පැන් එකේ විනාඩි 10න් ලිපේ හදන චොක්ලට් ස්විස් රෝල් කේක්| Chocolate swiss roll in fry pan💓m.r kitchen💓

  Рет қаралды 1,336,575

M.R kitchen

3 жыл бұрын

චොක්ලට් රෝල් කේක්🎂
👉අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි බිත්තර දෙකක්
පාන් පිටි හෝ කේක් පිටි පිටි වලින් මේස හැඳි 6ක්
සීනි මේස හැඳි 4ක්
බේකින් පවුඩර් තේ හැඳි භාගයක්
කොකෝ පවුඩර් මේස හැන්දක්
පොල් තෙල් තේ හැඳි එකයි භාගයක්
👉ලොකු බිත්තර දෙකක් ගන්නවනම්
ලොකු බිත්තර දෙකක්
පාන් පිටි මේස හැඳි අටක්
සීනි මේස හැඳි 6ක්
කොකෝ පවුඩර් මේස හැඳි එකයි බාගයක්
බේකින් පවුඩර් තේ හැඳි භාගයක්

Пікірлер: 932
@kavinduaberathna7738
@kavinduaberathna7738 3 жыл бұрын
අක්කි මම අද මේ කේක් එක හැදුවා හොදට ආවා හරිම රසයි
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 2 жыл бұрын
මේස හැදිවලින් කියන එක නම් ගොඩක් වටිනවා අක්කේ.thank you ..😊😊😊😊😊😊
@ranjwaranavira2606
@ranjwaranavira2606 2 жыл бұрын
අනෙ ඔව්
@sjhiwjcvbjssncrbckff3533
@sjhiwjcvbjssncrbckff3533 2 жыл бұрын
Ow
@dizzygirl2185
@dizzygirl2185 2 жыл бұрын
ඔව් අනේ 😊😊
@samanpradeep2154
@samanpradeep2154 2 жыл бұрын
@@dizzygirl2185 ane ow
@ruwanmanojeewa8170
@ruwanmanojeewa8170 2 жыл бұрын
Ow
@kamalnishanthadewage294
@kamalnishanthadewage294 Жыл бұрын
මම හැදුවා වෙන විදියකට හදල තියෙන්නෙ මම kala බැලුවා එකත් ගොඩක් rasai ane tanks
@mindikaiddagoda9764
@mindikaiddagoda9764 8 ай бұрын
මමත් හැදුවා හරි ම රසයි Thank you 😀😀
@chamindithenuwara1730
@chamindithenuwara1730 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි . Thanks ♥️
@thamaraweerasekara8601
@thamaraweerasekara8601 2 жыл бұрын
නියමයි අක්කෙ👌
@maleedalugoda3907
@maleedalugoda3907 2 жыл бұрын
මමත් හැදුවා ඔයාගෙ විදියට කේක් එකක් හරිම රසයි
@user-md6bx4rd6z
@user-md6bx4rd6z 6 ай бұрын
මාත් හැදුවා, හරිම රසයි පොඩ්ඩක් කැඩුනා, එත් රසට තිබුනා.. ❤ Thnku Akka🌹
@sandamalijayalath5081
@sandamalijayalath5081 Жыл бұрын
අක්කි ඔයා හදන කේක් හැම එකක් ම ලස්සනයි
@jananisp9284
@jananisp9284 3 жыл бұрын
Thanks මගේ ආසම කෑම ලේසියෙන්ම හදාගන්න කියලා දුන්නාට මගෙ යාලුවෙකුත් හැදුවා මාත් හැදුවා නියමෙට ආවා.ඉතිං මෙක බලන්න ආපු අයට කියන්න ඕනේ කලබල වෙන්නේ නැතිව අඩුම ගින්දරේ හදා ගන්න මගේ ඉස්සරලාම එක චුට්ටක් පිච්චුනා.ඒ ගමන්ම හදපු අනිත් එක තමයි හොදට හරිගියේ
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
It''s look so delicious and mouthwatering.thanks for nice sharing.merry christmas.
@akilanilu6338
@akilanilu6338 2 жыл бұрын
ගොඩක් වටිනා video ekak thank you ඔබට
@chathurikaperera1040
@chathurikaperera1040 3 жыл бұрын
මාත් හැදුවා ,, හරිම රසයි ,, මැදින් ටිකක් කැඩුනා,,,thanks ඔයාට..
@jina7226
@jina7226 3 жыл бұрын
Wou 👍😋 thanks .MN hadanawa aniwarenma .oya kiyala dena widhiyatath MN harima kamathiy.thank you very much.❤️
@hashanihashani3893
@hashanihashani3893 3 жыл бұрын
Oyage kama hada a sarala vidiyata man harima kamathi.. Kussiye inna api wage ayata oyage krama harima watinawa. Thank you. Budu saranai
@migaradiwyangi8563
@migaradiwyangi8563 3 жыл бұрын
අක්කේ ඔයාගේ විඩියෝ හැම ඒකක්ම හරිම ලස්සනායි 😍😍😍😍😍😍😍😍👍
@evergreenworld8217
@evergreenworld8217 2 жыл бұрын
Yesterday I made choclate roll cake . Tt's delicious . Thanks Dear...🎁
@dulankalansakkara9944
@dulankalansakkara9944 3 жыл бұрын
Thank you very much for the superb recipes ❤️ keep up the good work.
@yomaltharaka1160
@yomaltharaka1160 2 жыл бұрын
chocolate roll cake mamath haduva harima rasai akki
@lasithalalanka9559
@lasithalalanka9559 3 жыл бұрын
ජෑම් රොල් එක හදලා චොකලට් රොල් එකකුත් හැදුවා හිතලා හොදට හරි ගියා thank you so much
@tangoreef9357
@tangoreef9357 3 жыл бұрын
මම මේ cake හදලා බැලුවා ගොඩක් රසයි
@rashikagomes8006
@rashikagomes8006 3 жыл бұрын
ගෑස් ලිපේ හදන චොක්ලට් කේක් එක හැදුව රසට ආවා..හරිම පහසුයි..
@Abdurrahman-fp1wq
@Abdurrahman-fp1wq Жыл бұрын
Thank you akki me wage eka eka dewal apitath kiyala denawata😍😍
@shavindishavindi7854
@shavindishavindi7854 3 жыл бұрын
Hoya hoya hitapu video ekak.thanks akka...
@mayurihengedara8415
@mayurihengedara8415 3 жыл бұрын
ඔයා අලුත් රෙසිපි දානවා.හදන්න ලේසියි .ගොඩක් හොද යි.පාන්පිටී හැර වෙනත් පිටිවර්ග වලින් කෑම හදන හැටි දානවා නම් වටිනවා.thank you somuch & all the best .❤️
@shiromakulathunga2310
@shiromakulathunga2310 3 жыл бұрын
Thank 😊 you.. ඔබගේ හැම video එකක්ම බලනවා.අත්හදා බලනවා මම.ස්තුතියි ඔබට..
@tharakawithanage3711
@tharakawithanage3711 3 жыл бұрын
Aq1q
@C_H_A_N_U_......1234
@C_H_A_N_U_......1234 6 ай бұрын
මාත් හැදුව අන්තිමට කෑලි කෑලි එක අතකින් බිස්කට් වගේ තවත් අතකින් අඩ වගේ 😪👍 හරිම වැදගත් වීඩියෝ එක
@mihirierandi9027
@mihirierandi9027 Жыл бұрын
man meka haduwa depaarakma.. Chocolate powder wenuwata coffee daala haduwe. Rasata awa. Thank you recipe ekata..❤
@yesprema
@yesprema 3 жыл бұрын
සත්තකින්ම හරිම හොඳයි. ගොඩාක් ස්තුතියි
@senusehansa3496
@senusehansa3496 3 жыл бұрын
Hodata kyl dunna akki hrima shoooii mn අනිවාර්යයෙන් hdnwa thnkss ❤😘😘
@jeewanijeewani1585
@jeewanijeewani1585 3 жыл бұрын
Madubashi 😜😛🤓🤑😟😞😕🙃🤐😜
@vidushisansala7339
@vidushisansala7339 3 жыл бұрын
Kokowa pawuder hada ganda kramayak නැද්ද
@whayshalivishadya5845
@whayshalivishadya5845 3 жыл бұрын
ගොඩාක් rasai mn හැදුවා
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 6 ай бұрын
Thank u for UR recipes..i always follow them. Its good that u put all ingredients below. THANK YOU 👍
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Harima lassanai...godak watinwa...thanks nangi..🙏😘 oven eke hadana widiyath dannko nangi.
@madumali9851
@madumali9851 3 жыл бұрын
ගොඩාක් පැහැදිලියි❤️❤️❤️❤️
@evonjayarathna4114
@evonjayarathna4114 Жыл бұрын
මමත් හැදුවා මාර රසක් .Thank you.
@ishi3630
@ishi3630 Жыл бұрын
අපි හැදුවා මරු අක්කියෝ තෑන්ක්ස්❤❤❤
@nabeyrathne2117
@nabeyrathne2117 3 жыл бұрын
I made it today... its really yummy .. we all enjoyed it . Thanks dear❤️👍👍
@nirashahapugoda9569
@nirashahapugoda9569 3 жыл бұрын
Tnx for the easy recepe ❤️❤️
@ashikarathnayake9281
@ashikarathnayake9281 3 жыл бұрын
oyage video walata mn gdkma kamathi ewa lesiyenma hadanna puluwan nisa...oyg cake 2k try kala...thanks a lot.......
@diasdehigahawtta5265
@diasdehigahawtta5265 3 жыл бұрын
හරිම පහසුවෙන් ඉක්මනින්ම හදන්න පුලුවන් රෙසිපි එක්ක.මමත් හැදුවා,හරිම රසයි.tnks,,,
@jayarajjayakanthi211
@jayarajjayakanthi211 3 жыл бұрын
Akki mama haduvaoo eka supiriyatama ava.ela ha
@shalisandu4268
@shalisandu4268 3 жыл бұрын
Pan eke da oya haduwe dr
@gimayagethmini595
@gimayagethmini595 3 жыл бұрын
අක්කි මන් අද මේ කේක් එක හැදුවා ❤️❤️ හරිම රසයි හොදට ආවා 😘😘😘😘😘
@shamoshi1956
@shamoshi1956 3 жыл бұрын
Pan ekk yatin thel kolayk thiynna barida
@user-qe7cu5jq2q
@user-qe7cu5jq2q 7 ай бұрын
අපිත් හැදුවා අක්කේ හොදට රසට අවා ❤️☺️
@kumariboteju
@kumariboteju 6 ай бұрын
මම හැදුවා හරිම රසයි♥️♥️😍😍
@Useratcoffin102
@Useratcoffin102 3 жыл бұрын
Elm 👍
@buddikagunarathna1320
@buddikagunarathna1320 3 жыл бұрын
Thank you MR kitchen we really like your receipe That was so easy and so simple method.Thank you so much
@koreanworld2665
@koreanworld2665 3 жыл бұрын
අක්කා මම අද මේ කෙක් එක හැදුවා හොඳට හරි ගිය හරිම රසය්
@anjulaarunodini1408
@anjulaarunodini1408 2 жыл бұрын
Oyage resipi harima lesyi nangi hama ekama hariyata hadanna puluwan thanks you
@ruwanisilva8396
@ruwanisilva8396 3 жыл бұрын
Api oyage kema hadanawa thank you 😍
@madushadilrukshi8710
@madushadilrukshi8710 3 жыл бұрын
I tried this.it is super delicious and easy
@samanthilakasuddha5384
@samanthilakasuddha5384 2 жыл бұрын
අනෙ පල යන් යන්න උබ ලා බොරු රෙසිපි කියන්න වා හිදකින් මෙඋව අපෙ සල්ලි
@shashikamadushani1098
@shashikamadushani1098 2 жыл бұрын
Mamath haduwa lassanata rasata awa, oyata godak isthuthi me wage resapis apata kiyala denawata. Oya hadana godak Kama rasai, hadannath lesi. Thank you 👍👏❤️❤️
@chathurikapriyadarshani7230
@chathurikapriyadarshani7230 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසවත් Akki
@jina7226
@jina7226 3 жыл бұрын
MN haduwa hariyatama awa thank u
@ama7015
@ama7015 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ අද ඔයා නිසා මං ගොඩක් වෙලාවට chocolate roll හදනවා 🙏
@kawyawitharana1463
@kawyawitharana1463 2 жыл бұрын
Icing sugar natuwa seeni barid
@ama7015
@ama7015 2 жыл бұрын
@@kawyawitharana1463 ow man nam hithanne puluvan ....
@ama7015
@ama7015 2 жыл бұрын
@@kawyawitharana1463 බ්ලේන්ඩ් කරලා ගන්න
@nisankalasanthi5894
@nisankalasanthi5894 Жыл бұрын
නියමයි. රසට ආවා.
@sadinilakshani6992
@sadinilakshani6992 3 жыл бұрын
Api meka haduwa ..harima rasai akki..thanks ❤️❤️
@PethumiAnutadha
@PethumiAnutadha 3 жыл бұрын
Thank u akkiyooo api aniwarenma hadanawa
@nuwans433
@nuwans433 3 жыл бұрын
Thank you so mash ♥️👌👌
@wasudemal2292
@wasudemal2292 3 жыл бұрын
Tnx akki mn ellapu recipe aka dammata
@anncrafts8560
@anncrafts8560 3 жыл бұрын
Amazing video I am share with my friend
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
ඉතාමත් ස්තුතියි .ඔබ ගුරු මුෂ්ටියක් තියා ගන්නේ නැතුව කියා දෙනවා.
@rashmibhagya4505
@rashmibhagya4505 3 жыл бұрын
I tried this also. So good so delicious thank you so much for the recipe ❤
@dilumifernando5698
@dilumifernando5698 2 жыл бұрын
Thank you
@iresharoshaniwariyagoda5763
@iresharoshaniwariyagoda5763 Жыл бұрын
Niyamai Dr 🙏
@noi3708
@noi3708 3 жыл бұрын
Mamath godak hadanne oyage receipe tamai dr harima easy thnx dr
@ShanSadiCreations
@ShanSadiCreations 3 жыл бұрын
mama haduwa me chocolate roll eka.harima rasata awa.habai mage cake eke uda bake une na.enisa mama hemita parissamin anith pattha harewwa.ehema dala tikak tiyala gattha.habai uda vake wenakal godak wela tiyan hitiya nisa tikak hai una.enisa roll kraddi kaduna.wrap karala frig eke dala aran chocolate icing eka gala aye roll karala frig eke dala gattha.hondata roll wela set wela tibuna.kaduna eka hoyannawath ba.harima rasai..thank u recipe ekata..♥️🙏🏽
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
Bohoma sthuti ❤❤
@swarnananayakkara3822
@swarnananayakkara3822 3 жыл бұрын
R
@swarnananayakkara3822
@swarnananayakkara3822 3 жыл бұрын
S z,
@sachiithreegirlsteam..wera5013
@sachiithreegirlsteam..wera5013 3 жыл бұрын
Akke awan nathuwa cake hadana wediyo ekak danna koo
@faslanasm3473
@faslanasm3473 3 жыл бұрын
Yes your voice is like warunis kitchen...
@ramankrishna3537
@ramankrishna3537 3 жыл бұрын
Super Akka mang haduva meka Patta rasai
@sanjulapiumi2394
@sanjulapiumi2394 Жыл бұрын
Akki mama oyage cake haduva harima rasai, thank you 😊
@champiy5006
@champiy5006 3 жыл бұрын
Looks yummy! Your explanation is very clear. 👏
@anushaanu6483
@anushaanu6483 7 ай бұрын
බෙකින් පව්ඩර් හදන්නේ කොහොමද 🥺
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 3 жыл бұрын
Tope top 😋😋👍👍🌷 Thanks Danna de hariyata kiyaladenawata. Maath trai karanawa👌😊
@user-oy8dx5sq6t
@user-oy8dx5sq6t 9 күн бұрын
මමත් හැදුවා නොදන්නා දේ කියලා දෙන ඔබට බොහෝමත්ම පිං නිදුක් නිරෝගි වෙිවා
@kumburegedarajayanthi9744
@kumburegedarajayanthi9744 3 жыл бұрын
Thank you
@sanduki
@sanduki 3 жыл бұрын
Thank you for these amazing recipes ❤️
@sudammikakulasinghe2248
@sudammikakulasinghe2248 3 жыл бұрын
Badu adu nisa harima leesiy thank you very much
@madushikapriyangani8899
@madushikapriyangani8899 Жыл бұрын
සුපිරි අක්කේ ❤
@ajithpriyantha3294
@ajithpriyantha3294 2 жыл бұрын
Thank you 💕
@prabavipanchalika4364
@prabavipanchalika4364 2 жыл бұрын
හරිම රසයි 😊
@nadeeshalakmali5569
@nadeeshalakmali5569 3 жыл бұрын
Oya tamai kama resipi rajina..anith you tube resipi kale...oyage resipi saralai..rasai...good luck akki...😍😍😍😍👍👍👍👍
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Sha..niyamai👍👍
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
මෙහෙම හදලා දවස් කීය විතර තියාගන්න පුලුවන්ද
@githahollupathirage3121
@githahollupathirage3121 3 жыл бұрын
නියමයි 👍🍫
@hchxuxuxxuduxydydydy9695
@hchxuxuxxuduxydydydy9695 3 жыл бұрын
Godak hodai mehema deyak.thanks
@sandupadmi9640
@sandupadmi9640 3 жыл бұрын
මම හැදුවා අනේ නියමෙට ආවා ගොඩක් ස්තූතියි ...පින්.බුදු සරනයි
@pavithraanjali4859
@pavithraanjali4859 3 жыл бұрын
Thanks✌
@shashinidimalka8331
@shashinidimalka8331 3 жыл бұрын
Supirii 😍😍
@sumudushanika811
@sumudushanika811 3 жыл бұрын
eka nm maru..aniwaryen mn hadanwa..mn godk me dewal try krna kenek..e nisa me video eka mta godak wedagath..best of luck😅😅😅
@gopro2476
@gopro2476 Жыл бұрын
💐👌 niyamai. Ningi iyage vidio 👍 kara ..arima lesiyen athana koya thenava. Thank you ✅❤️🏆
@Danushkak
@Danushkak 3 жыл бұрын
Looks yummy 😋
@sekaragesekarage8366
@sekaragesekarage8366 3 жыл бұрын
mama haduva mare biscuit roll cake harema rasai thanks oyata hamadama ma waga aluthi kama hadanina illanava good luck
@tasheeguruge5212
@tasheeguruge5212 3 жыл бұрын
Te welawata niyama kamak harima rasai 👍tnq
@jasinthadayas4371
@jasinthadayas4371 3 жыл бұрын
ඔයාගෙරෙසපි මරැ නෙ ‍❤️‍💋
@melaniranasinghe1672
@melaniranasinghe1672 3 жыл бұрын
Great !!!
@asankasuresh6822
@asankasuresh6822 Жыл бұрын
මමත් හැදුව හරි ම රසයි
@shantialshanti8812
@shantialshanti8812 3 жыл бұрын
Godak wadagaht dawal oya keyala danawa budusaranai jayan jayama wawz
@nimnadanimnada1301
@nimnadanimnada1301 2 жыл бұрын
Akki ape amma haduwa ඒක තනිකරම චොක්ලට් හැලප එකක්, මම පස්සෙ ඔයාට ඒකේ recipe eka එවන්නම් 😂😂😂😂😂😂
@nadeeshanadeesha6930
@nadeeshanadeesha6930 Жыл бұрын
Mama thun parak haduw eth e wage
@thushangipriyadarshani2298
@thushangipriyadarshani2298 3 жыл бұрын
මමත් හැදුව අද ජෑම් රෝල් කේක් තැන්කිවු ඔයාට ⁣බුදු සරණයි.
@rasikaprasangani4041
@rasikaprasangani4041 2 жыл бұрын
Mamath haduwa harima rasai 👍👍
@INDIKADINESHSIBERA
@INDIKADINESHSIBERA Жыл бұрын
Ekak godak rasai thank you need wage video ewanawata
@srilanka6106
@srilanka6106 3 жыл бұрын
රෝල්😋😋😋😁😁😁👨👨👨👣🍮🍮🌏🌏🌎🌎🌍🕑🕜🕜🕧🕛
@nikeshasew2174
@nikeshasew2174 3 жыл бұрын
Like එකක් දුන්නා 😋
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН