KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කැප්සියුලයක් නිසා හෙළිවූ රූමත් වෛද්‍යවරියගේ ඝාතනයේ සුලමුල 😱| Movie Sinhala | Inside Cinemax
31:49
පාළු කැලෙයෙන් හමු වූ පාසල් ශිෂ්‍යාවගේ ඝාතන අභිරහස😱| 2023 Movie Sinhala | Inside Cinemax
33:13
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
How to treat Acne💉
00:31
ඡායාරූපයක් නිසා මළවුන්ගේ ලෝකයේ සිරවුණු ශාපලත් ආත්මයක් 😱| Movie Sinhala | Inside Cinemax
Рет қаралды 171,369
Facebook
Twitter
Жүктеу
1
Жазылу 744 М.
Inside Cinemax
Күн бұрын
Пікірлер: 522
@InsideCinemax
Жыл бұрын
⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
@HanSiPiRe
Жыл бұрын
ඔයා දැන් ගානට වැඩී මල්ලී..😂😂ඊයෙත් ඇවිත් බැලුවා මං මොකක් හරි දාලද කියලා...චීනෙටයූටියුබ් වැඩ නෑ..වී පී එන් දාගෙන ඇවිත් හිස් ඇති යන්න වුනාම හිතේ ඇතිවෙන හැගීම මොන වගේද දන්නවාද..😢😢 එනිවේ ඉක්මනින් සනීප වෙන්න.අපි ඔයාට ආදරෙයි.❤ මගේ එකම එක ප්‍රශ්නෙට උත්තරයක් ඕනී මල්ලි.. සුපර් නැචුරල් දෙන්නෙ නැද්ද..
@isuradananjaya2116
Жыл бұрын
❤
@d.t.s.dahanayaka1424
Жыл бұрын
Red white & Royal blue ( BL Movie ) එක දෙන්නකෝ .plz🥺
@InsideCinemax
Жыл бұрын
අසනීපෙන් ඉන්න නිසා අද කටහඬ ටිකක් වෙනස් ඇති😢. ඒක ඒ තරම් ගන්න එපා ඉතිං හොඳද? කට්ටිය හොල්මන් එකක් ඉල්ලුවනේ සෑහෙන කල්. ඔන්න අද දුන්නේ සුපිරිම එකක්. බලලා comment එකක් දාගෙන යමු. We will meet again Cinemaxers 😍🔥
@dev-jj9mm
Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න aiye🥺❤️
@Apsara_Yahampath
Жыл бұрын
Get well soon Aiya ❤
@dingdong6661
Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න❤...අපි අවුල් ගන්නෙ නැ අනේ..ඔයා ඔයස්ගෙ cinemaxesලට හොදම කතා නේ ගෙන්නෙ..we love u❤❤
@ShaniEsa5572
Жыл бұрын
Ikmntm sanipa wenn kiyl prarthana krnw 😊❤
@HansakaChamath
Жыл бұрын
Get well soon ayya❤
@tharushijayasinhe8377
Жыл бұрын
මේක මියන් මාර ෆිල්ම් එකක් උනාට ලංකාවෙ ඉන්දියාවෙ වගෙ කන්සෙප්ට් එකක් හුරුපුරුදු ලග ගතියක් දැනෙනවා..හාමුදුරුවෝ ,කට්ටඩියෝ වගෙම සාම්ප්‍රදායික දේවල්..අර දුන්නු පුන්චි බෝතලෙ ඇතුලෙ තියන්න ඇත්තෙ පිරිත් පැන් වෙන්න ඇති .මරු ෆිල්ම් එක❤ඉක්මනට සනීප වෙන්න අයියේ❤රහස් පරීක්ශක මූවි එකක් ගේන්නකො🎀
@Waik-o7b
Жыл бұрын
ඇත්තටම දෙමාපියන්ගේ ආදරය තරම් අවන්ක සෙනෙහසක් සුවයක් විදින්න ලබන්න වෙන කාගෙන්වත් බැහැ. ඒ තරම් උත්තරීත්තර ආදරයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මගේ අම්මා තාත්තා ඔය දෙන්නාට මම ගොඩක් ආදරෙයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JournalwithChathu
Жыл бұрын
අසනීප වෙලත් අපි වෙනුවෙන් සුපිරි film review කරනවට , Thank you so much Inside Cinemax ❤️.
@iroshimasanjeewani264
Жыл бұрын
බැන බැන මං හිටියෙ, අදත් film එකක් නෑ කියලා...😁 horror movie එකක් ගෙනාපු එකටනම් ගොඩක් සතුටුයි 🤗💖... ඉක්මනට සනීප වෙන්න...❤❤❤❤
@dinushanekanayaka4573
Жыл бұрын
Ekane
@WasanthiMangalika-ww4zr
Жыл бұрын
❤❤❤❤
@ravidudananjaya2351
Жыл бұрын
😂😂
@DunuraHansana
Жыл бұрын
මේ film එකේ මන් දැක්ක එක පැත්තක් තමයි ටෝබු අම්මගෙයි,තාත්තාගෙයි ආදරේ දෙකම දෙනවා.ඒක මානිසක රෝගි තත්ත්වයක් උනත් ටෝබි අම්මගෙයි,තාත්තාගෙයි ආදරේ දෙකම දෙනවා කියන්නේ එහෙම තාත්තලා මේ ලෝකේ අඩුයි.අන්තිමට ටෝබුගේ ආත්මය වෙනස් කරෙත් දුව.එතනදි තේරෙනවා ටෝබු කොච්චර ආදරෙයිද කියලා දුවට......අසනීප වෙලා හිටියත් film එක හොදට review කරා.සුපිරි movie එකක් අයියේ......❤
@CinemaxMovies-r6c
Жыл бұрын
හෙම්බිස්සාව වගේ 😢 ඉක්මනට සනීප වෙන්න අයියේ 🥺❤️ අදත් ලස්සනට රිවීව් එක ගෙනත් තියෙනවා ❤ ආදරෙයි 😊🌹❤️
@MYPROFILE-gx7zn
Жыл бұрын
31 රෑ super horror full movie එකක් ඕන කියන කට්ටිය කෝ.......😍😍😍😍
@NiwanthiMadushani-jt6pr
Жыл бұрын
🤗🤘
@subasinigunawardana2612
Жыл бұрын
👋
@MadushaniNisansala-py2vc
Жыл бұрын
දරුවා වෙනුවෙන් මරණය පවා තෝරගන්න දෙමාපියන්ට පුලුවන් ඒ තමයි ආදරේ ❤
@chandupadewmini168
Жыл бұрын
Incide Cinemax එකෙන් කරන් ෆිල්ම් ගොඩක්ම බලන්න ආසා හිතෙන්නේ අයියා තෝරගන්න ෆිල්ම් මරු ❤ ඉක්මනට සනීප වෙලා තවත් මේ වගේ ෆිල්මස් ඉක්මන්ට දාන්න😪
@lahirumaheshgalgamuwa-1003
Жыл бұрын
අසනීපෙන් හිටියත් ගෙනත් තියෙන කතාව නං මාරම ලස්සනයි අයියේ ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි ඔයාට❤❤❤❤
@SadhuUdeshi
Жыл бұрын
අන්තිම ටිකේ සාරාගෙ ආත්මේ නෙවෙයි තිඩාගේ ආත්මේ නේද
@thimiranilupulbandaranayak7220
11 ай бұрын
Ow neda. Thida ge athmaya. Podi weradimak wenna eththe
@tharakahapuarachchi
Жыл бұрын
දැන් තමා බලන්න ෆ්‍රි එකක් ලැබුනේ......ඉක්මනට සනිප වෙන්න අයියේ.මේ ටිකෙ ආයෙ වයිරස් උනක් තියෙනවා...පරිස්සමින් වැඩ ටික කරගන්න...🎉🎉❤❤❤
@shilpavidumini9634
11 ай бұрын
අන්තිමටික පොඩ්ඩක් වැරදුනා නෙ ටිඩාගෙ ආත්මයට සාරගෙ ආත්මය කිව්වෙ සුපිරියක් තමා ඉතින් තව හොල්මන් එකක් ඕනෙ❤️❤️
@PoornimaDissanayaka-xx5ww
Жыл бұрын
අම්මො පාලුවෙන් හිටියෙ ඔය කටහඬ අහන්න නැතුව.කටහඩ නම් අවුල්. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
@rashmikaushalya4559
Жыл бұрын
අසනීප වෙලා උනත් ඒ කටහඩ වෙනදටත් වඩා ලස්සනට ඇහුනා අයියේ ❤💛 ඉක්මනින් සනීප වෙන්න.......
@shayamalialuthge3556
Жыл бұрын
මල්ලි ගේ මුන දකින්න කැමති අය කෝ
@MUSIC-lx1zm
Жыл бұрын
චැනල් එකේ තින ඔක්කොම vedios බලල තින්නෙ 😌❤️ එකෙන් දැන් අලුත් එකක් එනකන් බලන් ඉන්නෙ 🥹🥰
@duliyaofficial..2630
Жыл бұрын
ඉක්මනට සානිප වේන්න කියලා ප්‍රර්ථනා කරනවා 😌💗💫 fillm එක සුපිරි.. Thanks inside cinemax 💗
@dhammananda4887
Жыл бұрын
8,නම්බ විඩු ටැමිල් ෆිල්ම් එකවගේ 👌සුපිරී, මල්ලි ඉක්මන් සුවය ලැබේවා 🌹
@SumithraRanjani_Official
Жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි රොෂාන් අයියේ 🙏 සුපිරිම ෆිල්ම් එකක් තැන්ක්ස් අයියේ ❤️🥰
@Tinabopage321
Жыл бұрын
අසනීප උනත් අපි වෙනුවෙන් කතාව ගෙනාවට ඔයාට පිං 🙏🏻Get well soon 💕
@IMe_Zh
Жыл бұрын
ලෙඩ වෙලා වගේ කටහඩ වෙනස් ayyeh, Get well soon 😢💖
@ChathuDil-y5b
Жыл бұрын
සනීප වෙන්න ඉක්මනට අදත් සුපිරි ❤❤❤❤❤
@Aesthetic12.641
Жыл бұрын
හා හා හා අදත් සුපිරියක් ❤😊 . අයියට හෙම්බිරිස්සාව වගෙ ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව
@gayanishashikala2633
9 ай бұрын
ඔයාගේ කට හඩනම් බවනාවක් වගේ. ඉක්මනට හොද වෙන්න බුදුසරණයි. පිස්සුවෙන් ඔයාලා දාන කතා බලන්නේ ❤️
@dhahamdhipahanya9049
Жыл бұрын
අදනම් ලස්සන ඇති ගොඩක් දැන් තමා බලන්න යන්නේ.ගෙදර තනියම ඉන්න වෙන එක තමා අවුල 🥺🥺😳
@Revanmax
Жыл бұрын
මූවි එක ♥️ අසනීපෙන් වගේ.ඉක්මනින් සනීප වෙන්න !
@thilinabudhika3410
Жыл бұрын
නියමයි බ්‍රදර් සුපිරි අසනිප තත්ත්වය ඉක්මනට සුව වේවා inside cinemax ජයවේවා ❤❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
@PinnaclePulse833
Жыл бұрын
sapta sagaradaache yello ඕනි😢 Part 1,2 දෙකම ඕනි
@madhushikasandamali254
Жыл бұрын
සුපිරියි... අයියට හෙම්බිරිස්සාව වගේ ඉක්මන්ට සනීප වෙන්න ඕන❤️
@lalaniperera3446
8 ай бұрын
අලුත් ගෙවල් ,Basement නම් එපාමයි 😂
@OrganizerphuPrasannarnp
Жыл бұрын
අසනීප උනත් කටහඬ ලස්සනයි බන් 😮😮❤❤
@DamithSiriwarada
5 күн бұрын
අද movie එක සුපිරියි 😊😊😊😊
@ayesha-lakmali
Жыл бұрын
ඔයාට ඉක්මනින්ම සනීප වේවා කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනවා owner of cenemax ❤️🎉🙏🌹
@Kaweebbh.
Жыл бұрын
කොච්චර හොල්මන් බොනික්කො ගැන Film අාවත් මමනම් කැමති M3GAN Film එකට විතරමයි...😌❤️🔥
@Yamete_kudasai1
Жыл бұрын
buddy horror movie ek blnn
@Kaweebbh.
Жыл бұрын
@@Yamete_kudasai1 අැයි එ් ??
@Lollaough
Жыл бұрын
Lights out balala nethi nisa oya
@Kaweebbh.
Жыл бұрын
@@Lollaough Eka mokada 😱
@Dulazofficial
Жыл бұрын
Inside cinemax හැමදාම හොරර් film ඕන කියන කට්ටිය මේ කොනට
@wasanthasenewi2587
11 ай бұрын
සිනමැක්සස්ල කියල කතා කරනවට කැමති අය මේ කොනට
@SithuAberathne
Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ඉක්මනින් සනීප වෙන්න හොදද.ඒකරල ගොඩක් හොදින් වැඩ ටික කරගන්න
@Dreamchasers-zd3qm
Жыл бұрын
මටත් හිතුනා අසනීපෙන් වෙන්න ඇති කියලා. නැත්තම් හැමදාම film එකක් දාන්වානේ..❤ ඉක්මනින් සනීප වේවා ❤
@SadhuUdeshi
Жыл бұрын
කීයට දැම්මත් බලනවා අයියේ.. ඉක්මනින් සනීප වෙන්න... 🙂♥️
@PipuniKawindiya
Жыл бұрын
Get well soon අයියේ.කටහඩ වෙනස් උනාට සුපිරියට review කරනවා..❤🌚 රොම්බ නල්ල😁
@chamodnimsara3018
Жыл бұрын
E oyage nama Pipuni da 🙄🙄
@maneehemal6400
Жыл бұрын
@@chamodnimsara3018😅😅 ne parauni😂😂
@yash.editz123
Жыл бұрын
@@chamodnimsara3018 ubatath tiyna prashna
@JournalwithChathu
Жыл бұрын
කටහඬ වෙනස් වෙලා 🥺. රොෂාන් අයියා අසනීපයෙන් වගේ 🥺. Get well soon💐🙏 අයියේ .
@Nethika51468
Ай бұрын
අයියෙ ඔක්කොම සුපිරි තව ටිකක් බය හිතෙන කෑලි ටිකක් explane නැතුව දැම්මනම් තවත් සුපිරි👍
@shavindu777
Жыл бұрын
දැන් ඉස්සර වගෙ දාපු ගමන් වෙලා වක් නැ 😢
@gemingdila1626
Жыл бұрын
ෆිල්ම් එකක් දෙන්න පරක්කු වෙන්න එපා...අපිට හැමදාම ෆිල්ම් එකක් ඕනේ ඒ තරමට ඇබ්බැහි වෙලා😁😁😁
@asmodeus328
Жыл бұрын
මරු වෙලාවට තමයි දැම්මෙ...මයිල් කෙලින්වෙනව. සුපිරියක් තමයි කොලෝ...good luck ❤❤❤
@Nilminikumari235
Жыл бұрын
Film එකනම් නියමයි.👍👍ඉක්මනට සනීපවෙන්න තවත් ලස්සන ෆිල්ම් එකක් ඉක්මනට ගේන්න
@lahirudilshan5862
Ай бұрын
මේ අපේ අයියා ඉන්නවා හොස්පිටල් එකෙ icu එකේ පුලුවන් නම් කට්ටිය ඔක්කොම එයට සුවය පතන් යමුකෝ♥😢😢
@user-ue3rz
Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න . 😊 කතාව ලස්සනයි ♥️♥️♥️
@gamingpasindu109
Жыл бұрын
Aiyyee pakej eka dhapuhama oyage vidio thiye etika okkoma balanaw sewa patta.❤
@sadarudarshana7975
Жыл бұрын
Eka thamai ada voice eka hari wenas.😊
@chamaramadushan9163
Жыл бұрын
රිවිවු ගෙනාවෙ නැති උනත් කමක් නෑ හොද වෙන්න අයියේ
@dinushakarunarathna6001
Жыл бұрын
ඉක්මනටම සනීප වෙන්න.බුදු සරණයි !!!
@cemeterypeople
Жыл бұрын
🔥🔥Movie එක බලල හොල්මන් කතාවකුත් අහමුද එහෙනම් එන්ඩ ❤️🤝❤️
@VishwaDanuma179
Жыл бұрын
අදත් සුපිරියක් ❤️
@Ckseries07
Жыл бұрын
ඔයා එහෙනම් මගේ ආශාව ඉශ්ට කලා....💜💜💖💖
@dasunrusiru3355
Жыл бұрын
අසනීපෙන් හිටියත් ෆිල්ම් රිවීව් ගේන ඔයාට මාගෙ හද පිරි මෙව්ව එක. 💗💗💗
@nilukakumari8607
8 ай бұрын
හරිම ලස්සනයි තවත් මේ වගේ කතා දාන්න !!! ❤
@tharushidilsara7883
Жыл бұрын
😅Indiyan film nathuwa hamadama me wage supiri film genna. ❤❤ikmnta sanipa wenna❤❤
@DreamCake-94
Жыл бұрын
අයියෙ අන්තිමට සාරගෙ ඇගට සාරගෙ ආත්මය ආවනෙ..තිඩාගෙ ආත්මයට මොකද උනේ කියලා නේද හිතන්න තියෙන්නෙ..තිඩාගෙ ආත්මයට සැනසීමක් ලැනුණෙ නෑ
@Kalum_Namal
8 ай бұрын
නම් දෙක පැටලිලා නේ..
@Isuruudayanga-b2w
8 ай бұрын
අලුත් එකක් දානකන් බලන්න මගහැරිච්චා බලන මම.incide cinemax super❤
@indrajitharawinda4855
Жыл бұрын
Adath supiriyak ayye❤❤❤
@dilakshishani65
Жыл бұрын
හෝලි වෝට කිව්වාම මතක් උනේ.supernatural තාමත් නෑ.දැන් මතකත් නෑ.
@deenalochani6715
Жыл бұрын
අයියා ටිකක් අසනීපෙන් වගේ කටහඩින් තේරුනා😢 Get well soon ❤😊
@uthpalanethu5635
Жыл бұрын
පොඩි හොල්මනටනම් ආදරෙ හිතනවා harima cute❤️
@Heartless__Girl28
Жыл бұрын
Film දෙන්න පරක්කු කරන්න එපා අනේ හැමදාම film එකක් බලන්න ඕනිනෙ😁❤️ ඉක්මනට සනීප වෙන්න ඔයා🥺🤍🤍 අද film එකත් super❤️
@shashmithadilshan1545
Жыл бұрын
කටහඩ වෙනස් වගෙ 🙄💔
@InsideCinemax
Жыл бұрын
ටිකක් අසනීපෙන්🥺
@shashmithadilshan1545
Жыл бұрын
@@InsideCinemax අඩෝ ඒමද get well soon brother 🥺❤️
@dehelgamuwa6434
Жыл бұрын
@@InsideCinemaxGet well soon❤❤❤
@HasindiNawodya-lf2gu
Жыл бұрын
@@InsideCinemax Get well soon aiye😍😇
@sathsaranikavidya1050
Жыл бұрын
ඉක්මනින් සනිප වෙන්න
@mis_nixie
Жыл бұрын
අසනීපෙන් වගේ 👀 ඉක්මනට සනීප වෙන්න අයියේ 😌♥️
@sdprasanna926
Жыл бұрын
අසනීප වෙලා හිටියත් අපි වෙනුවෙන් film එකක් ගෙනාවට thank you sooooo much❤️ ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
@RikshwaAnuraj
Жыл бұрын
මරු කතාව ට්‍රැක පයිනවා 😐🖤
@shamalisewwandi9744
Жыл бұрын
වොයිස් එකනම් අමුතුයි 😮
@NadunDushmantha-u4f
Жыл бұрын
කාට හාඩ හින්දා කතාව අමුතුයි😮
@hirunidilshani1625
Жыл бұрын
බුදු සරණයි අයියේ ❤❤
@induwarabandara9496
Жыл бұрын
අම්මෝ 😨😨😨 රෑ තනියෙන් ඉන්න වෙලාවක බැලුවෙ 😅😅😅 ලයිටුත් ඕෆ් කරලා 😢😢😢 ඒකනම් වෙනමම ආතල් එකක් 😅❤️🥹
@chandranmurali-h6t
Жыл бұрын
ඊයේ වැඩ ඉවර වෙලා බලනකොට දැක්කා Review එකක් දාල තියෙනවා,,ඒ උනාට බලන්න බය හිතුනා 12.30 තනියම නිසා,,දැන් තමයි බැලුවේ,,ඉක්මනට සනිප වෙන්න,,තෙරුවන් සරණයි,,🙏🌼
@Dark_Knight_Punara.
Жыл бұрын
Dakka gaman awe ❤ thank ayya
@rasikasewwandi3921
Жыл бұрын
කටහඩ නම් ටිකක් අව්ල් .....😢 ඒත් පට්ට 😊❤
@MuSiC_X.38
Жыл бұрын
Holy water කිව්වහම ආයිමත් supernatural මතක් උනා .😢❤
@sewminipurnima1202
Жыл бұрын
අනෙ මෙ වගෙ හොර film ගෙන්න කො 😢❤
@disnakumari825
6 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව ❤❤❤ බොහොම ස්තූතියි ❤
@shashikalaadikari5068
7 ай бұрын
අද බැලුවෙ, සුපිරි 🧡🧡
@chamikasubasinghe1425
Жыл бұрын
onna dapu gaman balanawa 😍😍😍😍😍😍
@Catoon1233
Жыл бұрын
කරන්ට් එක නැති වෙලවෙ කරුවලෙ ඉදන් බලපු මම 😂😱😂
@buntybunty1431
Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න අයියා ❤❤❤ayi korean series එකක් ona 🥰🙏
@harshahimaru2932
Жыл бұрын
අමිිමගෙ අාදරෙ කාටවත් සමකරන්න බැ❤
@kaveeshayomal
Жыл бұрын
palaweni coment ek mgen❤
@dulshanlakshitha9171
Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න රොෂාන් අයියේ දෙවිපිහිටයි 🙏🙏😍😍
@fashionwithshashi5912
Жыл бұрын
Skanda film එක ඕනෙ .. Please
@SimisaraLakshan-h9s
4 ай бұрын
ටිකක් බය හිතුන . මොකද මම මේක බලන්නේ. පාන්දර 1.44 විතර කොහොමද මගේ වැඩ. 😂😂😂😂 ඔය ගේන ෆිල්ම් හොදටම හෝදයි . 💖💖💖
@yennna
Жыл бұрын
සුපිරියක් 💀❤️🩹
@MadunamaliDilrukshi-zx1sl
11 ай бұрын
ඒක නම් බලපු වෙලාව හරි නෑ මන් .. බය හිතෙනවා .. ලස්සනයි ෆිල්ම් එක ඒත් ...
@chandikaramesh7423
Жыл бұрын
වෙනදා වගේම සුපිරි movie එකක් 👌👌👌👌 Inside Cinemax ❤
@sanju_x_official
Жыл бұрын
Adarei❤😊
@kimseonna9350
Жыл бұрын
Sarage athmaya newei aiye thidage
@nimashanethmini1024
Жыл бұрын
එනකන්මයි හිටියේ...❤😍
@GamingKavindu-dd9mf
Жыл бұрын
Ft.❤❤❤❤❤ ayiya
@ajanthawijayatunga3833
11 ай бұрын
මරු ❤️
@anneperera1684
Жыл бұрын
මං ආයෙත් බැලුවා මං බලන්නේ වෙන චැනල් එකක් ද කියලා කටහඬ වෙනස් නිසා . ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤❤✝️✝️
31:49
කැප්සියුලයක් නිසා හෙළිවූ රූමත් වෛද්‍යවරියගේ ඝාතනයේ සුලමුල 😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 191 М.
33:13
පාළු කැලෙයෙන් හමු වූ පාසල් ශිෂ්‍යාවගේ ඝාතන අභිරහස😱| 2023 Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 245 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
33:00
අවුරුදු 60ක් තිස්සේ අද්භූත නෞකාවක සිරවුණු ශාපලත් ආත්මය😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 156 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
3:07
ආතල් කියලා මෙහෙමත් ආතල් දීමක් . හක්ක left 😂🤣😂 #dineshmuthugala #biology #comedy
LIKA TV
Рет қаралды 6 М.
25:02
කීකරු නොවුණොත් මරණය නියතයි😱 | Held Movie Explained in Sinhala | Inside Cinemax New
Inside Cinemax
Рет қаралды 171 М.
26:54
මිනීමරු හෝටලයක් 😱| Movie Sinhala| Inside Cinemax
Inside Cinemax
Рет қаралды 191 М.
29:20
හැම තත්පරයකම හදගැස්ම වැඩි කරවන සුපිරිම Spanish Horror චිත්‍රපටයක😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 297 М.
29:32
ආච්චිව බලන්න යන්නේ පරිස්සමෙන් - Movie Review Sinhala | Home Cinema Sinhala
Home Cinema - Sinhala
Рет қаралды 105 М.
45:08
කරකවලා අතෑරියා වගේ හිතාගන්න බැරි අවසානයක් තියෙන Ghost මෙහෙයුම😱 Full Movie in Sinhala | Inside Cinema
Inside Cinema
Рет қаралды 100 М.
40:12
"The ක(ර් )ස්ඩ් ලෑන්ඩ් " චිත්‍රපටයේ කතාව සිංහලෙන් - Movie Review Sinhala | Home Cinema Sinhala
Home Cinema - Sinhala
Рет қаралды 79 М.
31:30
බිරිඳගේ පහස ඉල්ලූ අද්භූත කටහඬේ අභිරහස(IMDB 8.6)😱|2023 Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 171 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН