Most powerful Weapons in marvel Sinhala | Marvel විශ්වයේ බලවත්ම ආයුධ ගැන

  Рет қаралды 45,582

SL Marvel Talks

SL Marvel Talks

Күн бұрын

Пікірлер: 228
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Frequently Asked Questions 1) Stormbreakerඑක : Mjolnirඑකවත් stormbreakerඑකවත් infinity stonesවල powers එක්ක compare කරන්න තරම් powerful නෑ. Infinity war movieඑකේදි වුණේ stormbreakerඑකෙන් thanos එවපු energy beamඑකේ energyඑක absorb කරගෙන තෑනෝස්ගෙ ඇඟට වැදුණු එක විතරයි. Thanosට ඒවෙනුවට stormbreakerඑක වෙනත් දෙයක් විදිහට transform කරන්නත් තිබ්බා. ඒත් ඒක කරන්න timeඑකක් තිබුනෙ නෑ. Plus ඒවෙලාවෙදි mjolnirඑක තිබුණනම් stormbreakerඑක හදන්න අවශ්‍යතාවයක් නෑ. ඒවගේම මේ වීඩියෝ එක තියෙන්නෙ comic ගැන. Comicවලදි stormbreakerඑක mjolnirඑක තරම් powerful නෑ. (Mjolnirඑක ගැන වීඩියෝ එක බලන්න) 2) Infinity Gems different universeවල වැඩකරන්නෙ නැහැ කියලා තියෙන්නෙ කොහෙද? Crossover එකකදි Infinity "gems" darkseid ගත්තම වැඩකරන්නෙ නෑ. ඒවෙලාවෙදි Deesaad කියනවා "They do seem design to affect reality, and more but another reality" කියලා. ඒකියන්නෙ වෙන realityවලදි gems වැඩ නෑ. (Plus Captain america වෙන realityඑකක් නවත්වන්න හදද්දි destroy වෙනවා) හැබැයි infinity gems, infinity stones වෙලා rebirth වුණාම පැහැදිලිවම reality stone එකේ powerඑක විදිහට තියෙනවා "can allow a person to access the multiverse" කියලා. ඒකියන්නෙ Stone වුණාම ඒක වෙනස් වෙනවා. 3) Astral Reguatorඑක පලවෙනි තැනට එන්න ඕනෙද? Heart of the universe තිබුණු The end non canon වුණේ ඒක පාවිච්චි කරලා Marvel companyඑකේ embodimentඑක වෙන One above allට වඩා thanos powerful වුණු නිසා. ඔය දේම Astral Reguatorඑක තියෙන infinity conflict එකෙත් වෙනවා. ඒකනිසා ඒකත් non canon වෙන්න පුළුවන්. (Officially confirm කරලා නෑ) මොකද characters can't outpower marvel. ඒවගේම Astral Reguatorඑකේ කාර්‍යය තමයි multiverseඑකේ තියෙන එකිනෙකට වෙනස් universe clash වෙන එක නවත්වන එක. හැබැයි කිසිම වෙලාවක ඒකෙ jobඑක සිද්දවෙන්නෙ නෑ. මේ නිසා ඒක non canon වෙන්න තියෙන ඉඩ වැඩියි. Heart of the universe සහ Astral reguator දෙකම one above allව outpower කලත්, Heart of the universe එකෙන් Supreme being වෙන්න පුළුවන් කියලා තියෙන නිසයි Heart of the universe ගැන විතරක් පලවෙනි තැනට දාලා තියෙන්නෙ.
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
Astral regular එක කැනොන් දැන් . the periodic table of marvel ඔකේ තියනව බලන්න.
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
That's not written by a comic writer. And it doesn't have everything in it. Also It's there doesn't mean it's canon. If they are canon where were they during incursions? The whole point of their existence is to prevent universes clashing
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
@@slmarveltalks ඕව publish කරන්න බැහැ marvel එකෙ Authorized එකක් නැතුව.😁
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
@@slmarveltalks and ඕක ලියපු Writter මාවල් වල comic writter කෙනෙක් .
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Melani Scott comic writer kenek nemei. And Astral Reguators were nowhere to found when incursions happened (that's the whole point) And that's the fact
@PATHS0905
@PATHS0905 2 жыл бұрын
තෝර් තමා පවර් ෆුල්ම කෙනා
@PATHS0905
@PATHS0905 2 жыл бұрын
තෝර් තමා හොදම
@dulina1546
@dulina1546 2 жыл бұрын
Secret wars සම්පූර්ණ කතාවම comic විදියට අරන් එන්න
@stb9146
@stb9146 2 жыл бұрын
Ow please
@mdyboys4359
@mdyboys4359 2 жыл бұрын
ow
@MPOR176
@MPOR176 2 жыл бұрын
Yes
@dinewsanthula3943
@dinewsanthula3943 2 жыл бұрын
Yes
@dhanukat7039
@dhanukat7039 2 жыл бұрын
yeah
@cclreview
@cclreview 2 жыл бұрын
දැන් මරු සතියකට video එකක් දානවානේ.සුපිරි
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@PATHS0905
@PATHS0905 2 жыл бұрын
තෝර්ගෙ ස්ට්‍රෝම් බේකර් එකක් හමර් එකයි තමා හොදම
@mihinlakdinu9561
@mihinlakdinu9561 2 жыл бұрын
Intro එකයි video එකයි දෙකම නියමයි 🔥 Thunderbolts ගැන වීඩියෝ එකක් ඕනි 😁
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@dhanukat7039
@dhanukat7039 2 жыл бұрын
infynity war එක කොමික්වලදි වෙව්ච හැටි වීඩියෝ එකක් ඕන
@dhanushkabandara3474
@dhanushkabandara3474 2 жыл бұрын
MARVEL විශ්වයේ ඉන්න වෙගවත්ම චරිත ගැන ඕනේ
@sheronangelo3543
@sheronangelo3543 2 жыл бұрын
Supiri gammak 👌👌👌💓👌
@pasindubandara3867
@pasindubandara3867 2 жыл бұрын
Supiri. Adam Warlock, Venom Family Video Ona.
@danujaashen9651
@danujaashen9651 2 жыл бұрын
Fantastic 4ල ගැනත් video ekak කරන්නකෝ
@Hashankp
@Hashankp 2 жыл бұрын
ඇයි infinity එකෙදි අයන් මෑන් කෑප්ටන් ඇමරිකා වගෙ අයව විනාශ වෙන්නෙ නැත්තෙ අනික් අය සේරම් ස්නැප් එකෙන් විනාශ වෙනකොට
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
ගොඩක්දුරට thanos Tonyව අනිත් අයට මතක තියෙන්න ඉඩක් තියෙන්නම් කියපු නිසා
@Hashankp
@Hashankp 2 жыл бұрын
@@slmarveltalks thank bro මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක අනික් අය සේරම විනාශ වෙනකොට අර කට්ටිය විතරක් ඉතුරු උන එක
@DinethSathsara812
@DinethSathsara812 2 жыл бұрын
Intro eka maru.සුපිරි video eka bro.sentry,hyperion wage marvel superman la gana video ekak genawada
@PATHS0905
@PATHS0905 2 жыл бұрын
අයියේ......චැනල් එක සබ් කරලා තියෙන්නෙ
@lochanaranathunga9503
@lochanaranathunga9503 2 жыл бұрын
Video eka patta, next video ekath ikmanin genna
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@chathuramaduranga6362
@chathuramaduranga6362 2 жыл бұрын
Aiyee jugent nurt gana video ekak one
@moonknight3959
@moonknight3959 2 жыл бұрын
Video eka wenakan balan hitiye supiri ayye
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@hasithnimeshana7330
@hasithnimeshana7330 2 жыл бұрын
Kit harington act කරන Dark knight බ්ලේඩ් එක්ක සම්බන්ධ වෙන හැටි ගැන ඕන.
@bluephoenix1019
@bluephoenix1019 2 жыл бұрын
Nova (sam alexander) ගැන video එකක් ඕන
@DOOM999.
@DOOM999. 2 жыл бұрын
ඔව්
@amilaruwanthi2789
@amilaruwanthi2789 2 жыл бұрын
One above all ගැන කියන්නකෝ
@shimaraziz3685
@shimaraziz3685 2 жыл бұрын
Thor love and thunder ගැන reviwe එකක් දෙන්නකෝ
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
ගොඩක්දුරට ලබන සතියෙ දෙනවා
@mrclownsl1801
@mrclownsl1801 2 жыл бұрын
Gammak
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@udithwimaladharma5794
@udithwimaladharma5794 2 жыл бұрын
වීඩියෝ එක සුපිරිම සුපිරි👍black knight ගෙ ebony blade එක ඇයි දැම්මෙ නැත්තෙ? ඒක පට්ට බලවත්. black knight ගැනත් වීඩියෝ එකක් අරන් එන්න ප්ලීස්. රිප්ලයි ඕනි. ජය වේවා!
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks. Ebony Bladeඑක powerful. ඒත් top 10 තියන්න තරම් නෑ
@udithwimaladharma191
@udithwimaladharma191 2 жыл бұрын
@@slmarveltalks thanks. black knight ගැනත් කරන්න හොදේ🙂👍ජය වේවා!
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
කරලා තියෙන්නෙ
@duvindushahen9710
@duvindushahen9710 2 жыл бұрын
සුපිරී ආ
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@kavindukavishka3167
@kavindukavishka3167 2 жыл бұрын
Aiye juggernaut ganath gennako
@IamKivv
@IamKivv 2 жыл бұрын
Thnks for video♥️
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 2 жыл бұрын
ultimate spider man ganai spidey ge armors suits gana full video ekak oni spidey gana okkoma dewal
@thiwankalochana7252
@thiwankalochana7252 2 жыл бұрын
Secret wars ගැන video ekak one
@pramitha1053
@pramitha1053 2 жыл бұрын
Pre retcon beyonder ගැන විඩියෝ එකක් ඔනි
@kanchanakumari3885
@kanchanakumari3885 2 жыл бұрын
Marverl heroes lage dark characters gan video ekk one
@tharindusandun5312
@tharindusandun5312 2 жыл бұрын
juggernaut story explain Review එකක් ඕනේ👍
@DinethSathsara812
@DinethSathsara812 2 жыл бұрын
Crossover ehekadi superman vs thor fight ekak giyane.ekedi superman worthy unada.
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Superman worthy naa. Mjolnir eka gena video eke explain karala thiyenawa
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
Maru ayiye
@nethmofficial5525
@nethmofficial5525 2 жыл бұрын
සුපිරි explanations එක ❤️
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@stormgaming7684
@stormgaming7684 2 жыл бұрын
Thor versions gana video ekak one
@SanuxShort
@SanuxShort 2 жыл бұрын
Background music eka dapanko bam plese
@cptti338
@cptti338 2 жыл бұрын
අර agent of shield ghost rider ඉන්න season එකේ dark hold එක වෙනත් විශ්වයකට අරන් යනවා.එක ආයේ ස්කාලට් wichට හම්බෙන්නේ කොහොමද
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Darkhold එකක් නෙමෙයි තියෙන්නෙ. Scrolls ගොඩක් තියෙනව.
@Sumikajayasundara
@Sumikajayasundara 5 ай бұрын
Thor kathuna mOVIE eke thiyana kaduwa ne thro hoyagena yana eka
@ck_tube
@ck_tube 2 жыл бұрын
ayiya secret wars comic eka aran ennakoplz
@ChannelEleven204
@ChannelEleven204 2 жыл бұрын
DC MAVEL Gana Video ekak karannako Ayye..Plzz..🙏❤💯
@filmora9037
@filmora9037 Жыл бұрын
vibranium Gan video ekk one E wagema ara First part eke stones Dagen Black panther and Thanos fight ek mokdda
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Game trailer එකක්
@shaan-d-beat
@shaan-d-beat 2 жыл бұрын
පට්ට🥰🙈
@AkashGalanga
@AkashGalanga 4 ай бұрын
Comic kiyavanna patan gannava nam kothaninda patan ganna one
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Kamathi comic ekakin patan ganna puluwan
@AkashGalanga
@AkashGalanga 4 ай бұрын
@@slmarveltalks PDF vidihataganna vidihak nadda
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Naa bro. Cbr, cbz format thiyenne
@AkashGalanga
@AkashGalanga 3 ай бұрын
@@slmarveltalks free comic download karanna kramayak nadda
@SPIDEYBRICK
@SPIDEYBRICK 2 жыл бұрын
Can you explain world war of Hulk comic
@vishwa5986
@vishwa5986 2 жыл бұрын
Rune king thor Gena oni
@PATHS0905
@PATHS0905 2 жыл бұрын
අයියා මේකට අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි හරිද
@Yomaldiloshana
@Yomaldiloshana 2 жыл бұрын
Beyonder ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද🙂👍
@SHAN__12623
@SHAN__12623 2 жыл бұрын
sosec premium kiyanne kauda
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
එහෙම කෙනෙක් නෑ
@PATHS0905
@PATHS0905 2 жыл бұрын
මේකට අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි
@randall8715
@randall8715 2 жыл бұрын
Sentry ගැන video ekak කරන්න කො 😊🔥
@buddhikaasela2143
@buddhikaasela2143 Жыл бұрын
Wand of Watoomb එක add වෙන්න ඕනි නැද්ද
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Wand of watoomb, mask of eternity වගේ ගොඩක් weapons තියෙනවා මෙතනට add වෙන්න ඕනෙ. මෙතනදි මම කියලා තියෙන්නෙ main ටිකක් ගැන විතරයි
@senirudahanayaka6130
@senirudahanayaka6130 2 ай бұрын
ඇයි Dark Hold එකයි Vishanti Book එකටයි place නැත්තෙ??
@SPIDEYBRICK
@SPIDEYBRICK 2 жыл бұрын
Super
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@shakaboom651
@shakaboom651 2 жыл бұрын
strombeker එක නැද්ද අයියා
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
නෑ
@sachinrajapaksha.
@sachinrajapaksha. Жыл бұрын
superbly♡
@IamKivv
@IamKivv 2 жыл бұрын
L&t එකට බැනලා හරි වීඩියො එකක් ඕනේ😐
@Donghua_Fun_Club_Rdx_Official
@Donghua_Fun_Club_Rdx_Official 7 ай бұрын
1 ) Infinity gunlet එක දාගෙන ඉන්න කෙනෙක්ට පුලුවන්ද beyonder එකෙනෙක්ව මරන්න මං නම් හිතන්නේ නෑ මොකද comic වලදී the living thraibernel විසින් infinity stones වල pawer එක වතාවක් අහෝසි කරලා තියෙනවා ඒ කියන්නේ infinity stones ද ලිවින් ට්‍රායිබනල් තරම් pawerful නෑ කියන එකනෙ ඒ කියන්නේ කොහොමත් infinity gunlet එක තියෙන කෙනෙක්ට beyonder කෙනෙක් ව මරන්න බෑ ඒත් star brand කෙනෙක්ට පුළුවන් නේ beyonder කෙනෙක් ව මරන්න තරම් cosmic energy එකක් යවන්න ඒ නිසා Infinity gunlet එකට වඩා star brand එක pawerful කියලා හිතෙන්නේ නැද්ද 🤔🤔🤔 2 ) beyonder කෙනෙක්ට වඩා Star brand කෙනෙක් pawerful ද 3 ) sentry , beyonder , the living thayibernel , cosmic panthyans , මොලිකිවුල් man , rune king Thor මේ අයගෙන් කාටද පුලුවන් star brand කෙනෙක් ව පරදන්න 🥲 පුලුවන්නම් මේ ප්‍රශ්ණ 3 ට ඉක්මනට උත්තරයක් දෙන්න 😢😢
@slmarveltalks
@slmarveltalks 7 ай бұрын
1. Infinity Gauntlet comicඑකේදි thanos living tribunal + cosmic entitiesලා serama outpower karanawa. (Power depends on how the user uses infinity gauntlet) 2. Post retcon beyonder ta wada ow. 3. Depends on writer and story
@Donghua_Fun_Club_Rdx_Official
@Donghua_Fun_Club_Rdx_Official 7 ай бұрын
@@slmarveltalks හරි බං tnx ♥️♥️
@Donghua_Fun_Club_Rdx_Official
@Donghua_Fun_Club_Rdx_Official 7 ай бұрын
@@slmarveltalks ඒ කියන්නේ infinity gunlet එක ඉතියෙන Thanos අර ගෙන්නවා out pawer කරාට Beyonder ව out pawer කරන්න බෑ නේ ඒත් star brand කෙනෙක් beyonder කෙනෙක්ට වඩා pawerful නිසා star brand කෙනෙක් infinity gunlet තියෙන Thanos ට වඩා pawerful නේද ඒත් comic වල තැනක ලිවින් ට්‍රායිබනල් infinity stones වල pawer එක අහෝසි කරනවා ඒ කියන්නේ එය infinity stones වලට වඩා pawerful වෙන්න ඕනනේ
@slmarveltalks
@slmarveltalks 7 ай бұрын
Star brand ta puluwan wenne beyonder kenekwa maranna puluwan level eke energy ekak manipulate karana eka. But Star brand kenekta Beyonder kenek wage nigh omnipotent naa Oya ahana de nikm pistol ekakata minissu maranna puluwan. E nisa pistol eka minissunta wada powerful da ahanawa wage Living tribunal ge eka depends on the writer
@Donghua_Fun_Club_Rdx_Official
@Donghua_Fun_Club_Rdx_Official 7 ай бұрын
@@slmarveltalks ok tnx
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
Infinity stones වැඩ කරන්න එක universe එකකදි කියල කොතනකවත් කියල නැනේ ගොඩක් අය පටලන් ඉන්නෙ ඒක. අනික TVaඑකේදි ඒව නිකන් ගල් කැට උනෙ tva එක time and space එකෙන් එළියෙ තියන නිසා
@idhcinema
@idhcinema 2 жыл бұрын
what if eke universe eken universe ekata wenas kiyala gamora kiuwa
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Crossover එකකදි Infinity "gems" darkseid ගත්තම වැඩකරන්නෙ නෑ. ඒවෙලාවෙදි Deesaad කියනවා "They do seem design to affect reality, and more but another reality" කියලා. ඒකියන්නෙ වෙන realityවලදි gems වැඩ නෑ. (Plus Captain america වෙන realityඑකක් නවත්වන්න හදද්දි destroy වෙනවා) හැබැයි infinity gems, infinity stones වෙලා rebirth වුණාම පැහැදිලිවම reality stone එකේ powerඑක විදිහට තියෙනවා "can allow a person to access the multiverse" කියලා. ඒකියන්නෙ Stone වුණාම ඒක වෙනස් වෙනවා.
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
@@slmarveltalks can allow person to access multiverse ලයින් එක කොතනද තියෙන්නෙ .🤔 කොමික් එකකද. අලුත් Stones multiverse එකේම වැඩ කියල දන්නව.ඒක හරි ගොඩක් අය හිතන් ඉන්නෙ තාම ඒව යුනිවර්ස් එකකට විතරයි වැඩ කියල
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
infinity stones තියෙන හැම comicඑකේම infinity circuit pageඑකේ
@VvV-1
@VvV-1 2 жыл бұрын
@@slmarveltalks බ්‍රෝ marvel what if සීරියස් එකේදි ඒක හොදටම පෙන්නවා.. What if සීරියස් එක mcu එකට අයිති නිසා මන් හිතන්නෙ mcu stones වලට පැහැදිලිවම multiverse එකේ වැඩකරන්න පුළුවන් කියලා.
@Quoterise4477
@Quoterise4477 2 жыл бұрын
mcu eke powerfull wapan ek strombreaker ek
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Pinned commentඑක බලන්න
@kavishkanuwan1655
@kavishkanuwan1655 2 жыл бұрын
Ego gana celestial la genai video ekk tiynwd
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Naa
@vishwa5986
@vishwa5986 2 жыл бұрын
Adam worlock Gena oni
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Ayiye Mcu වල powerful ම character එක කියන්නකො
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Living tribunal
@narmosl5521
@narmosl5521 Жыл бұрын
@@slmarveltalks එතකොට අයියේ තෝර් කීයටද ඉන්නෙ 😥😥😥
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
එහෙම කීයටවත් ඉන්නව කියලා list කරලා නෑ comic characters
@narmosl5521
@narmosl5521 Жыл бұрын
@@slmarveltalksඒත් අයියේ ඔයාගෙ දැනුමත් එක්ක කියන්න පුළුවන් නෙ Thor එතකොට එච්චර බලවත් නැද්ද
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thorට වඩා powerful characters ඕනෙ තරම් marvel multiverseඑකේ ඉන්නවා
@sup.senera3805
@sup.senera3805 2 жыл бұрын
Plz Galactus gana oni
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
ඔතනින් 10 වෙනි එක අයින් වෙලා මන් හිතන්නෙ ඔක්කොම පස්සට ගිහින් 1 ට එන්න ඔනි Astral regulator එක.🤔
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanos infinity conflictඑක Canonද Non canonද කියලා කවුරුත්ම හරියටම දන්නෙ නෑ. Jim starlin කියලා තියෙනව එයාගෙ plan එක කරන්න වුණේ නෑ කියලත්. කොහොමවුණත් Infinity conflictඑකයි astral regulatorඑකයි Non canon විදිහට තමයි සලකන්නෙ. මොකද astral reguatorඑක ගැන ඊටපස්සෙ කිසිම දෙයක් නෑ වගේම ඒකෙ purposeඑක(universes clash වෙන එක නවත්වන එක) වෙන්නෙ නෑ. Heart of the universe, Astral reguator දෙකම එකවගේ නිසා සහ non canon නිසා එකයි දැම්මෙ
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
@@slmarveltalks guidebook වලින් දැන් ඒක කැනොන් කරල තියෙන්නෙ . Guidebook වල non canon ඒව දාන්නෑනේ.😁
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
@@undrakes9817 astral regular thans
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Guidebookවල Heart of the universe තියෙනවද බලන්න
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
@@slmarveltalks නැහැ තිබ්බෙ නැහැ
@warunakarunathna
@warunakarunathna Жыл бұрын
Shazam gena kiyanwad.....😇
@manuwa6630
@manuwa6630 2 жыл бұрын
Aiye Marvel විශ්වයෙ දෙවිවරු ගැන video එකකින් explain කරන්නකො 🤯🔥
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
ඉස්සරහදි දෙන්නම්
@udithwimaladharma5794
@udithwimaladharma5794 2 жыл бұрын
@@slmarveltalks black knight gana vedio ekk dennako pls
@mihinlakdinu9561
@mihinlakdinu9561 2 жыл бұрын
@@udithwimaladharma5794 kzbin.info/www/bejne/qpbRapt9ZdKlacU e gana karala thiyenne
@sampathbandaranayaka2739
@sampathbandaranayaka2739 2 жыл бұрын
need a video about Sentry and TOAA
@thivishh
@thivishh 2 жыл бұрын
secret wars gana ona bro
@yanjana5815
@yanjana5815 2 ай бұрын
මාර්වෙල් ෆිල්ම්ස් බලන්න ඕනි පිලිවෙල මොකක්ද දැනට ආපු ගොඩක් හොද ඒවා ටික
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
slmarvelfansunited.blogspot.com/2019/05/history-of-marvel-movies.html මේක බලන්න
@dani_asf
@dani_asf 2 жыл бұрын
Intro background music ek 🙂💔
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
අලුත් comic වලට අනුව beyonder's ලා එන beyond realm එක කියන්නෙ second cosmos එකට.and beyonder's ලව හැදුවෙ celestial ලා
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
@@undrakes9817 second cosmos එකේදි තමා උන්ව හදන්නෙ. එ කියන්නෙ second cosmos එක තමා ගෙදර. Multiverse එකෙන් එළියෙ කියන්නෙ ඒක දැන් නැති නිසා
@wishwaag5074
@wishwaag5074 2 жыл бұрын
beyonders lava celestialsla nevei heduve
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Defenders beyond
@SimpleThoughts12-x8n
@SimpleThoughts12-x8n 2 жыл бұрын
@@wishwaag5074 celestial ලා තමා හැදුවෙ .
@wishwaag5074
@wishwaag5074 2 жыл бұрын
@@SimpleThoughts12-x8n kud kohed ehem thiyenne
@do5936
@do5936 2 жыл бұрын
Im first
@lahirunadeeshan7237
@lahirunadeeshan7237 Жыл бұрын
මං අහලා තියනවා doctor strange, infinity war එකේදි දැකපු දෙයක් නිසා තමයි iron manට infinity stones විනාශ කරන්න කියන්නෙ.ඒකෙන් iron man මෑරෙනව.iron man නැත්තම් ඊලග biggest threat එක කියලා.මේක ගැන පැහැදිලි කිරීමක් කරල දෙන්න.මේක ඇත්තක් වෙන්න පුලුවන්ද?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Naa. Iron man infinity stones විනාශ කරන්නෙ නෑ ඒවා cap ආයෙමත් තියෙන්න ඕනෙ timelineවලට අරගෙන යනවා
@lahirunadeeshan7237
@lahirunadeeshan7237 Жыл бұрын
@@slmarveltalks iron man මේකෙන් අයින් කරන්න හේතුවක් තියද?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
එකම හේතුව RDJට ගෙවන ගාණ වැඩි නිසා
@bateshanthisera4174
@bateshanthisera4174 2 жыл бұрын
👍
@bunnyff6796
@bunnyff6796 2 жыл бұрын
Godkiller amor eka
@goodluck489
@goodluck489 Жыл бұрын
Shang Chi ge ten rings nadda
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Ten rings එච්චරම powerful weapons නෙමෙයි
@dasunathukorala6244
@dasunathukorala6244 2 жыл бұрын
රාස් අල් ගුල් ගේන විඩියෝ එකක් ඔනේ
@thimiraodinson5509
@thimiraodinson5509 2 жыл бұрын
Ragnarok එක කොච්චර power full ද කිව්වොත් එක කොපුවෙන් එලියට ගතහොත් විශ්වයේ විනාශය ලගයි කියල කියනව
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
8:28 දී play කරන movie එක මොකක්ද
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Avengers Assemble seriesඑක
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
@@slmarveltalks thank you
@shimaraziz3685
@shimaraziz3685 2 жыл бұрын
අපිට wonda vision එකේදී wonda ගේ ළමයි දෙන්නව බලාගන්න පුලුවන් නේ, දැන් එයාලව අපිට ඉස්සරට එන්න ඉඩ තියන young avengers එකේදී බලා ගන්න පුලුවන් ද? Comic වලිද මුලින්ම එයාල exist උනේ නැති උනත් ආයේ එයාල rebirth උනා නේ, ඒ වගේ MCU එකෙත් වෙන්න ඉඩ තියනවද? වෙන billy maximoff gay නේද? එයා date කරන කොල්ලවත් අපිට ඉස්සරාට බලාගන්න පුලුවන් ද?
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
ඔව් ඉස්සරහදි young Avengersලා විදිහට එයාලා එනවා. Billy Gay. Secret invasion එකෙන් පස්සෙ Hulklingව mcu ගේන්න ලොකු ඉඩක් තියෙනව
@the.nethan
@the.nethan 2 жыл бұрын
THOR MIYONIYER EKA POWER FULL .
@lahiru9550
@lahiru9550 2 жыл бұрын
Vedio eka danakan balan hitiye❤️
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Thanks
@Donghua_Fun_Club_Rdx_Official
@Donghua_Fun_Club_Rdx_Official 7 ай бұрын
මේ බං ඇස්ගාඩ් වල දැනට තියෙන pawerful ම weapon එක Odin sword එකද බං ❤❤❤
@slmarveltalks
@slmarveltalks 7 ай бұрын
Odin sword eka wagema Sutureගෙ Twilight Swordඑකත් powerful
@Donghua_Fun_Club_Rdx_Official
@Donghua_Fun_Club_Rdx_Official 7 ай бұрын
@@slmarveltalks හරි බං එතකොට mcu fill වල හැටියට තෝර්ගේ hammer එකද pawerful නැත්තම් strombreker එකද pawerful ගොඩක් අය කියන්නේ comic වල hammer එක strombreker එකට වඩා pawerful උනාට film වල hammer එකට වඩා strombreker එක pawerful කියලා එක ඇත්තද මටත් එහෙම හිතෙනවා මොකද film strombreker එකට hammer එකෙන් කරන්න පුළුවන් හැමදේම කරන්නත් පුළුවන් වගේම BForce එකත් පාලනය කරන්න පුළුවන්නේ ඒකයි එහෙම ඇහුවේ
@idhcinema
@idhcinema 2 жыл бұрын
Thanqqqq
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
Comics ඔක්කොම animation වලින් ගහලද තියෙන්නෙ කොල්ලො
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
නෑ
@ItzBreezer
@ItzBreezer 2 жыл бұрын
2nd one here
@ruwindarathsara5903
@ruwindarathsara5903 2 жыл бұрын
😍😍😍😍❤
@SPIDEYBRICK
@SPIDEYBRICK 2 жыл бұрын
No way home memory wipe can explain about memory wipe
@kaveeshawidhushan6665
@kaveeshawidhushan6665 2 жыл бұрын
Strombreker එක ethakota
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Stormbreakerඑක mjolnirඑක තරම් powerful නෑ
@gamingtishan
@gamingtishan 2 жыл бұрын
@@slmarveltalks comic nisa neda mcu ekedi bifrost hadannath puluvan habai necro sword eka kadanna puluvan uneth mjolnir eka ne stormbreaker ekata eka bari una ai e
@prasannadilshan7350
@prasannadilshan7350 Жыл бұрын
තොර් ලග තියන ගල් අතරින් කොල එක අයිති ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්ට නෙ අනිත් ගල් ටික අයිති කටද???
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Infinity stones කාටවත් අයිති නෑ. ඒවා එක එක කාලවලදී එක එක අය ළඟ තියෙනවා
@r.theekshana7132
@r.theekshana7132 2 жыл бұрын
❤️😈🔥
@kapilaratthana2136
@kapilaratthana2136 2 жыл бұрын
Marvel එකේ අපි දන්නේ නැති දේවල් වලින් ප්‍රශ්න ටිකක් හදලා දැම්මොත් කොහොමද
@kapilaratthana2136
@kapilaratthana2136 2 жыл бұрын
අපිට ඒක ගොඩක් ලොකු චාන්ස් එකක් හා සතුටක් වෙයි. 😁
@methumjayawardhana537
@methumjayawardhana537 2 жыл бұрын
🔥🔥
@dilinaimasha
@dilinaimasha 2 жыл бұрын
❤️🤗
@sampath9044
@sampath9044 2 жыл бұрын
Meka nikan quantum physics wage
@wishwaag5074
@wishwaag5074 2 жыл бұрын
astral regulator eka neveid 1
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
නෑ
@gg-editz8900
@gg-editz8900 Жыл бұрын
මේකෙ infinity stones තුයි infinity gem වලයි වෙනස ගැන නෑ නෙ
@PATHS0905
@PATHS0905 2 жыл бұрын
නෑ නෑ නෑ සගෝර්ලා..........ඔයාලා වැරදියි... අංක එක තමා srombreacker එක මම දන්න තරමින් ඒකට ගහන්න එකක් නෑ බන්,අනික මාවල් ව්ශ්වයේ power full ම character එක තමා odinson එහෙමත් නැත්තං thor❤️❤️❤️
@sinerurandiya5025
@sinerurandiya5025 2 жыл бұрын
Dannava paka 🖕
@thushanpubu9066
@thushanpubu9066 2 жыл бұрын
ඔන් අබවුත් ඕල් තම බලවත්ම😶
@thushanpubu9066
@thushanpubu9066 2 жыл бұрын
Odinson inne 9 යට වගෙ😶
@thushanpubu9066
@thushanpubu9066 2 жыл бұрын
බියොන්ඩර් එහෙම පවර් ෆුල්
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Pinned commentඑක බලන්න
@shaz2281
@shaz2281 2 жыл бұрын
මචන් ten rings දලා නෑ නේද..මන් දන්න ව්දිහට මාවල් යුනිවර්ස් එකේ powerful ම objects ට්කක් තමා ඒ👍
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Ten rings එච්චරම powerful නෑ. Comicsවලනම් ten rings වලින් වෙන්නෙ basic elements ටික පාලනය කරන්න හැකියාවක් ලැබෙන එක. හැබැයි දැන් ඒවත් mcuඑකේ වගේ වෙනස් කරලා තියෙනව.
@gamingtishan
@gamingtishan 2 жыл бұрын
@@slmarveltalks shang chi with ten rings vs cap marvel kauru dinaida
@gamingwithrana9056
@gamingwithrana9056 2 жыл бұрын
@@gamingtishan shng chita easy
@slmarveltalks
@slmarveltalks 2 жыл бұрын
Shang-Chi කරපු ලොකුම දේයි Captain marvel ගාණක් නැතුව කරපු දේකුයි compare කරලා බලන්න
@megalife...1124
@megalife...1124 2 жыл бұрын
@@slmarveltalks captain marvel ge powers නැති unoth eyagen kisima wadak naa Ehema බැලුවොත් shang chi හොඳයි ⚡
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Eternalsලා ගැන හැමදේම | Eternals Explained
15:18
SL Marvel Talks
Рет қаралды 25 М.