Honda Civic ES3 (7th Gen 2000-2005 Honda Ferio) හැඩකාර තාරුණ්‍යට ගැලපෙන සිවික් එක Sinhala Review MRJ

  Рет қаралды 64,974

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 651
@sanjikaliyanaarachchi419
@sanjikaliyanaarachchi419 Жыл бұрын
මම පුද්ගලිකව ඔබ වාහන පිළිබඳව මේ සිදුකරනු ලබන වැඩසටහන් වලට කැමති, ඇත්ත ඇති විදිහට කියන නිසා හා නිහතමානීව ඉදිරිපත් කරනවා. වාහනයක විස්තරයක් ඕන උනොතින් MRJ තමා👍 ජය ඔබට
@didulamadhubhashana5207
@didulamadhubhashana5207 Жыл бұрын
වාහනවල රිවිව් බලනවා නම් MRJ ගේ විතරම තමයි ❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you brother
@ගලයා-Galaya
@ගලයා-Galaya 10 ай бұрын
දැනුමත් තියෙන,අවබෝධයක් ඇතුව වාහන ගැන Review කරන ලංකාවේ ඉන්න බුද්ධිමත්ම u tuber කෙනෙක් 🖤🤘
@lasanthasamarakoon6496
@lasanthasamarakoon6496 Жыл бұрын
I previously owned an ES8 Manual Facelift version and now 10th generation FC9 (Civic Sedan). The ES was one of the best car I have ever driven. Great handling, and the pickup was pretty amazing... Never ever felt the same pleasure in FC9 :(
@hasanka85
@hasanka85 Жыл бұрын
It good review, i'm enjoying, if you can include owner or mechanic review, common fault etc
@damithsandaruwan7712
@damithsandaruwan7712 Жыл бұрын
Own an ES8 for over three years. Really satisfied car. Driving pleasure is at its best.
@deshitha6143
@deshitha6143 Жыл бұрын
Mrj ayya ge videos වල කැමතිදෙයක් තමා පන්ඩිත කතා කියන්නැති එකට හරියට " අපිට බලා⁣පොරොත්තු වෙන්න බැහැ , බලාපොරොත්තු වෙන්න එපා, මේවා නම් සාමාන්‍ය දෙවල් " වගේ කියන්නැති එකට 😇🤞
@nevillsenaratrh3015
@nevillsenaratrh3015 Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ වක්. බොහොම ස්තුති යි ඔබට.
@SHAN-we6ri
@SHAN-we6ri Жыл бұрын
Good Review aiya. Hamadama wage hoda video ekak. Jaya wewa MRJ Inspire channel.
@Nimalyapa1116
@Nimalyapa1116 Жыл бұрын
Best channel interm of voice, presentation, attitude of presenter also data proving.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you
@sandeepaprabath4138
@sandeepaprabath4138 Жыл бұрын
I have learnt lot of Automotive technical things with this channel. Thank you.
@aselakavinda1147
@aselakavinda1147 15 сағат бұрын
Happy to see a good car review channel, in SL
@lucianchamith4186
@lucianchamith4186 Жыл бұрын
I truly love your reviews. Really appreciate your effort. Small suggestion, try to mention your hight when you are explaining the seat spaces so we can get a rough idea about the space. Cheers!!
@MRJInspire
@MRJInspire Жыл бұрын
I mentioned in the video .. it is almost 6 feet with shoes
@lucianchamith4186
@lucianchamith4186 Жыл бұрын
@@MRJInspire yes yes i saw it. :) pls do continue
@ultrabasic3515
@ultrabasic3515 Жыл бұрын
Niyamai .. toyota ist (2001-2006) suzuki swift(2002.2006) wage affordable cars genath karannako .. ewage cars gena reviews thawama wena channel walin dalath na 😁 and good luck!
@nipunaniroshan4361
@nipunaniroshan4361 3 күн бұрын
මිල ගණන් දාන්න , සහ විශේෂයෙන් තෙල් කොච්චර කරනවද කියලත් කියන්න..
@sudeshlakshan6220
@sudeshlakshan6220 Жыл бұрын
Mrj මේ channel එක නම් මරු ආ නියමෙට review එක කරනව හැමදේම
@induwaragabadage3158
@induwaragabadage3158 Жыл бұрын
I watch your every videos i could find many important information in your videos those things i need when i drive a vehicle thank you so much 👍
@heshakha99
@heshakha99 Жыл бұрын
ES8 actually comes with VTEC as well as CVT gearbox🙂. ES8 (1.5) and ES5 (1.6/No EPS) is made for the export market and ES1 (1.5) & ES3 (1.7) is JDM😇
@MRJInspire
@MRJInspire Жыл бұрын
ඔබ හරි.. එතන වීටෙක් තියෙන කොටසක් තියෙනවා කියන්න අමතක උනා.. ඒක අතපහසු වීමක්...
@levifelipe
@levifelipe Жыл бұрын
We got ES1 in Brazil too
@SandunLabs
@SandunLabs 11 ай бұрын
CVT sucks in honda right?
@madushanrandima5420
@madushanrandima5420 11 ай бұрын
how about the cvt gearbox? is it has any failures nowadays ? cause i'm gonna buy one so need to little know about it
@heshakha99
@heshakha99 11 ай бұрын
I've been using Honda Civic ES8 VTEC CVT vehicles for almost 5 years now and so far there have been no issue in the gearbox at all. Fuel consumption is at its best. The main thing about CVT gearbox is to do the maintenance at the right time. Then it would be perfectly fine.
@bjs1984
@bjs1984 Жыл бұрын
Electrical engineering ගැන කියල දෙන වෙනම චැනල් එකක් කරන්න බැරිද.... 🙏
@creations245
@creations245 Жыл бұрын
පුලුවන්නම් රිවීව් කරන එකත් එක්ක ඒ වාහනේ වර්තමාන මිලත් දල වශයෙන් කියන්න පුලුවන්ද..රිවීව් නම් එම් ආර් ජේ තමයි..ජයවේවා
@MRJInspire
@MRJInspire Жыл бұрын
වෙනස් වෙන නිසා නොකියන්නෙ. මේ කාලෙ මේක 25-45 වගෙ වෙයි
@hiransandakelum
@hiransandakelum Жыл бұрын
😍💪 නියමයි හොද ඉදිරිපත් කිරීමක් .පුලුවන්නං සාමාන්‍ය මුදලකට ගන්න පුලුවන් හොද සෙඩාන්,හැච්බැක් වාහන ටිකක විස්තර තියෙන වීඩියෝ එකකුත් දෙන්න😍💪.
@ravindujayalath2616
@ravindujayalath2616 Жыл бұрын
A descriptive review. These reviews are very useful because so many other related areas are discussed. Keep up the good work..
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Nissan Vanette GL / Auto Gear / Petrol Van එක ගැන Review එකක් ඕනෙ
@SlVehicleLoversCommunity004
@SlVehicleLoversCommunity004 Жыл бұрын
Ayya ..habai engine specs ගැන කියද්දි ඔයාට පොඩි දෙයක් අමතක උනා..ඕකේ ලංකවෙ වැඩියෙන්ම තියන 1.5 non vtec engine eka තමයි D15y3 කියන engine eka ඒකේ Rpm 6400di 121hp produce කරනවා..ඒක ගොඩක්ම එන්නේ stafford motors import කරපු exi model eke..😊
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Nissan Vanette GL, Auto Gear Petrol van එක ගැන Review එකක් ඕනෙ
@mohamedsifan6219
@mohamedsifan6219 Ай бұрын
Honda city 2000 car eka හොඳයිද brother..???
@pemarathnabandara8804
@pemarathnabandara8804 Жыл бұрын
This program is very important for every car lovers, good luck you,
@chanakawitharana3628
@chanakawitharana3628 Жыл бұрын
මට නම් Bajaj moter bike එකක් තියෙන්නෙ .. ආසාවෙන් ඔබතුමාගෙ වීඩියෝ බලනවා මුල ඉඳන් ම. (Requested comment 😊❤️💚✌✌)
@thidasinduvara88
@thidasinduvara88 Жыл бұрын
දැනෙන දේ කියන්නෙ සුපිරියටම රිවිව් කරනව❤.වාහනෙත් කුපිරි කමෙන්ට් කරන්න මතක් වෙන්නැ හීන දකිනො ඔයින් එකක් ගේන්න💐
@harishanavinesh7756
@harishanavinesh7756 Жыл бұрын
Brother do a FD1 review pls, Type S if possible, cz it has some cool specs!
@MRJInspire
@MRJInspire Жыл бұрын
Will do
@Traveler9111
@Traveler9111 Жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනව මට තියෙන්නෙ mitsubishi pejaro එකක් මට දැනගන්න පුලුවන් ද scooter වල වගේ accelerate එක එක පාරම අල්ලගෙන ඉදියට ලොකු වාහන රේස් වෙනව විතරයි යන්නෙ සාමාන්‍ය ගානකට ආයෙ accelerate එක අත ඇරල පෑගුවම යනව හයියෙන් ඇයි පටන් ගද්දි scooter බයික් වල වගේ යන්න්‍ර් නැත්තෙ
@dammikanuwan456
@dammikanuwan456 Жыл бұрын
එනකන් බලන් හිටපු වීඩියෝ එකක් 👍
@chamindasampath90
@chamindasampath90 Жыл бұрын
Good review MRJ. All the best.👍 Poddak apahadili vtec ගැන. Fuel price eka baladdi Honda civic ek,es wala ganna honda vtec d? Non vtec d?
@MRJInspire
@MRJInspire Жыл бұрын
Vtec eka hodai
@chamindasampath90
@chamindasampath90 Жыл бұрын
@@MRJInspire Thank u 👍
@damithchanaka1751
@damithchanaka1751 Жыл бұрын
Suspension වර්ග ගැන වෙනම video එකක් කරන්නකො පුලුවන්නම්.
@geethaljayakody7481
@geethaljayakody7481 Жыл бұрын
වාහනේ් නම් සුපිරි... 🔥 Es3 කාර් එකේ Rear View එකෙත් හොද පෙනුමක් තියෙනවා...😇 ගෙවන ගානට වටින වාහනයක්...❤️ Fd1 එකෙත් review එකක් ගේන්නකෝ අයියේ....😍
@kcckandy6200
@kcckandy6200 Жыл бұрын
Ow ayye fd1 eketh review ekak gennako....
@lethushatharuka7105
@lethushatharuka7105 Жыл бұрын
දන්න කෙනෙක් කියන්නකො hilux වල L no මිල අඩු ඇයි අනිත් no වලට වඩ එකම අවුරැද්දෙ අපු වහන වෙලත්
@nilukasajeewani870
@nilukasajeewani870 Жыл бұрын
Honda deyak කරනවා oba.wahana gana wadi දැනුමක් nathi ayata ඉතාම වැදගත්කමක් තියනවා .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thanku
@vasanthaalahendra6073
@vasanthaalahendra6073 7 ай бұрын
Is there a range difference when driving to hill country? for example from Colombo to Nuwara Eliya.
@georgerajapaksha6226
@georgerajapaksha6226 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. හොන්ඩා ගැන ගොඩක් දේවල් දැනගත්තා.
@wasalabandara-b7x
@wasalabandara-b7x 5 ай бұрын
Mey dawaswala price aka kohomada Mey version ake
@jewelryindustry905
@jewelryindustry905 Жыл бұрын
Well explained and best vehicle reviewer in Our country
@lakshithata8243
@lakshithata8243 Жыл бұрын
Test Drive එක කරනකොට 31.08 ඉස්සරහින් ගිය Peugeot 406 Car එකේ review එකක් ඕනේ...😍
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️ දාලා තියෙන්නේ බලන්න
@lakshithata8243
@lakshithata8243 Жыл бұрын
@@MRJInspire දැන් බැලුවා...😍😚
@dulanmodcity
@dulanmodcity Жыл бұрын
Good Review❤️ Expecting Honda Eg,EV,Ef Models Also Can Help to find vehicles if need ❤❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
Kindly send me a txt.
@sunandakodikarage7492
@sunandakodikarage7492 4 ай бұрын
ES 8 වාහනය ගන්ඩ එපා කියලා ගොඩක් අය කියනවා ඒක දරාගන්න බැරිලු බර වැඩියිලු හැසිරවීම අපහසුයිලු මේ ගැන මොනවා හරි විස්තරයක් කියන්න පුළුවන්ද
@sharppixpencilart
@sharppixpencilart 2 ай бұрын
King 👑 of the Review ❤ MRJ
@kavishanbro3903
@kavishanbro3903 Жыл бұрын
Mr.mRJ. what's more performance honda civic"es"or "ek" model??
@MRJInspire
@MRJInspire Жыл бұрын
Depend on the engines and techonolgies such as Vtech used. So when years pass mote advancement can be seen or expected
@DM-nk3bx
@DM-nk3bx Жыл бұрын
Can we have a video on comparison between es3 and es8. Pls😇😇😇
@MRJInspire
@MRJInspire Жыл бұрын
Will try.
@vehicles3067
@vehicles3067 Жыл бұрын
Es8❤
@praveenrasanjana6313
@praveenrasanjana6313 Жыл бұрын
මම ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා ❤️❤️❤️හරිම ලස්සනයි.
@nuwan1831
@nuwan1831 Жыл бұрын
Thanks for the review mate.
@amilajayashantha9490
@amilajayashantha9490 Жыл бұрын
මේක දානකම් බලන් හිටියෙ අයියා .🌼😍😍😍
@titusruwan678
@titusruwan678 2 ай бұрын
වාහන ගැන නොදන්න ගොඩක් දේවල් මමනම් හොයාගන්නේ මේ චැනල් එකෙන්❤😎
@yasithdewruwan8640
@yasithdewruwan8640 Жыл бұрын
Patta Knowledge ekk denne aiya oya ❤️🔥
@upulpriyantha4129
@upulpriyantha4129 Жыл бұрын
MRJ කැමතිම car එකකම හොඳ review එකක්..🙏👍(මට ඔයා මුනගැහිල තියනවා හෙට්ටිපොළ හඳුන්ගමුව road project එකේදී )
@shanukagihandeshapriyaliya2566
@shanukagihandeshapriyaliya2566 Жыл бұрын
Really Good Work MRJ ❤ As you always.. Need a review of Mitsubishi Lancer Series
@IndulaAmarasinghe
@IndulaAmarasinghe Жыл бұрын
Good review, would request to do the Lancer lineup as well!❤
@nisaltharinda8517
@nisaltharinda8517 Жыл бұрын
Nice work. Please review Kia Picanto 2017 and Suzuki Swift 2016.
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 Жыл бұрын
ithaama aganaa Review ekak oba karana hamadeyakma ugath saha danum sambhaarayaka ekathukaranava . thank you very much.
@Y3526-d1p
@Y3526-d1p Жыл бұрын
Es8 made in korea thiyenawadha? Singapore and korea es8 hondhaidha kiyala dhana ganna puluwandha tnx
@chalithaneranjan9990
@chalithaneranjan9990 Жыл бұрын
yes, super .keep it up. good luck mrj
@nishansenadeera8210
@nishansenadeera8210 Жыл бұрын
පුළුවන් නම් engine sound එකයි exhauste sound එකයිත් වීඩියෝ එකට දාන්න
@isaandro6237
@isaandro6237 Жыл бұрын
Great review. Thank you very much MRJ
@qatarairwaysflybywirea320
@qatarairwaysflybywirea320 Жыл бұрын
We are waiting for the reviews of, New Toyota fortuner Any Lexus Suv model Porsche cayenne or macan Any Jaguar model Jeep wrangler etc. There are so many reviews for these on KZbin, but your reviews cannot be compared with any of them , Your channel has the best reviews of vehicles I have ever seen Especially appreciate Simplicity and Professionalism. I would highly appreciate if you can do the reviews of above mentioned vehicles as soon as possible.
@ramindesilva2175
@ramindesilva2175 Жыл бұрын
Your videos are super keep up the good work
@SanjeewaMadushan
@SanjeewaMadushan Жыл бұрын
Aiye ඇලියොන් ekakt yanaekad hoda HOnda cvik ekakt yan enakda hoda
@MRJInspire
@MRJInspire Жыл бұрын
Allion
@sudarshanibandara807
@sudarshanibandara807 Жыл бұрын
Please sir kiyanna ko Toyota passo ekada hoda nisan dayz wadiya hoda kiyala
@tharukamadhushanka5745
@tharukamadhushanka5745 Жыл бұрын
Nissan Cefiro A33 ake review akak puluwannm karanna ayye. Akak wath maga nohera hema review akakma balanaw. Den wahana gena average mattamak denumak thiyenawa. Thankyou.
@induwaragabadage3158
@induwaragabadage3158 Жыл бұрын
We have nothing to blane you and you are great person ❤️
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@lokuputha8009
@lokuputha8009 Жыл бұрын
ඔබ කරන වීඩියෝ වල වාහනේ වැඩ කරන තෙල් ප්‍රමාණයත් කියන්න පුළුවන් නම් හොඳයි ❤️
@ushankavindu6236
@ushankavindu6236 Жыл бұрын
Suzuki swift second generation (japan) vedio ekak hewwa you tube eke.full review ekak thiyena vedio ekak na..puluwanm vedio ekak genna e gana.❤️
@prasangauswattage6228
@prasangauswattage6228 Жыл бұрын
Thanks 😊 FD1 also we waiting for that
@lethushatharuka7105
@lethushatharuka7105 Жыл бұрын
Peugeot 508 එකෙත් review එකක් කරන්න පුළුවන් ද 😊😊😊😊😊
@anusarasannasgala4162
@anusarasannasgala4162 Жыл бұрын
mama use karanne Es8 LEV limited edition ekak,mama eke ecu eka upgrade kara mata denata RPM 6300 di 143bhp eka hambawenawa,kohoma unath fuel 13-17km athara karanawa LEV hinda
@MRJInspire
@MRJInspire Жыл бұрын
Great
@sachithreact
@sachithreact Жыл бұрын
Is there any vibration when braking & shifting the gear to drive ?
@rameshperera1020
@rameshperera1020 Жыл бұрын
අයියේ පුලුවන්නම් Toyota Mark 2 කාර් එකේ රිවීව් එකක් කරන්නකෝ.❤️
@KG-tr4fp
@KG-tr4fp Жыл бұрын
Honda civic es5 1.7 liter engine car eke kohomada kiyala kiyanna puluwan da?
@wasanthawijekoon1461
@wasanthawijekoon1461 Жыл бұрын
නියම review එකක් ❤
@yunod6126
@yunod6126 Жыл бұрын
VTi engine wala tiyenawa common issues monawada...Gearbox case eka enne me models wala neda
@piyumalyasith7742
@piyumalyasith7742 10 ай бұрын
Es series eke ganna hodama model ekh mokkda...?
@madushansirimanna2369
@madushansirimanna2369 5 ай бұрын
Great Review 4 ever❤
@machatte2368
@machatte2368 Жыл бұрын
Best review series for civic ❤️🖤
@raone1742
@raone1742 Жыл бұрын
Nice review aiye 🔥❤️✌️
@fotostationphotography3582
@fotostationphotography3582 Жыл бұрын
Superb presentation skills!
@ruwansampath4367
@ruwansampath4367 Жыл бұрын
ඇත්ත්ටම වටිනවා අයියා වීඩියෝ එක ❤❤
@sahirunishshanka5338
@sahirunishshanka5338 Жыл бұрын
Thank you very much ayye for reviewing this car❤️😌🙏
@vidushasathsra5491
@vidushasathsra5491 Жыл бұрын
Great review❤️❤️😘
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 Жыл бұрын
Exhaust tone එක🤤🔥
@dintusl3873
@dintusl3873 Жыл бұрын
aththatama hoda wahanayak, really appreciated
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
Aiya safety shoes dala neda inne?????
@sachinthanavirajithjayasoo8091
@sachinthanavirajithjayasoo8091 Жыл бұрын
Ayye Swift second gen eka gena video ekak karala naththe ay. Puluwannam karanawada.
@indunilchirath6118
@indunilchirath6118 2 ай бұрын
බොහොම වටින වීඩියෝ එකක්
@viewsofhari6895
@viewsofhari6895 Жыл бұрын
Thank you aiya Suzuki Grand Vitara 2007 also karanna aiya
@ThushanChathuranga-by3rt
@ThushanChathuranga-by3rt 5 ай бұрын
Honda es 8 eke timing belt ekada chain ekda tyenne?
@MRJInspire
@MRJInspire 5 ай бұрын
Chain. D seires has a belt
@thenukasilva6165
@thenukasilva6165 Жыл бұрын
Es version wala wenasa moakkda?
@vimukthimadhusanka7278
@vimukthimadhusanka7278 Жыл бұрын
accord eka ganath review ekak karanna aiye
@nimanthamadushan6964
@nimanthamadushan6964 Жыл бұрын
Nissan hb 12 ekaka reviews ekak karanna , good luck 😊😊
@SL_crickets
@SL_crickets Жыл бұрын
මේකෙ fuel consumption එක කොහොමද අයියේ?
@sheran200
@sheran200 Жыл бұрын
10-15 km
@ahamethnafrinali2983
@ahamethnafrinali2983 Жыл бұрын
Can you explain about engine maintenance and tune up for Nissan N16 model.... (100,000km past)
@baileysbyuwiKurunegala
@baileysbyuwiKurunegala 10 ай бұрын
ES8 Domatic has VTEC CVT 2000-2002
@pasidu3946
@pasidu3946 Жыл бұрын
Sir Civic EX kiyanne mokkd
@nishansenadeera8210
@nishansenadeera8210 Жыл бұрын
RWD cars මොනවාද ලංකාවේ ගන්න පුළුවන්
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 62 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 909 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
I Drove EVERY Honda Civic
20:31
Donut
Рет қаралды 4,1 МЛН
@kaluwizlk ගත්ත අළුත් වාහනේ - Civic EK3
11:16
FRESHEST HONDA CIVIC DIMENSION!!! Honda civic 7th gen ES
20:21
reechpotato
Рет қаралды 86 М.
#EVNews  - 25.06 - #EVN61 - Citroen e-C3 Aircross
3:40:39
Car life by Dani
Рет қаралды 31 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН