Motorola G24 Power in Sri Lanka | Best Budget Smart Phone 2024

  Рет қаралды 82,084

SLPhoto

SLPhoto

Күн бұрын

Пікірлер
@SlVideos_Creation
@SlVideos_Creation 7 ай бұрын
Motorola review එකක් හරියට ලන්කාවෙ පලවෙනියටම දැක්කෙ ඔයාගෙන් නලින්ද අයියෙ❤
@warunikasenaratne1470
@warunikasenaratne1470 4 ай бұрын
/
@MRThina-d7j
@MRThina-d7j 5 күн бұрын
Ow mamath dakke adamai Motorola phone ekak review karanawa 😀
@diretdisco
@diretdisco 7 ай бұрын
ඉස්සර මෝටරෝලා සුපිරි බ්‍රැන්ඩ් එකක්.සැම්සුන් වගෙ හරියට ලන්කාවේ ඩීලර් කෙනෙක් නැනෙ බජට් නෙමේ ෆ්ලැග්ශිප් මෝටරොලා ගෙනාවනම් මරු
@sithijagimhan114
@sithijagimhan114 7 ай бұрын
ආසම explainer ❤️
@dananjayaherath4942
@dananjayaherath4942 5 ай бұрын
මන් use කරන Motorola edge+ 2023 සුපිරියි.ලංකාවට එන ඉන්දියන් මොටොරොලා වළට වඩා සුපිරි flagship සෙට් එකක් USA තියනවා .Oneplus වෙනුවට ගත්ත හොදම ඔප්ශන් එකක්
@AshenSamarakoon
@AshenSamarakoon 3 ай бұрын
මමත් සති 3කට විතර කලින් ගත්තා phone එක, additional review එකක් ඕන කට්ටියට ~Battery Capacity එක සෑහෙන හොඳයි, මම normal use කරලා දවස් 2+ use කරනවා ~ගොඩක් අය මේකෙ signal අවුලක් ගැන කියලා තියනවා දැක්කා, එහෙම අවුලක් මට නම් ආවෙ නෑ, Hutch use කරන්නෙත්, ඕන තැනක signal හොඳයි දැනට ~Sound Quality එක සෑහෙන හොඳයි ~Camera Quality එක සාමාන්‍යයෙන් හොඳයි ~Fast Charging නම් නියමයි phone එක off කරලා තියෙද්දි සෑහෙන ඉක්මනට charge වෙනවා හැබැයි රත් වෙනවා ටිකක්. On කරලා තියෙද්දි නම් ගොඩක් වේගෙන් charge වෙන්නෙ නෑ ~ලොකු games නම් ගැහුවෙ නෑ දැනට, දැනට පොඩ්ඩක් වත් lag වුනේ නෑ ~Customizable features ටිකක් අඩුයි Stock Android නිසා ~Display එක මරු HD+ වුනාට දැනට නම් satisfied Phone එක ගැන
@slphotoLK
@slphotoLK 3 ай бұрын
Under 50k හොඳම phone එක
@udaradilan3343
@udaradilan3343 2 ай бұрын
Display ehem giyot parts thiyenwd hoyagnn
@AshenSamarakoon
@AshenSamarakoon 2 ай бұрын
@@udaradilan3343 Parts nm adui danna widihata
@gimhananirmal7043
@gimhananirmal7043 Ай бұрын
Stock android ?
@AshenSamarakoon
@AshenSamarakoon Ай бұрын
@@udaradilan3343 ewa nm adui danna widihata
@DARKDREAMS2
@DARKDREAMS2 6 ай бұрын
අවුරුදු 3ක් මන් Moto E7 power පාවිච්චි කරන්නෙ... කිසිම දෙයක් වෙලා අද වෙනකල් හදන්න ගිහින් නෑ... Motorola Phones ගොඩක් හොඳයි ❤
@slphotoLK
@slphotoLK 6 ай бұрын
ඒකනේ
@samithvidusara7604
@samithvidusara7604 6 ай бұрын
Metal monada thiyenne.. plastic nisa aul wage meka.. mata ekak ganna baluwa, danata me phone eka thamai ganna thiranaya karagena inne
@alphad4636
@alphad4636 2 ай бұрын
M13 eka aran balapn komad kiyala 😂
@SLSectionofficial
@SLSectionofficial 7 ай бұрын
සුපිරි😍😍😍
@DileepaRasanjana
@DileepaRasanjana 6 ай бұрын
Oppo a5 2020 ෆෝන් එක ගන්න බැරි වෙච්ච අයට oppo ඒ5 2020 එකේ තිබ්බ දේවල් ඔක්කොම නැති උනත් අවශ්‍යම දේවල් දීලා තියන smart ෆෝන් එකක්.oppo එකේ අවශ්‍ය ඔක්කොම pro features 4k video,corning gorrilla glass,රියර් mount fringer print වගේ දේවල් එහෙමත් තිබ්බ මොන උනත් ඒ5 වලට සමාන features තියන ෆෝන් එකක් තාම දැක්කේ නෑ.එහෙම එකක් තියනවානම් එක දාන්න. ආසම feature එක stereo speaker with dolby atmos
@TechSnap56
@TechSnap56 3 ай бұрын
A9 ekath supiri
@ThuglifeGamer-kw6ri
@ThuglifeGamer-kw6ri 7 ай бұрын
Patta aiye Ohama Karagena Yamu 🎉
@dewmiashirwada7265
@dewmiashirwada7265 7 ай бұрын
Adath review eka supiri nalinda aiye ❤️
@sachinthamihiranga9844
@sachinthamihiranga9844 4 ай бұрын
සුපිරිම එකක් පැය එකහාමරයි චාර්ජ් වෙන්න යනෙ 36990 ගියේ ම්න් ගත්තෙ කුලුනු එකෙන් ගම්පහ සුපිරිම එකක් ❤️‍🩹😌 කැමරාවත් සුපිරි ඔකොම මරු ❤️‍🩹
@AshenSamarakoon
@AshenSamarakoon 3 ай бұрын
පොඩ්ඩක් update එකක් දෙන්න පුළුවන්ද දැන් Battery draining/ signal issues/ slow charging/ camera issues නැද්ද මුකුත් ඔය ගානට හොඳයි ද ගොඩක්
@HTrader93
@HTrader93 3 ай бұрын
@@AshenSamarakoon බැට්‍රි නොමල් ඩේටා ඔන් එකේ යුටුබ් විඩියො එම බලලා දවසක් වගේ පුළුවන් . චාජ් වෙන්න පැය 2ක් යනවා. ෆොන් එක ඔෆ් කරල චාජ් කරොට්ජ් පැයයි යන්නේ.
@AshenSamarakoon
@AshenSamarakoon 3 ай бұрын
@@HTrader93 Thank You Very Much machan reply karata! Wena issues naa neda mukuth, math heta gannawa, dan kochchara kal wage use karanawada bn
@HTrader93
@HTrader93 3 ай бұрын
@@AshenSamarakoon selfi කැම් එක ටිකක් බලන්න. Indoor නම් අවුලක් නෑ . එළියේ ඉදන් ගහනකොට පොඩ්ඩක් details වැඩි ගතියක් තියෙනවා.
@AshenSamarakoon
@AshenSamarakoon 3 ай бұрын
@@HTrader93 Thanks! Finally, Slow wena issues naa neda
@rasikasandaruwan822
@rasikasandaruwan822 7 ай бұрын
සහෝදරයා Video එක නියමයි. ඒ වගේම තව පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා , ඒ තමයි චාජින් ටයිම් එකත් දාන්න ( 0-100 වෙන්න කොච්චර වෙලාවක් යනවද කියන එකත් දාන්න). මොකද මේ වගේ පෝන් එකක Mainma key point එකක් විදියට ඒක Highlight කරන නිසා. තවත් Video එකේ Content එකට ඒක Value එකක් එකතු වෙයි අනිවාර්යයෙන්ම. Good Luck Bro ❤❤❤❤
@warna7235
@warna7235 7 ай бұрын
01.15
@rasikasandaruwan822
@rasikasandaruwan822 7 ай бұрын
@@warna7235 Thanks Bro
@DhaneeshaMouli-sf5zd
@DhaneeshaMouli-sf5zd 6 ай бұрын
01:15
@NisalDevinda-er6ip
@NisalDevinda-er6ip 6 ай бұрын
මේකේ ලෙඩක් ආවොත් ලන්කාවේ හදන්න බඩු තියනවද
@ZMRoshan95
@ZMRoshan95 7 ай бұрын
Super review very good 👍
@AmilaDarshana-g8n
@AmilaDarshana-g8n 7 ай бұрын
Moto g24.සුපිරියක් තමා😍.බැටරි 🔋 දවස් තුනක් පුළුවන්.ස්පිඩි එකත් මරැ.කැමරා මරැ.❤❤
@GeethikaSuranga
@GeethikaSuranga 6 ай бұрын
Kochchara kalda aran
@bhanuka0092
@bhanuka0092 6 ай бұрын
Camera quality kohomada Battery drain wedi neda
@rasikasampath9676
@rasikasampath9676 5 ай бұрын
Mage moto g24 pon eka chaj wenna peya 4 yanava chajare rath wenava
@bhanuka0092
@bhanuka0092 5 ай бұрын
@@rasikasampath9676 On eke charge karaddi godak wela yanawa. Off karala charge karanna ikmanin charge wenawa.kochchara dawas da aran?
@Desh_nor
@Desh_nor 5 ай бұрын
​@@rasikasampath9676venna bane. Mage eka normal 2h 30min full charge. Power off kalama 2h charge
@shehan4164
@shehan4164 7 ай бұрын
Highly recommend 👍👌
@bhanuka0092
@bhanuka0092 7 ай бұрын
👉Camera supiri da bn? ☺️Gcam support da?
@අහී6731
@අහී6731 6 ай бұрын
සුපිරියක් තමයි මමත් එකක් ගත්ත❤
@kasunsameera4349
@kasunsameera4349 5 ай бұрын
Battery eka dawas kiyak thiyenawa da signal hodaida
@AmilaDarshana-g8n
@AmilaDarshana-g8n 7 ай бұрын
සුපිරයක්.moto g24 ❤❤
@lakshanmaduranga8453
@lakshanmaduranga8453 3 ай бұрын
machan battery 🔋 charge wenna wela yanavada? signal adu seen ekak tiyeava da math ganna ine plz help
@sandybulathsinghala5737
@sandybulathsinghala5737 24 күн бұрын
Waiting for moto g35 review 😊
@harshanaproduction
@harshanaproduction 3 ай бұрын
Mth gththa supiri ❤
@thilankaharsajith4897
@thilankaharsajith4897 6 ай бұрын
Mama iye gaththa . Aththatama supiri
@home_ceylon
@home_ceylon 5 ай бұрын
Awlak nadd meke ?
@KrishanJVL
@KrishanJVL 7 ай бұрын
මම ගත්තා. දවස් 3යි අදට. සිග්නල් අවුලක් තියෙනවා. ගන්නවානම් ටිකක් හොයලා බලලා ගන්න, ගන්න කෙනෙක්. මෙි රිවීව් එක බලලා මයි ගත්තේ. දැං අපරාදෙ හිතිලා ඉන්නෙ. තවත් මෙි ෆෝන් එක අරන් සිග්නල් අවුල ආව අය ඉන්නවානම් මේකට කමෙන්ට් එකක් දාගන්න. ( ⁣4G සිග්නල් තිබුනත් ඉන්ටනෙටි බ්‍රවුස් වෙන්නැ. ! ලකුනක් වැටෙනවා සිග්නල් පෙන්නන තැන ඩිස්ප්ලේ එකේ.) නෙට්වර්ක් රිසෙටි කලාම හරියනවා. ආයෙමත් ටික වෙලාවකින් ඒ අවුලම එනවා. මෙි ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්න තව අය ඉන්නවා මෙතන කමෙන්ට් එකක් දාගන්න. නිකන් සල්ලි වියදම් කරලා බලන් ඉන්න ඕන නැහැනෙ.
@HeshanMax22
@HeshanMax22 7 ай бұрын
Ehemd math ganna inne .awl mond? Oke Indian version ekd gathe
@Savvy800
@Savvy800 7 ай бұрын
Bro warrenty policies kohomad Abans lage? within 7 days 1 to 1 replacement gnna plwnd balanna
@IamKema9620
@IamKema9620 7 ай бұрын
Math Gaththa Sathiyak dn,Signal aulak nam na,Habayi Full Charger wena 4 hours Yanawa,and Battery eka 10hours Walin drain wenw,Abans ekata kiwwama un kiynw Khmth 6000 Charger Wenna paya 4k yanawalu,33W Thiyenne mona labbakatada dan na ehenam ,Customer Service nm Anthimayi.
@IamKema9620
@IamKema9620 7 ай бұрын
@slphotoLK Ayye Charging Time Kochchara yanwada kiyl kiyannako.
@HeshanMax22
@HeshanMax22 7 ай бұрын
@@IamKema9620 bro can ek em quality d
@ThirthaPinsara
@ThirthaPinsara 7 ай бұрын
අයියෙ ඕකෙන් game play එකක් දාන්නකෝ❤️🌝
@MaduShemi
@MaduShemi 4 ай бұрын
Math meka thmai use krnne.godak hodai pon eka.mth gththe abans eken thmai 🥰
@AshenSamarakoon
@AshenSamarakoon 3 ай бұрын
Poddak wisthara kiyanna puluwan da Battery charging speed/drain aul Signal aul Camera aul ehema thiyanawada kiyala
@MaduShemi
@MaduShemi 3 ай бұрын
@@AshenSamarakoon Bettry cj hodai 100%kma.Signal hodt thiyei.pon eka hodai aran balanna 😊
@Nethmaghmn
@Nethmaghmn 3 ай бұрын
Prize kiyada dear ?
@iCrazeTech2.0
@iCrazeTech2.0 7 ай бұрын
සුපිරියක්
@HansakaPathum-ob8ct
@HansakaPathum-ob8ct 7 ай бұрын
Mage lagath thiyenawa. Supiriyak thamay ❤️
@pathirana64
@pathirana64 7 ай бұрын
ඔයා අරන් කොච්චර කල් වෙනවද
@bhanuka0092
@bhanuka0092 7 ай бұрын
Machan camera kohomada ? Gcam support da?
@bhanuka0092
@bhanuka0092 7 ай бұрын
👉Camera supiri da bn? ☺️Gcam support da?
@HansakaPathum-ob8ct
@HansakaPathum-ob8ct 7 ай бұрын
@@pathirana64 sathi 2 kata wdi
@HansakaPathum-ob8ct
@HansakaPathum-ob8ct 7 ай бұрын
@@bhanuka0092 me price range eke yana anith ewata wada camera, display, sounds okkoma supiri
@MBandara-w3c
@MBandara-w3c 15 күн бұрын
Aiye oke ram ek extend krnn puluwnd?
@ruwanthigunathilake841
@ruwanthigunathilake841 7 ай бұрын
Aiye pixel 3xl ekak brand new ganna awulak nedda den? Redmi 12 neththan hodada?
@SusanthaKulasekara-ii6nw
@SusanthaKulasekara-ii6nw 7 ай бұрын
Mama g8power use Kara,kisima ledak na,dawas 3k 4k battery usage,shake karama flash on wena eka maru
@sulodilshan
@sulodilshan 3 ай бұрын
Samsung A15. Ekai. Mekai baladdi kokada ganna hoda.😊
@RIVINDUPamosh
@RIVINDUPamosh 7 ай бұрын
Niyamai supiriyak thama bro 😎😎😀✌️👍
@wijayarathnabandara7086
@wijayarathnabandara7086 7 ай бұрын
පට්ට .ගේනකන්ම බලන් හිටපු vedio එකක්
@demelsinger7314
@demelsinger7314 7 ай бұрын
Parts not available motorola in sri lanka. But good phone. 👍
@azmilkais
@azmilkais 7 ай бұрын
Why not. Done by abans. Also back in 2000s abans was the one doing motorola.
@SumanaChandrasiri
@SumanaChandrasiri 5 ай бұрын
ZTE NUBEA NEO2 5G EKE VIDEO EKAK GENNKO PLEASE😢 nathan Tecno pova 5 pro 5g eke hari video ekak gennko😢
@LankaWeerasinghe
@LankaWeerasinghe 4 ай бұрын
මම පෙරේදා ගත්තා.. සුපිරියක්.. දවස් දෙක හමාරක් විතර පාවිච්චි කරන්න පුලුවන්.. කැමරා එක සුපිරි. රෑට නම් පොඩ්ඩක් අව්ල්... ගන්න ඉන්න කෙනෙක් බය නැතුව ගන්න!
@warunikasenaratne1470
@warunikasenaratne1470 4 ай бұрын
thank youb budget phonse wala camara quality eka kalayath ekka adu wenna puluwan. redme eke adu una, anit eka tama samsung badget phones
@slstudio9909
@slstudio9909 3 ай бұрын
Signal case ekak තියෙනව ද
@apsarisle-money7623
@apsarisle-money7623 2 ай бұрын
Denatat aulknne
@chamodvidusara
@chamodvidusara 10 сағат бұрын
Dn kohomda performance ​@@apsarisle-money7623
@Wajiragreshan
@Wajiragreshan 3 ай бұрын
Math ගත්තා aiye. Oyge video ek bll thm ගත්තේ ❤❤
@lakshanmaduranga8453
@lakshanmaduranga8453 3 ай бұрын
bro mata phne eke details tikk kiyannako. camera, battery drain, signal issues ….
@Wajiragreshan
@Wajiragreshan 3 ай бұрын
Camera සුපිරි better කොච්චර ublth day use krnn පුළුවන් peya 1:30 full charging kollo
@Wajiragreshan
@Wajiragreshan 3 ай бұрын
Signal හොඳයි. කට්ටිය kiyno signl aul kiyl math baye ගත්තේ. Eth කිසිම aulk නැහැ
@apsarisle-money7623
@apsarisle-money7623 2 ай бұрын
Aulk ne neda phone ek...
@YohanAbishek
@YohanAbishek 7 ай бұрын
Mama dan use karnne oya pone eka kisima prshnyak n pone eke ❤️
@bhanuka0092
@bhanuka0092 6 ай бұрын
Camera quality kohomada Battery drain wedi neda
@bhanuka0092
@bhanuka0092 5 ай бұрын
@SadunKodikaraonlinestorepvt 2 months
@HeshanPerera-yo9fm
@HeshanPerera-yo9fm 7 ай бұрын
Motorola Edge 50 Ultra ekaka review ekk one 🥺
@RamiyaFF-hs7bq
@RamiyaFF-hs7bq 7 ай бұрын
සුපිරියක් තමා
@sankabandara4949
@sankabandara4949 7 ай бұрын
සුපිරි 40000/= kandy pixhub eke
@TecICTian
@TecICTian 4 ай бұрын
Thank you for the review.
@X_nAvOd
@X_nAvOd 6 ай бұрын
bro call of duty warzone wage loku games & apps use karaddi phone eka slow wenne nadda ?
@Zypher999-ff
@Zypher999-ff 7 ай бұрын
Aiya redmi turbo 3 eke review ekak gennako
@Hashan_Niwantha
@Hashan_Niwantha 7 ай бұрын
මන් use karanne g32 phone ekak සුපිරිම ෆෝබ් එකක් අබන්ස් එකේ ගන්නවා නම් ගන්න
@GeethikaSuranga
@GeethikaSuranga 6 ай бұрын
Leda Anne nadda kochchara kal edanda use karanne
@D.Y.Minecraft
@D.Y.Minecraft 7 ай бұрын
ndr 810 speaker eka gana ikmanata review ekak gennako aiye
@n.d.d.r.thilakasiri9239
@n.d.d.r.thilakasiri9239 3 ай бұрын
2024 අන්තිමට s24u එක එක්ලක්ශ පනස්දාහට බහිනවා ජන්දෙන් පස්සේනම් සුවර් නෑ
@shalitha98
@shalitha98 4 ай бұрын
8 gb version eka gaththa kenk innawanm reply ekak daanna.... Mata hoyaganna beruwa inne
@wimaladasapunchihewa3823
@wimaladasapunchihewa3823 7 ай бұрын
යුටියුබ්වලට කැමරා කරන්න සෙල්පි කැමරාව හොදයිද?
@venurakavishan-nz7jc
@venurakavishan-nz7jc 7 ай бұрын
Ayye Xiaomi qin f22 pro eka gennako 😊
@randimarandima4633
@randimarandima4633 2 ай бұрын
Aiye motorola g24 da hoda samsung m14 da
@ShadowySagaYT
@ShadowySagaYT 5 ай бұрын
Supiri❤ Ganna ganata uparima watinawa 🎉❤
@PathumSadruwa.
@PathumSadruwa. Ай бұрын
අයියෙ retmi 14 c hoda නැත්තන් මෙකද හොද
@Harsha-zt6rs
@Harsha-zt6rs 7 ай бұрын
Samsung galaxy a05 eka Ghana video ekkak Ona
@sadunsudantha6632
@sadunsudantha6632 Ай бұрын
Display eka black culer and dark culer attama neha
@MrAjith66
@MrAjith66 7 ай бұрын
Motorola ❤
@IsharaMalmi
@IsharaMalmi 4 ай бұрын
Infinix brand ek hodada
@nethumnethum-l9y
@nethumnethum-l9y 7 ай бұрын
samsung galaxy A55i A35i review karannako
@SL.MOBILE.KNOWLEDGE
@SL.MOBILE.KNOWLEDGE 4 ай бұрын
මෙහෙ ගන්න පුලුවන් බ්‍රෝ 8GB Ram 256GB Rom KD 32/= LKR 32000/=
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 7 ай бұрын
දැනට හොදට සිග්නල් තියෙන දුරකතන ජාලය මොකක් ද මල්ලි
@sithumravindu1913
@sithumravindu1913 7 ай бұрын
මේ තියෙන්නේ video එක. එදා ගෙනාවා කිව්වනේ device එක.😊 40 000 ට අඩුවෙන් මීට වඩා හොද device එකක් නෑ නේද අයියේ ගන්න... මම game play කරන කෙනෙක් නෙවෙයි... වදයක් නැතුව, ලෙඩ දාන්නේ නැතුව decent විදියට use කරන්න පුලුවන් උනා නම් ඇති. මේ device එක හොදයිද බොක්ක...🤔
@nipuna_
@nipuna_ 7 ай бұрын
ගෙවන ගානට සුපිරි brother🙂👍
@sithumravindu1913
@sithumravindu1913 7 ай бұрын
@@nipuna_ thank you brother..❤️
@yanjana5815
@yanjana5815 7 ай бұрын
​@@nipuna_ කැමරා හොදයිද
@nipuna_
@nipuna_ 7 ай бұрын
@@yanjana5815 ඔය ගානට ඔයිට වඩා බලාපොරොත්තු වෙන්න බැ brother🙂👍
@ishanthathsara
@ishanthathsara 7 ай бұрын
Aiye redmi 9a eke chip ekk danna puluwn uparima gana kiyla GB kiyk chip ekkd Dana puluwn
@harshacooray5057
@harshacooray5057 6 ай бұрын
Gorilla glass tyanawa ? Phone
@ChinthakaInd
@ChinthakaInd 3 ай бұрын
mekada Tecno spark 10 pro ekada wadiya hoda? reply please
@shriyanthahewagamage4130
@shriyanthahewagamage4130 2 ай бұрын
මටත් දැනගන්න ඕන
@naveensampath8092
@naveensampath8092 7 ай бұрын
Motorola Special phone ekk revew karannako 😍❤️
@SL_crickets
@SL_crickets 6 ай бұрын
Me video eka balala G24 ekk aran aphu me video eka balana mama 🙂. Phone eka supiri❤
@dumindabandarawijekoon7253
@dumindabandarawijekoon7253 6 ай бұрын
Phone eka hodaida
@SL_crickets
@SL_crickets 6 ай бұрын
@@dumindabandarawijekoon7253 ow. Sirawatama hodai
@BhagyaDissanayake-pj7uo
@BhagyaDissanayake-pj7uo 5 ай бұрын
math broo
@SL_crickets
@SL_crickets 5 ай бұрын
@@dumindabandarawijekoon7253 supiri
@SL_crickets
@SL_crickets 5 ай бұрын
@SadunKodikaraonlinestorepvt hodai bro
@Univerthink622
@Univerthink622 7 ай бұрын
Ane aiye oya phone eka case ekak nathi wei neda..
@BlackBloodyGameing-zo1cm
@BlackBloodyGameing-zo1cm 7 ай бұрын
Infinix gt 10 pro release date in in sri lanka. Plzzz reply😢❤
@Dinusha-i8d
@Dinusha-i8d 7 ай бұрын
Moto g32 one
@activelife0112
@activelife0112 4 ай бұрын
අයියෙ Coolpad 30i එකද හොද moto g24 එකද
@malishasadaras3900
@malishasadaras3900 7 ай бұрын
Meke signal issush nadda signal slow venne ehema nadda
@falonytsl2387
@falonytsl2387 7 ай бұрын
Aiye Aqous sharp R6 eka gaththot awuld second hand
@grgaming1680
@grgaming1680 7 ай бұрын
Freeyond m5a ekada oya phone ekada hoda 🤔
@sumithchandrasirisumithcha9822
@sumithchandrasirisumithcha9822 4 ай бұрын
Malli aththata aul na neda phone mama babata online clz yanna ganna hadanne aulak na neda
@pasinduupeksha9796
@pasinduupeksha9796 7 ай бұрын
Aiye zte blade v50 design ekd hoda. Mekada
@CHAMIYALIVEreal.-
@CHAMIYALIVEreal.- 4 ай бұрын
Oka patta camara Eka pattama colty mn phone Eka by karanakal hithuve nh me vage athi kiyala patta❤ oka
@1tan_freed0m
@1tan_freed0m 3 ай бұрын
Only issue with Motorola 😅 Android & Security updates
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 7 ай бұрын
Hotwev W11 foons ඔයා Bisnes කරනවද විස්තර ටිකක් දාන්න
@kavindaekanayake6055
@kavindaekanayake6055 6 ай бұрын
Nalinda ayye oyage user experience eke monawada danuna awl signal ehema call sound ehema kohomada
@letslearnfrench3255
@letslearnfrench3255 7 ай бұрын
Touch sampling rate 180 wage thiyena ekak 50 range eke gnn puluwand?
@kitkat7044
@kitkat7044 7 ай бұрын
ඉත්තා......ම හොඳ දෙයක් 😌😁
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 7 ай бұрын
Man asama brand ekk. Machn one hand use karanna puluwan phone ekk one. Slim phone's. Samsung or Motorola
@Ayesh1193
@Ayesh1193 5 ай бұрын
aiyye ke phone ekada hoda redmi 13c ekada(4-128) 😢
@manoriNadeeshani1983-ep5si
@manoriNadeeshani1983-ep5si 7 ай бұрын
Tecno pova 5 pro 5g phone eke unboxing video ekak karanna අයියෙ
@senalithisakya9157
@senalithisakya9157 6 ай бұрын
Tecno spark 20c review ekk on😢
@sanukasanuka8646
@sanukasanuka8646 7 ай бұрын
ඔව්වා ගත්ත දවස් වල අවුලක් නෑ ටික දවසක් යද්දි තමා ලැග් වෙන්නේ😂
@MeninduGirakaduwa
@MeninduGirakaduwa 7 ай бұрын
ඒක ඇත්ත❤
@naveenlakmal5461
@naveenlakmal5461 7 ай бұрын
aiye infinix 40 pro eke review ekk denna kooo \
@PoornaNikesalaranasinhe
@PoornaNikesalaranasinhe 7 ай бұрын
අයියෙ හොද බැට්‍රියකුයි කැමරාවකුයි තියන ෆෝන් එකක් ගැන කියන්නකො
@songhub5705
@songhub5705 7 ай бұрын
pxel 5 ekak budget hoda nahthan pxel 6 ekak har samsung s serous ekakata har yanna
@roneththarana4919
@roneththarana4919 5 ай бұрын
motorola G6 plus phone eka lankawata enne nadda? mn gawa issara thibba supirima phone ekak camara eka unath Mata eka rata idn genalla hambuna ekak . mage athin bima watila display giya mehe display thibune ne e nisa use karanne nh
@Habii_music.youtube
@Habii_music.youtube 5 ай бұрын
Meeke Floating window fetures eka thiyanavada
@randaz144
@randaz144 7 ай бұрын
Super phone ❤
@YumethRansana-me2oq
@YumethRansana-me2oq 7 ай бұрын
Superb😊
@slkasunonlinegame9116
@slkasunonlinegame9116 7 ай бұрын
Can you tell me the best phone among freeyondand moto
@Chanuka-Sithum
@Chanuka-Sithum 7 ай бұрын
Sound eka poddak madhi😢❤
@Adithyakolla-wy6my
@Adithyakolla-wy6my 7 ай бұрын
පෝන් වල කම්පැනි වොරැන්ටි සහ ෂොප් වොරැන්ටි වල වෙනස මොකද්ද.ඩුබායි පෝන් එක අවුල්ද? Samsung galaxy A55 එක කම්පැනි වොරැන්ටි එක 170000යි.සොෆ්ට්ලොජික් වොරැන්ටි එක 135000යි.ඩුබායි එක 115000යි.මේකෙ වෙනස මොකද්ද?
@IshanSachira
@IshanSachira 7 ай бұрын
මම දන්න තරමින් company warranty කියන්නෙ Samsung company එකකින්ම වගකීමක් ඇතුවා රෙපෙයාර් කරගන්න පුළුවන් එකට. softlogic warranty එක කියන්නෙ ලංකාවේ softlogic shop වලින් rapeir කරන එකට. එතකොට ඩුබායි කියන්නෙ. normal sellers ල business වලට පෞද්ගලික ගෙනල්ල විකුණන phone වලට. එවගේ එහෙම warranty එකක් නැහැ
@Adithyakolla-wy6my
@Adithyakolla-wy6my 7 ай бұрын
@@IshanSachira මට දැන ගන්න ඕනෙ ඔය පෝන් වල වෙනසක්.තියේද කියල
@IshanSachira
@IshanSachira 7 ай бұрын
@@Adithyakolla-wy6my phone wala wenasak ne bro. Ekama phone eka warranty witharai wenas. Hebei man ahala thiyanawa refurbished phone dubai arehe mehe ratawal walin genalla wikunanawa kiyala.
@chuti8876
@chuti8876 7 ай бұрын
Moto g84 5G phone review ekk oni ❤❤😊
@lakindumanjitha7354
@lakindumanjitha7354 7 ай бұрын
Motorola aurudu ganak patta gahanna pulwan 4n ekakda?
@DNKamal85
@DNKamal85 7 ай бұрын
Battery 5000 mAh neda? 15W Charger neda? 🤔 Abans web site eketh pennanne ehemai
@ISH_DeSilva
@ISH_DeSilva 7 ай бұрын
Battery ek 6000i
@DMANIAX-cc1ri
@DMANIAX-cc1ri 7 ай бұрын
Supiri phone ekak mama gaththa
@thuhinashenel740
@thuhinashenel740 7 ай бұрын
Aththtm supirid
@prebba8411
@prebba8411 7 ай бұрын
බැටරි කොහොමද
@bhanuka0092
@bhanuka0092 7 ай бұрын
👉Camera supiri da bn? ☺️Gcam support da?
@aparnawickramasinghe1972
@aparnawickramasinghe1972 6 ай бұрын
Wifi connect wenawada dr oyage.mage phone eke wifi connect unata can't access kiyala enawane
@Rayal335
@Rayal335 7 ай бұрын
Mama thama aiyagen illuwe oka review karanna kiyala
@prabhat20_D
@prabhat20_D 7 ай бұрын
Oke g32 eka kohomada
@supunsamarasinghe1490
@supunsamarasinghe1490 7 ай бұрын
Oyage me video eka hadapu cam eka mokadda??
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Motorola Moto G Stylus 5G 2023 - Wasak ang Kompetisyon Dito!
14:43
Gadget Sidekick
Рет қаралды 86 М.
nubia Neo 2 - 5G No 01 Gaming Phone for Sri Lanka
16:28
SLPhoto
Рет қаралды 64 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН