✔හවස තේ වෙලාවට ලිපේ විනාඩි 10න් රෝල් කේක් හදමු|swiss roll in fry pan|💓M.R KITCHEN💓

  Рет қаралды 1,777,033

M.R kitchen

3 жыл бұрын

#rollcake#frypanrollcake#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි125g
සීනි 100g
බිත්තර තුනක්
තෙල් 60ml
බේකින් පවුඩර් තේ හැඳි දෙකක්
බ්ලෙන්ඩර් එකක් නැති අය මේ විදියට කේක් මිශ්‍රණ හදාගන්න 👇👇
විනාඩි 5න් ලිපේ කේක් හදමු
Okay cake වගේ රසයි😋😋
kzbin.info/www/bejne/q6XGiH-IhsiAgdE

Пікірлер: 888
@ruwanchaminda3878
@ruwanchaminda3878 2 жыл бұрын
මේ recipe එක ගොඩාක්ම ප්‍රයෝජනවත් උනා. මගෙ ලොකු දුව මේ ක්‍රමේට හදපු පාට පාට තට්ටු 6ක් දාලා එයාගෙ නංගිගෙ උපන්දිනේට unicorn cake එකක් හැදුවා. Oven එකක් නැති උනත් ගෙදරම කේක් හදාගන්න ගොඩක් පහසු රසවත් ක්‍රමයක් කියලා දුන්නට ස්තූතියි...🍰💖
@hansanikumudika5793
@hansanikumudika5793 Жыл бұрын
😂
@nirmal-technic.
@nirmal-technic. 10 ай бұрын
@user-yv4gr8bm7x
@user-yv4gr8bm7x 6 ай бұрын
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
@HashiniKawshalya-tl7fk
@HashiniKawshalya-tl7fk 5 ай бұрын
Cbekin powder wenuwta ist Danna bada
@madukasubashine3141
@madukasubashine3141 2 жыл бұрын
ඔයාගෙ රෙසිපිවල විශෙසයෙන්ම අවශ්‍ය බඩු හොයා ගන්න අමාරුනම් ආදෙසකයක් කියලා දෙන එක හරි වටිනවා.
@thimirayt9656
@thimirayt9656 3 жыл бұрын
මෙක බලලා මගෙ කටටත් කෙල ඉනුව තව අය සිටීද😋😋😋 අක්කේ ඔයා තමයි BEST 😁
@user-co1tp6gs3d
@user-co1tp6gs3d 3 жыл бұрын
ඔව් අනෙ
@mohammedimran6690
@mohammedimran6690 3 жыл бұрын
Ooo
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
eeeka aththa
@kgchamani9668
@kgchamani9668 3 жыл бұрын
Oooo
@renukaalahapperuma2967
@renukaalahapperuma2967 3 жыл бұрын
Ow
@ishanitharuka6796
@ishanitharuka6796 3 жыл бұрын
ඔයාගෙ recipe නම් ෂෝක් අක්කේ .. ගොඩක් කෑම වර්ග හදල බැලුවා හරිම රසයි.. ඒ වගේම බොරු සෝබන නැහැ ඔයාගෙ .. හරිම ලේසි විදිහට ඕනි කෙනෙකුට හදන්න පුළුවන් Recipe තමයි අක්කේ ඔයා කියලා දෙන්නේ.. Good luck..
@thushariedrisinghe5345
@thushariedrisinghe5345 3 жыл бұрын
Ane ou eyage recipy mara ma rasai mat heduwa
@priyankadarshani9312
@priyankadarshani9312 2 жыл бұрын
À
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Tthank you
@asithaangammana1068
@asithaangammana1068 2 жыл бұрын
Huhl
@thevasuthan7815
@thevasuthan7815 2 жыл бұрын
Oyata වෙන wada nadda
@gayanichandima1067
@gayanichandima1067 2 жыл бұрын
අපි අද හදනවා සුපිරි කෑමක් ඔයාගේ කෑම සුපිරි thank you verymuch😃😃😃😃😃😀😀😀
@dewmikeshani2740
@dewmikeshani2740 3 жыл бұрын
අනේ ඔයා අවන් එකක් නැතුව හදන ගොඩක් කෑම ජාති කියලා දෙනවා ඒක ලොකු උදව්වක් අක්කි thank you so mush 👍👍
@fernandoe8802
@fernandoe8802 3 жыл бұрын
මමත් ගෙදර හැදුවේ හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාගේ recipe එකට 🙏🙏🙏❤️❤️
@snhettiarachchi2233
@snhettiarachchi2233 9 ай бұрын
හරි ක්‍රමයටම කියලා දුන්නා හැම වීඩියෝ එකක් ම සාර්ථකයි සුභ පැතුම්
@kalyaniliyanage4986
@kalyaniliyanage4986 3 жыл бұрын
මමත් හෙට උදේ හදනවා .හරිම ලස්සනයි .
@kavindivihara5376
@kavindivihara5376 Ай бұрын
මොන කෑමක් හදන්න ගියත් මුලිම්ම බලන්නේ අක්කගෙ රෙසිපියක් තමා අද වෙනකම් හුගාක් කෑම හැදුවා කිසිම දවසක වැරදිලා නැ ❤️😍 ආදරෙයි අක්කේ මේකත් අද හදලා කියන්නම්කෝ 💗💗🙈🙈
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
Thankyou akka ..hadala blnw aniwarenm ❤️❤️❤️
@maheshikamadushani6381
@maheshikamadushani6381 Жыл бұрын
අද හදලා බලන්නම්... මන් කන්න ගොඩක් ආසයි
@user-qw2px7ub8f
@user-qw2px7ub8f 9 ай бұрын
Mamath haduva harima lesii . Harima rasai 😁👍🍰
@ashakumari6574
@ashakumari6574 3 жыл бұрын
Oyge recipe's mn gdk heduwa.ewa e widiyatama lassanata wgema rasata awa.😋😋😋😋...mekat triy krla blnnona...tnx....mewage lesi pahasu recipes danawata...all the best dear🌹🌹🌹
@nadeeshakuwait3236
@nadeeshakuwait3236 3 жыл бұрын
මම හැදුවා හරියටම ආවා බොහොම ස්තූතියි
@randilinidesilva2487
@randilinidesilva2487 3 жыл бұрын
I made this..... It's delirious......thank you so much dear....😊😊😊😊😋😋😋😋
@ann234-l8o
@ann234-l8o 3 жыл бұрын
හැදුවා රසයි. Colouring තිබුණෙ නෑ. ඒ නිසා එකකට වැනිලා දැම්මා. අනිකට චොකලට් powder දැම්මා. ඒකත් මරු 👍
@pawani_rg
@pawani_rg 3 жыл бұрын
😊😁
@jayanthakumara31
@jayanthakumara31 3 жыл бұрын
Shaa niyamai akki.man oyage video balala thamai rasata hariyata kema hadanna purudu une. Thanks
@PawaniJanani231
@PawaniJanani231 2 жыл бұрын
අපිත් හැදුවා නැන්දෙ. හරිම රසයි
@candimavijasundra2827
@candimavijasundra2827 3 жыл бұрын
මාත් හැදුවා රසම රසයි කේක් එක😁
@kusumweerasekara6911
@kusumweerasekara6911 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් නංගියෝ.ඔයාට ගොඩක් ස්තුතියි.
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
meka hrima rasai...mn heduwa.thank you akki😘😘😘
@dilushadaniel9992
@dilushadaniel9992 Жыл бұрын
Thank u MR kitchen ❤️mama eye meka heduwa.husband hithuwe mama kaden genalla kiyala.harima rasai 😍
@mihirigayesha2325
@mihirigayesha2325 3 жыл бұрын
Thank akkiyooo.මමත් හදනවා
@nuwanmanjula6859
@nuwanmanjula6859 3 жыл бұрын
අනේ මේ කේක් එකනන් මාරම රහයි කියල වැඩක් නැහැ ඇත්තම කිව්වොත් සුපිරී
@silvathakshila5614
@silvathakshila5614 3 жыл бұрын
මම ඔයාගෙ ගොඩක් video බලලා කෑම හැදුවා. රසට ආව. ඔයාට ගොඩක් ස්තූතියි ❤.
@priyanthakumara3529
@priyanthakumara3529 3 жыл бұрын
P
@baymaxstormy2331
@baymaxstormy2331 2 жыл бұрын
ඔයාගේ කෑම වර්ග සෑදීම හරිම හොදයි හරිම සරලයි ඔයාට බොහොම ස්තුතියි
@VipulChamindha
@VipulChamindha 4 ай бұрын
0w😊😊
@kishj141
@kishj141 3 жыл бұрын
Oyage recipes harima lesi ikmanata hada ganna puluwan. Godak ewa haduwa okkoma hodatama awa 👌Thank you very much ❤️
@neetakumarasinghe762
@neetakumarasinghe762 3 жыл бұрын
අක්කි ඔයා කියල දෙන කෑම ගොඩක් මම හදලා තියෙනවා හරිම ලේසියි රසයි
@sanjeewaniuduwake6892
@sanjeewaniuduwake6892 3 жыл бұрын
Ane ow harima lesi rasawath
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
@@sanjeewaniuduwake6892 mmmmm,aththa thama
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Harima lesie
@prakashsanjula8542
@prakashsanjula8542 3 жыл бұрын
Ow mamat
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Appo..math e e mimi evidiyatama haduwa..hateeema rasaei..lassanata awa..godak kema haduwa..Thanxs...apata kiya dunnata. .hariyatama hari giya.🌹😘❤️👍😄
@mashamasha4274
@mashamasha4274 3 жыл бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝ බලලා මන් ගොඩාක් කෑම ජාති හැදුවා ...තෑන්ක්ස් අක්කියෝ..😘❤️
@kaumadiscreations1958
@kaumadiscreations1958 3 жыл бұрын
Math...
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Math..නිතරම hadanawa Meya ge kema kesi rasaei godak badu oni ne..mmm..mara lassanaei ewagema...Tnx.
@sanjeewanimallika9537
@sanjeewanimallika9537 3 жыл бұрын
Djfgkgkcdjl
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
මං ගොඩාාාාක් ඔයා ගෙ kiyadunna kema e e විදියට ma haduwa..hari yatama hari..api okkoma rasata kewa..Thank U so much. Dear Frd...❤️🌹😘😄👍
@dilanijayalath4715
@dilanijayalath4715 3 жыл бұрын
Wow thank you so much it turned out really great and it was tasty too👍😌👌 but putting butter is better than oil cause it tastes a bit like coconut but that was good too 😋💖🤩
@kuuraakka4658
@kuuraakka4658 Жыл бұрын
Mmi
@vinuvihanga5881
@vinuvihanga5881 3 жыл бұрын
පෙනුම ඔච්චර ලස්සනයි නම්..රස කොච්චර ඇතිද..කටට කෙල ඉනුවා..😋🤗. නියමයි අක්කා..
@krishihansani4906
@krishihansani4906 3 жыл бұрын
Eka rasai wage
@vinuvihanga5881
@vinuvihanga5881 3 жыл бұрын
@@krishihansani4906 godaaaakkk😋🤗
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
@@krishihansani4906 eeka kohomath rasai👍
@JaniduSanjula-h4d
@JaniduSanjula-h4d 5 күн бұрын
Mam hadanne oyage kama hariyatama hari oyage resapis thawa thawath kama resapis damnna thak kiyou❤️❤️🥰🥰
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
මම ඒ රෝල් කේක් එක හැදුවා. ඒක රසයි.
@abhilashmadushanka4930
@abhilashmadushanka4930 3 жыл бұрын
අනේ ඇත්තටම හරි ලේසියි අක්කා ඔයාගෙ කෑම ජාති හදන්න .මමත් හදනවා
@himashasanjalee3652
@himashasanjalee3652 3 жыл бұрын
මමත් හැදුවා.. රසයී😊😊
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
ෂා..මරැනේ..ඉක්මනටම මමත් හදන්නම්කෝ..thanks
@shashinimadubashani1153
@shashinimadubashani1153 3 жыл бұрын
බැලුවාම කෑවා හා සමානයි අක්කියෝ🤭
@namaleekandanaarachchi2748
@namaleekandanaarachchi2748 3 жыл бұрын
Best and easiest cake recipe that i ever watched... thank you 🙏..❤️❤️❤️
@ranilsusantha9926
@ranilsusantha9926 2 жыл бұрын
😂😂
@wathsalaprabhashini3628
@wathsalaprabhashini3628 3 жыл бұрын
Math meka balan haduwa...hoadata awa..harima rasai..lesi..thank you so much 😊😊😊
@ruwanisilva9379
@ruwanisilva9379 3 жыл бұрын
හරිම රසයි අක්කෙ 😋. අපිත් හැදුවා රසට තිබුනා😋😉
@buda4111
@buda4111 3 жыл бұрын
Butter da diya karala dmme.
@DamithWijerathne
@DamithWijerathne 3 жыл бұрын
Y
@nimeshdew6266
@nimeshdew6266 3 жыл бұрын
හදලා බලන්න ඕනි....😋😋😋
@SewwandikaLakmali
@SewwandikaLakmali Жыл бұрын
Harima lassanai rasath e wageema athi👍👍👍👍
@lifewithbabyshakya2209
@lifewithbabyshakya2209 3 жыл бұрын
Ur recipes are really good. I made lots. This one also I've done. 👍best of luck.
@user-xf7bl1po5t
@user-xf7bl1po5t 4 ай бұрын
Thankyou hamadam rasakema hadannakiyadenaawate
@bollywithdil3757
@bollywithdil3757 3 жыл бұрын
මන් අක්කගෙ විඩියො බලන් තාම ගොඩක් දුරට රසට උයන්න පුරුදු උනෙ...අක්කට ගොඩක් ස්තුතියි ....මන් දැන් මෙකත් හදන්න හදන්නෙ
@angle4673
@angle4673 3 жыл бұрын
Man oya kiyala dena widiyata kama warga hadanawa nande.harima rasayi.oyata godaak thank you 🥰🥰🥰
@piumiprabodhani2751
@piumiprabodhani2751 3 жыл бұрын
Oyage recipes nm supiri.....math haduwa roll cake...harima rasai.....thank u akki
@thilinisamanthika1204
@thilinisamanthika1204 3 жыл бұрын
හරිම සරල රෙසිපි එකක් 👍
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
👌👌👌👌👌
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
හරි ලේසියෙන් හෑදුවනෙ, මමත් හදනවා හෙට,බොභොම ස්තූතියි,❤
@piumierandathi868
@piumierandathi868 Жыл бұрын
😂
@piumierandathi868
@piumierandathi868 Жыл бұрын
🎉
@eshannimsara5094
@eshannimsara5094 3 жыл бұрын
නියමයිනේ. අපිත් හැදුවා. මාර රහයිනේ.
@matheesha876
@matheesha876 3 жыл бұрын
Harima shok akke mamath meka balala godak dewal hadanawa harima rasai . Godak sthuthi oyata
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 3 жыл бұрын
නියමයි.. මාත් හදන්න ඕනේ ...👍
@DhanuBorn2008
@DhanuBorn2008 3 жыл бұрын
ම්.....🤤මාර රසක් තියෙන්නේ....හදා ගත්තා
@ransikadinal1823
@ransikadinal1823 3 жыл бұрын
Mamath haduwa meka....anthima tika kanakota poddak thiththa rasak enwane..ai e
@samanthikumari3197
@samanthikumari3197 2 жыл бұрын
නංගි මමත් හැදුවා හැමෝම රසයි කිව්වා. ඔයාට ස්තූතියි.
@ann234-l8o
@ann234-l8o 3 жыл бұрын
ඒකත් මරු. අදම හදලා බලමු. ස්තුතියි ඔයාට 💕💕
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
ඒක ෂෝක් මම ඉක්මනට හදලා බලනවා. 👌👌❤️
@sumanathissaperiyaulukkula5572
@sumanathissaperiyaulukkula5572 2 жыл бұрын
Harima rasai nennde hemadama me wage video danna👌👌
@Dilhani264
@Dilhani264 Ай бұрын
ඔයාගේ රෙසිපීස් මාර රසයි නංගි❤❤
@lasithafernandz3627
@lasithafernandz3627 3 жыл бұрын
Woow harima asawen baluwa, thank you 😊
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Thank you miss apita me lesi kama kiyala denawata chuti babath adarayeñ mathak karanna budu saranai
@user-rm8bq1bx1p
@user-rm8bq1bx1p 4 ай бұрын
මරු අක්කෙ . මාත් හදනවා හෙට
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 3 жыл бұрын
ශා...අනිවා හදනවා ..
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 3 жыл бұрын
හරිම පැහැදිලියි. පිලිවෙලයි.🌷❤👍
@learnthingswithmisandi
@learnthingswithmisandi 3 жыл бұрын
හරිම රස ඇති.බලනකොට මට කන්න හිතෙනවා.😋. තවත් මේවගේ රසම රස දේවල් පෙන්නන්න.😊😋👍ම්.....😍🎂
@haalaharis2503
@haalaharis2503 3 жыл бұрын
Ane me recipe eka mang heduwa.. Harima rasai
@rohinilk5670
@rohinilk5670 3 жыл бұрын
Eththatama oyage kama hadana ewa mama balanne godak asawen thanks oyata b.s ❤
@upekshalakmali7426
@upekshalakmali7426 2 жыл бұрын
Shok recipe . Mn dan baluwe . Baluwa gaman hadanna hithuna. Rasata thibuna
@VOTILI
@VOTILI 3 жыл бұрын
Harima shok ane harima rasayi .budu saranayi
@anilkumarasinghe2178
@anilkumarasinghe2178 2 жыл бұрын
Oya hdan kema harima rasai,kiyl Dena vidihat pahedily...oya mm super akke
@buddikaakmeemana2121
@buddikaakmeemana2121 3 жыл бұрын
Api heduwa harima rasai 😋
@user-ex2rc8zy7r
@user-ex2rc8zy7r 2 жыл бұрын
Nande godak leesi recipe ekak.maath haduwa.thank you nande oyata.🥰
@BACKBENCH_02
@BACKBENCH_02 3 жыл бұрын
ෂා මරු 👍👍👍
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
මම ඔයා කියලා දෙන කෑම හැදුවා හොදට ආවා Thanks outta
@jesmins6031
@jesmins6031 3 жыл бұрын
Rasa wagema lassanai donita.godak thanks
@chandrikamatara4386
@chandrikamatara4386 2 жыл бұрын
Oya venasma vidihata kama hadanne eva lsiyen hadanna puluvan.man harima kamathi oyage resapy valata
@sabeethanissanka1990
@sabeethanissanka1990 3 жыл бұрын
Mama oyaga vidio balala kama haduwa.hodata a vidiyatama awa.athtatama oyata godak pin mawa apata kiyala danawata.thankyou
@shiromikapriyadarshani7387
@shiromikapriyadarshani7387 2 жыл бұрын
Maru akke supiri pari ithirenawa superd
@sltvns956
@sltvns956 2 жыл бұрын
මමත් හැදුවා අක්කෙ හරිම රසයි Thank you recipe ekata
@deduanusha7658
@deduanusha7658 3 жыл бұрын
ape oyage vedeo walata godak asae lassanata keyana nesa thanks bs 🙋‍♀️🙋‍♀️🙏♥️
@user-vk1gl9ht6g
@user-vk1gl9ht6g 8 ай бұрын
Hama lassanayi rasa athi kiyala hitha nava
@neranjalasatharasinghe494
@neranjalasatharasinghe494 3 жыл бұрын
Thanks akke. Hamadamath aluth deyak lesiyen hafannath puluwan
@piyathilakagamage6224
@piyathilakagamage6224 3 жыл бұрын
අනේ නියමයි අපිත් හැදුවා...couring තිබුනේ න්ම් නෑ සුපිරියටම ආවා
@senushiwasana5595
@senushiwasana5595 3 жыл бұрын
අනේ මේක හදන්න ගෙදර උයන පොල්තෙල් ගත්තට kamak නැද්ද
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
🥰💥niyamai ..hadala kiyannamko..
@zarasisters.1934
@zarasisters.1934 2 жыл бұрын
Akke mama oyage me recipe eka try kara..mara lassanata aawa...e wagema maara rahai..mama akkage hama recipe ekak wagema try kara ..e mokuth waradune na.😍😍😍👍💜
@indunillasanthika3133
@indunillasanthika3133 3 жыл бұрын
Mama Haduwa..hodatama awa.hari rahai..aththatama akka hame kaamak ma hariyatama kiyala denawa..👌👌👌 niyamai akke..😃😍
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 3 жыл бұрын
ඔන්න උදෙම හදන්න යන්නෙ😊
@dhinushaninisansala3134
@dhinushaninisansala3134 2 жыл бұрын
Thank you akki.harima asai oya kiyala deddi hadannamko
@thisarinuwanidu1364
@thisarinuwanidu1364 3 жыл бұрын
Apita me wage dewal kiyala denawata oyata godak Thank akki
@sadusadu614
@sadusadu614 3 жыл бұрын
Akkiyooo maru ane oya resipi
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Mo oyage Kema godak haduwa pol cake, banana cake, wade madata lunu mirisdala haduwa..hama detama Thanks....api adarei oyata Akki...wadi katha ne..oni de kiwwa echcharari.ediriyata yanna..jaya,sathuta,deergau...👍😘🌹🌹🌹❤️❤️🌹🌹😄
@s.a.amarapala4499
@s.a.amarapala4499 3 жыл бұрын
Wow eaka Nam supiri
@dulmikaveesha4691
@dulmikaveesha4691 2 жыл бұрын
Shoyi akke recepies eka
@chanuhewawitharana2623
@chanuhewawitharana2623 3 жыл бұрын
woooooow ❤️❤️❤️ Thank you so much for this simple recipe ❤️
@SdDayananda
@SdDayananda 3 ай бұрын
Akki harim rasai.habai cake eka kadun 😁
@ransimalinawarathna8102
@ransimalinawarathna8102 3 жыл бұрын
Oya phadiliwa kiyala denawa.mama ada haduwa.harima rasai.lassanata awa.oyata bhoma isthuthi.
@imeshadilrukshi3521
@imeshadilrukshi3521 2 жыл бұрын
හරිම රසයි අක්කෙ 😋😋 ඔය වගෙ තව ලේසියෙන් හදාගන්න පුලුවන් කැම කියලා දෙන්නකෝ 🥺
@kuuraakka4658
@kuuraakka4658 Жыл бұрын
Mmmmmmmm
@user-es5zm7eq2e
@user-es5zm7eq2e 3 жыл бұрын
හරි රසයි අපිත් හැදුවා
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН