අමුතු විදියෙ පළිගැනීමක් | Movie Review Sinhala | Film One

  Рет қаралды 143,881

Film One

Film One

Күн бұрын

පරිසමින් මේ වගේ අය ඉන්න පුළුවන් | Hacked Movie Sinhala Review
Movie Name -: Hacked (2020)
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
Sri Lanka, Sinhala, The Invitation 2022 sinhala.The Invitation movie sinhala, The invitataion sinhala sub, The invitataion movie explanation

Пікірлер: 38
@HimahshuLakshmi-hc9wx
@HimahshuLakshmi-hc9wx 6 ай бұрын
මේ හේ මත් ලමයි. සුපිරියි. වගේම. දුකයි. 😢😢😮🎉🎉 අැත්තටම ලස්සනයි.SOOS.
@Takashidayo---
@Takashidayo--- 6 ай бұрын
මේ වගේ මානසික පිස්සො කොච්චර නම් මේ සයිබර් ලෝකෙ ඉන්නව ඇතිද.තාක්ශනය සමග මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතය කොච්චර අනාරක්ෂිතද😮
@shanthainterlockpaving5088
@shanthainterlockpaving5088 5 ай бұрын
Bddgggshshhehdhgbbfjgvhgvhggdhggddgggrhrhgrrgrgggdgdgggdggdgggdgdgdggegd
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x 6 ай бұрын
bayath hithuna film aka nam maru hode jaya weewa
@user-oe7nn1wm2w
@user-oe7nn1wm2w 6 ай бұрын
Oyage vedios mama balanava. Fillm 1 kathava godak hodata therum karala denawa. Samajaya ganath godak hodata therum karala denawa. Thank you very much. ❤
@Shaliniprobodhika
@Shaliniprobodhika 5 ай бұрын
අද කාලෙ ලමයි ගැන කතා කරලා වැඩක් නැහැ. ලොකෙම දිනන්න පුලුවන් තාක්ෂණය වැරදියට පාවිච්චි කරනවා.
@Rusatalks
@Rusatalks 4 ай бұрын
මට movie එකක නමක් හොයාගන්න ඕනි. ඒ movie එක ඉන්දියාවෙ එකක්. ඒත් තෙලිගු ද මලයාලම් ද කියල දන්නෙ නෑ. අනික මම ඒ movie එකේ බාගයයි බලල තියෙන්නෙ. මම බලපු තැන ඉදන් එකේ වෙන්නෙ එක කෙල්ලෙක් එක පාරම තව කෙල්ලෙක්ට කෝල් එකක් දීලා එයාලගෙ කොලේජ් එකේ බිල්ඩින් එකකින් පැනල මැරෙනව. ඊට පස්සෙ තමයි මේ මරනයට හේතුව පෙන්නන්නෙ ඒකෙ පෙන්නන විදිහට මේ මැරිච්ච කෙල්ලට තව යාලුවෙක් ඉන්නව(කෙල්ලෙක්) ඒ දෙන්න room matesලා ඉතින් දවසක් මේ මැරිච්ච කෙල්ලගෙ යාලුව මේ මැරිච්ච කෙල්ල ටවල් එකක් ඇදන් එලියට ආවම එයාව වීඩියෝ කරනව. දවසක් මේ කොලේජ් එකේම හිටපු කොල්ලෙක් සහ ඔහුගේ යාලුවො දෙන්න මේ කෙල්ලො දෙන්නගෙ phone බලද්දි මේ ටවල් එක ඇදන් වීඩියෝ කරන්න එපා කියල යාලුවව අල්ල ගන්න දුවන කෙල්ලගෙ වීඩියෝ එක තියනව දකිනව පස්සෙ මේ යාලුවො ඒ වීඩියෝ එක ඒ තුන්දෙනා අතරෙ share කරගන්නව. කොහොම හරි ඕක මේකෙ principle ටත් යනව. ඊට පස්සෙ මේ සිද්දියට අර ටවල් එක ඇදන් වීඩියෝ එකේ ඉන්න කෙල්ලගෙ දෙමව්පියො ගෙන්නනව. තාත්ත ඇවිත් කොලේජ් එක මැදදිම කෙල්ලට ඇහෙන්න කෙල්ලගෙ අම්මට කියනව මගෙ දුව මැරුනා එයාගෙ අවසන් කටයුතු කරන්න ලෑස්ති වෙන්න කියල. ඉතින් මේ නිසා මුලු කොලේජ් එකේම මේ ගෑනු ලමය කතාබහට ලක්වෙනව. තමන්ගෙ දෙමව්පියො තමන් ප්‍රතික්ශේප කරපු නිසයි,මුලු කොලේජ් එකම තමන් ගැන වැරදි දේවල් කතා වෙනව ඇහිලයි අර කෙල්ල තීරනය කරනව සියදිවි නසා ගන්න. එයා කොලේජ් එකේම බිල්ඩින් එකක් උඩට ගිහින් එයාගෙ යාලුවට කෝල් එකක් අරන් සිද්ද වෙච්ච දේ දරාගන්න බෑ කියල කියල බිල්ඩිමෙන් පැනල මැරෙනව. ටික කාලෙකට පස්සෙ අර වීඩියෝ කරපු කෙල්ල වීඩියෝ එක ලීක් කරපු කොල්ලත් එක්ක relationship එකක් පටන් අරන් ඒ කොල්ලටත් දවසක් මේ විදිහෙම කෝල් එකක් අරන් සිද්ද වෙච්ච දේ කියල බිල්ඩිමකින් පැනල මැරෙනව. මේ දේ දරාගන්න බැරි වෙච්ච කොල්ලත් තමන් කරපු දේ ගැන පසු තැවීමෙන් සියදිවි නසා ගන්නව. ඕක තමයි කතාව,දන්න කෙනෙක් ඉන්නව නම් මට මේ කතාවෙ නම හොයල දෙන්න පුලුවන් ද මගෙ research එකට මේ කතාවෙ නම ඕනි 😢
@slproduction5558
@slproduction5558 4 ай бұрын
Hacked 2020
@thisaraheshan8679
@thisaraheshan8679 4 ай бұрын
Oya kathawa math balala thiyenewa mata name matheke na 😢 2 parak withere balala thiyenewa
@chathukasanu2375
@chathukasanu2375 6 ай бұрын
හැක්ඩ් ❤
@HimahshuLakshmi-hc9wx
@HimahshuLakshmi-hc9wx 6 ай бұрын
අැත්තටම ලස්සනයි හෝද ෆිල්ම්.එකක් SOOS. 😢😢🎉
@Sadunmadusara561
@Sadunmadusara561 4 ай бұрын
Iya
@anupamadiviyanjali7285
@anupamadiviyanjali7285 6 ай бұрын
❤🎉 good luck brothers
@arunishanthi8768
@arunishanthi8768 6 ай бұрын
Hoda adarshayak tiyena film ekak.
@BinaraGta
@BinaraGta 5 ай бұрын
යකෝ විවෙක් කියන්නේ black hat කෙනෙක් හැබැයි ඒකටත් හේතුවක් ඇති හැම නරකක් ම වෙන්න ලොකු හේතුවක් ඇති 😟
@thisandamindisa-rb6cv
@thisandamindisa-rb6cv 6 ай бұрын
oi oi oka film ekak ohoma hackers lava alanna baha e wagema ohoma hack karannath baha
@user-fd3mn2qw3b
@user-fd3mn2qw3b 5 ай бұрын
මේක ප්‍රයෝගික නැහැ සාක්ෂි cctv මත පදනම් වෙන්නේ නැහැ
@YoungS5784
@YoungS5784 5 ай бұрын
Lassana movie eka❤❤
@dinuwa_modz_02
@dinuwa_modz_02 6 ай бұрын
Hacked 2020 ❤️
@dinuwa_modz_02
@dinuwa_modz_02 5 ай бұрын
@@CHAMAA12 ෆිල්ම් එක ආවේ 2020
@sumithra2582
@sumithra2582 4 ай бұрын
😊😊😊
@user-ln9gl1fd7d
@user-ln9gl1fd7d 4 ай бұрын
Hebei e kolla lankave hitiyanam
@SLBUSLovers932
@SLBUSLovers932 5 ай бұрын
Balck hat hacker කෙනෙක් නොවි watie hat hacker කෙනෙක් වෙන්න 😢
@tharindusubasinghe8111
@tharindusubasinghe8111 3 күн бұрын
උබ ගිහින් උට ඒක කියපංකො
@SayuruChamuditha-ks3jw
@SayuruChamuditha-ks3jw 5 ай бұрын
මෙච්චර වැඩ්ඩෙ වෙලත් කෙල්ලො පස්සෙන් යන එක මොඩ වැඩක්
@SurangaSampath-qt4br
@SurangaSampath-qt4br 3 ай бұрын
@kulathungajayawickrama1080
@kulathungajayawickrama1080 5 ай бұрын
Hacked 😍❤️
@chamaliameresekere
@chamaliameresekere 6 ай бұрын
මල්ලි හැකඩ් නෙමෙයි ඔය කියන විදිහ Hacked ( හැක්ඩ්) වරදවා හිතන්න එපා. ඔයාගේ ෆිල්ම් reviews මම බලනවා. English වචන උච්චාරණයේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. වැඩිහිටියෙක් විදිහට මට මේක ඔයාට කියන්න හිතුනා.
@sppw3118
@sppw3118 6 ай бұрын
Good advice 👍
@SLBUSLovers932
@SLBUSLovers932 5 ай бұрын
Black hat hacker 😮❤
@filmsbuddy_2
@filmsbuddy_2 6 ай бұрын
😍😍💜️
@user-lj9je2lj5n
@user-lj9je2lj5n 6 ай бұрын
❤❤️❤️@
@dasunikalakshani5349
@dasunikalakshani5349 4 ай бұрын
Aiyo himin kiynna 😢
@user-yz8yz3fe5m
@user-yz8yz3fe5m 5 ай бұрын
Mece nama mokaqda
@arielstatus6845
@arielstatus6845 5 ай бұрын
😐
@RandimaSeuwandi-jn5sz
@RandimaSeuwandi-jn5sz 6 ай бұрын
1 comment
@SajithSusantha-qp1dl
@SajithSusantha-qp1dl 5 ай бұрын
කවුද බං මේ කතාව කියන එකා
@shericlasnaka4584
@shericlasnaka4584 5 ай бұрын
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 909 М.
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 117 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН