No video

Dont do these 2 to get rich - ධනවත් වෙන්න නොකල යුතු දේ - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 40,421

Motivation.lk

Motivation.lk

Күн бұрын

#motivationlk #success #sinhalamotivationalvideos
#motivationlk #bhathiya_arthanayake #success #sinhalamotivationalvideos #motivationviralvideo #sinhalaviral
මුදල් අපි හැමෝටම ඕනේ. ඒ මුදල් ඉපයීම සඳහා කරන්න ඕනේ මොනවාද කියන කාරණය ගැන අපි නිතර හොයනවා. හැබැයි මොන විදියට මුදල් උපයන්න හැදුවත්, තමන් වෙත මුදල් ලඟාවීම සඳහා මනෝභාවය පවත්ව ගන්න ඕනේ කොහොමද කියන එක ගැන අපේ හැදෑරීම හරිම අඩුයි. අපි අද කතා කරන්න යන්නේ ඒ ගැන කාරණා කිහිපයක්. විඩියෝව බලන්න, Like කරන්න Share කරන්න සහ ඔබගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. චැනල් එක Subscribe කරලා නැතිනම් ඒකත් කරන්න වගේ ම, Bell icon එක ක්ලික් කරලා notification ගෙන්වා ගන්නත් ඔබට පුළුවන්.
මුදල් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ පැවැත්වූ අති සාර්ථක වැඩමුළුවේ දෙවන දිග හැරුම Zoom සැසියක් ලෙසින් ලබන මස 25 වැනිදා පවත්වන්නට තීරණය කර තිබෙනවා. පහත තිබෙන ලින්ක් එකෙන් Google form එක පුරවා සැසියට ලියාපදිංචි වන්න. වැඩිදුර තොරතුරු 0714321835 අංකයෙන් තරුෂි ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.
forms.gle/Jvq8...
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
- Team motivation.lk

Пікірлер: 104
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
අවශ්‍යම මොහොතේ අවශ්‍යම පණිවිඩයක් අරන් අපි ලගට ආවට බොහොමත්ම ස්තුතියි සර් ඔබට .... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilupullife
@nilupullife Жыл бұрын
ගොඩක් වටිනා කරුණු ගොඩක් දැනගත්තා සර් සම්මා සම්බුදු සරණයි
@rohankarunarathna2999
@rohankarunarathna2999 5 ай бұрын
හොදම ගුරුවරයා ❤
@tharuwakshimenmi514
@tharuwakshimenmi514 11 ай бұрын
සුපිරි
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාගේ උපදෙස් අපගේ ජිවිත වලට හරිම වටිනවා තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@Sangasriproductions
@Sangasriproductions Жыл бұрын
ඔබතුමා මේ කරන දේ මිල කරන්නනම් බෑ❤️🙏
@thilanrajapaksha4094
@thilanrajapaksha4094 Жыл бұрын
වටිනා කරුණු ටිකක්. බෙහෙවින්ම ස්තූතී.
@sumithrupasinghe2839
@sumithrupasinghe2839 Жыл бұрын
සුපිරියක්
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
මුදල් පිළිබඳ දේශනය ටිකක් සංකීර්ණයි. තව ටිකක් සරල දේශනයක් බලාපොරොත්තු වෙනවා .ස්තුතියි .
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියී .ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක් .🙏🙏🙏
@imitsolutions1764
@imitsolutions1764 Жыл бұрын
First view
@BizBits-27
@BizBits-27 Жыл бұрын
මටත් join වෙන්න passion එකක් තිබ්බට දැන් තමා තේරුනේ මාත් A/L 2024 tech කරන කෙනෙක් bathiya sir ගේ course එකට මාත් join වෙනවා ❤ Thank you *motivation.lk*
@channel99-oe8tn
@channel99-oe8tn Жыл бұрын
ගොඩක් වටීනවා.........
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤
@fathimanazreena8071
@fathimanazreena8071 Жыл бұрын
Thank you sir.. morning motivation video giving me positive mind.......
@sadaruwanmadusankasadaru-zx5tm
@sadaruwanmadusankasadaru-zx5tm Жыл бұрын
සර්ට කෝට් ප්‍රෙකෝටි වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏🙏
@inokakarunathilaka7247
@inokakarunathilaka7247 Жыл бұрын
Godak watina kiyadeemak obathumata jayen jayana wewa Theruwan saranai
@successlives655
@successlives655 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා ඔබගේ වටිනා උපදෙස් වලට.
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
Thank you very much sir 🙏💐🥰 and motivation lk team 💖💖💖
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Oba thumata Bohoma Sthuthy ❤❤❤
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 Жыл бұрын
ගැම්මක් තමයි❤❤
@user-ms7fv6rz2x
@user-ms7fv6rz2x Жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
ව්ටිනාම අදහසක්
@yashodakaushalya8226
@yashodakaushalya8226 Жыл бұрын
Godak watina godak karunu igena ganimata labima nisa oba thumata behewin pin
@niranjalakumari9435
@niranjalakumari9435 Жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@rani-tn5kb
@rani-tn5kb Жыл бұрын
Bohma. Estute. Sir. Mawane. Danuma t. Keremak. Karata. Budu. Saranai. Sir 🎉🎉🎉🎉🎉
@sachinbro4924
@sachinbro4924 Жыл бұрын
thank you lot of
@urenyapa8418
@urenyapa8418 Жыл бұрын
🙏👌👏❤️💕❤️💕❤️💕 බොහොම ස්තුතියි 🙏❤️💕
@elawalukotuwa6073
@elawalukotuwa6073 Жыл бұрын
Good lesson
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Excellent
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Жыл бұрын
Me hema wachanayakma watinawa sir....e wagema sirge danuma,awabodaya, e danuma lassanata bedala dena widiha gana harima sathutui❤️🙏
@NuwanDilhara-bm9kt
@NuwanDilhara-bm9kt Жыл бұрын
Sir... Akarshana nithiya gana karapu video eka private dala neda thiyenne ane sir eka public dannako😢❤
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Good morning sir. God bless sir
@manjulachaminda2821
@manjulachaminda2821 9 ай бұрын
Very precious.
@desivaudaya2641
@desivaudaya2641 Жыл бұрын
Budusarani sir
@samanthiekanayaka7039
@samanthiekanayaka7039 27 күн бұрын
Thank you sir adahas welata
@sanulisehansha3541
@sanulisehansha3541 Жыл бұрын
We will meet again sir thank you video ekata 💐💐💐💐💐
@bimalhiroshana
@bimalhiroshana Жыл бұрын
වටින අදහස් 👍👍👍👍👍
@TharinduKulasooriya
@TharinduKulasooriya Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි❤
@IreshaSandamali-vo1go
@IreshaSandamali-vo1go Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි සර්🙏🙏
@kumarasirideseram3336
@kumarasirideseram3336 Жыл бұрын
Super
@chandi-qh5sv
@chandi-qh5sv Жыл бұрын
Tawa tawath mole wardsnaya wevaa wedagath danne nethi dee bohomayak dena gaththa stuthi wishwayatath stuthi
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏 ❤
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
ස්තූතියි සර් 🌹🌹🌹
@samanudayanga6314
@samanudayanga6314 Жыл бұрын
thawath kenekuta wathura dothak denna nam api sathuwa loku wathura pramanayak thibiya yuthui. oba apita danuma denna godak danuma hoyagannawa neda sir. sir nitharama poth balanawa. loku aadarshayak eeka.
@indranifonseka5379
@indranifonseka5379 Жыл бұрын
Thank you sir for sharing such useful information lt's very helpful
@dammikaperera633
@dammikaperera633 Жыл бұрын
Good
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@saragalle5725
@saragalle5725 Жыл бұрын
Godakm watina deyak sir,🙏🙏
@surangithusharika4008
@surangithusharika4008 Жыл бұрын
Thank you sir..
@DineshMadushanka-hv5jm
@DineshMadushanka-hv5jm Жыл бұрын
ai sar karana de eka digatama karanna hetha danna kemathi neththe
@tuanalith3636
@tuanalith3636 Жыл бұрын
Thank you so much sir
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar Жыл бұрын
බොහොම ස්තුතියි .
@roshaniprasadika6366
@roshaniprasadika6366 Жыл бұрын
Thank you sir
@kasthurilk
@kasthurilk Жыл бұрын
ස්තුතියි සර්🙏🙏🙏
@chanakaprabathchandrasena6367
@chanakaprabathchandrasena6367 Жыл бұрын
ඔය විශය ගැන පොතක් ලියන්න්කෝ සර් 🙏🙏
@ishanishanika1
@ishanishanika1 Жыл бұрын
thank you sir ❤❤❤❤❤
@Astrogregary
@Astrogregary 9 ай бұрын
Atitude
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck.
@upullasantha3399
@upullasantha3399 Жыл бұрын
Great 🎉
@danuskasenarathna4733
@danuskasenarathna4733 Жыл бұрын
𝘛𝘌𝘕𝘒𝘚 𝘴𝘢𝘳...👍👍
@deepikaekanayaka8239
@deepikaekanayaka8239 Жыл бұрын
Thanks l sir
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
ස්තුතියි සර්🙏🙏
@sumiththaporawakaraarchchi4457
@sumiththaporawakaraarchchi4457 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@maduriwijesingha1271
@maduriwijesingha1271 Жыл бұрын
Excellent sir.. ♥️
@belfabasnayake6280
@belfabasnayake6280 Жыл бұрын
Good morning sir. Thank you very much.
@ranjithfernando553
@ranjithfernando553 Жыл бұрын
Excellent Teaching Sir!
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Жыл бұрын
❤❤❤
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
Great sir thank you 🙏🏼🌻
@chaminirajashilpa5576
@chaminirajashilpa5576 Жыл бұрын
Sirgan godak mama haduna..mata dan mudal thiyenasa❤
@gaminikuruppu6721
@gaminikuruppu6721 Жыл бұрын
ස්තූතියි
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 Жыл бұрын
ස්තුතියි සර්....
@user-bn7yo7vq1k
@user-bn7yo7vq1k Жыл бұрын
Other thing is I’m working at ship building company too hard work and time is very busy Very difficult to manage Anyway I want to build up my life Good business Pls help me
@Image.249
@Image.249 Жыл бұрын
Sir, පාඩම් කරද්දී මනස එක අරමුණක තියාගෙන පාඩම් කරන්නේ කොහොමද? පාඩම් කරන අතරතුර මනසට එන විවිධ සිතුවිලි එන එක නතර කරගන්නේ කොහොමද?.සිතට එන සිතුවිලි නතර කිරීමට උපක්‍රම තියෙනවද මේ සම්බන්ධයෙන් video එකක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්
@nilminibandara9075
@nilminibandara9075 Жыл бұрын
Excellent 👍
@malshanmaduwantha5238
@malshanmaduwantha5238 Жыл бұрын
☺️💪
@maneshadesilva1802
@maneshadesilva1802 Жыл бұрын
Very usefull❤️
@nsstanj4645
@nsstanj4645 6 ай бұрын
Sir oyage gama koheda.kandyda
@wathsala622
@wathsala622 Жыл бұрын
❤Thank you Sir...
@sanulisehansha3541
@sanulisehansha3541 Жыл бұрын
Sir me comment eka obata adala nati deyak a namuth mata Dana ganna awasyai loattraction saha budu da hama athara tiyenna sambandakama mokadda Kiyala kiyala denna sir 🙏💐👍
@pasindukumara5427
@pasindukumara5427 Жыл бұрын
@nadeekarupasinghe4069
@nadeekarupasinghe4069 3 ай бұрын
😊😊🙏
@tharindusulochana6837
@tharindusulochana6837 Жыл бұрын
❤️💪
@royalroyal4206
@royalroyal4206 Жыл бұрын
Thanks sir❤
@theekshanadenuwan8065
@theekshanadenuwan8065 Жыл бұрын
Thank you sir ❤️
@deepaedirisinghe8081
@deepaedirisinghe8081 Жыл бұрын
Thank you
@nalinindika9788
@nalinindika9788 Жыл бұрын
Thank you ❤❤❤❤❤❤
@augustafernando7888
@augustafernando7888 11 ай бұрын
Aye aluth class tiyenne kawadada?
@KolithaRuwanpathirana-vr3fz
@KolithaRuwanpathirana-vr3fz Жыл бұрын
Me pothwela sinhala translation monawada
@slguitarguid
@slguitarguid Жыл бұрын
විඩියෝ බලනවා, එත් සල්ලි ඉතුරු කරන්ඩ බැ 1000 වත්
@jeewithayeyatharthaya5737
@jeewithayeyatharthaya5737 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kalanimenaka7946
@kalanimenaka7946 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@jayalaththotagamuwa
@jayalaththotagamuwa Жыл бұрын
❤❤
@kumarawpsk7933
@kumarawpsk7933 Жыл бұрын
🙏🙏🙏
@saslvideo5164
@saslvideo5164 Жыл бұрын
❤❤❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
❤️🙏🌻🌹🌻🙏❤️
@chamilakumari6956
@chamilakumari6956 Жыл бұрын
Thank you sir
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
❤❤❤
@ishannethmina6515
@ishannethmina6515 Жыл бұрын
Thank you sir ❤️❤️❤️❤️❤️
@Chandi985.
@Chandi985. Жыл бұрын
Thank you sir
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН