✔කටේම දියවෙන පුළුන් වගේ කිරියා ලේසියෙන් ගෙදර හදමු|kiriya recipe |💓m.r kitchen💓

  Рет қаралды 344,153

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#mrkitchenrecipe #kiriyarecipe#easykiriya#
පාන් පිටි කෝපයෙන් පැණි බේරි බේරි කන්න සුපිරි කෑමක්
• ✔හවසට ප්ලේන්ටියක් බොන්...
කඩේ විදිහට රසට මොන්ගෝලියන් රයිස් හදමු
• කඩේ විදිහට රසට මොන්ගෝල...

Пікірлер: 222
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 Жыл бұрын
මමත් හිතාගෙන හිටියේ මෙචිචර කල් හරිම අමාරැයි කිරියා හදන්න කියලා.ඔබට ගොඩක් ස්තූති මෙික කියලා දුන්නට.ඉතාම සරලව.❤❤
@suchitracolonne1481
@suchitracolonne1481 2 ай бұрын
හැදුවා පලවෙනි වතාවට. එනසාල් සහ කජුත් දැම්මා. හරිම රසයි, ලේසියි, ඉක්මනින් හදන්නත් පුලුවන්. ස්තුතියි❤
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අම්මෝ ආසාම කෑමක් හදන්නම ඕනේ සුදු ආදරෙයි 👍👍👍👍❤️❤️❤️❤️
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කි .තාම වීඩීයෝ එක බලන ගමන්.බලලා හදන්නම්.ගොඩක් ආස කෑමක් .❤️❤️❤️🤗
@manelbasnayaka322
@manelbasnayaka322 Жыл бұрын
මම හරිම ආසයි දෝණි ගේ රෙසිපි වලට හොදට්ස් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි මැණික ♥️♥️♥️
@NilushaUdayangani-bn1ni
@NilushaUdayangani-bn1ni 5 ай бұрын
එනසාල් දැම්ම නම් ගොඩක් රසයි
@terrarajapaksha6696
@terrarajapaksha6696 8 ай бұрын
ශොක් ඔයා හදන ව්දිය පැහැදිලි කර හැට්. ගොඩාක් ස්තූතියී ඔයාට 🎉❤
@priyangiwickrama7333
@priyangiwickrama7333 Жыл бұрын
මගේ ආසම කෑමක් 👍😘. ස්තූතියි 💐❤️ 🙏
@malijayalath1012
@malijayalath1012 Жыл бұрын
Wawu
@Supun_Sandaruwan.
@Supun_Sandaruwan. Жыл бұрын
අදම හදනවා 🤗❤️
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අම්මෝ අදම හදන්න ඕන ❤
@cccbsu249
@cccbsu249 Жыл бұрын
අම්මෝ ආසම කැම හෙටම හදන්න ඔනෙ ස්තුති ❤️❤️❤️
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
සුපිරි....👌
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
ඔයා ගේ වීඩියෝ බලලා මමත් සමහර කැම හදනවා මේ අරාබි ගෙදර ඉදගෙන ගොඩක් ස්තූතියි මැණික ඔයාට කියලා දෙනවට බුදු සරණයි
@nadeekafernando3787
@nadeekafernando3787 Жыл бұрын
ඇයි ඔයා අරාබි ගෙදර ඉන්නේ
@diane427
@diane427 Жыл бұрын
🙏🙏🙏💔💕🏕👍👍❤️❤️❤️
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
අනිවාර්යයෙන්ම ...හරි සරලව කියලා දෙනවා....මමත් අද නිවාඩු නිසා ....කිරියා ..එක හදන්න ඉන්නේ ....🤗දොහා කටාර් ...මන්සූරා සිට .....shamal
@nelummaheshika5572
@nelummaheshika5572 Ай бұрын
Ane mawath oya inna thanakata enna udw krnnko mta danna knk gawata ratakata wadat ynna karuth na
@user-vy9lz8hj6z
@user-vy9lz8hj6z Жыл бұрын
අනේ අක්කි හරියටම හරි ගියා හරිම රසයි .ගොඩක් ස්තූතියි අක්කේ....🙏
@priyanthivitharanage4548
@priyanthivitharanage4548 8 ай бұрын
හරිම රසයි. මම හැදුවා..thanks අක්කේ
@shanthidaniel5135
@shanthidaniel5135 Жыл бұрын
👌👌👌mage asama kemak 🤤🤤🤤🤤
@renukachamo5391
@renukachamo5391 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක්.ඔබට ගොඩක් ස්තූතියි
@KasunGamagem
@KasunGamagem Жыл бұрын
අපිත් අද හැදුවා හරිම රසයි.. 👍👍
@ishusandamini428
@ishusandamini428 Жыл бұрын
මේක මං හැදුව...ඇත්තටම ලේසියි. හරිම රසයි
@prathap_16
@prathap_16 Жыл бұрын
අනේ මගේ ආසම කෑමක් ...තැනක් යු නංගී ...
@nilminichamila7434
@nilminichamila7434 Жыл бұрын
Harima leshi hadanna...thenks oyata....
@Anushasadamali-yx5fm
@Anushasadamali-yx5fm 2 күн бұрын
Math haduwa rasama rasai thank you ❤
@swarnalatha.vidanage8975
@swarnalatha.vidanage8975 Жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි.. අද රැට නිවිති ලුනු කොල රොටි හදන්න ලැස්ති..ගොඩක් ස්තුති දුවෙි රස ගුන පිරි කැම හදන්න කියලා දෙනවට...
@sujithpremachandra9344
@sujithpremachandra9344 Жыл бұрын
ශා මරුනේ තැන්ක්ස් 💞💕💕💕🙏
@nuwanindrajith6239
@nuwanindrajith6239 10 ай бұрын
හරිම රසයි අක්කේ 🖤
@fathimafarha45M
@fathimafarha45M Жыл бұрын
One of the favorite sweet 🤗
@rangikarupasena784
@rangikarupasena784 Жыл бұрын
ආසම කෑම ක් හදලා බලන්න ඕනි
@vasanasmali
@vasanasmali Жыл бұрын
Hadala bluwa... hrima rasata lassanta awa.. thank you 😊 💓
@nsknawarathnanawrathna3552
@nsknawarathnanawrathna3552 Жыл бұрын
Yummy yummy 😍😍😍😍
@lashikasudarshani4136
@lashikasudarshani4136 Жыл бұрын
මමත් හැදුවා අක්කේ හරිම රසයි ඔයාට ගොඩක් ඉස්තුතියි බුදුසරණයි අක්කා ❤❤😍👍
@sameerarock8595
@sameerarock8595 7 ай бұрын
නියමයි හදන්න ඕන හෙට ම ❤ස්තුතියි ඔබ‍ට
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow superb my favorite recipe 🙏 Thank U so much darling
@samanthanawarathne6107
@samanthanawarathne6107 Жыл бұрын
සුපිරි❤
@TanujaNipun-in3iz
@TanujaNipun-in3iz 9 ай бұрын
Super Akka💓💖💖💖💖
@uajanaki6217
@uajanaki6217 Жыл бұрын
Mama haduwa. Harima rasai ☺😛
@ireshasandarenu3669
@ireshasandarenu3669 Жыл бұрын
Man haduwa... rasama rasaaai
@nawaangiwarangana7531
@nawaangiwarangana7531 Жыл бұрын
😋😋😋😋👍👍👍👍👍Mara Rahai Akke
@samalienethahinsa2532
@samalienethahinsa2532 Жыл бұрын
Mama godak kalayaka edan hoyapu kaymak hadana vedeya daney naythuwa heteya oyata thank 🙏👍❤️
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Thank you. Aasama kemak hariyatama adanna kiyala dunnata Aluwa hariyatama adana heti kiyala denna
@samudridesilva4376
@samudridesilva4376 Жыл бұрын
I love it thank you 💗
@subodha8750
@subodha8750 Жыл бұрын
Your Every Recipes are great
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 Жыл бұрын
Thanks akki😇😍
@vikumbandara5507
@vikumbandara5507 Жыл бұрын
මේ අක්කගෙ කටහඬ ලස්සනයි.
@narmadachathu
@narmadachathu Жыл бұрын
So easy and yummy ...❤thank u😊
@ThiumAleed
@ThiumAleed 4 ай бұрын
හෙට හදනවා අපි❤🎉
@Disna0608
@Disna0608 Жыл бұрын
අරක හොඳ නෑ මේක හොඳ නෑ ගගා ලංකාවෙ තමයි ද්ඟලන්නෙ.ඔය තරම් හොඳ දේවල් හරි විදිහට කරල කරල දැන් කිරි ඉතිරිලානෙ තියෙන්නෙ කාටත්.ඔය වගේ ගොබ්බ අදහස් තියෙනකල් ගොඩ යාමක් දියුනුවක්නම් වෙන්නෙ නෑ.මං මේ කිවුවෙ කිරි දානෙට ඇරෙන්න කිරිය හදන්න හොඳ නෑ ගගා වැලලෙන අයට.අපේ අය සම්ප්‍රදායෙන් එලියට බහින්නෙම නෑ.ඉතින් එතනමයි හැමදාම
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Kiriya kemathi ayata gedara hadagana kanna puluwan.api kiribath haduwama edata kiriya hadagana kiribath samaga kanawa harima rasai. eka ekkena panditha kathanam kiyanawa thamai..thanikara boru
@dunashmanmith4474
@dunashmanmith4474 Жыл бұрын
Hari bn ela
@Disna0608
@Disna0608 Жыл бұрын
@@nimalaweerakkody7236 ekathama
@Disna0608
@Disna0608 Жыл бұрын
@@dunashmanmith4474 හෙ හෙ 😀
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 8 ай бұрын
සහතික ඇත්ත , විකාර , කෑමක් නේ, වෙන වෙලාවට කෑවම මක් වෙනවා ද, ගම්බද හන අදහස් තියෙන කම් හැමදාමත් මේ රට මෙහෙම තමා
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 23 күн бұрын
ශා නියමයි නේ
@nadeeshaharshani6735
@nadeeshaharshani6735 Жыл бұрын
නියමායි අක්කේ
@madurimadushani9945
@madurimadushani9945 8 ай бұрын
Aththatama oyage recipe eka maru mn hama kamakma hadanne oyagen balala thanks akki ❤❤❤
@stephaniejansz8571
@stephaniejansz8571 Жыл бұрын
Thankyou rasai easy to make
@user-ce5bs3ec5j
@user-ce5bs3ec5j 2 ай бұрын
ස්තූතියි . හරිම රසයි.❤️💞
@k_rbrother7005
@k_rbrother7005 Жыл бұрын
Ammo patta rahai
@arunasumanawardhana-fd5oi
@arunasumanawardhana-fd5oi 4 ай бұрын
අපිත් හැදුවා හරිම rasai
@rasanjaleewarnakulasuriya899
@rasanjaleewarnakulasuriya899 4 ай бұрын
We made this according your video. It's great ❤❤❤❤ Thank you 😊❤
@jaya333ful
@jaya333ful Жыл бұрын
🌷🌷🌷මේකනම් මාරම රසයි...මන් කාපු රසම කිරියා එක..පුදුම රසක් තියෙන්නේ..ඔයාට ගොඩක් ස්තුතියි මේවගෙ රසම රස recipe එකක් ගෙනාවට...💕💕💕
@GangaGanga-zz3uw
@GangaGanga-zz3uw 11 ай бұрын
Neyamae
@shiranithewarapperuma9545
@shiranithewarapperuma9545 5 ай бұрын
I have been searching this recipe I found it today thanks Dear
@nadiramanayaka4200
@nadiramanayaka4200 Жыл бұрын
Thank you 👍
@pubudinijayawardana3801
@pubudinijayawardana3801 Жыл бұрын
oyage godak kaama api ahauwa hauwa. harima rasai. Thank you! Podi prashnayak thiyanawa ara plain tea bonna hadapu kama ekata biththara danne nathuwa wena widihak nadda?
@rooeats7
@rooeats7 Жыл бұрын
❤❤❤
@shortsong1655
@shortsong1655 Жыл бұрын
Thank you very much❤
@rm.creativephotograph5472
@rm.creativephotograph5472 4 ай бұрын
මාත් බලල හැදුව රසට ආවා...හරියට කියල දෙනවට ගොඩාක් ස්තුති ❤
@yashodhawickramarathna721
@yashodhawickramarathna721 Жыл бұрын
මම නම් හැදුවා ✋😎
@prashanthifernando9552
@prashanthifernando9552 7 ай бұрын
මමත් අද හැදුවා . හොදට ආවා ඔයාට ස්තූතියි 🙏🌹
@menakanayomi5064
@menakanayomi5064 Жыл бұрын
Thank you😃💟💟💟
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
නියමයි අක්කේ. 😍😍💕
@nizaramahamoor9995
@nizaramahamoor9995 Жыл бұрын
WWE raw
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
My Favourite...❤️
@FashionGallerycy
@FashionGallerycy Жыл бұрын
1 St Comment 1 St like.. 💕💐You are the best chef for me.. Very easy.. Thank you
@MRkitchenlk
@MRkitchenlk Жыл бұрын
Most welcome 😊
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
@@MRkitchenlk video eka muladima hadana badu tika kiyanawa nam pahasui. Naththan hadanna amarui. At least description box eke hari danawa nam hodai
@AmandiMendis-iy9cc
@AmandiMendis-iy9cc Жыл бұрын
අක්කේ අපිත් ගෙදර මේ රෙසපීය හැදුවා.හරිම රසයි. ඔයාට ගොඩක් Thank you
@koshalamadushani
@koshalamadushani 9 ай бұрын
Hal කොච්චර wela pegenna onida
@surangisurangi9685
@surangisurangi9685 Жыл бұрын
😋😋😋😋😋
@fun_Life235
@fun_Life235 8 ай бұрын
Thank you akke ❤️😁
@SahanjanaVinoli-rp6dw
@SahanjanaVinoli-rp6dw Ай бұрын
මොන කෑම ජාතිය හැදුවත් ඔයාගෙ වීඩියෝ තමයි මට නම් හොද .
@nishinishinishi4698
@nishinishinishi4698 Ай бұрын
කිරි අම්මාවරුන්ගෙ දානේට ගන්න කිරි කැටද මේ. මං ආසම කෑමක් අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ😊
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
💗💗💗
@anuupeksha6765
@anuupeksha6765 Жыл бұрын
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol 3 ай бұрын
මම ඕනම කැමක් හදන්නෙ ඔයාගෙන් බලලා ස්තුතියි❤
@shekiclara1988
@shekiclara1988 Жыл бұрын
කැල්ලක් එවන්න 😋😋😋
@sharminisinniah6685
@sharminisinniah6685 Жыл бұрын
😋wow super Akke bohoma isthoothiy👍❤
@juhidissanayake675
@juhidissanayake675 Жыл бұрын
ස්තුති
@menu281
@menu281 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@virajuchini8265
@virajuchini8265 Жыл бұрын
❤️❤️❤️❤️💖
@sheharathnayake1081
@sheharathnayake1081 Жыл бұрын
Thank you
@nalakaindrajith9176
@nalakaindrajith9176 Жыл бұрын
Tammy food ❤️❤️❤️👌👌🎀
@nalakaindrajith9176
@nalakaindrajith9176 Жыл бұрын
Do
@anurajayasundara2837
@anurajayasundara2837 Жыл бұрын
Yhanks lot
@blueocean314
@blueocean314 Жыл бұрын
Hasl piti gram valin kochcharakda.....1 cup kiyala thiyenne
@anushkasuwaris4191
@anushkasuwaris4191 Жыл бұрын
1st
@user-ql3jg3pn4i
@user-ql3jg3pn4i Ай бұрын
❤❤❤❤
@notymathiya8233
@notymathiya8233 Жыл бұрын
Ambooo man aaaaaasai 🤗😘
@nilminikumari7953
@nilminikumari7953 4 ай бұрын
❤️👍
@mahenmahen4333
@mahenmahen4333 Жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි තැන්ක්ස්
@TanujaNipun-in3iz
@TanujaNipun-in3iz 9 ай бұрын
Supiri
@gkssepalika4917
@gkssepalika4917 Жыл бұрын
රස පාටයි 😋 ආසම කෑමක්
@santhisan9248
@santhisan9248 Жыл бұрын
8u
@listenperies5906
@listenperies5906 Жыл бұрын
Hal piti cup 1kiyanne gram valin kiyanna
@SumuduRuwan-zo3nk
@SumuduRuwan-zo3nk 10 ай бұрын
Meawa kiriamma daneta vitharai lu neada hadanneanethuwa hadanna hoda nehelu neada.eka aththakda
@nadeenadee9047
@nadeenadee9047 Жыл бұрын
හදලා බලන්නම් න⁣ංගා ❤️❤️😘
@amithadias5321
@amithadias5321 8 ай бұрын
Oyage recipe godak Hodai oyata puluwan nam arabic haris eka hadana recipe eka danawada
@user-cm4nm7pj2g
@user-cm4nm7pj2g 6 ай бұрын
Akke tinkiri walin hadann barida? Nattam fresh milk walin wage
@dhammikapathirana4770
@dhammikapathirana4770 Жыл бұрын
Hal piti Parma aya gram walin kiyanna
@ayeshmaha9066
@ayeshmaha9066 Жыл бұрын
Ki denek ahala tiyenawada piti gram walin kiyada kiyala ai uththara denne natte.
@erangafernando7100
@erangafernando7100 Ай бұрын
Mekata piti wenuwata rulang paavichchi karoth?
@DisanaDisanakumari-qm5fv
@DisanaDisanakumari-qm5fv 4 ай бұрын
Thanks you
@hansiniransika8036
@hansiniransika8036 Жыл бұрын
Mekata idi appa piti ganna puluwanda?
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 40 МЛН
පියුමි හංසමාලිගේ බෙල්ල කපන්න ඕනී?
30:49