KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Зеленский у Лекса Фридмана. Визит Бербок в Сирию. Максим Шевченко: Особое мнение @MaximShevchenko
1:02:15
Pineapple sweet chilli sauce Signature recipes of Tehmina ka kitchen
10:21
Правильный подход к детям
00:18
So Cute 🥰 who is better?
00:15
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
✔අමුද්‍රව්‍ය 3න් සුපිරි අතුරුපසක්|3 ingredients desserts|💓M.R KITCHEN💓
Рет қаралды 962,988
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 777
@shiyonichrishtina7907
3 жыл бұрын
ඔයාගෙ මේ වටිනා රෙසිපි අැත්තටම අපිට ගොඩක් ප්‍රයෝජනවත්. හරිම පොඩි අමුද්‍රව්‍ය වලින් ඉක්මනින් කෙටි කෑම හදාගන්න පුලුවන් වෙන එක ගැන හරිම සතුටුයි. අලුතෙන් කෑම වර්ග අත්හදා බලන අයටත් නිකන්ම ලේසි වෙනවා මේ වගේ රෙසිපි අපිට ගෙනල්ලා දෙන නිසා. බොහොම ස්තූතියි අක්කෙ 😘
@sujaninirmalaperera978
3 жыл бұрын
නියමයි අක්කෙ හරිම රසයි එත් අපිට තැටියෙ තෙල් ගන්න අමතක උනා එක නිසා ටිකක් අප්සට් උනා එත් හරිම රයී
@chandranimenike3601
3 жыл бұрын
දක්කම කන්න හිතුනු අය ඉන්නවද ඉන්නව නම් 👍👍
@avishkamaduranga4628
3 жыл бұрын
Ooo
@dilrukshisandamali578
3 жыл бұрын
ow ow
@tharin1862
3 жыл бұрын
ambo ow
@sajithpriyankara5945
3 жыл бұрын
Ow
@shamoshi1956
3 жыл бұрын
👍👍
@vishansinger1964
3 жыл бұрын
අක්කේ අපේ ගෙදර මමත් අද හැදුවා.. පට්ට රසයි. අපිට අඩු මුදලකින් පුඩිම් හදන විදිය කියා දුන්නාට ගොඩාක් ස්තූතියි .😘
@shashisweerathunga364
3 жыл бұрын
ඉක්මනට හදාගන්න පුළුවන් විදිහට ඔයා විතරයි අක්කා කියල දෙන්නේ..රස කෑම හදන්න කියලා දෙන ගමන් ඔයත් පරිස්සමින් ඉන්න ඕන අක්කා ♥️♥️♥️
@CookingwithWife
3 жыл бұрын
මේ කාලේ කෑම වර්ග ගොඩක් පහසුවෙන් හදාගන්න කියලා දෙන එක ගොඩක් වටිනවා🤗🤗♥️♥️♥️
@thisarasasalanka8185
3 жыл бұрын
eka aththa
@ramyakaru3629
3 жыл бұрын
ඔයා කොහොමත් සූපිරි අතූරැපසනෙ හදන්නෙ..හරිම ලේසියෙන්..ස්තූති දූව..
@imaannaveed2107
3 жыл бұрын
ඞණඞ
@indhikagishani8543
3 жыл бұрын
👍
@krithikasanthakumar7722
3 жыл бұрын
අපිට වෙපස් බිස්කට් වල අස්කිරිම් හදන විදිය දන්න අමුදව්‍ය 2 කි හනෙ මෙක විඩියෙ එක ලස්සන නයි අක්කෙ
@krithikasanthakumar7722
3 жыл бұрын
අක්කෙ අපි මෙන හරි දනවනම් අක්කි ඹයා ගේ අපි ඇමදම විඩියෙ බලනවා අක්කි
@krithikasanthakumar7722
3 жыл бұрын
සුපිරි ලෙසි අක්කි හදන විදිය
@malithikanchana7736
3 жыл бұрын
දැක්කම කන්න හිතෙනවා හදන්නත් ලේසියි අනිවාර්යයෙන් හදනවා ඔයාට ස්තූතියි අඩු රෙසිපි එකකින් හදන්න කියලා දෙනවට 😍😍😘👍
@malithikanchana7736
3 жыл бұрын
අනේ මම හැදුවා සෙට් උනේ නැහැ නේ හුමාලේ ටිකක් එලියට පිට උනා ඒ නිසාද මිශ්‍රණය දාන බාජනය මොනවගේ වෙන්න ඕනද අනේ කියන්න කෝ ප්ලීස්
@shamoshi1956
3 жыл бұрын
@@malithikanchana7736 වීදුරු භාජනයක් ගන්න. මත් ගත්තෙ වීදුරු භාජනයක්
@shamoshi1956
3 жыл бұрын
Tikak gankam එකක් ගන්න
@sangeethaherath6919
3 жыл бұрын
මම ඊයේ මේක හැදුවා . චොක්ලට් වැඩියෙන් දාලා හැදුවේ .හොදට ආවා .thank you oyata .
@BooksCornerlk
3 жыл бұрын
ඔයා දෙන රෙසිපි හදන්න හරිම ලේසියි නංගී... ගෙදර තියෙන දේවල් වලින් ම හදන්න පුළුවන්... ගොඩක් ස්තුතියි නංගී ..😘🧡🧡
@pasindupabasarabandara7461
3 жыл бұрын
Patta ban 🤣🤣🤣🤣
@harshaviduranga3257
3 жыл бұрын
@@pasindupabasarabandara7461 undjdj
@production8039
3 жыл бұрын
mother fuck පුංචි සදෙව් sir
@charuckshy
3 жыл бұрын
අපි වගේ අයට හරිම වටිනව ඔයාගෙ රෙසිපි. ඉක්මනට පහසුවෙන් හදාගන්න පුලුවන්. දිගින් දිගට කතා කර කර කාලෙ කන්නැතුව ඉක්මනට කියල දෙනව. නියමයි!!!
@jayaminiherath8754
5 ай бұрын
බොහොම ස්තුතියි ....ඔබ්තුමියට ....පැහැදිලිව , සරලව , හොදට කියලා දුන්නා ....❤❤❤❤❤❤
@saduvlogs4750
3 жыл бұрын
ඔයාගේ රෙසිපි හරි ලෙසි අක්කී මන් ඔයාගේ රෙසිපි කිපයක්ම හැදුවා මේකත් අනිවාර්යයෙන් හදනවා ❤️
@punsarasewwandi1506
3 жыл бұрын
මම ඔයාගෙ recipes ගොඩක් try කරලා තියනවා..මේකත් හැදුවා.රසම රසයි.thank u akka.
@g.k.hansamalilakshika1311
3 жыл бұрын
මන් ඔයා කියන ගොඩක් කෑම හැදුවා..තෑන්ක්ස් අක්කි..ඔයානම් මාරයි ඈ..හරිම රහයි ඒ කෑම
@dilanmadubashana5675
3 жыл бұрын
Thanks 🤣😂
@KawyaDeSilva
3 жыл бұрын
1st comment 1st like 1st viewer. Aniwaryenma hadanawa
@wickramasinghesandamali5068
2 жыл бұрын
මමත් ඊයෙ හැදුවා.හරියටම ආවා.ස්තුතියි අක්කි ඔයාට
@kelumlasath9309
3 жыл бұрын
අද මම හැදුවා හරිම rasai thank you නංගී ඔයාට
@kushanidileksha6599
3 жыл бұрын
😛😛😛😛 මේ රෙසිපි එක නම් සුපිරි
@sajithlakmal4757
3 жыл бұрын
math heduwa me pudding eka. peni rasa poddak madi una. mn sini tikai damme. hebei rasata awa. godak sthuthiy me wage resipe kihyala denawata. ❤❤
@peramunagamage3776
3 жыл бұрын
Oyage kama godak rasai 😋😋 mevage vidio danavata oyata 🧜🧜🧜 thankiw ...👌❤️👍💝
@kalumdeshapriya471
3 жыл бұрын
කොරෝන කාලෙට නම් නියමෙට ගැලපෙන අතුරුපස අපිත් හැදුවා 🥞
@chapaherath6765
3 жыл бұрын
මමත් මේක හැදුවා.රසට තිබුනා..බොහොම ස්තූති කියලා දුන්නට..
@nilukaniluka2949
2 жыл бұрын
මාත් හදලා බලන්නම් ඔයාට ගොඩක් ස්තුතියි සුබ දවසක් බුදු සරණයි ❤❤🌷
@VihangiVihangi-dx5iq
11 ай бұрын
නියමයි අක්කෙ හරිම රසයි👍❤
@NethmiNatasha-qp8gx
3 ай бұрын
Pudding එක කොහොම හරි හැදුවා thanxs akke
@senuriindusara.8337
2 жыл бұрын
නැන්දෙ මම ඕක හැදුවා...ඕක මම ශීතකරනයෙ තියලා කෑවා නියම රසයි..😘❤️😍
@GamingPasiya-ge9dm
3 жыл бұрын
මම මේක හැදුවා හරීම රසයී thank you soooo much 😘😘😘😘❤️❤️😋😋😋
@stffixal3240
3 жыл бұрын
Deparakma heduwa meka...hemoma rasai kiwwa...thank u💝
@sithara4259
3 жыл бұрын
දැක්කම කන්න හිතෙනව අක්කියෝ....😍😍😍 සුපිරි .....😘😘😘 මරු......💟💟💟 😍😍😍😍😍😍
@iroshasadamali815
3 жыл бұрын
මරැ අක්කේ 🤗🤗🤗
@dkmranasingha5532
3 жыл бұрын
ස්තුතියි අපිට මෙහෙම කියලා දෙනවට...
@dinukashanika8982
3 жыл бұрын
😯Harima rasai akke😯
@production8039
3 жыл бұрын
අපි හැදුවා ඒ පුඩින් එක මාර රහයි
@madhushanilupuli83
3 жыл бұрын
හරිම රසයි ...මාත් අද හැදුවා.. ගොඩක් ස්තූතියි....
@thiliniranasinghe8187
3 жыл бұрын
හරිම රසට මේ වගේම awa pudding 1. Thank u sooo much..💐💐
@apekshasamanalee879
3 жыл бұрын
අක්කි ඔයාට බොහොම ස්තුතිය අනේ අපිට මේ වගේ recipe කියලා දෙනවට මම මේ recipe eka අයියා ට හදල දෙනවා
@minisecrets2386
3 жыл бұрын
Woow දැක්කම කටට කෙල උනනවා 😍
@sum8765
3 жыл бұрын
Pala පෙරේතයා
@manorigavs2154
3 жыл бұрын
මං හැදුවා 😘😘😘
@Ashisdiary561
3 жыл бұрын
ඔයාගෙ කෑම ඇත්තටම හුගක් වටිනවා. මන් ගොඩක් වෙන recipes walata රැවටිලා හදද්දි ඒ විදියට ඇවිත් නැතුව තියෙනවා .. ඒත් ඔයාගෙ කිසිම recipe ekk මේ වෙනකම් වැරදිලා නෑ හරිම රසට කෑම සේරම හදනවා ඔයා නිසා ,හුගක් මරු හැමෝටම පුලුවන් දේවල් යොදාගන කෑම හදනවා හිතාගන්නවත් බෑ ඔයා ගැන 😍
@HimaliWasana-p1p
2 ай бұрын
අක්කි මම හැදුවා රසයි අක්කි තෑන්ක් යු
@hkjwijethunga5738
3 жыл бұрын
අක්කි.අපිත් හැදුවා .......ම්ම් නියමයි ,සුපර් ...👍👍
@manuthma2110
3 жыл бұрын
Mama haduwoo patta rasai
@anukumari1196
3 жыл бұрын
හරිම සොක් අනෙ ඔයා හරි ලෙසි රෙසිපි කියලා දෙන්නෙ.👍😍
@motivation2678
3 жыл бұрын
Rice cooker eke danna puluwanida?
@premachandra2931
3 жыл бұрын
අපිත් හදනවා. Video එකේ පුඩිම දැක්කහම කටට කෙළ ඉනුවා. 🥰🥰🥰🥰🥰🤣🤣🥰🥰🥰🥰🥰🥰😄😃😀
@malithitharuka3177
3 жыл бұрын
මමත් මේක හැදුවා හරිම රසසි බොහොම ස්තුතිය
@nadishadipani3471
3 жыл бұрын
Harima rasai apith haduwa 👍👍👍👍
@auushperera2563
3 жыл бұрын
රසට ඇති අක්කියෙ හදල බලන්නම්කෝ එහෙනම්
@damayanthiweththasinha6989
3 жыл бұрын
Rasata තියෙනවා thanx
@DilrukshiGayani-p7j
4 ай бұрын
මගේ වයස අවුරුදු 12මම ඔයාගේ රෙසපි😅 බලනවා
@jeevanithushari4620
3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.
@kanchanaedirisinghe34
3 жыл бұрын
නියමෙට ආවා වැඩිය බඩු ඕනත් නෑ නේ මේ දවස් වලට ගැලපෙනවා 😍
@gronmasar9438
3 жыл бұрын
එල
@sadisarithsara6095
3 жыл бұрын
පට්ට
@srilankanheritage3619
3 жыл бұрын
හදන්න ඕනේ.ඔය ඉතාමත් පහසුව්ව්න් හදගන්න පුලුවන් රෙසිපි තමයි දෙන්නෙ ස්තූතියි
@මිකීමවුස්-ත1ඞ
3 жыл бұрын
Math heduva duve harima rasai❤️❤️
@danushkaheshani4521
3 жыл бұрын
මරු අක්කෙ ඔයා හදන කෑම..අපේ ගෙදර අයටත් පුදුම යි මම අලුත් අලුත් කෑම හදනකොට . පට්ට අක්කේ ඔයා😘
@empireengineering4036
3 жыл бұрын
akkata pinsidda wenna lakunu dagannawa neda
@dilanmadubashana5675
3 жыл бұрын
😂🤣😁😀
@nadilvishvaka3888
3 жыл бұрын
😹😹
@truecopysltv7239
3 жыл бұрын
ආසම පට්ටම කෑමක් කාටද දැක්ක ගමන් කන්න හිතුනෙ. ❤❤❤❤🇱🇰
@subhas6587
5 ай бұрын
Thank you 🥰🥰🥰I am going to try this to my daughters bday party❤❤
@hansithashu3452
3 жыл бұрын
අක්කි මන් හැදුවා. ඇත්තටම රසයි ගොඩක් ..
@Fierce_fairies
3 жыл бұрын
අම්මො අක්කියො ඔයා කියන කෑම වර්ග අපිත් හැදුවා.මාරම රසයි අක්කියො♥ 😍 බුදු සරණයි. පරිස්සමෙන් වැඩටික කරගෙන ඉන්න 🥰😘
@_sweetsour_6625
3 жыл бұрын
අක්කි මම මේ විදිහට ම මේ පුඩින් ඒක හැදුවා, චොක්‌ලට් වෙනුවට nescafé දැම්මේ , හරිම රසයි.❤️ පුළුවන් නම් jelly caramal pudding එකත් හදන විදිහත් කියලා දෙන්න. ❤️❤️❤
@shanikakrishnani423
3 жыл бұрын
Oyage kema nm hadala athi mama godaaaaaaaaaakkkkkk....😘😘😘
@tarushinarmada5535
3 жыл бұрын
Akki mamath haduwa mara rasai💟👍
@udenidisanayaka7991
3 жыл бұрын
Mamath haduwa harima rasai ...... mama haduwe rice cooker eke eketh hadanna puluwan ...... e pudin eka harima rasai
@nandakarunathilaka6207
3 жыл бұрын
මං මේක හැදුවා අද..මම මයිලො,සීනි දැම්මා ඔයා කිව්ව විදියට...වටලප්පන් වගෙ ටිකක්..හරිම රසයි.....තව මේ වගෙ වීඩියෝ දාන්න...ඔයාගෙ වීඩියෝ එනකන් බලන් ඉන්නවා...🤗
@heshanikaushalya6997
3 жыл бұрын
Math haduwa meken balagena.rasata awa.hamadema ganata thibba.harima lesiyen hadagannath puluwan wuna.thank you.❤️
@sampthisuru5995
3 жыл бұрын
Mamath haduwa godak rasai,thanks you
@saro-vr5wn
3 жыл бұрын
හරිම රසයි නියමයි👍
@buddhikakasun6105
3 жыл бұрын
මම හැදුවා හරිම රසයි
@nadeekarathnayake7222
3 жыл бұрын
Godak hodaii. Thank you
@nayaniperera6386
2 жыл бұрын
ඔයාගෙ recipe නියමයිනේ .i like allways
@srilankasongs2114
3 жыл бұрын
Oya kiyala dena kama godak rasai Mama inne 7vasare math oyage kama hadanava Eva aththatama rasai oyata godak thank you hamada me vage aluth recipe kiyala denna❤️❤️
@dulakshikumari4417
3 жыл бұрын
මරු ඈ අපිත් හැදුවා . මාර රහයි😀😋😋
@chamalkawijethilake
3 жыл бұрын
Patta Rasai Haduwa🎉
@samadihansani8583
3 жыл бұрын
, හොඳම කැමක්
@chandanapriyantha5627
3 жыл бұрын
Oya resturanat eke hadana widihatama kiyala denawa.harima rasai.krispi widihatama aththatama oya kiyla dena widiha harima pahadili.e wage kama apitath hdnn puluwn kiyl hithenakata oya nisa podi adamabarayak danenewa gdak pin oyata issarahath thawa dannaaa
@sl5980
3 жыл бұрын
සුපිරි අක්කා රසයි 😋😋
@tiktokvideo-uy4ep
3 жыл бұрын
අනේ අපි මේක හඩුවා .හරිම රසය් ස්තුතිය් අක්කි
@asankasirisena1510
3 жыл бұрын
හරි රහසයි
@hemalathat5824
3 жыл бұрын
Apth. Haduwa. Werryy Tasty
@sachinpoorna8278
2 жыл бұрын
Maath හැදුවා Niyamai Thank you akki
@umashasewwandi3991
3 жыл бұрын
Maru akki . Thanks ♥️♥️
@harshanimadumali657
3 жыл бұрын
Math meka heduwa harima rasai thank you soo much akkiyo.....digatama me wage rasawath kema hadanna kiyala denna ..bs..😍😍😍
@mhiroshima
3 жыл бұрын
හරිම රසයි වගේ අනිවාරෙන් හදනවා
@madushadimali8011
3 жыл бұрын
නියමයි නංගි 👌👌👌 ඔයාගේ රේසපි මම හැමදාම බලනවා ගොඩක් කෑම හදනවා
@ladurshan3014
3 жыл бұрын
ලේසිම සහ රසම කෑම හදන එකම චැනල් එක🤩🤩♥️
@abdulbasith9494
3 жыл бұрын
ඒක නම් ඇත්ත
@isharamadushani419
2 жыл бұрын
Superb 😋
@devindithiloka454
3 жыл бұрын
mmmm............. harima rasa paatai akke godaaak thankyou videowata,💙💙💙💙
@filmbrothers8719
3 жыл бұрын
හරිම රසයි අපි හඩුවා
@hashiahinsa8069
3 жыл бұрын
නියමයි අක්කි ඔයාගේ විඩියෝ අනිවාර්යයෙන් මං බලනවා අනිවාර්යයෙන් මම එවා හදලා බලනවා
@carftas2178
3 жыл бұрын
පුඩින් එකක් හදන්න කියල දුන්නට ස්තුතියි
@rashminidamsiluni2295
3 жыл бұрын
Vjvlj💟
@fungirl6094
3 жыл бұрын
අනාාා දැක්කමත් ආසයි මාත් හදන්න ඕනි හෙට
@hamanthadasanayaka8090
3 жыл бұрын
මන් 4පාරක් හැදුව නියමයි 😊
@anukarunathilaka7718
3 жыл бұрын
Math haduwa akke....😋😋😋😋
@onithi491
3 жыл бұрын
Ekanam niyamai. Aniwarenma හදනවා 🤩🤩
@malkanthi3671
3 жыл бұрын
ෂා..පුඩිං...මගෙ ප්‍රියතම අතුරුපස....මේ පුඩිමත් හදනවා...
@chapakothalawala5317
3 жыл бұрын
Oya hadana kaama harima lesi wagema lassanai Akki 😍😍
@soul_of_life_
3 жыл бұрын
M meka haduwa.harima rasai.thanks mr kitchen.
@shadowtechwithak
3 жыл бұрын
කෝ බලන්න පුඩින් එකටයි mr. Kitchen එකටයි කැමති අය 👍🏻👍🏻👍🏻
@isuriamodhya656
3 жыл бұрын
niym pudimak harima lassanata rasa patata thiyenava oy hadana recipi harima lesi rasai thx
@kareendrasadhanjana798
3 жыл бұрын
නියමයි අක්කෙ ඔයා හදන ආහාර
@kareendrasadhanjana798
3 жыл бұрын
👍👍👍👍
@ireshapriyangi2685
3 жыл бұрын
Mn ada haduwa akkiyo harima rasai 😍😍😍
@lakmalilakmali6778
3 жыл бұрын
Math hduwa akki...oyage wagema supiriytama awa...dn oven ekan gaththe...rasai gdk.. 🤗🤗👍👍👍👍
1:02:15
Зеленский у Лекса Фридмана. Визит Бербок в Сирию. Максим Шевченко: Особое мнение @MaximShevchenko
Живой Гвоздь
Рет қаралды 319 М.
10:21
Pineapple sweet chilli sauce Signature recipes of Tehmina ka kitchen
Tehmina Ka Kitchen
Рет қаралды 69 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
7:22
✔මේ විදිහට චොක්ලට් කේක් හැදුවොත් හැමදාම හදයි හරිම ලේසියි 5 minutes chocolate cake recipe💓M.R KITCHEN
M.R kitchen
Рет қаралды 479 М.
5:35
✔අමුද්‍රව්‍ය 3න් විනාඩි10න් සුපිරි අතුරුපසක්|Just 10 minutes dessert with 3 ingredients💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 392 М.
4:49
අමුද්‍රව්‍ය 2න් වෙනස්ම රසකින් හැදුව පුඩිමක්/ Easy Milk tea Pudding/2 ingredients pudding
Waruni's Kitchen
Рет қаралды 695 М.
6:34
බිස්කට් ගණන් කේක් ගණන් කියල අපි සැලෙනවද නෑනේ ..පිගානක් පිරෙන්නම විනාඩි 10න් හදාගමුද |pancake recipe
Cook With Sudu
Рет қаралды 334 М.
7:32
How to make Vanilla Sponge Cake / fluffy cake Recipe / Easy Cake / Genoise
쿠킹씨 Cooking See
Рет қаралды 46 МЛН
7:34
✔️ බිත්තර,කෝන්ෆ්ලා,ස්ටීම්,අවන් නෑ 😲මේක රස බලන්නම ඕනි පුඩිමක්👌Chocolate Pudding(No egg)Make With Madu
Make with Madu
Рет қаралды 48 М.
6:13
කිරිපිටි මේස හැදි තුනෙන් 9දෙනෙකුට ඇති වෙන්න රසවත් පුඩිමක්
Waruni's Kitchen
Рет қаралды 450 М.
5:02
✔️ චොක්ලට් බිස්කට් 5 න් රයිස් කුකර් එකේ හදන සුපිරි අතුරුපසක් ❤ Choco Biscuit Dessert | Chammi Imalka
Chammi Imalka
Рет қаралды 567 М.
6:51
කිරිපිටි වලින් විනාඩි 5න් තේ වෙලාවට කෑමක් |Instant Milk Powder Peda in just 5 Minutes | Burfi
Family Kitchen
Рет қаралды 631 М.
8:01
Finally I Found An Easy And Quick Way To Make Puff Pastry. Anyone Can Make It At Home. No Yeast!
Vinastar Channel
Рет қаралды 1,1 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН