KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෑවුණ තැන කන්න පුළුවන් මාළු කරි එකක් | Fish Curry Recipe Sinhala | Sri Lankan Fish Curry
5:56
ගමේ රසට මාළු හදමු|sri lanka fish curry |💓M.R KITCHEN💓
7:06
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
තරු පහේ හෝටල් වල හදන මාළු කරිය අපි ගෙදර හදමු| hotel style fish curry💓M.R KITCHEN💓
Рет қаралды 1,943,764
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 836
@thusiyabro9180
Жыл бұрын
මෙච්චර කල් එක කෑමක් හදලා නෑ.මේ වීඩියෝ එක දැකලා නිකමට මාලුවක් හැදුවා පට්ට කියන්නෙ සුපිරිම ආයෙ.😘අපේ අම්මා එක වගේ වැල් වටාරන් නෑ වැඩ විතරයි සුපිරි
@pradeepliyanage4102
4 жыл бұрын
මේක බලල මට බඩගිනි හැදුනා .සුපිරි ඈ .....නියමයි පිරිසිදුකම හිහලයි.🙄👨👩👦👦
@ChamodLakchan
Жыл бұрын
අනිත් ගෑනු වගෙ නෙවි වැල්වටාරම් නෑ.. හදන කෑමත් පට්ට රසයි. ස්තූතියි mrkitchen❤
@NidukiNeranjani
5 ай бұрын
මම මේක හැදුවා..ඇත්තටම හරිම රසයි..මගෙ ගෙදර කට්ටියත් ගොඩාක් රසයි කිව්ව..ඔයා කියලා දෙන විදියටත් ලේසි.අනික බොරු කියවිලි නැ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට..🙏🙏🙏
@malijayaraj7130
2 жыл бұрын
ඇත්තටම දැක්කම ආසයි.කන්න හිතෙනව. මම ආසත් මාලු මිරිසට හදල. අද මම හදන්න යන්නෙ හදල ඔයාට ලියන්නම්. ගොඩක් ස්තුතියි ඔයාට❤
@sachinihansika9362
2 ай бұрын
මාත් අද හැදුවා.. හරි රසයි❤️❤️ ගොඩක් ස්තුතියි😍😍😍 තනියම ඉස්සෙල්ලාම මාලු හැදුවෙ මේක බලාගෙන❤❤
@indraninoragalla1094
4 жыл бұрын
ඔයාගේ රෙසිපි නම් මරු ...හරිම වැදගත් විදිහට ඉදිරිපත් කරනවා..අපේ අම්මා වගේ ලයික් කොමන්ඩ් හිගා කන්නේ නෑ ...මම ඔයාට රෙස්පෙට් කරනවා..ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
@MRkitchenlk
4 жыл бұрын
ගොඩක් ස්තුතියි dear 😘😘😘
@aurwedhamassage9661
3 жыл бұрын
sira kathawa..😂😂
@kaushalyamaanage4861
3 жыл бұрын
Ape amma kiywanwa wediappa ekay epa wenne.. me akka uyan eka ewele baln unath uyanna puluwan
@deena970
3 жыл бұрын
හරියට හරි
@nipunideshani602
3 жыл бұрын
. . .
@lakshikaruwani875
4 ай бұрын
මම ත් හැදුවා පලමු වතාවට අද. ඇත්තටම රසයි. Thank you miss.❤
@nikiisanjana8633
2 жыл бұрын
චැනල් ප්‍රමෝට් කර ගන්නෙ නෑ වීඩියෝ එකට කලින් අනිත් චැනල් වල වගෙ එකෙන්ම පට්ට..ජයවේවා
@MRkitchenlk
2 жыл бұрын
tnx dear😍😍
@nikiisanjana8633
2 жыл бұрын
@@MRkitchenlk ❤
@vanjvnj3732
6 ай бұрын
@MRketchinlk please put english translate of the ingredients.
@upekshakimuduni999
Жыл бұрын
ඔයාගෙ රෙසිපි මරු අද මම හවසට මෙක හදනවා ගොඩාක් ස්තූතියි ❤️❤️👍
@harshagamage1824
4 жыл бұрын
ඔයා කියන කෑම හදන්න ලොකු ලොකු දේවල් ඕනෙ නෑ හරිම ලේසි ක්‍රමයට කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි
@vichavicha4706
3 жыл бұрын
Eka aththa.
@isharahettiarachchi3891
Ай бұрын
ආදේශක ත් එක්ක පැහැදිලි ව කියනවා,ඕනෙම කෙනෙකුට හදන්න පුළුවන් ❤
@thushathusha7088
2 жыл бұрын
ඊයේ ඔයාගෙ වීඩියෝ එක බලලා අද ඒ විදියට ඉව්වා....හරිම රසයි....බොහොම ස්තුති ❤️ ඔයාගෙ රෙසිපි මරැ...👌🙂❤️💐
@kingh2264
2 ай бұрын
මාරම රසයි එහෙම හදපුහාම ❤❤
@priyankadilrukshi5920
4 ай бұрын
මම මේ විදියට හැදුවා.හරිම ලේසියි..හරිම රසයි.තෙරුවන් සරණයි❤❤ බොහෝම ස්තුතියි.🙏🙏🙏
@PramilaHarshani-ns7uh
10 ай бұрын
මම ආසම කෙනෙක්..සෝබන නැ ..අදාල දේ ලස්සනට කියලා දෙනවා..සුභ ගමන් 🤴🤴❤️❤️
@peace_143
11 ай бұрын
ඔය විදිහටම හදාගත්තා මාළුකරිය සුපිරීම සුපිරි. බොහොම ස්තූතියි බුදු සරණයි.
@financeboy5180
2 жыл бұрын
සුපිරි math හැදුවා palaweni parata මාළු curry එකක් හැදුවේ ගොඩක් රසවත්
@nisansalahansamali3637
Жыл бұрын
ජීවිතේ පලවෙනි පාරට මට අද මෙ හොද්ද හදන්න උන.අනේ අම්ම කොහොමද හදන්නේ කියල කල්පනා කරද්දී මතක් වෙලා මේක බැලුව. කාල තාත්ත කියද්දී ඇත්තටම හරිම රසයි කියල දැනුන සතුට කියන්න වචන නැහැ .ගොඩක් පින්
@Susida600
2 ай бұрын
Loramide. Medicine 3:05
@IraniFernando-pu9it
8 ай бұрын
ගොඩක්ම ලස්සනයි කරිඑක ඒ වගේම රසවත් ඇති😋
@priyadarshanigunarathna3408
9 ай бұрын
හරිම සරළයි .ඉතාම පැහැදිලිව කියල දෙනව.ඔබගෙන් ඉවුම් පිහුම් ගැන බොහෝ දේ මම ඉගන ගන්නව.ස්තුති නංගි.ඔබට ජය!
@imashajayathissa3056
Жыл бұрын
මං මේක හැදුවා. ගොඩක් රසයි👍
@manojmadura1996-cg1of
10 күн бұрын
මේ ක්‍රමේ මරු අක්කේ ජය වෙන්න ඕන
@dinujayaweerasooriya3886
2 жыл бұрын
ඔයාගෙ විඩියෝ එක බලලා අද ඒ විදිහට හැදුවා.හරිම රසයි... බොහොම ස්තූතිය !!!
@shehanmadushanka1113
2 жыл бұрын
ගොඩක් අයට වටින විඩියො එකක්
@leelasirivardana2221
2 жыл бұрын
මාර ලස්සනට හදල තියෙනව රසත් ඒවගේම ඇති
@mihirdulan4620
11 ай бұрын
ඔයා කියපු විදිහට හදලා බැලුවා.මට ingredients වල පොඩි පොඩි අඩුපාඩු තිබුනත් ඒක මම හදපු පළවෙනි සහ මෙතෙක් රස බලපු රසම මාළු curry එක කියලා මට suar... Thankyou so much...❤🙏...
@sally-adayfrommydairy7624
Жыл бұрын
මේක අද හැදුවා කෙලවල්ලා මාලු වලින්. රසට ආවා. ස්තූතියි.
