අසීමාන්විත පාසල් පෙමක දුක්බර අවසානය 🥺 |🎬 ගන්ටුමූටෙ Movie Sinhala Review | Ruu Cinema New

  Рет қаралды 82,771

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Пікірлер
@RuuCinema
@RuuCinema 10 ай бұрын
ෆුල් මූවි එක බලන්න මෙතනින් app.ruucinema.online/films/?id=236
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 10 ай бұрын
රු සිනමා යාලුවන්ගෙන් පොඩි ඉල්ලිමක් ඉල්ලනවා මගේ යාලුවො ක් ඉන්නවා පෙනහලු වලට විසබීජයක් ගිහිල්ලා හොස්පිට්ල් එකේ ඉන්නේ එයාට ඉක්මනින් සුවය පතන්න 😢🤲🤲🙏🙏🙏
@dinithi6364
@dinithi6364 10 ай бұрын
ඉක්මන් සුව වේවා
@zenyaaaax
@zenyaaaax 10 ай бұрын
get well soon ❤
@SanilkaDuvishan
@SanilkaDuvishan 10 ай бұрын
Get well soon 🙏❤
@upendigamage8317
@upendigamage8317 10 ай бұрын
Get well soon ❤
@champikaweerasingha8853
@champikaweerasingha8853 10 ай бұрын
Ikmanin suwa wewa.dalada samidu pihitai
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu 10 ай бұрын
සීසන් ටිකට් මතක් උන අය කෝ❤❤❤
@gayanDilshan-o2c
@gayanDilshan-o2c 9 ай бұрын
ඔව් 🥹
@jacksparrow3909
@jacksparrow3909 10 ай бұрын
කොල්ලො ඉන්න ඉස්කෝලෙකට ගිහ්පු මන් 😅අපිට නෑ ඔය ආදර කතා ☺
@shanikaaberathna9078
@shanikaaberathna9078 10 ай бұрын
හිතින් ආදරේ කරන එක පට්ට..... දන්නෝ දනිති... ඒත් කවදාවත් නොකියපු....
@Shaninadee98
@Shaninadee98 10 ай бұрын
Danno 😢❤
@Harshibh89
@Harshibh89 10 ай бұрын
Movie එක ලස්සනයි ruu❤ Thank you so much ... ආදරෙ කරන කාටවත් මේ වගේ අවසානයක් දකින්න ලැබෙන්න එපා 😔 ඒක මගේ ප්‍රාර්ථනා ව❤❤ මෙහෙම නොවුනත් මටත් තිබුණා මේ විදියට ම ආදරෙ කරලා සතුටින් ඉදලා වේදනාවකින් කෙලවර උන ආදර කතාවක් ....
@HimahsaSahsarahi
@HimahsaSahsarahi 10 ай бұрын
අැත්තටම. සුපිරියටම. මරු. ඉතින්. 🎉🎉//. අැත්තටම. හෝදයි. 😢😢. 🌷//. 💜💜💜
@nilantha-u5k
@nilantha-u5k 10 ай бұрын
රූ 👌👌. එක මොහොතකට හිතට අපු පරාජිත සිතුවිල්ලක් නිසා.. ඒක මරු ජිවිතට හොද පාඩමක්.. 👌👌
@kavindyamadumali7647
@kavindyamadumali7647 10 ай бұрын
වෙනදා වගෙම ගොඩක් ලස්සනයි අදත් ෆිල්ම් එක🌼
@sandunikajayasinghe9114
@sandunikajayasinghe9114 12 күн бұрын
මීරා.....මාර බුද්ධිමත් සහ අවබෝදයෙන් ජීවත් වෙන කෙල්ලෙක්. ඇත්ත ජීව්තේනම් මෙහෙම දේවල් වෙය්ද
@HimahsaSahsarahi
@HimahsaSahsarahi 10 ай бұрын
මේක. ලස්සන. ෆිල්ම්. එකක්. VOOK. මම. බලල. තියනව. වේන. චැනල් . එකකින්.සුපිරියි. 🎉🎉🎉 //. 😮😮.// .💖💖💖
@KapilaGunarathna-h6j
@KapilaGunarathna-h6j 10 ай бұрын
ප්‍රේමම් ජුන් ෆිල්ම් මතක් උනා..ලස්සන ෆිල්ම් එකක් තෑන්ක්ස් රූ..
@yashinisamudika2860
@yashinisamudika2860 10 ай бұрын
ගොඩක් 😢 දුකයි .....
@ThePhoneshop-eb6rk
@ThePhoneshop-eb6rk 4 ай бұрын
ලස්සන වගේම දුකකුත් තියෙනවා ❤❤
@NekshikaPerera
@NekshikaPerera 10 ай бұрын
හරිම සංවේදී කතාවක් 😢😢
@Mylifeisvekaqq1
@Mylifeisvekaqq1 6 ай бұрын
සුපිරි movie එකක් 😊
@shashisweerathunga364
@shashisweerathunga364 10 ай бұрын
ඉගෙනීම ට මුල් තැන දීපු අපිට මොන ලව්ද😮😮
@ChamalshaThiyagi
@ChamalshaThiyagi 5 ай бұрын
මගේ like එකෙන් 3 k ❤🙃
@looswt299
@looswt299 10 ай бұрын
ඇත්ත හොද ෆිල්ම් එකක් ජිවිතේ ඉගෙනගන්න පුළුවන්
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 10 ай бұрын
මේක ගොඩක්ම ලස්සන,සංවේදී මූවී එකක් 🥺🩷
@gayashanipoornika
@gayashanipoornika 10 ай бұрын
ලස්සනයි මූවි එක ❤❤❤
@sachinthanaperera2291
@sachinthanaperera2291 10 ай бұрын
ඒක නියමයි 👍👍👍👍
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 10 ай бұрын
අදත් ලස්සනයි ❤❤❤😂
@ugtharangasampath9244
@ugtharangasampath9244 10 ай бұрын
ආදරේ කරනකොට කවුරු කොහොම කිව්වත් අනිත් කෙනාට වඩා ඉගෙනීම සල්ලි ලස්සන නැත්නම් කාලයක් යද්දි ගැටලු ඇති වෙනවා අනේ මං මෙයා තරම් ලස්සන නෑනේ මෙයාගේ තත්වෙට මාව ගැලපෙන්නේ නෑනේ කියලා හිතෙයි..ඒ නිසා ආදරේ කරද්දි තේරුම් අරන් ගැලපෙන විදියට ඉන්න ඕනේ නැත්නම් එක ජීවිතයක් විනාස වෙනවා
@thimalidassanayake
@thimalidassanayake 10 ай бұрын
🎉🎉🎉🎉🎉
@Deshanaaradana8346
@Deshanaaradana8346 10 ай бұрын
8 වසරේ සෞඛ්‍ය පාඩම 😊😊
@Hashi-n7c
@Hashi-n7c 9 ай бұрын
ඔයා 8 ද
@PunaraPoojathmi
@PunaraPoojathmi 6 ай бұрын
Lassana duka hithena film ekk❤❤
@duliyaofficial..2630
@duliyaofficial..2630 10 ай бұрын
ලස්සනයි අයියා fillm එක ❤ Thanks ruu cinema 💗😌
@hiruniimalsha
@hiruniimalsha 9 ай бұрын
ආදරෙයි ❤😢 ඒත් දුකයි අවසානෙ
@sampathedirisingha5479
@sampathedirisingha5479 10 ай бұрын
උබ මාර ලස්සනට රිවිව් කරනවා මල්ලි උබට ජය
@VishmiShevina
@VishmiShevina 10 ай бұрын
එයත් එහෙම කලා විනාඩි ගානකට හිතුන දේකට එයා මාව දාලා යන්නම ගියා 😞❤dineth
@TharushaPakaya-wm8sg
@TharushaPakaya-wm8sg 9 ай бұрын
😢
@beautygirl2807
@beautygirl2807 10 ай бұрын
අනේ😢😢
@asankaindunil8882
@asankaindunil8882 10 ай бұрын
Adath maru ane 😊😊😊😊😊 tnx ruu
@shashiamarasinghe
@shashiamarasinghe 10 ай бұрын
අටපට්ටමට දාන්න පුළුවන් ජාතියේ කොල්ලෙක් හොයන මම 😅😅😅
@Waik-o7b
@Waik-o7b 10 ай бұрын
සුපිරි අදත් ජය වේවා
@shanikaperera4859
@shanikaperera4859 10 ай бұрын
Lassanai ruucinema ❤❤
@kaushalyanilmini5920
@kaushalyanilmini5920 9 ай бұрын
Ane mama ikman suvatya praththana karanava aiye❤️
@somasirithennakoon5356
@somasirithennakoon5356 10 ай бұрын
Lassanai kathawa hamadama wage❤❤❤
@shanikaaberathna9078
@shanikaaberathna9078 10 ай бұрын
මිනිමරගන්න film වලට වඩා මේ film දාන්න කෝ...❤❤❤❤
@nireshanawushika5125
@nireshanawushika5125 10 ай бұрын
I virus tamil මේ movie එකත් ඕනා please
@sankalpanisamarathunga6113
@sankalpanisamarathunga6113 10 ай бұрын
❤❤❤lassanaiii
@nayananandani5353
@nayananandani5353 10 ай бұрын
Thank you 💕🌹
@damindakumara1496
@damindakumara1496 10 ай бұрын
niyamai .❤❤❤❤❤❤
@slbro4730
@slbro4730 10 ай бұрын
My girl friend is an alien කියන එක දෙන්නකො අයියෙ
@TharuliKavya-nc6ip
@TharuliKavya-nc6ip 10 ай бұрын
Thank you ruu ❤❤
@piyumirukshani5859
@piyumirukshani5859 10 ай бұрын
රූ සිනමා තව චැනල් එකක් තියෙනවා 😮
@isuriperera8574
@isuriperera8574 10 ай бұрын
SIREN film එකත් review එකක් දෙන්නකො රූ ❤
@shamaleedilhani9487
@shamaleedilhani9487 10 ай бұрын
Ikman suwaya labewa....budu saranai...
@M.D.Hettikanda
@M.D.Hettikanda 10 ай бұрын
Niyamai aiyee❤🎉
@GggHhh-v3z
@GggHhh-v3z 10 ай бұрын
❤adare❤
@achinimadubashini7911
@achinimadubashini7911 10 ай бұрын
Wena kauruwath gena neweyi maduta meera gena hithanna thibba merenna kalin💯exam ekak kiyanne mulu jeewithema neweyi💯
@rupikajivanthi4332
@rupikajivanthi4332 10 ай бұрын
Ane e iskole kale love ek blnkot matah aryw mathk wenw🤭❤apit ohm iskole kale 😬😬
@MalkiEmashi
@MalkiEmashi 10 ай бұрын
Voice eka pitipasse inna kanawath penwannako❤❤
@FoodieVibesX
@FoodieVibesX 10 ай бұрын
1st❤
@niroshanijyasundara-9707
@niroshanijyasundara-9707 10 ай бұрын
Ruu cinema එක නැද. Pull move එක ඒ ap එක ipon එකට ගන්න බැරිද
@RuuCinema
@RuuCinema 10 ай бұрын
Full Movie eka app eke thiyenaw. bt Iphone walata app eka wada na. Ape telegram group ekata msg ekak dala film eka ganna t.me/RuuCinemaFamily
@amandidahamsa6871
@amandidahamsa6871 10 ай бұрын
Lassn film ekk
@charugunawardana-tb5ic
@charugunawardana-tb5ic 10 ай бұрын
ලස්සනයි ❤
@Yash_idu
@Yash_idu 10 ай бұрын
🎉
@pradeeprathnayaka7995
@pradeeprathnayaka7995 9 ай бұрын
.dalada samiduge pihiten ikman suwaya labewaa..!
@nadiniisanka218
@nadiniisanka218 10 ай бұрын
😢😢😢😢
@ChathuraWijayantha
@ChathuraWijayantha 8 ай бұрын
Film ekak tiyanava ara hospitil eke hadavata kellata dena eka eka dennko plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
@MadushaniWathsala-ky8xl
@MadushaniWathsala-ky8xl 8 ай бұрын
තවි වගෙ මීරා 😌
@user-eu9yy8qu4p
@user-eu9yy8qu4p 10 ай бұрын
❤🥺
@awishkaakalanka7751
@awishkaakalanka7751 10 ай бұрын
🥵👻⭐🌜
@ZackNMusic
@ZackNMusic 10 ай бұрын
Eka mohothaka parajita sithivila matath 1000 kata wediya wela tiyanawa merunenam ne thama....
@sandasadali9214
@sandasadali9214 10 ай бұрын
තෙරුවන් සරනින් ඉක්මනට සනීප වෙන්න ඕන
@pasinduharshika9946
@pasinduharshika9946 10 ай бұрын
@Dasun-h2j
@Dasun-h2j 10 ай бұрын
Ragini MMS returns TV series eka dennako please
@SahasraRaini-y1n
@SahasraRaini-y1n 10 ай бұрын
හොල්මන් කතාවක් ඕන
@HimahsaSahsarahi
@HimahsaSahsarahi 10 ай бұрын
අන්තිමට. මොකද . වේන්නේ. //.🎉🎉🎉.//😮😮😮.// VOOK. //සුපිරියි. .💖💖💖. ටිකක්. දුකයි. 😢😢
@ShimiGirl
@ShimiGirl 10 ай бұрын
සිගරට් බොන කෙල්ලො නම් 😫
@MR.SITHIJA17
@MR.SITHIJA17 10 ай бұрын
😢
@rachithawijesakara9222
@rachithawijesakara9222 10 ай бұрын
Nirogi suwaya labawa..
@Kasuni_Pabodya
@Kasuni_Pabodya 10 ай бұрын
❤❤
@amilasuraweera1
@amilasuraweera1 10 ай бұрын
mkkd bn a 3wheel ekt wela tienneh??????????//
@VidushiSandeepani
@VidushiSandeepani 10 ай бұрын
😢අනෙ මටත් ව්භාගයක් තියෙනද තුන් පාරක් කරල ෆෙල් මාත් හිතන් ඉන්නෙ මැරෙන්න මෙ සැරෙනම් ෆෙල් උනොත් 😔
@RrabI620
@RrabI620 10 ай бұрын
මැරෙන්න පිස්සුද අනෙ විබාගෙ කියන්නෙ ජීවිතේම කියලද හිතන් ඉන්නෙ 😒 මෙච්චර ඉක්මනට මැරෙන්න එපා බන් ඒකට තව කල් තියෙනො
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
ඒකද ඔයාගෙ දෙමාපියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ පිස්සු
@TharinduPrabath-n7s
@TharinduPrabath-n7s 10 ай бұрын
විභාගය කියන්නෙ මොකක්ද එක දෙයක් විතරයි.ජීවිතේම නෙවෙයි.ඕනෑම දේකට මුහුණ දෙන්න. හිත ශක්තිමත් කරගන්න. කවදාවත්ම ජීවිතේ අතාරින්න එපා.මොකද ඔය හැමදේටම වඩා ජීවිතය ගොඩාක්ම වටිනවා❤💯💞💚💞💞💞💞💞👍👍👍👍👍
@VidushiSandeepani
@VidushiSandeepani 10 ай бұрын
@@TharinduPrabath-n7s මගෙ හැම හිනයක්ම හෑබැ කරගන්න පුලුවන් වෙන්නෙ එකපාස් උනොත් 🥺😔 තුන් පාරක් ෆෙල් දෙපාරක් ලගිනි ලකුනු ගිහිම් මිස් උනෙ මන් හරිම අවසානවන්තයි කියල් හිතෙනො ගොඩක් එත් මෙ සැරෙ ගොඩක් පාඩම් කරනො ලොකු විශ්වාසයක් එක්ක මෙ සැරෙ ලියන්නෙ ෆෙල් උනොත්නම් 🥺😔මගෙ ලස්සන අහින්සා හීන ඔක්කොම නැති වෙයි 😔❤️තැන්ස් අනෙ හිත හැදෙන්න වචනයක් කිවට 🥺
@SewniPaba
@SewniPaba 10 ай бұрын
Exm kiyanne eka deyak witri ane,
@charugunawardana-tb5ic
@charugunawardana-tb5ic 10 ай бұрын
ලස්සනයි ❤
@wasanthayapa4540
@wasanthayapa4540 9 ай бұрын
♥️✨
@SitharaSewwandi-q5g
@SitharaSewwandi-q5g 10 ай бұрын
❤❤❤
@RuwanLakshan-rk9hs
@RuwanLakshan-rk9hs 10 ай бұрын
😢😢
@wathsalamadhushani1585
@wathsalamadhushani1585 10 ай бұрын
❤❤
@beautywithsadu3630
@beautywithsadu3630 10 ай бұрын
😢😢
@kavishakavinda9912
@kavishakavinda9912 10 ай бұрын
@shashiamarasinghe
@shashiamarasinghe 10 ай бұрын
🎉❤
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 10 ай бұрын
❤❤❤
@madusarani
@madusarani 10 ай бұрын
❤️
@ChamilaHettiarachchi-i5y
@ChamilaHettiarachchi-i5y 10 ай бұрын
@SitikaManakal
@SitikaManakal 10 ай бұрын
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН