No video

රුමේනියාවේ මගේ ජීවිත කතාව|My life story in Romania|Mourya Pro New Update|Romania update

  Рет қаралды 74,240

Mourya Pro

Mourya Pro

Күн бұрын

CONTACT US
⭕ FACEBOOK PROFILE - / mourya.pro.3
⭕FACEBOOK PAGE - / mouryapro
⭕INSTAGRAM FOLLOW - / mourya85pro
⭕J0IN OUR NEW FACEBOOK GROUP- / 77511. .
⭕තවත් වීඩියෝ...
⭕ වගකීමෙන් රට එන්න.. • රුමේනියාවේ මගේ ජීවිත ක...
✅රට රැකියා සල්ලි ජාවාරම|Fake job offer creation websites • Video
✅රුමේනියාවේ වැරදුණු TATTO එක • රුමේනියාවේ වැරදුණු TA...
✅රට ගිහින් පලවෙනි පැය......|How To Success Abroad Life • රට ගිහින් පලවෙනි පැය.....
✅පෘතුගාලයට යන්න ලේසිම ක්‍රමය • පෘතුගාලයට යන්න ලේසිම ක...
✅රුමේනියාවේ වීසා සහ එහි අවදානම • රුමේනියාවේ වීසා සහ එහි...
✅සහකරු රුමේනියාවට ගෙන්න ගමු • සහකරු රුමේනියාවට ගෙන්න...
✅ජර්මනියට රැකියාවට යන්න ලේසිම ක්‍රමය • ජර්මනියට රැකියාවට යන්න...
✅ සරාගී වාමා වැකේ(රුමේනියාව ) - • සරාගී වාමා වැකේ(රුමේනි...
⭕රුමේනියාවේ මෑන් පවර් වලට එන්න එපා - • රුමේනියාවේ මෑන් පවර් ව...
⭕රට එන්න කලින් කරන වැරදි - • රට එන්න කලින් කරන වැරද...
⭕ ග්‍රීන් කාර්ඩ් ලොතරැයියේ මූලික සුදුසුකම් සහ හැදින්වීම - • ABOUT GREEN CARD LOTTE...
⭕ Hotel Inter Summer Farewell Party 2021 - • Hotel Inter Summer Far...
⭕-ජොබ් OFFER සහ රැකියා ගිවිසුම හදුනාගමු- • ජොබ් OFFER සහ රැකියා ග...
⭕නීත්‍යානුකූල වැඩ බලපත්‍රයක් හදුනා ගමු - • නීත්‍යානුකූල වැඩ බලපත්...
⭕රුමේනියාවේ රැකියා මාරු කිරීමේ අවදානම- • රුමේනියාවේ රැකියා මාරු...
✅තරු පහේ මුලුතැන්ගෙයි සවාරිය - • 5 Stars Kitchen Tour I...
✅රට ජීවිතය ජය ගමු | How to Success abroad life - • රට ජීවිතය ජය ගමු | How...
⭕රුමේනියාවේ විස්තර | General Details In Romania|- • රුමේනියාවේ විස්තර | Ge...
⭕රුමේනියාව Schengen වුනොත් ලංකාවට අවාසී - • රුමේනියාව Schengen වුන...
⭕.කොහොමද INTERVIEW VIDEO CLIP එක සූදානම් කරගන්නේ- • කොහොමද INTERVIEW VIDEO...
⭕රුමේනියාවේ වසන්ත සමයේ රැකියා| Summer season Jobs - • රුමේනියාවේ වසන්ත සමයේ ...
⭕රුමේනියාව එන ඔයාට වැදගත් වෙන ප්‍රශ්න 10 ක්- • රුමේනියාව එන ඔයාට වැදග...
⭕රුමේනියාවේ නිවාඩු දවස|Episode 01 - • රුමේනියාවේ නිවාඩු දවස|...
⭕පිට රටකදී අනතුරකින් පසු විස්තරය සහ වන්දිය - • පිට රටකදී අනතුරකින් පස...
✅ දැනගෙන මෙඩිකල් පාස් වෙමු - • දැනගෙන මෙඩිකල් පාස් වෙ...
✅දැනගෙන ගුවන් යානා හුවමාරු වෙමු - • දැනගෙන ගුවන් යානා හුවම...
✅පලමු ගුවන් ගමන සාර්ථක කරගමු- • පලමු ගුවන් ගමන සාර්ථක ...
✅රට යන්න බෑග් එක හදාගමු - • රට යන්න බෑග් එක හදාගමු...
✅රුමේනියාවේ JOBS මාෆියාව - • Video
✅රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
✅How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
✅රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
✅රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
✅රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
✅ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
✅ලේසියෙන් Visit Visa - • රුමේනියාවට VISIT VISA ...
✅රුමේනියාවේ 18+ - • රුමේනියාවේ 18+|ROMANIA...
#romania
#mouryapro
#mourya
#රුමේනියාජීවිතය
#mauryapro
#ireland

Пікірлер: 483
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
හැමදාමත් ආදරෙන් මාත් එක්ක ඉන්න හදවත්... මගේ අලුත් ගමනට සුබපැතුම් එක්කල හැම හදවතකටම බොහොම ස්තූතී .ඉක්මනින් අයර්ලන්තයේ වීඩියෝ එකකින් හමුවෙමු..අලුත් අත්දැකීම් ගොන්නක් එක්ක හමුවෙමු ❤️🇷🇴🇨🇮
@sarinprabuddha7965
@sarinprabuddha7965 2 жыл бұрын
රුමේනියාවට රැකියාවකට දැන් එන එක ගැන රැසියා - යුක්‍රේන් යුද්දය නිසා අවධානමක් තියෙනවද අයියේ
@anumalhemanjana8398
@anumalhemanjana8398 2 жыл бұрын
කොරියවෙ ඉදන් හෝ ඩුබයි හරහ එන්න බරිද?
@chathendrakavinjith9908
@chathendrakavinjith9908 2 жыл бұрын
ඩුබඉ හරහා පුලුවන්
@m.m.tharusha5655
@m.m.tharusha5655 2 жыл бұрын
Aiye oyawa contact karaganna puluwan emil adres eka denawada.
@kemamanahari7476
@kemamanahari7476 2 жыл бұрын
Oyage watsup no eka dannako plz
@dilankamadushan4302
@dilankamadushan4302 2 жыл бұрын
වැදගත්ම විදියට රුමේනියාවේ ඉදන් චැනල් එක කරපු එකම කෙනා ආදරෙයි බුදු සරණයි කොහේ හිටියත් පරිස්සමින් ලස්සනට ඉන්න ජය වේවා ❤🌍🇱🇰
@ravindudvaz5060
@ravindudvaz5060 2 жыл бұрын
මම රැමේනියාවට එන්න මාර්ගය හදාගත්තේ ආසාව ඇති කරගත්තේ ඔයාගේ වීඩියෝ බලලා. කිසිම දෙයක් හංගන්නේ නැතුව හැමදේම දන්න විදිහට උපරිමයෙන් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි අයියේ. ඔයාගේ ජීවිතේ ගන්න හැම පියවරක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ආවම ඇත්තටම හම්බ වෙන්න ආසාවෙන් හිටපු චරිතයක්. ❤️❤️❤️ සුබ වේවා අයියේ 🙏🙏
@hasindukavinda6806
@hasindukavinda6806 2 жыл бұрын
Oya mona ajanciyenda tora gatte
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 2 жыл бұрын
agency ek kiyn pluwamda?
@tehan678
@tehan678 2 жыл бұрын
සුපිරී ජය වේවා අයියේ🇱🇰 ජීවිතේ තව ගොඩදාගන්න මම දැකපු නිහතමානී චරිතයක් 🔥💞
@chanrikasanjeevani7404
@chanrikasanjeevani7404 2 жыл бұрын
ඉදිරියට අපිට අයර්ලන්තය පිළිබඳව වීඩියෝ ගෙන්න god bless you ❤️🥳
@rasikadilrukshi1962
@rasikadilrukshi1962 2 жыл бұрын
Math romeniywata awe jeewithe godadagnna supirima hair awa oyge kathawen jaya jaya sathutui
@samthilakarathne8556
@samthilakarathne8556 2 жыл бұрын
මම අද ඔයගෙ මේ video එක බැලුවෙ brother... කලින් ඔයාගෙ videos බලල තියෙනව . හරිම සතුටුයි සහෝදරයා ඔබේ ජයග්‍රහණය ගැන..ඇස්වලට සතුටු කදුළු ආව.ලංකාවේ අපේ එකෙක්ට හරියනව දැක්කම .හැම දියක්ම සර්ව සාර්ථක වෙන්න ඕනි brother ඔයාගෙ...kiyala wish karanawa... සුභ පැතුම් සහෝදරයා ,,,ජය වේවා... Safe journy mourya pro brother ....!..... C
@user-dm4hx9rv1q
@user-dm4hx9rv1q 2 жыл бұрын
ජයවේවා මල්ලි. ඔයාගේ වීඩියෝස් අපිට සෑහෙන්න වැදගත් වුනා. මම ලගදීම රුමේනියා යනවා. ඔයාගෙ ජීවිතේ සියලුම දේවල් සාර්ථක වේවා.. ජය වේවා..!!!!
@sadunakalanka6922
@sadunakalanka6922 2 жыл бұрын
Oya koho mada romania yanne matath poddak kiyanna ko
@thetraveler4596
@thetraveler4596 2 жыл бұрын
වීඩියෝ සේරම බැලුවා😊 Thank you ඒ motivation එකට, කලගුණ සැලකීමේ ගුණය ඉහළින්ම තියනවා ඒකට Respect.. Congratulations අයියගෙ අනාගතේට.. කරන වැඩේ කරන තැන හරියට කරනවනම් වරදින්නෑ කියන දේ තේරුම් ගත්තා. ලොකු ගමනක් යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා😊
@senanipallewatta1381
@senanipallewatta1381 2 жыл бұрын
ඇත්තටම සන්තෝශයි. හදවතින්ම සුබ පතනවා. මම ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත. දිගටම චැනල් එක කරගෙන යන්න.👍 Best of Luck 💐🎉️
@chaanuwije1734
@chaanuwije1734 2 жыл бұрын
සුබපතනවා අයියේ ඔයාගේ අලුත් රටේ අලුත් වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕන කියලා🙏💪✌ ජය වේවා!!!
@perrismiloy7708
@perrismiloy7708 2 жыл бұрын
රොමෙනිය යන්න වයස සසිමවක් තියෙ ඩ
@FLYERIDEA
@FLYERIDEA 2 жыл бұрын
උණුසුම් සුබ පැතුම්.ඔයාගේ චැනල් එක බැලුවේ හසා මල්ලී කියපු නිසා.ජිවිතේ ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා සහෝ.රුමේනියාවට එන්න ලොකු ආසවක් ඇතිවෙන්න එක හේතුවක් ඔයා.කවදා හරි රුමේනියාවට එනවා.ජය වේවා.❤️❤️❤️
@ChameeraMudannayake
@ChameeraMudannayake 2 жыл бұрын
ජයවේවා අයියේ .. ඔයාගේ ඔක්කොම වීඩියෝ බැලුවා .. අලුත් රටේ විස්තරත් දාන්න බලන්න අපිට.. 💚
@chandeerameewala3971
@chandeerameewala3971 2 жыл бұрын
සුබ පැතුම් සහොදරයා අපි නැවත කොහෙදී හො හමුවෙමු. ජිවිතය ජයගන්න ඔයා කරපු උදවු වලට ගොඩක් ස්තුතියි
@carewithmadunath9725
@carewithmadunath9725 2 жыл бұрын
Mourya ❤️ ජයෙන් ජයම වේවා . තබන තබන අඩියක් අඩියක් පාසා යහපත් ජීවිතයකට මන්පෙත් පෑදේවා. 🙏
@sanjeewaamarathunga4867
@sanjeewaamarathunga4867 Жыл бұрын
මං දැකපු උත්සාහවන්තම සහ නිහතමානීම චරිතයක්...ඔයා හැමෝටම ආදර්ශයක් අයියේ... ඔයාට ජයෙන් ජය...!!!!!❤
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී සහෝදරයා ❤️
@lakmal10210
@lakmal10210 2 жыл бұрын
බුදු සරණයි අලුත් තැන කරන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ජීව්තය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍
@dhananjayathisera1282
@dhananjayathisera1282 2 жыл бұрын
Mama dekapu pattama charithayak oya aiye hadawathin suba pathanawa apiwa mewage motivet karanwata mamath anivarenma romania aevilla.ikmantama jivithe jaya gannwa aiya kiyapu gdk dewal mawa wenas kra. Apita mehema paara kiyan paule kenek wage apiwa ekkan yanwata aiyata pin. Yana ynaa thena aiyta hariyanna oni budusaranaii
@asithapryankarasilva682
@asithapryankarasilva682 2 жыл бұрын
ඔයාගෙ youtube චැනල් එකෙන් ගොඩාක් කරුණු කාරණා danagattha romania එන්න කලින් වගේම ආවාට පසුවත් . ඔයාගෙ සේවය agaya කරමි. අයර්ලන්තය දෙස ape පාර හදාගන්න අපට උදව් කරන්න ... ඔබට jayen ජය ලැබේවා
@rajaratadigitalprinters6558
@rajaratadigitalprinters6558 2 жыл бұрын
ස්තූතියි අයියේ 🙂 ඔයාගේ වීඩියෝ බලලා තමයි මමත් ඇප්ලයි කලේ.. ලගදි යන්න එයි, අපි එනකොට ඔයා යනවා. දුක වගේම ගොඩාක් සතුටුයි 😍😍😍
@hasindukavinda6806
@hasindukavinda6806 2 жыл бұрын
Mona ajanciyenda apply kare
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 2 жыл бұрын
හරිම සතුටුයි සුබ පැතුම් ඔබට...ඔබ හරිම නිහතමානී පුද්ගලයෙක්.....ජයම වේවා සහෝදරයා.....❤
@dhanushkanilushan9225
@dhanushkanilushan9225 2 жыл бұрын
ජීවිතයේ අලුතෙන් පටන් ගන්න අලුත් පරිච්ඡේදයට මගේ උණුසුම් සුබ පැතුම් මෞර්‍ය!බොහෝම ස්තූතියි අපේ රුමේනියා සිහිනය සැබෑ කරගන්න අපේ කොල්ලො කෙල්ලො ගොඩ දාන්න දීපු සප් එකට,හැමදාම ඒ හැම දෙයක්ම අපේ හිත් වල තියේවි
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන් !!!🌷 හරිම බුද්ධිමත් උත්සාහවන්ත දරුවෙක් ඔබ පුතේ 💎👌👏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
@damithnamaldissanayake7798
@damithnamaldissanayake7798 2 жыл бұрын
මෞර්‍ය, රොමේනියා සිංහලKZbin Chanel අතරින් මම සාමාන්‍යයෙන් බලන්නෙ ඔයාගේ වීඩියෝ විතරයි.. මම ඔයා ගැන මීට කලිනුත් appreciate කරලා තියෙනවා, ඇත්තටම ඔයා ඉදිපත් කරන විදියට,content එක ඒ හැම දෙයක්ම හොඳ මට්ටමක තිබ්බා,මටත් ගොඩක් ප්‍රයෝජනවත් උනා..මම දිගටම ඔයාගෙ වීඩියෝස් බැලුවා..ඇත්තම මේ තාක් ඔයා කරපු මේ දේ වෙනුවෙන් ඔයාට ගොඩක් තෑන්ක්ස්..! එහෙනම්, ජය වේවා!! සියල්ල සාර්ථක වේවා !!!
@ulugalatennage
@ulugalatennage 2 жыл бұрын
තව තවත් ජීවිතයේ සාර්ථකත්වයට පිය නගන්නට සුභාශිංසන ප්‍රාර්ථනා කරමි... ජය වේවා
@nadeeshapatabendige5106
@nadeeshapatabendige5106 2 жыл бұрын
All the very best brother. මම දැකපු අවංක ධෛර්යවන්ත චරිතයක්. ඔයාගෙ වටිනා vedios ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. May tripple jems bless you. 👍💖👍
@everythingstube
@everythingstube 2 жыл бұрын
ඔයා නිසා තමයි රොමේනියා එන්න ආස හිතුනේ.මුල් කාලේ ඉදන් ඔයා දාන වීඩියෝ බැලුවා.තැන් 3,4කින් එන්න බැලුවා තවම එන්න බැරිවුණා කවදා හරි එනවා.ඔයාට ජයවේවා 🙏🇱🇰
@wasanthakumara4580
@wasanthakumara4580 2 жыл бұрын
පහුවෙලා දැක්කෙ.ආදරෙයි ගොඩක්❤ සුභ පැතුම් එකතු කරනවා ඔබට ඉදිරි අනාගතය වෙනුවෙන්.❤.අපට දැනුම ලබා දීමට ස්තුතියි.
@chamoddilshan562
@chamoddilshan562 2 жыл бұрын
Congratulation aiya.ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.බුදු සරනයි!!!
@lpautomobile3054
@lpautomobile3054 2 жыл бұрын
Thanks, Oyaga ANagata Siysluma Balaporotu Sapala Wawa, Matah Romania Annata, Awsthawak Labanna Yanna Trying My best And Good luck Bro,
@jpandm12345
@jpandm12345 2 жыл бұрын
ජයවේවා මල්ලි.සුභ ගමන්❤💘
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
සුභ ගමන් සහෝදරයා.. අනාගතයම සුභ වේවා...!
@thilangalakshan7665
@thilangalakshan7665 2 жыл бұрын
සුපිරි මචං. ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මං මුල ඉඳං උඹේ වීඩියෝස් ඔක්කොම බැලුවා. අයර්ලන්ත ගිහින් දාන වීඩියෝත් බලාපොරොත්තු වෙනවා. අලුත් ජොබ් එකටත් සුබ පතනවා. පරිස්සමින් ඉන්න, ❤❤
@samithakatugampala7903
@samithakatugampala7903 Жыл бұрын
සුබ පැතුම් 💐 ඔයා අයර්ලන්තය වෙත ගියපු ගමන, අවශ්‍ය ලියකියවිලි , යන ගාන ගැන වීඩියෝව එනකම් බලාගෙන ඉන්නවා
@sinhalaapiuk
@sinhalaapiuk 2 жыл бұрын
ඔබගේ experience එකට ඔබට UK වුනත් ලෙසියෙන් එන්න තිබුනා... ලංකාවේ ඉදලා chefs ලාව මෙ⁣හාට එනවා as a skills work visa ..any way nice to hear about that you got huge opportunity , That's brilliant ..all the best ..
@hasavlog
@hasavlog 2 жыл бұрын
සුභ ගමන් අයියා ! අලුත් වීඩියෝ වලින් ඉක්මනින් එන්න. ❤❤❤
@anushkapalpita5807
@anushkapalpita5807 2 жыл бұрын
Congratulations මොයුර 🥰🥰🥰 පට්ටම සන්තොසයි🥰
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
අයීයෝ එතකොට අපිට රුමේනියාව ගැන තවත් ඉදිරියට දැනගන්න ලැබෙන්නෙ නැතිවෙයිද..කොහොම උනත් ඔයාට wish කරනවා ඉදිරි ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා....💖💖💖
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
Congratulations brother..oyala wage unanduwen,usthahayen wada karana kollo kello thama mee ratata awashya..ape rate bath gila gila gedarata wela inna kollonta oya hoda adarashyak...❤️😌👍
@kemamanahari7476
@kemamanahari7476 2 жыл бұрын
මං මුලින්ම ඔයාට උණුසුම් සුබ පැතුම්. ගෙනෙනවා.....ඔයාට යන තැනක් මල් මාවතකට දොර ඇරෙන්න..
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@priyanthajayasinghe777
@priyanthajayasinghe777 2 жыл бұрын
Good luck bro. I'm feeling for a you're humless thinkless and ideas.bs
@uddhammi2330
@uddhammi2330 2 жыл бұрын
Malli mata alutgen oyage chanel 1ka hambaune.. Asaven beluva..oyata hoda anagathayak thiyanava.. Bohoma ikmanata chanel 1katath kattiya vedi veyi.. Good luck and all the best God bless you malli..
@chamarigunathilaka3547
@chamarigunathilaka3547 2 жыл бұрын
එල මචං ඔයාගෙ විඩියෝ බලල තමයි මටත් එන්න ආශාවක් ඇති උනෙ
@gayanindika9913
@gayanindika9913 Жыл бұрын
ඔයාට දළදා හාමුදුරුවන්ගෙ පිහිට. ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා.ඔයාට ජයක්ම ලැබේවා.බුදු සරණයි මල්ලියා
@chathurangachandramal6173
@chathurangachandramal6173 2 жыл бұрын
Good luck brother ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️❤️❤️
@mihirichandima1333
@mihirichandima1333 2 жыл бұрын
සුභ පැතුම් මල්ලිට ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා !!!!!!
@nuwankularathna2434
@nuwankularathna2434 2 жыл бұрын
සුභ ගමන් සහෝදරයා ජයෙන් ජය ❤️❤️👍👍💪💪💪💪
@umadiaries1
@umadiaries1 2 жыл бұрын
Good luck brother 🍀
@harshanabandara2565
@harshanabandara2565 2 жыл бұрын
උසස් සිනමා නිර්මාණයක් වගෙයි ඔයාගේ සමුගැනීමේ වීඩියෝ එක. හරිම ලස්සනයි. රුමේනියාවට නෙවෙයි ලෝකයේ ඕනෑම රටකට යන කෙනෙක්ට වටිනා උපදෙස් ඔයා දුන්නා. ඔයාට සුභ අනාගතයක්...
@venushka_alwis
@venushka_alwis 2 жыл бұрын
Congratulations Bro...! ඔයාට ජයෙන් ජය...!!!!!❤️
@realtube3983
@realtube3983 2 жыл бұрын
Oyage video balala thama math romaniawata awe. All the Best
@dammikanammuniarachchi9893
@dammikanammuniarachchi9893 2 жыл бұрын
සුබ පැතුම් සහෝ නව ගමනට
@nisalekanayake23
@nisalekanayake23 2 жыл бұрын
congratulations api dakapu nihathamani charithaya jaya wewa. apith romania enna kalin oyage vedio baluwa.................................❤
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
Your story is interesting, & with your art of hard work in the culinary field, U.will be having more success, I wish U. Good luck...
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Gammak aiye,,well done❤️✌🏻
@user-dm4hx9rv1q
@user-dm4hx9rv1q 2 жыл бұрын
සුභ ගමන් සහෝදරයා....🙏🙏🙏🙏
@nishanthabandara1205
@nishanthabandara1205 2 жыл бұрын
සුබ පැතුම් සහෝදරයා ගොඩක් දෙවල් දෙවල් ඉගෙන ගත්තා ඔයාගෙන් දිගටම විඩියෝ දන්න අයර්ලන්තය ගැනත් තෙරුවන් සරණයි...❤️✌️👍
@dilshanjayasinghejayasingh9772
@dilshanjayasinghejayasingh9772 2 жыл бұрын
Good luck aiye .ජය වේවා
@bathiyagavishka1448
@bathiyagavishka1448 2 жыл бұрын
Aiye budu saranai aiye oya ge family eke හැමෝටම බුදුසරණ i aiye oya api wage ayata karana උදව්වට pin aiye🙏🙏🙏🙏❤️❤️
@achiniishara7222
@achiniishara7222 2 жыл бұрын
Congratulations chef good luck for your future
@laya3025
@laya3025 2 жыл бұрын
සුබ පැතුම් සහෝදරයා.මෙහෙ ඉන්න හැමෝම හිතන් ඉන්නේ.ඉතාලි තමා යුරෝපයේ තියෙන හොදම රට කියලා 🤭..uk යනවාට වඩා ගොඩක් දේවල් කර ගන්න ලේසිම රට තමා අයර්ලන්තය .හදවතින්ම සුබ පැතුම්.අපිත් මුන ගැහේවි දවසක අයර්ලන්තයේ දීම.❤❤❤
@nerikshanfernando597
@nerikshanfernando597 2 жыл бұрын
Oyage ilaga vdo eka venakag mn balang innva ayye... Prssmng...❤️❤️❤️❤️
@english-veryeasy503
@english-veryeasy503 2 жыл бұрын
A great video , well done !
@jayaminilaknima5943
@jayaminilaknima5943 2 жыл бұрын
සුබ පැතුම් අයියේ ....ජීවිතේ හැමදේටම ❤️❤️
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb brother ❤congratulations 🎉😊for ur future
@nirangathamel1517
@nirangathamel1517 2 жыл бұрын
ඔයාට සුබ ගමන් අයියේ ජෙසු පිහිටයි
@nethmaleakanayake5877
@nethmaleakanayake5877 2 жыл бұрын
ඔබතුමාට කියන්න පුලුවන්ද ඉතාලියට දිගටම පදිංචි වෙන්නෙ කොහොමද කියලා වෙනත් යුරෝපා රටක අවු 5 ක් විතර ඉදලා ඒ රටවල් වල ඉන්නේ කොහොමද කියලා boss ලොකු උදව්වක්😁😁😁
@RedMic
@RedMic 2 жыл бұрын
ජයවේවා මචං!! මට හම්බෙච්ච හිත හොඳ කොල්ලෙක් ❤️❤️❤️
@jayasankaherath4379
@jayasankaherath4379 2 жыл бұрын
Thanks your advice, best of luck bro
@nilminisenanayake3164
@nilminisenanayake3164 2 жыл бұрын
Good Luck dear son. Do your best in everything you do.
@asankagodage109
@asankagodage109 2 жыл бұрын
Wishing you the best and plenty of success in your new job.
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 2 жыл бұрын
All the best මල්ලි සියලු කටයුතු සාර්ථක වෙිවා
@senuralakshitha2004
@senuralakshitha2004 2 жыл бұрын
ඇත්තටම ඇඩෙන්න ආවා මටනම් 😭 කියන්න වචන නෑ සතුටුයි😘 මට දැනෙනවා ඒ feeling එක කොහොම ඇතිද කියලා Britishway ගිහිල්ලත් දවස් 45ක් ඉදලා ඒක දාලා යන්න බැරි උනා යාලුවෝත්, ඇත්තටම පට්ට දුකයි එදා මන් හිතන්න අයියටත් ඒ වගේ දුකක් එන්න ඇති ඒ රටේ මිනිස්සු , ඒ රට ගස් කොළන් දාලා යන්න බැරැව. 😘😘😘ආදරෙයි
@isuruudara3118
@isuruudara3118 2 жыл бұрын
Wish you all the best.Never give up.
@lahirumadusanka1151
@lahirumadusanka1151 2 жыл бұрын
Congratulations bro.good luke.go heard.
@sajithnilan963
@sajithnilan963 2 жыл бұрын
සුභ ගමන් සහොදරයා ♥️
@akshanahimal225
@akshanahimal225 2 жыл бұрын
ජය වේවා brother ❤
@hashanbandara7408
@hashanbandara7408 2 жыл бұрын
ගොඩක් දුකයි, ඔයාගේ වීඩියෝ බලලා මන් රුමේනියාව ට එන්න උත්සාහ කරනවා, ඔයාට තෙරුවන් සරණයි !
@navidaha69
@navidaha69 2 жыл бұрын
Malli oya gana godak සතුටුයි. Kapavimen දියුණුව කරා giya ගමනක්. Oya දක්ෂ chef kenek. Mage suba පැතුම්. Apita oyage job එකේ අලුත් wisthara kiyanna. Api balagena ඉන්නවා.
@trevonmirenda8531
@trevonmirenda8531 2 жыл бұрын
ඉදිරි අනාගතයටත් ජය වේවා ❤❤💙💙
@dilhan3885
@dilhan3885 2 жыл бұрын
හොද මනුස්සයෙක් බව කතා කරන විලාශයෙන්ම තෙරෙනවා.. 💚
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@y.b.dwimalaweera2497
@y.b.dwimalaweera2497 2 жыл бұрын
Congratulations 👏🎈👏 chef and all the very best for yours achievements
@kasunmadusanka8838
@kasunmadusanka8838 2 жыл бұрын
ජයෙන් ජය, සුබ ගමන් ඔබ‍ට 🌹🌹👍
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
සුබ පැතුම් පෙර කරන යහපත් දේවල් සහ උත්සාහය ජයවේවා ආදරෙයි
@niranjansenavirathna6624
@niranjansenavirathna6624 2 жыл бұрын
සුබ පැතුම් සහෝදරයා 👌👌
@sadithprasanna2787
@sadithprasanna2787 2 жыл бұрын
Aiya oyata suba gamanak oya nisa thamai mama rumeniya enna godak denumak gaththe oyage vdiyoo balala e hine hebe kara gaththa mama oyageth siyalauma hina sebewenna kiyala mama parathana karanawa budu saranai
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 2 жыл бұрын
ඉදිරිගමනට සුබපැතුම්..😊 ජයවේවා අයියෙ...❤️
@asithapryankarasilva682
@asithapryankarasilva682 2 жыл бұрын
Good luck සහෝදරයා තෙරුවන් සරණයි
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
Congratulations මල්ලි 🎉️🎉️
@_fernando___10
@_fernando___10 2 жыл бұрын
Godaaaak satutue aiya ⭐️⭐️⭐️💖
@sudathjayantha3273
@sudathjayantha3273 2 жыл бұрын
ඕකේ බ්‍රෝ ..සුභ පැතුම් ...දවසක අයර්ලන්තයේ දී හමුවෙමු ..
@Lahiru2118
@Lahiru2118 2 жыл бұрын
Congratulations aiya Best of luck❤️❤️
@romaniawata1946
@romaniawata1946 2 жыл бұрын
Congratulations Chef ! All the Best for your future endeavors ❤️❤️❤️
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
Obata jayawewa malli 👍👍👍
@charith7991
@charith7991 2 жыл бұрын
සුභ ගමන් සහෝදරයා❤🥳
@ROSHANROSHAN-tl3tl
@ROSHANROSHAN-tl3tl 2 жыл бұрын
Congratulations be safe malli God blessu
@ruwan19801
@ruwan19801 2 жыл бұрын
සුබපැතුම් සහොදරයා..ගොඩක්දේවල් රුමේනියාව ගැන කියලදීල නුබ යන එකගැනනම් දුකයි😥නමුත් ජීවිතය ජයගතයුතුයි.නැවතත් නුබට සුබපැතුම් ❤️❤️
@shashikamadusanka8788
@shashikamadusanka8788 2 жыл бұрын
Congratulations aiya..jaya wewa.❤️❤️❤️
@inoinireland
@inoinireland 2 жыл бұрын
Congratulations brother 😘😘😘
@sisirakumara368
@sisirakumara368 2 жыл бұрын
ජයවේවා සහෝදරයා ජයවේවා..⁣ලංකාවට තාම රොමේනියාවෙන් work permit දෙනවද..? ,
@hasithadilshankaluarachchi6618
@hasithadilshankaluarachchi6618 2 жыл бұрын
I wish you the best of luck on your new journey brother.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 164 МЛН