒවා තියාගෙන ඔයා ගානට වැඩ කරන්නේ කොහොමද කියලා video එකක් දාන්න කෝ ❤️. ගොඩක් වෙලාවට පාඩම් කරද්දී ඒවට හිත යනවා වැඩි. ඒක control කරගෙන ඔයා වැඩ කරන්නේ කොහොමද කියලා ❤️👍🙏
@studywithabhi9486
@studywithabhi9486 3 жыл бұрын
Ow kiyannako akki
@harshikasewwandi983
@harshikasewwandi983 3 жыл бұрын
anee ou kiyannako akki..
@janandiedirisinghe9308
@janandiedirisinghe9308 3 жыл бұрын
Owowowowowowow
@ArmyGirl-oy7ny
@ArmyGirl-oy7ny 3 жыл бұрын
Ane ow akki please
@Wicky_Girl
@Wicky_Girl 3 жыл бұрын
Me tooo..
@hiranthichandima4067
@hiranthichandima4067 3 жыл бұрын
අනෙ අක්කි ගොඩක් වටිනවා 😍😍 පාඩම් කරන්න ආස හිතෙනවා 🤗 කම්මැලි නැතුව පාඩම් කරන්න කොහොමද කියලා කියන්නකෝ ඊලග එකෙන් ෆෝන් එකට හිත යනවා වැඩීනේ ඒකයි 🙂 ඉක්මනට විඩියෝස් දාන්න 😍❤️ බුදු සරණයි අක්කි හොදට ඉගෙන ගන්න ලැබේවා 🙏🥺❤️
@_dayinlife_3286
@_dayinlife_3286 3 жыл бұрын
Hm...ow ..
@manoridaladawatte2355
@manoridaladawatte2355 3 жыл бұрын
Ow ane ikmanin akki
@dileepatharaka3492
@dileepatharaka3492 2 жыл бұрын
Ow akki
@spasperera8049
@spasperera8049 3 жыл бұрын
ඉදිරියටම යන්න, ජයෙන් ජයම වේවා.
@sudha193
@sudha193 3 жыл бұрын
අක්කියෝ....A Day in My Life එකක් හරි, A week in My Life එකක් හරි කරන්නකෝ🥺පීස්❤️🥀
@jayashanthakariyapperuma4703
@jayashanthakariyapperuma4703 3 жыл бұрын
Yeah . 😊
@dhammikathilakarathne3471
@dhammikathilakarathne3471 3 жыл бұрын
Ane ow akki
@surajkumara7574
@surajkumara7574 3 жыл бұрын
Ane ow akka
@englishacademysl4257
@englishacademysl4257 3 жыл бұрын
අක්කෙ මට වයස 14.please අපේ වයසෙ අයට study rutine ekak daannako.
@jeewanthinisansala268
@jeewanthinisansala268 3 жыл бұрын
Grade 09 student kenkta study routine ekak dannko
@madhushanika9983
@madhushanika9983 3 жыл бұрын
Well done,12.00 p.m. walin passe study karana vidihath vlog ekak dannakoo
@EeshaniPerera
@EeshaniPerera 3 жыл бұрын
Daily study routine ekak karannko ❣️ Dawasak athulatha oya kochchara wela පාඩම් කරනවද කියල වීඩියෝ එකක් කරන්නකෝ...💞💞
@tharupathirana5177
@tharupathirana5177 3 жыл бұрын
ගොඩක් වටිනවා නංගී.බුදු සරණයි ඔයාට 💕💕
@Bella_TheDreamer
@Bella_TheDreamer 2 жыл бұрын
kzbin.infoRqbayFWsZXU?feature=share
@theekshanarathnayake4686
@theekshanarathnayake4686 3 жыл бұрын
අක්කිගෙ වීඩියෝස් අපිට ජීවිතයට මාර වැදගත්.
@Music..570
@Music..570 3 жыл бұрын
ජිවිතයට ගොඩක් වටින විඩියෝ එක ක්...♥️♥️
@ruwanlanka753
@ruwanlanka753 2 жыл бұрын
Aththa
@summyadilrukshi1411
@summyadilrukshi1411 3 жыл бұрын
අක්කි ඔයාගෙ වීඩියො වලට තමයි ගොඩක් කැමති
@vidasnaanumi2858
@vidasnaanumi2858 5 күн бұрын
Great motivational study session ❤ ❤🥰📖 (2021-2024)
@chaminilakshani4340
@chaminilakshani4340 3 жыл бұрын
ආස හිතෙනවා ඔයාගේ වීඩියෝ බලන්න.. ලස්සනයි .
@sasena5088
@sasena5088 3 жыл бұрын
Okkama hodai niyapothu wadi😌
@vishminawodya3736
@vishminawodya3736 3 жыл бұрын
මන් අද තමයි අක්කි oyage වීඩියෝ බැලුවේ. ඔන්න ඔක්කොම බැලුවා. ගොඩාක් ලස්සනයි 🤗💕😘
@ElaFernando...
@ElaFernando... 3 жыл бұрын
Ammoo maraii and super !! 😊❤️ Kawuda kamathi me akkige videos walataa ??
@mahisathsarani6295
@mahisathsarani6295 3 жыл бұрын
well done patiyo😍♥️ much love😘
@Wicky_Girl
@Wicky_Girl 3 жыл бұрын
අනේ අක්කි O/L study tips ගැන video එකක් ඔනී😞😭
@omashitharushika2840
@omashitharushika2840 3 жыл бұрын
ඔව් අනේ
@Wicky_Girl
@Wicky_Girl 3 жыл бұрын
@@omashitharushika2840 😕
@raveeshnilaweera2316
@raveeshnilaweera2316 3 жыл бұрын
බලන් ඉන්න ආසයි....................... අක්කි.. thanks akkieee🤩🤩🤩🤩
@sanasasdb6461
@sanasasdb6461 3 жыл бұрын
Normally science students are stressed and barely sleeps , but she acts school
@SujathaChandrarathn
@SujathaChandrarathn 12 күн бұрын
ලස්සන vlog අක්කියෝ. ♥️❤️❤️හැමදාම වීඩියෝ ගේන්න
@officialumaya
@officialumaya 3 жыл бұрын
අනේ please study with me live එකක් ඔයා කරන්නකෝ අක්කී please , හැමෝම ඒකට ආසයි please 🙏🙏🙏
@nahmanafeel4087
@nahmanafeel4087 3 жыл бұрын
Nice video akki ❤️I love your channel and I haven't missed any of your videos
@dinithiemalsha6606
@dinithiemalsha6606 3 жыл бұрын
පාඩම් කරන්නත් අසා හිතුනා . ලස්සනයි අක්කි
@nayanawajira5090
@nayanawajira5090 3 жыл бұрын
Hoda wadak akke supirii😍😙
@ranukamanel5555
@ranukamanel5555 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කි. බොහොම ස්තූතියි.
@kadanushkanandani2928
@kadanushkanandani2928 3 жыл бұрын
Thank you so much akke akanam godak watinawa b.s. parissamen inna oya හැමදාමත්
@akarshiwijesundara2939
@akarshiwijesundara2939 3 жыл бұрын
Aluth ekk danakalmai balan hitiye..thank you medha.oya nisa man Dan piliwelata wada karanawa..😍😍 oyata budu saranai.
@Piumikaweerasingha912
@Piumikaweerasingha912 3 жыл бұрын
thanks akki... 12.00pm valin passe veda karana vlog ekak karannako akki
@shenelisubasinghe855
@shenelisubasinghe855 3 жыл бұрын
congrats and good luck akkii!!!!!
@SashaStudylover
@SashaStudylover 3 жыл бұрын
අක්කා එතකොට නිදියන්නෙ පැය 4 යිද...(12p.m. -4.a.m ). මේ පාරද exam කරන්නෙ
@nilukshisakunthala7274
@nilukshisakunthala7274 3 жыл бұрын
Akke night stady schedule ekak one 😘😘
@StudywithShaaz
@StudywithShaaz 3 жыл бұрын
Amazing vlog dr..loved alot..keep going 💙💙💙
@deepamalaabeyrathna4026
@deepamalaabeyrathna4026 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කි 💖
@Kavindi_Nawarathna
@Kavindi_Nawarathna 3 жыл бұрын
Thanks akke! ✨ Very useful vedio & Good luck! 👍✔ Akki study music ahana gamanda padam karanne?🎼
@leshimadu8338
@leshimadu8338 3 жыл бұрын
ආසම ඩ්‍රින්ක් එකනම් හොද නෑ මැණික ඇගට 😁
@chandrarathnayake3796
@chandrarathnayake3796 3 жыл бұрын
Yes chocolate drink
@paboda1462
@paboda1462 2 жыл бұрын
අක්කි මේ පාර A/l (2022)කරන අයට විඩියෝ එකක් ඔනේ
@user-zj7yj7zv4n
@user-zj7yj7zv4n 3 жыл бұрын
නියමයි අක්කේ පලවෙනි වාතාවට ඔයාගේ video ekk බැලුවේ ❤️ thanx akke ❤️💜️
@Anuththara_Rathnayake7513
@Anuththara_Rathnayake7513 3 жыл бұрын
Akki udenma nagitala aye nidaganne nathuwa digatama study karann plwn tips kiyl dennko
@sunilsound2980
@sunilsound2980 3 жыл бұрын
akkee oyaa digatama ohoma wada tika karagena yanna ..oyaata aniwaarenma A3 ganna puluwan..good luck akkee
@aseniprasadani1458
@aseniprasadani1458 3 жыл бұрын
මෙ පාර A/L කරන අයට study tips දෙන්නකො
@janakianusha967
@janakianusha967 3 жыл бұрын
Ane ow akki plz
@nimeshikapriyahansani786
@nimeshikapriyahansani786 3 жыл бұрын
Thnk you Akke ❤ Good luck Akke ❤
@joelmahabduge6234
@joelmahabduge6234 3 жыл бұрын
Akki please make 2 videos a week without damaging your studies
@Anuththara_Rathnayake7513
@Anuththara_Rathnayake7513 3 жыл бұрын
Ane thank u akki mge request ek uneth morning routine ekak oyagen.thank u so much akki.thawa videos karanna 💜️💜️💜️
@senuri2170
@senuri2170 3 жыл бұрын
Video eka niyamai akkiyoo 👍💓 oya video ekak danakan maga balan inne😍 mobile phone ekata wadiya hitha yawanne nathuwa paadam karana widiya gana video ekak dennakoo
@sadeepasandamali5008
@sadeepasandamali5008 3 жыл бұрын
Akkage video maru😍♥️
@thuhinisaudhagya3223
@thuhinisaudhagya3223 3 жыл бұрын
අක්කි 5 වසරේ බබාලට ත් video එකක් දාන්න අමතක කරන්න එපා හොද ද 💕💕💕💕💕
@Ceylonaudiobooks-285
@Ceylonaudiobooks-285 3 жыл бұрын
Okkoma hodai ......Good luck ...background music ek thw adu kloth hodai sis
@gayanimadhushani8271
@gayanimadhushani8271 3 жыл бұрын
Bio wla unit wdht wrga krpu e pota mkd ane ??video ek supiri😍😍
@secretgirl4002
@secretgirl4002 3 жыл бұрын
Mth oma list ekk hdgnnv ✌️ ethkot hodt pdm krnn puluvn ..mn asai ane oyge video vlata..ev bluvama thvth hodt pdm krnn hithmeva 😍
@dilanichathurika6511
@dilanichathurika6511 3 жыл бұрын
අනේ අක්කෙ මෙ වගේ ඔයා පඩම් කරන study vlog දාන්නකො ඔයාට පුලුවන් හැමදාම.එතකොට පාඩම් කරන්න ආස හිතෙනවා අනේ
@u.g.h.keshani9788
@u.g.h.keshani9788 3 жыл бұрын
Adath godk wadagath video ekk.thank you soo much Medha ....♥️😘
@kumivlogs8524
@kumivlogs8524 3 жыл бұрын
Shook anee ❤️
@nelinevanma6923
@nelinevanma6923 3 жыл бұрын
very helpful video akki thank you ♥️♥️
@sunilpremarathna9652
@sunilpremarathna9652 3 жыл бұрын
Thanks akkiyooo ❤️❤️😍😍. , akki nisa dan mn asawen padam karanawa 😍😍❤️
@chamindakamal4408
@chamindakamal4408 3 жыл бұрын
Mama inne 6vasare.eevunata mama me video balanava Harima lassanai Mepara Vara vibageta lakunuth thiyenava. Thank
@chamindakamal4408
@chamindakamal4408 3 жыл бұрын
Akki oya godak hodai
@samanthiwickramasinghe3047
@samanthiwickramasinghe3047 3 жыл бұрын
2022 O/l karanna inna ayata padan karanna ona widiha gana vedio ekak ona akki ❤️
@__tv2745
@__tv2745 3 жыл бұрын
ලබන අවුරුද්දේ උසස් පෙල කරන අයට study tips ටිකක් අරන් එන්න
@diliniapsara8707
@diliniapsara8707 3 жыл бұрын
Ow 😶
@wasanthaperera4232
@wasanthaperera4232 3 жыл бұрын
Oyt doctor kenek wenn pluwn wewa kiyl wish krnw nnga🙏🙏
@tharushiruwindiya3049
@tharushiruwindiya3049 3 жыл бұрын
Good luck dilu♥️😘
@Twilightt09
@Twilightt09 3 жыл бұрын
akki oya wada karanakota ara lap eke dala thyna stopwatch eka ganath kiyannko.eka forest app eka wage deyakda? matath danagannoni forest app ek wage laptop wltath dagnn puluwn ewa thynwd kiyala.
@prathibha5387
@prathibha5387 3 жыл бұрын
Ammo akkiyo mechchara kal meetharam hoda paadam karanna hithen video ekak balala naaaa
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
go ahead nanga😍😍
@nethranirmani1405
@nethranirmani1405 3 жыл бұрын
THANK YOU, SISTER .....How many hours a day do you sleep, sister?
@sp-jn1dt
@sp-jn1dt 3 жыл бұрын
oya short note hadana widiya gana vedio ekk dannako ilagat 😊
@prabashiima
@prabashiima 3 жыл бұрын
🥰❤️ Superb 🎉️
@achandanakrishantha6008
@achandanakrishantha6008 3 жыл бұрын
Aneee akkiyoo harima lassani plz daily routine 1ke video 1k danna plz
@nilushisanjeewani3789
@nilushisanjeewani3789 3 жыл бұрын
අක්කී ol ටිප්ස් ඉක්මනටම ඔ්න.. Pleasee
@dilanisagarika6545
@dilanisagarika6545 3 жыл бұрын
Good luck akki O/l apitath study tips tikak onii hodee.....🤗🤗
@upulsooriyaarachchi7001
@upulsooriyaarachchi7001 3 жыл бұрын
akkita hondata igena ganna puluwan weewaa 🙏🙏🙏😊😊 akki 8 wasaratath video ekak geennakoo
@manurilinara8797
@manurilinara8797 3 жыл бұрын
Oya videos godak lassanai. Oya kohomd video edit krnne?
@한진영-o5q
@한진영-o5q 3 жыл бұрын
0:59 I have the same purple unicorn pants, I use them as night wears, haha I was hyped seeing the same
@indunilwijerathna4922
@indunilwijerathna4922 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා අක්කි 😊😊😊 Thanks 🥰
@amyvlogs9355
@amyvlogs9355 3 жыл бұрын
Hey!! Love your study vlogs ❤️❤️ and I do vlogs as well let's stay connected.
@nahmanafeel4087
@nahmanafeel4087 3 жыл бұрын
First ❤️
@kalyanikeragala7482
@kalyanikeragala7482 3 жыл бұрын
Oya harima piliwelay dilumi timetable hadana vidiha gena vidio ekak karannako plz
@nishanthakelum1738
@nishanthakelum1738 3 жыл бұрын
8 වසරට video එකක් අක්කි
@hasinduhemsara6143
@hasinduhemsara6143 3 жыл бұрын
තවත් මේ වගේ වීඩියෝ කරන්න අක්කියෝ
@borahae953
@borahae953 3 жыл бұрын
Akkige toothbrush eka chootiy ane cute 😊
@dihansadihansa9389
@dihansadihansa9389 3 жыл бұрын
Thank you akkiyo ❤️🙈
@chandimaweerasuriya9034
@chandimaweerasuriya9034 3 жыл бұрын
THANK YOU VERY MUCH 💜
@nishanthakelum1738
@nishanthakelum1738 3 жыл бұрын
akki oya dawasa gath karana vidiha gena video aekak karannako mama blagena inne🙂🙂🙂🙂
@dinushawismanthi1466
@dinushawismanthi1466 3 жыл бұрын
Lassanay akke thava one
@pujaniiiahinsa843
@pujaniiiahinsa843 3 жыл бұрын
වැඩ කරද්දි ෆෝන් එක control කරන්නේ කොහොමද 🙄
@DEWMINAMIYURU9343
@DEWMINAMIYURU9343 3 жыл бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ නියමයි
@nahmanafeel4087
@nahmanafeel4087 3 жыл бұрын
Thank you akki ❤️
@nadunikavishka29
@nadunikavishka29 3 жыл бұрын
Good work dilu babi .❣️❣️❣️
@vindigamage1576
@vindigamage1576 3 жыл бұрын
Mmmm akki thanks ❤️❤️❤️
@dancingsisters8466
@dancingsisters8466 3 жыл бұрын
Thank you ! Akki❤
@yamunayamuna6347
@yamunayamuna6347 2 жыл бұрын
aneee godak kadisarava vda karanava akki! oya hama vibagaya kinma pass venne ona! soo beautiful! my name is vishmi
@pahanelt3867
@pahanelt3867 3 жыл бұрын
Ane please room tour akak karannako oyage vidios valata mama asai
@prathibha5387
@prathibha5387 3 жыл бұрын
Akkiyo a day STUDY ekak dannakoo
@sanasasdb6461
@sanasasdb6461 3 жыл бұрын
Btw what do you do after 12 , do u sleep and then go to science campus or what
@theekshanarathnayake4686
@theekshanarathnayake4686 3 жыл бұрын
Akki රෑ නිදාගන්න කීයද?
@SCVideo456
@SCVideo456 3 жыл бұрын
කම්මැලි නැති වෙන්න විඩයො එකක දාන්නකො
@kalyanikeragala7482
@kalyanikeragala7482 3 жыл бұрын
Thank you dilumii
@Piumikaweerasingha912
@Piumikaweerasingha912 3 жыл бұрын
day vlog එකක් karannako akki
Evening to Night Vlog 📚|Study with Medha| Sri Lanka
15:05
Days of Medha
Рет қаралды 48 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,9 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 30 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН
What I Do In A Day With Tanasha Hatharasinghe
12:29
Offmarks Sri Lanka
Рет қаралды 473 М.
2AM Morning Study Routine💌📚🌤️
8:01
HAPPY T
Рет қаралды 21 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,9 МЛН