Movie2 C

  Рет қаралды 45

Don Asitha Padmaperuma

Don Asitha Padmaperuma

Күн бұрын

"ජීවිතය"
මිනිස් ජීවිත පැවැත්ම ගීතයෙන් කියවේ. සමාජයේ
ඇති - නැති පරතරය ලෝකයේම දකින්නට ඇති සභාවයයි.
අප ගායක ගුණදාස කපුගේ මහත්මා හා ලුෂන් බුලත්සිංහල
මහත්මා එය ගීතයකට නිර්මාණය කිරිම අප ආදරයට ලක් වුවකි.
එසේම යමක් කිවයුතුව ඇත. ගායකයෙක්, රංගන ශීල්පියෙක්,
ක්‍රීඩකයෙක් යනු රටක් නියෝජනය කරන කැඩපතකි. ලක්මැණියන්ගේ දරුවන්ය. එවන් අයෙකුට හදිස්සි අසනිප වු අවස්ථාවක ගුවන්තොටුපල වැනි ස්ථානයක හදිස්සි වෛද්‍ය ප්‍රතිකාර දියහැකි හෝ ප්‍රධාන මහා රෝහලකට යොමුකල හැකි සේවාවක් තිබිය යුතුය.
යම් අතපසු වීමක් තුල ගුණදාස කපුගේ මහත්මා වැනි රටට වටිනා, ගීත ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවනයෙකු රටට අහිමිවීම දරාගත නොහැක. එවන් උතුම් උත්තමයන් තිබු සටහන් ජීවමනයි, නොනැසේ. එතුමන්ට ගෞරවණීය සිහිකිරිමට මෙම විඩියෝව
නිර්මාණය කලේය. ❤🙏
"Life"
The existence of human life is told in the song. In society
The gap between the haves and the have-nots is the congregation that the world has seen.
Our singer Mr. Gunadasa Kapuge and Mr. Lushan Bulathsinghala made it into a song and we fell in love.
Also, something needs to be said. A singer, actor, A player is a mirror that represents a country, Childrens of Lakmani. Such as the airport in case of sudden unwellness for such a person a facility must have a service that can provide emergency medical treatment or referral to a major general hospital.
The country cannot bear the loss of a great lyricist like Mr. Gunadasa Kapuge through some omission. The records of such great nobles are alive and will not die. This video is a tribute to him created. ❤🙏

Пікірлер
Movie1 C
4:46
Don Asitha Padmaperuma
Рет қаралды 155
Movie1 C
4:15
Don Asitha Padmaperuma
Рет қаралды 183
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 70 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 29 МЛН
Movie1 C
3:15
Don Asitha Padmaperuma
Рет қаралды 97
Movie1 c
3:18
Don Asitha Padmaperuma
Рет қаралды 239
Upul De Saram
3:59
Drive with ‘JNana’
Рет қаралды 44
Movie1 C
3:18
Don Asitha Padmaperuma
Рет қаралды 75
Best of Malani Bulathsinhala Vol 01
1:12:16
SEVEN NOTES - ස්වර හත
Рет қаралды 18 М.
Rebirth | Kapuge Medley | Jaathi ft Jana
6:59
JAATHI
Рет қаралды 2 МЛН