Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ

  Рет қаралды 200,460

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 583
@thusharachathumina9618
@thusharachathumina9618 4 жыл бұрын
හොදට කරලා තියනවා මචන්.. අපිට kdh full review එකක් ඕන..
@udarakandy
@udarakandy 4 жыл бұрын
අය්ය ඔයා හරිම විස්තරාත්මකව පැහැදිලි කරනව. Technically පැහැදිලි කලත් නොදන්න කෙනෙකුට උනත් හොද අවබෝධයක් ගන්න පුලුවන් . එලකිරි තමයි හොදම channel එක වාහන review එක දැක්කෙ. හැබැයි දැන් ඔයා එයාලට වඩා ඉදිරියෙන් ඉන්නව අය්ය. සතුටුයි නුවර කොල්ලෙක්නෙ. බුදුසරනයි. ❤️❤️❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks malli... bs..
@harshanalakmal1233
@harshanalakmal1233 Жыл бұрын
සුපිරිමයි
@madukaransi7340
@madukaransi7340 5 ай бұрын
best 1st vehicles review channel in sri lanka M R J inspire 🔥🙌 mr.M R J ayye mage every eka DA64v turbo 😇
@janiththarindu8700
@janiththarindu8700 4 жыл бұрын
අයියෙ ඔයාගෙ වීඩියෝ පට්ට. ඔය රථය , මෙමෙ වගේ ලිකිත බාසාවෙන් කියන වචන ටික හලල දාල ඉස්සරහටම යන් එතකොට තවත් මරු. ඔයාට ජයවේවා!!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
tahnks .. meke godak durata halala tiyenne
@janiththarindu8700
@janiththarindu8700 4 жыл бұрын
ඔහොම යන්. සුභ ගමන්!!!
@anandawijesinghe6298
@anandawijesinghe6298 3 жыл бұрын
I own a new 2020 Suzuki Every. Very useful vehicle, fully worth the money. Very nice accurate review. Thank you!
@travelglobe8997
@travelglobe8997 Жыл бұрын
Meke nuwara eli pattata wage hodai da. 660cc nisa pickup madi weida?
@pl7999
@pl7999 4 жыл бұрын
අයියගේ vehicle review video දිගු කාලයක් ගියත් අපි බලන්නේ එ Review ekea වාහනේ සියලුම විස්තර ඔයාගෙ video ekea අන්තර්ගතඉ.. Thnk you ඔයාට අය්යේ. සුභපැතුම්!!!!!
@harithamaduranga8882
@harithamaduranga8882 4 жыл бұрын
අදුරන එක්කෙනෙක් ගේ වුනත් අඩුපාඩු පෙන්නලා දුන්න එක වටිනවා...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks
@wishwamalinda8769
@wishwamalinda8769 4 жыл бұрын
හැම Review එකකින්ම Test Drive එකක් කරන්න කියලා මම යෝජනා කරනවා, ඒක වඩාත්ම ප්‍රායෝගිකයි ඒ විඩියෝ එකේම කරන්න. හොදට තෙරුම් ගන්න පුළුවන් විදියට කරලා තියෙනවා. මම ආසම රථයක් මේක. ❤💐
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Great thanku
@royaleproduction396
@royaleproduction396 4 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@anushasadeep7631
@anushasadeep7631 4 ай бұрын
මගේ ලග තියෙනවා අවුරුදු පහක් පාවිච්චි කලා.මන් බිස්නස් එකට පාවිච්චි කලා .trip tronic gear, electric 4wd, 2016 full join. මන්නම් 80km/h උඩ එලවන්නේ. 17km/L කරනවා.තාම ඇනයක්වත් අල්ලල නෑ.මන් ලන්කාව පුරාම සරවිස් ගියා. මටනම් පට්ට කන්ටරෝල්. මන් ගත්තෙ 25 කට .මාරම වටින වාහනයක්
@ishanbandara9067
@ishanbandara9067 Ай бұрын
කදු වලට කොහොමද මචන්..බදුල්ල පැත්තෙ එහෙම කදු වලට කොහොමද?
@MarioDaniels
@MarioDaniels 4 жыл бұрын
Good review. You always give a very detailed review of all the vehicles, design, engine, brakes, etc. The driving explanation is also very useful. Enjoyed the CHR review as well. Looking forward to a Wagon R review.
@sarathsenanayake7751
@sarathsenanayake7751 4 жыл бұрын
ඇත්තෙන්ම හරිම අගෙයි.
@imalshaarunodya3160
@imalshaarunodya3160 Жыл бұрын
​@@sarathsenanayake7751lol
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 4 жыл бұрын
ලංකාවේ හොදම වාහන review එකක්... නියමට කරනවා ඔයා. ජය 🙏
@kawee999
@kawee999 4 жыл бұрын
දක්ෂයෙක්ගෙ පැහැදිලිකිරීමක් 😍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank u🤗
@Rc_Leo
@Rc_Leo 4 жыл бұрын
පට්ට මොළයක්... ජය වේවා ❤️❤️❤️
@GAYAN04795
@GAYAN04795 4 жыл бұрын
7 weni like eka mage 😍😍 asawen danakm balan hitaou vidio ekak .
@pro.ash1234
@pro.ash1234 4 жыл бұрын
මමනම් දැකල නෑ ඔයා තරම් හොදට වාහන review කරන කෙනෙක්....
@menukachamadith3890
@menukachamadith3890 4 жыл бұрын
Uba elakiri review balala nadda
@pro.ash1234
@pro.ash1234 4 жыл бұрын
@@menukachamadith3890 මොකක්ද ඒකෙත් රිවීව් කරනවද
@menukachamadith3890
@menukachamadith3890 4 жыл бұрын
@@pro.ash1234 ow. Eke thamai hodatama review yanne👍👍👍
@pro.ash1234
@pro.ash1234 4 жыл бұрын
හ්ම් බලන්න ඔනෙ බන් එහෙනම්
@menukachamadith3890
@menukachamadith3890 4 жыл бұрын
@@pro.ash1234 ow balapn👍👍👍👍👍👍
@wijesinghevsm9336
@wijesinghevsm9336 4 ай бұрын
Very knowledgeable about every. Thanks brother ❤
@rushzeen
@rushzeen 4 жыл бұрын
you are a very qualified person in the subject., very informative reviews, keep up the good work.
@kavindunaveen3200
@kavindunaveen3200 4 жыл бұрын
ඇත්තටම මොන වීඩියෝ දැම්මත් බලන සයිස් එකට අය්යා කරන විඩියෝ බලන්න පුලුවන්.මොකද වාහන රිවිව් එකට එහා ගිය ගන්න දෙයක් මේ විඩියෝ වල තියනවා.බුදුසරනයි
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks Kavindu
@kamaldangaswela1136
@kamaldangaswela1136 4 жыл бұрын
ස්තූතියි.එවරි ට්‍රිප්ටොනික් ගියර් බොක්ස් එක auto and manual වලට වඩා ලෙඩ එනව කියල ගොඩක් අය කියනව.මේක ගැන පැහැදිලිකිරීමක් කරන්න පුළුවන්ද?
@sujithgunarathne6801
@sujithgunarathne6801 4 жыл бұрын
තාම prius එක ගෙන review එකක් කරලා na කවුරුත් review එකක් ගෙනවනම් ගොඩක් වටිනවා
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Aniwa denwa
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Man meka 2.5 years use kala. So hoda review ekak denna puluwn
@judetyrron
@judetyrron 4 жыл бұрын
අයියේ පුළුවන්නම් mahindra KUV 100 6+ එකෙත් review එකක් කරන්නකෝ....
@wonidukavishka5712
@wonidukavishka5712 3 жыл бұрын
godak vistharathmakawa pehediliwa vedio eka karala thiyenawa. Congratulations.... Ayye zotye 100 , Tata Nano genx auto car deketh review 2k karanna issarahata
@amilanissanka1408
@amilanissanka1408 Жыл бұрын
absolutely good.. faithful review 🥰
@dumindasampath8680
@dumindasampath8680 4 жыл бұрын
ඔන්න අය්යේ ඉල්ලපු එක ඉල්ලිමක් ඔයා ඉෂ්ට කරා, ඔය වගේම කැරවන්, ඩොල්පින් ගැනත් එකක් කරන්නෝ, ජය වේවා! ස්තුතියි
@duneendrapramudith4816
@duneendrapramudith4816 4 жыл бұрын
ai faro mazda shell ewath oone
@oshadhabandara1182
@oshadhabandara1182 2 ай бұрын
Mithsubishi 😊😊❤lancer cb 8 ek gana review ekak krnnako u tube eke nm videos nm thiyenw ew bln kammmali😅😅
@MRJInspire
@MRJInspire 2 ай бұрын
Evo 9 ekak kala balnna
@shanakasadaruwan6548
@shanakasadaruwan6548 4 жыл бұрын
Oyage hema videos ekakma balanawa man eththtama hodata kiyala denawa
@bandunandana409
@bandunandana409 Ай бұрын
Suzuki every van aeke passe shok original awe oil thiyena aewa gas shok danna puluwanda .
@malini1562
@malini1562 3 күн бұрын
Honda acty buddy ගැන කරන්න
@champikalakmal1186
@champikalakmal1186 4 жыл бұрын
Turbo ගැන හා turbo වාහන පදවන ආහාරය ගැන video එකක් ඉදිරිපත් කරන්න bro
@dsjayasinghe9507
@dsjayasinghe9507 4 жыл бұрын
Machan uba nuwara unata , uba lankawe kollek , ithin supiri thamai oyage wede. Budu saranai..
@Hakuna_matat_aa
@Hakuna_matat_aa 8 ай бұрын
I use to watch all you vedio it's so nice.can you possible to review every wagon please
@tharabro8706
@tharabro8706 4 жыл бұрын
Video eka balanna kalinma godakma thanks oyata api kiyana wahane ikmanatama reviwe karata godak dura yanna puluwan oyata godakma nihatamani kenek ayye oya good luke
@royalkeyqatar4899
@royalkeyqatar4899 4 жыл бұрын
*10ලයික් මගෙන් සහෝ ඒළ වටිනවා විඩීයෝ ඒක*
@kavindugimhana9070
@kavindugimhana9070 4 жыл бұрын
I wish you to have 100k subs as soon as possible 👍❤️keep up your content quality..good job..💪
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Than u vry much
@tharinduviraj4813
@tharinduviraj4813 4 жыл бұрын
Honda insight 2009-2011 wage vehicle eka gena video ekak kranako
@chinthakasuranga4257
@chinthakasuranga4257 2 жыл бұрын
Toyota avanza එක ගැන වීඩියෝවක් ඕන.
@gamagechandana4621
@gamagechandana4621 9 ай бұрын
D17 every van eka duwanne nethiwa aluth battriyak dawas kiyak chajin tiyeda?mage van eke sathiyak tibunama motare wadinne ne.
@samankumaraskumara6773
@samankumaraskumara6773 4 жыл бұрын
Eala niyameta video eka karala thiyanawa boss....
@kanchananthony9780
@kanchananthony9780 2 жыл бұрын
Thank you💯👍 Micro Panda Cross review ekak dannako👍
@luckyme6066
@luckyme6066 Жыл бұрын
Turbo the kiyala hoya ganne kohomada Chassi number ekenda ❤
@chathurabandara9549
@chathurabandara9549 Жыл бұрын
ayye puluwn nm nissan clipper nv 100 eka ganath review ekak denn.. me review eka sampoornayi
@pradeepkumara8754
@pradeepkumara8754 4 жыл бұрын
Nissan Clipper NV 100 එක ගැනත් එකක් කරන්න Every එකත් එක්ක සංසන්දනය කරල
@ruchiragamage6675
@ruchiragamage6675 4 жыл бұрын
අලුතෙන් කරන්න දෙයක් නෑ මේකම තමා
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 10 ай бұрын
ඒක nissan මේක ,every නම් විතරයි වෙනස් බ්‍රො...
@sankaushan6482
@sankaushan6482 4 жыл бұрын
බලාගෙන ම හිටපු එකක් thank you 💞💞💞
@HemalBro97
@HemalBro97 3 жыл бұрын
මම ගත්තා එකක්. ඒක මේ video එක බලලා තමා 🧡
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Sha
@apple24tl
@apple24tl 3 жыл бұрын
තෙල් වැඩද දැන් සැපද
@கணிதம்-ச9ள
@கணிதம்-ச9ள 3 жыл бұрын
How to find full join and semi join
@asmfarshad1678
@asmfarshad1678 2 жыл бұрын
Suzuki every full join turbo 2013 da64 wahane samanyen fuel consumption eka kohamada
@gvpersy1322
@gvpersy1322 3 жыл бұрын
Susuki ewary da nisan da hoda?
@nalinkumara1654
@nalinkumara1654 3 ай бұрын
මල්ලී ඔය වාහනවල ගියර් පද්දතියේ M-,M plus එක ගැන පැහැදිලි කිරිමක් කරන්න.(නිසාන් cliper n 100)
@MRJInspire
@MRJInspire 3 ай бұрын
D එකේ නැතිව, M දැම්මාම ඔයාට ගියර් කැමති විදියට දාන්න පුලුවන්. M+ එකෙන් ගියර් එක වැඩි වෙනව 12345 M- එකෙන් අඩු වෙන්ව තියෙන එකෙන් එකක් පහලට
@sljollybatta8034
@sljollybatta8034 3 жыл бұрын
Nissan clipper eke engine mount ganna tyena tanak kyannako aiya plzzz kawuru hari kyannako
@tharindumeewalaarachchi8314
@tharindumeewalaarachchi8314 4 жыл бұрын
Ayye Caravan E25 van aka gena vedio akk karanna ayye. Mokda market ake deriya heki milakata ganna pluwn van akak . Aka gena vedio akk karagann pluwnm loku deyak... Van akk review krnn onnm .FB - caravan E25 kollo club aken ganna pluwn ...✨
@anojamadusanka8914
@anojamadusanka8914 4 жыл бұрын
👌👌👌🤛🤛🤛 superb video bro.
@anuradhapradeep3027
@anuradhapradeep3027 4 жыл бұрын
Niyamai broo nissan march genaration okkoma ona👍👍👍👌👌👌
@senujafernando3193
@senujafernando3193 2 жыл бұрын
toyota townace(noah) kr42 van eke review ekakuth karanna
@easylife3413
@easylife3413 4 жыл бұрын
Me video ekata adaalawa, gear shift eka D idala kandak naginna one unot 1, 2, change karane vehicle eka nawattalada? Netnam Yana gamanma puluwanda?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Acceleration paddle eken kakula ganiddi kohomth slow wenawane. Speed eka wedi wagenm break eken slow kargena daganna.
@easylife3413
@easylife3413 4 жыл бұрын
@@MRJInspire thank you
@Roborosiya_Vlogs
@Roborosiya_Vlogs 4 жыл бұрын
💖Thanks... Nissan navara double cab ek review krnnko..
@travelglobe8997
@travelglobe8997 Жыл бұрын
Meke nuwara eli pattata wage hodai da. 660cc nisa pickup madi weida?
@MRJInspire
@MRJInspire Жыл бұрын
Tikak witrhara madi wei
@sajeevanravindran
@sajeevanravindran Жыл бұрын
ayya nuwaraeliya petthe dhuvanda 660cc ethidha, kandhata
@menukachamadith3890
@menukachamadith3890 4 жыл бұрын
Oka start karala winadi 2 k withara thiyanna one. Oka turbo hinda
@vinothjnv1423
@vinothjnv1423 2 жыл бұрын
Ur the best
@ashanmaduwantha3791
@ashanmaduwantha3791 2 жыл бұрын
Giyar tika maruwela yanakota samnya dedarillak thiyenawa plz help
@chemlab9873
@chemlab9873 4 жыл бұрын
Honda hybrid වාහන ගැන review කරන්න. මොකද කිවිවොත් ගියර් පද්ධතිය අනෙක් වාහන වලට වෙනස් (DCT) බැවින්ද vezel RS කථා කිරීමට ඉතා නවීන පහසුකම් තිබෙන නිසා ඉතාම වැදගත්. මෙි සමිබන්ධයෙන් බොහෝ කාර්මිකයින් වැරදි උපදෙස් සහිත youtube කර තිබෙන නිසා හරි විස්තරයක් ඒ සමිබන්ධයෙන් ඔබ වැනි සුදුසුකම් තිබෙන අයෙක් review කිරීම ඉතාම වැදගත්.
@lasanthachamintaka2636
@lasanthachamintaka2636 4 жыл бұрын
Niyamai video eka Toyota sahara eketh video ekak karannako
@gaminigunasena2346
@gaminigunasena2346 4 жыл бұрын
@MRJ mahaththaya Nissan caravan eke review ekak kannako..
@lapaixmigue
@lapaixmigue Жыл бұрын
soy de la República Dominicana, necesito saber, si aquí está el distribuidor de ese Microbús Suzuki??
@sashinthaeshan6357
@sashinthaeshan6357 4 жыл бұрын
Daihasthru Hijet van eke review ekaka karannakooooooooo
@devikanamarasena5074
@devikanamarasena5074 4 жыл бұрын
Ela . Stingray eka gani, gp5 eka gani review ekak karannakoo
@roshansha7937
@roshansha7937 4 жыл бұрын
2017 tipronic eke transmission oil eka mokakda, please loku udauwak
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 7 ай бұрын
Nice 🎉
@asithabandula2803
@asithabandula2803 4 жыл бұрын
(Zuziki Tri tonik van )වීඩියෝ එකක් කරන්න..
@electronicesadeepa1357
@electronicesadeepa1357 3 жыл бұрын
Oaka elactrical aka gana pahadili kerman karanna puluwanda.
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
එකනං සහතික ඇත්ත වැදුනොත් කට උත්තර නැති වෙනවා 60 තමයි ගාන වේගෙන් ගිහිං නං වැඩිකල් දුවන්න බෑ ඔකේ වැදුනොත් කකුල් දෙක තමයි ලොකුම damage එකක් වෙන්නේ මිත්‍රවරුනි අපි වගේ Off-Road පිස්සෙක් වෙන්න අන්නේකයි ඔය ගානට 2nd hand හොද භාණ්ඩයක් ගන්න
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
aniwa.
@ckinspiresinhala2081
@ckinspiresinhala2081 3 жыл бұрын
hihundai trajet aka full review yakak ona
@janindumethmadu2668
@janindumethmadu2668 4 жыл бұрын
Malli ape every wagon eke thiyena code eke DA17V me code eka every wagon ekata enawada ??
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
da17w eka wagon
@janindumethmadu2668
@janindumethmadu2668 4 жыл бұрын
@@MRJInspire Ape eke thiyenne 17v kiyala Wahane pitipasse gahala thiyenne every wagon eka kiyalane
@nalingunathilaka2997
@nalingunathilaka2997 3 жыл бұрын
aiye suzuki every transmition oil change karanna puluwanda...
@kasunjayasanka3820
@kasunjayasanka3820 4 жыл бұрын
අයියේ මගෙ රථ වාහන දැනුම අඩුයි අපිට every van ekak thinne මට දැන ගන්ම ඕනි මන් දැකලා තීනවා පෙලක් වාහන වල වතුර මාරු කරනව හීට් වෙනවා අනන් මනන් සිද්දි මේකෙත් එහෙම ඒවා වෙනෝද වතුර මාරු කිරිම් එහෙම මොනා හරි කරන්න ඕනි ද auto ජියර් වල එහෙම සිද්දි නැද්ද හොද පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා සුපිරි වැඩක් ✌️
@rohanapushpakumara4151
@rohanapushpakumara4151 4 жыл бұрын
lassanai ayya hodata karanewa review aka.....
@Dhanujaya-z3y
@Dhanujaya-z3y 6 ай бұрын
4wiil buddy van eke model no eka mokakda
@sandushasehansa3980
@sandushasehansa3980 3 жыл бұрын
thnk you mame mitsubishi mini cab ekaka vid deo ekaak danna please
@christopherroshan1699
@christopherroshan1699 9 ай бұрын
Good ayie superb ❤
@funnyperfect2858
@funnyperfect2858 4 жыл бұрын
Fit Gp2 shuttle gana video ekak danna. KZbin eke kisima sinhala full review ekak naa eka gana.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
sure wil give
@jeewanthajeewan6782
@jeewanthajeewan6782 2 жыл бұрын
Godak dewal dana gaththa..tnx
@SupunLakshan-m8k
@SupunLakshan-m8k 4 ай бұрын
Nissan clipper eke riview ekak ona
@sujithpriyantha5019
@sujithpriyantha5019 4 жыл бұрын
giyar box oil eka mokadda kiyanna puluwanda? tip tonik giyar box
@ishankayahampath4881
@ishankayahampath4881 4 жыл бұрын
Wagon r turbo mode ekaka reweiw ekak karanna puluwanda bettry eka replace karanna one kochchara kalekinda you tube video ekak danna
@AmilaNishantha-s5e
@AmilaNishantha-s5e 6 ай бұрын
2024 07 10 ada mila keeyada
@isharaeshan9040
@isharaeshan9040 4 жыл бұрын
මේ nissan caravan එකක් ගැන පොඩි වීඩියෝ එකක් දෙන්නකෝ
@yanjana5815
@yanjana5815 4 жыл бұрын
නියමයි අයියේ ටෝයෝටා රශ් 2020 එක රිවීව් එකක් ඕනි
@KJJsrilanka
@KJJsrilanka 4 жыл бұрын
super aiya... well done.. super review..
@nmsdananjana
@nmsdananjana 4 жыл бұрын
හොදට කියා දෙනවා thanks
@mgdbabeygunawardana3423
@mgdbabeygunawardana3423 4 жыл бұрын
Aiyya every wagen eketh reevew ekath karannako
@nadeepanuwan1824
@nadeepanuwan1824 3 жыл бұрын
Suzuki grade vitara eke 7 seats eka gana video ekak danna
@amilakumara563
@amilakumara563 Жыл бұрын
Lassanma van ekak👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@blueoscar6838
@blueoscar6838 4 жыл бұрын
Suzuki Every DV17, sukkanama Tikak thadai, kapuwata kelin venne NA, me model eke hatida???? Danna mahaththayek kiyanna, Thanks
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Garadge ekakta pennuwda
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Wheel alignment ekath blnna
@blueoscar6838
@blueoscar6838 4 жыл бұрын
@@MRJInspire Weel alignment karala baluwa, alignment awulak na kiwwa, එයා කිවිවෙි model එකේ හැටි වෙන්න ඇති කියලා
@blueoscar6838
@blueoscar6838 4 жыл бұрын
@@MRJInspire ඔවි ස්තුතියි 🙏🖤❤️❤️🖤
@abdulRaheem-wd9eg
@abdulRaheem-wd9eg Жыл бұрын
Awankawama review karata thanks bro❤
@BBoRaLu
@BBoRaLu 4 жыл бұрын
Ela machan
@MohamedMohamed-se3sn
@MohamedMohamed-se3sn Жыл бұрын
Ayye mam turbo full auto ekak gann yanne ,petrol kohomada veda karanne
@madhushanliyanage1606
@madhushanliyanage1606 4 жыл бұрын
හොද වීඩියෝ එකක් 👍👍👍👍
@slgeekzone4167
@slgeekzone4167 4 жыл бұрын
Mitsubishi minicab eke review ekakuth dannakoo😯😯
@Sithucrafts
@Sithucrafts 4 жыл бұрын
නියමයි මල්ලි ❤
@erandaprageeth8205
@erandaprageeth8205 4 жыл бұрын
Aiyandi kandaka cluth balnce eka hriyata krna vidiya pennal podi video ekak dnna godak ayata eka oni wenwa manual gear ekka habai🔥
@nilanthawickramasinghe9782
@nilanthawickramasinghe9782 9 ай бұрын
Good review. Thank you!
Suzuki Every (Sinhala) Review by ElaKiri.com
8:48
ElaKiri
Рет қаралды 309 М.
Correctly Driving Auto Vehicle 🚗 In  Main Road
9:39
Sahana School
Рет қаралды 17 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Daihatsu Atrai | TopCar - First Look සිංහලෙන්
10:35
Suzuki Every ගැන වැදගත්කම දේ Nilwala Motors
13:51
7-8 SEATERS MINI VAN
20:30
SurpLus TV
Рет қаралды 257 М.
Suzuki Every 2018 Full Review (Sinhala)
19:40
SL Wheels UP
Рет қаралды 44 М.
ALTO Club Meet-up |MADDA Talk Vlog #06
11:16
MADDA
Рет қаралды 82 М.
Suzuki EveryWagon Automatic | Dual Aircondition |  Japan Surplus | Mini Van
11:28