DARMADESANA SOMA HIMI

  Рет қаралды 243,351

MPK1975SDW

MPK1975SDW

Күн бұрын

Пікірлер: 130
@malwanevikumkavihada
@malwanevikumkavihada 6 жыл бұрын
සාදු !සාදු !සාදු !!! ජාතියේ පහන් සිළුව අපේ සෝම හිමියණි මාගේ නමස්කාරය වෙීවා
@swantikumari9289
@swantikumari9289 4 жыл бұрын
නිවන් සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@nextours1986
@nextours1986 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@farhanahussain1778
@farhanahussain1778 5 жыл бұрын
may lord Buddha bless swamin vahansa and mage namas karaya wewa..mea deshaya rakinna nawatha wadinna swamine...
@dilhariwijasingha579
@dilhariwijasingha579 10 жыл бұрын
සාදු සාදු.....මගේ නමස්කාරය සොමා හිමියනේ
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 ගොඩක් වටිනා බන දේසනාවක් 🎉🎉🎉 🎉🎉🎉 තෙරුවන් සරනීන් 🎉🎉🎉 🎉🎉🎉අපේ හාමුදුරුවන්ට🎉🎉🎉 🎉🎉🎉 උතුම් නිවනින් 🎉🎉🎉 🎉🎉🎉සැනසීම ලැබේවා 🎉🎉🎉
@sachinbinarap2496
@sachinbinarap2496 2 жыл бұрын
අමාමහ නිවන් සුව ලැබේවා සෝම හිමියනි!!.🙏🙏🙏
@SarugajinSarugajiy
@SarugajinSarugajiy 23 күн бұрын
ආමාමහ..නිවන්සුවය..ලැබේවා..සෝමාමා..හිමියනි..සාදු..සාදු..සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Ай бұрын
සෝම හාමුදුරුවෝ. බණ. කියලා තියෙන්නේ. අපේ ජනාධිපතිතුමන් සහා අපේ ආණ්ඩුව. බලයට එනබව. දැන ගෙන. ඉන්න. ඇති ජනාධිපතිතුමණී❤. අපේ රටේ බාර්. පුළුවන් තරම්. අවුරුද්දෙන් අවුරුද්ද. අඩු කරන්න. මත්ද්‍රව්‍ය කුඩු අයිස්. අපේ රටින් තුරන් කරන්න අපේ රටේ දූදරුවන්ට ලස්සන සුන්දර සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 7 ай бұрын
සාදු🙏🌷සාදු 🙏🌷සාදුු 🙏🌷
@janakachandrasekera39
@janakachandrasekera39 5 жыл бұрын
සාදු ...සාදු ...සාදු .. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@susantha122kumari6
@susantha122kumari6 5 жыл бұрын
Kumari
@lasithadinusha6312
@lasithadinusha6312 5 жыл бұрын
Ape හාමුදුරුවන් නැති දුක තාමත් දැනෙනවා ,
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr 7 ай бұрын
සාදු 🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷
@damakikw3102
@damakikw3102 7 жыл бұрын
සාධු සාධු සාධු ඔබවහන්සේ ට නිවන් සුව ලැබේවා
@ajithupul9290
@ajithupul9290 9 жыл бұрын
සාදු! සාදු !! සාදු !!!
@nuwanshyamali1653
@nuwanshyamali1653 8 жыл бұрын
soma himiyani mage namaskaraya oba wahanseta sadu sadu sadu.....
@gunapalagunapala2576
@gunapalagunapala2576 7 жыл бұрын
nuwan shyamali sex
@srilankamathale4684
@srilankamathale4684 4 жыл бұрын
ඔබ වහන්සේනැති අඩුව දැන් දැනනවා suwamin. වහන්සේ නිවන් අවබෝධ වේවා
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
නමෝ බුද්ධාය...ඔබවහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක්...ලංකාවෙ ඉන්න සෙරම සිංහලයො නාමික බෞද්ධයො....ඔබවහන්ස් දිවා රෑ නොබලා...ජීවිතය පරදුවට තියල ධර්ම දෙශනා කලේ නාමික බෞද්ධයින් මිත්‍යාවෙන් ගලවන්න..ඒත් ස්වාමීනී. ..කොතරම් කිව්වත් මිනිසා මිත්‍යාවෙන් ගලවා ගන්න බැරි පන්සල් තුලත් මිත්‍යාව මිනිසාට බෙදන නිසයි..හැම පන්සලකම.දේවාල. සිංහල අවුරැද්දට නැකැත්. නැකතට හිස තෙල් ගෑම...පන්සලේ බදුන් වහන්සේ වෙනුවෙන් දෙයක් කරන්නත් නැකැත් බලනව. ..වැටත් නියරත් ගොයම් කා නම්...කුමක් කරන්නද...ඔබවහන්සේගෙන් පසුව මිත්‍යාවෙන් බෞද්ධයා ගලවා ගන්න උත්සාහ කරන කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහනසේද. ..ඔබවහන්සේ වැනිම බෝසත් වරයන් වහන්සේ නමක් බව මගේ හැඟීමයි..උන්වහන්සේද කොතරම් ධර්ම දේශනා වලදී මත්‍යාවෙන් මිදෙනු පිණිස උපදෙස් අවවාද කලත්...අසපුවට සිල් සමාදන්ව සිටින අය සුළුමොහොතක ලැබෙන විවේකයේදී කතා කරන්නේ ද. ...නැකැත් ..කේන්දර .. අවුරැදු චාරිත්‍ර .. ගැන පමණයි....ඒවා ඇසෙන විට මා සිතන්නේ.. බුදු රජාණන්වහන්සේ දෙශනා කලේ නිය සිලට ගත් පස් ප්‍රමාණයට පමණයි ධර්මය අවබෝධ කරන්නේ කියා ...මා එය සිහිපත් කරනවා..මා නිවැරදි මග යමින් නිය සිලෙහි පස් පුමාණයේ කෙනෙක් විමට අදිටන් කලා...ඔබවහන්සේලා වැනි අති උතුම් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් හෝ වැඩ සිටීම අපගේ පෙර පිනක්...උතුම් සඟරැවනට මාගේ නමස් කාරය වේවා...ඔබවහන්සේ දෙවියන් අතරේ වැඩ සිටිනා බව විශවාසයි...ඔබවහන්සෙට අප කරනා සියලුම පින් අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා...සාධූ..සාධූ..සාධූ..🙏🙏🙏 කිරිබත්ගොඩ ඤාණානන්ද පිනවත් ලොකු ස්වාමීන් වහන්සේටද. අසපු වාසී ලංකා වසී සියලුම මහා සංඝරත්ණයට මාගේ නමස්කාරය වේවා...සාධූ..සාධූ..සාධූ..🙏🙏🙏
@nournajlat8473
@nournajlat8473 2 жыл бұрын
Ape soma himi .. budun daka niwan dakithwa 🙏🙏🙏🙏..
@yasirupriyashan690
@yasirupriyashan690 3 жыл бұрын
සෝම හාමුදුරුවො අපවත් කරා දැන් ඒක ඉවරයි ,සෝම හාමුදුරුවන්ට ගෞරවයක් තියනවනම් උන්වහන්සේගෙ දර්ශනය අනුගමනය කරන්න, උන්වහන්සේ වගේ වෙන්න ඔනිනම් පැවිදි වෙන්න සිංහල බෞද්ධයා ආරක්ෂා කරන්න , මතු බවේක නිවන් දකින්න ලොකු කුසලයක් වෙයි ,මේ ආත්මෙ පෘතග්ජන මිනිස්සු වෙනුවෙන් පරාර්තය වෙනුවෙන් යොදවන්න 🙏🙏🙏🙏🙏
@hashiliyanage1656
@hashiliyanage1656 5 жыл бұрын
ඔබ වහන්සෙ නැති අඩුව හොඳින් අද දවසට දැනෙනවා හාමුදුරුවනේ.!! ඔබ වහන්සෙ කිව්ව හැම වචනයක්ම අද ඇත්ත වෙලා. සිංහලයගේ රටේ සිංහලයට ඉන්න නැති වෙලා. 😥😥
@samfernando914
@samfernando914 4 жыл бұрын
මම මෙතන හඩ නගන්නෙ, සමන්ත බද්‍රා කියන මස් වැදදා විසින් සත්ව හිංසනයට අනුබල දෙන ආගමක් ප්‍රචාරය කිරීමට විරුද්ධවය .මේකා අර ඇග පෙන්නා කාමය අවුස්සන කෙල්ල ගේ ප්‍රශ්නය ඇතිඋන දවසේ, මුගේ දායකයෙකු මෙය අශොබන දෙයක් බව මු ඉදිරියෙ පැවසුවා. මේකට වහා කිපුනු, හිත පාලනය කරගන්න වත් බැරි සමන්ත බද්‍රා කියන තක්කඩියා උගේ දායකයට ඉතා නරක විදියට බනිනවා. මු අඩුම් ගානේ පන්සිල් පද පහවත් රකින්නේ නැති පකෙක්. මුට හොද තර්ක කිරිමේ හැකියාවක් තියෙන නිසා මු හැමවිටම ජයගන්නවා. මිට අමතරව, මුගෙ තර්ක කිරිමේ හැකියාවෙන්, මොඩ දායක රැල ගොනාට අන්දවා , උන්ගෙ පොකට් එකට ගහනවා. කෙනෙක් රහත් උනාම , ඔහුට ඉර්දියෙන් යන්න පුලුවන් , අනගතය දැකිම වැනි ලක්ශන ඇතිවෙනවා බුදූදහමට අනුව. නමුත්, මුට මේවා බැරි නිසා , බුදුදහම ලියා ඇති විදිය වැරදියි කියලා ඔප්පු කොරනවා. මු කොරොනා නැති කොරන්න හෙලිකොප්ටරයෙන් ගිහින් පැන් ඉස්සා. කො මුගේ පැන් වලට කොරොනා නැති උනාද? මුත් අර දම්මික බාස් වගේ හොරෙක්
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
@@samfernando914 kawru ganada Me kiynne?
@Vikum-g9v
@Vikum-g9v 9 ай бұрын
@@HP-hu8rw පිටදූවේ සිරිධම්ම
@songsandeverything948
@songsandeverything948 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@aimobile8514
@aimobile8514 6 жыл бұрын
sadu sadu sadu !!!
@ravinduyuwantha6916
@ravinduyuwantha6916 5 жыл бұрын
හිමියනි ඔබ වහන්සේ නැති අඩුව dananawa අපිට .
@uththaraGauthami20000
@uththaraGauthami20000 8 жыл бұрын
May the great son of the Buddhasasana have the rebirth in Sri Lanka!
@chathurangaudayakumara5819
@chathurangaudayakumara5819 4 жыл бұрын
උතුම් වූ සෝම සමිද ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් දකිත්වා
@sraatnike170
@sraatnike170 3 ай бұрын
ඔබ .වහන්සේ ta .නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@kumarakrishantha5315
@kumarakrishantha5315 9 жыл бұрын
oba wahanseta amamaha nirwanayama labewa....
@indikadona6987
@indikadona6987 6 жыл бұрын
Niwansuwa lebewa himiyani
@deepakumuduni4980
@deepakumuduni4980 10 жыл бұрын
Methe budun deka niwan dakinnata me pinma oba wahansetath hethuweewaa.
@nihalnelson8901
@nihalnelson8901 11 жыл бұрын
සදු......සදු........සදු... මගේ නමස් කාරය.............
@bandara153
@bandara153 Жыл бұрын
එදා බෞද්ධ ප්‍රබෝධය වාවගන්න බැරි උනා.😢😢😢 දේශපාලන කරන අවලම් බල්ලන්ට...සෝම හාමුදුරුවනේ ආය් එන්න අපෙ දේශය ආයි නගාසිටුවන්න .අපෙ හාමුදුරුවනෙ.❤❤😢😢🙏🙏🙏
@mendisbic6076
@mendisbic6076 11 жыл бұрын
Sadu sadu sadu.......
@nadunpaththinige2017
@nadunpaththinige2017 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
Lankawata me kiwwa widiyatama kela wigena bn enne😔😔😔
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 මමත් එහෙම හිතාගෙන හිටිය 🎉🎉🎉 අපේ පව්ලේ ලමයි 5 දෙනයි 💓💓 මමත් එහෙම ලමයි හතර පස් දෙනෙක් වත් හදමු කියල හිටයෙ 😢😮😮😅😊😂 ඒත් මගෙ පිට පැන්න 😊😅😮😢 එක දරුවෙක් ඇති කියල කිව්ව 😊😊😅😮😮😢😂 අද අපිට එක දරුවයි
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 4 ай бұрын
ඔබවහන්සේ අප අතර යළි ඉපදේවා
@chandaniranaweera2971
@chandaniranaweera2971 4 жыл бұрын
Somahimiyane aperata durgunayangen pirila asarana saththunta pawa innahitinna dennena minissu adarmawadee nawatha mellowa obawahanse jeewamanawewa aperatajathiya rakaganna nawatha meratama updeewa😇😇😇👍👍👍🌷🌷💗💗🌻🌻
@ChandaniPadmalatha-yd3vz
@ChandaniPadmalatha-yd3vz Жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
😊😊😅😅😮😂 අපේ පංසලෙත් තියනවා අපේ හාමුදුරුවනේ 😊😅😮😢😂 පංසලෙ හාමුදුරුවන්ට ඒකෙනුත් කීයක් හරි හොයා ගන්න 😊😊😅😢
@yohansiri861
@yohansiri861 9 жыл бұрын
budu bawama ath wewa..saadu saadu. maathtru bumiyatama wadinu manawi..saadu saadu..
@MohammedazwerAzwerazwer-ef2xr
@MohammedazwerAzwerazwer-ef2xr Жыл бұрын
jatiye awasanawata nivi giya mini pahana 🙏🙏🙏🙏
@animalvsjangletvchanal.7865
@animalvsjangletvchanal.7865 2 жыл бұрын
ජාතියක්,ජාරාවක් නැති උතුම් වු අමාමහන් නිවන් සුව ලැබේවා සෝම හමුදුරුවොන්ට..
@Tharu_532
@Tharu_532 8 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏😔
@slanja4656
@slanja4656 4 жыл бұрын
නමෝ බුද්ධායා ☸️🙏
@dineshbandara1682
@dineshbandara1682 8 жыл бұрын
nawathath wadinna me lak daranata ape hamuduruwane Sadu Sadu saduuuuu
@LionelWirasinhaliyanage
@LionelWirasinhaliyanage Жыл бұрын
Oba wahanseta nivan suwa
@isurujanithjanith9515
@isurujanithjanith9515 8 жыл бұрын
සදු......සදු......සදු.....මගෙ සොම සමිදුනීයි
@damayathikumari1057
@damayathikumari1057 5 жыл бұрын
Sadu sadu sadu jathiye mini pahanai .niwan suwa labewa obawahanseta....
@nishanthasendanayaka675
@nishanthasendanayaka675 11 жыл бұрын
may the triple bless you
@chathurarajapasha3876
@chathurarajapasha3876 2 жыл бұрын
R.chathura Rajapaksha with kaglu Arunell boyagoda Apei Budusaranei Galeigamuwa town
@vimaljayaveera3717
@vimaljayaveera3717 9 жыл бұрын
sadu,, sadu,, sadu ///
@aselairoshan9123
@aselairoshan9123 3 жыл бұрын
🙏🙏🙏
@ruwanchamara9333
@ruwanchamara9333 4 жыл бұрын
Mathu budu wewa
@gmeegahawatta5433
@gmeegahawatta5433 Жыл бұрын
සාදු සාදූ සාදූ පුලුවන් තරම් සෝමහිමියන්ගෙ දර්ම දේසනා දාන්න
@TheThulitha
@TheThulitha 5 жыл бұрын
Oba wahanse den sitiyanam, apata awashyama kaalaye.
@winithaadikari6307
@winithaadikari6307 4 жыл бұрын
සාදු සාදු සෝමහිමයනි
@fernandoabujbara5184
@fernandoabujbara5184 6 жыл бұрын
Niwan suwa Patami oba wahanseta saaaaaaaaaadu saaaaaaadu
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 3 жыл бұрын
බුදු සරණයි
@jaliyakumaraaberathna4478
@jaliyakumaraaberathna4478 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට ..නිවන් සුව ලැබේවා
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 8 ай бұрын
hamuduruwanwa marapu kala kanninta henama gahaan unge daruwantath ekkam
@malindarms-ng3gv
@malindarms-ng3gv 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@yureshawickramanayake6137
@yureshawickramanayake6137 6 жыл бұрын
Oba nathi aduwa godan danenawa ape hamuduruwane 👏👏👏
@amkushala
@amkushala 10 жыл бұрын
thanks
@sellasir71
@sellasir71 2 жыл бұрын
Soma.hamuduruwana.oda.wahansa.uhum.niwan.dakihhwa.sadu.sadu.
@Hemanthanet
@Hemanthanet 2 жыл бұрын
🙏🙏🙏🙏
@navii1124
@navii1124 Жыл бұрын
නැවත mea රටට පහළ වනු mena ...awidyawa දුරු කරන්න ata garuthara himiyani apa වෙත අනුකම්පා වෙන්
@sithuwilimusiccollection3235
@sithuwilimusiccollection3235 5 жыл бұрын
Ape hamudurowo nati eka kiyanna bari taram paduwak wela..
@uswatthaingineering1263
@uswatthaingineering1263 6 жыл бұрын
buduguna ananthai sadu sadu sadu
@apsaradahanayaka4019
@apsaradahanayaka4019 Жыл бұрын
Ty
@chanchalakalyani8961
@chanchalakalyani8961 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NalakaDon
@NalakaDon 2 ай бұрын
අද අපේ සෝම හාමුදුරුව හිටියනම් ආගමත් ජාතියත් දේශපාලනයත් හැමදේම ගොඩ
@sahirasanjudesilvasanju5688
@sahirasanjudesilvasanju5688 9 жыл бұрын
budu bawa athwewa...sadu sadu
@chathurangachathurangamuth7670
@chathurangachathurangamuth7670 6 жыл бұрын
OK thanks
@rupikaweerakkody4501
@rupikaweerakkody4501 6 жыл бұрын
R
@susantha122kumari6
@susantha122kumari6 5 жыл бұрын
N
@Vikum-g9v
@Vikum-g9v 9 ай бұрын
@@chathurangachathurangamuth7670ai wihilud ubt
@suba0757
@suba0757 Жыл бұрын
Budu saranai
@sachinthasalika11
@sachinthasalika11 3 жыл бұрын
අනේ අපි අද අසරණයි සෝම හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ
@srilankamathale4684
@srilankamathale4684 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@tulasisudutulasi3506
@tulasisudutulasi3506 6 жыл бұрын
සාදු සාදු සාදු සෝමා හිමියන්ට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝායු ලැබෙිවා
@chamikanimesh8900
@chamikanimesh8900 4 жыл бұрын
ඔබ වහන්සේ ඇ යි මෙතරම් ඉ ක්‌ ම නින් මෙලොවින් සමුගත්තේ.. අපේ හාමුදුරුවනේ.. අපරාදේ........ දම්දෙසුමක් අහන ගානේ ඔබ වහන්සේ ගේ...... දෙනෙන්නේ පුදුම සංවේගයක් .... සෝම හාමුදුරුවනේ ... ඔබ වහන්සේ ට නිවන් දොරටුව ඉතා ඉක්මනින් විවර වේවා . .... sadu.... සාදු. . සාදු
@shakilasudarshi8274
@shakilasudarshi8274 8 жыл бұрын
nirwana suwayama labewa
@kumarashok5897
@kumarashok5897 7 жыл бұрын
shakila sudarshi love
@Piumal_landscape
@Piumal_landscape 2 жыл бұрын
සෝම හිමියන්ගෙ බණ අහන මිනිස්සු හීනාවෙන්නේ බුදු බණට නෙවෙයි. මෝඩ තකතීරු වැඩ කරපු දෙවියෝටයි උන්ගෙ පස්සේ යන අඥානයොන්ටයි. " අදුරෙන් එලියට " අපූ මිනිස්සුන්ට තමන්වම මතක් වෙලා හිනාගියා ඒ කලේ. ශ්‍රවනය සිනහා වී හෝ අඬා වැටි තමන්ට පහසුම ආකරයකට මතකයට යාමයි වැදගත්. සෝම හාමුදුරුවෝ විතරයි ගිහියන්ට බණ කිව්වේ. මන්ද බොහෝ හිමිනමවල් කියන්නේ පැවදි බණ හා පැවිදි සංවරයන් නිසා මහන වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න පිරිසට ඒක වැදගත්, ඒ වගේම බෞද්ධ සමාජයේ හොඳම උපාසක මහත්තයා කියලා අහගන්න ආස අයටත් වැදගත් ඒ බණ, නමුත් ගිහි ජීවිත ගෙවන සමාන්‍ය අයට වර්තමානයේ ඒක විහුලුවක්.
@ravipahan9333
@ravipahan9333 8 жыл бұрын
sadu sadu sadu........
@malinichandra6439
@malinichandra6439 7 жыл бұрын
Ravi pahanල
@sahiradesilvasanju5919
@sahiradesilvasanju5919 10 жыл бұрын
Sadu sadu sadu
@ミヤモトヘーマ
@ミヤモトヘーマ 6 жыл бұрын
sahira de silva sanju Sidu Telugu drama
@warnasighasenaka7936
@warnasighasenaka7936 8 жыл бұрын
sadu sadu saaaaaaaaaaaadu
@marym4940
@marym4940 4 жыл бұрын
සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කළ ගෝඩක්පීං
@ishanpramodya9949
@ishanpramodya9949 6 жыл бұрын
Sadu... sadu... sadu...
@sachinbinarap2496
@sachinbinarap2496 2 жыл бұрын
මේක අහන්නෙ 23.කියල තියෙන එක හරියටම හරි.ඉතින්
@NalakaDon
@NalakaDon 2 ай бұрын
අනේ මගේ සෝම හාමුදුරුවෝ අද හිටියනම්😢😢😢
@thethreeholybaskets4401
@thethreeholybaskets4401 4 күн бұрын
hmmm.ow
@dpadpa7311
@dpadpa7311 6 жыл бұрын
oba wansata niwanama athwewa
@ManoriPerera-b1j
@ManoriPerera-b1j 7 ай бұрын
1:35:14
@gurugeajithpriyantha1736
@gurugeajithpriyantha1736 11 жыл бұрын
May Lord Buddha bless you all ! .Sadu....Sadu...Sadu.....
@joparjofar9665
@joparjofar9665 7 жыл бұрын
GURUGE AJITH PRIYANTHA jijinniiobiijoinoibiijnnoojbojjjjnbnniinnkinjnjinïjnnjijnknnnijonnoknnoninojjninijinnnjjnnnijjnjnjjiojnnoobinniknnnjoijnononinononjjionojjjnnjinnojinjijjibnjjnniniiijjjjjjjjinjnobojjïjjjojinnnjinooknnnonnnononjnononkinjjnnjiijnijijnonnnonninojbjjoibononjnnonnnjojonnnonnijijnkjinjjïnjoïjjinbjinjijnnïninbonnnjninonjnnbnoojnobonojjnoonijnnoijjninjnnjnonnnjjijnnonojjinnjijjnojjinjnjnbononjjiijjonoknjbjnokibnnjjninjjijijnñjjinnnjjinnibjnnnjnpjnononbonnjnonnnonjnijiibiiinbojjnnionjnnjjojjjonïjjojjjijjninnjjnnnojjjjnjjnnnnnnijinnjinonojnjnjnnonnibnïjjinjjnboojnjjojjojoojbjinjoijjojnbïjionnjnbnonknnïninjjononojjnonjjnoojopjjnkjnioninipnbojnjjnonnnooiniojnkoinjinoononnonnnonjnjooonojononjononopniibnoonjojinnjjbjninjibojnoinojjnonobojojnojnninnnnooojjjonjjnjoinnnjoojojojibonoojjonnnibonojnnjonnoonojnpnnnoinojnnobojjnnjjnonononijjjijbjonoijnobonbnjnjonojnobojbobojinjinnjnonkonjjjjjonjjbonojinjoonjjjnjiojbjnojjnojooonnijnijbopjinonobnjjnjjookokjnonjoniinnijjbonjnjboonjninjnoonnnonoobonojjnonjbokbokjjjjkjoonobobononjjjboijjojjnonnpnojiionbnnnnnonononjjnobjkinjjbjojjnonononononjknjjnonpooinjjijnnonnjjnjnjbooinojniijjjjnonjnojbknojjjjpnnoijononnonjjïinoboijjpnjnnjjnojpnonjnoononnnojjbkoiiojjjinonnonjjojibnjnoooojbjnjjnooonojjibojnojjnpnnjjnjonjbjjininjbjojnobjbnjbojjjjojijjonjbopjbpjboojboonobonnonnonoinooonojjnonnojbojjjojononbobononjnononjnojooibjkjjnojnononjnjnnnjnjononbonnjnojjnojjinojnjjnnojnoboobkoijnnojjbknojjjnojnonnojnjjboojjnpnoooonnoiojjojbojbnbonjbooijjjojobnonoojjbojjjojnnjjnojnboojojbijnjojonknknbojnijnoonibopjjnjonnonbonjbbbonjnjnnpjjjbo
@ripchanagaming7645
@ripchanagaming7645 2 жыл бұрын
සබ්බං පහාය ගමනියන්...!සියල්ල හැරදා යායුතුය...! සාදූ සාදූ
@chandralatha6521
@chandralatha6521 10 жыл бұрын
Chandralatha
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 жыл бұрын
mewan..akal..apawathvimak...jathi.. jathi...nowewa...nowewa.....
@shan-ym6hk
@shan-ym6hk 8 жыл бұрын
niwan dakinna pera...newatha wadinu mene
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
Menna budu varu ugaththu
@priyankaradissanayake80
@priyankaradissanayake80 8 жыл бұрын
budu bana asuwa niranthare
@NalakaDon
@NalakaDon 2 ай бұрын
අනේ මගේ සෝම හාමුදුරුවනේ කියලා හිතනවා දැන්
@chandabadolawatta6073
@chandabadolawatta6073 8 жыл бұрын
newan suwa oda wahansata
@chinthakaindunil8365
@chinthakaindunil8365 11 жыл бұрын
kauruth oya de thama thurum ganne neththe...
@indikadona6987
@indikadona6987 6 жыл бұрын
Niwansuwa labewa himiyani
@chandaniekokmaduge5886
@chandaniekokmaduge5886 7 жыл бұрын
PAPAYA PAHADU SUDU NALUMA AIDA IVATHATA PAVA GIYA SAMIDUNI AKARUNIKA LOVATA NAVATHA VADINNA SAMIDUNI SAAADU SADU
@neo9022
@neo9022 5 жыл бұрын
1.40 veni vinadiye kiyapu chande 2020 venne athi ..anthima awasthawa..chande cancel venne dannnwa dannwamai..
@තුෂාරිතුෂාරි-ඛ4ර
@තුෂාරිතුෂාරි-ඛ4ර 7 жыл бұрын
සාඅු.සාඅු .සාඅු.
@karunaweerasekara7865
@karunaweerasekara7865 6 жыл бұрын
Utumnirwanasampathtiyalabeematahaatuwasanawaawa
Soma himi   Pansil rakinna
2:06:05
DAHAMGUNA
Рет қаралды 75 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Sadaham Sisila - Ven. Gangodawila Soma Thero
1:08:51
dhammachannel
Рет қаралды 71 М.
සෝමහිමි එදා සිදුකල විශේෂ හෙලිදරව්ව.....
19:35
Hela Gaweshakayo හෙළ ගවේෂකයෝ
Рет қаралды 152 М.
Gangodawila soma himi deshana 06
57:56
SL Waraa
Рет қаралды 15 М.
Pas Puw - Ven. Gangodawila Soma Thero
1:06:13
dhammachannel
Рет қаралды 48 М.
Budu Bana _Soma Himi
47:16
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 720 М.
ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero
1:14:50
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 75 М.
Rahathan Wahanse - Ven. Gangodawila Soma Thero
46:15
dhammachannel
Рет қаралды 53 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН