mother's love | අම්මාගේ ආදරය | Sinhala Cartoon

  Рет қаралды 254,623

Sinhala Cartoon

Sinhala Cartoon

Күн бұрын

Пікірлер: 451
@udenikumari4670
@udenikumari4670 11 ай бұрын
මගෙ අම්මාට මං ගොඩක් ආදරෙයි.මතු මතු ආත්මෙක මගෙම අම්මා වී බුදු වෙන්න ඔනෙ..ජේසු පිහිටයි මගෙ රත්තරන් අම්මාට🙏🙏🙏❤️❤️
@gayanihettiarachchi5122
@gayanihettiarachchi5122 10 ай бұрын
මතු දවසක මගෙ අම්මා බුදු වේවා❤
@Tiktokbeautys12
@Tiktokbeautys12 11 ай бұрын
අම්මා තමයි ලෝකේම අම්මා නැති දවසක අපි අසරණයි 🥺 අපි වයසට ගිහින් අම්මා තාත්තා හැමදාම ඒ විදිහට හිටියා නම් කියලා මට හිතෙනවා.🥺..අපි විවරණ දුන්නත් නැතත් මේ ලොකේ හැම අම්මා කෙනෙක්ම මතු බුදුවෙනවා 🥺🥺🥺🥺
@senudahamya
@senudahamya 10 ай бұрын
♥️
@isuruisuru-c7n
@isuruisuru-c7n 10 ай бұрын
මගේ අම්මා ට දෙවි පිහිටයි උපදින හැම අත්මේකම මගේම වේවා…… ! දෙවි පිහිටයි 🙏
@Kumare-z7j
@Kumare-z7j 5 ай бұрын
❤.😂😢😅😊😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@RenuSumthra
@RenuSumthra 10 ай бұрын
මගේ රත්තරන් අම්මට මම පන වුනත් දෙනවා❤❤❤❤
@dngrmmenika4106
@dngrmmenika4106 11 ай бұрын
මගේ අම්මා මතු බුදු ඒවා අම්මලා සියලුම දෙනාට බුදු සරණයි
@upamalikaariyarathne9674
@upamalikaariyarathne9674 11 ай бұрын
අම්මට ආදරේ අය මේ පැත්තට.👍👍
@surangalankesara4049
@surangalankesara4049 9 ай бұрын
Mama
@NawodyaDewmini-y6d
@NawodyaDewmini-y6d 9 ай бұрын
❤❤
@JanithNayanajth
@JanithNayanajth 9 ай бұрын
❤❤
@JanithNayanajth
@JanithNayanajth 9 ай бұрын
Mama
@RanjanRamanyaka
@RanjanRamanyaka 8 ай бұрын
❤❤❤❤❤
@NisansalaAnuradi
@NisansalaAnuradi 11 ай бұрын
මගේ දෙමව්පියෝ බුදු වේවා!උපදින ආත්මෙ මගේම වේවා!😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@ajithkumarathunga5537
@ajithkumarathunga5537 10 ай бұрын
mage ammata mama godaaak adarei ❤.budu saranai amma .oyage leda duk suvapath veva❤
@nilukakumari8607
@nilukakumari8607 10 ай бұрын
මගේ අම්මට බුද්ධ ධර්මයේ සරනයි 🎉
@dewmiapsara5152
@dewmiapsara5152 11 ай бұрын
Love my mother ❤❤😍
@dilmi-rx9hb
@dilmi-rx9hb 11 ай бұрын
මගෙ අම්මට මම ගොඩාක් ආදරෙයි එයා මාව ගොඩාක් ආදරෙන් හොදින් බලාගන්නව ඒ වගේම මගේ තාත්තත්....ඒ දෙන්නම බුදු වේවා.....❤
@JayanthaKumara-u6y
@JayanthaKumara-u6y 10 ай бұрын
මගේ අම්මාට මම ගොඩක් ආදරෙයි,❤❤😥😥😥
@gauthamsanjana8230
@gauthamsanjana8230 10 ай бұрын
අම්මා කෙනෙකුට දරුවො තරම් වටින දෙයක් තවත් නෑ . හැම අම්මා කෙනෙක්ම පතන්නෙ දරුවන්ගෙ සතුට විතරයි . අපි පොඩි කාලෙ ඉදන් අපි වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරපු අම්මට මං ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
@sirilrajapaksha22
@sirilrajapaksha22 9 ай бұрын
දෙවියෝ අම්මලා මේ ලෝකෙට මැවුවේ එයාලට හැමදාම අපි ලග ඉන්න බැරි නිසා හැම ආත්මයකම මගේ අම්මා මගේම අම්මා වේවා🫶🖤
@udaraamarasinghe3630
@udaraamarasinghe3630 10 ай бұрын
අපි හැමෝටම ඉන්නේ එකම දෙවියන් 😢😢😢❤❤❤❤අම්මා.........🙏🙏🙏🙏අම්මේ ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘❤❤❤
@ThilakshanaThilakshana-w7v
@ThilakshanaThilakshana-w7v 4 ай бұрын
Ewagema mage ammata godak adarei
@DeepalAruna
@DeepalAruna 10 ай бұрын
මතු බුදු වෙන්න ඕනි අම්මාවරුන්
@samarakonesamarakone6629
@samarakonesamarakone6629 11 ай бұрын
අනේ මගෙ අම්මා මතු බුදු වෙව්වා මගෙ අම්මා උපදින හැම ආත්මෙකදීම මගේම වෙම්වා❤❤
@kusumsandaruwan6792
@kusumsandaruwan6792 10 ай бұрын
❤❤❤❤❤❤❤
@NayomiDeeshani
@NayomiDeeshani 10 ай бұрын
Mage ammath
@KenujaDevsiha
@KenujaDevsiha 10 ай бұрын
😢😢😂
@suneethadulani7114
@suneethadulani7114 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@AyeshaNilmini-q4w
@AyeshaNilmini-q4w 9 ай бұрын
La dam pata ekata hena gahapam 😂me munu danna epa 😢 mewage ewa danna
@ShalithaChathuranga-v3y
@ShalithaChathuranga-v3y 10 ай бұрын
ගොඩක් ආදරෙයි මගේ අම්මේ.ලබන ආත්මෙත් ඔයා මගේම අම්මා වෙලා ඉපදෙන්න ඕනේ.❤❤❤❤❤
@WadugeWaduge-n7v
@WadugeWaduge-n7v 11 ай бұрын
Godak dukai mage ammata budu saranai
@NethmiHansamale
@NethmiHansamale 11 ай бұрын
මම මගේ අම්මට ගොඩක් ආදරෙයි මගේ අම්ම බුදු වෙන්න ඔනී ඒ වගේ ම තාත්තත් ❤❤❤🥺🥺
@Amaliiroshani123
@Amaliiroshani123 11 ай бұрын
ගොඩක් දුකයි 😭 ඇස් වලට කදුළු ආවා මගේ අම්මා නීරෝගි සුව ලැබේවා ආදරෙයි මගේ අම්මේ ❤️❤️
@sugandibalasuriya7166
@sugandibalasuriya7166 10 ай бұрын
❤❤❤ නියමයි
@ConfusedBaseballStadium-tx3fz
@ConfusedBaseballStadium-tx3fz 11 ай бұрын
මගේ අම්මා මතු දවසක බුදු වේවා... මගේ අම්මා තමයි ලෝකෙ ඉන්න හොදම අම්මා
@wasanawasana6867
@wasanawasana6867 10 ай бұрын
මට මගේ අම්මගේ අාදරේ කියලා නිමකරන්න බෑ මම මගේ අම්මට ගොඩක් අාදරේ අම්මගේ එකෞ හීනේ මම කවදක හරි ඉස්ට කරනවා මගේ රත්තරන් අෞ්මා මතු බුදු වේවා❤❤❤🙏🙏🙏
@AIuniverse-r7r
@AIuniverse-r7r 11 ай бұрын
love mother
@TharinduPrabath-n7s
@TharinduPrabath-n7s 10 ай бұрын
බුදු අම්මෝ ❤❤❤❤❤❤
@IsuruUdara-ed3sk
@IsuruUdara-ed3sk 10 ай бұрын
බුදු වේවා අම්මා මතුමගේ
@asankalakmal4788
@asankalakmal4788 11 ай бұрын
Mathu budu wenna oni අම්මාවරුන්
@santhakumarasiri6851
@santhakumarasiri6851 11 ай бұрын
අනේ මගෙ අම්මායි තාත්තයි මතු බුදු වේවා ....මගේ අම්මයි ❤තාත්තයි තමයි මගේ ලෝකය මම ඔයාලා දෙන්නටම ❤ 😊❤❤❤
@danushathathsarani5856
@danushathathsarani5856 11 ай бұрын
මෙ කතාව ගොඩක් දුක හිතෙනවා..ඒ වගේම ආදර්ශමත්..අපේ අම්මා අපි වෙනුවෙන් කොච්චර කැප වෙනවද ආදරේ දෙනවද..මම හිතන්නේ නෑ ඒ වගේම ආදරයක් තව කෙනෙක්ගෙන් හම්බ වෙයි කියලා..අපි මොනවා කලත් ඒ තැන හොදට ඉන්නේ අම්මා අපිව හොඳට බලාගත්තු නිසා..ඉතින් තමන් මොන තත්වයක හිටියත් පලමු ආදරේ අමතක කරලා දෙවෙනි ආදරේට මුල් තැන දෙන්න එපා..ඒ අය කියන දේ අහලා තමන්ගේ අම්මා තාත්තව පහලට දාලා සලකන්න එපා..එහෙම කරලා කවදාවත් අපිට සැනසීමක් නෑ..කවදාවත් පිට මනුස්සයෙක් නිසා තමන්ගේ දෙමාපියන්ගේ හිත රිදවන්න එපා..❤❤❤❤🙏🙏🙏🙏
@sinhalacartoon946
@sinhalacartoon946 11 ай бұрын
ඔබ හරි
@HariniChathurya
@HariniChathurya 4 ай бұрын
MAGE AMMATA MN GODAK ADREI....EYA THAMA MAGE EKAM DEVIYAO...MAGE PANA..... DALADA SAMIDU PIHITAI MAGE AMMTA❤❤KATHAWA GODAK LASSANAI ...THAWA DANNA👌👌❤❤
@Ame-xm4mc1bg2t
@Ame-xm4mc1bg2t 11 ай бұрын
අම්මා තමා මගෙ ලොකෙම❤❤❤
@ShAShIAcC-l5m
@ShAShIAcC-l5m 11 ай бұрын
ᴍᴀᴍᴀ ᴍᴀɢᴇ ᴀᴍᴍᴀᴛᴀ ᴀᴅᴀʀᴇɪ💜❤️❤️❤️
@H.ASamankumara-mp7lf
@H.ASamankumara-mp7lf 11 ай бұрын
ආදර්ශමත් කතාවක්.❤❤❤
@bahinbanda
@bahinbanda 11 ай бұрын
ගොඩක් දුකහිතෙනවා කවුරුත් කවමදාවත් තම දෙමව්පියන්ට නොසලකා ඉන්න එපා 😥😥😥😥😥😥😥
@suduboni7895
@suduboni7895 10 ай бұрын
මගේ අම්මා තමා මගේ ජිවිතේ ❤️❤️
@CharukaSaranga
@CharukaSaranga 11 ай бұрын
මගෙ අම්මාට බුදුවේවා❤❤
@sandeepanideshani1948
@sandeepanideshani1948 11 ай бұрын
ඒ කතාවට නම් ඇඬුනා 😢🥺🙏
@chamiladilrukshi-ln6oj
@chamiladilrukshi-ln6oj 9 ай бұрын
මගෙ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි තාත්තේ අම්මේ ❤❤❤❤❤
@KhmPremathilaka
@KhmPremathilaka 10 ай бұрын
ම ම ත්මගේ අම්මා ට ගොඩක් ආදරේ 💞💞💞💞💞
@SunethraIrangani-n1u
@SunethraIrangani-n1u 10 ай бұрын
❤❤❤❤❤❤Ammata adareeeeeii godaaakkkk ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PriyanthiZoysa
@PriyanthiZoysa 11 ай бұрын
මගේ father ඉන්න කාලේ මට එහෙමට tharune na අම්මා ගෙ ආදරය ඒ උනාට father නැති උනාම මට වැටහුනා අම්මා ගෙ ආදරය . අම්මා මාව හදාගන්න ගමන් කොච්චර දුක් විදිනව ඇද්ද. මෙහෙම දාන්නෙ කගෙන් වth අනුකම්පාව ගන්න wath like ගන්න wath නෙවෙයි . මේක අම්මාට කියන්න බැරි නිසා .
@nadeekapriyadarshani1261
@nadeekapriyadarshani1261 11 ай бұрын
❤❤❤❤
@sumuduninishanthi1027
@sumuduninishanthi1027 11 ай бұрын
Amma tama mage mulu lokema ammata man godaak adarei❤amma mage pana❤❤❤
@SamanthaSamantha-en5th
@SamanthaSamantha-en5th 10 ай бұрын
මගේ අම්මා බුදු වේවා❤❤!!
@ginoka4406
@ginoka4406 8 ай бұрын
මගෙ අම්මා බුදු වේවා . නිවන් දකිත්වා
@huththi
@huththi 10 ай бұрын
Mage Amma ❤❤❤❤ mathu mathu budu wewa Mage thaththa ❤❤❤❤😢 mathu mathu budu wewa❤❤❤❤ Haam athmayakama mage pawla Mata munagasewa ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢🥰😭😭😭 I Lo❤ve My mom and dad❤❤❤❤
@GeethaGeethu-m8s
@GeethaGeethu-m8s 11 ай бұрын
Amma kiyanne mulu lokayak❤️❤️❤️❤️🙏🙏🙏
@RoshanThilakarathna-lk8cn
@RoshanThilakarathna-lk8cn 11 ай бұрын
ගොඩාක් දුකයි කතාවට❤මගේ අම්මත් මට හංගලා සල්ලි දෙනවා
@kaveeyt6157
@kaveeyt6157 11 ай бұрын
ගොඩක් දුකයි ❤❤❤❤❤❤
@NethmiHansamale
@NethmiHansamale 11 ай бұрын
මේ කතාවට ගොඩක් දුක හිතුනා😢😢
@Chandinugethenna
@Chandinugethenna 10 ай бұрын
Mama mage Amma ta godak adari
@Wenura_offical
@Wenura_offical 10 ай бұрын
අනේ මගේ අම්මා බුදු වේවා
@asankalakmal4788
@asankalakmal4788 11 ай бұрын
Godak dukae❤amme
@thanujamalkanthi3079
@thanujamalkanthi3079 11 ай бұрын
ඒකට අහන් ඉන්න කෙනෙකුට නෙත්. වලට කදුලු පිරෙනවා😢😢
@nadeesikajayasooriya1287
@nadeesikajayasooriya1287 11 ай бұрын
Maga amma mature budu wawa ❤❤❤🙏🙏🙏🙏🙏
@ajithkumarathunga5537
@ajithkumarathunga5537 10 ай бұрын
mage thathatath mama godaak adarei❤❤
@kalumsameera6616
@kalumsameera6616 11 ай бұрын
Budusarnai rathern amma😂😢😢🎉🎉🎉🎉🎉🎉🎉❤
@ImsPriyatharshani
@ImsPriyatharshani 11 ай бұрын
Super
@sajithkumara8250
@sajithkumara8250 11 ай бұрын
ගොඩක් දුකයි
@sinhalacartoon946
@sinhalacartoon946 11 ай бұрын
පැහැදිලි මදී බස් ගැන කතන්දරයක්ද?
@chamilamandil9941
@chamilamandil9941 11 ай бұрын
😭
@PradeepBasil-u6y
@PradeepBasil-u6y 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@renukapriyadharshani3772
@renukapriyadharshani3772 11 ай бұрын
Godak duka hitenawa
@ThiliniDewmini-le7oq
@ThiliniDewmini-le7oq 11 ай бұрын
😓😓😓😓😓😓😓😓❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😒😒😒😒😒😒😒😒😒😒😒😒
@SadunSanjeewa-p9e
@SadunSanjeewa-p9e 11 ай бұрын
පව් අනේ බුදු සරණයි දේවි පිහිටයි😢😢😢😢😢
@anuhasdevinda9958
@anuhasdevinda9958 11 ай бұрын
බුදු සරනයි
@arunahapuhinna1974
@arunahapuhinna1974 11 ай бұрын
❤️
@DanapalaDanapala-e1u
@DanapalaDanapala-e1u 11 ай бұрын
💖💖💖
@KaveeshaKaveesha-m3s
@KaveeshaKaveesha-m3s 9 ай бұрын
මගේ අම්මට කිසිම කරදරයක් වෙන්න එපා.මතු උපදින හැම ආත්මකෙම මගේම අම්ම වෙලා ඉපදේවා.!!❤
@piumiprarthana.3358
@piumiprarthana.3358 11 ай бұрын
කතාවට ගොඩක් දුක හිතුනා😢
@sinhalacartoon946
@sinhalacartoon946 11 ай бұрын
කතාව හදන මටත් ඇඩෙනවා අවසානයේ කතාව බලද්දී 😭
@piumiprarthana.3358
@piumiprarthana.3358 11 ай бұрын
@@sinhalacartoon946 අනේ ඔව් කාටුන් එකක් උනත් බලද්දි ඇඩෙනවා
@erandaherath3364
@erandaherath3364 11 ай бұрын
I Love you mother ❤❤❤😊
@PiumiNisansala-d6q
@PiumiNisansala-d6q 11 ай бұрын
කතාවට හරි දුකයි😢😢
@JeewanMadusanka-o4v
@JeewanMadusanka-o4v 3 ай бұрын
අම්මා love
@VijithaKumanayaka
@VijithaKumanayaka 11 ай бұрын
ගොඩාක් දුක ඉ❤❤❤❤❤😢😢😢😢😢
@SamanSaman-pc8zi
@SamanSaman-pc8zi 11 ай бұрын
❤❤❤❤😢😢😢😢😢 අම්මා ගොඩක අපිට ආදරෙයි
@rajithweerasiri5905
@rajithweerasiri5905 11 ай бұрын
අනේ මගේ අම්මත් වෙහෙස වෙනවා ඒ හින්දා මම ලොකු වුනා ම මගේ අම්මා ව රැජින වගේ බලාගන්නවා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😭😭😭😭😭
@champikawerakon9606
@champikawerakon9606 11 ай бұрын
ගොඩක් දුකයි 😥😥😥
@sujeewanifonseka4185
@sujeewanifonseka4185 9 ай бұрын
මගෙ අම්මට ගොඩක් අාදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sahansankalpa8795
@sahansankalpa8795 11 ай бұрын
මමත් මගෙ අම්මට අදරෙයි මගෙජිවිතෙවගෙ අම්මා 😢😢😢😢😢❤❤❤❤❤😢😢😢😢❤❤❤❤❤❤
@nilukapiyadarshi7880
@nilukapiyadarshi7880 10 ай бұрын
මගෙ...අම්ම.. අපිට . ගොඩක්..අදරෙය්
@SurekaMolagoda
@SurekaMolagoda 11 ай бұрын
Iovemother
@gayaniwathsala1730
@gayaniwathsala1730 11 ай бұрын
හරිම දුකයි
@DammikaVeerasinha
@DammikaVeerasinha 11 ай бұрын
Mage Amma me like hodama Amma.❤❤❤❤❤love mother❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅
@LakmalMahesh-tx2ok
@LakmalMahesh-tx2ok 10 ай бұрын
Mage ammata man godak adarei mage amma upadina hema athmedima magema amma wela ipadewa
@එස්පිකිෂානිදිනේෂාමදුවන්ති
@එස්පිකිෂානිදිනේෂාමදුවන්ති 6 ай бұрын
අම්මාට මං ආදරේයි❤❤❤❤❤
@dahambandara9079
@dahambandara9079 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@NuwanSampath-n2c
@NuwanSampath-n2c 9 ай бұрын
මේ ලෝකේ කවුරු හිටියේ නැති උනත් මට මගේ පන අම්මා ඉන්නවා ❤❤❤
@amalinisansala8799
@amalinisansala8799 10 ай бұрын
I love my mother 😢❤
@ExcitedJackrabbit-qj1oi
@ExcitedJackrabbit-qj1oi 11 ай бұрын
Paw kawadawath ammata ehema karanna hoda na manam mage ammata godaaaaaaaaaaa k afarei❤❤❤❤❤❤❤
@DilaniMenakaUdugamaWilege
@DilaniMenakaUdugamaWilege 9 ай бұрын
Mage ammata budu saranay. ❤
@ranjithsovis7481
@ranjithsovis7481 11 ай бұрын
🎉🎉
@ThusharaIndu-z9e
@ThusharaIndu-z9e 11 ай бұрын
I love you mother
@Ruwansenadeera-t2d
@Ruwansenadeera-t2d 10 ай бұрын
Mage amma mage pana ha samanai kiyanna wachana madi ❤❤❤❤❤❤❤❤
@sarasiyashodini7933
@sarasiyashodini7933 11 ай бұрын
මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ මගෙ අම්මට.
@JeewanMadusanka-o4v
@JeewanMadusanka-o4v 3 ай бұрын
අම්මා ❤අම්😢😂😂😂😂
@පියුම්ගමගේ
@පියුම්ගමගේ 10 ай бұрын
Mage raththaran ammai thathai mage aushath aran jewath wenna ❤
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 10 ай бұрын
Dukai❤
@ErPremadasa
@ErPremadasa 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SithumPremathilaka
@SithumPremathilaka 10 ай бұрын
මගෙ අම්මා උපදින හැම වාරයක් ගානේ බුදු වේවා😢😢😢😢😢
@ginoka4406
@ginoka4406 8 ай бұрын
මම අම්මාට ගොඩක් ❤❤❤❤❤❤
@ConfusedRunningShoes-rd7nm
@ConfusedRunningShoes-rd7nm 10 ай бұрын
Amma. Hamadamath. Gedara. Budunne❤
@wasanthakumara8131
@wasanthakumara8131 10 ай бұрын
😍👍👍👍👍
@chandanakelum401
@chandanakelum401 11 ай бұрын
Mammay thaththay kiyanne iray haday vage😢😢
@DinithiSamadara
@DinithiSamadara 9 ай бұрын
මගේ අම්මා හැම ආත්මෙකම මගේ අම්මා වෙලා ඉපදේවා...මම අම්මට ගොඩක් ආදරෙයි❤️
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Helpless family|අසරණ පවුල
11:09
Sinhala Cartoon
Рет қаралды 669 М.
cow pain| ගව මාතාවගේ විලාපය
14:45
Sinhala Cartoon
Рет қаралды 365 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН