Mortivation Video For Mushroom Cultivation 🍄💰💪🍄||Bimmal Wagawa

  Рет қаралды 1,930

With Chathurika

With Chathurika

Күн бұрын

#mushroom #bimmal # mushroom farm #mushroom farming #mushroom cultivation #බිම්මල් වගාවබිම්මල් වගාව මුල සිට#බිම්මල් වගාව සරලව #bimmal wagawa #business news #business insider #sinhala #online business ideas #small business ideas #business idea sinhala #business ideas sinhala #business ideas #new business ideas #new business 2025 #new business ideas 2025 #new business ideas sinhala #business ideas srilanka #business ideas 2025 #viyapara ilakkaya #swayan rakiya at home #homebusiness #trending #trendingvideo #trending mushroom video #with chathurika
#mushroom magic with chathurika
#chathurika #agriculture #agro #agriculture department #ස්වයංරැකියා
බිම්මල් වගාව ගැන උනන්දුවක් දක්වන හෝ නිවසේ සිටම අමතර ආදායමක් උපයා ගැනීමට සිතන ඕනෑම කෙනෙකුට හෝ මා මෙන්ම නැගී සිටින්නට වෙහෙසෙන ආත්ම ශක්තිය ඇති ඕනෑම කෙනෙකුට මගේ මෙම වීඩියෝ මාලාව ශක්තියක් වේවා!
🍄💪💸👍
මම
චතුරිකා ජයතිස්ස
මුතුබෙලි බිම්මල් ගොවිපළ
ගම්පොල
🍄 මගේ බිම්මල් වීඩියෝ සියල්ල ඔයාලාට මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
• 🍄🍄Mushroom Magic with ...
🍄 ඔබට මා සම්බන්ධ කර ගැනීමට හෝ ඔබට ඇති ඕනෑම ගැටලුවකට විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට මෙම FB පිටුව හරහා මා සම්බන්ධ කර ගත හැක.
කරුණාකර දුරකථන අංක ඉල්ලීමෙන් වළකින්න 🙏

Пікірлер
@WithChathurika-m6
@WithChathurika-m6 14 күн бұрын
🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄kzbin.info/aero/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN&si=6q1H7b0z8ZW4Jy4E
@SachinthaDilshan1
@SachinthaDilshan1 14 күн бұрын
ඔබගේ ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා.. බොහෝ ස්තුතියි දැනුම ලබා දෙනවා ට.. ජයවේවා..!!
@WithChathurika-m6
@WithChathurika-m6 13 күн бұрын
Thank you So much💖💐
@KrishanthaPadmakumara-w5f
@KrishanthaPadmakumara-w5f 4 күн бұрын
ලී කුඩු පොලිතීන් උර වලින් මාරු කරන්න ඕන කොපමණ කාලයකට සෙරයක්ද කියන්න
@WithChathurika-m6
@WithChathurika-m6 4 күн бұрын
මාරු කරන්නෑ.අලුතින් හදන්න ඕන .මුල ඉදන් බලලා තේරුම් ගන්න. 🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄kzbin.info/aero/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN&si=6q1H7b0z8ZW4Jy4E
@KrishanthaPadmakumara-w5f
@KrishanthaPadmakumara-w5f 4 күн бұрын
ස්තුතියි ඔයාට 🥰
@gayandissanayake5018
@gayandissanayake5018 13 күн бұрын
ජයවේවා ........
@WithChathurika-m6
@WithChathurika-m6 13 күн бұрын
Thank you💖
@nethuamaya1493
@nethuamaya1493 2 күн бұрын
Akke sithala pethe bim mal hadanna puluwanda plz reply
@RasikaPriyangani-k3r
@RasikaPriyangani-k3r 14 күн бұрын
ඔයා ගැන සතුටුයි❤
@WithChathurika-m6
@WithChathurika-m6 13 күн бұрын
💖💖💐
@dewasirimangala4522
@dewasirimangala4522 14 күн бұрын
❤❤❤❤
@WithChathurika-m6
@WithChathurika-m6 13 күн бұрын
💖💖
@Haripadama
@Haripadama 2 күн бұрын
Me wge farm akak hdn wiydam kiyak wge giyada
@RasikaPriyangani-k3r
@RasikaPriyangani-k3r 14 күн бұрын
@WithChathurika-m6
@WithChathurika-m6 13 күн бұрын
💖💖
@ireshabalasooriya2042
@ireshabalasooriya2042 13 күн бұрын
Akke hoda අස්වැන්නක් ලැබෙන අයුරින් බිම්මල් ගේ සකස් කිරීම සම්බන්ධ vedio එකක් කරන්නකෝ ඔයාගේ vedio වලින් ගොඩාක් දේවල් i ඉගෙන ගන්නවා . Thanks ❤
@WithChathurika-m6
@WithChathurika-m6 13 күн бұрын
💖💖💐අනිවාර්‍යයෙන් ගේන්නම්
@ireshabalasooriya2042
@ireshabalasooriya2042 12 күн бұрын
❤❤❤❤
@sanjayapriyadarshana1499
@sanjayapriyadarshana1499 9 күн бұрын
PVC බටය ඉවත් නොකර බටය තුලින් බිම්මල පිටතට පැමිනීම ද වඩාත් සුදුසු.... බටය ඉවත් කර ඉටි බෑගයේ කැපුමක් යොදා ඒ තුලින් බිම්මල පිටතට පැමිනීමට ඉඩ හැරීමද.... ඔබේ ව්‍යාපාරයට ජය වේවා🎉
@WithChathurika-m6
@WithChathurika-m6 9 күн бұрын
දෙකම හොඳයි .දෙකේම වාසි අවාසි තියනවා
@sanjayapriyadarshana1499
@sanjayapriyadarshana1499 9 күн бұрын
@@WithChathurika-m6 ඒ දෙකේ වාසි අවාසි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද....
@KumuduniAberathna
@KumuduniAberathna 12 күн бұрын
Akke bim mal bija gedara genawama shithakaranaye Noda elite dawas kayak withara thiya ganna puluwanda?
@WithChathurika-m6
@WithChathurika-m6 11 күн бұрын
මොකුත් නොවුනොත් සතියක් දෙකක් පුළුවන්
@YaTHAmusichub
@YaTHAmusichub 11 күн бұрын
අලුතින් දාන අමුද්‍රව්‍ය තියෙනවා ද.ඇමරිකන් ඔයිස්ටර් වලට..අනේ කියලා දෙන්න ❤
@WithChathurika-m6
@WithChathurika-m6 6 күн бұрын
එහෙම අලුත් දේවල් මොකුත් මං දාන්නෑ💖
@MalkanthiAriyathunga
@MalkanthiAriyathunga 11 күн бұрын
Adu viyadamin bim mal gruhayak hada gnna heti kiyala denna
@WithChathurika-m6
@WithChathurika-m6 6 күн бұрын
මං නම් ගොඩක් වියදම් කරලා ෆාම් එක හදලා තියෙන්නෙ.කෘෂිකර්ම නිලධාරි කෙනෙක්ගෙන් උපදෙස් අරන් හදාගන්න බලන්න.මොකුද අඩු වියදම් ගෘහ සාර්ථකද කියලා දන්නෑ මං .කොහොම හැදුවත් 100%ක් සීල් ටයිප් හදාගන්න ඕන 💖
@harshaprabath4278
@harshaprabath4278 11 күн бұрын
Akke pot 1500 samannayen masekata labaya kohomada akke
@WithChathurika-m6
@WithChathurika-m6 11 күн бұрын
ශුද්ධ ලාභ 135000/=ගන්න පුළුවන් කන්නයට
@KumuduniAberathna
@KumuduniAberathna 13 күн бұрын
Akke bim mal pot hadanna ganne kekulu Hal niududa?kalawam Hal niudu gaththata kayak nedda?
@WithChathurika-m6
@WithChathurika-m6 13 күн бұрын
නිවුඩු කෝකත් ගන්නවා.කැකුළුද තම්බපුවද කියලා හොයලවත් නෑ මං නම් කවදාවත්
@RangaRathnayaka-c8g
@RangaRathnayaka-c8g 12 күн бұрын
Akke oya masika osap wime dawasatath bimmal gruhayata yanawada
@WithChathurika-m6
@WithChathurika-m6 12 күн бұрын
ඔව් යනවා.ඕවා සාමාන්‍ය දේවල් .මං බබා හම්බෙලත් ගියා.
@SamanMalani-s9s
@SamanMalani-s9s 14 күн бұрын
Miss ganna beja wargya monawada
@WithChathurika-m6
@WithChathurika-m6 13 күн бұрын
බඩු ගන්න කඩේ තියන ඒවා ගේනවා
@achalananayakkara9737
@achalananayakkara9737 14 күн бұрын
poti 1000 kin adayama kiyak vithara ganna puluwanda
@WithChathurika-m6
@WithChathurika-m6 12 күн бұрын
අඩුම 120000/=ක් පුළුවන් .මං ගන්නවා
@YaTHAmusichub
@YaTHAmusichub 11 күн бұрын
අනේ ඇබලොනි හදන්න ඔනේ අමුද්‍රව්‍ය ටික දාන්න කෝ
@WithChathurika-m6
@WithChathurika-m6 6 күн бұрын
ඔයිස්ටර් ඒවට දාන අමුද්‍රව්‍ය තමයි මං දැම්මෙ.ඒත් මං ඇබලෝනි කරන්නෑ දැන්
@dumiduwijesekara9559
@dumiduwijesekara9559 14 күн бұрын
මට බිම්මල් ගෘහයක්‌ හදාගන්න ඔනි මට කියලා දෙන්ඩ පුලුවන්ද ?? මම නුවර
@WithChathurika-m6
@WithChathurika-m6 12 күн бұрын
@@dumiduwijesekara9559 මෙහෙමයි ඒක තැන අනුව බොහෝ වෙනස්කම් වෙනවා.එක එක තැනට පාරිසරික සාධක ලැබෙන විදියට ඒක වෙනස්කරලා හදාගන්න ඕන.මං හදලා තියන විදිය වීඩියෝ එකක් ගේන්නම්.ඔයාලාට ගැලපෙන විදියට ඔයාලා වෙනස්කර ගත යුතුයි 👍💖💖
@lesliejayaweera3188
@lesliejayaweera3188 12 күн бұрын
❤❤❤
@WithChathurika-m6
@WithChathurika-m6 12 күн бұрын
@@lesliejayaweera3188 💖💖
How to Grow Mushrooms at Home Starting from Store Bought Mushrooms Part 1
13:45
MiradasBiologicas
Рет қаралды 1,6 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Home Grown Lemon Harvest 🍋
6:14
Dianna's Homestead
Рет қаралды 29
බිම්මල් වගාව
20:18
Department Of Agriculture, Southern Province
Рет қаралды 142 М.
Growing mushrooms at home is super easy with a bucket - Anyone can do it
12:54
Cultivation of mushrooms from Dusbin  ඩස්ට්බින් එකෙන් බිම්මල් වගාව
21:14
Wayamba krushi thakshalawa - වයඹ කෘෂි තක්සලාව
Рет қаралды 47 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН