Mitsubishi L200 (Triton) 2005-2015 4th Gen, බර වැඩ වගේම සැප ගමනකට, Full Sinhala Review by MRJ

  Рет қаралды 71,736

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 249
@dasunkodikara2534
@dasunkodikara2534 2 жыл бұрын
අයියගේ තියන විඩීයෝ වල වෙනස මේකයි. සොබාදහමේ තියන රහත් බෙදන ගමන් දැනුමට වටින යමක් දෙන පට්ට වටිනවා..ඒකයි අනිත් වාහන රිවිව් කරන ඒවයින් මේක වෙනස් වෙන්නේ...ජයවේවා අයියේ...ලංකාවේ ලස්සන පෙන්නන ගමන් මේ කරන වැඩේට සුභ පතනවා හදවතින්ම....අයියා නිසා දැක්ක peagout3008 හීනෙ තාම එහෙම්මයි ❤️❤️
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
💕
@4wdlyf
@4wdlyf 2 жыл бұрын
You would not believe this but this was our car. We exported it directly from the UK back in 2012 I think from memory. Sold it in 2015. Good to see it’s still in good condition.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Present owner look after this like a kid
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
පරණ පෙම්වතා දැක්කම එන හැඟීම....
@subadhammika9889
@subadhammika9889 6 ай бұрын
Gfhgr​@@MRJInspire
@Chinthakadillshan
@Chinthakadillshan 3 ай бұрын
අයියේ ඔයා ගුරුවරයෙක් ව⁣⁣ගේ ගොඩක් හොඳට කියලා දෙනවා.ඔයාට තියෙන දැනුම මෙහෙම අපට ලබා දෙනවට ගොඩක් ස්තුුතියි.......❤❤❤
@geethaljayakody7481
@geethaljayakody7481 2 жыл бұрын
සුපිරි යකෙක්... 🔥🤘 Review එක කරපු පැත්ත ගොඩක් ලස්සනයි... 😇🌼
@dilkolla2369
@dilkolla2369 2 жыл бұрын
Nissan navara ගැනත් review එකක් ඕනේ 👍
@RajithaIran
@RajithaIran Ай бұрын
😊😊😊😊😊 4:13 4:13 4:14 4:18 4:19
@udarakasun5624
@udarakasun5624 2 жыл бұрын
මේ දවස් වල හා පසුගිය කාලවල 95 පෙට්‍රෝල් සහ සුපර් ඩීසල් නොමැති නිසා ඒවගේ වාහන වලට ගොඩක් අය ගැහුවේ නොර්මල් පෙට්‍රෝල් ඩිසල්නේ.එකෙන් වෙන හානිය ගැන පෝඩි වීඩියෝ එකක් කරන්න.ඒවගේ වාහන ගන්න ඉන්න අයට එක වැදගත් වෙන්න පුළුවන්.
@induwaragabadage3158
@induwaragabadage3158 2 жыл бұрын
You cure about nature when you shoot a video. i like to that your habit . A humble character .good job 👍
@siriwardanachamod6303
@siriwardanachamod6303 2 жыл бұрын
ට්‍රැවල් වීඩියෝ එකක් බැලුවා වගේ නියමයි ❤️🔥
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@shakila975
@shakila975 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝ👍👍 ස්වභාවික සුන්දරත්වයයි වාහනය ගැන හොඳට review කරාට🏞🏞 මාර ලස්සන video එකක් 🙂🙂
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️ මම දැක්ක ලස්සන ටිකක් හරි පෙන්වන්න ගත්ත උත්සාහයක්
@galaxy_110
@galaxy_110 2 жыл бұрын
වාහන ය ගැන විස්තර කෙසේ වෙතත් අපි කවදා හරි මැරෙනවා කියල තේරුම් අර්න් ඉන්න එක ගැන ගොඩක් ආඩම්බරයි මචං. Good Luck Bro.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@gihanmethsaraabeysinghe7747
@gihanmethsaraabeysinghe7747 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපූ වාහනේක reviwe එකක් අයියේ 😍,super💜️
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 2 жыл бұрын
අද video එක ගොඩක් ලස්සනයි... පරිසරයයි, බව්වොයි, කෝච්චියයි😍
@pantherhub7588
@pantherhub7588 2 жыл бұрын
ඇත්තට අපි ඉන්නේ කොච්චර ලස්සන රටකද😍
@namidukavishan1659
@namidukavishan1659 2 жыл бұрын
NISSAN NAVARA review ekak one
@MalinduMadhusanka
@MalinduMadhusanka 2 жыл бұрын
ලස්සන පරිසරයයයි ,සුපිරි වාහනයකුයි 💥💥💥💥
@tharushanuonejayarathna3891
@tharushanuonejayarathna3891 Жыл бұрын
ඒ ලොකේශන් එක මාරම ලස්සනයි ❤
@senakapradeep2392
@senakapradeep2392 2 жыл бұрын
ලස්සනයී ගෝඩාක් වැදගත් රිවිවු ඒකක් ලස්සන පරිසරයක් ඡයවේවා සහෝදරයා 👍
@amaroyal96
@amaroyal96 Жыл бұрын
I searched for this some time back. Almost all the vehicle i found was in-very bad condition coz most of them was heavily used. Indeed this is a good vehicle and owners with good condition does not want to sell!
@udanasameeradeerasekara6625
@udanasameeradeerasekara6625 Жыл бұрын
Navara Aventura ekaka review ekak karanne nedda. Onenam mage laga ithama hoda mattame wahanayak thiyanawa
@unikentertainment91
@unikentertainment91 10 ай бұрын
Denaganna oni dewal hemadema ,hodatama explain krnawa..respect brother and wish you all the best ❤
@ragithamahanama8674
@ragithamahanama8674 2 жыл бұрын
wow ada review karapu background eka marama lassanai aiya.❤
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Nuwaraeliya
@sachin_Jeykar
@sachin_Jeykar 2 жыл бұрын
Mrj bro digatama karan yanna me review. We support u ❤️‍🔥
@hirunaavishka8866
@hirunaavishka8866 2 жыл бұрын
Nissan navara ගැනත් ඔිනෙ plz ✌
@ranasinghesajitha
@ranasinghesajitha 3 ай бұрын
L 200,පරන් මොඩල් එක, නිසන් d21,22 hilux ln166 review එකක් ඕනා
@pesandugunarathna1888
@pesandugunarathna1888 2 жыл бұрын
වාහන review එකකට එහාගිය සුන්දර වීඩියෝවක්
@chamodravishan6913
@chamodravishan6913 Жыл бұрын
Nissan navara එක ගැනත් ඕනා...❤🔥
@Arushan_adithya_
@Arushan_adithya_ 2 жыл бұрын
Nissan navara eke review ekaka one
@hansakamadurapperuma8325
@hansakamadurapperuma8325 2 жыл бұрын
සුපිරියට වැඩේ කරනවා බ්‍රෝ .
@naturalimate3187
@naturalimate3187 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියටම තියෙනවා ❤️‍🩹
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 2 жыл бұрын
ආසම Review එකක්..💙😍
@kavindulakshan7223
@kavindulakshan7223 2 жыл бұрын
A beautiful place 💚
@naturegirll622
@naturegirll622 2 жыл бұрын
අද video එකත් ගොඩක් ලස්සනයි...🥰 පරිසරයත් ලස්සනයි💚
@jayanifonseka4944
@jayanifonseka4944 Жыл бұрын
Ane MRJ ayye nissan navara eka gana tikak kiyala dennako please .eka hodaida ganna .poddak eka gana kiyala dennako
@MRJInspire
@MRJInspire Жыл бұрын
I try
@SrilankanSLANU-jh4sg
@SrilankanSLANU-jh4sg 11 ай бұрын
සුපිරි ඔයාගෙ වීඩියෝ හැමඑකම බලනවා
@anurahapuarachchi5260
@anurahapuarachchi5260 2 жыл бұрын
Great review👍Beautiful view and Nice location. ❤️👏👏👏
@udayaellepola4787
@udayaellepola4787 2 жыл бұрын
Good Teacher good wishes....👍
@RajithaIran
@RajithaIran Ай бұрын
ABS working ?
@manjulabw
@manjulabw 2 жыл бұрын
welldone brother. your videos never boring as you do it very much natural. 👍
@lasithashyamal9095
@lasithashyamal9095 2 жыл бұрын
සුපිරි 👌 ......
@chinthamanee
@chinthamanee 2 жыл бұрын
අදත් සුපිරියක් ❤
@mohamedjabbar2656
@mohamedjabbar2656 3 ай бұрын
Diesel litre ekkata kiyak karanawada
@osithaobeysekara5532
@osithaobeysekara5532 2 жыл бұрын
Thank you ❤️
@sahannirmal7901
@sahannirmal7901 2 жыл бұрын
Nissan navara full review ekk dennako😊😪
@kasunuthpala2300
@kasunuthpala2300 2 жыл бұрын
Bro lankawa pura search kara kara hoyapu review ekak. L200. Ganna hithan inna vehicle ekak. thanks a lot.
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 Жыл бұрын
I love MITSUBISHI ❤ L 200 MrJ ......👈 Set ekama one
@enuraenuraabilasha4656
@enuraenuraabilasha4656 2 жыл бұрын
බලන් හිටපු එකක් ❤️😍
@kanishka-m
@kanishka-m 2 жыл бұрын
Wow ❤️ waiting for Nissan Caravan 😍
@amenaka1
@amenaka1 2 жыл бұрын
Dream vehicle...Thanks alot for the review...
@djshilypradeep43
@djshilypradeep43 2 жыл бұрын
Thank you so much... i like this type of vehicles.. this video usefull.. bro
@namalweerapathirana7451
@namalweerapathirana7451 2 жыл бұрын
Great video 😍
@nikithadassanayake3505
@nikithadassanayake3505 2 жыл бұрын
Wow!wow!wow! It's amazing! 🤩🤩🤩🤩
@janakabro9194
@janakabro9194 2 жыл бұрын
Well done brother
@mr.anything670
@mr.anything670 6 ай бұрын
L200 2020 aketh video akak ona👍
@tharindusampath4761
@tharindusampath4761 2 жыл бұрын
Very good review brother
@amilasenal6216
@amilasenal6216 2 жыл бұрын
සුපිරිනෙ අයියෙ...travel vlog1ක් බලනව වගේ එකදිගට බැලුවහැකි...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@navig8204
@navig8204 2 жыл бұрын
Thank you, dear MR,
@DVJVLOGS
@DVJVLOGS 2 жыл бұрын
mage lagath thiyanawa l200 uk spec animal body sticker thiyana ekak bro
@GihanGamage-e2w
@GihanGamage-e2w 7 ай бұрын
Niyamai
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 2 жыл бұрын
Location + nice review 🤟❤️❤️
@sciencewithisurukandambige3211
@sciencewithisurukandambige3211 2 жыл бұрын
Superb review mrj..
@kaviya7796
@kaviya7796 2 жыл бұрын
Nissan cedric එකක් review කරන්නකො..👉👈♥️
@ranjithrupasingha4361
@ranjithrupasingha4361 2 жыл бұрын
KDH van එකේ වීඩියෝ එකක් කරන්නකො 🥺
@shayanwijekularathne9967
@shayanwijekularathne9967 2 жыл бұрын
niyamai nissan nawara ekath gennako
@tharindad
@tharindad 2 жыл бұрын
Please cover a montero sport of the same generation as well!
@mihirangajackson2028
@mihirangajackson2028 2 жыл бұрын
L200 triton excellent
@nevillsenaratrh3015
@nevillsenaratrh3015 2 жыл бұрын
Thank you very much.☺
@tharindu.senanayake
@tharindu.senanayake 2 жыл бұрын
Love this❤
@89rusiruperera
@89rusiruperera 2 жыл бұрын
Please do a review on Nissan D21 4x4 as well
@raveendeepathi1974
@raveendeepathi1974 2 жыл бұрын
Amazing ❤❤❤❤❤❤❤
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
ඔය වර්ෂ වලම නිෂ්පාදනය කරපු Toyota Pickup Truck Hilux වල සුවපහසුවට වඩා ඉතා හොඳ සුවපහසුවක් තියනව නේද...?Mitsubishi L 200 වල...?මට චුට්ටක් කියනවද...?ඔය දෙක සන්සන්දනය කරල...අනික අලුත් Mitsubishi L200 Triton ගැනයි...අලුත් Toyota Revo Rocco ගැනයි සන්සන්දනාත්මක Video එකක් කරන්න...සමාන වසර වල මෑත කාලයේ නිශ්පාදිත වාහන දෙකක් අරන්...එහෙමනම් කරොත්නම් මාරම වටිනව...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
L200 ටිකක් comfy Hilux එකට වඩා. අලුත් සෙට් එකත් එහෙමයි.
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
@@MRJInspire ආ...එහෙමද...?හරි...අයියේ,ගොඩාක් ස්තූතියි...තෙරුවන් සරණයි...!🙏🙏🙏
@subathseniya9706
@subathseniya9706 2 жыл бұрын
Navara eketh oni
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
සු පි රි වාහනයක් ඕනේ දේකට ඔට්ටුයි ❤️
@buddhipramod8451
@buddhipramod8451 2 жыл бұрын
toyota Mark 2 eka ganath video ekk krnnko 🙌
@ky60jmaibjayasundara35
@ky60jmaibjayasundara35 2 жыл бұрын
Pedla tyana wahana wlin asama wandiyak thama... 😍eth dura yaddi wangu shitha pethiwladi passaha yana ayata poddk aul...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Hariyatama. Mn ea gena kiwa video ekedi
@ky60jmaibjayasundara35
@ky60jmaibjayasundara35 2 жыл бұрын
@@MRJInspire ow aiya.. oya kiwa.. e gena.. 😁 hemadamath asawen inne aluth video ekk enkm
@damithrangana8149
@damithrangana8149 2 жыл бұрын
Hilux ekka compair kaloth kohomada
@infinityamal6276
@infinityamal6276 2 жыл бұрын
MRJ❤️❤️❤️
@navindraseneviratne9737
@navindraseneviratne9737 Жыл бұрын
I like this vehicle ❤
@sasithgayanuka8525
@sasithgayanuka8525 2 жыл бұрын
mitshubishi outlander phev එකේ රිවීව් එකක් දෙන්න ❤️
@kashyapabandaraamunugama3720
@kashyapabandaraamunugama3720 2 жыл бұрын
Wow ❤️
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
U shd hv come
@Nileeshacricket2013
@Nileeshacricket2013 2 жыл бұрын
Nissan x trail review please 👍👍
@udithabandara6382
@udithabandara6382 2 жыл бұрын
Supiri video eka,Micro Actyon Sports double cab ganath review akak oone
@pasindumalshankulasooriya1333
@pasindumalshankulasooriya1333 2 жыл бұрын
Camry review ekak gemu♥️
@prabuddhanipun8109
@prabuddhanipun8109 2 жыл бұрын
Misubishi lansar ck2 car review karannaa
@navindraseneviratne9737
@navindraseneviratne9737 Жыл бұрын
Isuzu D Max eke full video ekak karandako please
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama Жыл бұрын
ඒකෙත් පිටිපස්සෙ Kingswood Badge එක ❤
@samahithkisara2002
@samahithkisara2002 2 жыл бұрын
Aiyee location Eka gana koheda
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 2 жыл бұрын
Oya mitsubishi fan kenek ne😂😂😂 මාත් එහෙමයි
@unikentertainment91
@unikentertainment91 10 ай бұрын
MRJ Aiye..meke UK model 1e chassy 1e lunu gahala kiala malakada ena case 1 tienwa neh godak wahana wala.mth 1k gnna hoyanwa me tikee..thaaama hariyana 1k set une naha neh 😢
@अABlack
@अABlack 2 жыл бұрын
Location eka maru🔥❤️🇱🇰
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
❤❤❤Theruwansarani.Jayawewa
@dulwan_baddewithana
@dulwan_baddewithana 2 жыл бұрын
Consider doing a review of Nissan D22
@tharindumadusankahabarakad4660
@tharindumadusankahabarakad4660 2 жыл бұрын
Niyamai
@hasithawithanagebina3606
@hasithawithanagebina3606 3 ай бұрын
Location koheda
@MRJInspire
@MRJInspire 3 ай бұрын
Nuwara eliya. Ambewela. Pattipola.
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
Peugeot 406 review එකක් ගේන්නකෝ අයියෝ 😍
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Godak vita next ekata gennam
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
Thanks brother 😍
@isharavr6168
@isharavr6168 2 жыл бұрын
Honda crv ekaka review ekak one ayya✌🏽♥️
@menukaanjan7516
@menukaanjan7516 2 жыл бұрын
Great ♥️♥️
@viewsofhari6895
@viewsofhari6895 2 жыл бұрын
Aiya Suzuki Grand Vitara review pls
@tharindumadusanka5947
@tharindumadusanka5947 2 жыл бұрын
Review karana vehicle ekata awenika common faults ehema tiyenawanm ewath kiyanna puluwannm wada hodai
@thilinawanasinghe8468
@thilinawanasinghe8468 2 жыл бұрын
Ford Raptor review ekk ona aiya
2011 Mitsubishi L200 2.5 DI-D Trojan 4WD Euro 4 4dr Red
2:11
Greasleys - Car Buying Made Easy
Рет қаралды 12 М.