පපුව පිච්චිලා යන දුප්පත් චූටි නංගිගෙයි අයියගෙයි කතාව😭|Movie Sinhala |Inside Cinemax

  Рет қаралды 113,766

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 301
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
පුංචි කාලෙ මගෙ ලෝකෙ මට හිටපු එකම හතුරා මගෙ අයියා..එ එයාගෙ ආදරෙ එයා පෙන්නන්නෙ නැති හින්දා..ඒත් එක්තරා මොහොතක මගෙ අසනීපෙකට මාව සානීප කරන්න නම් අයියගෙ ඇටමිදුලු ඕනි වෙයි කියලා දොස්තරලා කිවුව වෙලෙ මන් අයියගෙන් ඇහුවෙ එහෙම උනොත් ඔයා මට ඒව දෙනවද කියලා..මගෙ අයියා එදා කිවුවේ.." මගෙ මැනික උබව ජීවත් කරන්න මගෙ පන හරි මන් දෙනවා " කියලා කිවුව එ වචන ටික අදටත් මතක වෙනකොට ඇස් දෙක කදුලු වලින් පිරෙනවා..🥺❤️ එ දවස් වල අම්මටත් වඩා මගෙ ලගින් hospital එකෙ මගෙ මුන දිහා බලාගෙන මට හොරෙන් එයා කොච්චර ඇඩුවද..මන් දැක්කා ඒවා.. පිලිකාව නිසා මැරෙන්න හිටපු මන් කොහොම හරි ජීවීත් වෙනවා කියලා අදිටන් කරගත්තෙ අයියගෙ ආදරෙ දාලා යන්න ලෝභ නිසා..එ තමයි මගෙ පන..පුන්චි කාලෙ ඉදන් මගෙ හැම උපන් දිනේකටම තෑග්ගක් විදියට එයාට තේරේන විදියට මැටි ගුලියක් හරි දෙනවා..ඒක මට රත්තරන් වලට වඩා වටිනවා..මගෙ අයියෙ මන් ඔයාට ආදරෙ නැ වගෙ පෙන්නුවට ඔයා තමයි මගෙ ජීවීතෙ අන්ක එක..මගෙ පන... ස්කෝලෙදි පන වගෙ පරිස්සම් කලෙ..එයා ඉස්කෝලෙන් අස් වෙනකොට මට මන් තනි උනා වගෙ දැනුනා..එ ආදරේට මන් ලෝභයි...ඔයා අක්කා කෙනෙක් හොයාගෙන කිවුමත් මට දුක හිතුනා..එ මට තියෙන ආදරෙ අඩු වෙයි කියලා..හැමදාම මගෙ අයියා මගේම අයියා වෙලා ඉපදෙන්න ඕනි...නන්ගියෙක්ට අයියෙක් කියන්නෙ මහමෙරක්...මගෙ අයියට හැමදාම සතුටින් ඉන්න ලෑබේවා ...❤️
@UduliUmnda
@UduliUmnda Жыл бұрын
😢 hama dama sathutin inna
@NayomiWickramasinghe-c1z
@NayomiWickramasinghe-c1z Жыл бұрын
❤😢
@niroshaamarasinghe1024
@niroshaamarasinghe1024 Жыл бұрын
❤️
@lesadicreations8279
@lesadicreations8279 Жыл бұрын
❤😢
@yohandananjaya9764
@yohandananjaya9764 11 ай бұрын
😂
@charunipramodya
@charunipramodya Жыл бұрын
පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකල් මන් සෝනූව දැක්කේ මගේ අයියා වගේ. එයා අපේ ගෙදර අය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා ....😢❤
@warunathilanka5067
@warunathilanka5067 Жыл бұрын
සෝනු නේද සෝරු නෙවෙයි නෙහ්
@charunipramodya
@charunipramodya Жыл бұрын
@@warunathilanka5067 😅💔😁
@lithummethsika4714
@lithummethsika4714 Жыл бұрын
Mamath❤
@dedunuchamari8344
@dedunuchamari8344 Жыл бұрын
😢
@chamudisaubagya5391
@chamudisaubagya5391 Жыл бұрын
මම තමයි පවුලේ එකම ලමයා.. හිත රිදිච්ච, හිතින් කඩන් වැටුනු හැම අවස්තවකම අනේ මටත් මන් වෙනුවෙන් සහොදරයෙක් හිටියනම් කියල හිතුනු වාර අනන්තයි....☺️ අනිත් යාලුවෝ සහොදරයො ගැන කතා කරද්දි මට සෑහෙන්න දුකයි මට කවුරුත් නැහැනේ කියලා.. අම්ම තාත්ත ඉන්න කම් මාව බලා ගනියි, මාත් එහෙමයී... ඒත් දවසක තනි වෙනවා නේද කියලා හිතෙද්දී.. දරා ගන්න බැරි තරම් දුකයි.😊 ඉතින් අදත් ලස්සනයි film එක. හදවතටම දැනුනා.. Inside cinemax ❤
@dilsharachathumini105
@dilsharachathumini105 11 ай бұрын
Aneh ehema hithann epa.matanam aiyek idalath hithenne ehema thama😢
@alexalex1493
@alexalex1493 6 ай бұрын
මමත් පවුලෙ එක කෙනා😢😢😢😢
@vimansahansani4046
@vimansahansani4046 3 ай бұрын
Math ehemai 🥺😭matath sahodarayek hitiya nam 💔
@DGB1394
@DGB1394 24 күн бұрын
ඇත්ත 😢
@Kaweebbh.
@Kaweebbh. Жыл бұрын
කෝ බලන්න අයියලා ඉන්න නංගිලා 🙋❤❤ මටනම් අයියලා 4 දෙනෙක්ම ඉන්නවා ❤❤❤❤
@Hewages.m973
@Hewages.m973 Жыл бұрын
කෙල්ලෙක් ඕනම හින්දා වෙන්නැති ඔයාලෑ අම්මා ඔයාව try කරන්නැත්තෙ 😂😂
@Kaweebbh.
@Kaweebbh. Жыл бұрын
​@@Hewages.m973😂😂
@Hansi...
@Hansi... Жыл бұрын
​@@Hewages.m973😂😂
@suty4635
@suty4635 Жыл бұрын
Hugk wasanawanthy oya🥺❤
@nilangathisera7253
@nilangathisera7253 Жыл бұрын
අනේ මට අයියෙක් වත් මල්ලියෙක්වත් නෑ. ඒත් රටක් රාජ්‍යක්වගේ නංගියෙක් ඉන්නව❤
@OrganizerphuPrasannarnp
@OrganizerphuPrasannarnp Жыл бұрын
අය්යාගෙ ආදරය ලග ඔක්කොම යටයි.මාර ලස්සන කතාවක්❤
@Ruwani-w6r
@Ruwani-w6r Жыл бұрын
අයිය නංගි කියන්නෙ මේ ලෝකෙ තියන ලස්සන ම ලස්සන බැදීම 🥺❤🥀🌎 මටත් ඉන්නෝ අයියෙක් හැබැයි එයා දැන් ජොබ් එහෙකට යනෝ ඌ නැතුව හෙන පාලුයි 😒🥺❤
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
සහෝදර බැඳීම හරි පුදුමාකාරයි.මගේ අයියට නම් මන් ගැන වැඩිය ගානක් නෑ ඒත් එයාට පොඩි දෙයක් උනත් මට දරාගන්න බෑ...එයා කොහොම උනත් මන් මගේ අයියට ගොඩක් ආදරෙයි ❤❤😊
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
දන්නවද අයියලා ආදරෙ පෙන්නන්නෙ නැ චුට්ටක්වත්...අපිට මොකක් හරි වෙන්නම ඕනි ඒයලගෙ අද එලියට් එන්න
@dilsharachathumini105
@dilsharachathumini105 11 ай бұрын
Oww👍❤ matath ehemai.මගෙ අයියටත් මන් ගැන කිසිම ගානක් නෑ වගේ ඉන්නවා...ඒත් මොකක්හරි කරදරයක් ප්‍රශ්නයක් උනාමනම් මා එක්ක ඉන්නවා එයා❤❤❤
@chamodiperera823
@chamodiperera823 Жыл бұрын
මෙකෙ ඉරාන film එකත් ගොඩක් ලස්සනයි 🥺❤ගොඩක් දුක හිතුනා❤🥺
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මං මේ movie එක බැලුවා . හරිම ලස්සන සංවේදී කතාවක් . 😢 ඔයාගෙ review එක බලන්න කලින්ම මං comment එක දැම්මා . Thank you මේ වගේ movies ගේනවට❤️❤️
@pereraCookinghub
@pereraCookinghub Жыл бұрын
ඇත්තටම පට්ට 🥰 නන්ගියෙක් ඉන්න අයියෙක් හැටියට.බොක්කටම වැදුනා ❤
@isharasandamali2326
@isharasandamali2326 Жыл бұрын
මං මේ film එක බලලා තියනවා ගොඩක් සැරයක්.ඇත්තටම ලෝකේ තියන සුන්දරම බැදිම සහෝදර බැදිම❤❤❤
@ksPAcc
@ksPAcc Жыл бұрын
ඇතුවත් බැරි නැතුවත් බැරි...😌💔සහෝදරයො ❤✌️👌
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
දුප්පත් රටක තියෙන ඇත්ත තත්වෙ තමයි ඔය❤❤❤ Inside Cinemax
@RoshanKulathunga-t8f
@RoshanKulathunga-t8f Жыл бұрын
ඔයගෙ වචන වලට අයියේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙල යනව දිගටම කරගෙන යන්න අය්යෙ ඔයට බුදු සරනයි
@chaeunwoo8559
@chaeunwoo8559 Жыл бұрын
මගේ අයියා මීට අවුරුද්දකට කලින් ඇක්සිඩන්ට් එකකින් නැති වුනා 😢 ඔයාට මං ගොඩක් ආදරෙයි අයියේ ❤❤😢
@senavirathna4564
@senavirathna4564 Жыл бұрын
😢
@dilanibuddhika7091
@dilanibuddhika7091 Жыл бұрын
mage aiyath 2022di acsident ekakin nethi una... 😥
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
😢
@madhu6032
@madhu6032 11 ай бұрын
Mage aiyath nethi una hariyama awuruddakata kalim 😢😢😢😢😢
@madhu6032
@madhu6032 11 ай бұрын
@@dilanibuddhika7091 mage aiyath 2022 nathi una 😢😢😢😢
@dilmitharushika5502
@dilmitharushika5502 Жыл бұрын
අදත් මරු.හැමදාම වගෙ අන්තිමට කියන වචන ටික නම්...අනේ මංදා අයියේ මාර විදියට හිත නිවෙනවා ඒ වචන ටිකට❤🥺 Thanks Inside Cinemax❤❤❤
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
Film එකට නම් ඇස් වලට කදුළුත් ආවා ඒත් inside cinemax එකෙන් notification එකක් ඇවිත් තියෙනවා දැක්කම ඊට වඩා ලොකු සතුටක් දැනුණා 😊🥰.... ආදරෙයි inside cinemax... ❤❤❤❤
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
අයෙත් චුටි කාලෙට යන්න පුළුවන් අප්පා 😢😢 මෙක මම චුට් කාලෙ බලපු ලස්සන ම film එකක් 😢❤
@sajithkumar8439
@sajithkumar8439 Жыл бұрын
ෆිල්ම් එක කෙසේ වෙතත් ඔයාගේ motivation එක නම් කියලා වැඩක් නැ එච්චරට මරු❤❤
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
මේ film එක වගේම තව film එකක් තියෙනවා ඒක ටිකක් පරණයි මන් හිතන්නෙ ඒක pakistan වගේ රටක හදපු film එකක් ඒකත් මාරම ලස්සනයි මට නම මතක නෑ 🤍🦋
@ishinithushadi8352
@ishinithushadi8352 5 ай бұрын
අයියා කියන චරිතෙ හරිම ආදරනීයයි ♥️☺️ එයාගෙ ආදරෙ දෙවෙනි වුනෙ අප්පච්චිට විතරයි 🥺♥️
@adrienwalker513
@adrienwalker513 Жыл бұрын
මාත් විශ්වාස කරනෝ ප්‍රශ්නයක් වෙන්නේ මොකක් හරි හොදකට තමා ....... මේක නම් මරු film එකක් ❤
@maliniitaly8860
@maliniitaly8860 11 ай бұрын
මෙකතාවෙ අන්තිම හරිය දුකයිසොනුමි වැටෙන එක කොහොම උනත් කවදාවත් සහොදර බැදිම කැඩෙන්නෙ නැ දියට ගැහුවට දිය වෙන්වෙන්නෙ නැ වගේ ස්තුතියි මල්ලි ජයවෙිවා ❤
@maheeshagunarathna6764
@maheeshagunarathna6764 Жыл бұрын
අනේ කන්න වාඩිවෙලා මේ පැත්තට ආව විතරයි ❤❤❤කම්මැලි කම ඉවසන්න බැරුව ඉන්නෙ සති අන්තයට 😢
@upendigamage8317
@upendigamage8317 Жыл бұрын
මාත් අනේ 💗
@shiromafonseka5708
@shiromafonseka5708 Жыл бұрын
කට්ටක් කාල ගොඩඑන්න හදන හැම කෙනාටම හරි යන්න ඔනේ හරි ඉක්මනින්❤
@shanikasewwandi6863
@shanikasewwandi6863 Жыл бұрын
පුලුවන්නම් මේ වගෙ movie ටිකක් ගේන්නකො..පොඩි ලමයින්ගෙ එවා උනත් හිතට දැනෙන movies නේ.❤❤
@nilangathisera7253
@nilangathisera7253 Жыл бұрын
ඔව් අයියේ කට්ට කාල ජීවිතේ ගොඩ යන්න හදන හැමෝටම ජය වේවා!🎉
@Lumi-l2h
@Lumi-l2h Жыл бұрын
මේ movie 1 "childrens of heaven " කියන ඉරාන movie ඒකේ remake 1k. පොඩි වෙනසක් විතරයි තියෙන්නේ movies 2ක අතර,, but iran movie එක මීට වඩා emotional 😢
@wintersofi
@wintersofi 8 ай бұрын
Ow eka thama math baluwe...mn anith film eka balala thiyenawa...❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
මටත් ඉන්නවා,පුංචි කාලේ ඉඳන්ම මං වෙනුවෙන් හුඟක් දේවල් කරපු අයියා කෙනෙක්❤
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
මන් මේක බලල තියෙනව ඒත් ඇහුවා ❤ හරිම ලස්සනයි අයියේ 😢❤
@pasinduariyawansha3628
@pasinduariyawansha3628 Жыл бұрын
මේකේ original film එක Children of Heaven කියන ඉරාන film එක.මේක ඒකෙ copy එකක්. ඒක බලලා තිබ්බට මේක බැලුවේ අද 😊
@nadeeka9641
@nadeeka9641 Жыл бұрын
මටත් කාලයක් තිබුනා එහෙම 😢 ❤එ කාලේ මතක් වේලාඅැඩුනා😢
@Mihi_2.
@Mihi_2. Жыл бұрын
අපේ අයියා බැදලා ගියා.ගියාට පස්සේ කතා කරන්නේ වත් නෑ..ඒත් මගේ අයියා මට පොඩි කාලේ ගොඩක් ආදරෙයි.ඒවා මතක් වෙද්දි ගොඩක් දුක හිතෙනවා ❤❤
@SadhuUdeshi
@SadhuUdeshi Жыл бұрын
කතා ඔක්කොම බල බල ඉන්න ගමන් අහම්බෙන් මේක දාලා තියෙනවා දැක්කෙ.. ලස්සනයි කතාව... දුකයි අන්තිමට
@Dilru6666
@Dilru6666 11 ай бұрын
හරිම දුක කතාවක් ඒ වගේම ආදර්ශමත් කතාවක් .. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
මන් ගොඩක් සන්වෙදි කෙනෙක් මට සන්වෙදි දෙවල් බලන්න බැ ඒත් ඔයා රිව් කරන නිසා බලනවා බලලා ඉවර වෙලා ගොඩක් වෙලාවට කරන දෙ කරනවා මන් මුව් එක බලලා අඩනවා ❤️❤️❤️😭😭😭
@ThiwanthiHarsani-my6gl
@ThiwanthiHarsani-my6gl Жыл бұрын
අම්මෝ මන් මේක බලලා තියෙනවා ..අම්මෝ අවසානෙට ඇඬුන තරම් මේක බලලා 😢💔
@sashiofficial977
@sashiofficial977 Жыл бұрын
හැමෝටම පොඩි හරි මෙහෙම දුක් විදලා තියෙනවා මමත් එහෙමයි ඒත් මගෙ අම්ම මාව එයාට පුලුවන් කාලෙ හොවට බලාගත්තා සතුටින් තිබ්බ💔💔
@Isurumxgames
@Isurumxgames Жыл бұрын
ගොඩක් ලස්සන ඒ වගේම වැදගත් කතාවක් අපේ මීනිස්සු එයාලට තියෙන දේවල් ගැනවත් සතුටු වෙන්නේ නැතිකොට මෙික ඒකට හොද උදාහරණයක් ඔයාට ගොඩක් ස්තුති ❤❤❤❤❤❤❤❤
@ashikaperera
@ashikaperera Жыл бұрын
මං මේ movie එක ගොඩක් වතාවක් බලලා තියනවා ❤❤
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
මේ වගේ කොච්චර ජීවිත ඇතිද😢😢
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
මං ඔය වගේම පකිස්ථාන් ෆිල්ම් එකක් බලලා තියෙනවා
@upendigamage8317
@upendigamage8317 Жыл бұрын
රෑට කන වෙලාවට හැමදාම බලනවා video එකක් දාලද කියලා.මෙන්න දාලා 🥺💗කන ගමන් inside cinemax ඒකෙ video එකක් බලන්න තියනවා කියන්නේ පට්ටම happy...💗
@suty4635
@suty4635 Жыл бұрын
Matt🤭 klin demmath reta kddi blnna thiya gnnwa❤
@upendigamage8317
@upendigamage8317 Жыл бұрын
@@suty4635 😂💗
@PrabathPathmasiri
@PrabathPathmasiri Жыл бұрын
අනේ...මාරම ලස්ස්න කතවක් ගෙනාවට tnx🎉❤
@rohanvijitha5147
@rohanvijitha5147 10 ай бұрын
මම ගොඩාක් ආසම filim
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p 11 ай бұрын
අයියා නගෝ එක වෙනම බැදිමක් ❤️
@chandikarajapakse7228
@chandikarajapakse7228 9 ай бұрын
මේක කලින් රූපවාහිනී යෙන් බලල තියෙනවා ..හරිම ලස්සන කතාවක් ❤
@Krishanjaguar
@Krishanjaguar Жыл бұрын
මේ වගේ අහින්සක ලමයි ලන්කාවෙත් ඇති කාලකන්නි දේසපාලුවොන්ට හෙන ගහපිය😠
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr Жыл бұрын
ආදර්ශමත් කතාවක් 😍❤
@Leo.pasindu
@Leo.pasindu 19 күн бұрын
movie තුන්පාරකට වඩා බලල තියෙනව... මේකත් බැලුව 🥹
@DasunVihaga-t1h
@DasunVihaga-t1h Жыл бұрын
අදනම් movie එක මරු.ලස්සනයි ❤❤❤
@diyomixX
@diyomixX Жыл бұрын
නංගි කෙනෙක් නම් නැ මට..හැබැයි ඒ වගේම මට ආදරේ අක්කලා තුන් දෙනෙක් ඉන්නවා..මං මගේ අක්කලාට ආදරෙයි පනටත් වඩා..අම්මාගෙන් පස්සේ මට ආදරේ ලැබුනේ ඒ තුන් දෙනාගෙන්...
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 Жыл бұрын
මාරම සංවෙිදි ෆිල්මි එකක් 😢😢😢😢
@Dagaralla
@Dagaralla Жыл бұрын
Film review කරන ගොඩක් චැනල් තියෙනවා , ඒත් මේ කටහඩට , තේරුම් කරන ව්දිහට ❤❤ ගොඩක් ස්තූතියි 🙏 We will meet a again 🎉
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ගොඩාක් ගොඩාක් ලස්සනයි 🌷🌷🌷🌷
@mgm6337
@mgm6337 Жыл бұрын
චිල්රන් ඔෆ් හේවන් ෆිල්ම් එක බලන්නකෝ ඒකත් බොහෝ දුරට මේක වගේමයි..හැබැයි මීට වඩා හිතට දැනෙනවා ඒ චරිත කරන ලමයි දෙන්නගේ මුනවල් වල තියෙන සංවේදී බව නිසා මේකත් හොදයි.මේක ඒකේ කොපියක්ද මංදා
@amithranathunga-sr3iu
@amithranathunga-sr3iu Жыл бұрын
අයියාගෙන් හැමදාමත් මේවගේ ඒවා එනකම් බලන් ඉන්නවා.❤❤❤
@SumedhaGunarathna-sh2xo
@SumedhaGunarathna-sh2xo Жыл бұрын
අලුත් චැනල් එකෙන් කොරියන් සුපිරි එකක් ඕනි හලෝ ඉක්මනට 🙏🙏🙏🙏🙏
@sachi11222
@sachi11222 Жыл бұрын
Jiwithe salli kiyana detath wada watinne badeem..e athathmata aiyyagei nangige sahoda badeema me wage thamai..eka harima adaraneeyai.❤❤
@Krishanjaguar
@Krishanjaguar Жыл бұрын
ඒක ගොඩක් ලස්සනයි😢
@Abcdefg_2025
@Abcdefg_2025 Жыл бұрын
January වල AL ලියන මම! 🙋‍♀️
@KasunUdayanga-bv7zl
@KasunUdayanga-bv7zl 11 ай бұрын
මට සෝනුගේ නන්ගිට ආදරේ හිතුනා😁සෝනු මගෙ මස්සිනා 🌚
@sithara469
@sithara469 Жыл бұрын
මන් මේක බලල තියනවා සහෝදරයො ලබන්න පින් කරල නැති මන් වගේ පවුලෙ තනි එකා වෙන එක වෙනම කරුමයක්😢 ලස්සන සන්වේදි මූවි එකක් ❤❤
@sandunigunasekara8974
@sandunigunasekara8974 Жыл бұрын
එහෙම හිතන්න එපා. මමත් පවුලෙ එකම ළමයා. පොඩි කාලෙ සහෝදර බැදීම් ආදරණීය වුනාට සමහරු marry කලාම වෙනස් වෙනවා. සමහරු ලොකු වෙනකොට සහෝදරකමට වඩා දේපල ලොකු කරගෙන ප්‍රශ්න ඇතිවෙනවා. මමත් පොඩි කාලෙ ගොඩක් දුක්වුනා ඒත් ලොකුවෙද්දී අහපු දැකපු සමහර සිද්දි නිසා හිතුණා තනියම ඉන්න එක හොඳයි කියලා. මම දැන් හිතන්නෙ මට ලැබුණු විදිය තමයි හොඳම කියලා ❤
@sithara469
@sithara469 Жыл бұрын
@@sandunigunasekara8974 හ්ම් 👍🙁
@star___boy__
@star___boy__ Жыл бұрын
ජාතික රූපවාහිනියෙ ගියා මේ වගේ movie එකක් ගොඩ කාලෙට කලින් 🫠
@madushankarandimal7928
@madushankarandimal7928 Жыл бұрын
ඕක මං බලලා තියෙනවා. මාර ලස්සනයි 🙂
@Supuninethmi2433
@Supuninethmi2433 Жыл бұрын
මේකේ original එක බලලා තියනවා. ❤
@PriyanthaWeerasekara
@PriyanthaWeerasekara Жыл бұрын
children of heaven
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
Super movie ⁣ඉක්මනට කොරියන් සිරිස් එකක් ඔින ❤☠️
@cindigio
@cindigio Жыл бұрын
හැමදේම වෙන්නෙ හොඳකට❤
@slanumusic55
@slanumusic55 Жыл бұрын
රනිල් ටත් ඕනි අපිත් ඔය ගානර වැටෙනව දකින්න 😢
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd Жыл бұрын
කට්ටක් කාලා ගේමක් ගහන හැමෝටම කවදාවත් වරදින්න එපා
@hiruniamanda7425
@hiruniamanda7425 Жыл бұрын
පස්සේ පු කෙනෙක් නිසා මාරම විදියට වෙනස් උනා මට හිටපු සහෝදරයා හැමෝම එක වගේ නෑ මගේ ජීවිතේ එපා කරපු කෙනෙක් උනා අන්තිමට ඒ මොන උනත් කලින් හිටපු විදිය මතක් වෙද්දි දුකයි මම ආදරෙයි තාමත් ඒත් ආයි එපා එච්චරයි
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
හැමදේම වෙන්නේ හොදටයි 👌
@sarathpathmadewa7221
@sarathpathmadewa7221 Жыл бұрын
Matath ayiya kenek innawa. Me kathawa hari ma lassanayi❤
@SadhuUdeshi
@SadhuUdeshi Жыл бұрын
මේ වගේම අරාබි කතාවකුත් තියෙනවා.. මං බලලා තියෙනවා
@madhushikasandamali254
@madhushikasandamali254 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් ❤️ කොරියන් ෆිල්ම් ටිකක් දාන්නකෝ
@MRMRsDissanayake
@MRMRsDissanayake Жыл бұрын
බලන්න මිස් වෙලා දෙයියනේ කොහොම උනාද මංදා ඒක
@SumedhaGunarathna-sh2xo
@SumedhaGunarathna-sh2xo Жыл бұрын
මට ඉස්කෝලේ යන්න කවදාවත් සපත්තු තිබුනේ නෑ 😂😂😂
@shiran2695
@shiran2695 Жыл бұрын
Mage sapatthu 2ka school eken gattha 😂😂😂😂😂 less na kiyala 😅
@shavindu777
@shavindu777 Жыл бұрын
ආයෙත් බලන්වා Cinamax එකෙන් 😊❤
@hirangurusingha4503
@hirangurusingha4503 Жыл бұрын
ඔය කතාවේම තව කතාවක් මං බලලා තියෙනවා ඒ කතාවේ අයියගේ නම අලී කියල..
@shanikawickramasinghe2283
@shanikawickramasinghe2283 Жыл бұрын
Oya hari ayye ...ලස්සනයි thanks 💓💓💓
@user-ue3rz
@user-ue3rz Жыл бұрын
ගොඩක් ලස්සනයි ♥️♥️
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
නියමයි බ්‍රදර් සුපිරි ෆිල්ම් එක 😢😢😢😢😢 thanks inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SayuriS-z8s
@SayuriS-z8s 2 ай бұрын
බොරැ කියන්න ඕනේ නැනේ අැත්තටම අැඩුනා 😖❤
@dushshanisiriwardhana8099
@dushshanisiriwardhana8099 Жыл бұрын
අදත් ලස්සන කතාවක් ❤❤❤❤
@Dewmini-x1k
@Dewmini-x1k Жыл бұрын
ගොඩක් දුක හිතුනා 😢
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc Жыл бұрын
Man me film eka kipasarayak baluwa. Lassanai. 😊❤
@HarshanaWeerasuriya-bb6hs
@HarshanaWeerasuriya-bb6hs Жыл бұрын
සෝනූ..... ❤ & නිම්මී ❤️
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක් ❤️
@JdyashSooriyasingha-fm6hp
@JdyashSooriyasingha-fm6hp Жыл бұрын
Sema aiya kenekma tamange nangilata godaaak adarei eka eyala wediya pennanne ne.a unata godaak adarei.sema duppath paulakama me wage prashna tiye.eth ewa godak ayata penne neha.me katawata godak duka hithenawa.sonu kiynne niyama sahodarayek .amma tatta wage.matanam aiyala ne .hitiyanam kiyla hithuna.😢😢
@nuwanthirathnayaka5743
@nuwanthirathnayaka5743 Жыл бұрын
ඉරාන ෆිල්ම් එකක් වුනු 1997 නිකුත් වුන children of heaven කියන ෆිල්ම් එකේ අනුවාදයක් නේද මේක....
@dinusha913
@dinusha913 Жыл бұрын
සීරියල් killer film ekk one ☠️ ❤️
@tescoasia6180
@tescoasia6180 Жыл бұрын
නංගි කියන්නේ මගේ පන තමයි. දැන් නංගි marry කරා ඒ වුනත් තවම මගේ පන වගේ තමයි❤
@nadithwijethunga8075
@nadithwijethunga8075 Жыл бұрын
මේකෙ 2ක් තියෙනවා ද.මට නිකන් මතකයක් තියෙනවා අමීර් ඛාන් ඒම ඉන්න 👀
@urinspire
@urinspire Жыл бұрын
Mn asama ayya dena advice walata thank u bro matat ayya kenek innawa eyath oya wagema thamai poddak napuru unata hari adarei❤
@sachinimadubashini8329
@sachinimadubashini8329 Жыл бұрын
මං මේ ෆිල්ම් එකම බලලා තියෙයි ඒක වෙන රටක එකක් නම මතක නෑ🤔 ඒක මීට වඩා ලස්සනයි🙄
@apsaramayumi928
@apsaramayumi928 Жыл бұрын
Me film eka dahaparak withara baluwa man eth adath balanawa❤️
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
ලස්සනයි film එක ❤️❤️❤
@chandranmurali-h6t
@chandranmurali-h6t Жыл бұрын
හරිම ලස්සනයි,,❤🤘
@yp935
@yp935 Жыл бұрын
Shutter Island, Interstellar wage ewath denna. Bollywood, Hollywood movies thawa ona Tamil ewa adu karala.
@SachiduPG
@SachiduPG Жыл бұрын
Knoving movie ඔයාගෙ voice එකෙන් දෙන්නකො
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 125 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 125 МЛН