යතුරු පැදියක් ගන්න දැන් සල්ලි විතරක් මදි

  Рет қаралды 1,727

Saman Samarakkody

Saman Samarakkody

Күн бұрын

Пікірлер: 18
@SLRANGE
@SLRANGE Жыл бұрын
500 වෙනි Subscribe එක මගෙන් 🙂❤
@treesadgobzz
@treesadgobzz Жыл бұрын
අයියා මේක විශේශයින්ම එතුමාට කියන්න් ගොඩජ් වැදගත් දෙයක් ❤ වැඩි වශයෙන් අනතුරු වෙන්නෙ ඉන්දියාවේ නිදපදවන යතුරු පැදිවලින් වැඩියෙන්මන්ම මොක්ද ඒවායෙ ABs වගෙ safety features අඩු නිසායි ඒ උනාට ජපන් සහා යුරෝපීය රටවල් වල නිපදවන අදිබලැති යතුරුපැදි වල safety feature ගොඩක් තියනවා abs , traction control වැනි තවත් ඒවා ඒ නිසා ඒවායෙන් අනතුරු වෙන්න තියන ප්‍රතිශතය සෑහෙන්න අඩුයි මොකද ඒවා නිසි ප්‍රමිතියට අනුව සකස් කරන නිසා දැනට ලියාපදිංචි නොකර මාර්ගයේ දාවනය වන එම යතුරු පැදි අනතුරට පත් වෙලා තියනවා දකින්න ණැති තරම් ඒ බව දිලුම්. අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී විශේශ ප්‍රකාශයක් පවා ඉදිරිපත් කරා ඉතින් ඒ නිසා ඒම ජාපානයේ සහ යුරෝපයේ නිශ්පාදිත. යතුරු පැදි ඉන්දියානු යතුරු පැදිවලට වඩා ගොඩක් ආරක්ශාකාරී කියලා මෙතුමාට පහදා දෙන්න මොකද ඉන්දියානු යතුරු පැදියේ ප්‍රමිතිය පිලිබදවා සෑහෙන ගැටලුවක් තියනවා තරුණ ජීවිත විශාල වශයෙන් ආරක්ශා කරගන්න් පුලුවන් මේකෙන් අනික තරුණයින්ගෙ ලොකු හීනයක් තමා එම ජපාන් සා යුරෝපිය යතුරු පැදියක් නීත්‍යනුකූලව මීලදී ගැනිම ඒ සදහා අවස්තාවක් නැති නිසයි ඔවුන් හොර මාර්ගයෙන් එන යතුරු පැදි මිලදී ගන්නෙ මේ ගැන පොඩ්ඩක් එතුමාව දැනුවත් කරන්න අයියා ලොකු උදව්වන් මේක අනිවාරෙන් ඔනි අයියා චැනල් එකත් ගොඩක් රීච් වෙයි මේ ගැන කිව්වොත්.❤
@samansamar
@samansamar Жыл бұрын
හරි ඊලග පාර මම මේක කතාකරන්නම්
@UdeshLiyanaArachchi-g2e
@UdeshLiyanaArachchi-g2e Жыл бұрын
49 cc ස්කූටර් රෙජිස්ටර් කරන්නෝනිද එසෙම්බල් කරපුව අයියේ අපට නිවනක් නැතිද තෙල් දෙන්න ගියත් අනං මනං වචන ඉස්සර ඒක යන්නෙත් හිමිං ඒත් රෙජිස්ටර් කරන්න කියනව ​@@samansamar
@සදුන්පුතා
@සදුන්පුතා Жыл бұрын
අයියේ 48cc. ලයිසන් නැතුව පදින්න පුලුවන් බයික් ගැන නීතිමය පැත්ත ගැන වීඩියෝ එකක් දාන්නකො. ජියර් තියන බයික් පදිනව 48cc ගහන්. ඒ ගැන නීතිමය අවසරයක් තියනවද ලයිසන් නැතුව පදින්න.
@yashan2001
@yashan2001 Жыл бұрын
මටත් ඒ ගැන දැනගන්න ඕනි. 48 cc පැඩල් තියෙන බයික්වලට තියෙන නීතිමය පැත්ත ගැන
@flytvusa
@flytvusa Жыл бұрын
❤❤❤
@isuruvlogs4083
@isuruvlogs4083 Жыл бұрын
අයියෙ මගෙ බයික් එකෙ කලින් අයිති කරුවෙකු ලඟදි අංක තහඩු නැති වෙලා . එයා ට්‍රාන්සර් කරලත් නෑ මට ට්‍රාන්සර් කරගන්නත් පොතේ අයිතිකරුගේ අයිඩින්ටි කොපියක් නෑ හොයාගන්නත් අමාරුයි. දුම් වාර්තාව ගන්න ගියපුහම කීවා original නම්බර් ප්ලේට් ඕනි කියනවා. ට්‍රාන්සර් කරන්නත් ලයිසන් ඕනි නිසා මුලින් අංක තහඩු ගන්න ඕනි මට මේ ටික කරගන්න විදිහක් කියලා දෙන්න. (නම්බර් පේල්ට් නැති උනා කියලා ඇන්ට්‍රි කොපියක් තියෙනවා 2020 එකක් 😕) උද්ව්වක් කරන්න මට හිතාගන්න බැරුව ඉන්නෙ🙃
@samansamar
@samansamar Жыл бұрын
ඔයා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහින් මානව මන්චනායක මහත්තයා හමුවෙන්න. දැනට ඔයා ලග තියෙන සියලු ලියකියවිලි අරගෙන යන්න. මම එයාට කතා කළා .
@tharagaliyanage
@tharagaliyanage Жыл бұрын
මගෙ බයික් එකේ ට්‍රාන්සර් පේපරේ පරණ අයිති කරුගෙ ඇයිඩින්ටි කොපියයි දෙකම නැති උනා දැන් ලයිසන් එක ගන්න විදිහක් නෑ පොඩි සහන කාලයක් දෙන්න පුලුවන් නම් හොදයි ලයිසන් කරගන්න
@susilkumara8598
@susilkumara8598 Жыл бұрын
පොත නැති වාහන වල පොත හදන්න පුළුවන්ද බැරිද කියලා කිව්වෙ නෑ නේද
@samansamar
@samansamar Жыл бұрын
විඩියෝ එකේ සම්පුර්ණ විස්තරේ තියෙනවා. බලන්න
@treesadgobzz
@treesadgobzz Жыл бұрын
අයියා මගේ බයික් එකේ එන්ජිම් දාරිතාවය 600 ඒ උනාට මොකක් හරි විදියකින් මේක register කරලා තියෙන්නෙ 250 cc කියලා ඒකට මට කරන්න විසදුමක් තියනවාද
@samansamar
@samansamar Жыл бұрын
පුලුවන් . ඔයා යන්න නාරා⁣හේන්පිට DMTඑකට . ගිහින් මෙතුමා මුණ ගැහෙන්න. මේ විඩියෝ එක ගැනත් කියලා ඔයාගේ ප්‍රශ්නේ විසද ගන්න.
@tharakasandaruwan4007
@tharakasandaruwan4007 Жыл бұрын
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН