KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විවිධ මැහුම් ක්‍රම | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් - 03 | Sewing for beginners | මැහුම් පාඩම් මුල සිට
16:14
මැහුම් සදහා අවශ්‍ය මූලික උපකරණ | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් මුලසිට - 01 | Sewing for begginers
18:34
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
To Brawl AND BEYOND!
00:51
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
මිනුම් පටිය තෝරාගැනීම, කියවීම හා භාවිතය | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් - 02 | Sewing for beginners
Рет қаралды 160,279
Facebook
Twitter
Жүктеу
1
Жазылу 296 М.
Motherboard with ishu
Күн бұрын
Пікірлер: 677
@wasanadiviyanjali8335
3 жыл бұрын
ඉශූ අක්කේ සල්ලි දීලා මැහුම් ඉගෙන ගත්තා 2017 ඒ මේ වගේ දැනුමක් කව්රුවත් දුන්නේ නැහැ. ඔයාට ගොඩක් පින්. තෙරුවන් සරණයි අක්කේ.
@උමංගා
3 жыл бұрын
මටත් එහෙමම්මමයි..
@sachiliyanage8117
2 жыл бұрын
Hm
@darshikasandamali1840
2 жыл бұрын
මාත් ඔකම කියන්න හිතුවා......ගොඩක් පින්..........
@slsanagi5944
2 жыл бұрын
මටත් එහෙමයි👍
@wajirarathna3609
Жыл бұрын
මාත් එහෙමයි මාසේ ගාන නම් වෙලාවට ගන්නවා
@චූටිමැනික-ර3ල
3 жыл бұрын
බලන්නත් කලින් මුලින්ම comments eka මගෙන් අක්කි... අක්කි කියල දෙන දේවල් හොදට තේරෙනවා.. අක්කිට ගොඩාක් පින්
@lalanigamage7117
3 жыл бұрын
මුල ඉඳල සරළව පැහැදිලිව කියලා දෙනවා.. මමත් ආධුනිකයෙක්. බොහොම පිං ඔයාට .. මේ දැනුම බෙදා දෙනවාට..
@thilinimadumali5936
6 ай бұрын
ගොඩක් හොඩට කියලා දෙනවා
@NavodhyaDewmini
8 ай бұрын
අද තමයි අක්කිගේ වීඩියෝ බැලුවේ ඇත්තටම ගොඩක් පැහැදිලිව කියා දෙනවා
@TharushiSathsaraniSoysa
2 жыл бұрын
මං මැහුම් ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්.. ඇත්තටම ගොඩක් දෙවල් දැනගත්තා❤️
@nehansarudrigo3341
3 жыл бұрын
අද පාඩම හොඳට තේරුනා මිස්. සල්ලි දීලා මැහුම් පංති ගිහින්වත් ගන්න බැරි උනු දැනුමක් අදත් මිස් අපිට දුන්නා. ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා. මිස්ටත් ගෙදර හැමෝටමත් තෙරුවන් සරණයි !
@a.w.m6048
3 жыл бұрын
දුව මං රෙදි මහනවා ඒත් මං නොදන්න ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගනිමින්ම වැඩටිකකරගෙන යනවා ඔයාට ගොඩාක් ස්තුති අලුතින් ඉගෙනගන්න හැමකෙනෙකුටම ගොඩාක්ම වැදගත්වෙනවා ඔයා කියලාදෙන සරල ක්‍රම මගෙ දුවටත් මං ඔයා කියලදෙන ක්‍රම ලේසියෙන්ම ඉගෙනගන්න පුලුවන් කියලා බලන්න කිව්වා ඔයාට දීර්ගායුශ ලැබේවා බුදුසරනයි නිදුක් නීරෝගීසුවය ලැබේවා ඔයාට
@supportyourfriendssupporty4912
3 жыл бұрын
ඔයා ගොඩක් හොදට කියලා දෙනවා. මම ඉගන ගත්තට වඩා ඔයගෙ මහුම් ලෙසි මම දන් මහන්නෙ ඔයගෙ විදියට . ඔයට ගොඩක් පින්. Budu sarani.
@chathurikapoorni3259
10 ай бұрын
Thank you miss❤️💐
@Chandima-ug9bv
Жыл бұрын
ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා, දැනුම ලබා ගත්තා මිනුම් ගැන 💕💕, බොහෝ ම ස්තුතියි මිස් බොහෝ ම පින්. ඔයාගේ වැඩ කටයුතු තව තවත් සාර්ථක ම වේවා 💕💕.
@achalasilva1792
3 жыл бұрын
ඇත්තටම මම කාලෙක ඉඳල මැහුම් පිළිබඳ ව ගොඩක් vedios බලල තියෙනව. මට ලොකු ගැටලුවක් ව තිබණ, රෙද්දක් කපද්දී නමන්නෙ කොහොමද කියල මොනම vedio එකක වත් මේ ප්‍රශ්නයට පිළිතුරක් තිබුණෙ නෑ. අද අහම්බෙන් දැකපු ඔයාගේ vedio එකෙන ඒකට පිළිතුරු ලැබුණා. බොහොම ස්තූතියි ඔයාට
@Motherboardwithishu
3 жыл бұрын
Harima sathutui
@chanakaaravindachanakaarav3197
3 жыл бұрын
ගොඩාක් පින් හැමදෙම පැහැදිලිව ලෝබ නැතිව කියලා දෙනවට.ඉලග වීඩීයෝ එක එනකන් බලන් ඉන්නවා.bs
@සංසංදු
Жыл бұрын
මමත් ආධුනිකයෙක්.අහම්බෙන් මේ වීඩියෝ හම්බ උනේ.ඇත්තටම ගොඩාක් හොදින් තේරෙනවා අක්කේ.ගොඩාක් ස්තූතියි ඔයාට 🌻😘
@HasiniSandanika
22 күн бұрын
අනේ හරිම වටිනවා පැහැදිලී....ඔයාට තව හරියන්න ඕනී...❤❤❤😊
@shashikalaLiyanage-s7t
16 күн бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් දැනගත්තා...
@priyanganipriyangani7682
2 жыл бұрын
ඔබ කියලා දෙන,විදිය කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට වුනත්, පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කිසි වංචාවක් නැතුව අවංකව කියලා දෙන කෙනෙක් ඔයා ස්තූතියි ස්තූතියි ස්තූතියි,
@ishanidilrukshi8542
3 жыл бұрын
Thanks..godak watinawa me vedio eka..budu saranai..
@Motherboardwithishu
3 жыл бұрын
❤️❤️
@shyamik.a.d1458
Жыл бұрын
මාත් ආදුනිකයෙක් මේ මැහුම් කලාවට.ඉතින් කියලා දීපු දේවල් හොදට තේරුනා.බොහොම ස්තූතියි නංගි
@NayomiUdayangani-r9s
3 ай бұрын
ඇත්තටම හරිම වටිනවා..❤❤
@nisansalamadushani8870
2 жыл бұрын
Hodatama pahadila kala oya akki, thanks akki, mm godak dewal igena gaththaaa
@deepawijeratne2861
Жыл бұрын
බොහොම ස්තුති .මෙවැනි වැදගත් වැඩසටහනක් නොදන්නා අයට හොඳ පාඩමක් .
@rumarasa9923
3 жыл бұрын
ස්තූතිය .ඉශු.ගොඩාක් වටිනවා ඔයා අපිට දෙන දැනුම .ඔයාට ගොඩාක් පිං .thank you .
@shakinayo6452
2 жыл бұрын
නංගී ඔයාට ගොඩක් ස්තුතීයි හොදට තෙරැනා තව මෙවගේ දැනුම අපි වගේ නොදන්න අයට දෙන්න බුදුසරණයි
@Anuradha-wd1nz
3 жыл бұрын
Harima wedagath.. thnk u ..
@YasunthaBuddhini
Жыл бұрын
ඉශු අක්කේ..ඔයාට ගොඩාක් පිං මේ දෙන දැනුමට
@yjhappykids8221
2 жыл бұрын
ගොඩක් ස්තූති තාම ඉගෙන ගන්නවා මේවා o/L කරද්දි ඉගෙන ගත්තා මෙලෝ දෙයක් මතක නෑ. ඔයා කියලා දෙනවිදිහත් තේරෙනවා හොදට
@nisansalanadeeshani7183
2 жыл бұрын
Niyamai akke godak pin oyata math godak dewal me video eken igena gaththa
@SnehaDewmini-v8d
27 күн бұрын
❤පැහැදිලි අපිට ගොඩක් ඉස්තුතියි
@sanjubro9687
2 жыл бұрын
ඔයාට ගොඩක් පිං අක්කේ හොදට තේරැන් කරල කියල දෙනවා
@secondeye3927
Жыл бұрын
කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට මාර විදියට වටිනවා ඔයාගෙ පාඩම්..බොහොම ස්තූති. අක්කා❤😊
@wasanthawasantha8244
3 жыл бұрын
Thanx Dr mth me video ewath balanawa mahanawa hode
@hansanisandamali2486
2 жыл бұрын
මේ දේවල් පැහැදිලිව කියලා දෙනවාට ගොඩාක් පිං .බොහොම ස්තුතියි .
@Motherboardwithishu
2 жыл бұрын
❤️❤️
@mudithalakmal7671
2 жыл бұрын
Godak watinawa nangi.
@ishanisamarasinhe9915
2 жыл бұрын
Mamath godak asawen inne me dewal igena ganna.oyt godak pin.
@enishanthi119
3 жыл бұрын
ගොඩක් ස්තුති ම්ස්...හොදින් පැහැදිලි කරලා දුන්නාට.....හැම වීඩියෝ එකක්ම බලනවා ...ස්තුති ම්ස්....
@niyadagalalive9117
3 жыл бұрын
Godak hodata kiyala denawa akke..mehum igena ganna kenekta godak watinawa
@tharindujeewan211
7 ай бұрын
හොදින් පැහැදිලි කරා නංගී ගොඩක් ස්තුති බුදුසරනයි
@dilhaniudawala146
Жыл бұрын
Bohoma isthuthi obathumiyata.saralawa denuma labadenawata.adunika ayatath therum ganna godak pahasui.
@sanjayaupul8756
3 жыл бұрын
හොඳින් තේරුම් ගත්තා .ගොඩක් පින් ඔයාට .
@ajithkumara4620
8 ай бұрын
මම අද තමයි අක්කිගෙ වීඩියෝ එක බැලුවේ මට තේරුනා කියලා දීපූවා ඔයාට ගොඩක් පින් ❤️💖
@jayamalipawithra7648
Жыл бұрын
හදවතින්ම ගොඩක් පින් ඔයාට අක්කි.❤මාත් කිසිම දෙයක් මැහුම් ගැන දන්නෙ නැ දන්නෙ නැති හුගක් දේ ඔයාගෙන් ලෝබ නැතිව දෙන දැනුමෙන් ඉගෙන ගත්තා❤
@geethipriyangani7320
3 жыл бұрын
සල්ලි දීලා class ගියත් මේ වගේ දැනුමක් ගන්න බැහැ..ඔයාට ගොඩාක් පින් නංගී....❤️
@surekafernando2102
3 жыл бұрын
Ekanam atta .කවුරුත් ඔහොම හොඳට කියලා දෙන්නේ ne 😍😍 godak pin 🙏🙏❤️❤️😍😘
@antonycrisantha4010
3 жыл бұрын
හරිම වැදගත් පාඩමක් නොදන්න බොහෝ දේ කියල දුන්න ගොඩක් පිං මිස් හොදට පැහැදිලි කරා මිස් ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි
@madushika96hhw3
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට අක්කා... හරිම පැහැදිලි ඔයා කියලා දෙන හැමදේම
@maduriharshamala7645
Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි . ඔයා මේ කියලා දෙන එවාට ගොඩක් පැහැදිලියි අක්කි... දිගටම ව්ඩියො අරන් එන්න .❤
@kavishkagimhan4002
3 жыл бұрын
හරිම පැහැදිළියි ඔයාට ගොඩක් ආදරෙයි . නංගි යො .
@Motherboardwithishu
3 жыл бұрын
😍😘😘
@kumaridilrukshi8643
3 жыл бұрын
Thank you mis.pin wewa.budu saranai
@samansiripathirage3437
6 ай бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි ඔයාට
@nilminishyamali8343
2 жыл бұрын
ගොඩක් පහැදිව කියල දෙනවා.thaks ඉසු
@jayanthamonnamkulama4667
3 жыл бұрын
Akki,oyata thenks.hodatama pehedili una.mea welawe adhagena hitiya gauma lassanai.budu saranai Mage Akki.
@nisha-ng9ml
2 жыл бұрын
Akke thanks 🥰.mewage dewal kiyala dunnata.mama mahanna igena ganna godak asayi.
@nadeeranadeera2083
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වඩිනා විඩීයෝ එකක් ගොඩක් පීං මෙවගේ පැහැදිලි කරලා දුන්නාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@chathurikaprasadini5432
2 жыл бұрын
Ane godak dewal mahala thibunata..mewa igenagatte ada ishu akki..oyata godak pin..
@yohaniperera3223
3 жыл бұрын
ගොඩාක් තෙරෙනවා අක්කෙ කිලා දෙන එවා..ඔයාට ගොඩාක් ස්තූතී අක්කෙ ..
@SurangiSamarakoon-qy2mv
Жыл бұрын
ගොඩක් පින් මේ වගේ ඉතා සරලව පැහැදිලිව කියලා දුන්නට . තැන්ක් අක්කෙ ❤️
@dharshakawijesuriya7158
3 жыл бұрын
thank you akki mama isaara indhalama oyage vidio balanawa eeth mata mulika danuma hariyata ne mewa godak watinawa
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr❤️
@sachinithaniyabandaranayak8558
3 жыл бұрын
Oya hodata ugannanawa,anit ayawage newe.asa hituna ,budusaranay ඔයාට
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@dilanmadusanka8332
Жыл бұрын
Hodata theruna akke.thankyou mehema dewal kiyala denawata
@roshanthimahadula6451
3 жыл бұрын
harima pahadili ❤👍
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@deeparanjani9715
3 жыл бұрын
Godak phadili hodata therenawa. Thank you. Godak pin
@kumudurenu4991
3 жыл бұрын
Thanks miss, godak ආසාවෙන් ඉන්නේ ඊළඟ video 1 එනතුරු, ඇඳුමක් මහන්න.ඔන්න mama mage යාලුවො දෙන්නටම share kala. Thanks miss,බුදු සරණයි
@dayakandamulla
10 ай бұрын
ලොකු දැනුමක් ලැබුණා. ස්තූතියී
@ud.fashion
3 жыл бұрын
ගොඩාක් ස්තූති ඔයාගේ දැනුම අපිත් එක්ක නොමිලේම පැහැදිලිව බෙදා ගන්නවට
@isaliudayangani9875
3 жыл бұрын
ඔයා හොඳට කියල දෙනව අක්කි හරිම සරලයි.🧡මට block එක හදාගන්න තමයි තේරෙන් නැත්තෙ..
@Motherboardwithishu
3 жыл бұрын
Idiriyedi karannam.😍
@isaliudayangani9875
3 жыл бұрын
@@Motherboardwithishu Hri Akki🧡
@sachidana6798
3 жыл бұрын
Akke oya ගොඩක් දක්ෂයි අවංකයි නිහතමානී kenek.hemadama පැහැදිලි kiyala denawa.adarei akke❤️❤️😘😘😘😘😘
@wikcramasinghapriyangani5528
11 ай бұрын
Mis gdk පැහැදිලිව කියලා denawa.budusaranai oyata.
@gethiam4845
Жыл бұрын
ගොඩාක්ම ස්තුතියි අක්කේ .නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා
@SajiniMadushika-n3n
Жыл бұрын
ගොඩාක් ස්තූති අක්කේ ඔයා මේ දෙන දැනුමට මං නොදන්න දේවල් ගොඩාක් දේවල් ඉගෙන ගන්නේ ඔයාගෙන් ❤️❤️❤️
@dilinikaushalya6427
3 жыл бұрын
නියමයි අක්කෙ හොදටම හොඳයි මුකුත්ම නොදැන හිටිය මට හොදටම තේරුණා කියලා දුන්න හැම දෙයක්ම....🥰🥰තෙරුවන් සරනයි ඔයාට ❤️🖤❤️🖤😘😘
@ruwanidinushika6561
3 жыл бұрын
Harima pehedili miss. Thank you
@achalaliyanage2191
Жыл бұрын
ඔයත් ලස්සනයි ...ඔයාගෙ වැඩත් ලස්සනයි ...හොදට තෙරුම් ගන්න පුලුවන්
@nihaljayarathne2879
3 жыл бұрын
Thanks mis
@koobkaka862
3 жыл бұрын
ඔයාට ගොඩක් පිං ඉෂු අක්කි
@chamilairoshani7757
2 жыл бұрын
Oyata godak pin akkiyooo..ඉතාමත් pahediliwa kiyla denwa
@rojayessahed9517
2 жыл бұрын
ගොඩාක් ස්තුති Miss oyage දැනුම ලොබ නැතුව හැමෝටම beda දෙනවට. Oyata deergayusa haa නිරෝගී sapa සම්පන්න jeevithe purawata ලැබේවා kiyala deviyangen illanawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Motherboardwithishu
2 жыл бұрын
😘😘😘
@WijeDanu
7 ай бұрын
හරිම පැහැදිලි මිස් 🙏❤️
@surangageethnawarathne7836
10 ай бұрын
2 padamatath mn awa akke..ane oyata godak pin hode..arthika prashna wadi kale.apita mudal gewala igana ganna hari amarui akke.oyage me sewayata godak pin....
@eshiyawijesinghe4999
3 жыл бұрын
Harima pahadiliwa danumak denenawa pidoide gana pawa godak sthuthi ishu.
@kavimanchanayaka1264
2 ай бұрын
Attatama akke marama pahadili thank you❤
@CoolHeart9529
2 жыл бұрын
මම අද තමයි මේ වීඩියෝ බැලුවේ..ඇත්තටම හරිම පැහැදිලි ව කියලා දෙනවා..ගොඩක් ස්තුතියි අක්කේ
@DinushaPriyangani-k6o
8 ай бұрын
තෙරුවන් සරනයි මිස් .ගොඩාක් වටින දේවල් කියලා දෙනවා.❤❤❤
@chamodyagimhani3166
2 жыл бұрын
♥️ දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න දැනුම ලබා දෙනවට ගොඩක් පිං...😊
@samanthikasamnthika4708
3 жыл бұрын
Harima pahadily...bs akke
@wathsalakulathunga7005
3 жыл бұрын
Oyagen thamai akki issaralama mahanna igena gaththe... Harima pehediliwa kiyala denawa kisi deyak hangan nethuwa... Me paadam tika godaaak watinawa... Godak thanks oyata... ❤️❤️❤️❤️❤️
@nilanthikumudini4418
2 жыл бұрын
බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි
@kumarikumari5843
3 жыл бұрын
අද නම් ගොඩක් ලස්සනයි ඒ වගේම කියලා දෙන්නේ දැනුම මිල කළ නොහැක ගොඩක් ස්තූතියි issue
@ireshasandamali7953
3 жыл бұрын
බොහෝම ස්තුතියි අක්කේ ඔයා කියලා දුන්න හැම දෙයක්ම හරිම පැහැදිලි ඒ හැම දෙයක්ම මං පොතක ලියා ගන්නවා මාත් ආසයි මැහුම් ඉගෙන ගන්න මං ඒ හැමදේම ඉගෙන ගන්නේ ඔයාගේ විඩියෝ වලින් ඔයාට ගොඩාක් පිං 🙏🙏
@lakshanchandrasiri2633
2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා ...ස්තූතියි ඔබතුමියට...සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..!💞
@Motherboardwithishu
2 жыл бұрын
ස්තූතියි
@sansalaniyasoda5193
Жыл бұрын
Ane godak pin akki me dewal lassanata පැහැදිලි wa kiyl denawata aththatama mn godak asai mahanna igena ganna thawa issaraha tath me vidiyata ma kiyl denna akki budu saranai ❤️
@shanikaumayangani6268
3 жыл бұрын
Apita mahum panthiya gedaratama genawata godaaak pin oyata...api wage adunika ayata godak watinawa...asawen igenagannawa...❤🙏bs...
@hiddenstar9635
Жыл бұрын
Godak wadagath akki vedio 1.godak pin oyata❤
@malikapretty8566
3 жыл бұрын
මිස් ඔයා කියලා දෙනවා හරිම පැහදිලි ඔයාට ස්තූතියි
@maheshjayawardana6658
11 ай бұрын
වටිනවා සැහෙන්න මහන්නෙ නැති කෙනෙක්ට උනත් වටිනව 👌👌👌👍👍👍👍
@nandithapriyangani5785
3 жыл бұрын
super.good luck
@luckminibandara2823
3 жыл бұрын
Thanks nange oya hoda guruwareyak.kiyala dena de godak pahadele..
@mmdirfan91
3 жыл бұрын
Shareen ඉශූ අක්කේ ඔයා කියා දෙන දේවල් හොදට අපට තේරෙනවා. එයට බොහොම ස්තූතියි. අක්කේ අපට national coller සහිත සල්වාරියක් කපා මසා ගන්නා ආකාරය කියා දෙන්න අක්කේ.
@Motherboardwithishu
3 жыл бұрын
Ok dr.thanks
@methmidahamsa9166
3 жыл бұрын
Thank for you nangi.oyage me video ekak enakal mama maga balan innawa.asai ikmanin mahanna igena ganna.teruwansaranai
@harshanidilrukshi4014
23 күн бұрын
Harima pahadili oyata thanks
@sandunisaumyaraththaranaya8153
Жыл бұрын
Kawuruth mehema kiyala denna karana kiyana wada sarthaka wewa ❤️❤️
@girlsr2614
2 жыл бұрын
Atthatama.nangiyo oya pehediliwa kiyala.denawa thnaks oyata budusaranai
@thusharinirmala1840
3 жыл бұрын
තෙරුවන් සරණයි නංගි බෝම පින්
16:14
විවිධ මැහුම් ක්‍රම | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් - 03 | Sewing for beginners | මැහුම් පාඩම් මුල සිට
Motherboard with ishu
Рет қаралды 108 М.
18:34
මැහුම් සදහා අවශ්‍ය මූලික උපකරණ | ආධුනිකයින් සදහා මැහුම් පාඩම් මුලසිට - 01 | Sewing for begginers
Motherboard with ishu
Рет қаралды 296 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
23:24
ආධුනිකයෙකුට සුදුසු මහන මැෂිමක් තෝරාගැනීම හා මහන මැෂිම සම්බන්ධ මූලික කරුණු | මැහුම් පාඩම් අංක 04 |
Motherboard with ishu
Рет қаралды 111 М.
11:32
ඇදුමක් මැසීම සදහා නිවැරැදිව මිමි ගන්නා ආකාරය | Sewing for begginers Episode 06 | මැහුම් පාඩම් මුලසිට
Motherboard with ishu
Рет қаралды 218 М.
8:13
පාසල් සුදු ගවුමක් සඳහා හොර සාක්කුවක් මසා ගන්නා ආකාරය
Thanuja Wickramasinghe
Рет қаралды 4 М.
15:23
සාරි ජැකට් මැසීම සදහා මිමි ගැනීම | මුල සිට සාරි ජැකට් මහන්න ඉගෙනගනිමු. | How to sew Saree jacket
Motherboard with ishu
Рет қаралды 308 М.
9:31
මේ මැහුම් රහස බැලුවොත් ඔබ පුදුම වෙයි | Sewing Tips & Tricks
Mahum Piyasa
Рет қаралды 32 М.
6:40
How to Read a Tape Measure - REALLY EASY |මිනුම් පටියට ගැන තවමත් හරියටම දන්නේ නැද්ද
Nimas Creations
Рет қаралды 23 М.
34:24
නිවරදිව මූලික පතොරම සකසා ගනිමු. සියලුම sizes සදහා සකසා ගන්නා ආකාරය සහිතව | ඉෂූගේ මැහුම් පාඩම් මාලාව
Motherboard with ishu
Рет қаралды 518 М.
5:42
මැහුම් කලාව මුල සිට සරලව | නිවැරදිව මිමි ලබා ගැනීම| Mahum kalawa | Sl Art academy | sinhala
Sl Art Academy
Рет қаралды 106 М.
22:12
how to make a basic pattern/basic block for frock/මූලික පතොරම සැකසීම /ඉතාම සරලව මුල සිට /
Mahum with Ruvee
Рет қаралды 90 М.
12:57
Learn How To Sew Easy | Beginners Sewing Class Ep.1| කිසිම වියදමක් නැතිව මුල ඉදලම මැහුම් ඉගෙන ගන්න
Nimas Creations
Рет қаралды 184 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН