Mr. Kottu Switzerland- ස්විට්සර්ලන්තයටම කොත්තු හදන ලාංකිකයා

  Рет қаралды 84,023

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

Mr. Kottu Switzerland- ස්විට්සර්ලන්තයටම කොත්තු හදන ලාංකිකයා
This video is about Hiran selling the famous sri lankan street food Kottu in Switzerland. He sells Kottu in the famous village of Lauterbrunnen

Пікірлер: 153
@rashmikamanorathne6812
@rashmikamanorathne6812 Жыл бұрын
ලෝකෙ මොන අස්සක මුල්ලක ගියත් ලංකාවෙ මනුස්සයෙක් ඉන්නව කියන එක මාරම ආඩම්බරයක් තියනව.. england ගිහින් මාස 3ට සිංහල අමතක වෙන මිනිස්සු අතර අවුරුදු 40ක් ලෝකෙ ජීවත් වෙන්න පුලුවන් සුපිරිම රටක ජීවත් වෙලත් සිංහල අමතක නොකරපු එකට එකෙන්ම respect 🙏
@lahiruaravinda4050
@lahiruaravinda4050 Жыл бұрын
ලංකාවේ මනුස්සයෙක් මේ වගේ තැනක ගේමක් ගහනවා කියන්නේ සුපිරි තමයි. ජය වේවා හැමෝටම.
@nimalperera6742
@nimalperera6742 Жыл бұрын
අපේ ගමේ( කොට්ටාවේ)හොද කොල්ලෙක්.ස්විස් වල හොද ජනප්‍රිය කොල්ලෙක්,සහ හොද කුක් වගේම cricket ට කෙනෙක් ....ජයවේවා හිරාන්,
@royalmarketingsl8636
@royalmarketingsl8636 Жыл бұрын
Hiran pls send your watsup no. I am priyantha.not your eldest borther. Priyantha (Garthaya)
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
නීහතමානී ආඩම්බරයක් දෑනේනවා මිත්‍රයා ...මගේ හොටල් පාසලේ ආදී ශිෂ්ශයෙක් ලොකේ තියෙන සුපිරිම ගමක ඉන්නවා දැක්කහම ...ජය වේවා!!!
@gangulvlogs549
@gangulvlogs549 Жыл бұрын
කොහෙද අයියා ඔයාගෙ හෝටල් පාසල..
@buliya
@buliya Жыл бұрын
හැමෝටම හදවතින්ම ගොඩක් ස්තූතියි 🙏වෙන වෙනම උත්තර දෙන්න බැරි උනාට සමාවෙන්න 🙏
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
මම අනිවාර්යයෙන්ම යනවා මෙතනට. මගේ ආසම කෑම එතන තියෙනවා. අනේ මම හැමදාම මහත්තයා එක්ක ලංකාවේ කෑම නැහැනෙ මෙහෙ කියලා කියවනවා. යේ..මට හරිම සතුටුයි. ❤🎉
@yrasanjanahettiarachchi7067
@yrasanjanahettiarachchi7067 Жыл бұрын
තව තවත් දියුණු වෙලා තව restaurant ආරම්භ කරන්න පුළුවන් වේවා ඔබ තුමාට ලෝකය පුරාවට
@sisithal
@sisithal Жыл бұрын
ස්තුති ප්‍රදීප් මේ වගේ ශ්‍රී ලාංකිකයින් හඳුන්වා දෙනවට💯💯💯💥💥
@champikaranasinghe51
@champikaranasinghe51 Жыл бұрын
හරි ම ආදරණීය මනුෂ්‍යත්වය හදුනන ඔබේ කතාව අහල සතුටුයි ..ස්තූතියි ප්‍රදීප් ...ජය වේවා
@indikamark5899
@indikamark5899 6 ай бұрын
හිරාන් අයියාගේ කෑම හරිම රසවත් . කවදාවත් අමතක වෙන්නේ නෑ.
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Godak hoda manussakam teyana minussu atara hiran ayiya budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa denen dena deyunu wewa ayiye 🇰🇼💯🔥💯🇱🇰
@shalikapiyadasa4690
@shalikapiyadasa4690 Жыл бұрын
සතුටුයි හිරාන් අයියා...🌹 දිනෙන් දින දියුණුවටම පත්වේවා.ඔයා .මගේ ගමේ හිත හොඳ සහෘදයෙක් ..මම ශාලිකා..
@sithucraft267
@sithucraft267 Жыл бұрын
ලස්සනයි අයියෙ අපි හැමදාම බලනවා. මේ රටේ අපි විදින ජීවිතේ මොකක්ද හිතෙනව
@akilaperera715
@akilaperera715 Жыл бұрын
හොද මනුස්සයෙක් කියල තේරෙනව
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 4 ай бұрын
නියමයි හරිම සතුටුයි මල්ලි....❤❤❤❤
@milkywaylanka8478
@milkywaylanka8478 10 күн бұрын
Amazing. Thanks You
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
ඔයාගෙ වීඩීයෝ වල කතා බහේ අමුතු ගැම්මක් අපේ කමක් තියෙනවා මල්ලි.
@buliya
@buliya Жыл бұрын
🙏😊
@mysteriousintellect9375
@mysteriousintellect9375 Жыл бұрын
Niyamai Aiye video eka, Meka vitharak newei hema video ekakma hithata hoda motion ekak lebenne, Jaya wewa Aiye, (Europe walata ena gaman, lankawen eliye idan me liyanne)
@yasirunimsara6069
@yasirunimsara6069 Жыл бұрын
patta ayye lassana vlog ekak ,jaya veva oyata
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb අයියා good job budusaranai dawe phetai
@S.Shiny3Road...
@S.Shiny3Road... Жыл бұрын
Mama mr.kottu matath adambarai aiya. Mamath godak deval oyagen egena gaththa.
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
Thanks for sharing this video ❤️🙏 We are at Lauterbrunnen today and called the number you shared and Hiran ayya said they only come here on Mondays and Tuesdays. We hope to meet him and enjoy some Sri Lankan food on Monday. Fingers crossed.
@harshaabeyawardana7486
@harshaabeyawardana7486 Жыл бұрын
Hello Hiran, I am Harsha, Kanchanas friend from Chur Hotel School, I hope you remember me. All the best
@MealsofFoodies
@MealsofFoodies Жыл бұрын
Nice to see this.I am coming soon to taste our Sri Lankan food. I live in Bern.
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
අනේ ශෝක්. මම ගියානෙ Haut Bahnhof එකට. මම බදාද නෙවෙයිනෙ ගියෙ. ඒක නිසා මේ කඩේ තිබ්බෙ නැහැ. වෙන ඒවාගෙන් කෑවා. මේකත් මැප් එක බලල.දුර බලල අනිවාර්යයෙන්ම යන්න ඕනෙ. මගේ ආසම කෑමක්. මම ස්විස්ටර්ලන්තයේ ලගම ජීවත් වෙන කෙනෙක්. මම හැම තැනම හොයනව සිංහල කෑම 😢.
@pemasiriweerasinghe6433
@pemasiriweerasinghe6433 Жыл бұрын
සතුටුයි.ගොඩක්.............
@DilshanMPerera97
@DilshanMPerera97 Жыл бұрын
Live ekedi illapu ගමක video ekk. Thank you aiya❤
@ceyloncharli102
@ceyloncharli102 Жыл бұрын
Oyage vedio walin masages thiyenawa ganna ❤❤❤
@shashikavilochana
@shashikavilochana 11 ай бұрын
දෙදෙනටම ජය වේවා!!! ❤
@buliya
@buliya 11 ай бұрын
😊🙏
@shashikavilochana
@shashikavilochana 11 ай бұрын
සුපිරි ❤
@manchadi5694
@manchadi5694 Жыл бұрын
අඩෙහ්, මම සති දෙක තුනකට කලින් zurich hauptbahnhof එකේ මුළු රැයක් හිටියා. දන්නෙ නෑනෙ එහෙම ⁣තැනක් තියනවා කියලා. ඔය වීඩියෝ එක කලින් දැම්මනම් හොයාගෙන හරි යනවා😥 .
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
මම දන්නේත් නෑනේ....ප්‍රදීප් අයීයා කියනකම්
@yakasl4632
@yakasl4632 Жыл бұрын
So beautiful and superb chef🧑‍🍳 ❤
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
සතුටුයි...🎉🎉🎉 ජයවේවා !!
@erandaruwan2185
@erandaruwan2185 Жыл бұрын
හරීම සතුටුයි ලෝකය දිනන මිනිස්සු $$$$$
@abeseela
@abeseela Жыл бұрын
මේ විදියටම ලන්කාවෙ බස් කලාවත් ස්විස්ටර්ලන්තයට අන්දුන්වල දුන්නනම් තමයි මරු.
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
කලාව හා කාමුක මාධ්‍ය දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත....
@buliya
@buliya Жыл бұрын
මේකේ මොකක් හරි කාමුක් ගතියක්, වල් ගතියක් තියනවද? කලාව, තාක්ෂනය කියන්නෙ බයේ අතාරින ඒවා නෙමෙයි, හරියට පාවිච්චි කරන්න දැනගත යුතු ඒවා.. ඔයාගේ කමෙන්ට් ගිහින් දාන්න ඔය ඕනී තරම් හෙලුවෙන්, නටන කුණු හරුප කියන ගොන්ජෝක් දාන මිනිස්සුන්ගෙ වීඩියෝ වලට. මේකේ පෙන්නනෙ උත්සහයෙන් නැගිට්ට දිරිය මිනිසෙක්. කියන කතාවේ ඇත්තක් තියනව, හැබැයි වීඩියෝ එක වල් ගනයට අයත් වෙන්නෙ ඇයි කියලනම් මට තෙරෙන්නෙ නැහැ, මහත්තයො.. පදමට සහ ගුණාත්මකව මාද්‍යය හසුරවන්න උගන්වන එක දෙමවුපියන්ගෙන් වගකිමක්
@reshani5038
@reshani5038 Жыл бұрын
@@buliya මේ වගේ ගොන් ජෝක් වලට කාලය නාස්ති කරන්න එපා අයියේ ....
@ranjansamarakone6101
@ranjansamarakone6101 Жыл бұрын
Such a hardworking people!
@IruAndOpa
@IruAndOpa Жыл бұрын
Supiri aiye. Keep it up😍
@pushpagoonetilleke621
@pushpagoonetilleke621 Жыл бұрын
Will it be there in October? We will be going to Zurich in October and would like to eat from there
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Me ratawal koi taram lassanada mara lassana vidio ekak jaya wewa wewa obata!
@TheMush63
@TheMush63 Жыл бұрын
Great guy ❤ God bless
@anurapremlal1819
@anurapremlal1819 Жыл бұрын
Kottawe Bangalawatte kollek.Pannipitiye Dharmapala vidyalae cricket Play keruwe. Excellent 👍👍👍
@CharakaH
@CharakaH Жыл бұрын
Lauterbrunnen wala Food truck eka thiyena exact google location eka kiyannako please. Thank you
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 Жыл бұрын
Thanks sir ❤ ❤ ❤
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw Жыл бұрын
Superi attatama adambarai aya gana good luck
@GamayasPro
@GamayasPro Жыл бұрын
සුපිරියක් . ❤❤❤❤❤❤
@BandaKorea
@BandaKorea Жыл бұрын
අහන්බෙන් දැක්කෙ මෙ විඩියො එක. ඡීවත්වෙන්න ආසම රටක් තමයි switzerland.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
eeth ehema bane jeewathwenna foreignerslata..enna thiya citizen gannath 20 years yanawa😆🤣
@BandaKorea
@BandaKorea Жыл бұрын
@@gamithawanasinghe4096 ලංකාවෙ අයට සංචාරක විදිහට යන්නත් අමාරු උනාට , කොරියන් අයට ඹනනම් පදින්චියට යන්නත් ලෙසියි...
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
@@BandaKorea Ow Lakdiwa Kalu sihalayanta amarui...Korean aya wunath jobs walata hoyaganna amarui mokada switzerland kiyanne foreignerslata job dennema nathi ratak...Oya dannawa athine...Patta amarui e wade nam..awu20 yanakam inne kawda citizen ganna..that's mad
@IsuruAbeysingha-xy3yw
@IsuruAbeysingha-xy3yw 9 ай бұрын
​@@BandaKorea😹😹කොරියන් අයට ලේසි කියල එකක් නෑ . උන්ටත් 10 yrs ඉන්න ඕන citizenship ganna
@tikiribanda5475
@tikiribanda5475 Жыл бұрын
Jaya wewa ayye..hamotama theruwan saranai
@KrishanNavo
@KrishanNavo Жыл бұрын
Sathutui athami matath puluwan ewa barida visa ekk denna
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 Жыл бұрын
❤ hiran silva love you😊
@anurachandima5355
@anurachandima5355 Жыл бұрын
Respect ❤❤❤❤❤❤❤❤
@kavindubandara98
@kavindubandara98 Жыл бұрын
Srilanakans 🇱🇰
@ashenmalaka4263
@ashenmalaka4263 Жыл бұрын
Hiran boss🔥🔥❤️❤️
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 9 ай бұрын
hiran aiya ❤❤
@hitz9596
@hitz9596 Жыл бұрын
Good job ayye❤❤
@siyallalk
@siyallalk 11 ай бұрын
Harima asa hitenawa mewa baladdi..
@buliya
@buliya 11 ай бұрын
😊🙏
@nadunperera9275
@nadunperera9275 Жыл бұрын
මෙන්න අපේ බුලියා kottu ගහනවෝ
@sumithsumith5624
@sumithsumith5624 Жыл бұрын
Pradip aiye oa ge number 1 ka. Mata ganna puluwanda???tank
@thejanatangalle285
@thejanatangalle285 Жыл бұрын
සුපර්
@disnasriyantha
@disnasriyantha Жыл бұрын
Good luck .👍✌😍
@Dinushnavodya
@Dinushnavodya Жыл бұрын
swiss 🥺💗
@slspcgame
@slspcgame Жыл бұрын
Nice ......................
@buliya
@buliya Жыл бұрын
🙏😊🖤
@kanishkaliyanawaduge2126
@kanishkaliyanawaduge2126 Жыл бұрын
elakiri🥰🥰🥰🥰
@nishanthiperera4585
@nishanthiperera4585 Жыл бұрын
👍 please mata miss una kenek innawa hoyala denna puluwanda? Samaharavita kamata anawath athi.
@nishanthiperera4585
@nishanthiperera4585 Жыл бұрын
Thank you very much 🙏
@liyanagelakshima5627
@liyanagelakshima5627 Жыл бұрын
Switzerland 🥺💓
@tharindutheekshana171
@tharindutheekshana171 Жыл бұрын
Dream country ❤😢
@Colombo_lifetv
@Colombo_lifetv Жыл бұрын
හිරාන් දන්න කාලේ ඉදන් කෑම කඩ කලාට එකම තැන තමා
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
කොත්තූවක් කන්න යනවාද නැද්ද කියලා හිතින් ලතවෙන මම
@Alt_tate
@Alt_tate Жыл бұрын
ado gihin kapan ochchara salli gena hithanna epa
@MrBrownboy40
@MrBrownboy40 Жыл бұрын
එයාගෙ හොඳම යාලුව රෝයි ද කිව්වෙ? අනේ පොඩ්ඩක් අහන්නකො හිරාන් අය්යාගෙන් ලැජ්ජා නහරය කපල දැම්මද කියල. ස්තුතියි 🙏🏾
@dineshjayawardana2381
@dineshjayawardana2381 Жыл бұрын
Respect ❤
@romethda3msandha850
@romethda3msandha850 Жыл бұрын
Palathuru gannawada
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
දැන් කොහොමත් ලංකාවට වඩා ලංකාවෙ අය ඉන්නෙ වෙන රටවල තමයි. ලංකාවෙ ඉන්න එක ඒ තරම්ම අමාරුයි (ලු) දැන්....
@ceyloncharli102
@ceyloncharli102 Жыл бұрын
❤❤❤
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
අද cam එක අවුල් අයියේ
@buliya
@buliya Жыл бұрын
Sorry මල්ලියා.. next time 🙏
@italianclips6119
@italianclips6119 Жыл бұрын
Me place eke address eka denna puluwanda hariyatama. Apitath koththuwak kanna ona
@italianclips6119
@italianclips6119 Жыл бұрын
Address eka danawada pls
@LSboy-tr3ib
@LSboy-tr3ib Жыл бұрын
Hotel school ❤
@ranjaniliyanageranjani2668
@ranjaniliyanageranjani2668 Жыл бұрын
Harima sathutui mata a mahathmayage phon namber eka dinna puluwanda
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Patta ❤
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
යුරෝපෙ කොත්තු pizza වගේලු 😂
@Ishara.C.H
@Ishara.C.H Жыл бұрын
Nice🎉🎉
@iZ_Diz7
@iZ_Diz7 Жыл бұрын
Niyamai ❤😍
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
අයියා පොඩි දෙයක් දැනගන්ට ඕනෙ ඕස්ට්‍රියාව ස්විට්සර්ලන්තය ගත්තම ජර්මන්නෙ බහුතර දෙනෙක් කතාකරන්නෙ ප්‍රංශ ඉතාලි ටිකක් සහ අනෙක් සුළු සුළු අසල්වාසි භාෂාත් පොඩ්ඩ පොඩ්ඩ තිබ්බට, ඇත්තටම ජර්මන් දන්න කෙනෙක්ට ස්විස් වල කතා කරන ජර්මන් එක තේරෙනවද , ඒක ජර්මන් වලට වඩා ටිකක් වෙනස්ද නැත්තං නොතේරෙන තරමට වෙනම ඉගෙන ගන්ට ඕනෙ එකක්ද තියෙන්නෙ, අපේ උඩරට දකුණෙ එහෙම වගේ වෙනසක්ද නැත්තං තියෙන්නෙ..
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
udaratai dakunei wenasak thiyey? Mehe UK wala nam godak wenas,eth lankawe tamil aya katha karana sinhalai,mahanuwara accent ekai,ewagema galle api kathakarana sinhalai athara wenasak naha!
@nimalperera6742
@nimalperera6742 Жыл бұрын
පුතා ලොකු වෙනස් නෑ ජර්මන් භාෂාව හා සමානයි .ඔයාට ජර්මන් පුලුවන් නමි පුතා ස්විස් ජර්මන් කතා කරන්න පහසුයි ..මොකද මම ඉන්නේ ජීනීවා අපි කතා කරන්නේ ප්‍රංශ භාෂාව..ඔයාට වැඩි විස්තර දැනගන්න හිරාන් ට කතා කරන්න. ඒයා මගේ හොද මිතුරෙක්...
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
​@@gamithawanasinghe4096Thank you ..😁😁 ඔව් අපි නුවර කියන්නෙ කන්ට එන්ට බෑ එහෙම ට දාලා 👌
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
@@akalankavishwa2323 Eke maha wenasak nane ithim,ehema newei Manchester kenek Surrey walata awoth southern part ekak wena surrey province eke ayata Manchester kena kiyana de therenne na,ape ehema awulak nane ithim...mata mathakai school eke o/l karapu kale ''inta net eka danta '' kiyala miss kenek mahanuwara accent eka apita kiyala dunna widiya!😅🤣
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
@@gamithawanasinghe4096 ඔව් කතා කරන්ට පුලුවන් දේ ලියන්‍ට බෑනෙ,, ඔහෙ නේ මක්කට එහෙම කියන්නෙ 😂😁😁
@sachithranimanthi9839
@sachithranimanthi9839 Жыл бұрын
ගිය සතියේ සුවිස් ගියා..ඒත් මෙත්න හම්බුනේ නෑ...අපරාදේ
@udayanganiw.a.i896
@udayanganiw.a.i896 Жыл бұрын
Lauterbrunnen ❤
@sahanperera775
@sahanperera775 Жыл бұрын
The real Mr Kottu 😊
@nadithdananjaya3787
@nadithdananjaya3787 Жыл бұрын
💟
@prabathvin9524
@prabathvin9524 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@GamingMate
@GamingMate Жыл бұрын
patta
@SamithSilva-wr8eh
@SamithSilva-wr8eh Жыл бұрын
ayiye oyage game kohede lankawe
@buliya
@buliya Жыл бұрын
ඇඹිලිපිටිය
@SamithSilva-wr8eh
@SamithSilva-wr8eh Жыл бұрын
oya kojjaiya nede satutui dakinne labima hodin inne
@malshanhasaranga.
@malshanhasaranga. Жыл бұрын
❤️😍
@buliya
@buliya Жыл бұрын
🖤😊🙏
@malagunasekara3124
@malagunasekara3124 Жыл бұрын
❤👍🙏
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
අවෘදු හතලිස් ගානක් හිටියට ජමන් වචන තාම හරියට ප්‍රනව්න්ස් කරන්න බෑ
@ruwanrohitha948
@ruwanrohitha948 Жыл бұрын
ප්‍රදීප්, තව පොඩ්ඩෙන් උඔගේ බඩත් වැටෙනවා කොත්තුවට, 😆😆 බඩ ගෙඩියා.
@buliya
@buliya Жыл бұрын
අඩෝ
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp 4 ай бұрын
මල්ලි මන් රුමෙනිය ඉන්නෙ ඔයගෙ හො හිරන් අය්යාගෙ නො එවන්න මල්ලි
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
ඇත්තටම ඔයවගේ අය අඩු මම ඉන්නේ යුරැපා මේ ඉන්න සිංහල අය හරිසෝබනයි මම ගොඩක් අයට උදව් කරා නමුත් ඒඅය දැන්න කතා කරන්නේ නැහැ උන්තමා සල්ලි කාරයෝ
@sameerabandara5493
@sameerabandara5493 Жыл бұрын
❤❤❤👍👍👍🙏🙏🙏
@sewwandise4867
@sewwandise4867 Жыл бұрын
උන්ට.උන්ගෙ.පාඩුවෙ.ඉන්න.දිපණ.යුටුයුභ..හිගන්නා...ඔභලාට.ඔනි.
@buliya
@buliya Жыл бұрын
පොහොසත් නෝනේ, මේ මහත්තය තමයි වීඩියෝ එක කරමු කීවේ. ඔය නෝනා නිකන් ඉන්න වෙලාවක සිංහල පන්තියකට යන්න මේවා බලන්නෙ නැතුව
@samanthapriyankara4700
@samanthapriyankara4700 11 ай бұрын
​@@buliyaඅම්මෝ,,ප්‍රදීප් අය්යේ...දවසේ කතාව...එයාට සිංහලත් බෑ හරියට😁😁
@gayalinihinsa8562
@gayalinihinsa8562 Жыл бұрын
Rasakaraka dala aa rata minissuntat lada karahan😂😂😂😂
@madusanka5635
@madusanka5635 Жыл бұрын
ඒ මනුස්සයට කතා කරන්න දීපන් බන් ඒකයී විය යුත්තේ
@buliya
@buliya Жыл бұрын
වැඩසටහනක් හසුරවා කියන්නෙ, කැමරවාක් අල්ලන් බුම්ම්න් ඉන්න එකට නෙමෙයි.. කතා කරන තැනක මැදට පනිනව දැක්කද, ඒ මනුස්සයට අමතක වෙච්ච දෙයක් මතක් කරා මිසක්..ඔයා කියන විදියට කරොත් ඉතින් මේ වීඩියෝ එක පැය දෙකක් ඇදෙනව
@rusiruvihaga7188
@rusiruvihaga7188 Жыл бұрын
​@@buliyaලංකවෙි එවුන් හැටියක් අනුන්ගේ කුනු හොයන එක .ඔවා ගනන්ඩ එපා අයියේ
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
නීයම වදන ප්‍රදීප් අයීයා 😜😜😜
@sandun2136
@sandun2136 Жыл бұрын
තාම පනස්දාහක් වත් sub නෑනේ... මල විකාර පෙන්නුවනම් ඕනේ එකෙක් බලයි 😢
@buliya
@buliya Жыл бұрын
ඒකනෙ, මේක ටිකක් අමාරු ෆ්ලැට් ෆෝට්ම් එකක්🥹
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 284 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Colombo 6  ,Srilanka
4:52
Jey M
Рет қаралды 11 М.
London Head Chef  ලන්ඩන්   හෙඩ් චෙෆ්
31:02
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 36 М.
Hotel I Am Building  මම හදන හෝටලය
22:17
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 31 М.
ලංකාවේ කොල්ලෙක් ගොඩ ගිය හැටි | Kokiya Food Truck 🚚
59:33
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 477 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 284 М.