@debikadebika7950
3 жыл бұрын
Mn kemak hadanawa nm අනිවාර්යයෙන් oyage resipi balanawamaii💕💕💕
@ritamudalige5828
Жыл бұрын
Oya ge fish curry eka mama th haduwa harima rasai saha wenasakuth thiyenawa thanks ❤
@mohamedanees3642
4 жыл бұрын
පැහැදිලි ව,කියලා දෙනවා,ගෙඩක් හෙදයි ,බුදු සරනයි
@HiruniMalisha-e3k
3 күн бұрын
Budusaranay mage akkata adarey godak. Hamadama sathutin inn labeva😊❤
@nayomiudayangani5140
2 жыл бұрын
Mamath heduwa..harina rasaiii👌👌👌
@hemalathawikramarachchi8362
2 жыл бұрын
ඇත්තේන්ම ඔයාගෙ video බලන්න ආසයි මෙිි මාළු කරියත් අනිවාර්යයෙන් හදල බලන්නමිි ඔයාට ගොඩක් ස්තුතියි .
@ruviniwalpita
4 ай бұрын
❤❤ඔයා කියලා දෙන විදිය ශෝක්
@study-931
4 жыл бұрын
,ඔයා ගොඩාක් හොඳින් කියා දෙනවා god bless you
@slgenuine7906
4 жыл бұрын
🙏kzbin.info/www/bejne/hInbfX18apeFnsU🌼🌼🌼
@Nalanitlewa-on2rr
Жыл бұрын
Wow niyamai mr onna math හැදුවා
@chanuka1464
4 жыл бұрын
වයිවාරන නෑ විචිචුරන නෑ👍👍👍👍👍👍🌹🌹🌹🌹 බලන් ඉදියත් බඩ පිරෙනවා.බුදු සරනයි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️
@MRkitchenlk
4 жыл бұрын
ගොඩක් ස්තුතියි dear 😍😍😘
@slgenuine7906
4 жыл бұрын
🙏kzbin.info/www/bejne/hInbfX18apeFnsU🌼🌼🌼
@dilinikaushalya6051
3 жыл бұрын
Budu saranai
@gaminibandara3022
3 жыл бұрын
👍
@ahmedram7542
Жыл бұрын
ගොඩාක් වටිනාවා නගා
@rifaathanver1221
19 күн бұрын
Very Good presentation. No doubt, it will be a very tasty fish preparation.
@vilasanivilasani2367
Жыл бұрын
Hodata kiyala denawa.mama oyage resip balala thama uyanne .tnq..
@rumeshmalinda7417
2 жыл бұрын
ගොඩක් අයට මේ video eka වටිනවා අක්කේ.
@dewni4963
2 жыл бұрын
Oya kama hadanawa harima hodai.mamat hhaduwamata oya kiyapu vidiyatama rasata awa.oyata thank you 😊😊😊
@niromodz08
8 ай бұрын
සුපිරි අක්කෙ ❤❤
@sandaniwijerathna5112
3 жыл бұрын
Malu curry eka heduwa.superb akki.eththatama godak rasai.patath lassanai
@ruwanchamara5621
3 жыл бұрын
Math hauwa niyamata awa resapi eka nam maru👌👌
@shanthajayaweera403
Жыл бұрын
ඔයාගෙ ඉදිරිපත්කරන හරිම පැහැදිලියි.සුභ පැතුම්..
@damsasiisathma5170
Жыл бұрын
Super best fish curry.. hi good luck
@jinasenanavin7095
4 жыл бұрын
ඔයා හරිම පිරිසිඋුයි.සහ ඔයාගේ වැඩ හරිම ලස්සනයි.
@MRkitchenlk
4 жыл бұрын
ගොඩාක් ස්තුතියි dear 😘😘😘
@slgenuine7906
4 жыл бұрын
kzbin.info/www/bejne/hInbfX18apeFnsU🙏👍🙏
@dulanjaleedulanjaleemadush140
3 жыл бұрын
Pa popping
@slking483
3 жыл бұрын
@@MRkitchenlk 👍
@Kandyrathnayaka
2 жыл бұрын
කෑමනම් මරු
@krishantit4699
4 жыл бұрын
මම කැමති ඔයාගෙ රෙසිපි වලට හරිම පැහැදිලිව කියල දෙනව ස්තුතියි
@roshinisilva4356
3 жыл бұрын
Thanks
@upprodrigo6494
3 жыл бұрын
. . hmmk
@dilkinimesha4140
4 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලනවා පැහැදිලිව කියලා දෙනවා ඉදිරියටත් ත් මේ වගෙ අලුත් දෙවල් කරන්න සුබ පැතුම්
@MRkitchenlk
4 жыл бұрын
ගොඩක් ස්තුතියි dear 😘😘😘
@evonfernando3327
4 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳට පැහැදිලි කරනවා ඒ කරිය දකිද්දී නම් බඩ ගින්නකුත් ආවා රසයි වගේ ස්තූතියි ඔයාට ජේසු පිහිටයි
@MRkitchenlk
4 жыл бұрын
ඔයාටත් ජේසු පිහිටයි 😘😘😘
@malijayaraj7130
2 жыл бұрын
ඇත්තටම මම මේ දැන් හැදුවෙ මාලු එක හදපු ගමන්ම මම බත් ටිකක් බෙදාගෙන කෑව හරිම රසයි වෙනදට මම හදන මාලු එකට වැඩිය අමුතුම ප්‍රේලවර් එකක් තියනව. මොකද අපි මාලු මිරිසට විතරයි උයල කන්න කැමති නියමයි...ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද මාරම ගතියක් තියනවා.❤
@neranjalasatharasinghe494
2 жыл бұрын
Thanks akke. Oyage recipes hari rasai. Me widihata hadala kiyannam akke. Jayawewa.
@nishi6597
Жыл бұрын
ඔයට.ගොඩක්.පින්..අඩරෙඉ.තෙරුවන්.සරනෛ
@dhammiherath6347
3 жыл бұрын
Lassanata pahadili karanawa. Pirisudui.athi vishishatai.
@infasahamed5509
2 жыл бұрын
Ada man uyala rasata kanawanam oyage videos nisa Thank you 😘 sister
@jeewanthijayawardhana5946
2 жыл бұрын
Me recipe ekata mama hadala thiyenawa, hmmm maru👌 harima rahai,
@chandrikawickramasinghe8653
2 жыл бұрын
ගොඩක් හොඳයි හොඳට therenwa budusarani 🙏❤
@buddikabuddika7296
3 жыл бұрын
Api oyage resipi walata kama hadanawa harima rahai bohoma stuti.
@hashanvimukti6336
3 жыл бұрын
ude vido 1 balala dawalta hadala kewa....harima rasaaaai.....thanks akka...
@sepalikachandarakanthi3064
Жыл бұрын
අනේ මාත් ඔයාගේ රෙසිපි බලන් කැම හදන්නේ.ඉස්සෙල්ලාම හැදුවේ අර රෝල්ස් එක.අද මාළු හැදුවා ඒ පාට රස ඒ විදියට ආවා.මම මාළු හදපු පලවෙනි පාර ..එක රසටම හැදුවා..ඔයාට ගොඩක් ස්තුති.. ❤️🥺🥺🙏
@nilminijayasooriya8896
4 жыл бұрын
නියමයි..අපිත් හදල බලන්නම්...
@RohiniSanthi
9 ай бұрын
දුවේ මම අද තමයි මෙ මාලු කරිය හැදුවෙ හරිම රසයි
@santhasumanasiri3541
Жыл бұрын
නියම මාලු කරිය
@amilathisantha1734
2 жыл бұрын
අපේ ගෙදර ඔක්කොම අසනීපෙන් මම ඇර පලවෙනි වතාවට මම උයන්න උනේ..ඔයාගෙ recipe එකට බලාගෙන හැදුව නියමට රසට ආව...ගෙදර ඔක්කොම හොදය් කිව්ව..Thak you very much
@MayurasanjeewaRanathunga
2 ай бұрын
Rasai aththatama
@ayeshalakmini4033
3 жыл бұрын
Oyage recipe maru akkeee mn godak asai oyata
@Avindi
2 жыл бұрын
මාත් හැදුව හරිම රසයි👍😋
@shanikaliyanage1357
3 жыл бұрын
මමත් හැදුව මාලු එක..අම්මෝ ඒකෙ රස 😍 ස්තූතියි අක්කා...💐
@ednadilani2434
2 жыл бұрын
Maru ලස්සනයි කන්න හිතන්නේ oya oya kama eka hadadde💛💛
@ruksalahewawasam7171
8 ай бұрын
The best i love this recipe ❤
@anulabandara2134
2 жыл бұрын
Harima ikmanin hodin kiyala denawa. Mama oyage recipe walata godak....k kamathi.
@SlMobile-v6y
Жыл бұрын
ගොඩක් හොඳයි
@MazeenaJoonus-v8q
Жыл бұрын
රසවත් වගෙ.🌺🌺🌺🌺🌺🌺💓💓💓💓💓
@s.hkarunarathna5748
4 жыл бұрын
දැක්කම පේනවා ගොඩක් රස ඇති
@manjujayawickrama8769
Жыл бұрын
ඇතටම රසයි ගේ පුරාම සුවදයි හැමදේම පැහැදිලිව කියා දෙනවා 🙏 ස්තුතියි හැමදාමත් සතුටින් ඉන්න
@GamageJayanthi
10 ай бұрын
නියමයි. ස්තුතී..❤
@ushan9882
3 жыл бұрын
Hodata කියා දෙනවා ආසයි අහන් ඉන්න
@ranjithhapu3945
3 жыл бұрын
වටේ යන්නේ නෑ කෙලින්ම වැඩේට බැස්සා නියමයි.
@Subscribe20654
3 жыл бұрын
ඒකතමයි .😄
@nilanthanamal7023
2 жыл бұрын
ඒක නම් ඇත්ත සමහරු ඇවිදිනව,සමහරු සුවඳ ගැන කියනව මේක හරි සරලව පැහැදිලි කිරීමයි වැදගත් ,ඒ වගේම ඇය ලිපේ ගින්දර ගැන නිතරම මතක් කරනව ඒක විශේෂයි මොනදේටත් වඩා ඔබ හරි
@KavilasanWeerasinghe
Жыл бұрын
Aththamai...❤️❤️❤️
@NinaNina-gz5hx
3 жыл бұрын
ගොඩක් ස්තුතියි දකිනකොටත් කන්න හිතෙනවා බුදුසරණ ඔයාට
@sebastianeliatamby3176
2 жыл бұрын
Very good cooking the fish curry
@roshankottegoda4530
3 жыл бұрын
ඉතාමත් කෙටියෙන් වැඩේ ලස්සනට කරනවා .🙏🙏
@nisha8620
3 жыл бұрын
Oya hodata kiyla denwa respi gena man witharak nema mage mahaththayath hadanawa samahara dawasata oyage respi Thanks apita me wage respi gena kiyla denwata Budusaranai 💜️💜️💜️💜️💜️💜️
@UpolSrilankan
5 ай бұрын
Mara rasai 👍 idiriyatama yanna. Budusaranai 🙏🙏🙏❤️❤️❤️🌹🌹😍😍👌
@palithapushpakumara2863
7 ай бұрын
මාත් හැදුවා. නියමයි.
@pethamgodawarnakulasuriya8246
3 жыл бұрын
Ammo katata kela gilenawa nangi oya supiri kenek👍👍👍👍🤩🤩🤩
@dhanushkakumarageki945
4 жыл бұрын
oyage soya meet curry eka heduwa. Me fish curry ekath heduwa . Harima rasai. Ikmanin පැහැදිලි කරන නිසා පහසුවෙන් හදාගන්න පුළුවන් .
@gayanimadushika636
3 жыл бұрын
Oya hadana hama recipe 1kma mn balanawa.Thankq godak oyata. Idiriyatath me wage rasa kama hadanna oyata Shakthiya dairaya labewa.👍👌
@sadaruwanisadaruwani7694
2 ай бұрын
Mama maka haduwa hrima rasai thank you ❤️❤️❤️
@Tetratravelssrilanka
4 жыл бұрын
රට ඉන්න අපිට ඔයාගේ රෙසෙපි ගොඩක් වටිනවා.🙏
@d.mrddmksd7462
4 жыл бұрын
athtamai👍
@prasanthaperera3529
4 жыл бұрын
ඇත්තද රට මොකක්ද
@karona..8265
4 жыл бұрын
ලස්සනට පෙනවා කටට කෙලන් උරනවා ඔයාට ගොඩාක් ස්තූතියි මෙ වගේ වීඩියෝ වෙන් අපිව දැනුවන් කරාට බුදුසරණයි සවුදීවෙල ඉදාන් බලනවා
@MRkitchenlk
4 жыл бұрын
@@karona..8265 ගොඩක් ස්තූතියි dear
@MRkitchenlk
4 жыл бұрын
ගොඩක් ස්තුතියි dear 😘😘😘
@ishanimadishika523
Жыл бұрын
Niyamai.ne.akke.ada.dawalta.malu.tikak.hadanawa.me.akka.hadapu.vidiyata💙👍👍👍♥️♥️♥️
@purnimaliyanage5387
7 ай бұрын
me widiyatama haduwa harima rasai , thank you dear ❤
@ramanifernando2797
3 жыл бұрын
Hrima පැහැදිලිව කියලා dena eka තමයි godak වැදගත් ❤️ නොදන්නා kenekutath igana ගන්න පුළුවන් ජයවේවා 🌷❤
@krishansanjaya3163
3 жыл бұрын
Godak dewal igena gattha godak istutii.
@HemapalaWijekoon
10 ай бұрын
Meka mn heduwa..patta rasai eka!
@bubulu794
4 жыл бұрын
ඔයා කියලා දෙන රෙසිපි සරලව පැහැදිලිව කියලා දෙනවා..තෑන්ස් dear💐💐
@jayashing3176
3 жыл бұрын
Apith heduwa.niyamai.👍👍
@shanimihirani4475
3 жыл бұрын
Eththatama oya godak pehedilwa ikmanin kiyala denawa eka apita godak watinawa ena hema vidiyo ekakma balanawa akke ❤️❤️❤️❤️
5:56
ගෑවුණ තැන කන්න පුළුවන් මාළු කරි එකක් | Fish Curry Recipe Sinhala | Sri Lankan Fish Curry
Ceylon Kitchen
Рет қаралды 132 М.
7:06
ගමේ රසට මාළු හදමු|sri lanka fish curry |💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,6 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
5:38
දානෙ ගෙදර හදන රසම රස මාළු කරිය|Traditional fish curry recipe|fish curry recipe💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 429 М.
8:09
✔චිකන් කරිය රසට හදන්න කවුරුත් නොකියන රහස්|ෆ්‍රයිඩ් රයිස් කන්න සුපිරි|chicken gravy 💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 2,3 МЛН
8:28
කවුරුත් නොදන්නා රහස් කීපයක් එක්ක|මම සාදන ක්‍රමයට සුපිරි මාළු ව්‍යාංජනයක් 🌶️🐟🐟👌#@OurFoodPalace
OurFood Palace
Рет қаралды 3,3 М.
6:39
රෙස්ටුරන්ට් වල හදන මාළු කරිය ඒ විදිහටම ගෙදරදි හදන විදිහ.Restaurant Style Fish Curry. Red Fish Curry
Cooking with Chef Shani
Рет қаралды 117 М.
8:48
✔ පොල් තෙල්, පොල් කිරි නැතුව රසට මිරිස් මාළු Sri lankan Miris Maalu curry Spicy fish by Apé Amma
Apé Amma
Рет қаралды 66 М.
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 459 М.
5:26
කිරට උයන මාළු මේ විදිහට ඉව්වොත් හරිම රසයි /Maalu Kirata/Fish Curry Recipe Sinhala/Para maalu
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 166 М.
4:29
රසයි, පෙනුමයි, සුවදයි තුනම එක්ක මාලු කරියක් හදමු! | Sri lankan Fish Curry By Ceylon Kitchen
Ceylon Kitchen
Рет қаралды 90 М.
4:32
මාළු කරියක් හදමු | Fish curry Grandma & me | malu wanjanaya aththammai mamai
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 174 М.
6:08
මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full
Bandi Full
Рет қаралды 2,1 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН