Wallet tricks for money attraction - ධනවත් වෙන්න පසුම්බි උපක්‍රම - Mentor/Coach Bhathiya Arthanayake

  Рет қаралды 490,176

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 840
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
මේ විඩියෝව සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරවලට බෙහෙවින් ම තුති. විශේෂයෙන්ම ඔබ තමන්ට හිමිව ඇති දේට ස්තුතිවන්ත වෙමින්, ජීවිතයේ දේවල් ලගා කරගැනීමට උත්සාහ දරන්නන් බවට පත්වීම ඉතාමත් සතුට දනවන කරුණක්. ❤
@danushkakarunarathna6497
@danushkakarunarathna6497 2 жыл бұрын
👍❤️🙏
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanidissanayake2881
@ruwanidissanayake2881 2 жыл бұрын
Thank you very much for the program. It's so interesting. It is better to have more details regarding ladies violets too. Hope your consideration for it too. May triple gem bless you.
@kamalkumara4681
@kamalkumara4681 2 жыл бұрын
GOD bless you brother ❤️
@තිත්තඇත්ත1k
@තිත්තඇත්ත1k 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ . මරු වීඩියෝ එක මේ කතාව ඇත්ත
@irosha2102
@irosha2102 2 жыл бұрын
මට මේ වටින වීඩියෝ එක බලන්න සලස්වපු විශ්වයටත් ඔබටත් ස්තූතියි.මම හැමවෙලේම මගේ වොලට් එක පිලිවෙලට තියාගන්නවා.ගන්නෙම දිගටි හැඩයේ වොලට්.ඒ මුදල් නෝට්ටු ලස්සනට දාන්න පුලුවන් නිසා.කවදාවත් කාසි දාන්නෙ නෑ.කිසිම රිසිට් එකක්,බස් ටිකට් එකක් වොලට් එකේ දාගන්නෙ නෑ.මගේ වොලට් එක ලස්සනට පිරිසිදුවට තියාගන ඉන්නවා.ඒත් ඒ මෙච්චර විස්තර දැනගෙන නෙවෙයි .මට හිතෙන නිසා.දැනුවත් කලාට ගොඩක් ස්තූතියි
@tharinduabeysekara4224
@tharinduabeysekara4224 2 жыл бұрын
ඔබතුමා කියා දුන් කරුණු 5 ඉතා වැදගත් අතර මා අද සිටන් මෙම කරුණු 5 ක්‍රියාත්මක කරනවා, මුදල් පසුම්බිය තුලට සුවද විලවුන් ටිකක් ඉසිම ප්‍රසාදනිය කරුණක් බව මාගේ පෞද්ගලික අදහසයි, ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 2 жыл бұрын
දියුණු වෙන්න සිත සතුටින් පුරවා තබා ගන්න විදියෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටීමටත් මෙම වැඩසටහන පුද්ගලයෙකුට මහත් පිටුවහලකි. ඔබ හොඳ මනුස්සයෙක්. ඔබට ජය. බුදුසරණයි.
@maneeshamadujith4327
@maneeshamadujith4327 2 жыл бұрын
මානසිකව කඩා වැටි නැගිටින්න හදන අවස්තාවේ දී ලබා දුන්නු හොද ඉගැන්වීමක් වගේම හොද පනිවිඩයක්. 🙏 ස්තුතියි ඔබ තුමාට
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මම වසර ගානක සිට යුරෝපා රටක ජීවත් වෙනවා.ඔබ සදහන් කරපු කරුනු,සියල්ලක්ම මා සතුය.හේතුව,මා පොඩී කාලේදී ,මගේ පියාගෙන් ඉගන ගත්තේ.නමුත් මගේ පියා ,ගොවියෙක් උනත් හරිම පිලිවෙලයී .මේ රටකදී එය මට ගොඩාක් ප්‍රයෝජනවත් වුනා .ස්තුතියි ඔබට .
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
Sathutui..
@ashanilmini2124
@ashanilmini2124 2 жыл бұрын
,v
@That_Bakon70000
@That_Bakon70000 Жыл бұрын
@@ashanilmini2124 I’m
@That_Bakon70000
@That_Bakon70000 Жыл бұрын
@@ashanilmini2124 I’m so happy 😃 happy 😆 I’m not even
@That_Bakon70000
@That_Bakon70000 Жыл бұрын
@@ashanilmini2124 I’m so
@shanikamadhuwanthiagalakum9648
@shanikamadhuwanthiagalakum9648 2 жыл бұрын
හැම වර්ගයේම නෝට්ටු තියාගන්න කියලා දීපු අදහස හුගක් වටිනවා.
@udenimihirani4579
@udenimihirani4579 2 жыл бұрын
කම්මැලි නැතුව අහන්න පුළුවන් voice එකක් thanks ❤️
@Senadheerage
@Senadheerage 2 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ..... නිදියන ඇැඳ පටන්ම සියලුම දේ පිලිවෙළට තිබුණනම් හරිම පහසුයි....හිතටත් හොඳයි
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ඔබ තුමාගේ දැනුවත් කිරීම හරහා මම අදම මාගේ මුදල් පසුම්බිය පිලිවෙලක් කරගත්තා. සර්ට ගොඩක් ස්තූතියි.
@anuradilshan4214
@anuradilshan4214 2 жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක් වටින දේවල් ටිකක් ඉගෙන ගත්තා. මේ වගේ පිරිසිදු අදහස් සමාජ ගත කරන්න වෙහෙසෙන ඔබ තුමා මේ රටට සම්පතක්. ❤️
@graphicroom610
@graphicroom610 2 жыл бұрын
අවසාන point එක මම කවමදාක වත් wallet එක පිටි පස්සේ සාක්කුවේ දාන්නේ නෑ.. අනිත් හොදම දේ මමත් මගේ පරණ wallet එක වෙනස් කරන්න ඉන්නේ, මේ video එක ඒකට තව වටිනාකමක් එකතු කරා.
@manorisudusinghe1721
@manorisudusinghe1721 2 жыл бұрын
ඔබ මේ කියන දේවල් සමහරක් මම කරල තියනව.සත්තකින්ම ඇත්ත.ඔබට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා 🙏 ඔබේ සියලුම පැතුම් ඉටු වේවා !!
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 Жыл бұрын
බොහෝම ස්තූතියි .....මීට කාලෙකට ඉස්සර මගේ පර්ස් එකේ නැති දෙයක් නැති තරම්.ඒත් මගේ පාර්ස් එකේ මේ කියන වෙනස්කම් කලා.විදේශීය මුදල් විතරයි දාලා නැත්තෙ.අනික වටිනාකම් වැඩිවෙන පිලිවෙලට තියලා තියෙන්නෙ......ලොකු වෙනසක් තියෙනවා....
@buddhikadhananjaya7364
@buddhikadhananjaya7364 Жыл бұрын
කෘතගුනය තියනවනම් හැමදේම ලැබෙනවා❤
@malkanthim5198
@malkanthim5198 10 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් 🙏
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏❤️ යු ටියුබ් එක තමයි මගේ ජෙවිතේ සාර්ථක කලේ නොදන්න දේවල් වලින් මගේ මනස පුරවලා අවුරුදු ගානක් ඉදන් මගේ පර්ස් එක මේ විදියට තියනවා මම ගොඩාක් සාර්ථකයි 💪
@funnybuz320
@funnybuz320 2 жыл бұрын
එක අඩුවක් තියෙනවා......මුදල් එකම පැත්තට තියන්න ඕන බව ඔබ තුමා කිව්වෙ නෑ .....ඒක ලොකුම අඩුවක් බව තේරුම් ගන්න..අනිත් ඒවා ඔක්කොම හරි....මොකද මමත් එහෙම කෙනෙක් නිසා කිව්වෙ ....sorry...අඩු පාඩු තියෙනව තමයි ..ඒකත් මෙතනට ආව නම් ගොඩක්ම හොඳයි.....
@DyanaMunasingha
@DyanaMunasingha 9 күн бұрын
ඉතාමත්ම වැදගත්.ඔබතුමාට ගොඩාක් ස්තූතියි.මාගේ විශ්වමාතාවටත් ඉතාමත් ගව්‍රවාදර ස්තුතිය පුදනවා මට මේ වීඩියෝ එක බලන්න දුන්නට
@rukshansalgado8913
@rukshansalgado8913 2 жыл бұрын
ලඟදි ඉඳලා දාන video වල quality එක වැඩියි කියල තේරෙනවා.ඒක මරු.බලන් ඉන්නත් ආසයි.ගෙදර backgorounds ඔක්කොම ඇහැට ප්‍රියයි.ඉදිරිපත් කිරීම සහ අප ලබා ගන්නා දැනුම් සම්භාරය අති විශ්ෂඨයි. ඔබට සහ ඔබේ කාර්යය මණ්ඩලයට බොහොමත් ම පින්.සැම දෙනාම දියුණුවෙන් දියුණුවට පත්වේවා!
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 2 жыл бұрын
මේ වැඩ සටහන දැක්කේ අහම්බේන් බැලුවට පස්සේ ඉතාම වැදගත් දේයකි ඔබට ඉස්තුතියි 🇱🇰🇱🇰👍👍
@BuddiniKanchana
@BuddiniKanchana Жыл бұрын
බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට ..🙏 මම දැන් නියම මාර්ගයේ යන බව මට දැනෙනව
@damithchanaka7237
@damithchanaka7237 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට මෙවැනි වටිනා කරුණු සම්භාරයක් ඉදිරිපත් කලාට.මමත් මේ කියන යම් යම් වැරදි කලා.අද ඉදන් මමත් ඔබතුමා කියල දුන්න ක්‍රම වලට වෙනස් වෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.ජයවේවා.
@tharakadasanayaka5290
@tharakadasanayaka5290 2 жыл бұрын
තමන් පාවිච්චි කරන වාහනේ උනත් පිරිසිදුව තියා ගන්නවා නම් තමා ඒ වාහනේ අපිට ප්‍රසාදනීය වෙන්නේ.
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
මේ සියළු දැනුවත් කිරීම් තුලින් අපේ ජීවිතයට අර්ථයක් ලබාදෙන,ධනාත්මකව සිතීමට පොළඹවන අර්ථවත් දේ අර්ථාන්විතව සමාජගත කරන අර්ථනායක මහත්මයාණෙනි...බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏 ඔබතුමන්ටත් සුවපත් සැපවත් සෞභාග්‍යමත් දිවියක් උදාවේවා....!!!
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ඔබතුමා කියපූ සෑම කරුණක්ම ගොඩක් වටිනවා 🙏❤️🙏 බොහොමත් ස්තූතියි ඔබට ❤️❤️❤️
@chamindasilva6369
@chamindasilva6369 2 жыл бұрын
මම මේක අත් හදා බැලුවා. ගොඩාක් සාර්ථක යි. ගොඩාක් ස්තූති යි.
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
හෙද අදහස් ටිකක් කියලා දුන්නා බෙහෙම ස්තුති තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 2 жыл бұрын
ඉතාමත් හරවත්, වටිනා වීඩියෝවක්....💖💝💖 බොහොමත්ම ස්තූතියි ඔබට...💐💐💐 ඔබේ ජීවිතය සහ අනාගතය සතුටින් සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...💐💐💐
@pasidumaduranga5213
@pasidumaduranga5213 2 жыл бұрын
වටින අදහස් ටිකක් කියාදුන්නට ඔබට බොහොම ස්තූති. ❤️
@jobssrilanka9648
@jobssrilanka9648 2 жыл бұрын
Obata godak pin me DeWalt hodin Kiya denawata
@Sandeepani9
@Sandeepani9 2 жыл бұрын
මම සර් ගෙන් personally advice ගත්ත කෙනෙක්.මගේ ජිවිතේ අන්තිම බිංදුවට වැටිලා තියෙද්දි..සර් මට උදව් කරා.මට depression හැදිලා.හැමදේම නැත්තටම නැති වෙලා තියෙද්දි.අද මම මගේ ජිවිතේ ටිකෙන් ටික හදා ගෙන යන්නේ.සර් උදව් කරපු නිසා..සර් ට ගොඩාක් පින්.වැඩි වැඩියෙන් දියුනු වෙන්න ඕන..හැමදෙනාටම උදව් කරන්න සර් ට හැකියාව ලැබෙන්න ඕන..සියලුම දෙනාම සිතින් මනසින් කයින් නිරොගිමත් වෙන්න ඕන...බය නැතුව ඕනම තැනක කියන්න පුලුවන් මට depression වලට බෙහෙත් කරපු doctor i සර් නැත්තම් මම අද මැරිලා...
@raniqween1009
@raniqween1009 Жыл бұрын
ඔබ තුමා කියන දේවල් ඇත්තම කතාව ක් කීවේ ජය වේවා
@dayawansa59
@dayawansa59 8 ай бұрын
සහතික ඇත්ත. පිටුපස පසුම්බිය දාගැනිමේදි පික් පොකට කරුවන්ට තමයි වාසනාව උදා වෙන්නෙ.
@siyanethavisioncenter2120
@siyanethavisioncenter2120 2 жыл бұрын
ඔබ තුමාගේ අදහසක් ඉතා වැදගත් අපිට ... දවසින් දවස මමත් ඔබ තුමාගේ කරුණු කාරනා අනුව ජීවිතය සකස් කර ගන්නෙමි...
@sanjayagamageeramudugoda360
@sanjayagamageeramudugoda360 7 ай бұрын
ඉතාම හොඳ වැඩසටහනක්... මමත් මගේ වොලට් එක මනාව සංවිධානය කරනවා. විශේෂයෙන්ම මාරු කාසි දාන්නේ නැහැ... නෝට්ටු පිළිවෙළට තමයි දාන්නේ... බැංකු කාඩ්, අයිඩී වගේ ඒවත් පිළිවෙළට තියාගන්නවා. කාසි දාන්න වෙනමම කුඩා බෑගයක් පාවිච්චි කරනවා
@priyanikarunarathna8042
@priyanikarunarathna8042 2 жыл бұрын
ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම නොවරදවාම බලනවා. හිතේ තිබුන දේවල් ලඟා කරගන්න ඔබතුමාගෙ උපදෙස් බෙහෙවින් පිටුවහලක් උනා කියල මම හිතනව. ගොඩක් පිං ඔබ තුමාට.
@sujeewapriyadarshani7093
@sujeewapriyadarshani7093 2 жыл бұрын
ගොඩක් වටින අදහස්.ඔබතුමාගේ වටිනා අදහස් උදව් කරගෙන වැටිලා ඉන්න මගේ යාලුවෙක් ගොඩ දාන්න තමයි මගේ මේ වෑයම.
@dayachandrapala7591
@dayachandrapala7591 2 жыл бұрын
වොලට් එක ගැන ඉතාවටිනා කාරනා ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තූති වන්තවෙමි.
@uthpalarajapakshe6800
@uthpalarajapakshe6800 2 жыл бұрын
ඔබතුමා ගේ vidio එක බලන මගේ Purse එක clean කරලා, පිලිවෙලට හදාගත්තා ,අරමුණු $ වලින් purse එක පුරවාගන්න. $$$$$$$$$$$🙏 බොහෝමත්ම ස්තුති 🙏
@madushanjayaneththi6385
@madushanjayaneththi6385 2 жыл бұрын
අද තමයි දැන ගත්තේ වටිනවා ඔබ තූමාගේ මෙහෙවර ඉතාමත් ගෞරවයෙන් අගය කරමි
@lahirusandaruwan7222
@lahirusandaruwan7222 2 жыл бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම අපි වශී කරනවා. Walert එක ගැනta වඩා. Thank you so much
@malanpigera3512
@malanpigera3512 Жыл бұрын
අපවෙත ලැබෙන වටිනාකමට කෘත ගුණ dekviyayuthuya
@malkanthikumari2006
@malkanthikumari2006 7 ай бұрын
සහතික ඇත්ත සර්.. ඔබ කියූ සියල්ල සත්‍යයක්. මමත් රටවල් තුන හතරක මුදල් මගේ පසුම්බියේ තබාගෙන සිටිනවා.. එය දුටු විට පිරුණු හැඟීමක් ඇතිවෙනවා.. ඒ මුදල් මට වාසනාව ගේනවා කියලා මට දැනෙනවා❤❤❤❤ . ස්තුතියි සර් අපිව දැනුවත් කරාට ඔබතුමාටත් ජයවේවා🙏🙏🙏
@hbddde
@hbddde 7 ай бұрын
සත්‍ය වශයෙන් බෙහෙවින් ම...වටිනා උපදෙස් මාලාවක් .බොහොම pin මහත්මයාණෙනි .ස්තුති යි
@kalindupanchala8207
@kalindupanchala8207 2 жыл бұрын
අහමිබෙන් මෙ video එක දැක්කේ, නොදන්නා කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වුනා. ඒවාගේම මෙ video එක බලන්න ගත කරපු කාලය, ඩේටා ජිවිතය එක පියවර කින් හෝ ඉදිරියට යන්න අත්වැලක් වුන නිසා එවා වැයකිරීම සමිබන්දව සතුටු යි. Thanks....
@eldoraplantation7192
@eldoraplantation7192 Жыл бұрын
ස්තුතියි සර්. හැමෝටම වටින පාඩමක්. ඔබ ගත් මේ උත්සාහයට නැවත වාරයක් ස්තුතියි
@nayani923
@nayani923 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම ගොඩක් දුප්පත් ජීවිතයක්‌ තිබුන කෙනෙක්. ඉගෙනගත්තා මම ගොඩක් උත්සාහයෙන්. දැන් මම උපයනවා ඉස්සරට වඩා හොඳින්. ලැබෙන හැම මුදලටම මම ගොඩක් ආදරේ උනා. අදටත් මට wallet එකක් නැහැ. ඒ නිසාමද දන්නේ නැහැ මම බලාපොරොත්තු වෙන මුදල් abundance එකට මම ඈතින් ඉන්නේ. ස්තුතියි. මම උත්සහකරන්නම් මේ ක්‍රමය 🙏
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
අපිත් ගොඩක් දුප්පත් ඉස්සර වගේම 🥺
@nldgamage9929
@nldgamage9929 Жыл бұрын
ස්තුති මහත්මයාණෙනි.ජිවිතේ නිවැරැදි මාර්ගයේ ගෙනයන්න උපකාර කිරිම පිළිබඳ .බුදු සරනයි
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ..අහම්බෙන් දැක්කේ ඒත් ගොඩාක් වටිනා අදහස් ටිකක් ....
@happydreams5325
@happydreams5325 2 жыл бұрын
බොහෝම ස්තූතියි සර්!ජීවිත වෙනස් කරගන්න කියවන්න පුළුවන් පොත් පත් ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .
@dulithwijeratne4854
@dulithwijeratne4854 2 жыл бұрын
ඔබතුමා මුදල් ගැන සදහන් කරපු හැමදේම ඇත්ත. ගොඩක් Russian, Japanese අය ඉතා දිග මුදල් පසුම්බි බාවිතා කරනවා. ඔවුන් කියන්නේ, මුදල් හැමවිටම දිග අතට තියෙන විදියට, ඉතා පිරිසිදුව බාවිතා කරන්න කියලා. ඇත්තටම එකට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට.
@urangaya
@urangaya 2 жыл бұрын
ෂා.. ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි..🙏👍🎂 - අනිව මේ වගේම ලස්සන Wallet එකක් මමත් ගන්නව ඉතා ඉක්මනින්න.. ආසාවෙ බෑ වෙනදටත් වඩා හොදට ලස්සනට අදිනව වගේම wallet එකත් ලස්සනට තියාගන්න.
@NilminiKumari-t5w
@NilminiKumari-t5w 6 ай бұрын
Sddkkdkksiirorrrroeeeeeroorrrirodeodrerooeoeooereoeeeeooeeoroeeseeeoeirrrrorse​@@urangaya
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 2 жыл бұрын
බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට ඉතාමත් වටිනා ෆ්‍රොගෙම් එකක් බුදු සරනයි
@perfectgirly9175
@perfectgirly9175 2 жыл бұрын
මන් අහල තියෙනවා වැඩියෙන් කෑශ් අතේ තියාගත්තම වැඩියෙන් වියදම් කරන්න හිතෙනවා කියලා මන් ඒක නිසා සල්ලි හරිම අඩුවෙන් වොලට් එකේ තියාගන්නෙ.ඒත් මේ වීඩියෝ එකෙන් වටිනා ගොඩක් දේවල් ඉගනගත්තා බොහොම ස්තූතියි
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 2 жыл бұрын
මමත් අවුරුදු 7ක් පවිචිචි කරපු වාසනාවන්ත පස් එක මාරු කරන්න අද තිරනය කරා.
@suselasanhana6513
@suselasanhana6513 2 жыл бұрын
වටිනාම.අදහස්.ටිකක්.පීං.මේ.වගේ.අපිව.දැනුවත්.කිරිම.ස්තූතියි.සර්.
@lakmaludaya1
@lakmaludaya1 2 жыл бұрын
වටිනා අදහස් ටිකක් බොහොම ස්තුතියි ❤
@chefarush6077
@chefarush6077 2 жыл бұрын
ඇත්තටම ඔබ තුමා ගොඩක් වැදගත් කරුනු ටිකක් ලබා දුන්නේ..ස්තුතියි
@nilaproduction8507
@nilaproduction8507 Жыл бұрын
බොහෝම වටිනවා හැමදාමත් වගේ ගොඩාක් අවශ්‍ය වැදගත් අදහස් ටිකක්
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 Жыл бұрын
රුපියලේ වටිනවා kama දිය uthui viawa asiriwadaya ස්තුති ස්තුති ස්තුති
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 9 ай бұрын
වට්න දෙවල් ටිකක් අපිට ලබා දුන්නාට ගොඩක් ස්තුති ඔබට 🙏❤🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
Bhathiya great ❤️😊👍 මම ඉසුරු කැලණිය කැම්පස් එකේ music කරපු👍❤️😊
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට අපිට මේවැනි දෙවල් ලබාඩිම ගැන 🙏💛💛❤️🧡👍🌟🌙
@preethikasrathnayake4759
@preethikasrathnayake4759 8 ай бұрын
ලබා දුන්න හැම අදහසකටම ස්තූතියි ඔබට
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
ඔබතුමාගෙ දෙවැනි වීඩියෝ එක බැලුවෙ ..හරිම වටින අදහස් ටිකක් ..මන් ලගත් ඩොලර් තියෙනවා ..බුදුසරණයි ඔබතුමාට .අරිගතෝ අරිගතෝ අරිගතෝ .🙏❤🙏🇦🇪
@suramyamsk2055
@suramyamsk2055 2 жыл бұрын
Are you in Japan?
@jaga4968
@jaga4968 2 жыл бұрын
අරිගතෝ කියන්නේ මොකක්ද
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
@@jaga4968 ස්තුතියි 🙏 යන තේරුම ජපන් වලින්
@nishadisamaranayaka5702
@nishadisamaranayaka5702 2 жыл бұрын
ජපන් ද ඔයා
@sanjeewanishantha5376
@sanjeewanishantha5376 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා පැහැදිලි කරලා දුන්න අදහස් වලට 🙏🙏🙏🙏
@madushanbuddipriya
@madushanbuddipriya 2 жыл бұрын
වටිනා උපදෙස් කිහිපයක්.බොහෝම ස්තූතියි ඔබට...🙏🙏🙏
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 2 жыл бұрын
බොහොම ස්තූතියි.. ඉතාමත්ම වටිනවා. ❤️ පුලුවන් නම්, එවැනි සැසියක් නැවත පවත්වන්න කියලා ඔබගෙන් ඉල්ලාසිටිනවා.
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
ගාන තමා වැඩි මෙයාගෙ 😢
@prasannamadusanka509
@prasannamadusanka509 2 жыл бұрын
හරිම වටිනා අදහස් ටිකක් කවුරුත් නොහිතන දේවල් වලින් මිනිස් ජීවිතේ වෙනස් කරන්න පුලුවන්
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් . ආදරෙයි හැමදාමත් ඔබතුමාට ...ඒ වගේම විශ්වයට ස්තූතියි වන්ත වෙනව මට මේ වීඩියෝව නැරඹීමට අවස්තාව සලසා දුන්නට. තෙරුවන් සරනයි ඔබතුමාට
@delpagedagelinton9503
@delpagedagelinton9503 2 жыл бұрын
බොහොමත් ස්තුතියි මමත් අද ඉදන් පටන් ගන්නවා මේ විදියට තියාගන්න.
@rohanjayalath8453
@rohanjayalath8453 2 жыл бұрын
වටින දෙයක් මටම හරියටම හරි. මගෙත් ඔය වැරදි ටික වේනව
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි. පැහැදිලි කිරීමට 💐
@sameerakelum7608
@sameerakelum7608 Жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි. වටිනා අදහස් ටිකක්...
@Pnp9278
@Pnp9278 2 жыл бұрын
බොහොම වටින කරුනු ටිකක්.. ස්තුතී ඔබට.. බොහොම පැහැදිලි කටහඩක් ...මගේ පුතත් spike දෙක ට ඒ වගේ ගරු කරනවා.. ❤🌹
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
ඔබතුමාට බොහෝ පිං තෙරුවන් සරණයි.
@waniarchigeirangani2515
@waniarchigeirangani2515 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට බුදුසරණ දෙවිපිහිටයි !!!
@ChampaKoys
@ChampaKoys Жыл бұрын
වටිනා අදහස් ටිකක් අපිට ලබා දුන්නාට ස්තුතියි ඔබතුමාට
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 жыл бұрын
මගේ පුතා යුරෝප් රටක් වැඩ කරන්නෙ එයා හැම වර්ගයක්ම මුදල් දිලා තියනවා මෙම විදිහට ලස්සනට තියගෙන ඉන්නෙ ගොඩක් ඉස්තුතියි සර් ❤️❤️❤️
@dinushawickramasingha7811
@dinushawickramasingha7811 2 жыл бұрын
බොහොම ස්තුතියි..ඔබ තුමාට. උපදෙස් ගොඩක් වටිනවා.
@AsankaAsanka-ir9ns
@AsankaAsanka-ir9ns 2 ай бұрын
Very well programme. I like all ways u video programme.thanks.
@kapilamadurajeewa8362
@kapilamadurajeewa8362 4 ай бұрын
ඔබ සඳහන් කළ සියල්ල සම්පූර්ණ ඇත්ත ක්
@PgWimalawathi
@PgWimalawathi 4 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි මෙවගෙ කියලා දුන් නට බුදු සරනවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌺🌺🌺
@NavodyaThathsarani-ze4dm
@NavodyaThathsarani-ze4dm 3 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට🙏
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u Ай бұрын
Thank you sir...mm godak dewal igena gaththa.....mmth aluth wenawa sirge video balala....sthuthi obata ...sthuthi mage adaraneya wishwa mathawata... .
@uniquenessnature4081
@uniquenessnature4081 2 жыл бұрын
ගොඩක් වටිනා කරුණු කියල දෙන ඔබට බොහොමත්ම ස්තුතියි සර් .
@supipigithanjalee9703
@supipigithanjalee9703 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 2 жыл бұрын
මේ විස්වයට ස්තුතියි ....සර් ඔබටත් ඔබේන් දැන උගත් දේ බොහොය, 🌷 බොහොමයක් ස්තුතියි තෙරුවන් සරනයි සර් 🌷🙏❤
@nishantharodrigo6381
@nishantharodrigo6381 25 күн бұрын
අනිවාර්යයෙන් මම වෙනස් වෙනව
@kadamith
@kadamith 2 жыл бұрын
වටින අදහස් බෙදා ගත්තාට ඔබතුමාට ස්තූතියි!!!
@chamarichamari5795
@chamarichamari5795 2 жыл бұрын
Thank you sir. සාමය සතුට පිරි නීරෝගී ජීවිතයක් ලැබේවා!
@seethakumari9690
@seethakumari9690 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර් දේශන ය ගොඩක් හොද යි මම ඩුබායි සිටදී 🙏🙏🙏👍👍👍
@isurumadushan8006
@isurumadushan8006 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ..ගොඩක් වටිනව මේ උපදෙස් 😍😍😍❤❤❤
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
වටිනවා ගොඩාක් ඔයාගෙ අදහස් අයියණ්ඩී ❤️❤️❤️❤️
@miusic5005
@miusic5005 5 ай бұрын
මට ගොඩක් වටිනවා ඒ උපදෙස් ගොඩක් ස්තුති ❤️
@100dineshyou
@100dineshyou 2 жыл бұрын
ස්තූතියි ඔබට, විශ්වයට, මාගෙ දයාබර යටි සිතට...
@sadimotivation
@sadimotivation 2 жыл бұрын
හොඳ අදහස් ටිකක් ලබාදීම ගැන ඔබට ස්තූතියි
@sujiifernando1690
@sujiifernando1690 3 ай бұрын
ස්තුති සර් අපිව දැනුවත් කරාට
@samanthiekanayaka7039
@samanthiekanayaka7039 5 ай бұрын
ස්තූතියි ඔබ තුමාට අදහස් වලට
@vihanga5069
@vihanga5069 2 жыл бұрын
වෙනස් විදියට හිතන එකනම් නියමයි සර් සුභම වේවා
@nadirakuwait7315
@nadirakuwait7315 2 жыл бұрын
වටිනා අදහස් ටිකක් කියා දුන්නට ඔබ තුමාට ඉස්තුතියි
@kanishasmp4197
@kanishasmp4197 2 жыл бұрын
The world is fast moving towards a cashless society. The use of digital currency is becoming more popular among people. With the presence of the digital wallet, a physical wallet is no longer required. I'm not sure how far your statements are valid. If your statements enhance your positive thinking power, please keep doing it-furthermore, thanks for sharing those ideas with us. However, there is no requirement or necessity.
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН