නංගී මායි movie date එකක් ගියා ගොඩ කාලෙකින් 🎬🍿 feeling Christmassy 🎄🥂🎅🏻 අපේ අලුත් YouTube යාලුවා 🎁🧸

  Рет қаралды 35,653

Who’s NERA ?

Who’s NERA ?

Күн бұрын

Пікірлер: 253
@sadunika586
@sadunika586 20 күн бұрын
දවසක හිනාවෙන් වුනත් මනුස්සයෙක් එකපාරින්ම සුවපත් කරන්න පුලුවන් වෙන ලස්සන පුංචි දොස්තර නෝනා❤ ඊලග ආත්මෙක මගෙ අම්මටත් මේ වගේ දුවක් හම්බෙන්නම ඕන😔❤️
@Username23-566
@Username23-566 20 күн бұрын
ඇයි එහෙම කියන්නෙ? ඔයාගෙ අම්මට ඔයාව හොද දුවෙක් තමයි.
@NERA_99
@NERA_99 20 күн бұрын
Your mother is so lucky to have you ♥️ you’re such a sweetheart ✨
@HarshiniRangika
@HarshiniRangika 20 күн бұрын
මන් තමා මුලින් බැලුවේ😊❤ ඔයාට ඉස්සරහ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ youtube එකත් ඉක්මට 1M ගහ ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤❤❤❤❤
@dahamisathsarani6827
@dahamisathsarani6827 20 күн бұрын
නංගි සිංහබාහු ෆිල්ම් එකේ හිටිය අභිලාශි වගේ ❤
@chinthakajayaweera3682
@chinthakajayaweera3682 13 күн бұрын
අනේ නංගි නිකන් අභිලාශී වගේ ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 20 күн бұрын
හැම ගෙදරකම අක්කට වඩා නංගි ලොකුයි අප්ප අපේ ගෙදරත් එහෙමයි 😒😒😒😒 අක්කයි නංගීයි දෙන්නම ලස්සනයි 😊❤
@shyamaleepradeepika-s9k
@shyamaleepradeepika-s9k 20 күн бұрын
අක්කිගෙ හිනාව දැක්කත් ඇති හිත නිවෙනවා අක්කේ....❤️❤️❤️❤️vlog එකක් එනකම් බලාගෙන හිටියෙ.... ❤️❤️❤️❤️ අක්කි හරිම ලස්සසනයි අක්කි....❤️❤️❤️❤️❤️🌹
@BubblyBunny-g4m
@BubblyBunny-g4m 20 күн бұрын
Such a positive girl..!!!! 🥺😇🥰❤️💗✨ අක්කි මම Biology වලින් 3rd shy එක කරන ළමයෙක්. 🤫 එතකොට ඉතින් තියෙන stress එක අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.. 🤭🙈🙊 මම studies නිසා stress වෙන හැම වෙලාවෙම වගේ අක්කිගේ vlogs බලන එක තමයි කරන්නේ. 😍 ඇත්තටම අක්කිගෙ තියෙන ඒ positive vibe එක නිසා මගේ stress එකත් අඩු වෙනවා. 💖💗 මටත් මාරම positive energy එකක් එනවා... 😊🌸⭐ ඉතින් Thank you so much අක්කි මේ විදියට අපිට පුලුවන් හැම වෙලාවෙම vlogs ගේනවට.. 🥺❤️ දිගටම මේ වගේ එක එක vlogs හැමදාම ගේන්න අක්කි හරිද?😌🤗 ❤️ අක්කිටත් හැමදාම ඔය වගේම සතුටින් stress අඩුවෙන් අක්කිගේ studies උත් කරගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා..!! 🥰❤️🏆 Love you so much akkiyoo...!! 😘😘❤️🤗
@hansiishu7258
@hansiishu7258 20 күн бұрын
අපේ දිහත් මං නංගි වගේ නංගි අක්ක වගේ... 😍❤
@HirunYasaskith-p5f
@HirunYasaskith-p5f 19 күн бұрын
පන්තිවල exam එක ඉවරවෙලා අගෙන් ප්‍රිතී රශ්මිය විහිද විහිද😂😅 ඉන්නකොට අක්කා දාපු අලුත් වීඩියෝ ඒක හම්බුනාම yeeee..🎉🎉
@pasindupiumalgfd
@pasindupiumalgfd 20 күн бұрын
අක්ක,නංගි මාරුවෙන්න ඕනි කියලා හිතෙනවා 😂😂 ❤❤❤❤
@educationone3029
@educationone3029 20 күн бұрын
අක්කාව පේන්නේ නංගි වගේ...cute අනේ😘😘😘
@AvishkaThennakon
@AvishkaThennakon 20 күн бұрын
ඔය දෙන්නම හරිම ලස්සනයි .... good luck ❤️🥰
@ChethanaLakshmi-bq8pk
@ChethanaLakshmi-bq8pk 19 күн бұрын
හරිම cute චූටී දොස්තර නෝනා අපෙ හැමදාම වගේ ආදරෙයි අක්කි ඔයාට ❤❤❤ ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න පාර්තනා කරනවා 😚😚😚🌹🌹
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 19 күн бұрын
හරිම ආදරණීය චූටි doctor කෙනෙක්...❤ආදරෙයි අක්කී
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 19 күн бұрын
ඔයාගෙත් හැම ලස්සන බලාපොරොත්තුවක්ම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අක්කී... ❤🌷✨🧚
@nilharaanjali1233
@nilharaanjali1233 13 күн бұрын
අපේ නංගා වගේ thama ❤
@RavinduAmor0
@RavinduAmor0 20 күн бұрын
Such an inspiration akka❤🎉
@oshadihiruni-q1e
@oshadihiruni-q1e 20 күн бұрын
Akki oya a/l wle idala oyge life eke ochchre lassnte hadagththe khmd kyla ..video ekak danko Mokd mn a/l krnne Mte welawkte hithenwa mte lassane jeewithyk hmbenne nti weid kyla❤
@navodya3664
@navodya3664 20 күн бұрын
හරිම ශෝයි අක්කියෝ නංගියි ඔයයි දෙන්නම❤ මටත් ඉන්නෙ නංගි කෙනෙක් ඔය දෙන්න දැකල මටත් හිතුනා එයත් එක්ක කොහෙහරි යන්න ඕනි කියල ❤
@Saniscarydiary111
@Saniscarydiary111 19 күн бұрын
Cute & calm doctor girl 🎀 motivation to crazy , lazy me 😂💗
@hasinduhemsara2912
@hasinduhemsara2912 20 күн бұрын
Akkith lassnayi nangith lassnyii❤
@mashiiizz3674
@mashiiizz3674 20 күн бұрын
7:36cuteee ❤
@shakyaweerasekara5375
@shakyaweerasekara5375 19 күн бұрын
ඔයාගෙ නංගයි මායි එක ම වයසෙ අක්කි ❤
@kinarajayasekara8429
@kinarajayasekara8429 20 күн бұрын
Akke ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 🙏 🙏 Happy new year akkaaa❤... Me akke mata Ali express eke table lamp eke link eka pluwannam ewanna kooo.. man hoya hoya hitiye hariyana ekak. 😊
@thirustudyvlogs6510
@thirustudyvlogs6510 20 күн бұрын
Ane ithin hora wage ara badu tika pennannethuwa hitiyne ❤😊 . Ikmnt aye vloge ekk enkn bln innw akkooo 🎉❤
@Asinshaperera
@Asinshaperera 20 күн бұрын
Mage dream eka veterinarian kenek wena eka. me videos nisa hamadama mawa motivate wenawa. e wgema akkith godak lassanai hrima cute. 🥰❤❤
@NSG3003
@NSG3003 19 күн бұрын
Anh akki wge akka kenk mtth hitiya nm..akkige nangi harim lucky..I'm soo love this vlog akkii❤❤
@nilminirathnayaka6920
@nilminirathnayaka6920 20 күн бұрын
Akka nangi wage nangi akki wge cutee💗🌝
@NirmalaPerera-tb1fs
@NirmalaPerera-tb1fs 19 күн бұрын
ලස්සන vlog එකක්❤ 🌷🥰
@Chandu00031
@Chandu00031 20 күн бұрын
Oyanan harima shoii cute Hamadama hinawela inna akkiyo....Oyatath wish karanawa oyageth hama hinayakma haba wenna kiyala🤭♥️
@MinesiYugara
@MinesiYugara 20 күн бұрын
I was cravingly waited for this video ,you are such a model in my life ,Thank you so much for all these inspirations ,we are very lucky to have u 🥰,and finally I am wishing u all the very best for your future ❤
@NERA_99
@NERA_99 20 күн бұрын
Wishing you the same sweetheart ♥️
@SenithiKusalya-hd4wr
@SenithiKusalya-hd4wr 18 күн бұрын
Thank you sooo much akki❤❤❤
@Chamodya-g4v
@Chamodya-g4v 20 күн бұрын
Happy new year akkii❤ love you sooo much 🥰
@nadeekarajaguru7126
@nadeekarajaguru7126 20 күн бұрын
Akki nangi dennama lassanai
@Hiru-Nimesha2007
@Hiru-Nimesha2007 19 күн бұрын
All the best akki..... stay safe and be happy akkiyooo❤❤❤ keep it up🎉
@Seleena08
@Seleena08 20 күн бұрын
11:45 Please akk eke link eka dannako eliya adjust kragannth pluwan ne eke. Nice vlog 😘 Room makeover ekak nee enna thiyana vlog eka 😁❤
@ChamathkaRathnayaka20
@ChamathkaRathnayaka20 19 күн бұрын
හැම ගෙදරකම වගේ අක්කා නන්ගි වගේ නන්ගි අක්කා වගේ.අපෙත් එහෙමයි 🥲💗
@PamudiLiyanage
@PamudiLiyanage 19 күн бұрын
Dennama harima lassnaii ❤️❤️❤️❤️✨
@kusalrandeepa
@kusalrandeepa 20 күн бұрын
දැනුයි දන්නෙ නංගෙක් ඉන්නව කියල, එයා අක්කා වගේ, ❤❤❤
@ChehaniLankeshwara
@ChehaniLankeshwara 20 күн бұрын
Hy hy Nera akkiiiooo komd itin oyata... ❤❤❤ oygen vlog ekk enkn ane bln inne ❤❤❤
@studywith9135
@studywith9135 13 күн бұрын
Nangi akka wge 😌❤️
@diliniisanka7465
@diliniisanka7465 18 күн бұрын
Oyg hair ek hrim lssnie .... Oyg hair ekt krl thiyen setting ek kiynn puluwni d plz..❤
@SanduHarshi
@SanduHarshi 19 күн бұрын
අක්කිගෙත් හැම හීනයක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🥹❤️
@dewmikeshani2740
@dewmikeshani2740 20 күн бұрын
ඔයාට මන් ගොඩාක් කැමති ආදරෙයි අක්කි❤👼🦋
@mangalathushara2671
@mangalathushara2671 20 күн бұрын
Vlog akakk ganakamm balann hitiya😊❤❤🎉
@nimeshimekala2256
@nimeshimekala2256 17 күн бұрын
අනේ අපි හරි ආදරෙයි අක්කෙ ❤❤❤
@sebastianjesudasan6060
@sebastianjesudasan6060 20 күн бұрын
You are my one &only idol. there is no words to describe how much my heart feels happy when I see a video notification of yours. this is from bottom of my heart❤I don't know whether you have time to read this, but it's okay you are actually the best motivator of all time! thank you so much 🤗 And also my goal is to become a doctor . I know it's hard but I forget those everything when I watch your videos ❤❤❤❤
@NERA_99
@NERA_99 20 күн бұрын
Anee ♥️♥️ thank you ✨ you’ll definitely achieve your goals 💪🏻
@WasanthiLanka-h8l
@WasanthiLanka-h8l 17 күн бұрын
Akkai nangi dennama lassanai ane ❤
@AveeshaWeerasinghe
@AveeshaWeerasinghe 20 күн бұрын
oya marama lassanaii akki ❤️🥰e wgema katha karana widiha ahn inn asa hithenwa oyageth hema balaporoththuwakma ishta wenn onii adreeii ❤️❤️
@NERA_99
@NERA_99 20 күн бұрын
♥️😘
@Chathu0020
@Chathu0020 20 күн бұрын
Waited for this... 😍
@shanazhamid2590
@shanazhamid2590 19 күн бұрын
Wishing you an even better year ahead akki ✨♥️
@Naren_Dhananjaya
@Naren_Dhananjaya 20 күн бұрын
Nice akki. Ane Q & A ekak thiyannako aai
@Naren_Dhananjaya
@Naren_Dhananjaya 20 күн бұрын
Thank you for inspiring us akki❤
@senuridahanayake9747
@senuridahanayake9747 20 күн бұрын
Godak prashna madde hirawela Inna mata akki oyage muuna dakkma hitha niwenwa..ane oyt godk pin❤❤e as dekath Katha krnw hrima shooi❤ MBBS final yr wada godk asse once a week 15mins wge math Ekka e spend krna time eka Mata mara widiyt feel wenw..thank U so much dear akki❤❤mm me para O/L krna lamayek..ah ekk kiynna onii nngita wda oya lassanai habai,. I wish U from the bottom of my heart and again thanks for the support❤❤love u
@VishaniSandunika-l3d
@VishaniSandunika-l3d 20 күн бұрын
You are is my role model akkiyooo💖
@sunithnishantha441
@sunithnishantha441 20 күн бұрын
akki vedio ek hmdm kiynw wge adth lassni marama dennma godak lassnai 2025wlath akkige wishess serm sarthaka wenn one 😍
@NERA_99
@NERA_99 20 күн бұрын
🥺♥️
@HarshiniRangika
@HarshiniRangika 20 күн бұрын
Aneee danakam idiyeeee ❤❤❤❤❤❤❤❤
@nethmikaveesha2269
@nethmikaveesha2269 17 күн бұрын
Pretty gurl❤️🌸
@nethuniliyanaarachchi
@nethuniliyanaarachchi 19 күн бұрын
Akkige ilagata enne 100weni video ek .good luck akki babo❤
@NERA_99
@NERA_99 19 күн бұрын
Anee 🙈♥️ thank you ✨mamath oya kiwwama dakke 🙈♥️♥️♥️
@dilmims4386
@dilmims4386 20 күн бұрын
Nera akki lassana wela thawath godakk ❤❤❤❤❤❤
@studybulaa
@studybulaa 20 күн бұрын
❤❤big fan..
@MallikaMasakorala
@MallikaMasakorala 20 күн бұрын
අපි දන්නැහැනෙ හලෝ ඕව 😂😂❤ cute ane
@rashmisubasinghe5268
@rashmisubasinghe5268 20 күн бұрын
අක්කගෙත් හීන ඔක්කොම හැබෑවේවා ! ❤
@lankatraveller6706
@lankatraveller6706 19 күн бұрын
Akkageth hama hinayakma eshta wenna oni❤love you ❤
@imandimaneesha57
@imandimaneesha57 20 күн бұрын
Love you Nera akkii..You're a beautiful angel to my life ❤🕊🌹
@AveeshaSathsarani-z3c
@AveeshaSathsarani-z3c 20 күн бұрын
Adarei akkiyoo😘🎊✨️❤
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 17 күн бұрын
You are vert beautiful & humble ❤
@Noname-w3c5k
@Noname-w3c5k 20 күн бұрын
Lassani akkiyo..❤❤
@Nimaa_0825
@Nimaa_0825 20 күн бұрын
අද vlog eka lassanai..😊❤
@SavithaSavitha-hr5mp
@SavithaSavitha-hr5mp 20 күн бұрын
Akki first comment ❤❤❤😊😊😊
@ayodyalakshani6925
@ayodyalakshani6925 20 күн бұрын
Today vlog is very beautiful akkii 💖💖 love you Akkii 🌹❤️😘
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv 20 күн бұрын
Akkigeth hamdem hithanwtth wda sarthaka wenn kiyala wish karnw....adrei sweet angle✨️💗
@tginduka5089
@tginduka5089 20 күн бұрын
Ane akki mt godaak asai oywa dakinn e wage mai oyt ekk kta krnnts asai godak ❤ oy videos gemkm aswen inne blnn❤
@Chamaya-j3q
@Chamaya-j3q 20 күн бұрын
Lassanai akki❤❤
@swickramasinghe123
@swickramasinghe123 19 күн бұрын
Adrei akki ❤
@hansihansi1970
@hansihansi1970 20 күн бұрын
Akka harima lassanayi😊❣️✨
@X790osh
@X790osh 20 күн бұрын
Apee cute doctor akka❤❤
@Shyaminie_6
@Shyaminie_6 20 күн бұрын
Love you akki.. Thank you so much for your inspiring❤
@sujeewanishantha5817
@sujeewanishantha5817 18 күн бұрын
You are so sweet akki
@Notyourtype1_23
@Notyourtype1_23 19 күн бұрын
Much love you akkiii. ❤
@ThushankaWimalasiri-p6h
@ThushankaWimalasiri-p6h 19 күн бұрын
Akki teble lamp eke price kohomda
@S.A.M-z8h
@S.A.M-z8h 19 күн бұрын
Akki you are my inspiration ❤️ ♥️ 💖
@anandakarunasena6555
@anandakarunasena6555 20 күн бұрын
Harima lassanayi akki😊❤
@Sadamininishshanka722
@Sadamininishshanka722 20 күн бұрын
Ada vlog eka godak lassnai akkii...love uuuu ❤
@dipnakarunaarachchi714
@dipnakarunaarachchi714 20 күн бұрын
7:36 හි හි හී 🙈❤️
@KaylaFernando-j3t
@KaylaFernando-j3t 20 күн бұрын
You look so cute akki❤❤
@ruvichathurika527
@ruvichathurika527 20 күн бұрын
Ane cute akki😘
@divya20054
@divya20054 17 күн бұрын
ඇයි මන් මෙච්චර ඔයාට ආදරේ🥺♥️
@nulajayakody
@nulajayakody 19 күн бұрын
Oyt godariyk adre hithenw!♥️🥺
@pointofhistory-q5m
@pointofhistory-q5m 20 күн бұрын
Adarei akki 😌😍💕
@EsalaWijesinghe
@EsalaWijesinghe 19 күн бұрын
That "he he" ❤❤
@s.p7768
@s.p7768 20 күн бұрын
Love you so much akkiyooo🥺♥️
@Imzz124.-
@Imzz124.- 19 күн бұрын
Such a cute girl❤
@IndunilKarunarathna-hl2bo
@IndunilKarunarathna-hl2bo 20 күн бұрын
Akka you are a good inspiration
@BandaraWijerathna-eo2ef
@BandaraWijerathna-eo2ef 20 күн бұрын
Akki ilaga vlog ekan love story eka kiynnnkoo plzzzzz ❤
@NethraDewshani-b6w
@NethraDewshani-b6w 20 күн бұрын
ආදරෙයි akkiyooo❤❤❤
@IshaniIndika-i3x
@IshaniIndika-i3x 20 күн бұрын
Love you akkiyoo ❤❤❤❤
@NishanthaMorawaka-r1o
@NishanthaMorawaka-r1o 20 күн бұрын
Akka ape peliyata issarah peliye movie eka beluwe😊😊😊api dekka
@paraminawodya507
@paraminawodya507 20 күн бұрын
Lassani akki ❤❤❤❤
@SithuminiBhagya1220-
@SithuminiBhagya1220- 20 күн бұрын
ane matath akki kenek hitiya nammmm
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН