සිතේ ප්‍රසාදය නිසා පින්කරන පුද්ගලයෝ සුගතියට යති. | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 2,487

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

Жыл бұрын

#අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ
#කෙටි_ධර්ම_දේශනා
#බුදු_දහම
#Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
#Keti_Dharma_Deshana
#Budu_Dahama

Пікірлер: 11
@chamaraliyanage726
@chamaraliyanage726 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වන් ස්වාමින් වහන්සේට ලොව්තුරා බුදු බවම ලැබේවා !!! 💎🌸💎 🌸🌸🌸 💎🌸💎
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ප්‍රාර්තනීය ලොවුතුරා බුද්ධ රාජ්‍යම අත්වේවා !!! අප කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ මේ කුසල් බලයෙන් මාහට ආනාපනසති භාවනාව වැඩේවා 🙏🙏🙏 සාධූ සාධු සාධූ
@jayanthihettige9613
@jayanthihettige9613 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@janaka4333
@janaka4333 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷☸️ සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷 🌼🏵️🌸💮🌸🌼🏵️💮🌸🌼🏵️💮
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 Жыл бұрын
සාධූ🌸🙏🌸 සාධූ🌸🙏🌸 සාධූ🌸🙏🌸
@alwok
@alwok Жыл бұрын
සාදු... සාදු... සාදු... 🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් නිවන් දක්නා ජාති ජාතිත් උපදින සෑම ආත්ම භාවයකදීම .......... සම්මා දිට්ඨියම පහලවේවා !!! බුදු පසේබුදු මහරහත් උතුමන් වහන්සේලා මුණගැසෙන දුටු මානයේ පැහැදීමක් ශ්‍රද්ධාව ඇති වේවා !!! *ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! *ජාති ජාතිත් පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! *උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මග ඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! නිවන් දක්නා ජාති දක්වා පතිරූප දේශයකම උපත ලැබේවා !!! සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ දුදරු හිතවත් අහිතවත් සැමටත් ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබත්වා !!! සසර දුකින් අතමිදෙත්වා !!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ මේ උතුම් ධර්ම දේශනයන් ලෝකයටම බෙදාදීමට කටයුතු කරන පින්වත් පුතුන් සියලුම දෙනාට තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබු සම්පත් ලබත්වා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මග ඵල නිර්වාණ සම්පත්තිය ලබත්වා !!!🙏🙏🙏සාධු සාධූ සාධූ
@dileepaashan7066
@dileepaashan7066 4 ай бұрын
🌼🙏🌸🙏🌸🙏🌼
@kanthriachsujith1413
@kanthriachsujith1413 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🏵️💐🌼💮🌷🌻🌹💎💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏🌀🌀🌀
@sampathnuwan5231
@sampathnuwan5231 7 ай бұрын
🌼🌼🌼🌼🌼 🪔🙏🙏🙏🪔
සංසාර ගමන | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero
30:54
Budu Dahama බුදු දහම
Рет қаралды 10 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 108 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
ප්‍රයෝග සම්පත්තිය | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero
13:58
Budu Dahama බුදු දහම
Рет қаралды 4,6 М.
විදර්ශනා භාවනාව මුල සිට වඩන ආකාරය
6:18
Niwanata Maga නිවනට මග
Рет қаралды 28 М.
සම්මුතිය සහ පරමාර්ථය | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero
31:52
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 108 МЛН