ලෝකයේ දුක් නැති තැන | Most Ven.Udairiyagama Dhammajiwa Thero

  Рет қаралды 16,597

Rev.Ridiyagama Indaloka Thero

Rev.Ridiyagama Indaloka Thero

Күн бұрын

සෝණ සූත්‍රය 05
අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ
නිස්සරණ වනය
මීතිරිගල.
#dammajeewa_thero
#nissarana_vanaya
#weheragala_arana
‪@weheragala‬

Пікірлер: 40
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 2 ай бұрын
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chandra2838
@chandra2838 9 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@jagathwelapura6417
@jagathwelapura6417 2 ай бұрын
සාදු බද්ද දර්ශනය අනුව දුක නැති තැන තමයි ඒ ඒ මොහොතේම අපෘමුදීව අත්හැරීම
@sunilbandara3604
@sunilbandara3604 2 жыл бұрын
ගෞරවනිය ස්වමින්වහන්ස ඔබ වහන්සෙ තුලින් දකින බුදු රජාණන්වහන්සේගේ ට මගෙ නමස්කාරය🙏🙏🙏🙏🙏👏👏👏
@nandanikarunananda9940
@nandanikarunananda9940 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු,!!!!🙏🙏🙏🙏🙏🙏
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 2 жыл бұрын
සාදු සාදු සාදු
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏🌼🌼
@Madhurangakumara
@Madhurangakumara Жыл бұрын
🙏🙏🙏
@nimalijayaneththi6050
@nimalijayaneththi6050 2 жыл бұрын
සාධු` සාධු` සාධු`
@renukaperera5722
@renukaperera5722 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේ🙏🙏🙏
@user-tu5hg4sh9w
@user-tu5hg4sh9w 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
සාදුසාදු සාදු අපේ ස්වාමින් වහන්සේ නිවනින්ම නිවේවා පතන්නේ ඉතාමත්ම සංවේදීවයි මක් නිසාද යත් ඔබ වහන්සේ නැවත අපි වෙනුවෙන් මෙවැනි දේශනා නොකරන බැවිනි 🙏🙏🙏😭😭😭🌹🌹🌹😭😭😭
@s.ymunasinghe6548
@s.ymunasinghe6548 2 жыл бұрын
sadu
@rasikaS5757
@rasikaS5757 6 ай бұрын
🙏🙏🙏🙏🙏☺️☺️🌻🌻
@vidyaudapadi6255
@vidyaudapadi6255 2 ай бұрын
👃👃👃👃👃👃👃
@lilakarunanayaka7779
@lilakarunanayaka7779 2 жыл бұрын
අපේ සුවාමින් වහන්ස මුනින් හරවල නිබුන දෙයක් උඩුකුරු කරලා පෙන්නුවා සේ ඉතා විශිෂ්ටතම දේශනාවක් ,,🌷🙏🙏🙏!!!!,
@S_princess_eo1
@S_princess_eo1 Жыл бұрын
🙏🙏🙏🙏❤
@thalagalapriyanga
@thalagalapriyanga 2 жыл бұрын
යමක් කරලා ගන්න සතුටත් යමක් නොකර ගන්නා සතුටත් තාවකාලික සුවයක් බව හඳුනාගැනීම තරම් සතුටක් ඇද්ද ඒ මොහොතේ හටගන්නා සිත අවබෝධ කර ඇත්ද බුදුන්ගේ සැබෑ දේශනාව විඳීමක් මිස සියල්ලෙන් දුරස් වී විඳවීමක් නොව එවැන්නෙක් සිටින්නේ සැමවිටම නිරායාස සිහියෙන් තමා
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා !
@johnone9327
@johnone9327 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandaniaththanayaka8685
@nandaniaththanayaka8685 2 жыл бұрын
Obawahanseta bohopin lebewaa
@ruwanchaminda9384
@ruwanchaminda9384 Жыл бұрын
☸️🙏🙏🙏☸️
@pathmalathaelsisinsa69
@pathmalathaelsisinsa69 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dimuthumadusanka7425
@dimuthumadusanka7425 2 жыл бұрын
Saadu.... Saadu.... Saadu.... !.
@winithagunawardhana8031
@winithagunawardhana8031 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 2 жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස...🙏🙏🙏 මා හට එම සතිය වැඩුනේ එදිනෙදා වැඩ කටයුතු වල යෙදෙමින් මය. (ගෘහණියක්). මුල් අවධියේ ආනාපාන සති, භාවනා යම් තරමකට කෙරුවත්, වැටහීමක් ආවා, විපස්සනා වෙන් තමයි දුක නැති තැන දැනගන්න ට හැකිවන්නේ බව.. උපරිම ධෛර්ය්‍යයෙන්, කැපවීමෙන්, ධර්ම ශ්‍රවණය සහ සාකච්ඡාවත් සමග වසර කිහිපයක උත්සාහයෙන් තමයි, එසේ සතිය දියුණු වුණේ. මෙය අමතර ප්‍රශ්නයකි.... පර්ය්‍යංකය යනු වාඩි වී කරන භාවනාව ද ?? නොඑසේනම් සිහිය පිහිටුවා ගත හැකි සිතේ ස්වභාවය නොහොත් එම භූමිය, එයට සුදුසු පරිසරය සිතේ සැකසීමද ?? 🙏🙏🙏
@rev.ridiyagamaindalokathero
@rev.ridiyagamaindalokathero 2 жыл бұрын
පර්යංකය යනු කය ඍජු කර ගෙන ඉද ගැනීමේ ඉරියව්වයි.
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 2 жыл бұрын
@@rev.ridiyagamaindalokathero 🙏🙏🙏
@thalagalapriyanga
@thalagalapriyanga 2 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන පරිදි කෙනෙකුට නිවන අවබෝධ කරගන්න ආයතන හය හරස් වෙනවා කියාද මට හැඟෙන්නේ ආයතන හය ඉතාමත් ප්‍රයෝජනයි නිවන ශාක්ෂාත් කර ගැනීම ට කරන්නෙක් කරවන්නෙක් නැති මේ ලෝකේ විදින්නෙක් විදවන්නේ ක් සාදා ගන්නේ කුමට ද ආයතන හයේ මායාව අවබෝධ කෙනෙකුට සතිය නැත්නම් සිහිය නිරායාසයෙන් වැඩෙනවා අතීත මතක සටහන් වල බොරුව තමා සිතුවිලි සේ දිස් වන්නේ මොහොතකට සියල්ල අමතක කොට ඔබට සිතිවිලි එනවා දැයි විමසා බැලීමෙන් ඒ අවිද්‍යාව හඳුනාගත හැක ආයතනයෙන් ආයතනයට සිත මාරුවන්නේ ඉබේට නොවේද ඒ කඩප්පුලි ක්‍රියාවට කරන්නෙක් කරවන්නෙක් නොමැත එය ඉබේ වී ඉබේ නිරුද්ධ වේ එම ක්‍රියාවලියට මම ආදා ගැනීමයි කඩප්පුලි ක්‍රියාව
@priyanthidisanayaka5818
@priyanthidisanayaka5818 Ай бұрын
🙏🙏🙏
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 2 жыл бұрын
සාදු සාදු සාදු
@anushkasenevirathna4721
@anushkasenevirathna4721 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@udeshnuwantha5153
@udeshnuwantha5153 Жыл бұрын
🙏🙏🙏,,,
@geethasinhabahu
@geethasinhabahu Жыл бұрын
🙏🙏🙏
@luckywicks1440
@luckywicks1440 2 жыл бұрын
🙏🙏🙏
@arandiskumuduni9119
@arandiskumuduni9119 2 жыл бұрын
🙏🙏🙏
@chandimagunarathne3093
@chandimagunarathne3093 2 жыл бұрын
🙏🙏🙏
නිවන හමුවන තැන | Ven.Udairiyagama Dhammajiwa Thero @weheragala
1:10:06
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
2022 09 15 Mindfulness Ven Panadure Chandrarathana thero
1:08:54
Buddhika Marasingha
Рет қаралды 5 М.
රාගය නැති වීම | Most Ven.Udairiyagama Dhammajiwa Thero @weheragala
59:00
නිදිගත් කෙලෙස් | Most Ven.Udairiyagama Dhammajeewa Thero
52:53
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 12 М.
ශ්‍රද්ධාව | Ven.Udairiyagama Dhammajiwa Thero @weheragala
57:23
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 8 М.
යශෝධරා දේවිය පිලිබද  කවි පෙලක් #yashodarakavi #fyp #sad #paramibuddihist
19:18
Parami Buddhist Channel (පාරමී බෞද්ධ නාලිකාව)
Рет қаралды 1,2 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН