වීර්යය උපදවා ගන්න මේ ධර්ම දේශනාව අහන්න | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 24,576

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

2 жыл бұрын

අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා...!!!
මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
සාධූ ! සාධූ !! සාධූ !!!
Most Ven. Na Uyane Ariyadhamma Maha Thero | අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ
#Na_Uyane_Ariyadhamma_Maha_Thero #Keti_Dharma_Deshana #Budu_Dahama #Bana #කෙටි_ධර්ම_‍දේශනා #බුදු_දහම #නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්වහන්සේ #දුර්ලභ_ධර්ම_දේශනා

Пікірлер: 75
@kasunwijewardhana
@kasunwijewardhana 2 жыл бұрын
🙏🙏🙏
@kanthiwjenayaka6643
@kanthiwjenayaka6643 Жыл бұрын
ඔබ වහන්සේ තුලින් බුදුහාමුදුරුවන් ගේ ආශ්චර්‍ය පේනව
@Matara-Ruwan
@Matara-Ruwan Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@janakadesilva4253
@janakadesilva4253 3 күн бұрын
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
@prasannakumara5975
@prasannakumara5975 Ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@niranialwis2836
@niranialwis2836 Ай бұрын
පැතූ බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කර ගනිත්වා🙏🌼🌼🌼🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏
@PrasangiDilisha-xr6vb
@PrasangiDilisha-xr6vb 10 ай бұрын
🙏🙏
@indikasenavirathna1343
@indikasenavirathna1343 2 жыл бұрын
ඔබ වහන්සේට බුදු බව ලැබේවා!!! සාදු සාදු සාදු !!!
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
සාදු සාදු සාදු
@marieperera1709
@marieperera1709 Жыл бұрын
සාදු සාදු සාදු නාඋයනේ අරියධම්ම නාහිමි පානන් වහන්සේට උතුම් බුදු බව ලැබේවා
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
@disnalanka4365
@disnalanka4365 Жыл бұрын
උතුම් වු බුදු බව ලැබේවා 🙏🙏🙏🙏
@ashplk
@ashplk Жыл бұрын
Sadhu sadhu sadhu Boho pin 🌸🙏🏼🌸
@radhavimoksh
@radhavimoksh Жыл бұрын
මේ සද්ධර්මය දේශනා කල කුසලය පින්වත් ස්වාමින්වහන්සේගේත් ධර්මය ලොවට බෙදාදීමේ කුසලය ඒ පින්වතුන්ගේත් ධර්මිෂ්ට ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් වීම පිණිස හේතුවේවා!!!
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු !!! පින්වත් ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට ප්‍රාර්ථනීය බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!! අපටද..... ඔබ වහන්සේ අහුව යමින් සෝවාන් සකෘදාගානමී අනාගාමී අරහත් ඵල ලබා , මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ලබා සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@user-rp9me8go8h
@user-rp9me8go8h 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusanthajayasooriya3988
@thusanthajayasooriya3988 2 жыл бұрын
නිවන් මඟ සදහා ම වෙන්වූ මෙම දේශනාව සිදු කළ පූජනීය වන්දනීය උත්තමයන් වහන්සේ ගේ පාර්ථනීය බෝධිය සුවසේම ලැබේවා
@ranjithkumara3104
@ranjithkumara3104 2 жыл бұрын
Pinwath swamin wahanseta budubawama ath wewa
@dineshshanaka8156
@dineshshanaka8156 Жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta names karaya wewa
@kalyaninissanka1116
@kalyaninissanka1116 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@kusumwelpothuwa626
@kusumwelpothuwa626 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු... 🙏🙏🙏
@sampathnuwan5231
@sampathnuwan5231 7 ай бұрын
පරම උත්තමු තථාගත දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් වහන්සේලාට මාගේ ශීර්ෂ නමස්කාරය🙏 නමස්කාරය 🙏නමස්කාරය🙏ම වේවා, 🪔🪔🪔🪔🪔🪔🪔🪔
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු !!! මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් සසර දුකින් අතමිදීම දක්වා උපදින සෑම ආත්ම භාවකදීම ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු , මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ දාන ශීල භාවනා , ශීල සමාධි ,ප්‍රච්නා වශයෙන් කරන කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@janakakariyawasam5630
@janakakariyawasam5630 25 күн бұрын
🙏🙏🇱🇰🙏🙏💐
@ashapriyangani6443
@ashapriyangani6443 2 жыл бұрын
සාදූ !සාදූ !!සාදූ !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@rasikalakmali355
@rasikalakmali355 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@janaka4333
@janaka4333 2 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷සාදු සාදු සාදු
@dayanisenehelatha3457
@dayanisenehelatha3457 Жыл бұрын
Darma Desakayanan wahanseta Uthum Niwanama Awaboda Wethwa
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 2 жыл бұрын
🙏🌷🙏
@indranirani2801
@indranirani2801 2 жыл бұрын
උතුම්වු" බුදුබවම ලැබෙවා🙏🙏🙏 ...ඔබවහන්සේට !!🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Sadu sadu sadu
@manulamawanalla2431
@manulamawanalla2431 Жыл бұрын
බෝධිසත්ව ගුනෝපේත ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලොව්තුරැ බුද්ධ රාජ්‍යය ලැබේවා.සාධු` සාධු` සාධු` නමෝබුද්ධාය...
@tharakasewwandi2507
@tharakasewwandi2507 2 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏
@lochanakulatunga5437
@lochanakulatunga5437 2 жыл бұрын
🙏🙏🙏🌷🌷
@gayangayan4513
@gayangayan4513 Жыл бұрын
සාදු කල්්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@ImNuwan
@ImNuwan 2 жыл бұрын
🌺🙏🌺🙏🌺🙏🌺 🌹🌹🌹🌹🌹🌹🌹
@dmachee2637
@dmachee2637 2 жыл бұрын
සාධු සාධූ සාධූ... ඔබවහන්සේ ද උතුම් නිවනින් නිවී සැනසේවා..🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
මේ උතුම් ධර්ම දේශනය ලෝකයටම බෙදා හරින පින්වත් ඔබලාට,,,,,,නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය ලැබේවා !!! ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබූ සම්පත් ලබත්වා !!! උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම ,සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@yamunaranasingha728
@yamunaranasingha728 Жыл бұрын
Sardu sardu
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
මෙලොව පරලොව දෙකම යහපත් කරගෙන යාමට පුළුවන් උතුම් උපදෙස් ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා දුන් සැමටම පිං අනුමෝදන් කරමි ! අනුමෝදන් කරගනිත්වා !
@udithawijayarathne5438
@udithawijayarathne5438 Жыл бұрын
May triple gem bless you all!
@champaratnayake7181
@champaratnayake7181 2 жыл бұрын
නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ අපවත් වුනේ නිවන් දැකලාද. පිරිත් අහමින් අපවත් වූ බවයි අපට දැනගන්න ලැබුනේ.
@udarasaranga3589
@udarasaranga3589 2 жыл бұрын
උන්වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරමින් යන මහාබෝධිසත්වයන් වහන්සේ නමක්. භව 1800කට පසු බුද්ධවත්ය ලබනවා. මේවන විට තුසිත දිව්‍ය ලෝකයේ දිවියරාජෝත්තමයන් වහන්සේ නමක් ලෙස වැඩසිටිමි.
@user-ve5kd3ii5q
@user-ve5kd3ii5q 2 жыл бұрын
මෛත්‍රී බෝදිසත්වයන් වහන්සේට තිබෙන්නේ භව කියද එතකොට ?
@udarasaranga3589
@udarasaranga3589 2 жыл бұрын
බුද්ධත්වය ලබන ඊලග භවය පමණයි.
@user-ve5kd3ii5q
@user-ve5kd3ii5q 2 жыл бұрын
මට හරි කනගාටුවක් තියෙනවා උන් වහන්සේ දකින්න එන්න බැරිවුන එක ගැන නියත විවරන ලබලා ඉන්න ඇත්තේ නේද අනේ සාදු සාදු සාදු මගේ පැතුමක් තියෙනවා ...මට උපදෙසක් ගන්න තිබුනා සත්පුරුෂයින් වහන්ස ඔබ වහන්සේ මතු බුදු වෙන්න සුදුසෙක්මයි සාදු සාදු සාදු මතු බුදුවෙවා ස්වමිනී තෙරුවන් සරණයි සන්වෙගෙන් සිහි කරමි 🌱🌺🌱🌺🌱🌺🌱💐
@udarasaranga3589
@udarasaranga3589 2 жыл бұрын
අසිරිමත් බුදුමග පියසටහන් කියලා උන්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව පොතක් තියෙනවා ,අන්තර් ජාලයෙන් භාගත කරලා කියවන්ඩ.
@Viduranga-nuwan
@Viduranga-nuwan 12 күн бұрын
🪷🪷🪷
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
🙏🙏🙏
@user-dh7ki6ev6q
@user-dh7ki6ev6q 3 ай бұрын
සාදු! සාදු!සාදු!🙏🏻🙏🏻🙏🏻
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
@kanthiwjenayaka6643
@kanthiwjenayaka6643 Жыл бұрын
ඔබ වහන්සේ තුලින් බුදුහාමුදුරුවන් ගේ ආශ්චර්‍ය පේනව
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@nadithakassapa
@nadithakassapa 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Sadu sadu sadu
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌺🌺🌹🌹
@BhikkuVisuddhi
@BhikkuVisuddhi Жыл бұрын
🙏🙏🙏
@hirushanwickramanayake9055
@hirushanwickramanayake9055 11 ай бұрын
🙏🙏🙏
@malanijayalatha3972
@malanijayalatha3972 9 ай бұрын
🙏🙏🙏
@dharmabanduwillorage1454
@dharmabanduwillorage1454 Жыл бұрын
🙏🙏🙏
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
🙏🙏🙏
@MihiriMohotti
@MihiriMohotti Жыл бұрын
🙏🙏🙏
@sithmisujeewa9810
@sithmisujeewa9810 Жыл бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 2 жыл бұрын
🙏🙏🙏
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 2 жыл бұрын
🙏🙏🙏
@malithifernando263
@malithifernando263 2 жыл бұрын
🙏🙏🙏
විශේෂ ධර්ම දේශනාව | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
53:16
Budu Dahama බුදු දහම
Рет қаралды 10 М.
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 59 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 50 МЛН